ඇසූ සැනින් ශරීරයේ ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරන මහ රහතන් වහන්සේලා පව සුව වුනු පිරිත | maha pirith

ඇසූ සැනින් ශරීරයේ ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරන මහ රහතන් වහන්සේලා පව සුව වුනු පිරිත | maha pirith

Пікірлер: 2 400

  • @kalawamtube
    @kalawamtubeАй бұрын

    මගේ දරුවාත් ලියුකේමියා පිළිකා රෝගයෙන් පසුවන දරුවෙක්. මගේ දරුවාට මෙන්ම අනිත් පිළිකා රෝගීනුත් නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!!! ඔබ සැමගේ ආශිර්වාදය ලැබේවා!!!🙏🙏🙏

  • @ShiromiGawder-vx5lq

    @ShiromiGawder-vx5lq

    29 күн бұрын

    මගෙ වම් අත සුව වෙවා!!!!!!!

  • @damindakumara7206

    @damindakumara7206

    27 күн бұрын

    Theruwan saranin ikman suwaya lebewa kiyala prarthana karanawa siyalu denaaatama🙏🙏🙏

  • @priyanthichandrika8708

    @priyanthichandrika8708

    25 күн бұрын

    Mage dakunu ata harayata kekkumae suva wenna kiyala partana karame

  • @vasanthasr245

    @vasanthasr245

    25 күн бұрын

    මේ පිරිත් බලයෙන් ඔබගේ දරුවාට ඉක්මනින්ම සුවපත් වේවා තෙරුවන් සරනය් සියලුම දෙවි රැකවරණය ලැබේවා දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි 🙏🙏🙏

  • @chandrikamatara4386

    @chandrikamatara4386

    25 күн бұрын

    Ikman suwaya labeva budu saranai

  • @nishanthaweerasinhe3918
    @nishanthaweerasinhe391811 ай бұрын

    මම කොරියාවෙ වැඩ කරනගමන් ප්‍රශ්න ගොඩක හිරවෙලා ඉන්නෙ. ඒ අස්සෙ කකුලෙ ආගිල්ලක් පැසවලා කැක්කුමයි පැය 12 ක් හිටගෙන ඉන්නෙ ගොඩක් අමාරුවෙන් මටත් ඉක්මන් සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරන්න. ඔබ සැමටත් සියලු දුක් පීඩා දුරුවෙන්න කියලා බුදුසරනින් ප්‍රාර්ථනා කරනවා...සාදු සාදු සාදූ...🙏🙏🌷

  • @user-se8hi3pk8g

    @user-se8hi3pk8g

    2 ай бұрын

    ඉක්මන් සුවය ලැබේවායි පතනවා

  • @user-su7ss3um4w

    @user-su7ss3um4w

    2 ай бұрын

    Ikman suwaya labewa🙏🙏

  • @nimalideepika8769

    @nimalideepika8769

    2 ай бұрын

    Ekman suwaya labewa

  • @chandrasirigamlath9165

    @chandrasirigamlath9165

    2 ай бұрын

    ඉක්මන් සුව ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @akennenila1845

    @akennenila1845

    2 ай бұрын

    ඉක්මන් සුවය ලැබේවා ! 🙏🙏🙏🙏

  • @ovindijayalath8637
    @ovindijayalath8637Ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ බලු පැටියා සුවපත් වේවා.නිරෝගි වේවා .

  • @vlogwithneleenaNP

    @vlogwithneleenaNP

    9 күн бұрын

    ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏

  • @sandaswithfish2592

    @sandaswithfish2592

    12 сағат бұрын

    ඉක්මනින් සුව වේවා

  • @anulanul906
    @anulanul906Ай бұрын

    මෙි පිරිතේආන්‍රබාවෙින් සියලු වකුගුඩුලේඩිඩුපිලිකාවෙින්ු්😢දුකවිින අයට නිරා්ගසුවය ලැබෙිවාා සාදු සාදුසාදු

  • @vlogwithneleenaNP

    @vlogwithneleenaNP

    9 күн бұрын

    ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan53195 ай бұрын

    මේ පිරිත් ආනුභාවයෙනුත් බුදු හාමුදුරුවන්ගේ පිහිටෙනුත් මගෙ වීදුරු කූඩුවෙ ඉන්න පුංචි පුතා රැක දෙන්න කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව හාර්ට් බීට් එකත් නෝමල් වෙලා කෙදිරි ගාන්නෙ නැතිව පෙනහලු හොදින් වර්ධනය වෙලා කහ ගතිය අඩු වෙලා කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව නිරෝගීව මගෙ දෝතට ලබා දෙන්න අසරණකමට මට වෙන කරන්න දෙයක් නැ අනේ බුදු හාමුදුරුවනේ මගේ පුතා රැක දෙන්න කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි අසරණ මට පිහිට වෙන්න

  • @chandanaupul6501

    @chandanaupul6501

    Ай бұрын

    සුවපත් වෙත්වා

  • @user-yj4om9ts6x

    @user-yj4om9ts6x

    Ай бұрын

    බබාව හොදින් රැක දේවා!!!!!!🙏🙏

  • @dharinibasnayaka3595

    @dharinibasnayaka3595

    Ай бұрын

    තෙරුවන් සරණයි පැටියාට.

  • @user-op9kw6zu2r

    @user-op9kw6zu2r

    Ай бұрын

    Budusaranai putha

  • @Sudarisewwandi

    @Sudarisewwandi

    Ай бұрын

    බුදු සරණයි ඔයාගේ පුතාට අම්මේ තෙරුවන් සරණයි දීර්ඝායූශ ලැබේවා පුංචි පුතා නිදුන් වේවා!!! නීරෝගී වේවා!!! සුවපත් වේවා!!!

  • @anurafm
    @anurafm8 ай бұрын

    මෙම පිරිතෙ බලයෙන් සියලුම පිලිකා රෝගීන් නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා!!!

  • @vlogwithneleenaNP

    @vlogwithneleenaNP

    9 күн бұрын

    ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏

  • @sachihansi8942
    @sachihansi894225 күн бұрын

    මෙ පිරිත් කියන ස්වාමින්වහන්සේ ත් සියලු දෙනාර්‍ය් සුවපත් වේවා

  • @user-hv9pu2mn2d
    @user-hv9pu2mn2d3 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ අම්මාගේ සියලුම ලෙඩ රෝග දුරු වේවා 🙏🙏🙏🙏

  • @user-cq9gw5mo5v

    @user-cq9gw5mo5v

    3 ай бұрын

    ❤❤❤mapiri ha.anubawayainmagaladasuwawwaaa

  • @vlogwithneleenaNP

    @vlogwithneleenaNP

    9 күн бұрын

    ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏

  • @KalhariKumari
    @KalhariKumari3 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ පූස්පැටියාට ඉක්මන් සුවය ලැබේවා

  • @vlogwithneleenaNP

    @vlogwithneleenaNP

    9 күн бұрын

    ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏

  • @ravibopara5241
    @ravibopara52415 ай бұрын

    මේ පිරිත් බලයේන් මගේ තාත්තා ඉක්මනින්ම සුවපත් වේවා! සුවපත් වේවා! සුවපත් වේවා ! සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @uvinuthsara3710

    @uvinuthsara3710

    4 ай бұрын

    Saadu saadu

  • @vlogwithneleenaNP

    @vlogwithneleenaNP

    9 күн бұрын

    ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏

  • @NimsiNethsara-ze2kw
    @NimsiNethsara-ze2kw3 ай бұрын

    මේ පිරිත් දේශනාවේ බලයෙන් මා ඇතුළු සියලු සත්වයන්ගේ රෝග දුරු වේවා. සුවපත් වේවා 🙏🙏🙏

  • @vlogwithneleenaNP

    @vlogwithneleenaNP

    9 күн бұрын

    ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏

  • @lihinilihini3168
    @lihinilihini31684 ай бұрын

    මේ පිරිත් බලයෙන් මාගේ කන් ඇසීම ලැබේවා 🙏🙏උතුම් ශ්‍රී සද්ධර්මය නිතර සවන වැකේවා අවබෝධ වේවා

  • @vlogwithneleenaNP

    @vlogwithneleenaNP

    9 күн бұрын

    ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏

  • @RSADHIKARI9868
    @RSADHIKARI98684 ай бұрын

    මේ උතුම් පිරිත් දේශනාවෙන් මගේ පවුලේ අයගෙත් සියලුම ලෝකවාසීන්ගේ ලෙඩ දුරු වේවා 🙏🙏🙏 සියලුදෙනා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා නිවන් දකිත්වා 🙏🙏🙏🙏

  • @hirundyanethsarani2524
    @hirundyanethsarani25244 ай бұрын

    මාගේ සහ පවුලේ අයගේ සියලුම ලෙඩ රෝග සුව වේවා🙏සාදූ...

  • @sala3377
    @sala33772 ай бұрын

    මගේ අසනීප වී සිටින මව සහ දුවට නිදුක් නිරෝගී සුව ලැබීමට මා මෙන්ම ඔබත් පතන ලෙස ඉල්ලමි.🙏🙏🙏

  • @user-mr8zi6kx6b

    @user-mr8zi6kx6b

    Ай бұрын

    🙏🙏

  • @SamilaDilrukshi-qi6ht

    @SamilaDilrukshi-qi6ht

    Ай бұрын

    ඉක්මනින් සුවය ලැබේවා .නිරෝගී වේවා 🙏🙏

  • @vlogwithneleenaNP

    @vlogwithneleenaNP

    9 күн бұрын

    ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏

  • @rawindrasuresh335

    @rawindrasuresh335

    21 сағат бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ මහත්තයාගේ කනේ රෝගය ස්ව වේවා.🙏🙏🙏

  • @Lakmali100
    @Lakmali1005 ай бұрын

    සියලුම දෙනාගේ සියලුම යහපත් බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා,🙏🙏🙏🙏සියලුම දෙනාට කායික මානසික සුවය ලැබේවා...

  • @ChandraKanthi-eb5ns
    @ChandraKanthi-eb5nsАй бұрын

    මෙම පිරිතෙ බලයෙන් මගෙ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ලෙඩ රෝග සුව වෙව

  • @Roshanijayamali-ho8zw
    @Roshanijayamali-ho8zw5 ай бұрын

    මේ පිරිත් වල බලයෙන් මගේ චුටි පුතාට අඩුවක් නැති කැස්සක් තියනවා ඒක ඉක්මනින්ම අඩු වේවා ලෝක වාසි සියලු දෙනාත් සුවපත් වේවා..... බුදුසරණයි තෙරුවන් සරණයි ... ශ්‍රවනය කරන සියලු දෙනාටත් මේ පිරිත් දෙසනා කරන අපේ හාමුදුරුවන්ටත්...

  • @dumindajanaka7004
    @dumindajanaka70042 ай бұрын

    මෙ පිරිතේ බලයෙන් කසුන්ගේ කනේ ඇති ආසාදනය ඉක්මනින් සුව වේවා මෙම පිරිතේ බලය අපරිමාණයී.මට මෙය විශ්වාසයී.සාදූ සාදූ සාදූ

  • @user-no7ht2od3w

    @user-no7ht2od3w

    19 күн бұрын

    Me pirithe balayen mage his e sita depathjla dakwa athi lead a roga duruwewa

  • @vlogwithneleenaNP

    @vlogwithneleenaNP

    9 күн бұрын

    ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏

  • @kavinviraj6190
    @kavinviraj61904 ай бұрын

    මගේ පවුලේ අයගේ සියලුම ලෙඩ රෝග සුවපත් වේවා 🙏🙏🙏

  • @samantharanjanibulathsinha1185
    @samantharanjanibulathsinha11855 ай бұрын

    මගේ ශරීරයේ පවතින දැවිලි වේදනා රෝගාබාදයන් සියල්ල මේ පිරිතේ බලයෙන් සුවවේවා..සුවවේවා ...සුවවේවා ..🙏🙏🙏

  • @sunethra4013
    @sunethra40137 ай бұрын

    මෙ පිරිත් බලයෙන් මගෙ පවුලේ සියලු දෙනා ලෙඩ රොග දුරුවෙවා අයුස වැඩි වෙවා 🙏🙏🙏

  • @suneethasrilanka6187

    @suneethasrilanka6187

    4 ай бұрын

    Me pirithe balayen mage paule pode daruwage patan wadehit samaget mage siyaluma leda duk karadar siyallakma duruweva.

  • @user-vz4ew7jg6c

    @user-vz4ew7jg6c

    2 ай бұрын

    Mage belle wedanawa me uthum dhesanawe pihitabalayen suwapath wewa Wat

  • @vlogwithneleenaNP

    @vlogwithneleenaNP

    9 күн бұрын

    ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏

  • @renukanishanthi5908
    @renukanishanthi59083 ай бұрын

    මේ පිරිතේ ආනුබාවයෙන් මාගේ අම්මාගේ සියලූම ලෙඩ දුක් දුරු වි නීරෝගි සුවය ලැබේවා ! සාදු සාදු සාදු 🙏

  • @sepalikausj9201
    @sepalikausj92013 ай бұрын

    මේ පිරිත් බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා මාගේ ලෙඩ දුක් සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SanduniiManoj-kh9hv
    @SanduniiManoj-kh9hv11 ай бұрын

    මාගේ කකුල් දෙක සදහටම සනීප වේවා

  • @shiranishirani6102

    @shiranishirani6102

    11 ай бұрын

    Shiraniga. Asanipaya. Ekmanin. Suba. Wava. Budu. Saranai

  • @shakilakahandawala9991

    @shakilakahandawala9991

    10 ай бұрын

    අනේ මගේ ඔස්ටියෝපොරෝසිස් දනිස් අමරැව ඇදුම රෝගය ස්නායු අමාරු සනීප වේවා තෙරුන්ගේ මේ පිරිත් දේශනා බලයෙන් සනීප වේවා වේවා !!!

  • @vlogwithneleenaNP

    @vlogwithneleenaNP

    9 күн бұрын

    ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏

  • @dilaniasanka8780
    @dilaniasanka87808 ай бұрын

    මෙි පිරිතේ බලයෙන් මෙි දිනවල දැඩිසත්කාර ඒකකයේ සිටින මගේ පෙමිවතාගෙ සියලු ලෙඩ රෝග දුරු වි ඔහුට කායික හා මානසික සුවය ලැබෙිවා... ⁣!ඉක්මනින් සුවපත් වෙිවා... 🙏🙏🙏🥺🥺

  • @user-vj6ym1zd6s

    @user-vj6ym1zd6s

    7 ай бұрын

    Me piith balayen mage daru patiyageth.mageth.mage mahaththayageth siyalu leda roga duru wewa sadu sadu sadu

  • @chathuranadeesha6581

    @chathuranadeesha6581

    6 ай бұрын

    මෙම පිරිත් බලයෙන් මගෙ දරුවන් දෙදෙනා සුවපත් වෙත්වා ආරක්ෂා කරත්වා!!!!!!!

  • @user-jj3ks2ie3m

    @user-jj3ks2ie3m

    5 ай бұрын

    Nuabe panata suwaya labewa suwapth wewa sansema labewa satuta labewa

  • @WasanthiDula-wi2pw

    @WasanthiDula-wi2pw

    4 ай бұрын

    මේ පිරිතේ බල මහිමයෙන් මගේ අසනීප සුවවේවා,සුවවේවා,සුවවේවා

  • @Nikarriddle0613

    @Nikarriddle0613

    Ай бұрын

    ❤🙏

  • @user-pr7pt3mn1l
    @user-pr7pt3mn1l3 ай бұрын

    මේ පිරිතෙ බලයෙන් මාගෙ අම්මාගෙ තියන හැම ලෙඩක්ම දුරැවී යහපතක් සිදු වෙවා සාදු සාදු සාදු 🙏

  • @vlogwithneleenaNP

    @vlogwithneleenaNP

    9 күн бұрын

    ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏

  • @newkw7611
    @newkw76113 ай бұрын

    මේ පිරිත් දේසනාවේ බලයෙන් මාගේ ඇගේ තිබෙන කුස්ටය සුව වේවා සුව වේවා සුව වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @user-xb2nx7bj4y
    @user-xb2nx7bj4y10 ай бұрын

    මෙි පිරිත් බලයෙන් මාගෙ ශරිරයෙ තියන ලෙඩ දුක් දුරු වෙිවා.සාදු.සාදු.සාදු

  • @user-ch6iu1pw2v
    @user-ch6iu1pw2v8 ай бұрын

    මේ පිරිත් අහපු සියලුම දෙනා ලෝකවාසී සියලුම දෙනාත්🙏 මගේ පවුලේ සියලුම දෙනාත් සුවපත් වේවා සුවපත් වේවා සාදු සාදු සාදු

  • @janalisadali3287
    @janalisadali32875 ай бұрын

    මේ පිරිතෙන් මගේ අම්මගේ , ලොකු අක්කාගේ , දෙවෙනි අක්කාගේ හා මා ඇතුලු සියලු දෙනාගේම ඇස් ලෙඩ අඩු වේවා සාදු! සාදු !🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ap92207
    @ap922075 ай бұрын

    සාඩු සාඩු සාඩු 🙏🙏🙏 මගේ පවුලේ අයටත් මාහත් අපල දුදුරුවේවා පිරිත් බලයන් ඔබවහන්සේත් බුදුසරණයි 🙏

  • @sanjeewanisenarath2967
    @sanjeewanisenarath296711 ай бұрын

    පව්ලේ සියලුම දෙනාගෙත් මාගේත් ඉසේ සිට පාදන්තය දක්වා තියෙන්නා වූ සියලුම ලෙඩ රෝග දුරුවේවා මට මෙන් පවුලේ අයටද ලෝක වාසී සියලුම දෙනාටද නිදුක් නිරෝගි බව ලැබේවා තෙරුවණ් සරණයි

  • @prasadindika8582
    @prasadindika858211 ай бұрын

    මෙ පිරිතෙ ආනුබාවයෙන් මාගෙ භිසෙ ඇතිවී තිබෙන දැඩි නහර වල වෙදනාව දූර වෙවා

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9gАй бұрын

    මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාධු සාධු සාධු

  • @user-xy4vd6fh3p
    @user-xy4vd6fh3p3 ай бұрын

    මේ පිරිත් ආනුභාවයෙන් මගේ අම්මගේ ඇතුලු පවුලේ සැමගේ ලෙඩ දුක් සුව ඒවා

  • @vlogwithneleenaNP

    @vlogwithneleenaNP

    9 күн бұрын

    ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏

  • @thamarakumari4499
    @thamarakumari44996 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ ලෙඩ සුව වේවා සියලු ලෝක වාසීන්ගේ ලෙඩ දුක් සුව වේවා තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏

  • @anandaalahakoon7059
    @anandaalahakoon705911 ай бұрын

    මෙ පිරිත් දේශනා බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @AriKern-kd3ps

    @AriKern-kd3ps

    Ай бұрын

    🙏

  • @user-rx1ih2cq9y
    @user-rx1ih2cq9y3 ай бұрын

    මේ පිරිතේ බලෙන් සියලු සත්වයාගේම ලෙඩ දුක් සුව වේවා !!! සාදු සාදු සාදු!!!

  • @sadamalithilini8983
    @sadamalithilini89834 ай бұрын

    මේ පිරිතේ ආනුභාව බලයෙන් මා මෙන්ම අනෙකුත් සියලු සත්වයන් හට ශාරීරිකව මෙන්ම මානසික සුවයද ලැබේවා! ශරීරයෙ ඇති සියලු ලෙඩ රෝග දුරින්ම දුරු වේවා ! 🙏🙏🙏

  • @nilukamarasinghe3947

    @nilukamarasinghe3947

    2 ай бұрын

    😅

  • @oshadiwarunika9113
    @oshadiwarunika91135 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මාගෙ අම්මගේ සියලුම ලෙඩ දුක් දුරැ වී නිවසෙහි යහපත උදා වේවා ... සියලු දෙනාටම බුදු සරනයි !!

  • @crosocutsen7433

    @crosocutsen7433

    Ай бұрын

    මේ පිරිතේ බලයෙන් මා විදවන්නාවූ සියලු කායික හා මානසික පීඩා දුරු වේවා! සියලු සත්වයන්ට ම යහපතක්ම වේවා!

  • @vlogwithneleenaNP

    @vlogwithneleenaNP

    9 күн бұрын

    ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏

  • @Balckdevil200
    @Balckdevil20010 ай бұрын

    මගේ දරුවත් දරුවගේ කුසතුල සිටින දරුවාත් සුවපත්වෙත්වා 🙏🙏🙏🙏🙏

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi90683 ай бұрын

    මේ පිරිතෙ බලයෙන් සියලූම සත්ත්වයන්ට ම සෙතක්, ශාන්තියක් ම වේවා! සියලූම සත්ත්වයන්ගෙ රෝගපීඩා දුරු වෙත්වා!

  • @vlogwithneleenaNP

    @vlogwithneleenaNP

    9 күн бұрын

    ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏

  • @prasnnapremadasa7806
    @prasnnapremadasa78064 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ තාත්තාට සුවය ලැබේවා ...

  • @abimaniwansa814
    @abimaniwansa81411 ай бұрын

    මා අතුලු ලොව වසනා සියලුම රෝගීන් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා .🙏🙏🙏

  • @HansamaliMaduwanthi
    @HansamaliMaduwanthi9 ай бұрын

    උතුම් පිරිත් බලයෙන් මටත් මගේ දරුවන්ටත් නිරෝගී සම්පන්න සතුට පිරෙවා

  • @user-gd8bo9jb4q
    @user-gd8bo9jb4q4 ай бұрын

    මෙපිරිත් බලයේන් මගේ කකුල් කැකුමත් මගේ අමිමා ගේ ලෙඩත් සුවවෙිවා.

  • @NisansalaSewwandi-fl5qu
    @NisansalaSewwandi-fl5qu3 ай бұрын

    මගෙ තිබෙන බගන්ඩර රොගය සුව පත් වෙවා සුව පත් වෙවා අනිත් රොගින් සුව පත් වෙවා🙏🙏🙏🙏

  • @priyantisrilanka7161
    @priyantisrilanka716111 ай бұрын

    මේ උතුම් පිරිත් බලෙන් mage අම්මා සුව පත් වේවා

  • @sepalikabandara205
    @sepalikabandara2055 ай бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් සියලු සත්වයෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත්ම වෙත්වා....

  • @bandara0577

    @bandara0577

    4 ай бұрын

    මෙි පිරිතේ අනුභාවයෙන් මාගේ කායික ලෙඩ සුවපත් වෙත්වා

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g3 ай бұрын

    මේ පිරිත් වල ආනුභාවයෙන් සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී සුවපත් වේවා පිරිත් සජ්ඣායනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු සරණයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු

  • @vlogwithneleenaNP

    @vlogwithneleenaNP

    9 күн бұрын

    ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏

  • @vlogwithneleenaNP

    @vlogwithneleenaNP

    9 күн бұрын

    ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏

  • @dinusankwt1263
    @dinusankwt12635 ай бұрын

    මෙ උතුම් පිරිතෙ බලයෙන් මගෙ රත්තරං අමිමාට තිබෙන බඩෙ අමාරැවද කකුල් ඉදිමිම ඉක්මනින් සුව වෙිවා සුව වෙිවා මගෙද දනහිස් වල තිබෙන වෙදනව සුව වෙිවා සුව වෙිවා මෙ පිරිතෙ බලයෙන් මගෙ දරැවන්ටද යහපතක් ම වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷

  • @shamalishamali9714
    @shamalishamali97146 ай бұрын

    මෙ උතුම් පිරිතේන් සියලුම ලෙඩදුක් දුරු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-dg6uf7pz7d
    @user-dg6uf7pz7d10 ай бұрын

    මේ උතුම් පිරිතේ බලයෙන් මගේ අම්මාගේ සහ සියලුම රෝගීන්ගේ සියලුම ලෙඩ රෝග දුරු වේවා

  • @dubaicenter8664

    @dubaicenter8664

    4 ай бұрын

    මෙම පිරිතේ ආනුභාවයෙන් මගේ අත් හිරි වැටීම කොන්දෙ අමැරැව සුව වේවා. මාගේ පවු ලේ සැමටත් මගේ සහෝදර සහෝදරියන්ටත් සියලු ලෙඩදුක් කරදර දුරැ වේවා. යහපතක්ම වේවා.

  • @DhamayanthiManike

    @DhamayanthiManike

    3 ай бұрын

    Me pirjthe balayen mage Paule siyalu denagea siyaluma Leda roga suwa wewa. Asaneepawalin pelena siyaluma dena supath wewa.

  • @danuskadanuska
    @danuskadanuska4 ай бұрын

    මේ පිරිතෙහි බලයෙන් මගේ කකුලේ , තුවාලය ,, ඉක්මනින් ,සුව වේවා,,,

  • @user-mn4zo6lc1u
    @user-mn4zo6lc1u2 ай бұрын

    මෙම පින් බලෙන් මාගෙ දියනියන් දෙදෙනාගෙත් මාගෙත් සැමියාගෙත් සියලු රෝගාබාධ දුරැ වෙිවා 🙏🙏🙏ලෝක වාසි සියලු දෙනාටම නිරෝගි සුවයම ලැබෙිවා🙏🙏🙏

  • @lathajaisurya161
    @lathajaisurya16111 ай бұрын

    මේ උතුම් පිරිත් බලයෙන් මාගේ ශරීරයේ තිබෙන්නා වූ වේදනාවක් දුරු වේවා

  • @MeMe-mz7sv

    @MeMe-mz7sv

    9 ай бұрын

    මෙි උතුමි පිරිත් බලයෙන් මගේ කකුලේ අමාරැවත් අතේ පයේ ඇති සියලුම අමාරැ සුව වෙිවා සාදු සාදු සාදු

  • @kmarikmari3098
    @kmarikmari30986 ай бұрын

    නමො බුද්දාය මෙ පිරිතේ අනුබාවෙන් මගේ සියලු රෝග සුවපත් වෙවා 🙏🙏🙏

  • @user-it6zq8xr2s
    @user-it6zq8xr2s3 ай бұрын

    මේ පිරිත් දේසනාවේ බලයෙන් මාගේ අම්මාගේ ලෙඩ රෝග සියල්ලම දුරු වේවා..!

  • @user-ff3bx6gd6l
    @user-ff3bx6gd6l4 ай бұрын

    මහට නිදුක් නීරෝගේ සුවය ලෑබේවා

  • @vlogwithneleenaNP

    @vlogwithneleenaNP

    9 күн бұрын

    ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏

  • @user-fc9rh9km7z
    @user-fc9rh9km7z11 ай бұрын

    අනේ මේ පිරිතේ බලයෙන් මගෙ කකුල් දෙකේ අමාරුව සුව වේවා සාදු සාදු සාදු

  • @achalachathu2698
    @achalachathu26989 ай бұрын

    මේ පිරිත් දේශනාවේ බලයෙන් මගේ දරුවාත් පවුලේ සියලු දෙනාගේ සියලු රෝග සුව වේවා!!!

  • @pramudithasenon9787
    @pramudithasenon97873 ай бұрын

    මෙ පිරිතෙ ආනුබාවයෙන් මාගේ යාලූවාට ඉක්මනට සුව වේවා බුදු සරනය!

  • @danuskadanuska
    @danuskadanuska4 ай бұрын

    මෙම පිරිත් ඇසීමෙන්, මගේ සහ අම්මා ගේ,,සියලු ම ලෙඩදුක්, සුව වේවා

  • @sajitha1980
    @sajitha19806 ай бұрын

    සියලුම කරදර දුරු වේවා.දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏

  • @vlogwithneleenaNP

    @vlogwithneleenaNP

    9 күн бұрын

    ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏

  • @nishantharodrigo6381
    @nishantharodrigo63813 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ අම්මාගේ සියලු රෝග සුව වේවා

  • @dammidammi3178
    @dammidammi31785 ай бұрын

    උතුමි.පිරිතේ.බලයෙන්.මාගේ.ශරීරයේ.තියෙන්නාවූ.සියලුරෝග.දුරැවේවා.සාදූ.සාදූ.සාදූ🙏🙏🙏🙏🙏බුදුගුණ.අනන්තයි🙏🙏🙏🙏

  • @janakabandara9651
    @janakabandara965111 ай бұрын

    මෙි පිරිතේ බලයෙන් මගෙ කකුලේ කැක්කුම සුව කර දෙන්න .මට දැනෙන අධික වේදනාවන් දුරැ වෙිවා .සාදු සාදු සාදු

  • @thamaradamayanthi5727

    @thamaradamayanthi5727

    5 ай бұрын

    ඔබට අනන්ත බුදු ගුන බලයෙන් ත්‍රිවිධ රත්නයෙ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් සත්‍යානුභාවයෙන් සියලු ලෙඩ රෝග සහ කකුල් වල වේදනාවෙන් සුව වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @samanthasamantha4402

    @samanthasamantha4402

    4 ай бұрын

  • @nadeeshanikumari5246

    @nadeeshanikumari5246

    4 ай бұрын

    Mama athulu siyalu roginge roga wedanawan duru wewa.....

  • @subaniapsara1241

    @subaniapsara1241

    4 ай бұрын

    niduk wewa ,nirogi wewa,suwapath wewa!!

  • @ayonakumari2392

    @ayonakumari2392

    4 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ ඇති වි තියෙන බෙල්ලේ කැක්කුම දුරු වේවා 🙏🙏🙏

  • @maxbro4768
    @maxbro47688 ай бұрын

    මේ පිරිත අහන මාගේ පවුලේ සියලුම දෙනාත් ලෝක වැසියෝ සියලුම දෙනාත් සුවපත් වේවා..!!!🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando88635 ай бұрын

    01) 2023/11/29 රාත්‍රි සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් පිරිත් සූත්‍රය ශ්‍රවණය කිරීමේ අනුහසින් මා ඇතුළු ලෝවැසි සැමට සියළු අසනීප ,රෝග , පීඩා ආදියෙන් දුරුවී නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!! සාදු සාදු සාදු 🙏🙏🙏 සෑම දෙනාටම සෙතක් ශාන්තියක් යහපතක්ම උදා පත්වේවා !!!සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ඔබ සැමට උතුම් තෙරුවනේ ආශිර්වාදය නොඅඩුවම ලැබේවා !!!සාදු සාදු සාදු 🙏🙏🙏

  • @senulithiyansa5332
    @senulithiyansa53323 ай бұрын

    මේ පිරිතේ අහාන බගේත් මගේ මහාත්තයාගේත් මගේ දුවගෙත් සියලු ලෙඩ දුක් කරදර දුරු වේවා! කුස තුලසිටින දරුවාද නිදුක් වේවා! නීරෝගි වේවා! සුවපත් වේවා! සාදු සාදු සාදු

  • @FatemaAkter-yh2sc
    @FatemaAkter-yh2sc11 ай бұрын

    මෙම සියලුම බලයෙන් මගේ මේ තියන පිලිකාව සදහටම හොද වේවා වේවා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @raninivithigalage

    @raninivithigalage

    9 ай бұрын

    oba niduk nirogiwa suwapath wewa!💜

  • @ChethanaNuwanthi-zx5cp

    @ChethanaNuwanthi-zx5cp

    2 ай бұрын

    ඉක්මනින්ම සුවපත් වේවා

  • @raninivithigalage
    @raninivithigalage9 ай бұрын

    මා අැතුලු ලක්වාසී ලෝ වැසි සියලු දෙනාම නිදුක්නීරෝගීව සුවපත් වේවා!🙏🙏🙏💐💐💐

  • @AroshiSathsara
    @AroshiSathsaraАй бұрын

    අනේ මගේ තාත්තට ඉක්මනට හොඳ වෙන්න

  • @ccreation7020
    @ccreation70202 ай бұрын

    මේ පිරිත් බලයෙන් මාස 2ක් වයස මගේ චූටි පුතුගෙ උන සුවපත් වේවා. නිරෝගිමත් වේවා🙏🙏🙏

  • @LakshmiKaushalya-zr8nv
    @LakshmiKaushalya-zr8nv9 ай бұрын

    ❤❤ මා⁣ ඇතුළු මාගේ පවුලේ සියලුදෙනා හට නිදුක් නිරෝගී බව ලැබේවා !!!!!!❤❤

  • @priyankagunawardhana171
    @priyankagunawardhana1719 ай бұрын

    මෙම පිරිතෙහි ආනුභාවයෙන් අනුහසින් මාගේ සියලුම ලෙඩ රෝග සුව පත්වේවා 🙏 මාගේ දරුවගේ සියලුම ලෙඩ රෝග ග්‍රහ අපල උපද්‍රව දුරැ වේවා🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏

  • @chamindedirisinha6775

    @chamindedirisinha6775

    7 ай бұрын

    Me pitiye anubawen mage daruwage siyalu roga duru wewa gaha apala duru wewa

  • @Mahesha-bc6ne
    @Mahesha-bc6ne25 күн бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ දරුවාගේ වෛද්‍ය වරුන්ට පවා සුව කලා නොහෙකි කැස්ස රෝගය සුව වේවා. ඒ වගේම මෙම පිරිත අසන සියලු දෙනාටම එහි අනුබවයෙන් මගේ දරුවට වගේ තියන සියලු දෙනාගේම රෝග සුව වේවා

  • @inokabasnayaka5912
    @inokabasnayaka591210 ай бұрын

    මේ පිරිත් දෙසනාවේ බලයෙන් මගෙත් මගේ පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා .මාගේ වැලදී තිබෙන සියලුම රෝග සුවපත් වේවා .🙏🙏🙏

  • @lathajaisurya161
    @lathajaisurya16111 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මාගේ පාදේ තියෙන වූ වේදනාව දුරු වේවා

  • @mppremachandra6848
    @mppremachandra68484 ай бұрын

    මෙ පිරිත් බලයෙන් මගෙ පියාගේ සහ මවගේ ශරීරයේ ඇති වන සියලු වේදනා රෝග සුවපත් වේවා ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @dilshisenadheera7699
    @dilshisenadheera769919 сағат бұрын

    උතුම් පිරිතේ ආනුභාවයෙන් සත්‍ය යේ බලයෙන් වසර දහසයක් පුරාවට මා විඳින්නා වූ මානසික පීඩනය දුරු වේවා. මට ආශිර්වාද කරන්න.

  • @blabala867
    @blabala86711 ай бұрын

    මේ බුදු බණ හා පිරිත් අහපු නොඅහපු සියලුම දෙනාගේ මුලු ශරීරයේ තිබෙන තියෙන අණවින කොඩිවින සියලුම රෝගී තත්වයන් නැති වී නිදුක් නීරෝගී වී සුවපත් වේවා වේවා වේවා!!!🙏🙏🙏

  • @nilminiedirisinghe4999

    @nilminiedirisinghe4999

    9 ай бұрын

    Siyalu sathwayo niduk wethwa nirogi wethwa suwapath wethwa

  • @sujeewadilani5134

    @sujeewadilani5134

    8 ай бұрын

    Ma pirit balan siyalu dana suwapath wawa

  • @aisuaishu2008

    @aisuaishu2008

    7 ай бұрын

    Mage kakule rogaya suwa wewa

  • @user-xw3dc6kd8z
    @user-xw3dc6kd8z10 ай бұрын

    සියලු ලෝක වසින් සුව a පත් වේවා නිරෝගී බවය ලැබේවා මේ පිරිත් සජ්යෙන් අසනීප වෙලා ඉන්න සියලු දෙන්න සුවය ලැබේවා බුදු ගුණ පිහිට ලැබේවා 🙏🙏🙏🙏

  • @nisansalamadu3568
    @nisansalamadu35685 ай бұрын

    මේ පිරිතේ පිහිටෙන් මගේ මහත්තයගේ සියලුම ලොඩ සුව වේවා .මගේ පවුලේ සියලුම දෙනගේත් ලොඩ සුව වේවා 🙏🙏🙏🙏🙏සාදු සාදු

  • @vlogwithneleenaNP

    @vlogwithneleenaNP

    9 күн бұрын

    ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏

  • @dishnasudarshani1676
    @dishnasudarshani16764 ай бұрын

    මෙි පිරිතේ බලයෙන් මාගේ පුතුගේ ඇදුම රෝගය ⁣ඉක්මනින් සුව වේවා!🙏🙏🙏🙏

  • @anurasampath8858
    @anurasampath885811 ай бұрын

    සාදු සාදු මේ පිරිත් දේශනාව ඇසීමෙන් මගේ සහ මගේ පවුලේ අයගේ ඇති සියලුම ලෙඩ රෝග දුරු වේවා!! සාදු සාදු සාදු

  • @user-ju1zr7in2c

    @user-ju1zr7in2c

    10 ай бұрын

    Me parish bilayer siyalu denagema lead duk suwa wethwa

  • @sriyanichandralatha791

    @sriyanichandralatha791

    10 ай бұрын

    මේ. පිරිත් දේශනා වේ බලයෙන් මා. ඇතුළත් සියලු දෙනා සුවපත් වේවා.

  • @Lasikamaduwanthi-mr1po
    @Lasikamaduwanthi-mr1po6 ай бұрын

    මේ පිරිත් දේශනා බලයෙන් මගේ ශරිරයෙ තිබෙන සියලුම වේදනාවල් නැති වෙලා යත්වා🙏🙏🙏🙏

  • @chaminikumari4564
    @chaminikumari45648 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ පුතාගේ සියලු අපල දුරුවේවා.නිදුක් නිරෝගී සුවය ලැබේවා !!

  • @sanathbw4602
    @sanathbw460211 ай бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නිිරෝගි වෙත්වා,සුවපත් වෙත්වා,දුකින් මිදෙත්වා,,,

  • @dinethlokubalasooriya-gs9rl

    @dinethlokubalasooriya-gs9rl

    9 ай бұрын

    No

  • @dinethlokubalasooriya-gs9rl

    @dinethlokubalasooriya-gs9rl

    9 ай бұрын

    Ëqo

  • @user-jx2dx2hm3p

    @user-jx2dx2hm3p

    2 ай бұрын

    Esema weva...

  • @MRkitchen60
    @MRkitchen602 ай бұрын

    මෙ පිරිතේ බලයෙන් මගේ බෙල්ලේ කැක්කුම් සුව වේවා සාදු සාදු සාදු

  • @vlogwithneleenaNP

    @vlogwithneleenaNP

    9 күн бұрын

    ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏

  • @nilakshiwithanage9244
    @nilakshiwithanage924414 сағат бұрын

    මගේ රත්තරන් දරුවන් ගේ සිතෙ තියෙන බලාපොරොත්තු ඉටුකර දෙන්න මගේ රත්තරන් දරුවන් ගේ තියෙන ග්‍රහ අපල දුරු කරදෙන්න මගේ පවුලේ සියලු දෙනාම ඔබවහන්සේ ගෙ පිහිටයි ආරක්ෂාව ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @chandradk8578
    @chandradk857811 ай бұрын

    මෙ පිරිතේබල මහිමයෙන් මාගේ සියලු රොගයන් දුරු වේවා සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @indikasandakalum4972
    @indikasandakalum49726 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ අම්මාට නිදුක් නීරෝගී සුවය ලැබේවා ! 🙏🙏🙏

  • @kumudunidamayanthi6188
    @kumudunidamayanthi61884 ай бұрын

    මේ උතුම් පීරිතෙ පිහිටෙන් මගේ ලේඩ සුව වේවා සාදු සාදු සාදු

  • @nilukaliyanamendis3252
    @nilukaliyanamendis32523 күн бұрын

    ම්‍රෙ පිරිත් ආනුබාවයෙන් මාගේ සියලු රෝග නිට්ටාවටම සුව වේවා සියලු දෙනාටම නිදුක් නීරෝගි බාවය නිරතුරුවම ලැබේවා සාදු සාදු සාදු

  • @sadd455
    @sadd45511 ай бұрын

    මගෙ ශරිරයෙ සියලුම රොග සුවය ලැබේ සාදු සාදු සාදු

  • @ramyajayalath9975
    @ramyajayalath99758 ай бұрын

    බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි ....ඒ අනන්ත බුදු ගුණ බලයෙන් සියලුම රෝග සුවවේවා... මහානුභාව සම්පන්න බොජ්ජංග පිරිතේ අනුහසින් සියලුම දෙනාගේ සියලුම රෝගාබාධ දුරුවේවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 12:26

  • @PushpakumariPerera-xm7el
    @PushpakumariPerera-xm7elКүн бұрын

    මේ පිරිතේ අනුහසින් සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා... සාදු.සාදු.සාදු.

  • @monaravilakeppetipola6125
    @monaravilakeppetipola612511 ай бұрын

    මෙම මහාකාශ්‍යප තෙර භොජ්ජංග පිරිත ඇතුළු සියලු පිරිත් සජ්ජායනා කරණ ස්වමීන් වහන්සේට උතුම් නිදුක් නිරෝගී භාවය වන නිවනම සාක්ශාත් වේවා!

  • @palithapalipana5781

    @palithapalipana5781

    10 ай бұрын

    L

  • @crishanthidaniel8320

    @crishanthidaniel8320

    9 ай бұрын

    Me pirith balayen mage saha mage daruwan ge leda duk suwa weewa sadu sadu sadu

Келесі