පැයක් යන්නත් කළින් ඕනෙ මුදල අතටම | kubera ashtalakshmi mantra | asks money mantra latest videos

පැයක් යන්නත් කළින් ඕනෙ මුදල අතටම | kubera ashtalakshmi mantra | asks money mantra latest videos
money mantra,kubera ashtalakshmi mantra,asks money mantra,money mantra latest videos,aks money mantra,money mantra classes,money meditation,money affirmations,money mantra book,lakshmi mantra,laxmi mantra,kuber mantra,salli mantra,salli mantara,salli manthraya,salli labena mantra,salli labena manthara,salli labena mantharaya,salli labena manthraya,mudal manthara,mudal mantra,mudal mantara,mudal labena mantra,mudal labena mantharaya,dewa katha
kuber ashtalakshmi mantra,kuber ashta lakshmi mantra,kubera ashta lakshmi mantra,kubera ashtalakshmi mantra,salli mantra,salli manthra,salli mantara,salli manthara,salli mantraya,salli manthraya,salli mantaraya,salli mantharaya,salli labena mantra,salli labena manthra,salli labena mantara,salli labena manthara,salli labena mantraya,salli labena manthraya,salli labena mantaraya,salli labena mantharaya,mudal mantra,mudal manthra,mudal mantara,mudal manthara,mudal mantraya,mudal manthraya,mudal mantaraya,mudal mantharaya,mudal labena mantra,mudal labena manthra,mudal labena mantara,mudal labena manthara,mudal labena mantraya,mudal labena manthraya,mudal labena mantaraya,mudal labena mantharaya,සල්ලි මන්ත්‍ර,සල්ලි මන්ත්‍රය,සල්ලි මන්තර,සල්ලි මන්තරය,සල්ලි ලැබෙන මන්ත්‍ර,සල්ලි ලැබෙන මන්ත්‍රය,සල්ලි ලැබෙන මන්තර,සල්ලි ලැබෙන මන්තරය,මුදල් මන්ත්‍ර,මුදල් මන්ත්‍රය,මුදල් මන්තර,මුදල් මන්තරය,මුදල් ලැබෙන මන්ත්‍ර,මුදල් ලැබෙන මන්ත්‍රය,මුදල් ලැබෙන මන්තර,මුදල් ලැබෙන මන්තරය
#moneymantra #money #dewakatha

Пікірлер: 3 700

  • @janalisadali3287
    @janalisadali328710 ай бұрын

    මේ මන්ත්‍රය සත්තම සත්තයි..දවස් 3ක් යනකොට ලක්ෂ 5 මුදලක් ලැබුනා.ගොඩාක් අසරන වෙලා හිට් යේ..දෙව්යනේ ඔබ වහන්සේලා ට අනේක වාරයක් ස්තූතියි

  • @komalravat404

    @komalravat404

    9 ай бұрын

    ඔය,ඇත්තමද

  • @TharinduMadhushan-qz7jt

    @TharinduMadhushan-qz7jt

    8 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @thamaramalkanthi2833

    @thamaramalkanthi2833

    8 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjanakumari5807

    @sanjanakumari5807

    8 ай бұрын

    666666

  • @user-rc2jd2oq3y

    @user-rc2jd2oq3y

    8 ай бұрын

    Oya athttamads???🙏

  • @SaliyaChathuranga-bh7iv
    @SaliyaChathuranga-bh7iv8 ай бұрын

    දෙවියන්ගේ පිහිටෙන් සියලුම දුප්පත් මිනිසුන්ගේ මුදල් අඩුපාඩු ප්‍රශ්න සියල්ල දුරු වේවා 🙏🙏🙏🌷🌷🌼🌻🌼

  • @thushimadushani5680

    @thushimadushani5680

    6 ай бұрын

    ඔයාටත් ඒසේම වේවා🙏🙏🙏🙏

  • @tharindudilshan2885

    @tharindudilshan2885

    6 ай бұрын

    මේ මන්ත්‍ය ඇත්ත මට ලක්ෂ 1 ලැබිණි 😊

  • @user-ve2wc9lm1w

    @user-ve2wc9lm1w

    5 ай бұрын

    ​@@thushimadushani5680matafavi 5:57 pihotai

  • @user-iz7tw7uw8o

    @user-iz7tw7uw8o

    4 ай бұрын

    Dewiyane mawa kotipathiniyak karanna sthuthi

  • @user-lx6gp2cq5p

    @user-lx6gp2cq5p

    3 ай бұрын

    P Pp

  • @hashiniimasha714
    @hashiniimasha7149 ай бұрын

    මට ලොතරැයි දිනුමක් ඉක්මනින් හිමි වේවා🙏🙏🙏 කුවේර දෙවියන්ගේ හා ලක්ෂ්මි දෙවියන්ගේ පිහිට ආරාක්ෂා ව ලැබේවා 🙏🙏🙏මට මුදල් යහමින් ගලා ඒවා..

  • @neha26742
    @neha267425 ай бұрын

    මේක ඇත්තටම බලගතු මන්ත්‍රයක් සල්ලි හදිස්සියක් ආවම මොනවයින් හරි මුදල් අතට ලැබෙනවා මේක නම් ඇත්තටම බලගතුයි🙏🙏🌸🌸

  • @user-nf9qh4lf7b
    @user-nf9qh4lf7b5 ай бұрын

    මේ මන්ත්‍රය ඇත්තක් දවස් 21 මට ප්‍රතිඵල ලැබුණා කුබේර දෙවියන්ට හා අශ්ට ලක්ශ්මී මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏❤️

  • @harshachathura4306
    @harshachathura43068 ай бұрын

    සාදාරණව ජීවිතය දිනන්න උත්සාහා කරන එකාටත් , දුක්විදින හැම එකාටමත් හිතන පතන හැම දේම ඒ විදියටම ලැබෙන්න ඕනී ...🙏❤️

  • @user-sc6dj8zq5h
    @user-sc6dj8zq5h6 ай бұрын

    කුබෙර දෙවියන් වහන්සේගේ සහ අෂ්ඨ ලක්ෂ්මී දෙවඟනගෙ ආශිර්වාදය හැමදාම මට හා අසරණ වූ සෑම කෙනෙක්ටම ලැබෙවා!.

  • @SandayaDamayanthi-yf8dy
    @SandayaDamayanthi-yf8dy6 ай бұрын

    අනේ දෙවියනේ මටත් පිහිට වෙන්න.. ඔබ වහන්සේලා ට අනේක වාරයක් පින් සිදුවේවා......සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-rj7iz2fz6r
    @user-rj7iz2fz6r2 ай бұрын

    ගොඩක් පරශන වල හිරවෙලා හිටියේ .ලක්ෂ 02 හම්බුනා මට .ඇතටම අනිසන්ස ගොඩයි මට තව පොඩි ප්‍රශ්න වගයක් තියෙන්නෙ එකත විසදෙවා ඔබ තමාගෙ පිහිටෙන් 🙏🙏🙏🙏🙏🙏

  • @kumarakumara4679
    @kumarakumara46799 ай бұрын

    මගෙ කරදර දුරැ වෙිවා නය බරින් නිදහස් වෙිවා සියලුම දෙනාට ලස්මි දෙවි පිහිටයි

  • @DinushaKwt-sb3lc
    @DinushaKwt-sb3lc9 ай бұрын

    මගේ රත්තරං බඩු ටිකයි මගේ සල්ලි ටිකයි මට ලැබෙිවා දෙවියනි 🙏🙏🙏😥😥😥 මම දුක් විදලා හමිබ කර ගත්ත එවා දෙවියනි 🙏🙏🙏😥😥😥

  • @SunethraDevi-gn7hb

    @SunethraDevi-gn7hb

    2 ай бұрын

    මට ඉක්මනින් සල්ලි ලැබෙවා

  • @user-hz2uw7cm6r
    @user-hz2uw7cm6r6 ай бұрын

    උතුම් කුවෙර දෙවියන්ගේ හා ලක්ෂ්මී දේවියගෙ පිහිටෙන් මටත් මේ ණය කරදර වලින් නිදහස් වෙලා මගෙ පව්ලෙ ලෙඩදුක් දුරැ වේවා

  • @user-jx6qh7nu9k
    @user-jx6qh7nu9k6 ай бұрын

    මට තිබෙන කරදර මුදල් හිගය කුවේර දෙවියන්ගේ හා අශ්ට ලක්ශ්මි මෑනියන්ගේ පිහිටෙන් විසදේවා....🙏🙏🙏🙏🙏

  • @dhammikapriyantha3431

    @dhammikapriyantha3431

    6 ай бұрын

    මට තිබෙන කරදර මුදල් හිගය ලොතරැයි දිනුමකින් කුවේර දෙවියන්ගේ හා අෂ්ට ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටෙන් විසදේවා...

  • @shanichathu4027

    @shanichathu4027

    5 ай бұрын

    ලොතරැයි දිනුමk ලැබේවා

  • @dayawansatv6699
    @dayawansatv669910 ай бұрын

    ධනයට අදිපති කුබේර දෙවියන් සහා මහා ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටෙන් සියලු දෙනාගේ මුදල් ප්‍රශ්න දුරුවේවා...🙏🙏🙏

  • @champikapeiris347

    @champikapeiris347

    9 ай бұрын

  • @sarangadilepani

    @sarangadilepani

    8 ай бұрын

  • @TharinduMadhushan-qz7jt

    @TharinduMadhushan-qz7jt

    8 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @moganking2247

    @moganking2247

    8 ай бұрын

  • @isuruisuru7821

    @isuruisuru7821

    8 ай бұрын

    ❤️

  • @user-pr6vq3rc4c
    @user-pr6vq3rc4c9 ай бұрын

    මගේ අමිමගේ ලෙඩ දුක් දුරැ වෙිවා මගේ වුටි පුතා මෙවර ශිෂ්‍යත්ව විබාගයෙන් සමත් වෙිවා සතුට උදා වෙිවා

  • @IndikaPrasad-gn1yf

    @IndikaPrasad-gn1yf

    7 ай бұрын

    Pasda❤

  • @ashenmanoj5568
    @ashenmanoj55686 ай бұрын

    කුවේරා දෙවියන්ගේ පිහිටෙන් හා අෂ්ට ලක්ශ්මි මෑණියන්ගෙ පිහිටෙන් මාගෙ සියලු මුදල් ප්‍රශ්න විසදේවා

  • @upaliwijesinghe9380
    @upaliwijesinghe93802 ай бұрын

    මාහට ලොතරැයි වාසනාවක් හිමිවීමට වාසනාව උදාවේවා.කුබෙර දෙවියන්ගේ අෂ්ට ලක්ෂ්මී දෙවඟන ගේ පිහිට ලැබේවා.

  • @NuwanKarunathilaka-df4tf

    @NuwanKarunathilaka-df4tf

    25 күн бұрын

    Mata Lotarai wasanawak udawa kubara davyanga astta laksimi dawaganaga pita labawa

  • @arunasampathsilva3206
    @arunasampathsilva32069 ай бұрын

    උතුම් කුබෙර දෙවියන්ගේත්,ලක්ෂ්මි මෑනියන්ගේ පිහිටෙන් අපේ පවුලේ තියෙන සියලු ණය කරදර දුරු වෙලා අපට හොද නිවසක් හදා ගන්න ලැබේවා !!!

  • @sumithrabuddharachchi8495

    @sumithrabuddharachchi8495

    7 ай бұрын

    කුබෙර දෙවියන්ගෙත් ලක්ශ්මි මැනියන්ගෙ පිහිටෙන් සියලු කරදර අහවරවිමගෙ හිතෙතියෙන මුදල් ප්‍රස්නය විසදා දෙන්න

  • @chandi7361
    @chandi73619 ай бұрын

    මෙම මන්ත්‍රය සත්තයි මෙය ඇසීමට සැලසු සියලු දෙනාටම ස්තූතිය

  • @AAphoneShop-yi6pt

    @AAphoneShop-yi6pt

    3 ай бұрын

    ❤❤

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi73866 ай бұрын

    මටත් හරියටම හරි ගියා දේවියනේ ඔබ වහන්සේලාට අනේක වාරයක් ස්තුතිය

  • @vistaree

    @vistaree

    27 күн бұрын

    ඒ කොහොමද

  • @nilukadamayanthi8407
    @nilukadamayanthi840729 күн бұрын

    මගේ ඉඩම උකසින් බේරාගෙන නිවස සදා ගැනීමට ප්‍රමාණවත් මුදලක් මට ලැබේවා 🙏🙏🙏🙏

  • @dilrukshifernando1177
    @dilrukshifernando117710 ай бұрын

    මේ මන්තරේ අහනවා වගේම මට වගේම අනික් අසරණ අයට පිහිට ලැබේවායි...❤❤❤❤❤

  • @senurimalshika9341
    @senurimalshika934110 ай бұрын

    මෙය සත්‍යක්🥺❤🙏 කුබේර දෙවියන්ට හා ලක්ශ්මි මෑනියන්ට නමස්කාර වේවා🙏 මාගේ විශ්වයට ස්තූතිවන්ත වේවා❤

  • @NalindaKaluarachchi
    @NalindaKaluarachchi5 ай бұрын

    මුදල් වලට අධිපති කුවේර දෙවියන් වහන්සේ හා අෂ්ඨ ලක්ෂ්මී දෙවඟන ඔබ වහන්සේලාගේ පිහිට ලැබේවා අපිට තිබෙන මුදල් ප්‍රශ්න ඉක්මනින් විසදෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-gm8hj9jv3d
    @user-gm8hj9jv3d2 ай бұрын

    මේ මන්ත්‍රය සත්තම සත්තයි ඇත්තටම මං ගොඩක් අසරණ වෙලා ඉන්න වෙලාවක මේ මන්ත්‍රය මං ඇහුවා ඇත්තටම මට මන්ත්‍රය නිසා ඇත්තටම මට පිහිටක් ලැබුණා 🙏🙏🙏🙏🙏 දෙවියනේ ඔබ වහන්සේලාට අනේක වාරයක් පින් ලැබේවා🙏🙏🙏

  • @user-ev7nt4wf8f
    @user-ev7nt4wf8f10 ай бұрын

    කුබේර දෙවියන්ගෙ පිහිටෙන් හා අශ්ට ලක්ශ්මි දේවියගෙ පිහිටෙන් මාගේ සියලු ප්‍රාර්ථනා ඉශ්ට වේවා....🙏🙏🙏

  • @MadumathiKumuduni

    @MadumathiKumuduni

    3 ай бұрын

    අනේ මට ලස්මී දෙවියනේ ලෝතරයි වාසනාවන් ලබාදෙන්නේ හීනෙන් හරි ඇවිත් මට අංකය කියන්න

  • @piyumigalagama
    @piyumigalagama8 ай бұрын

    මාගේ මෙන්ම සියලු දෙනාගේම මුදල් ප්‍රශ්න විසඳී සතුට සෞභාග්‍යය උදා වේවා!!!🙏🙏🙏

  • @AdeeshaGimhana
    @AdeeshaGimhana5 ай бұрын

    මේ මන්ත්‍රය අහලා මට ලක්ෂ 6 ක බයික් එකක් ඇදුනා

  • @user-zt3jy1jg5u

    @user-zt3jy1jg5u

    Ай бұрын

    ඔයා දවස් කීයක් ඇහුවද සහෝ...

  • @kumariwijesinghe23
    @kumariwijesinghe236 ай бұрын

    අනේ මටත් මේ මන්ත්‍රයේ ආනුභාවය මගෙ ඔලුවෙ තිබ්බ ලොකු ණ⁣යක් නිදහස් වුනා දවස් දහහතරකින් ගොඩක් පිං දෙවියනි ඔබ වහන්සේලා දෙපලට 🙏🙏

  • @vistaree

    @vistaree

    27 күн бұрын

    ඒ කොහොමද

  • @user-wq3jv4ow2m
    @user-wq3jv4ow2m7 ай бұрын

    සාදු සාදු සාදු අශ්ට ලක්ශ්ම් මැනියන්ගේ හාකුබේර දෙවියන්ගේ පිහිටෙන් මගේ නය පරශ්න විසදෙවා ඔබ වහන්සේ ලාගේ පීහිට ලැබෙවා

  • @jayalathpathirana4048

    @jayalathpathirana4048

    4 ай бұрын

    අශ්ට ලක්ශ්මි මැනියන්ගෙ කුවෙර දෙවියන්ගෙ පිහිටෙන් අපේ මුදල් ප්‍රශ්න විසදේවා ඔබ වහන්සේලාගේ පිහිට ලැබේවා

  • @dinushadamayanthi7957
    @dinushadamayanthi795710 ай бұрын

    අනේ දෙවියනේ මගේ මුදල් ප්‍රශ්නය විසඳලා දෙන්න මෙතෙක් කල් විඳපු දුක් අතහැර මගේ පවුලේ අයත් සමග එකට ජීවත් වීමට ඉඩ සලසා දෙන්න සිතේ තිබෙන සියලුම බලාපොරොත්තු ඉෂ්ට කර දෙන්න දෙවියනේ

  • @ayodyasanketh7941

    @ayodyasanketh7941

    10 ай бұрын

    Ane dewiyane mage mudala parsan visada denn sadu sadu sadu

  • @user-pn6uq8fi4e
    @user-pn6uq8fi4e6 ай бұрын

    කුවෙර දෙවියන් හා මහා ලක්ෂ්මි මැනියන්ගෙ පිහිටෙන් මාගෙ සියලු මුදල් කරදර දුරැවි මාගෙ නිවසට යහපතක්ම උදාවෙවා

  • @janakaperera4450
    @janakaperera445021 күн бұрын

    උතුම් වූ ශ්‍රී ලක්ෂ්මී මෑණියනි ඔබ වහන්සේගෙ කුසින් වදාපු දියණියක හා සමාන ව මා ගැන අනුකම්පා කර මගෙ සියලුම පැතුම් ඉටු කර ගැනීමට මට පිහිටක් වෙන්න ❤

  • @champahettiarachchi9624
    @champahettiarachchi962410 ай бұрын

    මේ මන්ත්‍රයේ බලයෙන් කුබේර දෙවියන්ගේ සහ ලක්ෂ්මී මෑණීයන්ගේ ආශීර්වදයෙන් මට ලොතරැයි දිනුමක් ලැබීමට වාසනාව උදා වේවා!! 🙏🙏🙏

  • @ShanudiLiyange-cs7qv
    @ShanudiLiyange-cs7qv9 ай бұрын

    කුබෙිර දෙවියන්ගේ හා අෂ්ට ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මට අද දින ලොතරැයි ජයග්‍රහණයක් ලැබෙිවා .සියලු දෙනාගේ ප්‍රාර්ථනා ඉටු වෙිවා !!

  • @imeshamaduwanthi4080
    @imeshamaduwanthi40805 ай бұрын

    දෙවියන්ගේ පිහිටෙන් මං වගේම දුප්පත් මිනිසුන්ට පිහිටක් වෙන්න

  • @user-sg2yu9zt9p
    @user-sg2yu9zt9p5 ай бұрын

    කුබේර දෙවියන්ගේ පිහිට හා අස්ඨ ලක්ෂ්මී මෑණීයන්ගේ පිහිට මගේ දරුවන් මගේ මෑණීයන් ඇතුලු සියලු දෙනාටම ලැබේවා!!! මාගේ මුදල් ප්‍රස්න විසදී සියලු බලාපොරොත්තු ඉස්ඨ වේවා!!!! සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanthikumari2524
    @nishanthikumari25249 ай бұрын

    මෙම ගාථාව සත්‍යයක් මට මේ මන්ත්‍රය ඇසිමෙන් මගේ තිබ්බ මුදල් ප්‍රශ්න විසඳුනා.කුබේර දෙවියන්ගේ පිහිට සහ අෂ්ඨ ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටින් මගේ ඉතිරි ණය ප්‍රශ්න ටිකත් ඉක්මනින්ම විසඳගන්න ලැබේවා.අනේක වාරයක් ඔබ වහන්සේලාට පිං.🙏🙏🙏🙏🙏

  • @chandanishama-lm2bg

    @chandanishama-lm2bg

    8 ай бұрын

    මාගේ දරුවාට shishshathwe විභාගෙට සාර්ථකව jaya genimata ශක්තිය dahirya ලැබේවා 🙏🙏🙏

  • @ChamodaniSuresha

    @ChamodaniSuresha

    5 ай бұрын

    Mageth thiyena me parasana visadewa kuwera deviyene

  • @pahandishani2723
    @pahandishani27237 ай бұрын

    අශ්ට ලක්ශ්මි මැනියන්ගෙත් කුවෙර දෙවියන්ගෙත් පිහිට මට හැම අසරන වෙන වෙලාවකදිම ලැබෙනවා සත්තයි....මෙ මන්ත්‍රය සත්තයි .....අශිර්වාද වෙවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @ThakshiThakshi-gb7bu
    @ThakshiThakshi-gb7bu6 ай бұрын

    මගේ පවුලේ සියලු දෙනාගේ සියලු අගහිගකම් දුරුවී දුක් කරදර දුරු වී සතුට සෞභාග්‍යය උදා වේවා මගේ ප්‍රශ්න සියල්ලම විසදේවා 🙏🙏🙏

  • @user-cn4gx1yw1g

    @user-cn4gx1yw1g

    4 ай бұрын

    Oyatath hambunada ❤❤❤❤

  • @ThakshiThakshi-gb7bu

    @ThakshiThakshi-gb7bu

    4 ай бұрын

    @@user-cn4gx1yw1g නැහැ අනේ.

  • @OmanthiInduwari140
    @OmanthiInduwari1405 ай бұрын

    Me mantraya athak..apita dhavas 3 k yanna kalin 30,000 k labuna.obata අනේකවාරයක් ස්තූතියි...🙏🙏🙏🙏❤️

  • @user-gf3br1hp7j
    @user-gf3br1hp7j10 ай бұрын

    ඉතාම පිරිසදුව භක්තියෙන් යුතුව ශ්‍රවනය කරන්න … ඔබටත් මට වගේම පැතුම් ඉටුවේවි ……. ❤

  • @hasithairanthi5110

    @hasithairanthi5110

    10 ай бұрын

    ඔව් ඒක ඇත්ත මටත් පිහිට ලැබුනා 🙏

  • @ruwanchaminda9740

    @ruwanchaminda9740

    Ай бұрын

    🙏🏻

  • @NisankaNisa-sp4su
    @NisankaNisa-sp4su10 ай бұрын

    මේ මන්තරය සත්තම සත්තයි ගොඩක් පින් මෙහෙම විඩියෝ ලබා දුන් ඔබ තුමාටත්

  • @gaminiwijenayaka6947

    @gaminiwijenayaka6947

    10 ай бұрын

    Kubera,Ashthalakshmi Deviyange Pihitai

  • @srinasujeewa6949

    @srinasujeewa6949

    10 ай бұрын

    kubaraya.danalaxmi.daviyani.mata.laxs.dayaka.lotarai.dinumak.adawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakipriyadarshani972

    @janakipriyadarshani972

    10 ай бұрын

    ​@@gaminiwijenayaka6947😮

  • @DilkiAnushika-gs9cc

    @DilkiAnushika-gs9cc

    10 ай бұрын

    ​@@srinasujeewa6949esssss no , see Ii mi hix no no no😅 by by by use Ii

  • @rasangichathurika8423
    @rasangichathurika84236 ай бұрын

    මේ මන්තරය 100 /: ඇත්ත හැමදාම උදේ හවස දානකොට හොදයි මට ඉල්ලපු ගාන හම්බුනා 🙏 ඔබ වහන්සේලාට අනේක වාරයක් ස්තූතියි 🙏 ❤

  • @k.wdilesh2614
    @k.wdilesh26144 ай бұрын

    මගෙ නිවසෙ ආර්ථිකය ශක්තිමත් වෙවා මුදල් වැඩි වැඩියෙන් මා හට ලැබෙවා සාධු සාධු

  • @sujeewaamarasinghe5953

    @sujeewaamarasinghe5953

    15 күн бұрын

    ලක්ෂ්මි davi pita apa paulie siyalu denata ladewa

  • @sujeewaamarasinghe5953

    @sujeewaamarasinghe5953

    15 күн бұрын

    ලක්ෂ්මි davi pita apa paulie siyalu denata ladewa

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw10 ай бұрын

    මට ඉක්මනින් ලොතරෑයි දිනුමක් ලබා දෙන්න ..ලොතරෑයි වාසනාවෙි පලමු දිනුම මාහට ලැබෙිවා 🌺🌼🌹🙏සාදු සාදු සාදු සාදු

  • @prasadwasantha559
    @prasadwasantha5599 ай бұрын

    සාදු! සාදු! සාාදු !!! කුබේර දෙවියන් ගේ පිහිටෙන් හා අශ්ට ලක්ශ්මි දෙවියන් ගෙ පිහිටෙන් මාගේ මුදල් ප්‍රශ්නය ඉශ්ට වේවා සියලු නය බරින් දුරැ වේවා !!!සාදු සාදු සාදු !!!🙏🙏🙏🙏🙏

  • @NadikaWeerasinga
    @NadikaWeerasinga11 күн бұрын

    මේ මන්ත්‍ර බලයේ ශක්තියෙන් කුවේර දෙවියන්ගේත් අෂ්ට ලක්ෂ්මි දෙවියන්ගේත් පිහිටාරාක්ෂවෙන් මගේ සියළුම ප්‍රශ්න වලට පිහිට වන සේක්‌වා ඔබ වහන්සේලාට අනේක වාරයක් පිං ලැබේවා

  • @niroshaniwedige1758
    @niroshaniwedige175810 ай бұрын

    ❤❤❤කු​බෙිර ​දෙවියන්​ගේ සහ අශ්ට ලක්ශ්මි මෑණියන් ​ගේ පිහිට ආරක්ෂාව මටත් ම​ගේ පවු​ලේ හැමටත්....​ලෝකවාසි සියලුම ​දෙනාටත් ලැ​බේවා.සිතු පැතූ සියල්ල ලබා ගැනීමට ​දෙවියන්​ගේ ආශීර්වාදය ලැ​බේවා...​දෙවි පිහිටයි.

  • @shihansathsindu346
    @shihansathsindu3467 ай бұрын

    ධනයති අදිපති කුබෙිර දෙවියන් සහා මහා ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටෙන් සියලු දෙනාගෙම වගෙ මගෙත් මුදල් ප්‍රශ්න දුරැවෙිිවා🙏🙏🙏🙏

  • @chalanifernando148
    @chalanifernando1486 ай бұрын

    මාගේ සියලු කරදර බාධක දුරුවී,මාගෙ අතමිට මුදලින් සරුවේවා !! මුදල් අවශ්‍යව දුක් විදින සියලු දෙනාහටම මුදල් ලැබේවා !!

  • @user-ki6ti3bq5c

    @user-ki6ti3bq5c

    6 ай бұрын

    Ane math daruwange Saha gedara adu Padua hada ganna preheat wewaaaaa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niranjalachamali8351
    @niranjalachamali8351Ай бұрын

    කුබේර දෙවි පිහිටෙන් අපේ නිවස ඉක්මනින් සාදා ගැනීමට හැකි වේවා

  • @ShenuRanulya-hn2dn
    @ShenuRanulya-hn2dn10 ай бұрын

    අස්‍ර්‍ර්‍ර්ට ලක්ශ්මි මැණියන්ගේ පිහිටෙන් ලොතරැයි දිනුමක් ලැබේවා අසරණ ම හට පිහිටි ලැබේවා සාදු සාදු සාදු 🐍🐍🐍

  • @dilishazathauda5667

    @dilishazathauda5667

    9 ай бұрын

    Nayek dala ai bam

  • @nadeenadee5571
    @nadeenadee55719 ай бұрын

    කුවේර දෙවියන්ගේ පිහිටයි 🙏 අෂ්ට ලක්ෂ්මී මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏

  • @SubashiniNirmala-pn4gk
    @SubashiniNirmala-pn4gkСағат бұрын

    මගේ සියලු ප්‍රශ්න විසදා ගැනීම ට මට පිහිට වෙන කුබේර දෙවියන් ට සහ අෂ්ට ලක්ෂ්මී මෑණියන්ට අනේක වාරයක් ස්තුතියි ❤️ ස්තූතියි ❤️ ස්තූතියි ❤️ ස්තූතියි ❤️ ස්තූතියි ❤️ ස්තූතියි ❤️ ස්තූතියි ❤️🙏🙏🙏❤️

  • @anushapriyanthi2459
    @anushapriyanthi24599 ай бұрын

    මේ මන්ත්‍රය ඇත්ත...මං මොකුත්ම වෙන ඉල්ලිමක් හිතුවේ නෑ....මගේ මාලේ නැතිවෙලා අවුරුද්දකටත් වැඩි...මොකුත්ම කරත් මට හොයා ගන්න බැරි උනා..මම මේ මන්ත්‍රය අහලා පාර්තනා කරේ ...මට මං දුක් විදලා හදාගත්තු දේ විතරක් මට ලබා දෙන්න කියලා විතරයි...මේ මන්ත්‍ර අහලා දවස් කීපයකින් මට හොයා ගන්න හැකිවුනේ මේ මන්ත්‍ර නිසා කියලයි මට හිතෙන්නේ...🙏🙏 ඉස්තූති වන්ත වේවා!! පිං සිදු වේත්වාවා දෙවියනී ඔබට...

  • @user-me4fs7xs1u

    @user-me4fs7xs1u

    3 ай бұрын

    Me mantraya saththai viswasa karala onima deyk illanna garu karanna...❤

  • @sunday1161

    @sunday1161

    2 ай бұрын

    Koheda tibe male❤

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi21499 ай бұрын

    කුබේර දෙවියන් ගේ පිහිටෙන් අෂ්ට ලක්ෂ්මි මෑණි වරුන්ගේ පිහිටෙන් මගේ ගෙදරට වාසනාව උදා වේවා. සියලු මුදල් ගැටළු විසදේවා 🙏🙏🙏

  • @user-sq7nb9il5z
    @user-sq7nb9il5zАй бұрын

    මේ මන්ත්‍රය සත්‍යයක්... මේ මන්ත්‍රයේ පින් බලයෙන් අපිට මුදල් ලැබුණා.🙏🙏🙏

  • @pathiranasolangaarachchi130
    @pathiranasolangaarachchi1306 ай бұрын

    දිනපතාම සති එකොලහක්ම අෂ්ධ ලක්ෂ්මී මෑනියන්ගේ සහ අල් කුවේරා දේවතාවන්ගේ මේ උතුම් මහානුභාව මන්ත්‍රයේ බලයෙන් හෙට දින සිදුවෙන මගේ ජිවිතයේ ප්‍රාතිහාර්ය යට ඔබ වහන්සේලා මට පිහිට වන සේක්වා දෙවිපිහිටයි ඔබ සැමට 🙏🙏

  • @user-hi1ma2ma3na
    @user-hi1ma2ma3na9 ай бұрын

    මෙය සත්‍යයක් .. කුබේර දෙවියන්ගේ පිහිටයි 🙏

  • @nadeenadee9047
    @nadeenadee904710 ай бұрын

    අහම්බෙන් දැක්කේ මේ විඩියෝ එක මම නිකමට ඇහුවා ඇත්තටම මට මාස දෙකක පඩි ගන්න තිබුනා.මේක අහලා පැය තුනක් ගියේ නැහැ මට එක මාසයක පඩිය දුන්නා🙏🙏🙏

  • @kapilagunarathna6861

    @kapilagunarathna6861

    Ай бұрын

    Loku nayak gewa ganna beriwa godak duk widinawa dewiyani..pihita wenna Mata..mudal lebila mage prasna wisadewa..dewiyani pihita wenna..

  • @ChathuraAththanayake
    @ChathuraAththanayake6 ай бұрын

    ඔබ වහන්සේලාගේ පිහිටෙන් මට ඉක්මනින්ම මගේ නිවස හදාගන්න මට සල්ලි ලැබේවා !!!!!!!

  • @ThanujaKumari-ne9el
    @ThanujaKumari-ne9el2 ай бұрын

    ඇත්තටම මේ මන්තෙඅය මන් හැමදාම අහනව හිතේ විශ්වසය්ව්න් මග්ව් හැම දේම අන්තෙටම නැති ව්ව්ලා ගියා .එහැමදේම හිමීට තිබුන විදියටම හරියනව මුලුජීවිතයම කලකිරිල උන්න මය හිතට පුදුම සැනසීමක් ලැබුන හිට්ජෙව් විශ්වසෙන් අහන්න පොට රටක වෙලත් මන් අහනව හැමදාම .වැඩ කරන ගෙදර ගොඩක් කරදර තිබුන පඩි පව අනොදී හැම්දේම හොද විදියට වෙනව .ස්තුතියි.විශ්ව මාතාවට .❤

  • @user-lp2ge7fw5j
    @user-lp2ge7fw5j8 ай бұрын

    අප සැමගේම සියලු ප්‍රාර්ථනා සපල කරවා දෙන්න .නය බරෙන් අපව මුදවා ගන්න.අශ්ට ලක්ෂ්මි මැණියනි කුවෙරායම් දෙවියනේ .සාදු සාදු සාදු ❤🙏

  • @user-uq7bx8jf8h
    @user-uq7bx8jf8h8 ай бұрын

    කුබේර දෙවියන්ගේ පිහිටෙන් හා අෂ්ට ලක්ෂ්මී දේවියගේ පිහිටෙන් මාගේ සියලු කරදර දුරුවී මගේ මුදල් ප්‍රශ්න විසදේවා 🙏🙏🙏

  • @SheltanDisanayaka-ey2wd
    @SheltanDisanayaka-ey2wd5 ай бұрын

    දෙවියන්ගේ පිහිටෙන් මා නය බරින් නිදහස් වේවා..සියලු දෙනටම දෙව් පිහිටයි

  • @SubashiniNirmala-pn4gk
    @SubashiniNirmala-pn4gkСағат бұрын

    මෙය මන්ත්‍රය ඇත්තටම සත්‍යයක්.. මෙය අහන සෑම දිනකම ම නොසිතූ ලෙස මට මුදල් ලැබුණා. කුබේර දෙවියන්ගේ සහ අෂ්ට ලක්ෂ්මී මෑණියන්ගේ පිහිට අප සැමට ලැබේ වා... ලැබේ වා... ලැබේ වා... 🌹❤️🙏🙏🙏❤️🌹

  • @madushankasampath6060
    @madushankasampath60609 ай бұрын

    මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ඪ වේවා ලක්ෂ්මි මැනියන්ගේ හා කුවේර දෙවියන්ගේ පිහිටෙන් බලෙන් මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ වේවා.ඔබ වහන්සේලාට පිං සිද්ද වේවා නමෝ බුද්ධාය🙏🙏🙏🙏🙏

  • @chayachaya7701
    @chayachaya770110 ай бұрын

    අනේ දෙවියනේ මගේ නය ටික ගෙවන්න මට පිහිට වෙන්න ...මට අවශ්‍ය මුදල් ලබා දෙන්න දෙවියනේ 🙏🙏

  • @hasithairanthi5110

    @hasithairanthi5110

    10 ай бұрын

    🙏

  • @lahiruwewrasinghe1909

    @lahiruwewrasinghe1909

    10 ай бұрын

    Z_

  • @lahiruwewrasinghe1909

    @lahiruwewrasinghe1909

    10 ай бұрын

    🙏🙏🙏🙏

  • @user-rf6oh2kh2y
    @user-rf6oh2kh2y16 күн бұрын

    කුවේර දෙවියන්ගේත් අෂ්ඨ ලක්ෂ්මි මැනියන්ගේ පිහිට ලැබිි මගේ ණය ගෙවා ගන්නත් ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්වේවා...❤❤❤

  • @dushanthapalansooriya8462
    @dushanthapalansooriya84625 ай бұрын

    මගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා .🎉දැනටමත් ඒ ඉටුවෙමින් පවතිනවා .දෙවියන්ට ස්තුති වේවා

  • @nilushiprithika
    @nilushiprithika8 ай бұрын

    මගේ සියලුම බලාපොරොත්තුව ඉෂ්ට වේවා.උතුම් වූ kubera දෙවියන්ගේ ලක්ෂ මෑණියන්ගේ පිහිටෙන්මගේ සියලුම මුදල් ප්‍රශ්න විසඳුම් ලැබේවා

  • @dinushanishanthi6284
    @dinushanishanthi628410 күн бұрын

    කුවෙර දෙවියන් පිහිටෙන් ලක්ෂ්මි මැනියන්ගේ පිහිටෙන් මගේ සියලු මුදල් ප්‍රශ්න ඉක්මනින් විසදා දෙන්න දෙවියනේ මා පතනා ස්වයං රැකියාව ඉක්මනින් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-jn9xd9ob7c
    @user-jn9xd9ob7c4 ай бұрын

    අනේ දෙවියනී මගේ මුදල් ප්‍රශ්න විසදේවා.මගේ නය මුදල ගෙවා ගන්න මට කාමර දෙකක් හදාගන්න මාර්ගය පැදේවා...

  • @Kdnimalka

    @Kdnimalka

    2 ай бұрын

    Magemudal pasna vesadala denna sadu saduu

  • @isurikarathnayaka2615
    @isurikarathnayaka26157 ай бұрын

    මේ දේනම් සත්තමයී.අහන්න අරන් ව්10 නෑ.අහන් ඉන්න වෙලාවෙම.මට සුභම සුභ call එක්ක් ආවා.මම ඒ වෙද්දිත් ලොකු මුදල් අවශ්‍යතාවයකින් හිටියේ...පින් විශ්වයේ දෙවියනේ❤❤❤

  • @user-me4fs7xs1u

    @user-me4fs7xs1u

    3 ай бұрын

    Ow saththai godak dewal labenawa

  • @user-me4fs7xs1u

    @user-me4fs7xs1u

    3 ай бұрын

    Deyk illuwoth e de 100%hari

  • @sanilsiriwardana339

    @sanilsiriwardana339

    3 ай бұрын

    සත්‍යම සත්‍යයක්,ලොකු සහනයක් ලැබෙනවා

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw9 ай бұрын

    මෙි මන්තුුය මම හැම දාම ඇහෙන්න සවන් දෙනවා මගෙ පුාර්ඵනාව එලෙසම ඉටුවෙිවා ලක්ෂ්මි මෑණියන්ගෙ පිහිටෙන් 🌹🌹🌼🌼🌺🌺🙏🙏සාදු සාදු සාදු සාදු සාදු

  • @user-ck4ue3sq5j

    @user-ck4ue3sq5j

    4 ай бұрын

    ❤❤

  • @h.asuwarnalatha5460
    @h.asuwarnalatha546016 күн бұрын

    ලක්ෂ්මී දෙවියන්ගේ හා කුබේර දෙවියන්ගේ පිහිටෙන් අපෙ තියෙන මුදල් ප්‍රශ්න විසදිලා අපෙ පැතුම් ඉටු වේවා 🙏🙏🙏

  • @RuwanSiriwardhana-dw3xz
    @RuwanSiriwardhana-dw3xz6 ай бұрын

    ධනයට අදිපති කුවේර දෙවියන්ගේ සහ අෂ්ඨ ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටෙන් මාගේ සියලුම මුදල් ප්‍රශ්න දුරුවී ව්‍යාපාරයද දිනෙන් දින දියුණු වේවා 🙏🙏🙏🙏

  • @user-ls4wv9vw6m
    @user-ls4wv9vw6m8 ай бұрын

    කුබේර දෙවියන්ගේත් ලක්ශ්මි මෑනියන්ගෙත් පිහිටෙන් අපට රට යාමට අවශ්‍ය මුදල් ප්‍රමාණය අපට ලැබේවා!!! ❤❤❤

  • @user-vt7gl5xv1k
    @user-vt7gl5xv1k6 ай бұрын

    මගේ සියලු පාර්ථනා කුබෙර දෙවියන් හා ලක්ස්මි මැණියන්ගේ පිහිටෙන් ඉෂ්ට වේවා සාදු සාදු සාදු

  • @KusumJayalath-yz9ym
    @KusumJayalath-yz9ym6 ай бұрын

    මෙම මන්තරය සත්තම සත්තයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharudini
    @tharudini10 ай бұрын

    අනේ දෙවියනේ මට හැම මාසේම ජීවත් විමට මුදල් ලබා දෙන්න ඔබට පින් අයිති වේවා !!!!!🙏🙏🙏🙏🙏🙏

  • @vikumashen6157

    @vikumashen6157

    9 ай бұрын

    Ane dewiyani matath tiket ekak adewa

  • @mihiriwasana5198
    @mihiriwasana519810 ай бұрын

    මේ දෙවියන්ගේ පිහිටෙන් මගේ මේ දුක් වේදනා ඉවර වෙන්න ලැබේවා.නැති බැරි කෙනෙක් ඉල්ලදි මට උදව් කරන්න පිං කරන්න ලැබේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-me4fs7xs1u
    @user-me4fs7xs1u4 ай бұрын

    කුවෙර අශ්ට ලක්ශ්මි මැනියන්ගෙ පිහිට මට හැම මොහොතකම ලැබෙනවා ❤❤❤මෙ ඇහෙන මන්ත්‍රය සත්තයි 100% විශ්වාසයි මන් ඉල්ලපු හැමදෙම මට ලැබුනා..❤❤❤❤ස්තුති වෙවා මැනියනි....❤❤❤

  • @user-xo8rc4wg7y
    @user-xo8rc4wg7y6 ай бұрын

    කුවෙරාය දෙවියන්ගේ පිහිටෙන් මගේ මුදල් ප්‍රශ්න විසදෙවා..🙏🙏🙏🙏🙏🙏🙏

  • @nethukawi3175
    @nethukawi31758 ай бұрын

    ධණයට අදිපති ශ්‍රී ලක්ෂ්මී මෑණියන්ගෙ සහ..කුබේරා දෙවියන්ගේ පිහිට අනුභාවයෙන් සියලුදෙනාගෙම. මුදල් අවහිරතා දුරුකර සියලුදෙනාටම යහපතක් වේවා.🙏🙏

  • @sanruthkumarage5950
    @sanruthkumarage59508 ай бұрын

    උතුම් වු කුබෙරා දෙවියන්ගෙත් ලක්ෂ්මි මෑනියන්ගෙත් පිහිටෙන් මගෙ මෙන්ම සියලු ම දෙනාගෙ මුදල් ප්‍රශ්න විසදේවා🙏🙏

  • @hasinduhirushan3370

    @hasinduhirushan3370

    3 ай бұрын

    උතුම් වු කුබෙරා දේවියගේත් ලක්ෂ්මි මෑණියන්ගෙත් පිහිටෙන් මගෙ මෙන්ම සියලු දෙනාගෙ ප්‍රශ්න විසදේවා🙏🙏🙏

  • @hemanthabandara5522
    @hemanthabandara55225 ай бұрын

    මට නිවසක් තනාගැනීට මුදල් ලැබේවා සත්තයි ලක්ෂ්මී මෑණියෙනි කුබේර දේව්යනි මටලැබේවා සත්තයි❤❤❤❤❤

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi73866 ай бұрын

    සියලුම දුප්පතුන්ට හැමදෙම ලැබෙවා 🙏🙏🙏

  • @anushawijesinghe9313
    @anushawijesinghe93139 ай бұрын

    උතුම් වූ කුබේර දෙවියන්ගේ සහ අෂ්ට ලක්ශ්මී මෑනියන්ගේ පිහිටෙන් මාගේ සියලුම මුදල් ප්‍රශ්න විසදේවා..!!!සාදු සාදු සාදු....!!!!

  • @sunithathushari1667

    @sunithathushari1667

    9 ай бұрын

    Mage tiyana nsyatika gewagannai mage pansalata pihitak wenna attalassmi maniyaniyane

  • @RuwaniSathsarani-hm5zv

    @RuwaniSathsarani-hm5zv

    8 ай бұрын

    Nb

  • @dinushapriyadarshani142

    @dinushapriyadarshani142

    8 ай бұрын

  • @pravithravidurangi7334
    @pravithravidurangi73349 ай бұрын

    සියලුම දුක් කරදරවලින් මිදීමට කුබේරදෙව්යන්ගේ.හා අෂ්ඨ ලක්ෂ්මී මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏

  • @user-ns7ep8qf9s
    @user-ns7ep8qf9s5 ай бұрын

    මගෙ දෙවියනි මට ලොතරැයි දිනුමක් ලබන්නට මට ආශිර්වාද කරන්න🙏🙏🙏🙏🙏🙏🙏

  • @sasiya225
    @sasiya2256 ай бұрын

    කුබෙර දෙවියන්ගේ සහ අශ්ට ලක්ශ්මි දෙවියන් ගේ පිහිට අශිර්වාදය ලැබේවා මගේ මුදල් ප්‍රශ්න විසදේවා ❤❤🙏🙏🙏🙏🙏💯💯

  • @user-ri4zv7ov5t
    @user-ri4zv7ov5t8 ай бұрын

    මගේ සියළුම ණය බරින් නිදහස් වීමට ඔබ වහන්සේලාගේ පිහිට ලබාදෙන්න දෙවියනි 🙏🙏🙏🙏

  • @ravindyashanadi888
    @ravindyashanadi88810 ай бұрын

    මෙය ඇත්තක් . විශ්වාසයෙන් කරන්න . ඇත්තටම මට හිතේ තිබුන දේ ලැබුනා

  • @darshinisansala3379

    @darshinisansala3379

    10 ай бұрын

    Aththatama ehema hari giyada 😮

  • @neethanjalierathnayaka2135

    @neethanjalierathnayaka2135

    10 ай бұрын

    Oya dawas kiyak ahuwada

  • @thamarakumari6767
    @thamarakumari676713 күн бұрын

    මේ උතුම් දෙවිවරුන්ගේ පිහිටෙන් මට ඇති ණය ප්‍රශ්ණ විසදා දෙන්න දෙවියනේ. ඒ පිනෙන් ඔබවහන්සේ ලා දෙදෙනාටම පතන පැතුමන් ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏💖

  • @Aaradhya_Aanya_Vlogs
    @Aaradhya_Aanya_VlogsАй бұрын

    මා හට ලොතරැයි වාසනාවක් ලැබේවා කුබේර දෙවියන්ගේ හා අෂ්ඨ ලක්ෂ්මි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය මා හට ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💐🌀🦋🌏🌏🌏💐🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @UdeeshEsandu-fv1yo
    @UdeeshEsandu-fv1yo8 ай бұрын

    සාදු සාදු... මගේ මුදල් ප්‍රශ්න විසදේවා... මේ මන්තරේ අහන සියල්ලන්ගේම ප්‍රශ්න විසදේවා... දෙවියනි ඔබවහන්සේලාට පින්සිද්ද වේවා.... 🙏🙏🙏🙏

  • @rjkkmanori1402

    @rjkkmanori1402

    7 ай бұрын

    මගේ හිතේ තියෙන මුදල් මට ලැබී, ණය බරින් නිදහස් වීමට හැකි වේවා.

  • @HeshanLakshitha-ck7zd

    @HeshanLakshitha-ck7zd

    6 ай бұрын

    Deviyane oba wahanselage ashirwadayen Mage hithe thiyana prashnaya ema mudala lagakaradethwa.oba wahanselata pin aithi wethea!

  • @pushpadesilva448
    @pushpadesilva44810 ай бұрын

    මම දැඩි භක්තියකින් විශ්වාස යෙන් මෙම ගායනයට සවන් දෙමි මේ වාගේ දෙයක් බලාපොරොත්තුවෙන් සිටියේ මෙය අසන්ත ලබා දුන් විශ්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඒවගේම මෙය දැමු දේවගැති තුමා ටත් ගොඩාක් පින් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @pushpadesilva7087

    @pushpadesilva7087

    10 ай бұрын

    සියලු දෙනාට සෙතක් ලැබේවා

  • @user-ix3fl2or6n
    @user-ix3fl2or6n3 ай бұрын

    කුබෙර දෙවිදුගෙන් අස්ට ලෂ්ම් මැනියන්ගෙ පිහිටෙන් මගෙ නිවසෙ හිනෙ සැබැ වෙවා සාදු සාදු සාදු මට් පිහිට වෙන්න දෙවිදුනි 🙏🙏🙏🙏🙏🙏

Келесі