හිසේ සිට පාදාන්තය දක්වා ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව වෙනවා සිකුරුයි රාත්‍රියට අහන්න|balagathu pirith

හිසේ සිට පාදාන්තය දක්වා ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව වෙනවා සිකුරුයි රාත්‍රියට අහන්න|balagathu pirith

Пікірлер: 1 300

  • @sanjeewaprbhath
    @sanjeewaprbhath Жыл бұрын

    පීලිකාව කීයන රොගය මෙ පිනෙන් ලන්කාවෙන් තුරන් වෙවා 🙏😚

  • @lakminithakshila7953
    @lakminithakshila7953 Жыл бұрын

    මෙම උතුම් වු පිරිත් වල බලයෙන් පිලිකා රෝගය වැළදි සිටින මාගේ දියණිය ඉක්මනින් සුවපත් වේවා .... දිර්ඝායුශ ලැබේවා ...🙏🙏🙏

  • @nadeeshnadeesh8047

    @nadeeshnadeesh8047

    Жыл бұрын

    Budu saranai duwata

  • @sudeshikawickramasinghe2167

    @sudeshikawickramasinghe2167

    Жыл бұрын

    Budusaranaii...ikamn suwaya labewa

  • @poorni148-

    @poorni148-

    Жыл бұрын

    ඉක්මනින් සුවය ලැබේවා ❤️🙏තෙරුවන් සරණයි

  • @menukaushani6578

    @menukaushani6578

    11 ай бұрын

    budusaranai duwa❤ ikmaninma suwapath wenna

  • @nilukaliyanamendis3252

    @nilukaliyanamendis3252

    11 ай бұрын

    ඉක්මන් සුවය ලැබේවා

  • @samanmaleegamage6996
    @samanmaleegamage6996 Жыл бұрын

    මගෙ පුතාගෙ තියෙන සෙම ගතිය අඩු වේවා.තියෙන සියලුම ලෙඩ දුරු වේවා.මගෙ දරුවා ඇතුලු මේ ලෝකයේ රෝගී වී සිටින සියලු දෙනාගේ ලෙඩ රෝග දුරු වේවා.සාදු සාදු🙏🙏🙏

  • @sumithrailandaridewasumith3160
    @sumithrailandaridewasumith31602 жыл бұрын

    මෙ පිරිත් දේශනා වෙ බල මහිමයෙන් සියලු ලොක වාසින් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු

  • @jayalathkumara9995

    @jayalathkumara9995

    2 жыл бұрын

    L

  • @yohansamankumara3945

    @yohansamankumara3945

    2 жыл бұрын

    බුදු සරණයි🙏🙏🙏

  • @somawijethunga3507

    @somawijethunga3507

    2 жыл бұрын

    @@jayalathkumara9995 gk. I. VB. I

  • @priyangipriyangi9478

    @priyangipriyangi9478

    2 жыл бұрын

    🙏🙏🙏

  • @nelkapriyanthi2915

    @nelkapriyanthi2915

    2 жыл бұрын

    Pp

  • @niroshanjanu6445
    @niroshanjanu64453 жыл бұрын

    සාදු සාදු... මේ පිං බලයෙන් මගේ.. ලෙඩ රෝග ද මගේ අම්මා ගෙද.. සුව වේවා

  • @prjayamini9487

    @prjayamini9487

    2 жыл бұрын

  • @priyanidabarera7579

    @priyanidabarera7579

    2 жыл бұрын

    Sadu sadu,mage leda duk suwawea.

  • @danushkakarandagoda2010
    @danushkakarandagoda2010 Жыл бұрын

    මේ පිරිත් දේශනාවේ බලයෙන් සියලුම දරුවන්ගේ ලෙඩ දුක් දුරු වේවා!සාදු සාදු සාදු !

  • @sudashinipremamali2118
    @sudashinipremamali2118 Жыл бұрын

    මගේ හිසේ සිට දෙපතුල් දක්වා තිබෙන සියලු ලෙඩ රෝග සුව වේවා

  • @amaawishwa6893

    @amaawishwa6893

    Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ShalikaMadushani-bx7jw

    @ShalikaMadushani-bx7jw

    Ай бұрын

    මගේ මහත්තයා ගේ අදික ඔලුව කැක්‌කුම මේ පිරිත් බලෙන් සුව වේවා 🙏🏻🙏🏻.

  • @anushachandani8819
    @anushachandani8819 Жыл бұрын

    මගේ අම්මා තාත්තා ඇතුලු පවුලේ සියලු දෙනාගේම ලෙඩ දුක් සුව වේවා සියලු ලෝ වැසියන්ටත් යහපතක් උදාවේවා

  • @rushaniranathunga3474
    @rushaniranathunga34743 жыл бұрын

    මේක අහන්න කලින් මට හතියයි නහය බ්ලොක් වෙලා හෙම්බිරිස්සාව තිබුනා කිවිසුම් ගිහින් එපා වෙලා හිටියේ නින්දේ යන්නෙත් නෑ.මේක අහලා අවසන් වෙනකොට අසනීපෙ තිබුනට වඩා අඩු උනා ...ඔබ වහන්සේට පිං අත් වේවා 🙏🙏🙏🙏මං ආපහු අහනවා නින්දේ යනකන්ම...හැමෝගෙම සියලු රෝග දුරු වේවා 🙏🙏🙏🙏

  • @manjulapreedep5685

    @manjulapreedep5685

    Жыл бұрын

    Thasadi gayansa. Duwage siyalu. Roga duru wewa.

  • @youteube8104

    @youteube8104

    Жыл бұрын

    Math ahnwa meka nitra mtat sema tiyenwa 🙏🙏 matat ikmnta aduwenwa

  • @nimanthararp

    @nimanthararp

    Жыл бұрын

    ඉසිර තුරන්ස පුතුගේ සියලුම ග්‍රහ අපල දුරුවේවා ⭐⭐⭐⭐⭐

  • @nadeekasanjiwani8977

    @nadeekasanjiwani8977

    Жыл бұрын

    Ayana tewindi diyaniya suwa wewa

  • @nadeekasanjiwani8977

    @nadeekasanjiwani8977

    Жыл бұрын

    Yenul sacheth puthu neerogi wewa

  • @yesadisadesna217
    @yesadisadesna2173 жыл бұрын

    කොරොනා වෙයසනෙන් දුක් විදින මම වගේම සෑම දෙනාවමද සුවපත් කර මාවද සුවපත් උන මැනවී..සාදු සාදු මා සුවපත් වේවා .සියලුම දෙනා සුවපත් වේවා ..ඒකන්තයෙන්ම සුවපත් වෙනවා සත්‍යයි අනන්තයි

  • @nunuaponso4831

    @nunuaponso4831

    2 жыл бұрын

    Bhudhu saranin bhayanaka virus vishabijayen siyalumadena suvapathvi aalookamath jivita gatakiriimata lebeeva !🙏

  • @nunuaponso4831

    @nunuaponso4831

    2 жыл бұрын

    Mayata pilituru Aud siyallantama Bhudhu saran8n sanasiima labi siyaluma sathvaintama niduk, niiroogi & suwapath bhavayama labaavai aka sitina sitami

  • @chandralathalatha1514

    @chandralathalatha1514

    2 жыл бұрын

    Taruwan saranai ekman suwaya labawa dalada samedu pehitai satara warama devi pehitai sadu sadu sadu 🙏🌻🙏🌻🙏🌻

  • @thiliniweerakoon6630

    @thiliniweerakoon6630

    2 жыл бұрын

    Oya wagema maath me welawe covid positive patient kenek.... ikmnatama supath wewa!

  • @leelarathnaweerasingha3634

    @leelarathnaweerasingha3634

    2 жыл бұрын

    තෙරුවන් සරණයි!!

  • @sudharshinilakshikalakshik9863
    @sudharshinilakshikalakshik98632 жыл бұрын

    මාගෙත් හිසෙ පටන් දෙපතුල දක්වා ඇති සියලුම රොග සුව වෙවා 🙏සාදු🙏සාදු🙏සාදු🙏

  • @sandamalisandamali6572
    @sandamalisandamali6572 Жыл бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ දරුවාගේ ලෙඩ සුව වේවා..සාදු සාදු. 🙏🙏🙏

  • @hemakumari2380
    @hemakumari23802 жыл бұрын

    මම ද මගේ පවුලේ ද සියලු ලෝක වැසියන්ද මෙපින් බලෙන් කොරෝනා උවදුරින් ආරක්ෂා වේවා ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි

  • @arunichintha1901
    @arunichintha19012 жыл бұрын

    මේ පිරිත් වල බලෙන් මාගේ පවුලේ සැමට සෙත් වේවා!!!!

  • @nalindasenawirathna8000
    @nalindasenawirathna8000 Жыл бұрын

    මේ පිරිත් දේශනාව අහන්න කලින් මගේ කනක් ඇහැන් නැතුව තිබුනා මේ පිරිත් ඇහුවට පස්සෙ ඇත්තමයි අනික් දවසෙ හවස් වෙනකොට ඒ කනේ අහැන් නති එක වෙනදා වගේම අහුනා. ඔබ වහන්සේට පින් සිදු වේවා🙏🙏 මේ පිරිත් ශ්‍රවනය කරන සියලුම දෙනාගේම සියලුම රෝගීන් සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏

  • @akshuproduction4479
    @akshuproduction44792 жыл бұрын

    පුන්චි දරුවන් හා ලෝකවාසී සියලුම දෙනා හට බුදුන් වහන්සේගේ ආරක්ශාව ලැබේවා🙏🙏🙏සියලු රෝග දුරු වේවා 🙏🙏🙏

  • @ishanimangalika1366

    @ishanimangalika1366

    2 жыл бұрын

    මගේ විදුෂි දුවගෙත් විශ්ව පුතාගෙත් ලෙඩ රෝග දුරු වෙවා මෙ පිරිත් බලෙන් සාදු සාදු සාදු

  • @nipunivasana7186
    @nipunivasana7186 Жыл бұрын

    සාදු🙏 සාදු🙏 සාදු🙏 මෙම සෙත් පිරිතේ ආනුභාව බලයෙන් මගේ අම්මාගේ සියලු රෝග දිනෙන් දින දුරු වී නීරෝගී වේවා!!!

  • @gayanirathnasekara7242
    @gayanirathnasekara72423 жыл бұрын

    මගේ අම්මාගේ අසනිපය සුව කරලා දෙන්න මට වාඩ මගේ අම්මා සතුටින් ඉන්න ඔනේ. මේ ලෝකයේ මට ඇති වටිනා ම වස්තුව මගේ අම්මා

  • @shamanthamangalika414

    @shamanthamangalika414

    3 жыл бұрын

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා අම්මා ඔයාට ..

  • @sangeethabenaragama2093

    @sangeethabenaragama2093

    3 жыл бұрын

    Siyalu sathwayo suwapath wewa ..

  • @maheshadisanayaka8681

    @maheshadisanayaka8681

    3 жыл бұрын

    Ma menma mage ammata thibennau siyalu leda duk duruwewa mage duwa daruwan ha paule aya lokawasi sema denama suwa path wewa siyalu sathwayoda suwapath wewa sadu sadu sadu budusaranai

  • @danieaviles576

    @danieaviles576

    3 жыл бұрын

    Siyaluma korona roginn Suwa pat wewaa 🙇‍♂️🙇‍♂️🌼🌼 karadara leda roga duruvi satuta senasima lebewaaa 🌼🌼🌷🌷😔🙇‍♂️🙇‍♂️👹

  • @hujjaofficial4068

    @hujjaofficial4068

    3 жыл бұрын

    තෙරුවන් සරණයි මේ පිරිත් බලයෙන් ඔබගෙ මැණියන්ගෙ ලෙඩ රෝග සුව වේවා සාධු` සාධු` සාධු`

  • @aluthgedaraishara8050
    @aluthgedaraishara80502 жыл бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් මගේ අම්මාටත් සියලුම අම්මාවරුන් ටත් නිරෝගි සම්පත්තිය ලැබ දිර්ඝායු වේවා..තෙරැවන් සරණයි සියලුම ලෝ වැසියන් හට.. 🙏🙏🙏

  • @srilankanbuddismgril2214

    @srilankanbuddismgril2214

    2 жыл бұрын

    🙏🙏🙏🙏

  • @niroshanissanka412

    @niroshanissanka412

    2 жыл бұрын

    Sadhu 🙏sadhu🙏 sadhu 🙏

  • @krishanthasamarasinghe7942
    @krishanthasamarasinghe7942 Жыл бұрын

    හිසේ සිට දෙපතුල දක්වා මටත් මගේ පව්ලෙ සියලුම දෙනාගෙත් මේ දේෂණය අහන සියලු දෙනාගෙත් සියලු දෙණාගෙත් හැදි වැඩී තියෙණ සියලුම ලෙඩ රොග දුරු වේවා🙏🙏🙏

  • @nihalwijesuriya3756
    @nihalwijesuriya37563 жыл бұрын

    සියළු සත්වයෝ සුවපත් වේවා

  • @sriyani20hiru96
    @sriyani20hiru963 жыл бұрын

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට ගොඩාක් පින් . මේ පිරිත්‍ බලයෙන් මගේ ශරීරයේ සියලුම රෝග සුව වේවා : සාදු සාදු සාදූ. .බුදු සරනයි.

  • @sahanlakshithadissanayake8032
    @sahanlakshithadissanayake80322 жыл бұрын

    මේ පිරිත් ශවනය කල පිනෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා.. නීරෝගී වෙත්වා.. සුවපත් වෙත්වා.. දුකින් මිදෙත්වා.... නිවන් ලබත්වා.... සාදු.. සාදූ.. සාදූ.!!!!!,🙏🙏🙏🙏

  • @sanjeewaprbhath
    @sanjeewaprbhath Жыл бұрын

    මාගෙත් මගෙ අයියා ගෙත් මගෙ තාත්තා ගෙත් අයියා ගෙ අම්මා ගෙත් මෙ පිරිතෙ බලයෙන් හිසෙ සිට දෙපතුල දක්වා ඇති වන්නා වු රොග දුරු වී යන්න ඔනෙ ඔබ වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබේ වා 🙏😚😚 බුදු සරණයි 🙏

  • @sitinamaluwauththara6517
    @sitinamaluwauththara65173 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට. අනන්ත වූ බුදු ගුණ බලයෙන් සියලු ලෝක සත්ත්වයාට යහපතක් ම වේවා...!!!

  • @piyalsanjiwa9549

    @piyalsanjiwa9549

    2 жыл бұрын

    😃😃🙄

  • @thanujanilmini2033
    @thanujanilmini20332 жыл бұрын

    මගේ ලෙඩ දුක් සුව වේවා නිදුක් වේවා වෙත්වා නිරෝගී වේවා සුවපත් වේවා සාදු සාදු

  • @mr.allrounder5487
    @mr.allrounder54872 жыл бұрын

    මේ පිරිත් බලයෙන් මාගෙ මෑණියන්ගේ ඇතුළු පියාගේ ඇතුලු ලෝකවාසී සියලු සත්වයන්ගේ රෝග ලෙඩ දුක් කරදර සියල්ල සුව වේවා! සාදු සාදු සාදු

  • @thilinibuddhika7763
    @thilinibuddhika7763 Жыл бұрын

    මගේ අම්මාගේ ලෙඩ රෝග සුව වේවා....🙏🙏🙏

  • @tigastatigastaa4097
    @tigastatigastaa40973 жыл бұрын

    සාදු සාදු සාදු මේ පිරිත් බලයෙන් මගේ ශරීරයෙ තියෙන ලෙඩ රෝග දුරු වේවා තෙරුවන් සරණයි

  • @chandrachandra8128

    @chandrachandra8128

    3 жыл бұрын

    Sadu sadu sadoo 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺💐💐💐💐

  • @kanthihewawitharana1490

    @kanthihewawitharana1490

    3 жыл бұрын

    මගේ.තියන.සියලුම.රොග.සුවවේවා.සාදුසදු.

  • @kanthihewawitharana1490

    @kanthihewawitharana1490

    3 жыл бұрын

    මේපිරිත්.බලයේන්.මගේ.කකෑල.සනපවේවා.

  • @NelumLanka
    @NelumLanka3 жыл бұрын

    තෙරුවන් සරණයි සුවය ගෙන දෙන සුවපත් දවසක් වේවා

  • @junglesidevillage2987

    @junglesidevillage2987

    3 жыл бұрын

    සාදු සාදු සාදු සියලු රෝග දුරු වේවා බුදු බල සත්‍යයි

  • @lakshmijanze7022
    @lakshmijanze70222 жыл бұрын

    උතුම් පිරිත් බලයෙන් මා ඇතුළු පවුලේ සියලු දෙනා ආරක්ෂා වේවා!

  • @gunathilakabandara8680
    @gunathilakabandara86802 жыл бұрын

    නිතරම අපව දහමට යොමු කරන අපේ ස්වාමින් වහන්සේගේ හමුව සසරේ අපව කරන ලද කුසලයකි..තව තවත් දහමින් අපව පෝෂණය කරත්වා ...සාදු..සාදු..සාදු...

  • @subadrajayalath1387
    @subadrajayalath13872 жыл бұрын

    මගේ මහත්තයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා.....!!!!!

  • @Bbbbbbbb5586
    @Bbbbbbbb55863 жыл бұрын

    මටත් මගේ පවුලේ සියලුම දෙනාටම ත් ලෝක වාසී සියලුම දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා 🌼🌺🙏🌸💮🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු

  • @vajiramanori1774
    @vajiramanori17742 жыл бұрын

    සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා සුවපත් වෙත්වා නීරෝගී වෙත්වා

  • @pabodamadubashini1810
    @pabodamadubashini1810 Жыл бұрын

    බුදුරජාණන් වහන්සේගේ මහාආනුබාවයෙන් මගෙ අම්මා නිදුක් වේවා ....නීරෝගි වේවා .....සුවපත් වේවා ....සාදූ සාදූ සාදූ 🌻🌻💐🌼🌸🌹💐💐

  • @thiliboy6849
    @thiliboy68493 жыл бұрын

    මගේ අමමා ගේ සියලු ලෙඩ දුක් දුරු වේවා . මේ බුදු බලයේන් ඉක්මන් සූවය. ලැබේවා

  • @wedwed8392
    @wedwed83923 жыл бұрын

    මගේ ආදරෙනි සංජු නංගිගේ අසනිපය සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @uthpalagamakumara9127
    @uthpalagamakumara9127 Жыл бұрын

    උතුම් පිරිත් බලයෙන් මා ඇතුළු පවුලේ සියලු දෙනා ආරක්ෂා වේවා !!!

  • @user-ww2jj4dg8v
    @user-ww2jj4dg8v2 жыл бұрын

    සාදු සාදු මේ පිරිතෙන් මාගේ හිසේ සිට දෙපතුළ දක්වා ඇති සියලුම රෝග සුව වෙවා.🌺🌺

  • @ws-wp4mq
    @ws-wp4mq3 жыл бұрын

    තෙරුවන් සරනය් ගරු ස්වාමින්වහන්සේට

  • @aselabandaranayaka9558

    @aselabandaranayaka9558

    2 жыл бұрын

    ,

  • @aselabandaranayaka9558

    @aselabandaranayaka9558

    2 жыл бұрын

    Mage පුතාලා දෙන්නට sha mage මහත්තය tah mageh සියලුම ලෙඩ duk දුරු kar me vashangatha රෝග වලින් ආරක්ෂා karahva ,,teruvansaranai

  • @hujjaofficial4068
    @hujjaofficial40683 жыл бұрын

    තෙරුවන් සරණයි මේ පිරිත් බලයෙන් මගෙ ඇඟෙ තියෙන ලෙඩ රෝග සුව වේවා💐🙏👌❤️

  • @chanchalanavoddayagimhani7291
    @chanchalanavoddayagimhani72912 жыл бұрын

    මගෙත් මල්ලිගෙත් අම්මගෙන් අප්පච්චිගෙත් සියලු ලෙඩ රෝග දුරැකර දෙත්වා 🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏

  • @sujithroshan5373

    @sujithroshan5373

    Жыл бұрын

    mage chooty putha yenuge siyalu leda roga duruwewa...sadu!!sadu!!

  • @samanthabandara6852
    @samanthabandara68522 жыл бұрын

    මේ පින් බලයෙන් සියලු රෝග දුරු වේවා සාධු සාධු

  • @danushkakulatunga4904
    @danushkakulatunga49042 жыл бұрын

    මේ පිරිත් බලයෙන් මගේ අම්මගෙ කොරෝනා රෝගය දුරු වේවා... නිදුක් වේවා... නිරෝගී වේවා...

  • @US-zo1hc
    @US-zo1hc3 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @roshanimaduwanthi850

    @roshanimaduwanthi850

    Жыл бұрын

    🙏🙏🙏

  • @prajanisadalika2803
    @prajanisadalika28032 жыл бұрын

    කොරොනා ව්‍යසනයෙන් දුක් විදින සියලු දෙනාම සුවපත් වේවා 🙏🙏මමත් මගේ දෙමුපියෝත් නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏

  • @MilaMila-kc1kj
    @MilaMila-kc1kj2 жыл бұрын

    මගේ අම්මගෙ ද ,තාත්තාගේ ද ,අයියාගෙද ලෙඩදුක් නැති වේවා කියල මම ප්‍රාර්ථනා කරමි සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thaksilamadampe7562
    @thaksilamadampe75623 жыл бұрын

    සියලුම ලොු්කවාසීන් පවතින කොරෝනා වසංගතයෙන් සුවපත් වේවා.. සියලුදෙනාටම තෙරුවන්ගේ සරණ ලැබේවා..

  • @multieelektronic3418

    @multieelektronic3418

    Жыл бұрын

    Maga daruwata niduk nirogi suwaya labawa

  • @rathnawathimanike2700
    @rathnawathimanike27002 жыл бұрын

    නිරෝගී සුව ලැබේවා මගේ මල්ලි ට දැනට ලොකු අසනීප තත්වය කින් පසුවන

  • @mcooll123
    @mcooll1232 жыл бұрын

    🙏සියලු කොරෝනා රෝගීන් ගේ ලෙඩ සුවපත් වේවා🙏🙏🙏 මගේ ද මාගේ පවුලේ සියලු දෙනාගේ ලෙඩ රෝග ලෙඩරෝග සුවපත් වේවා 🙏🙏🙏 🙏🙏🙏 සදු සදු සදු 🙏🙏🙏

  • @renukarathnayaka6490
    @renukarathnayaka64902 жыл бұрын

    සාදු සාදු සාදු අපේ මුදුරුදුරුන් වහන්සේගේ පිරිත්බලයේ ගේ දුව සුවවේවා පවුලේ සැම නිරෝගිවේවා

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha23473 жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් නිරෝගි,සුවප් වෙිවා දුකින් මිදෙත්වා🙏

  • @dilrukshiherath1387
    @dilrukshiherath13873 жыл бұрын

    නිදුක් නිරෝගී සුව සම්පත් ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේ හට !!!!!

  • @sanjayaekanayaka5234
    @sanjayaekanayaka52342 жыл бұрын

    තෙරුවන් සරණයි ලෝක වාසි සියළුම දෙනාටම කොරෝනා උවදුරෙන් අපිව ආරක්ෂා කර දෙත්වා 🙏🙏🙏🙏

  • @wmpmenike2668

    @wmpmenike2668

    2 жыл бұрын

  • @sugathadasadb277

    @sugathadasadb277

    2 жыл бұрын

    Siyalu roga suvapath veva

  • @sagarikahimali5450

    @sagarikahimali5450

    Жыл бұрын

    මේ පිරිතේ අානුභාවයෙන් මාගේ ශරීරයේ පවතින සියලුම ෙරා්ග සුවපත් වේවා.තෙරුවන් සරණයි.....

  • @deepikajayasekara3684
    @deepikajayasekara3684 Жыл бұрын

    මාගේ ලොකු පුතාගේ...දෙවනි පුතාගේ..චූටි පුතාගේ..නිතර නිතර ලෙඩ නෙවා..මේ පිරිත් නිතර නිතර ඇසිමෙන් .නිදුක් නිරෝගි ඉක්මන් සුවය ලැබේවා.....නිදුක් වෙත්වා!!! නිරෝගි වෙත්වා !!! සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු සාදු සාදු ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏...

  • @lankalanka7920
    @lankalanka79203 жыл бұрын

    නිදුක් වෙිවා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා සාදු🌹🌹🌹සාදු🌹🌹🌹සාදු🌹🌹🌹තෙරැවන් 🌹🌹🌹සරනයි

  • @kusumaellepola5237
    @kusumaellepola52373 жыл бұрын

    සාදු සාදු සාදු !සියලු ලෝ සත්වයාටම වසන්ගත උවද්‍රරින් පීඩාවට පත් නොවෙවා !

  • @ranjaniranjani4596

    @ranjaniranjani4596

    3 жыл бұрын

    Sadu sadu sadu me pirith balayen mage demaupiyangeth mage daruwangeth mageth sitaluma denage leda duk karadara duru wewa

  • @anushadamayanthi4340

    @anushadamayanthi4340

    3 жыл бұрын

    Mage depawala wedanawa suwawewa

  • @ajithkamalsiri7328

    @ajithkamalsiri7328

    2 жыл бұрын

    සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා සාදු සාදු සාදු

  • @nawanjanasathsarani4435
    @nawanjanasathsarani44352 жыл бұрын

    මේ උතුම් පින් බලයෙන් රෝගීව සිටින සියලු සත්වයෝ සුවපත් වේවා.! නීරෝගී වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandalisj7104
    @sandalisj71042 жыл бұрын

    මේ පිරිත් දේශනාවේ බලයෙන් සියළු සත්වයෝ නිදුන් නිරෝගි සුව ලැබේවා

  • @maheshiwijerathne3809
    @maheshiwijerathne38092 жыл бұрын

    මෙම පිරිත් බලයෙන් මගෙ සියලු ලෙඩ රෝග දුරු වෙවා.. මගේ පව්ලේ සියලු දෙනාගේම ලෙඩ රෝග දුරු වේවා🙏🙏🙏 සාදු සාදු සාදු ...

  • @ajithprasanna3883
    @ajithprasanna38832 жыл бұрын

    සාදු. සාදු. සාදු. බුදුසරණයි

  • @nilanthigunathilaka8147
    @nilanthigunathilaka81472 жыл бұрын

    සාදු සාදු ඔබ වහෙන්සේට බුදුසරණයි දෙවිපිහිටයි

  • @rohenypuspalata2160
    @rohenypuspalata21602 жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻මේ සත්‍යාණුභාවයෙන් සැමට සෙත් වේවා. 🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🌺🌺🌺🌸🌸🌻🌻🌻🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻

  • @roshaniroshani6915
    @roshaniroshani69153 жыл бұрын

    සියලුම දෙනාටම බුදු සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලුම දෙනාටම යහපතක් ma වේවා

  • @lankalanka7920
    @lankalanka79203 жыл бұрын

    සාදු..සාදු..සාදු🌹🌹🌹සාදු🌹🌹🌹සාදු🌹🌹🌹තෙරැවන් 🌹🌹🌹සරනයි🌹🌹🌹

  • @indralatharandunu2460
    @indralatharandunu24602 жыл бұрын

    මේ පිරිත් බලයෙන් මගේ සහ මගේ අම්මගේ සියළුම රෝඕග සුව වේවා 🙏🙏🙏🙏🙏

  • @sumedaranganath8205
    @sumedaranganath82052 жыл бұрын

    සාදු සාදු ... මෙි පිං බලයෙන් මගේ ලෙඩ රෝග සුව වෙිවා... ..

  • @disnapriyadarshani8116
    @disnapriyadarshani81162 жыл бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏ලෝවැසි සියළුම දෙනා සුව වේවා

  • @hansamalani8461
    @hansamalani84613 жыл бұрын

    Sadu Sadu me pirthe balen ape paule siyalu denata kisima rogayak nathuwa nirogi jiwithayak gatha kirimata labewa 🙏🙏🙏🙏🙏

  • @gayangayan8428
    @gayangayan84282 жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වේවා සුවපත් වේවා .නීරෝගී බව ලැබේවා .සාදු සාදු සාදු .බුදු ගුණ අනන්තයි

  • @slthejakagaming3702
    @slthejakagaming37022 жыл бұрын

    Me pirthe balayaen lokawasi සියලුම දෙනාගේ ලෙඩ රෝග හා කොරොන රෝගයද duruwewa sadu sadu sadu theruwan saranai

  • @wasanthipadmalatha4018
    @wasanthipadmalatha40183 жыл бұрын

    Theruwan sarani පින්වත් swaminwahanseta මෙම pirth sreweneyen mage සියලු රෝග දුරු වේවා නිදුක් නීරෝගී suweya labewa sadu sadu

  • @indikaroshan9214
    @indikaroshan92142 жыл бұрын

    තෙරුවන් සරණින් හැමෝම nidik නිරෝගී වේවා

  • @slthisalworld8504
    @slthisalworld85042 жыл бұрын

    මගෙත් දරුවගෙත් මහත්තයාගෙත් ශරීරයේ තිබෙන්නාවු සියලුම ලෙඩ රෝග සුව වේවා සාදූ සාදූ!!!!!!!

  • @roshandanuka9471
    @roshandanuka94713 жыл бұрын

    ඔබ වහන්සේට ගොඩක් පිං,මේ පිරිත් බලයෙන් මට මෙන්ම ලෝකවාසි සියලුම දේනා නිදුක් නිරෝගී වෙත්වා..!මගේ සියලු ලෙඩ රෝග දුරු වෙත්වා..සාදු සාදු සාදු....

  • @ashantharaka6654

    @ashantharaka6654

    2 жыл бұрын

    Hi🙄

  • @roshandanuka9471

    @roshandanuka9471

    2 жыл бұрын

    @@ashantharaka6654 hy

  • @ashantharaka6654

    @ashantharaka6654

    2 жыл бұрын

    Mn oyawa dannavane

  • @ashantharaka6654

    @ashantharaka6654

    2 жыл бұрын

    Oy pic eke inne oyada😳

  • @manirmanir4996
    @manirmanir49963 жыл бұрын

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @sunethragalapitagedara6405
    @sunethragalapitagedara64052 жыл бұрын

    සාදු සාදු සාදු මට මෙ තියෙන රෝග පීඩා දුරු වෙව වෙව වෙව නිදුක් නීරෝගී සුවය ලැබේවා ලැබේවා ලැබේවා මට

  • @chalinikawshallia9620
    @chalinikawshallia96203 жыл бұрын

    සාදු සාදු සාදු .මේ පිරිත් බලෙන් මගේ ලෙඩ දුක් සුව වේවා .අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයී

  • @thusithasudusudda3140
    @thusithasudusudda31403 жыл бұрын

    තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @chandimamadusari5238
    @chandimamadusari52382 жыл бұрын

    Mage සියලු roga suwa wewa!!! Ma , supun aiya ha mage pwaule ayata niduk වේවා !!! නිරෝගී වේවා !!! සුවපත් වේවා !!!

  • @aggrasarojani1871
    @aggrasarojani18712 жыл бұрын

    හේමන්තගේ රාහු අපල ශනි අපල ඇතුළු සියලුම ග්‍රහ අපල දුරුවී නිදුක් නිරෝගී සුවය ලැබේවා!!! දීර්ගායුශ ලැබේවා !!!!

  • @Senaligunawardhana1996
    @Senaligunawardhana19963 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට සියලු දිවියන්ගේ පිහිටයි

  • @manekasudanphi255
    @manekasudanphi2553 жыл бұрын

    බුදු සරණයි

  • @lakshannadeera5130
    @lakshannadeera51302 жыл бұрын

    අනේ අව්‍රැද්දකඩ වඩා කාලයක් තිස්සේ මගේ බඩේ රෝග ඌස්න සෙම වාත රෝග අධිකවඇති නිසා විදවනවා එක දිගට . බුදු ගුන සත්‍යානු බලයෙන් නීරෝගී සුවය. ලැබේවා.සියලු රෝගීන් සුවපත් වේවා.සියලු සත්වයෝ සුවපත් වේවා.

  • @sriyanigamage7577
    @sriyanigamage75772 жыл бұрын

    මගේ පවුලේ සියලු දෙනාද ලොකවසි සියලුම දෙනාද සුවපත් වෙව

  • @hiruhiru344
    @hiruhiru3443 жыл бұрын

    සාධු ..සාධු.... සාධු , මේ පිරිත් බලෙන් මගේ සියලු රෝග දුරු වේවා ..

  • @milandilshan3513
    @milandilshan35133 жыл бұрын

    මේ මහා බලානු බාවේන ගාතා රත්නයේ ආනුභාවයෙන් සුභානි ගේ පෙර අකුසල්, සියලු එරාෂ්ටක අපල දුරුවි නිදුක් නිරෝගි සුවයම උදාවේවා! සාදු සාදු සාදු!....

  • @kelumkumara6181

    @kelumkumara6181

    2 жыл бұрын

    මගේ දරුවාට ඉක්මනින් සූවපත් වේවා

  • @mallikaamarakoon7843
    @mallikaamarakoon78432 жыл бұрын

    පිරිත් දේශනාවේ බලයෙන් කොරෝනා රෝගයෙන් පීඩාවිදින සියලුම රෝගීන්ට ඉක්මන් සුව ලැබේවා.....🙏🙏🙏🙏🙏

  • @ramanikeshala9341
    @ramanikeshala93412 жыл бұрын

    මේ පිරිත් දේශනාවෙ මගේ ලෙඩ රෝග සුව වේවා🙏🙏🙏🙏

  • @lankalanka7920
    @lankalanka79203 жыл бұрын

    නිදුක්වෙිවා නිරෝගිවෙත්වා සුවපත් වෙත්වා සාදු..සාදු..සාදු...

  • @nethminayanathara802
    @nethminayanathara8022 жыл бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @Adeeshabro-us4se
    @Adeeshabro-us4se2 жыл бұрын

    මේ පිරිත් බලයෙන් මගෙ දරුවා ඉක්මනින්ම සුවපත් වෙවා

  • @renushajayalath8479
    @renushajayalath84792 жыл бұрын

    මා ඇතුළු මාගේ පවුලේ සියාළු ම දෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා!!! මගේ තාත්තාට Covid හඳුනා...දැන් එයා ඉන්නේ Idh hospital එකේ සියලුම දෙනා ආශීර්වාද කරන්න ආසාදිත මගේ තාත්තා නිදුක් නිරෝගී වේවා කියලා!!! ඒ වාගේම මගේ නිවසේ සිටින අම්මා ට කිසිම ලෙඩක් දුකක් නොවේවා කියලා!!! දැනට නිවසේ සිටින මටත් මාගේ අම්මට ත් මාගේ සැමියාටත් කිසිදු ලෙඩක් දුකක් නොවේවා!!!

  • @chathuchathuri7327
    @chathuchathuri73273 жыл бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🌻🌻🌼🌼🌼🌼

  • @asafernando6290
    @asafernando62902 жыл бұрын

    මේ උතුම් පිරිත් දේශනාවේ බලයෙන් සුනිල් ලියනගේ මහතාගේ සියලු කායික, මානසික රෝග සුවවේවා!

  • @rukmaniperera910
    @rukmaniperera9102 жыл бұрын

    මේ පිරිත් බලයෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා.සාදු....සාදු....සාදු....

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm96893 жыл бұрын

    මේ උතුම් පිරිතෙන් මගේ සියළුම ලෙඩෙ සුව වෙවා සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට බොහෝසේ පින් සිද්ද වේවා තෙරුවන් සරණයි නමස්කාර වේවා 🙏🙏🙏

  • @renukaalgewaththa1547
    @renukaalgewaththa15473 жыл бұрын

    ලෝකයේ සියලුම දෙනා ලෙඩ රෝග වලින් බේරා සියලු රෝග සුව වේවා

  • @mihirisauwandi2104
    @mihirisauwandi21042 жыл бұрын

    මම ලංකාවට එනකම් මගේ අම්මා මගේ දරුවන් මහත්තයා සහෝදරයන් දෙනා දරුවන් ආරක්ෂා වෙත්වා

Келесі