ඔබේ මුදල් පසුම්බිය දවසින් උතුරන්න සල්ලි ඕන නම් රාත්‍රියට අහන්න සියලු රෝග සුව වේවි |balagathu pirith

ඔබේ මුදල් පසුම්බිය දවසින් උතුරන්න සල්ලි ඕන නම් රාත්‍රියට අහන්න සියලු රෝග සුව වේවි |balagathu pirith
balangoda Dhammananda thero
seth pirith dheshana

Пікірлер: 345

  • @user-qv8kg8qp5e
    @user-qv8kg8qp5e6 сағат бұрын

    මේ පිරිත් බලෙන් මගේ මහත්තයාගේ අසනීප සුව වේවා !මගෙ පුතාට හොඳ රැකියාවක් ලැබේවා !සියලු ණය බරින් නිදහස් වේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunitasunita9697
    @sunitasunita96975 ай бұрын

    මාගෙ සරිරයෙ තියන සියලුම ලෙඩ සවවේවා සාදු සාදු සාදු තෙරුන් සරනයි 🌷🌷🌷🌹🌹🧡

  • @user-ic1fb6zq9g
    @user-ic1fb6zq9gАй бұрын

    මෙම පිරිතේ ආනුබාවයෙන් මගේ දරැවන්ගේ සියලුම රෙ⁣ාග දුරැ වෙිවා

  • @MERIAMYANI-dy3ro
    @MERIAMYANI-dy3ro5 ай бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @badramalani6293
    @badramalani62934 ай бұрын

    මේ උතුම් පිරිතේ ආනුභාවයෙන් මගේ සියලු අපල දුරුවේවා !! ලෙඩ රෝග පීඩා සුවපත් වේවා !! 🙏🙏🙏

  • @user-zx1dx7ui1k
    @user-zx1dx7ui1k5 ай бұрын

    මෙම පිරිතෙහි බලයෙන් මාගේ තිබෙන සියලුම රොග අපල දුරු වෙවා සාදු සාදු ❤ සාදු

  • @user-yu8lo8cs8y
    @user-yu8lo8cs8y3 ай бұрын

    මෙ පිරිත් බලෙන් මගේත් මගේ ගෙදර අයගෙත් සියළු ලෙඩ රෝග දුරු වේවා

  • @user-rd2td9lu3q
    @user-rd2td9lu3q5 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ අම්මගේ සියලු කායික මානසික රෝග පීඩා දුරු වේවා!!!🙏🙏

  • @sunitasunita9697
    @sunitasunita96973 ай бұрын

    බුදු ගුන සත්‍යයයි ඒ ආනුභාවයෙන් මාගෙ සරිරයෙ තියන ලෙඩ හෙට උදේ වෙනකොට සුව වේ සාදු 🌷සාදු 🌷 සාදු 🌷සාදු 🌷🌷🌷🌹

  • @sunitasunita9697
    @sunitasunita96975 ай бұрын

    මේපිරිත් දේශනාවෙ බලයෙන් මට ඇති අසනිප හෙට උදේවෙනකො සුව වේවා ම⁣ ගෙදර සියලු දෙනාටත් ලෝක වාසි සියලු දෙනාටත් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු තෙරුන් සරනයි 🌷🌷🌹🌹🌹🌹🌹

  • @SenhiruMuthumala5263
    @SenhiruMuthumala52634 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ අම්මාට තියෙන අසනීප සියල්ලම දුරු වේවා 🙏🙏ගුනවති අම්මාට නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @omansrelanka5761
    @omansrelanka57616 ай бұрын

    මෙි පිරිත් බලයෙන් ආනුභාවයෙන් මගේ සියලුම ලෙඩ සුව වෙිවා 🙏🙏🙏

  • @raniheen281
    @raniheen2814 ай бұрын

    මාගේ සරිරයෙ සියලුම වෙදනාවන් දුරැවෙවා සතුට සැනසුම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 මෙම පිරිත් දේශනාවෙ බලයෙන් සියලුම දෙනා සුවපත් වෙවා 🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @ssfernando9833
    @ssfernando9833Күн бұрын

    මෙපිරිත් දෙදෙනෙක් මගෙ අම්මාගෙ ලෙඩ සෙරම සුවවෙවා සාදු සාදු සාදු .

  • @sunitasunita9697
    @sunitasunita96976 ай бұрын

    මේපිරිත් බලයෙන් මාගෙ සරිරයෙ තියන සියලුම ලෙඩ දුරුවේවා අපේ හාමුදුරුවන්ට තෙරුන් සරනයි සාදු තෙරුන් සරනයි 🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🧡

  • @h.l.malani.6278
    @h.l.malani.62784 ай бұрын

    මෙි උතුම් පිරිත් දේෂනාවෙන් මගේ සියලුම රෝග දුරැවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 .ගොඩක් පිං ලැබේවා .🙏🙏🙏සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @sriyanipriyadarsani4174
    @sriyanipriyadarsani41744 ай бұрын

    මේ පිරිතෙ බලයෙන් මාගෙ සියලු ලෙඩ රොග දුරු වේවා සියලු සත්වයෝ නිදුක් වේවා නීරොගී වේවා සුවපත් වේවා සාදු සාදු සාදු 🙏

  • @mihinmanvidu6123
    @mihinmanvidu61233 ай бұрын

    මේ පිරිතෙහි ආනුභාවයෙන් මගේ කොන්දේ හා කකුලේ ලෙඩ සුවපත් වේවා .ලෙඩින් පෙලෙන සියලු දෙනාටම සුවය ලැබේවා .🙏🙏🙏

  • @sunitasunita9697
    @sunitasunita9697Ай бұрын

    මේපිරිත් ආනුභාවයෙන් මාගෙ බලාපොරොත්තු ඉටකරගන්න සල්ලි ලැබේවා මාගේ ලෙඩ අපල කරදර දුරුවේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` සාධු` සාධු` 🌷🌷 🌹🌹

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e4 ай бұрын

    මේම උතුම් ඌ මහබල සම්පම් පන්න පිරිත් දෙසනයෙ බලයෙන් මගේ ඇගේ පතෙ තියෙන ලෙඩ රොග සුව වේවා සියලු දුක් කරදර දුරුව් යහපතක්ම වේවා සාදුසාදු සාදුසාදු සාදුසාදු සාදුසාදු සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeekonara107
    @nadeekonara1075 ай бұрын

    අනේ බුදුරජානණි මෙිතුන්ලොවට අදිපති උෘ පින්වන්ත සමිබුදු අමාමෑණි බුදුපියාණනි මාගේ මෙි තියන ලෙඩ රෝග කකුල් දෙකේ අමාරැව සු⁣වවෙිවා කියා පු්‍රානාකරමි සාධු 🙏 🙏 සාධු 🙏 🙏 🙏 සාධු සාධු 🙏 🙏 සාධු 🙏 🙏 සාධු 🙏 🙏

  • @user-xi2bk8mm2j
    @user-xi2bk8mm2j3 ай бұрын

    මෙි පිරිත් ආනුභාවයන් මගේ ලෙඩ දුරැවෙිවා බලාපොරොත්තු ඉටුවෙිවා පවුලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @oyatagodakpinsamusamu5331
    @oyatagodakpinsamusamu53313 ай бұрын

    Me pirith balen mage kessa duru wewa sadu sadu sadu

  • @janakaariyawansha2620
    @janakaariyawansha26203 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මාගේ හිසේ සිට දෙපතුල දක්වා ඇති සියලුම රෝග හා වේදනාවන් සුව වේවා..🙏🙏🙏 මාගේ පවුලේ සියලු දෙනා හා ලෝක වාසී සියලු දෙනා සුවපත් වේවා 🙏🙏🙏

  • @user-ze5he6so9f
    @user-ze5he6so9f4 ай бұрын

    මෙි පිරිත් දේසනාවෙි බලයෙන් මගේ පවුලේ හැම කෙනෙකුටම නිදුක් නිරෝගි සුවය ලැබෙිවා බුදු සරනයි

  • @kumarikuma2957
    @kumarikuma2957Ай бұрын

    Mage Mudal prasna wisadewa 🙏🙏🙏 mage budu dahama mata 100 💯 wishwasai sadu sadu sadu

  • @u.g....9819
    @u.g....98193 ай бұрын

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.මගේ නමස්කාර වේවා ❤❤❤❤

  • @maduranga3515
    @maduranga35155 ай бұрын

    සියලු සත්වයෝ නිදුක් වේත්වා🙏නීරෝගී වේත්වා🙏 සුවපත් වේත්වා🙏

  • @sunitasunita9697
    @sunitasunita96975 ай бұрын

    මේ පිරිත් ආනුභාවයෙන් මගෙ ලෙඩ දුක් දුරුවේවා අපල දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා මම හැමදාම අහනව අපෙ හාමුදුරුවන්ට තෙරුන් සරනයි දිර්ග ආයු ලැබේවා සාදු සාදු සාදු

  • @sunitasunita9697
    @sunitasunita96974 ай бұрын

    මේ පිරිත් ආනුභාවයෙන් මාගේ සරිරයෙ තියන ලෙඩ උදේ වෙනකොට මාගෙ ලෙඩ දුක් දුරුවේවා සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹

  • @user-bo6jk1nj6i
    @user-bo6jk1nj6i4 ай бұрын

    හෙට එලි වන කොට මාගේ සියලූම ලෙඩ දුක් සුව වේවා මාගේ බිරිඳ මාගේ දෙමව්පියන් සියලු ලෝකවාසීන්ටමත් ඒ සුවය ගෙනදේවා සාදු සාදු සාදු

  • @TarinduRuchiran
    @TarinduRuchiran2 ай бұрын

    Me pirth balen apage paule thibena leda rog suwa wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-cw6vn8xt4x
    @user-cw6vn8xt4x4 ай бұрын

    මේ උතුම් පිරිත් දේශනාවේ බලයෙන් මගේ කකුලේ ඇති පුංචිම තුවාලය ඉක්මනින්ම සුවපත් වේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා!! සුවපත් වෙත්වා!!!

  • @sandunikakusalani5000
    @sandunikakusalani50004 ай бұрын

    මේ පිරිත් බලයෙන් මා ඇතුලු ලෝක වාසී සියලූම දෙනාගේ රෝග තුරන් වේවා

  • @sunitasunita9697
    @sunitasunita96974 ай бұрын

    මාගේ සරිරයෙ තියන සියලුම ලෙඩ රෝග මේපිරිත් බලයෙන් දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා සාදු සාදු සාදු තෙරුන් සරනයි

  • @DIlANU-dh4tb
    @DIlANU-dh4tb4 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මාගේත් අප සියලුම දෙනාටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා ....❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @anushalalanthi9764
    @anushalalanthi97643 ай бұрын

    මේ පිරිත් දේශනාව බලෙන් මට වැලදි ඇති රෝග සුව වේවා..🙏🙏🙏🙏

  • @arunasenarath-lu8ns
    @arunasenarath-lu8ns5 ай бұрын

    මේ පිරිත් දේශනාවේ ආනුබාවයෙන් මට තියෙන්නා වූ සියලුම ලෙඩ රෝග උදේ වෙද්දී සුව වේවා!!!! සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @dipikapriyadarshani1660
    @dipikapriyadarshani16604 ай бұрын

    Me pirith deshanaven mage siyalu asanipa suva veve ,,🙏🙏🙏🙏

  • @Depeka-li6hx
    @Depeka-li6hx2 ай бұрын

    කකුලේ වෙිදනාව හාෙ බලා පාෙරාෙත්තු ඉටුවෙිවා සාදු සාදු සාදු🎉

  • @user-xi2bk8mm2j
    @user-xi2bk8mm2j3 ай бұрын

    මගේ තාත්තාගේ සියලු ලෙඩ දුක් දුරු වේවා 🙏🙏

  • @tharakajayakody5964
    @tharakajayakody59644 ай бұрын

    මේ පිරිතේ ආනුබාවයෙන් මාගේ ශරීරයේ ඇති සියලුම අසනීපයන් සුව වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunitasunita9697
    @sunitasunita96974 ай бұрын

    මම හැමදාම අහනව බුදු ගුන සත්‍ය බලයෙන් මාගෙ ලෙඩ අපල කරදර දුරුවේවා පවුලේ සියලුම දෙනාගෙ අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා සාදු 🌷සාදු 🌷සාදු 🌷සාදු

  • @priyankapinnawala6870
    @priyankapinnawala68703 ай бұрын

    ලෙඩ දුක් කරදර දුරැවි නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබෙිිවා මට සහ ලක් ලෝක වාසිිි සියලු දෙනාටම තෙරැවන් සරණයි

  • @sunitasunita9697
    @sunitasunita96974 ай бұрын

    මේ අවුරුද්දේ මේ පිරිත් ආනුභාවයෙන් මගෙ සරිරයෙ තියන සියලුම ලෙඩ දුරුවේවා සාදු සාදු සාදු තෙරුන් සරනයි 🌷🌹🌷🌷🌷🌷🌷🌹🌹🧡

  • @nishani-tc2ey
    @nishani-tc2ey3 ай бұрын

    මාගේ සරිරයෙ තියෙන ලෙඩ සුව වේවා සාදු සාදු.සාදු.......🙏🙏🙏

  • @user-zn2uw7pd7m
    @user-zn2uw7pd7m3 ай бұрын

    සියලුම දෙනාට සෙතක් ශාන්තියක්ම වේවා බුදු ගුණ අනන්තයි ..... බුදු ගුණ අනන්තයි ..... බුදු ගුණ අනන්තයි ..... නිදුක් නීරෝගි සම්පත උදාවේවා... සි⁣යලුම රෝග සුවවේවා...

  • @dumiduprageeth1147
    @dumiduprageeth11472 ай бұрын

    Me pirith balayen mage gedara thiyana siyalu duk karadara duru weewa sathutin enna labeewa siyalu denatama sathutin enna labeewa theruwan saranai

  • @sunitasunita9697
    @sunitasunita96972 ай бұрын

    මේපිරිත් ආනුභාවයෙන් මාගෙ බලාපොරොත්තු ඉටුකරගන්න මුදල් ලැබේවා අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷🌷 සාධු` 🌷🌷 සාධු` 🌷🌷

  • @wasanthadesilva59
    @wasanthadesilva593 ай бұрын

    මේ උතුම් පිරිත් බලයෙන් රෝගීව සිටින අභයනථ සුවපත් වේවා!

  • @vishakaherath6092
    @vishakaherath60925 ай бұрын

    මෙම උතුම් පිරිත් දේශනාවෙ ආනුභාවයෙන් මට ඇති සියළු වෙදනාවන් දුරුවෙනවා සත්තයි. සාදූ සාදූ සාදූ

  • @prianthikumariprianthi-ls4xb
    @prianthikumariprianthi-ls4xb2 ай бұрын

    Me pirith balayen chuti mahathtayage padi salli heta wenakota lebewaaa sadu sadu sadu

  • @gnanawanigasooriya6381
    @gnanawanigasooriya63816 ай бұрын

    මේ පිරිතේ ආනුබාවබලයෙන් මාගේ හට වැළදී ඇති අසනීපය වහා සුව වේවා ///ලෝවැසි සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි !!!

  • @chandrikade3171
    @chandrikade31713 ай бұрын

    මෙම උතුම් පිරිත් දෙසනාව අනුහසින් මගේ ශරිරයේ තිබේන්නා සියලු රොග දුරු වේවා 🙏🙏🙏 ..ලොකවාසි සියලුම දෙනාටම නිදුක් නිරොගි සුවය ලැබේවා . සුබ රාත්‍රි යක් වෙවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏 ..

  • @AnneNirosha-dj7yt
    @AnneNirosha-dj7ytАй бұрын

    Theruwane Bala gunayene mage seyalu apala aine wewa

  • @sunitasunita9697
    @sunitasunita96973 ай бұрын

    මේ පිරිත් ආනුභාවයෙන් මාගෙ සරිරයෙ තියන ලෙඩ උදේ වෙනකොට සුව වේවා සාධු` 🌷🌷 සාධු` 🌷🌷 සාධු` අපෙ හාමුදුරුවන්ට තෙරුන් සරනයි

  • @chathuranga..
    @chathuranga..4 ай бұрын

    මේ පිරිතේ බලයෙන් කකුලේ හට ගෙන ඇති රෝගය හෙට උදැසන වන ව්ටම සුවපත් වේවා🙏මේ පිරිත ශවනය කරන සියලු දෙනා ම සුවපත් වේවා 🙏🙏🙏

  • @sunitasunita9697
    @sunitasunita96973 ай бұрын

    මාගෙ සරිරයෙ තියන සියලුම ලෙඩ උදේ වෙනකොට සුව වේවා සාධු` 🌷🌷 සාධු` 🌷🌷 සාධු` 🌷🌷 🌷🌷🌷

  • @sunitasunita9697
    @sunitasunita96972 ай бұрын

    මේ පිරිත් බලයෙන් මාගෙ සරිරයෙ තියන ලෙඩ උදෙ ⁣ එලිවෙකො සුව වේවා අපෙ හාමුදුරුවන්ට තෙරුන් සරනයි සාධු` 🌷🌷 සාධු` 🌷🌷 සාධු` 🌷🌷 🌷🌷

  • @sujathakumari425
    @sujathakumari4256 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ හිසේ සිට දෙපතුල් දක්වා ඇති රෝග සියල්ලම දූරුවේවා🙏❤

  • @chathurikakatipearachchi5644
    @chathurikakatipearachchi56444 ай бұрын

    මෙ පිරිතෙ ආනුභාවයෙන් මගෙයි මගෙ මහත්තයගෙයි සියලුම ලෙඩ රෝග සුව වී සියලු බලාපොරොත්තු ඉටු වේවා !!!

  • @weerasinghe5519
    @weerasinghe55193 ай бұрын

    මෙි පිරිතේ ආනුභාවයෙන් පුතාගේ කායික මානසිකරෝග දුරැ වී නිරෝගී වෙිවා🙏🙏🙏

  • @sunitasunita9697
    @sunitasunita96973 ай бұрын

    මේ පිරිත් ආනුභාවයෙන් මගෙ සරිරයෙ තියන ලෙඩ උදෙ වෙනවි සුව වේවා අපෙ හාමුදුරුවන්ට තෙරුන් සරනයි සාධු` 🌷🌷 සාධු` 🌷🌷 සාධු` 🌷🌷 🌷🌷

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd5 ай бұрын

    මේ පිරිත් දේශණාවේ ආනුබාවයෙන් සියළු දෙනාටම යහපතක්ම වේවා ! 🙏 නිරෝගී සුවය වේවා ! 🙏

  • @sunitasunita9697
    @sunitasunita96973 ай бұрын

    බුදු ගුන සත්‍යයකි මම හැමදාම අහනව මාගේ ලෙඩ අපල කරදර දුරුවේවා මගෙ මහත්තයාට දුවට පුතාට අපෙ කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා සාදු 🌷සාදු 🌷සාදු 🌷සාදු

  • @gamagedammika3157
    @gamagedammika31575 ай бұрын

    මෙම පිරිත් දේශනාවේ ආනුභාවයෙන් මගේ සියලුම රෝග සුව වේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @albinodanee2070
    @albinodanee20703 ай бұрын

    මේ පිරිතේ අනුහසින් මාගේ ස්වාමියාගේ ලේඩ දුක් සුව වේවා🙏🙏🙏

  • @pushpakumari2194
    @pushpakumari21944 ай бұрын

    මා මෙන්ම සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා

  • @sunitasunita9697
    @sunitasunita96974 ай бұрын

    මම හැමදාම අහනව මාගේ ලෙඩ අපල දුරුවේවා පවුලේ පුතා දුව මහතා ඇතුළු සියලු දෙනාටත් අපල දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා සාදු සාදු සාදු තෙරුන් සරනයි 🌷🌷🌷

  • @padminigurusingha4937
    @padminigurusingha49373 ай бұрын

    මෙ.පිරිත්.බලයෙන්.මගෙ.අපල.සියලු.ලෙඩ සුව .වේවා .🙏🙏🙏🙏

  • @user-zx1dx7ui1k
    @user-zx1dx7ui1k5 ай бұрын

    මෙම පිරිතෙහි බලයෙන් මාගේ තිබෙන සියලුම රොග සනීපවෙත්වා සාධු සාධු සාධු මාගේ නමස්කාරය මවෙවා

  • @KuwaitGold-gl6nh

    @KuwaitGold-gl6nh

    5 ай бұрын

    ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻 sadu sadu sadu

  • @user-on3ty7ye5c
    @user-on3ty7ye5c3 ай бұрын

    තෙරැවන්සරණයි෴ අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙිවා෴ ,,,,🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏

  • @nalanifonseka463
    @nalanifonseka4632 ай бұрын

    මෙ පිරිතෙ අනුබවයෙන් මගෙ ලෙඩ රොග නිටවටම සුව වෙවා මගෙ දරුවගෙද මගෙ සමියගෙද මගෙ පෞලෙ සියලු දෙනගෙද ලෙඩ සුවවෙවා සාදූ සාදු සාදූ 🙏🙏🙏

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj59793 ай бұрын

    Mage lotura බුදුරජාණන් whansege me පිරිත් බලයෙන් මටත් දරුවන්ටත් සියලු ලෙඩ සුවපත් වේවා 🙏🙏🙏

  • @sunitasunita9697
    @sunitasunita96974 ай бұрын

    මේ පිරිත් ආනුභාවයෙන් මාගෙ හිසේ සිට දෙපා දක්වා ඇති සියලුම ලෙඩ රෝග අපල හෙට එලිවෙනකො දුරුවේවා අපෙ හාමුදුරුවන්ට තෙරුන් සරනයි 🌷සාදු 🌷සාදු 🌷සාදු 🌷🌷🌹🌹

  • @user-nt4kw5uj3s
    @user-nt4kw5uj3s4 ай бұрын

    මෙම පිරිත් දේශනාවේ බලයෙන් මගෙ ශරීරයේ තිබෙන සියලුම රෝග. කායිකරෝග මානසික රෝග සියල්ල දුරුවී. නිදුක් නිරෝගී බාවය මා හට ලැබෙිවා.

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi95983 ай бұрын

    මහානුභාව සමිපන්න පිරිතේ ආනුභාවයෙන් මාගේ පිත්තාශයේ ගල දිය වේවා!!!

  • @sunitasunita9697
    @sunitasunita96972 ай бұрын

    මේ පිරිත් මම හැමදාම අහනව මේපිරිත් ⁣ආනුබාවයෙන් මාගේ ලෙඩ අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷 සාධු` 🌷🌷 සාධු` 🌷🌷 🌷🌷🌹🌹🌹🌹🌹🌹

  • @user-uy7vb4vo8y
    @user-uy7vb4vo8y4 ай бұрын

    Me pirithe balayen mage lede suwa wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @ssfernando9833
    @ssfernando9833Күн бұрын

    මෙම පිරිත් දේශනයෙන් මගෙ ගෙදර කරදර දුරුවෙවා ලෙඩරොග සූවවෙවා රැකියාව ලැබෙනවා සියලු නයබරෘන් නිදහස් වෙනවා සාදු සාදු සාදු.

  • @iraperera8416
    @iraperera84164 ай бұрын

    මෙම පිරිත් බලෙන් මාගේ සියළුම ලෙඩදුක් දුරුවේවා

  • @khemahettiarachchi636
    @khemahettiarachchi6364 ай бұрын

    මෙි පිරි⁣ත් දේෂනාවෙන් මාගෙ සියලු රෝග සුවවෙිවා.

  • @sunitasunita9697
    @sunitasunita96973 ай бұрын

    මාගේ සරිරයෙ තියන ලෙඩ ඉක්මනින් සුවවේව සාධු` 🌷🌷 සාධු` 🌷🌷 සාධු` 🌷🌷🌷

  • @acenesachintha-br5by
    @acenesachintha-br5by4 ай бұрын

    මේ පිරිත් දෙසනාවෙන් මගේ ලෙඩ දුක් දුරු වේවා 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺

  • @isuruthennkoon4018
    @isuruthennkoon40185 ай бұрын

    මේ පිරිතේ බලයෙන් උන සෑදී සිටින මාගේ බබා ඉක්මනින් සුවපත් වේවා.. නිදුක් නීරෝගී වේවා....සාදු සාදු සාදු 🙏🙏

  • @kalyanialuambe466
    @kalyanialuambe4664 ай бұрын

    Me pirith balayen mage sarire tiyena ciyalu roga heta udewenakota suwaya labewa ciyalu sathwayo niduk nirogi supath wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-qg6xg7hr1y
    @user-qg6xg7hr1y5 ай бұрын

    මෙම පිරීත් දෙශනවෙ ආනබාවයෙන් මගෙ සියලුම රොග දුරුවෙවා

  • @anomadesilva6712
    @anomadesilva67123 ай бұрын

    තෙරුවනේ පිහිට අපි සැමට ලැබේවා 🙏🙏🙏.

  • @sudarshaniabeykoon
    @sudarshaniabeykoon3 ай бұрын

    මේ පිරිත් දේශනා අනුභවයේ න් මගේ සියලු ලෙඩදුක් සූවවෙවා

  • @user-cr2bc7ch6e
    @user-cr2bc7ch6e2 ай бұрын

    උතුම් බුදු පිරිත් බලයෙන් මට මගේ දරුවන්ට තිබෙන කරදර හිරිහැර නවග්‍රහ අපල අඩවින කොඩිවින හදිහූනියම් බණ්ඩන කැවීම් පෙවීම් ගල්පැන්නූම් වැල් පැන්නුම් ඉරිපැන්නුම් සියල්ල දූරීබූථ වේවා සෙත් ශාන්තිය උදා වේවා නවග්‍රහ අපල දුරුවේවා දියුණුව සැලසේවා සාදු සාදු සාදු

  • @user-tf6ro9dt5h
    @user-tf6ro9dt5h4 ай бұрын

    Me pirithabalayan mage apasmara rogaya suwa wawa sadu sadu sadu

  • @user-wv9ir8pq1g
    @user-wv9ir8pq1g2 ай бұрын

    Asaneepa walin mama godak duk windinawa.jeewithaya nathikaraganna hithenawa.eth me maha balagathu prithe balayen mata mage hise sita depathul dakwa thibena leda duk serama suwapath wewa. Mage aadaraneeya wishwa maathawata aneka waarayak sthuthi sthuthi sthuthi .

  • @nalanifonseka463
    @nalanifonseka4634 ай бұрын

    Me pirithe snubqwa balayen mage age thibena siyalu roga duruwewa sadu sadu sadu 🙏🙏🙏

  • @kanishkamaduwanthi8028
    @kanishkamaduwanthi80284 ай бұрын

    මේ පිරිත් බලයෙන් සෙනෙලි දුවගෙ una රෝගය සුව වේවා ....!

  • @srjayasekara8858
    @srjayasekara88585 ай бұрын

    මේ පිරිතෙ බලයෙන් මගේ මියලු ලෙ සුවවේවා

  • @AmiruLakshan-jf4uu
    @AmiruLakshan-jf4uu2 ай бұрын

    මට තියන ලෙඩ රෝග දුරු වෙවා

  • @sunitasunita9697
    @sunitasunita96972 ай бұрын

    මේ පිරිත් හැමදාම අහනව මේ පිරිත් ආනුභාවයෙන් මගෙ ලෙඩ අපල කරදර දුරුවේවා පවුලේ දිවුනුව ලැබේවා සාධු` 🌷🌷 සාධු` 🌷🌷 🌷සාධු` 🌷🌷

  • @sunitasunita9697
    @sunitasunita96973 ай бұрын

    මේ පිරිත් ආනුභාවයෙන් මාගෙ ලෙඩ අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷🌷 සාධු` 🌷🌷 සාධු` 🌷🌷 🌷🌹

  • @user-nz2hn4vi6g
    @user-nz2hn4vi6g5 ай бұрын

    මේ පිරිත් අනුබවයෙන් මා සුවපත් වේවා

  • @dyperera1213
    @dyperera12134 ай бұрын

    Ma hata බලපාන siyalu leda ude වෙනකොට සුව වේවා

Келесі