ඔබට අවශ්‍ය දේ හිතේ තියාගෙන විනාඩි 10 ක් ඇහුවත් ඇති කිරිගහට ඇන්නා වගේ හරියාවි |seth pirith

ඔබට අවශ්‍ය දේ හිතේ තියාගෙන විනාඩි 10 ක් ඇහුවත් ඇති කිරිගහට ඇන්නා වගේ හරියාවි |seth pirith

Пікірлер: 101

  • @MithulaGhoshitha
    @MithulaGhoshitha3 ай бұрын

    මේ පිරිත බලයෙන් මගේ පුතා නරක දේවල් වලට එබ්බැ හි වෙන්න එපා මට හොද දෙයක්ම අහන්න ලැබේවා 🙏🙏🙏🙏මගේ පුතාට බුදුසරණයි 🙏🙏🙏🙏

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw3 ай бұрын

    මෙි පිරිත් ආනුභාවයෙන් මාගේ පුාර්ඵනාව ඉෂ්ට වෙිවා ලෙඩරොග නිටිටාවට සුව වෙිවා කරදර බාධක නැති වෙවා තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @yddgvsdd931
    @yddgvsdd9314 ай бұрын

    මේ පිරිත් බලෙන් මගේ පුතාගෙන් කෝල් එකක් හෙට ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi99345 ай бұрын

    🙏🙏🙏 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා මේ පිරිත් බලයෙන් මගේ දරුවා ගේ කන්දෙක ඇසේවා 🙏🙏🙏🙏🌺🌺🌺

  • @kamalawathi2908
    @kamalawathi29084 ай бұрын

    මෙ පිරිතෙ බළයෙන් මාව සුව පත් වෙවා මට ඉදිරි වැඩ කටයුතු කරගැනිමට සක්තිය ද සුව පත් බාවයද ලැබෙවා

  • @kamalawathi2908
    @kamalawathi29084 ай бұрын

    මෙම පිරිතෙ බලයෙන් මගෙ පවිලෙ රොගිව සිටින සියලු දෙනාගෙද බබලාගෙ ලෙඩ සුව වෙවා නිදූක් නිරොගි වෙවා

  • @user-ng1pe7xq1f
    @user-ng1pe7xq1f4 ай бұрын

    4 වෙනිදා පලමු වරම විභාගය සමත් වීමට හැකි වේවා!!!

  • @h.l.malani.6278
    @h.l.malani.62785 ай бұрын

    මෙි උතුම් පිරිත් දේෂනාවෙන් මගේ පවුලේ සියලුම කරදර බාදක ලෙඩ දුක් දුරැවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏 මාගේ අමිමාට දිර්ඝ ආයුෂ ලැබේවා .🙏🙏🙏අපේ කල්ය්‍යන මිත්‍ර ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි ගොඩක් පිං ලැබේවා තෙරැවන්සරණයි .🙏🙏🙏 සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw3 ай бұрын

    මෙි පිරිත් ආනුභාවයෙන් මාගේ සියලු පැතුම් ඉටුවෙිවා තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamithSamith-fm7bw

    @SamithSamith-fm7bw

    3 ай бұрын

    තෙරැවන් සරණයි 🙏🙏🙏🙏

  • @MithulaGhoshitha
    @MithulaGhoshitha3 ай бұрын

    මේ පිරිත බලෙන් හෙට එ. වැඩේ බලන්න යන්න හිත දෙන්න ඕන

  • @Nayana-xz1oe
    @Nayana-xz1oe4 ай бұрын

    මගේ අම්මගේ අත සුව වේවා මේ පිරිත බලයෙන්

  • @MadushimaRandemali
    @MadushimaRandemali3 ай бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා....🙏🙏🙏🙏

  • @chandrikaediriweera3156
    @chandrikaediriweera31565 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මා බලාපොරොත්තු වන මගේ වියාපාරය දිනෙන් දිනම දියුණුවෙන් දියුණුවටම පත් වේවා. එය එසේම වේවා.

  • @prabathdhammika7884
    @prabathdhammika78845 ай бұрын

    මේ පිරිත් බලෙන් මගෙ හිතේ ඇති දුක් කරදර නිදොස් කොට සියලු ජනතාවටත් මේ පිරිත් බලෙන් සෙතක් සාන්තියක් වේවා ...🌹🌹🌹🙏🙏🙏🙏

  • @user-mb7zn9sh1n
    @user-mb7zn9sh1n4 ай бұрын

    මගේ පුතා ගේ රට රැකියා ව ජය ජය ජය වේවා 🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @sudeshpanda-py9jz
    @sudeshpanda-py9jz5 ай бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් මේ ගිහි ජීවිතයේ ඇති වී තිබෙන්නාවූ සියළු දුක් කම් කටොලු පහ වී ගොස් සතුට සාර්ථකත්වය උදාවේවා සෞභාග්‍යය උදාවේවා ! මතු උපදින සංසාරේ නිවන් දක්නා තුරාවටම නැණගුණ නුවනින් යුතු උතුම් පැවිදි ජීවිතය ම ලැබේවා කියලා මම ප්‍රාථනා කරනවා❤

  • @kumudunidamayanthi6188
    @kumudunidamayanthi61885 ай бұрын

    මේ පීරිත බලේන් මගේ ලේඩ සුව පත්වේ වේවා

  • @RuwnthaLakshan
    @RuwnthaLakshan4 ай бұрын

    මේ පිරිත් බලයෙන් මට පිහිට ලැබේවා බුදුසරණයි🙏🙏

  • @user-ig8br8wu4s
    @user-ig8br8wu4s5 ай бұрын

    මෙ පිරිතෙ තියන බලයෙන්මම හිතන දෙය ඉෂ්ට වෙිවා සාඋු සාඋු

  • @user-ke9pf5wj4v
    @user-ke9pf5wj4v5 ай бұрын

    මේ පිරිතේ බලයේන් මාගේ සියලුම කරදර දුරැ වි මාගේ මව් බිමට ඉක්මනින් යන්න ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹

  • @SenhiruMuthumala5263
    @SenhiruMuthumala52635 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ අම්මා ගුණවතීට සිකුරාදා කරන්න තියෙන ඔපරේෂන් එකෙන් කිසිම කරදරයක් බයක් වේදනාවක් නොමවේවා.🙏🙏

  • @saji1139
    @saji11395 ай бұрын

    මගෙ පුතාගෙ කොරියන් සිහිනය සැබෑවේවා .ඒ වගේම මේ ලෝකයේ වෙසෙන සියළුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සම්මා සම්බුදු සරණයි

  • @tmjayasinghe5005
    @tmjayasinghe50055 ай бұрын

    Me pirithe balagena mage samiyage siyalu karadara duruvi yahapathak wewa ikmanin mage samiyata rassawak labewa

  • @RubyroseRbuy
    @RubyroseRbuy5 ай бұрын

    Mata ma පිරිත් balan hata suba ආරංචි yak labawa b s

  • @user-ke9pf5wj4v
    @user-ke9pf5wj4v5 ай бұрын

    මාගේ නය තුරැස් බේර ගන්න ලැබේවා 🙏

  • @user-om2pf8ff9p
    @user-om2pf8ff9p5 ай бұрын

    Me pirith balayen mage sawamiyata rata rakiyawak ikamanata labwa mage daruwage wasanawa ikamanatama mage mahaththayata labewa sadu sadu sadu..!

  • @user-gw8qb2nq4y
    @user-gw8qb2nq4y5 ай бұрын

    මෙි පිරිත් බලයෙන් මගෙ තියෙන පස්න විසදගන්න පිහිට වෙන්න

  • @gayanichandralatha
    @gayanichandralatha5 ай бұрын

    සාදූ සාද තේරුවන් සරණයි

  • @pathmavithanage8240
    @pathmavithanage82406 ай бұрын

    පිරිත් ශ්‍රවණය කිරීමෙන් අප පවුලේ සියලු දෙනාටම යහපත උදාවේවා දියණිය ට හොඳ රැකියාවක් ලැබේවා

  • @dammiekanayaka5503
    @dammiekanayaka55035 ай бұрын

    මේ පිරිතේබලයෙන්මගේ ගෙදර ඉක්මනින් විකුනා ගැනිමට හැකිවේවා

  • @SuduDoni-nq8sd
    @SuduDoni-nq8sd6 ай бұрын

    මේ පිරිතේ ආනු බලයෙන් සත්‍යානු බලයෙන් මා හට අද දවස ඉවර වෙන්න කලින් මුදල් වලින් ලොකු ජයග්‍රහණයක් ලැබේවා මේ පිරිතේ ආනු බලයෙන් මාගේ සියලු ප්‍රාර්ථනා අද දවසේ ඉශ්ට වේවා

  • @user-xk6zp5nr6s
    @user-xk6zp5nr6s5 ай бұрын

    Me perith deshanawe bala mahimen mage samipurushaya hata ikmanin rata rekiyawak lebewa.... Thunuruwan saranama lebewa....

  • @manorimanamperi3796
    @manorimanamperi37965 ай бұрын

    සාදු සාදු සාදු

  • @user-rj7mn2bz2y
    @user-rj7mn2bz2y5 ай бұрын

    අපි ලගින් ඉන්න අය අපව දාලයන්න දෙන්න එපා සාදූ සාදු

  • @chathuguruge3719

    @chathuguruge3719

    4 ай бұрын

    Adaren duk vidina siyalu denatama sada nowenas adarayak labewa.❤❤❤

  • @user-tf2wn2rl6r
    @user-tf2wn2rl6r5 ай бұрын

    Ma pirita balan maga Paul givita satutak maga daruwantai Lada duke maga ammata tiyana Lada duke maga sahodarayanta tiyana Lada duk Paula ma pirita balan dayak santiyakma wawa Sadu.sadu

  • @sasankawasanawasana6964
    @sasankawasanawasana69645 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @user-sj8me7qp1m
    @user-sj8me7qp1m5 ай бұрын

    Me pirith balen mage leda asanipa waladiathi asaniapa suwa wewa

  • @NilankaSanjeewani-gf6wr
    @NilankaSanjeewani-gf6wr4 ай бұрын

    🙏🙏🙏 budu guna anantahi me budu una balayene mage hite tiyan patuma itu wewa ,,,,,sadu,,,sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathuguruge3719
    @chathuguruge37194 ай бұрын

    Me pirithee balayen mage hithe thiyena yahapath balaporiththu itu wewa.hithat sanasumak labewa.siyalu loka sathwayo suwapath wethwa.🙏🙏🙏

  • @thanujak475
    @thanujak4754 ай бұрын

    Gramasewaka vibagaya pass wewa sadu sadu

  • @ayeshaswarnamali2736
    @ayeshaswarnamali27365 ай бұрын

    ෙමි පිරිත බල ෙයන් ම ෙග් සියලු පුශ්න විස ෙද්වා අලුත් අවුරැද්දට මට නව නිවසක් ලබා ගැනිමට ෙහ්තු වාසනා ෙවිවා සාදු සාදු 🌺🌺🌺🌹🌹🌹🌻🌻🌻🌷🌷🌷

  • @ayeshaswarnamali2736

    @ayeshaswarnamali2736

    4 ай бұрын

    මෙි පිරිතේ බලයෙන් මගේ සියලුම පුශ්න විසදා ගෙන පුංචි ගේ පොඩිඩක් ඉදිකරගන්න වාසනාව ලැබෙිවා ලැබෙිවා සාදු සාදු ❤❤❤😢😢😢🎉🎉🎉

  • @ndaezzigendutndaezzi9818
    @ndaezzigendutndaezzi98185 ай бұрын

    Ane deviyane mage wastuwa isheta wewa...😢

  • @kumarikwt1499
    @kumarikwt14995 ай бұрын

    Mama pemret balayan magae adaraneya abe gana torturka labaewa mata safu sadu sadu sadu 🙏🙏🙏

  • @user-zj1io7sg4u
    @user-zj1io7sg4u6 ай бұрын

    මගේ හිතේ තියෙන්නේ මගේ මෙි නය ටික නිදහස් කර ගන්නේ කොහෙමද,කියලා අනේ දෙවියනේ මට පිහිට වෙන්න සාදු සාදු සාදු ,🙏🙏🙏

  • @user-zc3ng8tz6g
    @user-zc3ng8tz6g6 ай бұрын

    මගෙ ලමයි අරක්සා කරන්න එයා ලාට දිනුමක් ලබා දෙන්න ඉගනිම හොඳ ට සර් තකව කර ගන්න සක්තිය දෙන්න මතක හිට්න්න😊

  • @user-hb5yi2yg6s
    @user-hb5yi2yg6s5 ай бұрын

    Me pirith balayen mage siyalu prarthana ishta wewa sadu sadu sadu

  • @user-hk6qx4fn6w
    @user-hk6qx4fn6w5 ай бұрын

    Me pirithe anu bawayen mage hithe thiyaena prashnaya ikmnata visadewa sadu sadu

  • @siriwardhanaarachchikusum7917
    @siriwardhanaarachchikusum79174 ай бұрын

    🎉මගෙපැතුම්ඉටුවෙවා🎉🎉🎉🎉

  • @OmAn-um8tx
    @OmAn-um8tx5 ай бұрын

    Me pirethe balagena mage daruwan dedenage gaha apala duru ve eganime katayuthu sarthaka weda🙏🙏🙏

  • @LinaLina-yl8bq
    @LinaLina-yl8bq5 ай бұрын

    Me pirithe anuhasin mage siyaluma partana itu wawa sadu sadu sadu

  • @sriyaabegoda7233
    @sriyaabegoda72335 ай бұрын

    Matath mage daruwo dennageth siyalu balaporoththu ista wewa 🙏🙏🙏

  • @SuduDoni-nq8sd
    @SuduDoni-nq8sd6 ай бұрын

    මේ පිරිතේ ආනු බලයෙන් මාගේ අතට අද දවස ඉවර වෙන්න කලින් මුදල් වලින් ලොකු ජයග්‍රහණයක් ලැබේවා සාදු සාදු හ

  • @dianta3234
    @dianta32345 ай бұрын

    Sadu 🙏 sadu 🙏 sadu saadu 🙏🙏🙏

  • @user-ir9id1wo8s
    @user-ir9id1wo8s5 ай бұрын

    Me piritha balayen mage siyalu gatalu wisadewa

  • @ruwanabesinghe8297
    @ruwanabesinghe82974 ай бұрын

    Sathiyak maga mahattayagan toraturak na ma piritha balayan eyaga toraturak dana gani Mata haki wawa sadu sadu

  • @user-mb7zn9sh1n
    @user-mb7zn9sh1n4 ай бұрын

    සිසිර විජේතුංග ගේ න් මට ගන්න තියේන් මගේ සල්ලි රත්තරන් බඩු යි මට .ලැබේවා ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @chamidugeeshan9178
    @chamidugeeshan91785 ай бұрын

    mage achchige dhirgayusha wadiwewa

  • @user-wu3jy4ey9l
    @user-wu3jy4ey9l5 ай бұрын

    Me pirite anubawen apa waya paraya dinendina ma diunuwata patwewa🎉🎉sadu sadu🎉🎉

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij2 ай бұрын

    Sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏🙏🙏

  • @YoussefShahine-nn6sh
    @YoussefShahine-nn6sh6 ай бұрын

    Ane mage thatthata ikmanin sanipawewa kathakirime sakthiya labewa

  • @YoussefShahine-nn6sh

    @YoussefShahine-nn6sh

    6 ай бұрын

    Ph thilakasen

  • @shamalidevika6469
    @shamalidevika646928 күн бұрын

    ma pirita balayan api hamogama lada duk nativi satitin inna labawa siyalu bala porottu itu wawa 🙏🙏🙏

  • @user-tf2wn2rl6r
    @user-tf2wn2rl6r5 ай бұрын

    Hata Uda waddi ma pirita balan maga Naya gawA ganna labawa.sadu.sadu

  • @Kanchana-ml2xg
    @Kanchana-ml2xg5 ай бұрын

    Pirith balen nayawalin nidas wewa

  • @dammiekanayaka5503
    @dammiekanayaka55035 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේනයතුරස්ගෙවිමට මටමුදලක් ලැබේවා🙏🙏🙏

  • @user-wu3jy4ey9l
    @user-wu3jy4ey9l5 ай бұрын

    Me pirite anubawen apage wayaparaya dinen dina diunu wewa

  • @user-zg5yr1bb5z
    @user-zg5yr1bb5z4 ай бұрын

    Me pirith balayen mage hithe thiyena prarthanaya ista kara dethwa

  • @manjananuwanthara669
    @manjananuwanthara6694 ай бұрын

    ma piritpa balayan api hamoga hama wadakma sartaka wawa 🙏🙏🙏

  • @shriyanibamunusinghe2173
    @shriyanibamunusinghe21736 ай бұрын

    Ma Penrith sawanaya kara mata loku mudalaka alba danna daviyana said Saud sadu

  • @zunemob2327
    @zunemob23275 ай бұрын

    මෙි පිරිත් දේශනාවෙි සත්‍යානුබලමහිමයෙන් සමිපත් ඔයාගේ හිතේ තිබෙනා පවුකාර සිතුවිලි දුරු වී කරුනාව මෛත්‍රිය ඇති වෙිවා ඔයාගේ පවුල් ජිවිතේ මෙි සත්‍යානුබාවයෙන් සතුට සැනසීම සෘවුභ්‍යමත් වාසනාවන්ත ජිවිතයක් වෙිවා මෙි උතුම් සත්‍යාවබෝධය ලැබෙිවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @Pushpakumari-xf6or
    @Pushpakumari-xf6or6 ай бұрын

    Hoda rakeyawak labawa

  • @a.a.priyanthi2940
    @a.a.priyanthi29406 ай бұрын

    Mageth duwageth siyalu apala duru vi sithum pethum ituwewa me pirith bale pihiteen sadu sadu budusaranai .

  • @user-hv1zz8kl5t
    @user-hv1zz8kl5t5 ай бұрын

    Me prith balayen mage material Bernanke labewa

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c6 ай бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu 🙏

  • @primalataalawttegama7020
    @primalataalawttegama70206 ай бұрын

    Sadu sadu sadu

  • @user-ld6kp7ym4v
    @user-ld6kp7ym4v5 ай бұрын

    Sadu❤sadu❤sadu❤sadu

  • @user-te9tv7qg4q
    @user-te9tv7qg4q5 ай бұрын

    Me pirith balayen mge siyalu karadara duru wewe

  • @malamala2619
    @malamala26195 ай бұрын

    🙏🙏🙏💗💗💗🎉🎉🎉🎉🎉🎉

  • @suramyapeeris3703
    @suramyapeeris37035 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @kanthesunetra3103
    @kanthesunetra31035 ай бұрын

    Anae.magae.daruwan.naya.barin.nidahas.vi.satutaen.jiwat.waenna.oni.magain.patumai.

  • @kanthesunetra3103

    @kanthesunetra3103

    5 ай бұрын

    Sadu.sadu.sadu.

  • @kwtkwt9533
    @kwtkwt95335 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @NilankaSanjeewani-gf6wr
    @NilankaSanjeewani-gf6wr4 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-zc3ng8tz6g
    @user-zc3ng8tz6g6 ай бұрын

    මගෙ ආදරය මට ලබා දෙන්න බුදුන් වහන්සෙ සම්පත් මට කතා කරන්නෙ නැහැ එයා හෙට උදෙ ට කතා කරන්න mg දන්ඩ හිත හදන්ඩ සාදු සාදු සාදු

  • @ramodiwijekoon8732

    @ramodiwijekoon8732

    6 ай бұрын

    එයා කතා කරාද???

  • @chamidugeeshan9178

    @chamidugeeshan9178

    5 ай бұрын

    eyawA oyata labeyi

  • @kusumalatha7745
    @kusumalatha77456 ай бұрын

    Mala. Mudali. Laba. Deninamage. Asanipa. Thathiwsyani. Sue's. Karanina. Sadu. Sadu. Sadu

  • @user-te9tv7qg4q
    @user-te9tv7qg4q5 ай бұрын

    MTA ETA dawase podi mudalak ari lebewe.me karadarayen nidas wimata

  • @akilakumara2358
    @akilakumara23585 ай бұрын

    මගෙ එකම දරුවට නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා

  • @ranjithsilva5695

    @ranjithsilva5695

    5 ай бұрын

    මේ පිරිත් ආශිර්වාදයේන් සියලුදෙනා හට නිරෝගි සුවය අත්වේවා

  • @jayawardanalanka955
    @jayawardanalanka955Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayaniperera826
    @gayaniperera8264 ай бұрын

    මෙපිරිනෙබලයෙන්බානාඅනායම්ග්නිගෙමගාව්ලාපල

  • @umeshamadhubhashini1363
    @umeshamadhubhashini13635 ай бұрын

    𝘴𝘢𝘥𝘶 𝘴𝘢𝘥𝘶 𝘴𝘢𝘥𝘶

  • @TikTok-zd5wb
    @TikTok-zd5wb4 ай бұрын

    සාදු සාදු

  • @user-mo5jb9um3f
    @user-mo5jb9um3f4 ай бұрын

    සාදු සාදු සාදු

  • @chalanagothami5299
    @chalanagothami52995 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @KumariKumari-ym1tf
    @KumariKumari-ym1tf5 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

Келесі