ත්‍රිපිටකය Tripitakaya

ත්‍රිපිටකය Tripitakaya

පිරිත් දේශනා ,ධර්ම දේශනා ,පූජා

Contact = 0754763886

Пікірлер

  • @dayadaya217
    @dayadaya217Сағат бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-sz6wp2in8v
    @user-sz6wp2in8v3 сағат бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් මගේ සියලු රෝග සුවපත් වේවා!! නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Max-pz9vs
    @Max-pz9vs5 сағат бұрын

    මෙි,පිරිත්,,බලෙන්,,,මෙි,ගෙදර,,තියන කරදර බදක,,නැතිවෙිවා,සාදු,,සාදු,සාදු,

  • @SithuMetti
    @SithuMetti6 сағат бұрын

    Me pirithe balen mage duk karadara aduwe wa

  • @sitharanjani3449
    @sitharanjani34499 сағат бұрын

    Ma.pen.balan.mage.daruva.ge.seyluma.de.ikmanatama.hare.gehen.edereyata.yanna.saktteya.labava

  • @jeewanipriyanthi4012
    @jeewanipriyanthi401210 сағат бұрын

    Mage shariraye athi siyaluma kakkum suwa weva!!! Me pirith balayen..sadu... Sadu ,.. sadu🙏🙏🙏

  • @mallikaphilip1083
    @mallikaphilip108311 сағат бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේ වා 🙏🙏🙏🙏🙏🙏

  • @sriyanimalkanthi4417
    @sriyanimalkanthi441711 сағат бұрын

    සාදූ සාදූ සාදූ මෙ පිරිත් දේශනා වෙන් මගේ සියලු ලෙඩ රෝග සූවපත් වෙවා සදු සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @dilmirumesha816
    @dilmirumesha81611 сағат бұрын

    උසස් පෙල විබාගයෙන් මට අති විශිශ්ට ප්‍රතිපල ලැබී සරසවි වරම් ලැබේවා වයිද්ය පීඨයට🙏🙏🙏

  • @JayaweeraSamarakoon
    @JayaweeraSamarakoon11 сағат бұрын

    මෙම පිරිතේ බලයෙන් මාගේ හිසේ සිට දෙපතුල දක්වා ඇති ලෙඩ රෝග සුවපත් වේවා තවද මා කරන ගොවිතැන් කටයුතු සාර්ථක කර ගැනීමට හේතු වාසනා වේවා

  • @DissanayakaRenuka
    @DissanayakaRenuka12 сағат бұрын

    මේ පිරිත බලයෙන් මා හැර ගිය මගේ මහන්තායා නැවත ගෙදර එන්න ලැබේවා සාදු සාදු😢

  • @fathimarukshana4049
    @fathimarukshana404912 сағат бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandarekanilanthi6089
    @sandarekanilanthi608912 сағат бұрын

    මේ පිරිත් දේශනාවේන් මගේ සියලු ලේඩ රෝග සුවපත් වේවා .. ඒ වගේම මගේ පවුලේ සියලු දෙනාගෙම ලෙඩ උක් කරදර නැති වේවා 🙏🙏🙏🙏🙏

  • @fathimarukshana4049
    @fathimarukshana404912 сағат бұрын

    මෙ පිරිත් බලයෙන් මට සතුටින් සැනසිමෙන් ඉන්න ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @fathimarukshana4049
    @fathimarukshana404912 сағат бұрын

    මෙම පිරිත් බලයෙන් මගෙ දරුවන් ට කිසිදු ලෙඩක් දුකක් නොවෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @fathimarukshana4049
    @fathimarukshana404912 сағат бұрын

    මෙ පිරිත් බලයෙන් මගෙ අම්මාට ඉක්මනින් සුවවෙවා🙏🙏🙏🙏🙏🙏

  • @user-lo4to5qt3i
    @user-lo4to5qt3i12 сағат бұрын

    Me pirithe bala mahimayen mage pathuma etu wewa

  • @apmadushanka3442
    @apmadushanka344212 сағат бұрын

    මේ පිරිතේ බලයෙන් මාගේ පවුල ආරක්ෂා වේවා!!!! සාදු....සාදු ....

  • @malamangalika6093
    @malamangalika609313 сағат бұрын

    මෙම පිරිතෙ බලෙන් මගෙ සියලු පැතුම් ඉටුවෙවා මගෙ දරුවො දෙන්නගෙ ඉගනිම් කටයුතු සර්තකවෙවා

  • @oshininavodya7440
    @oshininavodya744013 сағат бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් මාගෙ සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා 🙏🙏🙏

  • @user-hv3ie7qg8y
    @user-hv3ie7qg8y14 сағат бұрын

    මේ පිරිතේ බලයෙන් මාගේ සැමියාට හට මුදල් වංචාවන් කල සියලු දෙනාගෙන් එම මුදල් ආපහු ලැබේවා සාදු සාදු සාදු

  • @GihanPrenando-ow2vl
    @GihanPrenando-ow2vl14 сағат бұрын

    Mage daruwata niduk nirogi suwaya lebewa

  • @maddumagefernando8863
    @maddumagefernando886314 сағат бұрын

    03) 24/05/30 රාත්‍රි = උතුම් ධජග්ග සූත්‍රයේ අනන්ත බුදුගුණ සත්‍යානුභාවයෙන් ලෝවැසි සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @sitagunawardana5701
    @sitagunawardana570123 сағат бұрын

    Maaa පිරිත් balayan maga shiyaluma lada duk duruve neduk neroge වාසනාව labawa sadu sadu sadu🙏🙏🙏🙏💐💐💐

  • @sitagunawardana5701
    @sitagunawardana5701Күн бұрын

    Maaa පිරිත් බාලයන් maga shiluma lada duk දුරු wawa sadu sadu🙏🙏🙏

  • @user-gl4fn6yh2t
    @user-gl4fn6yh2tКүн бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @user-gl4fn6yh2t
    @user-gl4fn6yh2tКүн бұрын

    මේ පිරිත් බලයෙන් මගේ සිතේ තියෙන සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා

  • @dilanimadhubhashini3282
    @dilanimadhubhashini3282Күн бұрын

    මේ පිරිත් බලයෙන් මෙලොව සිටින සියලුම දරුවන් ආරක්ෂා වේවා .දරුවන් ගේ සතුට රැකේවා.දරුවනට කිසිම කරදරයක් නොවේවා!!!

  • @sachininimeshika1187
    @sachininimeshika1187Күн бұрын

    මේ පිරිතේ බලයෙන් මාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉටු වේවා 🙏🙏🙏

  • @user-tf6lq2ts7y
    @user-tf6lq2ts7yКүн бұрын

    මෙි පිරිතේ බලයේන් මගේ ලෙඩ රෝග සියල්ලම සුවපත් වෙිවා

  • @user-zg7ie2nb2z
    @user-zg7ie2nb2zКүн бұрын

    සාදු සාදු සාදු

  • @KaushiPraba
    @KaushiPrabaКүн бұрын

    Me pirithe anubawayen mage rahula ada aniwAryen katha karanna mata msg karanna ane mage pana eya mawa me pidanen nidahas wewa eya mata godak adaren inna

  • @UpamalaniMadugalla
    @UpamalaniMadugallaКүн бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ පව්ලේ සියලු දේනාටම. ශරිරයේ සියලුම ්රෝග සුව වේ වා නිරො ගී වේවා. බුදුසරණයි

  • @TharushiVindya-vu4jq
    @TharushiVindya-vu4jqКүн бұрын

    .mat mage adereya navath laba denne 😭🙏mat pihita venne

  • @user-ru7gm7to1t
    @user-ru7gm7to1tКүн бұрын

    තියෙනවා කරදර අඩු කරසතුටලබාදෙන්න

  • @DiliniMaheshika-ej3do
    @DiliniMaheshika-ej3doКүн бұрын

    මේ පිරිත් බලයේ ආනු බාවයෙන් මගේ බබා⁣ගේ බය නැති වේවා !

  • @pradeepdisanayaka4704
    @pradeepdisanayaka4704Күн бұрын

    Me pirithe balayen mage daruwata mage mahaththayada maga ammada mage sahodarida matada thiyana aiyaluma gaha apala leda roga suwa wewa.

  • @gayanijayalath4664
    @gayanijayalath4664Күн бұрын

    මෙි පිරිත් දේශනාවෙි ආනුභාවයෙන් මා⁣ගේ ඇස් දෙකේ තිබෙන රෝග දුරැවී ,,,ඇස් දෙකේ පෙනුම වර්දනය වෙිවා,,,,🙏🙏🙏🙏🙏

  • @g.m.roshansampath7645
    @g.m.roshansampath7645Күн бұрын

    මෙම පිරිත් බලයෙන් මාගේ හිසේ සිට දෙපතුල දක්වා කිසියම් රෝගයක් ඇත්නම් සුව වේවා.මාගේ දරු දෙදෙනාටද මටද නීරෝගී ජීවිතයක් ගත කිරීමට මේ පිරිතේ බලයෙන් හැකි වේවා සාදූ සාදූ සාදූ,..

  • @malairangani7957
    @malairangani7957Күн бұрын

    Budda puththan namamahan.

  • @maddumagefernando8863
    @maddumagefernando8863Күн бұрын

    02) 24/05/29 රාත්‍රි = උතුම් ධජග්ග සූත්‍රයේ ආනුභාවයෙන් සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @UpamalaniMadugalla
    @UpamalaniMadugallaКүн бұрын

    🙏🙏සාදු 🙏 මේ පිරිතේ බලයෙන් පවූලේ තිබේන ප්‍රශ්න ලේඩ්රෝග දුරුව් යහපත උදාවේවා සාදු සාදු සාදු

  • @UpamalaniMadugalla
    @UpamalaniMadugallaКүн бұрын

    මගේ කකුලේ වේදනාව. මගේ තෙජාන් පුතාගේ වම් ඇහේ රොගයද මේ පිරිත් බලයෙන්. සුව පත් වේවා.නිරෝගී වේවා. සාදු සාදු සාදු

  • @IsharaMaduwanthi-nx9mf
    @IsharaMaduwanthi-nx9mfКүн бұрын

    Me pirithe balayen mage ada dina vyapara katauthu sarthaka wewa sadu sadu sadu

  • @sudu-us9mp
    @sudu-us9mp2 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @IreshaMadushani-qz6jq
    @IreshaMadushani-qz6jq2 күн бұрын

    මේ පිරිත් බලයෙන් මගේ අපල සියළු දෝස දුරුවී මගේ කුසට සියළු අඟපසඟයෙන් යුතු නීරෝගී යහපත් දරුපැටියෙකු ලැබේවා බුදු සරණයි

  • @maddumagefernando8863
    @maddumagefernando88632 күн бұрын

    අඩු නැතිව සම්පූර්ණ පිරිත් සූත්‍රය අඩංගුයි පිළියෙල කල සැමට තෙරුවන් සරණයි !!!🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando88632 күн бұрын

    01) 2024/05/29 උදෑසන= උතුම් ධජග්ග සූත්‍රයේ අනන්ත බුදුගුණ සත්‍යානුභාවයෙන් ලෝවැසි සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @user-gt3uc9lt6f
    @user-gt3uc9lt6f2 күн бұрын

    Sadu sadu sadu teruwan saranai සියලුම දෙනාට setak වේවා mta සුව නින්දක් ලැබේවා sadu sadu sadu teruwan saranai සියලුම දෙනාට suba dwsk වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-uk7qu3xt9e
    @user-uk7qu3xt9e2 күн бұрын

    මේ පිරිතේ බලයෙන් මගෙ පුතා ඉක්මනට නිදහස ලැබේවා 🙏🙏🙏