#Seth

පුරා පැයකට වැඩි කාලයක් දේශනා කරන්නට යෙදුණු සෙත් පිරිත් දේශනය දිනපතා ශ්‍රවණය කර ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම සලසා ගන්න තෙරුවන් සරණයි

Пікірлер: 496

  • @nuwanthikasandamali1213
    @nuwanthikasandamali12139 ай бұрын

    මේ පිරිත්වල ආනුභාවයෙන් මගේ රදීශ් පුතාට සෙත් වේවා..

  • @tharanganilmini3329

    @tharanganilmini3329

    9 ай бұрын

    මෙමපිරිතෙබලයෙන්මගෙපුතාදහම්ගෙකරදරෙන්නිදහසලැබෙවා

  • @randununirmal5706

    @randununirmal5706

    9 ай бұрын

    ​@tharanganilmini3329

  • @randununirmal5706

    @randununirmal5706

    9 ай бұрын

  • @pathminimadushani6316

    @pathminimadushani6316

    9 ай бұрын

    ​@@randununirmal57065 l

  • @alananatashafernando9868

    @alananatashafernando9868

    8 ай бұрын

    😊😊😊😊

  • @CharithAshan-yi9qy
    @CharithAshan-yi9qy9 ай бұрын

    මේ පිරිත් බලයෙන් මම පිලිකා රෝගයෙන් සුවපත් වේවා. මාගේ ශරීරයේ තියෙන පිලිකා සෛල අක්‍රිය වේවා. අහෝසි වේවා. මම සුවපත් වේවා. සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා!

  • @amithchathurangawijesinghe7224

    @amithchathurangawijesinghe7224

    5 ай бұрын

    Sadu sadu

  • @user-kt6fn8fu4d

    @user-kt6fn8fu4d

    4 ай бұрын

    නිදුක් නීරෝගී සැප ලැබේවා දර්ම පාරමිතාව සම්පූර්ණ වේවා ..සුවපත් වේවා

  • @chathurikaanuradhi122

    @chathurikaanuradhi122

    4 ай бұрын

    Obata neerogie suwa athwewa!!!

  • @chandeeraruwan

    @chandeeraruwan

    3 ай бұрын

    දෙහි ඉස්ම අරන් වතුර ටිකක් දාලා ෆ්‍රිජ් 1 දාල අයිස් උනාට පස්සෙ කන්න..... අයිස් කැට

  • @MaduMaduwanthi

    @MaduMaduwanthi

    3 ай бұрын

    ඉක්මන් සුවය ලැබේවා

  • @MallikaKumarihami-ff2uq
    @MallikaKumarihami-ff2uq9 ай бұрын

    සාදු සාදු සාදු මේ පිරිතේ බලයෙන් ම ගේ මානසික පීඩනය අඩු කරගැනීමට උපකාර වේවා එසේම මේ පිරිතේ බලයෙන් මගේ පුතා ගේ මානසික පීඩනය අඩු කරගැනීමට උපකාර වේවා බුදු සරණයි සරණයි සරණයි සියලු සත්වයන් සුවපත් වේවා

  • @dilshanrajapaksha6006
    @dilshanrajapaksha60068 ай бұрын

    ලක් වාසී සියලු දෙනාටම මාගේ දෙමව්පියන්ට මෙම පිරිත් අනුභාවයෙන් සෙතක් ශාන්තියක් ශාන්තියක්ම වේවා නිදුක් නිරෝගිමත් ජීවිතයක් වේවා

  • @pradeepruwan6822
    @pradeepruwan68228 ай бұрын

    මගේ පවුලේ සියලුදෙනා ටත් මගේ දරුවො දෙන්නාටත් මගේ බිරිදටත් මේ පිරිත්වල අනුභවයෙන් සෙත් වෙවා

  • @shiromirannasge9791
    @shiromirannasge97916 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගෙ operation එක සාර්ථක වේවා සාදු සාදු සාදු 🙏💐

  • @wijenayakapiyasili4934
    @wijenayakapiyasili49349 ай бұрын

    මේ පිරිතේ ආනු බාවයෙන් මාගේ දරුවන් තුන් දෙනා සවාමි පුරුශයා අතුලු ලොක්ක වාසී සියලු දෙනාගේ ග්‍රහ අපල දුරු වේවා සාදූ සාදූ සාදූ

  • @SharmeinePathiraja

    @SharmeinePathiraja

    22 күн бұрын

    සාඩු සාඩු සාඩු

  • @SharmeinePathiraja

    @SharmeinePathiraja

    22 күн бұрын

    සාඩු සාඩු සාඩු

  • @akarshanasiriwardhana3909
    @akarshanasiriwardhana39099 ай бұрын

    මේ බලගතු පිරිත් දේශනා බලයෙන් කාවින්දි ආකර්ශනා වන මාගේ ආදරණීය බිරිඳගේ ලෙඩදුක් සහ සියලුම බය දුරු වේවා!!!

  • @user-hf6ws5yb6f
    @user-hf6ws5yb6f6 ай бұрын

    මගේ පවුලේ සියළුම දෙනාගේත් ලෝකවාසී සියළුම දෙනාගේ ලෙඩ දුක් දුරු වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @SuperIroshi
    @SuperIroshi9 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගෙ අම්මට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @sathsarastudio7162
    @sathsarastudio71629 ай бұрын

    මෙම පිරිතෙ බලයෙන් මාගේ පුංචි පුතාට ඉක්මන් සුවය ලැබේවා !!!තෙරුවන් සරනයි !!!

  • @sathsarastudio7162
    @sathsarastudio71628 ай бұрын

    මෙම පිරිතෙ ආනුභාවයෙන් මාගේ විශුද පුතාට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරනයි !!!

  • @prasadpriyanthahewadewage6364
    @prasadpriyanthahewadewage63648 ай бұрын

    මෙම පින් බලයෙන් මගේ දරුවෝ අරාක්ෂා වේවා සියලු සත්ත්වයාට සිතේ සැනසීම ලැබේවා

  • @sudarshaniabeykoon
    @sudarshaniabeykoon9 ай бұрын

    මෙම සෙත් පිරිත් බලයෙන් මගේ හිසේ සිට දෙපතුල දක්වා ඇති වේදනාව න් සමේ රෝග සුව කරගැනීමට හැකි වේ වා

  • @chamithnilupul2652
    @chamithnilupul26528 ай бұрын

    මේ පිරිතේ ආනුභාවෙන් මාගේ කකුල ඉක්මනින් සුව වේවා !!! 🙏🙏

  • @renukasrilanka1890
    @renukasrilanka18909 ай бұрын

    මේ පිරිත් බලයෙන් මාගේ සියලු දුක් කරදර නිමාවී මාගේ සිතට සහනයක් ලැබේවා... සාධු... සාදු... සාදු.....

  • @himabwdhe9131

    @himabwdhe9131

    9 ай бұрын

    👏👏👏

  • @hansikakumari702
    @hansikakumari7028 ай бұрын

    අම්මාගෙ සියලු ලෙඩරෝග දුරු වෙත්වා 🙏🙏🙏

  • @kavindisadunika2596

    @kavindisadunika2596

    6 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @GayaniMadushani-kn3mo
    @GayaniMadushani-kn3mo9 ай бұрын

    මෙම පිරිත අනුභාවයෙන් මාගේ පවුල ග්‍රහා අපල වලින් නිදුක් නිරොගී වෙවා…..❕සාදු❕සාදු❕සාදු❕….🙏🙏🙏🙏🙏🙏

  • @bashinifernando1659
    @bashinifernando16598 ай бұрын

    මේ පිරිත් වල ආරක්ශාවෙන් සියලු දෙනාම සුවපත් වේවා!!!

  • @latasalan4900
    @latasalan49009 ай бұрын

    මෙ පිරිත් බලයේ මගේ දරුවේ තුන් දෙනාට සෙතක් සන්තියක් වේවා

  • @hansikakumari702
    @hansikakumari7028 ай бұрын

    මගේ අම්මට දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @galhenageperera518
    @galhenageperera5189 ай бұрын

    මේ පිරිතේ අනුභාව්ස්‍යෙන් මගේ තාත්තා සුවපත් වේවා!

  • @rangachanaka8856

    @rangachanaka8856

    8 ай бұрын

    Me pirite balyna mage daruwa kisma kardryka natuwa bihia karna labwa me satia deka ikmnta gavila higla mage daruwa mata kisma atueka natuwa aga sampurna daruwka bihia karna wadnwa labwa mage daruwa mage uase inkma me satia deka yankma kisma kardryka wana epa sadu sadu sadu🙏🙏🙏me pirte balyna

  • @user-se2fc8cw8l

    @user-se2fc8cw8l

    22 күн бұрын

    Me. Pirithe. Anubalayen. Mage. Rogaya. Suva. Veva.!🙏🙏🙏

  • @sathsarastudio7162
    @sathsarastudio71629 ай бұрын

    මෙම පිරිත් වල ආනුභාවයෙන් මාගේ පුංචි පුතාට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරනයි !!!

  • @sunilpremathilaka1011

    @sunilpremathilaka1011

    2 ай бұрын

    මේ පිරිත් වල ආනූබාවයෙන් මා සුවපත් වේවා .

  • @sathsarastudio7162
    @sathsarastudio71629 ай бұрын

    මෙම පිරිතෙ ආනුභාවයෙන් මාගේ පුංචි පුතාට ඉක්මන් සුවය ලැබේවා !!! තෙරුවන් සරනයි !!!

  • @shanakabrabath1240
    @shanakabrabath12409 ай бұрын

    මෙි සෙත් පිරිතේ බලයෙන් මගේ මහත්තයා දරැවන් තුන්දෙනා මට මගේ පවුලේ සියලු දෙනාගේඅපල උපද දුරැවේවා මගේ අමිමා ගේ සියලු ලෙඩ රෝග දුරැවේවා යහපතක් වෙිවා 🎉🎉🎉🎉🎉❤❤

  • @sajithsanjeewa4441
    @sajithsanjeewa44419 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගෙත් ස්වාමිපුරුෂයා ගේත් දරුවාගේ ත් ලෙඩ සුව වෙවා🙏

  • @user-gp5ge4wt2y
    @user-gp5ge4wt2y9 ай бұрын

    මගේ ලමයි කිසිම ලෙඩක් දුකක් නැතිව ආරක්ෂා කරල දෙන්න දෙවියන් වහන්සේ

  • @R.m.c.D
    @R.m.c.D9 ай бұрын

    මෙි පිරිත් වල ආනුභාවයෙන් මගෙ අමිමා ට ඉක්මනින් සුවය ලැබෙිවා

  • @rasifernando9117
    @rasifernando91179 ай бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!දුකින් මිදෙත්වා🙏🙏🙏

  • @Swvlogs90
    @Swvlogs9010 ай бұрын

    සුබ උදෑසනක් වේවා තෙරුවන් සරණයි

  • @prasadpriyanthahewadewage6364
    @prasadpriyanthahewadewage63649 ай бұрын

    මගේ සිතුම් පුතාට චූටි පුතාට මගේ සැමියාට තෙරුවන් සරනම ලැබේවා

  • @anuanusha4868
    @anuanusha48688 ай бұрын

    මේ පිරිතෙහි ආනුභාවයෙන් මගේ සමේ රෝගය සුවපත් වේවා වේවා වේවා ...සාදු සාදු සාදු 🙏🙏

  • @prasadmusic1523
    @prasadmusic15239 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මටත් මාගේ පවුලේ සැමටත් සෙත් වේවා 🙏🙏

  • @udenika5732
    @udenika57327 ай бұрын

    මේ පිරිත් බලයෙන් මාගේ මහත්තයා දරුවා දෙමව්පියෝ සියලු දෙනාගේම රෝගා පීඩ දුරු වේවා ..ලෝක වාසී සියල්ලම නීරෝගී සුවය වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @user-rs8sf1el3h
    @user-rs8sf1el3h8 ай бұрын

    මෙ පිරිත් බල මහිමයෙන් මාගෙ නෙතුකි දියනියගෙත් ,උදිති ,දියනියගෙත් උන රොගය සුව වෙවා!.

  • @tanuja5634

    @tanuja5634

    5 ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරැවන් සරණයි

  • @tanuja5634

    @tanuja5634

    5 ай бұрын

    ඉක්මන් සුවය ලැබේවා පුතේ දළදා සම්දුගෙ පිහිටයි

  • @sandyaarangala9019
    @sandyaarangala90199 ай бұрын

    පිරිත් බලයෙන් මාගේ ස්වාමිපුරුෂයාගේ ග්‍රහ දෝෂ දුරුවී සෙත ශාන්තිය උදා වේවා !!!!!!

  • @ishinibhagya1569
    @ishinibhagya15698 ай бұрын

    මේ පිරිත් වල බලයෙන් මාගේ දෙමාපියන්ට සෙත් වේවා

  • @user-xq6wr7iy2c
    @user-xq6wr7iy2c9 ай бұрын

    මේ පිරිත් බලයේන් මගේ දරුදේන්නටත් මටත් මගේ අම්ටත් මගේ නොනටත් සේතක් සාන්තියක් වේවා බුදුසරණයි 💖💖💖💖💖🙏🙏🙏🙏🙏

  • @harashaharasha7272
    @harashaharasha72728 ай бұрын

    මේ පිරිත් ආනුභාවයෙන් මගේ අම්මටයි තාත්තාටයි සෙත් වේවා 🙏🙏

  • @raviprasad4864
    @raviprasad48648 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ පවුලට සෙත් වේවා

  • @jayanitharushika4825
    @jayanitharushika48256 ай бұрын

    මෙ පිරිත් බලයෙන් මගෙ ටනිදු පුතාට උන ඉක්මනට සුව වෙවා!🙏

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan53196 ай бұрын

    මේ පිරිත් ආනුභාවයෙනුත් බුදු හාමුදුරුවන්ගේ පිහිටෙනුත් මගෙ පුංචි පුතා රැක දෙන්න කිසිදු ලෙඩක් දුකක් නැතිව නිරෝගීව කෙදිරි ගාන්නෙ නැතිව පෙනහලුත් හොදින් වර්ධනය වෙලා හොදින් ඉන්නවා කියලා කියන්න බුදු හාමුදුරුවනේ මගේ රංකද ආරක්ෂා කරන්න මගෙ දෝතට ලබා දෙන්න කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි අසරණ මට පිහිට වෙන්න

  • @deepikayaddehi9977
    @deepikayaddehi99779 ай бұрын

    සාදු සාදු සාදු මටත් මගෙ පවුලේ සියලු දෙනාගෙම ග්‍රහ අපල දුරැ වේවා

  • @user-ln2wu2kl4b
    @user-ln2wu2kl4b9 ай бұрын

    බුදුසරණයි සාදු සාදු සාදු සාදු 🙏🏿❤️🙏🏿🙏🏿සියළුම දුක් කරදරදුරින් දුරු වේවා

  • @sanjudunukara2096
    @sanjudunukara209610 ай бұрын

    සාදු සාදු සාදු මේ උතුම් පිරිතෙහි බලයෙන් මාගේ අම්මට තිබෙන්නාවූ සියලු අසනීප ,රෝග, දුරින් දුරුවී නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා 🙏🙏❤😍

  • @oshadadasun2564

    @oshadadasun2564

    10 ай бұрын

    Me pirethe බලයෙන් mage oshada puthage සියලුම ledaduk sanipa වේවා ....sadu..sadu..sadu ...

  • @spkkumari1649
    @spkkumari16499 ай бұрын

    මේ පිරිතේ ආශිර්වාද යෙන් මට නිරෝගී සුවයම ලැබේ වා

  • @chamilaweerasingha5023
    @chamilaweerasingha50237 ай бұрын

    මේ පිරිත්වල බලයෙන් මගේ දුනේශ් පුතාගේ සියලු ග්‍රහ අපල දුරුවේවා ...මගේ දුවගෙද,මුනුබුරු ,මිනිබියගේද,ලොක වාසී සියලු දෙනාගේ සියලු ග්‍රහ අපල දුරුවේවා 🙏🙏🙏 සාධු ...සාධු ...සාධු

  • @abisheksvarnamaheshdhasilv3772
    @abisheksvarnamaheshdhasilv37729 ай бұрын

    සාදු සාදු ❤❤❤❤🌷🌷☸️☸️☸️☸️🇱🇰

  • @vdlchandana2036
    @vdlchandana20369 ай бұрын

    මෙම සෙත් පිරිත් බලෙන් අප පවුලේ සියළුම දෙනාට ද, සියළු ලෝක සත්වයන්ට ද නිදුක් නිරෝගි සුවය ලැබේවා.

  • @m.a.jayasili9266
    @m.a.jayasili92669 ай бұрын

    සාදු සාදු මේ පිරිත් බලයෙන් මගේ සියලුම රෝග දුරුවී සුවපත් වේවා ලෝවාසි සියලුම රෝගීන් සුවපත් වේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @user-ef9ll4vw8e
    @user-ef9ll4vw8e9 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ සියලුම රෝග දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @subashinirenuka2812
    @subashinirenuka28127 ай бұрын

    මෙම පිරිතේ අනුහසින් මා ඇතුළු මාගේ පවුලේ සැමගේ අපල දුරුවෙවා....නීරෝගී සුව ලැබේවා !සියලු සත්වයෝ සුව පත් වේවා !

  • @kalindukalindu4445
    @kalindukalindu44458 ай бұрын

    මේ පිරිත් වල බලයෙන් මගේ දරුවන් හැමෝටමත් මගේ රටවැසි හැමෝටමත් සියලු ලෝවැසි හැමෝටම ත් සෙතක් ශාන්තියක් ලැබේවා 🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mauymibabasara9526
    @mauymibabasara95269 ай бұрын

    Sadu sadu sadu 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @gnanawanigasooriya6381
    @gnanawanigasooriya63815 ай бұрын

    මේ පිරිතේ ආනුබාවබලයෙන් අපේ ආරධ්‍යා දූගේ අසනීපය හා ත්‍රිශාක්‍යා දූගේ අසනීපය වහා සුව වේවා නීරෝගි වේවා කෑම ප්‍රිය ඇති වේවා නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා !!!

  • @sathsarastudio7162
    @sathsarastudio71629 ай бұрын

    මෙම පිරිතෙ ආනුභාවයෙන් මාගේ පුංචි පුතාට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරනයි !!!!

  • @MailyAsdd-th7nn
    @MailyAsdd-th7nn7 ай бұрын

    මේ පිරිත් බලයෙන් මං පණවගේ ආදරය කරන කුමාරගේ තියෙන සියළුම අපල දුරුවී ඔවුන් කරන රියදුරු රැකියාව ආරක්ෂා කරදී සෙතක් ශාන්තියකම උදා කර දෙත්වා සාදු සාදු සාදු 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @mshekhran5693
    @mshekhran569310 ай бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු මේ පිරිත් බලෙන් සැමට සෙත් වේවා බුදුසරණයි

  • @sugarvibe9791
    @sugarvibe97919 ай бұрын

    මෙි පිරිතේ අනුහසින් මගෙ මිනිබිරිය ගේ ඇතිවි තිබෙන උණ රෝගය සුව වෙිවා

  • @rangani.rangani.4590
    @rangani.rangani.45909 ай бұрын

    සාධු` සාධු` සාධු` .. අරහථ් සම්මාසම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..

  • @user-ho8hr1zp9b
    @user-ho8hr1zp9b7 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ සියලු ප්‍රශ්න නිමා වේවා මගේ පවුලේ සියලු දෙනා ටම සෙතක් වේවා ....සාදු සාදු සාදු

  • @ramasrilanka4715
    @ramasrilanka47159 ай бұрын

    Me peret balayen seyalu satwayo nidek wewa niroge wewa suwapat wewa 🙏🙏🙏

  • @NishadiWarnakulasooriya-rc8gl
    @NishadiWarnakulasooriya-rc8gl10 ай бұрын

    මේ පිරිතෙහි ආනුභාවයෙන් මගේ මානසික නිදහස මට ලැබේවා

  • @sumithadhikari7113
    @sumithadhikari71137 ай бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් සියලු දෙනාට සෙත් වේවා!

  • @chamindharathna3909
    @chamindharathna39099 ай бұрын

    සාදු සාදු❤❤

  • @subashinirenuka2812
    @subashinirenuka28127 ай бұрын

    මේ සෙත් පිරිතේ අනුහසින් මාගේ පවුලේ සියල්ලන්ට සෙතක් ශාන්තියක් සැලසේවා ! සියලු ලෝක වාසීන්ට සෙතක් ශාන්තියක් වේවා !

  • @swarnadamayanthi3825
    @swarnadamayanthi38257 ай бұрын

    Me pirithe anubhawayen api siyalu denatama seth wewa .🙏🙏🌼🌼🌼🌼

  • @hasara.munasinghe.1647
    @hasara.munasinghe.16479 ай бұрын

    මේ පිරිත් දේශනා වේ බලයෙන් මාගේ දරුවන් ගේ හා මාගේ පවුලේ සියලු දෙනා ගේ ග්‍රහ අපල දුරු වේ වා 🙏🙏🙏

  • @user-ln2wu2kl4b
    @user-ln2wu2kl4b8 ай бұрын

    බුදුසරණයි සාදු සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @bawanthaHarischandra-hk9vu
    @bawanthaHarischandra-hk9vu9 ай бұрын

    මේ පිරිතේ මහා බලයෙන් මට හා සියල්ලටම නිවන් අවබෝධ වේවා. සාධු සාධු සාධු

  • @user-tu1iz7hr2i
    @user-tu1iz7hr2i10 ай бұрын

    මගේ අපල දුරැවෙිවා

  • @mamcmaddasinhearachchigema7724
    @mamcmaddasinhearachchigema77249 ай бұрын

    Mey pirthe balayen mage lamaya budu dahama අනුව geewath wennata ලැබේවා sadu sadu sadu

  • @user-iq8ok4io3g
    @user-iq8ok4io3g10 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @subashinirenuka2812
    @subashinirenuka28128 ай бұрын

    සියලු සත්වයෝ සුවපත් වේවා !නිදුක් නීරෝගී වේවා !මාහට මගේ පවුලේ සැමට සෙතක් ශාන්තියක් සැලසේවා !

  • @gayanthimangalika0213
    @gayanthimangalika02139 ай бұрын

    🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dushanhasitha5496
    @dushanhasitha549610 ай бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ අලුත උපන් දූ පැටියා ලෙඩ දුක් වලින්තොර නීරෝගී දරුවෙක් වේවා . සුවදායක නින්දක් ලබත්වා.

  • @iddasun1543
    @iddasun154310 ай бұрын

    Me pith anubawayen mage leda duk duruwewa,mage daruwage saha mahattayage asanipa duru wewa,

  • @teresateresa3380
    @teresateresa338010 ай бұрын

    🙏🙏🙏🌷🌷🌷🌷 Teruwan saranae!seyalu denage seyalu roga neroge wewa suwapath wewa seyalu duk karadara badaka🙏🙏🙏 duruwewa seyalu adusa mana balawega duruwewa pirith deshana karana sangaya wahanaselata me pin lebewa dergausa lebewa teruwan saranae

  • @nananana2974

    @nananana2974

    10 ай бұрын

    සාදු සාදු සාදු

  • @kanchanadharmasena1065
    @kanchanadharmasena106510 ай бұрын

    මෙ පිරිත් බලයෙන් මගේ දරැවෙ තුන්දෙනාට මගේ අාමිමාටත් යහපතක්ම වෙවා සාදු සාද සාදු සාදු

  • @priyankadarshanikanagaraja2718

    @priyankadarshanikanagaraja2718

    9 ай бұрын

    Yyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyýyyyyyyýyyyyyyyýýyyy

  • @priyankadarshanikanagaraja2718

    @priyankadarshanikanagaraja2718

    9 ай бұрын

    Yyyyyyyýyyyyyyyyyyyyyyyyyy

  • @damindabandara5742

    @damindabandara5742

    9 ай бұрын

    ​@@priyankadarshanikanagaraja2718😊ttol Kkiy7yttr 😊

  • @bandulakumara9319
    @bandulakumara93199 ай бұрын

    🙏 Me 🙏 pirite 🙏 balayen 🙏 mage 🙏 pawle 🙏 duk 🙏 karadara 🙏 duru 🙏 wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MadumathiKumuduni

    @MadumathiKumuduni

    Ай бұрын

    මේ සාදු සාදු මේ පිරිත් බලයෙන් අප පෞරුෂ සියලු දෙනාගේම ලෝකවාසීන් ලෙඩ දුක් සියල්ල දුරු වේවා වේවා! මට පිහිටවන්නයි පිහිටවන්නයි

  • @RadikaEkanayaka-rd6vv
    @RadikaEkanayaka-rd6vv5 ай бұрын

    ඕ.වී.පී ඉන්ද්‍රානි වන මාගේ අම්මා ගෙ සියලුම නවග්‍රහ අපල දුරුවෙලා නීරෝගී සුවය දීර්ඝ ආයුෂ ලබාදෙන සේක්වා.

  • @NimaNima3
    @NimaNima310 ай бұрын

    මේ පිරිතේ බලෙන් මගේ ජීවිතය සාර්ථක වේවා!!!!❤

  • @chandeeraruwan

    @chandeeraruwan

    Ай бұрын

    ධර්මානුකූලව ජීවත් වෙන්න... නිකන්ම ජීවිතය සාර්ථක වෙනවා.. කර්මය අනුව

  • @chandanaqtr
    @chandanaqtr10 ай бұрын

    Magey sithatta nidahase labuwa sadu sadu

  • @jayanthibandaramanike4160
    @jayanthibandaramanike41609 ай бұрын

    Sadu Sadu Sadu 🙏🙏🙏 Namobudaya, Tharuwan Saranai,🎉🎉🎉🎉🎉🎉🎉

  • @laksikalaksi379
    @laksikalaksi3799 ай бұрын

    මේ පිරිත් බල මහිමයෙන් මට ලංකාවට යන්න ලැබේ වා සාදු සාදු සාදු

  • @ShanikaDanuka-ew6oy
    @ShanikaDanuka-ew6oy6 ай бұрын

    මේ පිරිතේ බලයෙන් අපට සෙතක් ම වේවා .තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @gayanidisanayake499
    @gayanidisanayake4997 ай бұрын

    මේ පිරිතේ අනුහසින් අනුබවයෙන් මාගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏🙏

  • @NisalaRathnayaka-gy4ve
    @NisalaRathnayaka-gy4ve9 ай бұрын

    Me pirithe aanu bawayem akma rogayen pelena maage piyananta ikman suwaya prarthana karanawa meya balana hamoma prarthana karanna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpadesilva8361
    @pushpadesilva83619 ай бұрын

    Pirate අනුභවයෙන් ssadun putha sanipa wewa budu saranai

  • @sadassathsara8425
    @sadassathsara84259 ай бұрын

    මේ පිරිතේ ආනූභාවයෙන් අප සැම නිරෝගී වේවා!

  • @sathsarastudio7162
    @sathsarastudio71629 ай бұрын

    මෙම පිරිතෙ බලයෙන් මාගේ පුංචි පුතාට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරනයි !!!

  • @dinushkachathuranga-cf5oj
    @dinushkachathuranga-cf5oj10 ай бұрын

    සාධු සාධු සාධු

  • @chandrikal2281
    @chandrikal22819 ай бұрын

    🙏🙏🙏

  • @w.sajeewani3441
    @w.sajeewani34416 ай бұрын

    මගේ පවුලේ සැමටත්, ලෝ වැසියන්ටත් සෙතක්ම වේවා!

  • @biguninawodha
    @biguninawodha9 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanidissanayaka3267
    @sriyanidissanayaka326710 ай бұрын

    Sadu..sadu.🙏🙏🙏🙏

  • @samanthikariyawasamsamanth8263
    @samanthikariyawasamsamanth826310 ай бұрын

    මගේ අම්මා තාත්තා ඇතුළු සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා 🙏🙏🙏🙏

  • @user-ut1lb1mo8f
    @user-ut1lb1mo8f9 ай бұрын

    මෙ පිරිත් බලවෙන් මගේ ජිවිතට පැමිණ තිබේන සියලු කරදර නැති වේවා !! වෙනත් රටක රැකියාව කරන මාගේ ස්වාමියාගේ කරදර දෝෂ නැති වේවා!! මගේ දායණියගේ අධ්‍යාපනය සාර්ථක වේවා!! 🙏🏻🙏🏻🙏🏻

  • @sathsarastudio7162
    @sathsarastudio71629 ай бұрын

    තෙරුවන් සරනයි !!!

  • @wathsalashiromi8784
    @wathsalashiromi87849 ай бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් මගේත් අන් සියලුම දෙනාගේත් සියලුම බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏🙏🙏🙏

Келесі