Пікірлер

  • @ruwanarunashantha406
    @ruwanarunashantha4066 сағат бұрын

    🙏🙏🙏🙏

  • @sunethrahettiarachchi1207
    @sunethrahettiarachchi12077 сағат бұрын

    Sadu sadu sadu

  • @Ashaa2459
    @Ashaa24597 сағат бұрын

    උතුම් වූ තුනුරුවන් බලෙන් මගේ අයියාගේ සියලු ග්‍රහ අපල දුරු වී සිතේ සැනසීම පවතීවා..🙏🙏

  • @ruwanarunashantha406
    @ruwanarunashantha4066 сағат бұрын

    🙏🙏🙏🙏🙏

  • @RenoManel
    @RenoManel9 сағат бұрын

    🙏🙏🙏🙏

  • @leelapinnawala1055
    @leelapinnawala1055Күн бұрын

    තෙරුවන් සරණයි මේ පිරිත් ශ්‍රවණය හේතුවෙන් පවුලේ සියලු දෙනාගේ අපල උපද්‍රව දුරු වේවා

  • @SanjeewaniDammika
    @SanjeewaniDammikaКүн бұрын

    සම්මා සම්බුදු සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @duljayasedana
    @duljayasedanaКүн бұрын

    🙏🙏🙏🙏🙏🤛

  • @SilawathiBalasooriya
    @SilawathiBalasooriya2 күн бұрын

    Magedaruwan sìyaudadanata mapìrìt balayàñ steak santiykma ĺaebewa

  • @SubhaniPereira
    @SubhaniPereira3 күн бұрын

    මේ උතුම් ඛෝධි පුජා අනුහසින් මාගේ ලෙඩ රෝග දුරුකර දෙන්න

  • @SubhaniPereira
    @SubhaniPereira3 күн бұрын

    🙏🙏🙏

  • @user-qd7qd4pw9e
    @user-qd7qd4pw9e3 күн бұрын

    ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු චතුරාර්ය සත්‍යය අවබෝධ වීම පිණිසද පරලව සුගතිය පිණිස හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා මේ පින් බලයෙන් සැමටම සෙත් වේවා යහපතක් මවේවා සියළුම කටයුතු සාර්ථක වේවා සාදු සාදු සාදු 🙏🙏🙏❤️

  • @Dharmayathra9
    @Dharmayathra92 күн бұрын

    තෙරුවන් සරණයි

  • @sumithkannangara6522
    @sumithkannangara65223 күн бұрын

    Mage gadara mage mahathtaya daruva amma tathta achchi siya gadara siyaluma denage budu sarana veva

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg4 күн бұрын

    Sadu sadu sadu theruwan saranai ape hamudruwane

  • @user-xt3uy3ho6m
    @user-xt3uy3ho6m4 күн бұрын

    🙏🙏🙏🙏

  • @NiroshaMalkanthi-ij2gt
    @NiroshaMalkanthi-ij2gt4 күн бұрын

    මේව. නමි. හෝදවැඩ

  • @dilhaniwarshavithana2481
    @dilhaniwarshavithana24815 күн бұрын

    මේ පිරිත් බලයෙන් මගේ අම්මාට නිදුක්, නීරෝගී සුවය ලැබේවා ..... සාදු ...සාදු... සාදු ...

  • @JanathrandiduJanathrandiduliya
    @JanathrandiduJanathrandiduliya5 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏☸️

  • @user-mw7do3tu2e
    @user-mw7do3tu2e7 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺

  • @user-rp7nz5pq7s
    @user-rp7nz5pq7s7 күн бұрын

    Sadu sadu 🙏🙏🙏

  • @LimeshaBandara
    @LimeshaBandara8 күн бұрын

    පිංවාක්‍යක් දාන්නකො ලස්සනට

  • @nayomidil
    @nayomidil8 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 මටත් මගේ පවුලේ සියලු දෙනාටම ඔබ වහන්සේගේ පිහිටෙන් කිසිම ප්‍රශ්නයක් කරදරයක් දුකක් නොවි හැමදාමත් සතුටින් නීරෝගීව ඉන්න ලැබේවා 🙏🙏🙏

  • @dhammikamaggonage175
    @dhammikamaggonage17510 күн бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @nilanirathnayaka9689
    @nilanirathnayaka968911 күн бұрын

    උතුම් වූ තුනුරුවනේ සරනින් මගෙ දෙමව්පියෝ දරුවෝ මහත්තයා සහොදරියන් සහෝදරයෝ ඇතුලු සියලුම දෙනා ඉක්මන් බවයක නිවන් දකිත්වා මටත් ඉක්මන් බවයක නිවනින් සැනසිල්ල ලැබේවා

  • @achalaerndathi-oe1iz
    @achalaerndathi-oe1iz11 күн бұрын

    සාදු සාදු සාදු .............

  • @user-cs7eg8bx3v
    @user-cs7eg8bx3v11 күн бұрын

    සාදු.සාදු.සාදු

  • @niroshani3932
    @niroshani393212 күн бұрын

    සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 මාගේ නමස්කාරය වෙිවා🙏🙏🙏 මෙි උතුම් වු සෙත් පිරි බලමහිමයෙන් සියලු සත්වයෝ ලොව සුවපත් වෙත්වා🙏🙏🙏

  • @Ashaa2459
    @Ashaa245912 күн бұрын

    තුනුරුවන් බලෙන් මගේ හිතේ තියෙන සියලුම ප්‍රශ්න දුරුවී මානසික සුවය ලැබේවා..සිත සුවපත් වේවා. 😢❤

  • @kalyanisj60
    @kalyanisj6013 күн бұрын

    Me pirith balayen mage puthage apala duru wewaaa 🙏🙏🙏 mage puthata niduk nirogi suwaya labewaaaa 🙏🙏🙏 mage puthage parthanawal ista wewaaaaaa 🙏🙏🙏 matath mage puthatath mage ammatath mage paule siyaluma denatath lokawasi siyaluma denatath niduk nirogi suwaya labewaaaa 🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DayavathiDaya-bt5pu
    @DayavathiDaya-bt5pu13 күн бұрын

    මෙි පිරිත් බලෙන් මගේ හිතේතිබෙන සියලු බලා පොරොන්තු ඉස්ට වෙිවා සාදු සාදු සාදු

  • @RenuUpeka
    @RenuUpeka14 күн бұрын

    මේ බෝදිපුජාවේ අනු හසින් හෙට 30වෙනි වියට පා තබන මගේ ලොකු පුතට සහ රට ඉන්න ⁣මගේ මහත්තයට නිදුක් නීරෝගි සුවය ලැබේවා

  • @KasunMendis-hl5mm
    @KasunMendis-hl5mm14 күн бұрын

    🎄🎄🎇🎆🎀🧧🎑️එ

  • @SereneBluebonnetFlowers-zr3ji
    @SereneBluebonnetFlowers-zr3ji15 күн бұрын

    මෙම පිරිත් බලයෙන් මගේ ලසන්තගෙ පිළිකා රෝගි තත්වය සුව වේවා.. නිදුක් නිරෝගී සුවය ලැබේවා.. 🙏🙏🙏🙏

  • @sheelairiyagahadeniya4167
    @sheelairiyagahadeniya416715 күн бұрын

    මේ පිරිත් බලයෙන් මාගේ දුක්කරදර අඞු වේවා මාගේ දරුවෝ ආරක්ෂා කර දෙත්වා

  • @SanjeewaniDammika
    @SanjeewaniDammika16 күн бұрын

    ලොවුතුරා අමාමැනි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සරණයි🙏🙏🙏

  • @NangiKwt-yl5oi
    @NangiKwt-yl5oi17 күн бұрын

    Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @attygalledeepal8495
    @attygalledeepal849517 күн бұрын

    සියළුදෙනාම සුවපත්වේවා !

  • @user-xh5km8rv5b
    @user-xh5km8rv5b19 күн бұрын

    Mage pasal wada katayu thu hodhin kirimata ha ape gedhara siyalu dhenage leda dhuk suwa wewa 🙏🏻 sadu sadu sadu 🙏🏻🙏

  • @user-xh5km8rv5b
    @user-xh5km8rv5b19 күн бұрын

    🙏🏻

  • @Dharmayathra9
    @Dharmayathra919 күн бұрын

    එසේම වේවා තෙරුවන් සරණයි

  • @user-xh5km8rv5b
    @user-xh5km8rv5b19 күн бұрын

    Sadu sadu sadu 🙏🏻mage sitha pirisidhuya mage apala keles dhru wewa 🙏🏻🙏

  • @ShashikalaSeuvandi
    @ShashikalaSeuvandi19 күн бұрын

    මගෙ අම්මලා දෙන්නයි ,තාත්තලා දෙන්නටයි මගෙ සහොදර ඉන්ටයි නිදුක් නිරොගි සුවය පතනවා🙏🙏🙏🙏🙏........

  • @ShashikalaSeuvandi
    @ShashikalaSeuvandi19 күн бұрын

    මටත් මහත්තයටත් සුයලු අපල දුරුවෙවා ...🙏🙏🙏🙏

  • @dinethkavinga3667
    @dinethkavinga366719 күн бұрын

    Budu guna ananthai mage daruwata apala duru wewa rassawak lebewa

  • @dinethkavinga3667
    @dinethkavinga366719 күн бұрын

    Mage daruwage ithali kole athata lebewa budubana pihiten

  • @RamaniJayasekara-ft1gr
    @RamaniJayasekara-ft1gr19 күн бұрын

    Sadu Sadu Sadu 🙏 🙏🙏🌼🌼🌼🌸🌸🌸🌷🌷🌷buddusaranaie. Bodheypujaweyphitaie.🙏🙏🙏.

  • @user-bn7fl6el9t
    @user-bn7fl6el9t19 күн бұрын

    🙏🙏🙏

  • @hiralatha
    @hiralatha21 күн бұрын

    මගේ අම්මට ඉක්මන් සුවය ලැබේවා!

  • @hiralatha
    @hiralatha21 күн бұрын

    ඉක්මන් බවයක නිවන් දකින්නට ඔබවහන්සේට පාරම්තාවක් වේවා!

  • @geethakumari1782
    @geethakumari178221 күн бұрын

    මෙම පිරිතේ බලයෙන් මාගේ පවුලේ සැමට සෙත් වේවා.නිදුක් නිරෝගී සුවය ලැබේවා.සියලුම ලෝක වාසී සත්ත්වයා සුවපත් වේවා.🙏🙏🙏🙏🙏

  • @user-gl4xm8qz4k
    @user-gl4xm8qz4k21 күн бұрын

    මගේ පවුලේ සියලුම දෙනාටම බුදුසරණයි ❤❤❤සාදු සාදු සාදු

  • @harshikanilangani1303
    @harshikanilangani130322 күн бұрын

    Mepin balen mage pilika rogaya suwapat wewa.

  • @sadamalimangala154
    @sadamalimangala15422 күн бұрын

    මේ පිරිත් බලයෙන් පිලිකා රෝහලේ සිටින සියළුම රෝගීන් සුවපත් වේවා ඉක්මනට සුවය ලැබේවා මගේ හිසේ සිට දෙපතුල දක්වා තිබෙන සියළුම රෝග දුරු වේවා නිදුක් නිරෝගී වේවා බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df22 күн бұрын

    Ape swaamin wahansetath ikman marga palayak lebeemata me bodi puja wandanamaya pinen seth wewa❤❤❤❤❤!!!!!!!safu sadu safu theruwan saranai!!!!