ශරීරයේ පෙනෙන නොපෙනෙන රෝග හා වේදනාවන් සැනින් සුව වෙනවා ඒකාන්තයෙන් අද දින සිට දින 7 ක් ශ්‍රවණය කරන්න

The power of pirith comes from its sound and the meaning.The world piritha came out from the pali word parihtha.There are number of pirith in Buddhism.All of them include the great qualities of Lord Buddha and value of his teaching .However,some of them includes positive messeges to the society.Mostly,the importance of treating well to your parents,value of generosity and positive results of good deeds are among them.The piritta in Pali language is for protection and safeguard.That is a chanting and reciting of Buddha's Wisdom in verses with his blessing to wipe away the fears ,misfortunes and dangers and brings the blessings and peace to the mind.The paritta contains several powerful suttas which are the wisdom put into verses with power and protection,offering blessing throughout the reciting of the paritta.The practising of reciting the Buddha's verses has been since the begging of the Buddhist history by the Buddhist monks,as the Lord Buddha himself and recited them during the time of epidemics and plagues to bring peace and tranquility to the humankind.It is believed in the Buddhist culture that the reciting these,can bring healing power protection and peace to the mind of anyone

Пікірлер: 289

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani67482 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏ඔබ වහන්සේට උතුමි වු බුද්ධ ධමිම සන්ඝ යන රත්නයේ පිහිටයි මන් අසනීපෙන් හිටියේ මෙි පිරිතේ බලයෙන් සුවපත් උනා 🙏🙏🙏💛💛💛💐💐💐

  • @chandralathaLiyanage-hm8wc

    @chandralathaLiyanage-hm8wc

    Ай бұрын

    Uthum Budda darmayan mage Leda roga suwawewa budu saranai sadu sadu sadu mage namas karaya wewaa

  • @chandralathaLiyanage-hm8wc

    @chandralathaLiyanage-hm8wc

    Ай бұрын

    Mage thiyana Dani's amaruwa suwapath wewaa teruwan saranai ape hamu duruwane sadu sadu sadu mage namas karaya wewaa

  • @SheraniSilva

    @SheraniSilva

    21 күн бұрын

    Mage bade amaruwa suwawewa oba wahanseta teruwan saranai

  • @priyanpriyaniipriyani6748

    @priyanpriyaniipriyani6748

    21 күн бұрын

    මෙි උතුම් පිරිතේ ආනුබාවයෙන් ඔබගේ බඩෙි අමාරැව සුවපත් වෙිවා

  • @ShriyaniShriyani-ut6tv

    @ShriyaniShriyani-ut6tv

    13 күн бұрын

    ක්😂😊උඔ උඋ​@@chandralathaLiyanage-hm8wc

  • @dammikaperera7077
    @dammikaperera707717 күн бұрын

    මගේ සියලුම වේදනාවන් මේ පිරිතෙ බලයෙන් සුවපත් වේවා !!

  • @user-nt2yx5bf1f
    @user-nt2yx5bf1f2 ай бұрын

    මගේ අම්මා icu ඉන්නේ .එයාට ඉක්මනින් සුවය ලබෙවා ....බුදු සරනයි

  • @GeeChamila
    @GeeChamila2 ай бұрын

    මෙම පිරිතේ ආනුභාවයෙන් මාගේ ලෙඩ රෝග සුවවී කායික මානසික සුවය ලැබේවා! මාගේ දරුවන්ටද කායික මානසික සුවය ලැබී යහපතක්ම වේවා! ලෝකවාසී සියලු දෙනාගේ ද කායික මානසික සතුට ලබා යහපතක්ම සිදුවේවා!

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi54233 ай бұрын

    මෙ උතුම් පිරිත් බලයෙන් ලොකවාසි සියලුම දෙනට බුදු පියනන් වහන්සේ පෙන්වා දුන් උතුම් මාර්ගයේම යන්න ලැබේවා සාදු සාදු සාදු .

  • @sanjeewaniwijayalath8347
    @sanjeewaniwijayalath83472 ай бұрын

    මෙ පිරිතෙ පිහිටෙන් මගේ කුසේ ඉන්න දරුවා මෙන්ම අනෙකුත් දරුවන් මෙන්ම මම ඇතුළු සියලුම අම්මාවරුන් නිරොගිමත් වෙවා.සාදු සාදු සාදු සාදු සාදු ❤❤❤❤❤

  • @renukadamayanthi4878
    @renukadamayanthi4878Ай бұрын

    මෙම පිරිතේ ආනුබාවයෙන් මට ඇති වී තියෙන ලෙඩ රොග දුරු වී කායික මානසික රෝග දුරුවේවා සිතට සහනයක්ම ලැබේවා .. .සියලු සත්ත්යෝ සුවපත් වේවා..

  • @geethikageethika2552
    @geethikageethika255212 күн бұрын

    මාගේ ලෙඩ දුක් සේම මගේ පවුලේ සියලු දෙනාගේම ලෙඩ දුක් කරදර දුරැ⁣වෙිවා

  • @sajeewaperera2034
    @sajeewaperera20342 ай бұрын

    මාගේ මල්ලිලා දෙන්නට සමන්ත සම්පත් මේ පින් බලෙන් උතුම් පිරිත් දේශනාවෙන් ඒ දෙන්නා සියලු දෙයියෝ ආරක්‍ෂා කර දෙන්න සමන්තට සම්පත් මල්ලිට මේ දෙන්නව සියළු දෙයියෝ ආරක්ෂා කර දෙන්න මගේ මල්ලිලා දෙන්නට බුදු සරණයි දෙවි පිහිටයි දීර්ඝාආයුෂ ලැබේවා

  • @user-ke5un2zd4q
    @user-ke5un2zd4q2 ай бұрын

    මගේ තාත්තා අම්මා ස්වාමියා ඇතුලු සහෝදරයින්ගේ සියලු ලෙඩ දුක් දුරු වේවා...

  • @SarojiniPushpa
    @SarojiniPushpaАй бұрын

    මේ පිරිතේබලයේන් මගේ තියේනමේ සියලු ලෙඩදුක්දුරැ නිරෝගි

  • @mohammadriyas3999
    @mohammadriyas39993 ай бұрын

    මෙම පිරිත් දෙසනාව සියලු ලොවැසියට පිහිටක්ම ලැබෙවා

  • @user-tg4px7hy8t
    @user-tg4px7hy8t24 күн бұрын

    මගේ සියලුම කක්කුම් හා රොග සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා ❤❤❤

  • @user-ke5un2zd4q
    @user-ke5un2zd4q2 ай бұрын

    මේ පිරිතේ ආනුභාවෙන් සියලු සතුන් නිදුක් වෙත්වා.....!!!! නීරෝගී වෙත්වා...!!! සුවපත් වේවා....!!!! සාධූ....!! සාධූ....!! සාධූ...!!

  • @thommaduraleela7148
    @thommaduraleela714812 күн бұрын

    මෙම පිරිත් ආනුබාවයෙන් මගේ සියලු ලෙඩ දුක් කරදර සුවපත්වේවා ඒවගේම දිලුම්ට තියෙන ලෙඩදුක් කරදර සුව වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g3 ай бұрын

    සාධු සාධු සාධු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට

  • @Ayubowan733

    @Ayubowan733

    3 ай бұрын

    🌷🌷🌷🌹🙏

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d2 ай бұрын

    මෙම පිරිත් බලයෙන් vishwaya සියලුම දෙනාගේ සතුන් ඇතුලු ලෝකවාසී සියලුම දෙනාටම පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏

  • @Ayubowan733

    @Ayubowan733

    2 ай бұрын

    🌹🌷🌷🌷🌹

  • @Mygame-br4gj
    @Mygame-br4gj2 ай бұрын

    මගේ මේ ඇගේ තිබෙන රොගය සුවවේවා සැම කෙනෙක් ගෙම ලෙඩ සුව වේවා සාදූ සාදූ සාදූ

  • @user-oc4yx7kv2e
    @user-oc4yx7kv2e21 күн бұрын

    මේ උතුම් පිරිත් බලයෙන් ඉරේෂා දමයන්තිගෙ හදවතෙ ඇති රෝගය සුව වේවා සාදු සාදු සාදු🙏🙏🙏

  • @susanthadissanayake4574
    @susanthadissanayake45742 ай бұрын

    මගෙ හා මගෙ පවුලේ සියලු දෙනාම නිදුක් නිරොගි වේවා තෙරුවන් සරනයි

  • @user-jk1mz3wq6p

    @user-jk1mz3wq6p

    Ай бұрын

    Pl bi

  • @rasanjaledesilva6129
    @rasanjaledesilva612912 күн бұрын

    මගේ වම් කිහිල්ලේ ඇති විශාල කුද්දැටිය සුව වේවා....! රුධිරය පිරිසිදු වේවා!

  • @sajeewaperera2034
    @sajeewaperera20342 ай бұрын

    මගේ සියලුම ලෙඩ දුක් සුවපත් වේවා! මේ උතුම්ම පින්බලයෙන් පිරිත් දේශනාවේත් විශේෂිත පාදාන්තය දක්වා සියලුම ලෙඩ දුක් දෝෂ සුවපත් වේවා මා හට බුදුසන්නයි දෙවි පිහිටයි මගේ පවුලේ සියලු දෙනාට බුදු සරණයි දෙවි පිහිටයි

  • @dhanukapremasiri5785
    @dhanukapremasiri57852 ай бұрын

    මගේ පුතාගේ හතිය ඉක්මනින් සුව වෙන්න මේ බුදු බනේන්.සාදු සාදු සාදු

  • @chandanimala5581
    @chandanimala55814 ай бұрын

    මගේ.ලෙඩදුක්සුවවි.මගේ.දරුවන්ටද..යහපතක්ම වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarekumare2567
    @kumarekumare25672 ай бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ මෙන්ම ලෝක වාසී සියලු සත්වයාගේ කායික මානසික සියලුම රෝග සුව පත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-gl4xm8qz4k
    @user-gl4xm8qz4k3 ай бұрын

    අනෙ මගේ දුව චනාලියාගෙ තියෙන ලෙඩ සුවපත් වෙවා සාදු සාදු සාදු

  • @dilupapatherana119
    @dilupapatherana119Ай бұрын

    මේ. පිරිත් අනු බාවයෙන් මගේ සරීරයේ තියෙන සියළුම ලෙඩ දුක් දුරු වේවා. උතුම් වූ නිරෝගී සම්පත් මට ලැ බේවා 🙏🙏🙏

  • @user-jx3vu8dz6d
    @user-jx3vu8dz6d2 ай бұрын

    මගේ පවුලේ සියලු දෙනාගේ ලෙඩ රෝග සුව වේවා 🙏🙏

  • @user-gj5er6bo1e
    @user-gj5er6bo1e3 ай бұрын

    මාගේ සහ මාගේ පවුලෙ සියලු දෙනාගෙ සියලු ලෙඩ රොග සුවවි යහපතක් ම වේවා මේ උතුම් පිරිතෙන්

  • @rasanjaledesilva6129
    @rasanjaledesilva61292 ай бұрын

    නිමක් නැති කැස්ස හොඳ වේවා

  • @niroshalakmalee395
    @niroshalakmalee395Ай бұрын

    මේ පිරිහ් ආනූබාව බලයෙන් මාගේ සියලුම වේඩනවන් සුවවේවා.මාගේ මහත්තයාගේ හිසේ සිට දෙපතුල දක්වා සියලු ලෙඩ රෝග දුරු වේවා.

  • @dilkumari4377
    @dilkumari43772 ай бұрын

    මගෙ සියලුම ලෙඩ රොග සුවපත් වෙව සඩු සඩු සඩු🙏🙏🙏🙏🙏🙏

  • @HanciGunawrdana
    @HanciGunawrdana2 ай бұрын

    මගේ දරැවන්ට නීරෝගීසුවයලැබේවා

  • @chathuchathu1657
    @chathuchathu16573 ай бұрын

    මගේ දණිස් අමාරැව සුව වේවා

  • @chaminihettiarachchi890
    @chaminihettiarachchi8902 ай бұрын

    මගේ අනද පුතාගෙ උන සනිප වේවා

  • @chandraperera2345
    @chandraperera23453 ай бұрын

    මා ගේ සිරුරේ සියලු රොගසුවවේවා

  • @user-wy8gg6xu6c
    @user-wy8gg6xu6c16 күн бұрын

    ලෝක,වාසී සියලු දෙනාගෙම ලෙඩ දුක් දුරු වේවා. නීදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @wijithagunawardana5843
    @wijithagunawardana5843Ай бұрын

    මගෙ දරුවන් ගෙ සියලු දෙනා ගෙ ලෙඩ රෝග දුරු වේවා බුදු සරනයි

  • @firstfirst7132
    @firstfirst71322 ай бұрын

    Sadu sadu sadu apae hamuduruwanae magae amma asanepan ennae ekmanen lada suwa vaewa magae puthagae duwata ekmanen lada suwa vaewa

  • @kanthiukathaliyanage2925
    @kanthiukathaliyanage2925Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @user-pw9vp1po3l
    @user-pw9vp1po3l4 ай бұрын

    ලෝකවාසි සියලුම දෙනා නිදුක් වෙවා නීරෝගි වෙත්වා සුවපත් වේවා🙏🙏🙏

  • @Ayubowan733

    @Ayubowan733

    4 ай бұрын

    Theruwan saranai !

  • @sheelaabeywickrama3330

    @sheelaabeywickrama3330

    Ай бұрын

    Sith thaul mage sithin ada dinaye sita Durbin durgu wee me pirith anubawayen nirantharayenma sathuta sanasilla labewa..! Siyalu robga peeda durenr duru wewa! Darmayatama sitha naburu wewa!

  • @p.asrangith1570
    @p.asrangith15703 ай бұрын

    සාදු සාදු සාදු

  • @dilaniganga3865
    @dilaniganga38652 ай бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @anomawalakulu3256
    @anomawalakulu32562 ай бұрын

    සියලු දෙන සුවපත් වෙව මගෙ ලෙඩ රොග සුව පත්වෙව

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se2 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ සහ ලෝවැසි සියලු රෝගීන්ගේ ලෙඩරෝග සුවපත් වේවා.

  • @nisansalajeewanthi8653
    @nisansalajeewanthi865317 күн бұрын

    මගෙතියෙන්නඋ ලෙඩ රොග සුව වෙිව මෙ පිරිතෙ බලයෙන් 🙏🙏🙏

  • @LalithKumara-md3gi
    @LalithKumara-md3gi29 күн бұрын

    ලලිත් කුමාර යන අයගේ සියලුරෝග සුව වේවා🙏🙏🙏🙏 උදරාබාදය සුවවේවා.මාරක රෝග වැලදෙන්න එපා🙏🙏 නිදුක් නීරෝගී දීර්ශායුශ වේවා🙏🙏🙏🙏

  • @MalMhanthi
    @MalMhanthi17 күн бұрын

    Mage සියලුම ලෙඩ සුව වේවා .ලෝක වැසි සියලුම දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා .sadu sadu sadu.

  • @smniluka1923
    @smniluka1923Ай бұрын

    සාදු සාදු ..මාගේ සියලු ලෙඩ දුක් දුරු වේවා

  • @malinithisser2322
    @malinithisser23223 ай бұрын

    මාගෙ ඩරුවන්ගෙ ලෙඩ ඩුක් ඩුරුවෙවා මෙ පිරිතෙ අනුබවයෙන් පවුලෙ සතුට සාමය උඩවෙව

  • @NelumLanka
    @NelumLanka3 ай бұрын

    සාධූ සාධූ සාධූ සියලු රෝගීන් නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා බුදුසරණ වේවා

  • @EmalshaDishani-ml5kf
    @EmalshaDishani-ml5kf3 ай бұрын

    මට ඇති වී තිබෙන සියලු ලෙඩ දුක් දුරු වී දියුණුව ම සැලසේවා නීරෝගී වේවා ,,,,

  • @EmalshaDishani-ml5kf

    @EmalshaDishani-ml5kf

    3 ай бұрын

    සාදු

  • @roshankumara1373
    @roshankumara13732 ай бұрын

    Mage අම්මාගේ සියලු ලෙඩ දුරු vee ඉක්මනින් සුව වේවා maage සහ පවුලේ සියලුම අයගේ ලෙඩ duk දුරු වේවා 🙏🙏🙏

  • @SamsungKalba-be2rc
    @SamsungKalba-be2rc11 күн бұрын

    මේ පීරීත බලයෙන් මට තීයෙන ලෙඩ සැමදෙයක් සුවවෙවා

  • @ramaniramani5551
    @ramaniramani55513 ай бұрын

    Sadu Sadu Sadu 🙏 🙏🙏🌼🌼🌼🌷🌷🌷🌷buddusarani.

  • @RathnaRanjani-bf7kq
    @RathnaRanjani-bf7kqАй бұрын

    මේ පිරිත් බලයෙන් මගේ දරුවට ඉක්මන් සුවය ලැබේවා. සාදු සාදු 🙏🙏🙏🙏

  • @priyangikapushpakumari6389
    @priyangikapushpakumari6389Ай бұрын

    සාදු සාදු සාදු 🙏 ඔබ වහන්සේගෙ මේ පිරිත් බලෙන් මගේ සරීරයෙ තියෙන සියලුම රෝග සුවපත් වේවා🙏🙏🙏🙏

  • @kamalavitharana3282
    @kamalavitharana32823 ай бұрын

    මෙ පිරිතෙ අනුහසින් මගෙ සිරුරෙ ඇති ලෙඩ රොග සුව වෙවා සැමටම සෙතක් සාන්තියක් වෙවා

  • @kamalavitharana7259
    @kamalavitharana725924 күн бұрын

    මෙම පිරිතේ ආනුබාවයෙන් මාගෙ සියලුම රොග සුවපත් වේවා !ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා!

  • @user-od3cm1cd1y
    @user-od3cm1cd1y4 ай бұрын

    මගේ සිත් පිඩා දුරු වි ජිවිතය ට සතුට සැනසුම නිදුක් නිරෝගිව ජිවත් වෙන්න ලැබේවා ..!යහපතක් ම වේවා...!මගේ විසා එකේ වැඩේ ඉක්මණට ම හරි ගිහින් ඉක්මණින් ම මට විදේස් ගත වෙන්න ලැබේවා ...! ලැබේවා ..! ලැබේවා ..!සාදු සාදු සාදු ..!🙏🙏🙏🙏🙏🙏

  • @Ayubowan733

    @Ayubowan733

    4 ай бұрын

    ඔබගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා!

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zcАй бұрын

    මේපිරිතේබලයෙන් අපගේ සියථම. දෙනාගේ. රෝග. සුවපත්. වේවා. සාදූ. සාදූ. සාදූ. 🎉🎉🎉

  • @chamakanireshthilakarathna851
    @chamakanireshthilakarathna8513 ай бұрын

    Mage sariraye thibena siyaluma දෝෂ ikmanimma suwa athata herewa.

  • @SamaSama-ob8lm
    @SamaSama-ob8lmАй бұрын

    🙏🌺🙏🌺🙏🌺 මගෙ ලෙඩ දුක්‌ සුව පත් වේවා බුදුසරණයි

  • @q8star-bu9kl
    @q8star-bu9kl3 ай бұрын

    මගෙ තියෙන අසනිප තත්වය සුවපත් වේවා 🙏🙏🙏

  • @sunitasunita9697
    @sunitasunita96973 ай бұрын

    මේ පිරිත් ආනුභාවයෙන් මාගෙ ලෙඩ අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷 🌷🌷🌷🌹🌹

  • @ApekshaSadamali-ny2fs
    @ApekshaSadamali-ny2fs3 ай бұрын

    මගේ පුතාගෙන් ලෙඩ සුව වෙවා

  • @suwarnasilisuwarna995
    @suwarnasilisuwarna995Ай бұрын

    සාදූ 🙏 සාදූ 🙏සාදූ 🙏 මේ පිරිතේ අනුභාවයෙන් මාගේ ශරිරයේ තිබෙන්නා වු සියලූ රෝග එසැනින් සුව වේවා සාදූ 🙏සාදූ 🙏සාදූ 🙏 එසැනින් සුව වේවා සාදූ 🙏සාදූ 🙏සාදූ 🙏 එසැනින් සුව වේවා සාදූ 🙏සාදූ 🙏සාදූ 🙏 තෙරුවන් සරනයි

  • @Ayubowan733

    @Ayubowan733

    Ай бұрын

    🙏🌷🌷🌷

  • @nadeekapriyadarshani4210
    @nadeekapriyadarshani42102 ай бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ සියලු ලෙඩ රෝග සුව වේවා සියලු ලෝක වාසීන්ගේ ලෙඩ රෝග සුව වේවා

  • @sumithfernando2643
    @sumithfernando26432 ай бұрын

    මගෙ ලෙඩෙ සුවව් අනිත් අයගේ ලෙඩත් සුව වේවා

  • @karunabolin8566
    @karunabolin85664 ай бұрын

    Sadu sadu sadu ape pinvat habudurovanta sadu sadu 💐🙏🏻❤️💐🙏🏻❤️🥀🌻🌼🌷⚘️

  • @Ayubowan733

    @Ayubowan733

    4 ай бұрын

    තෙරුවන් සරණයි !

  • @NirushaDilrukshi-ku6th
    @NirushaDilrukshi-ku6th2 ай бұрын

    Mage daruwage ha mage thibena siyaluma roga suwa path wewa budu saranai

  • @user-bf2ud6du7f
    @user-bf2ud6du7f3 ай бұрын

    අනෙ,මගෙ,ඔලුවෙ,අමරුව,සුවවෙවා,මෙ,පිරිත් දෙස්නෙ,බලයෙන් ,සාදු සාදු සාදු

  • @SarojiniPushpa
    @SarojiniPushpaАй бұрын

    සාදුසාදුබුදුසරණායි

  • @irakarajpat901
    @irakarajpat9013 ай бұрын

    මෙි පිරිත් බලයෙන් මගේ පවුලේ සියලු දෙනමටම සුව පත් වෙිවා බුදුසරණ

  • @MonikaPradipakumari-ii2zp
    @MonikaPradipakumari-ii2zpАй бұрын

    මගේ සියලු ලෙඩ දුක් දුරු වේවා ...බුදුසරණයි

  • @sunitasunita9697
    @sunitasunita96972 ай бұрын

    මේ පිරිත් ආනුභාවයෙන් මගෙ සරිරයෙ තියන ලෙඩ දුරුවේවා අපෙ හාමුදුරුවන්ට තෙරුන් සරනයි 🌷 සාධු` 🌷🌷 සාධු` 🌷🌷 සාධු` 🌷🌷

  • @mangalikagunawardhana3661
    @mangalikagunawardhana366129 күн бұрын

    Me pirithe anubawayen mage mahatthayage siyalu roga suwapath wewa

  • @user-bi8tw9vv6n
    @user-bi8tw9vv6n3 ай бұрын

    මගේ සියලු රෝග දුරුවේවා ..සියලු සත්වයො නීරෝගි වෙත්වා .සුවපත් වේවා ..බුදුසරණයි !

  • @user-fr5ws8cb5n
    @user-fr5ws8cb5n5 күн бұрын

    සාදූ සාදු සාදු 🙏🙏🙏🙏🙏ඔබ වහන්සේ ට උතුම් වූ බුද්ද දම්ම සංග යන රත්නයේ පිහිටෙන් මගේ ආදරනීය නොනා වෙන නිමාශී තියෙන්න වු ඇගේ තිබෙන්නාවු ලෙඩ රෝග වේදනාව න් සියලුම දෙවල් මේ පිරිතේ බලයෙන් අඩූ වේ වා..🙏🙏🙏🌏❤️

  • @h.l.malani.6278
    @h.l.malani.62782 ай бұрын

    වාසනාවන්ත සුබම සුබ දවසක් වෙිවා 🙏🙏🙏 අපේ පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @AbdullaMubarak-cp6qr
    @AbdullaMubarak-cp6qr6 күн бұрын

    සාදු සාදු සාදු මගෙ මේ සරිරේ විදනවා සුව කරන්න 🙏🙏🙏🙏🙏

  • @kusumarathnaseeli9283
    @kusumarathnaseeli92834 ай бұрын

    මටත් ඇති වී ඇති දනහිස අමාරු ඉවරයක් වී.සියලුම සත්වයෝම නීරෝගී සුවය ලැබේවා

  • @Ayubowan733

    @Ayubowan733

    4 ай бұрын

    🌹🌷🌷🌷🌷🙏

  • @ApsaraKaveesha-yp8iq
    @ApsaraKaveesha-yp8iqАй бұрын

    Me pirithe balen mage ලෙඩ duk සියල්ලම ikmninma hoda wewa!!!!! Husma ගැනීමට thibena අපහසු thawada ikmnin hodawewa .mage kuse sitina daruwada niduk wewa nirogi wewa!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dianta3234
    @dianta32343 ай бұрын

    Ma piritha anu bawan maga sariraye siyalu Lada roga suwa wawa sadu 🙏 sadu 🙏 sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @k.bsumithra8133
    @k.bsumithra81339 күн бұрын

    මේ උතුම් ආනූබාවයෙන් මගේ ලෙඩ ඉක්මනින් සුව වේවා.සාදු සාදු සාදූ.

  • @sunitasunita9697
    @sunitasunita96973 ай бұрын

    මාගේ ඇති ⁣ලෙඩ අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා සාධු` 🌷🌷 සාධු` 🌷🌷 සාධු` 🌷🌷

  • @pabodasomarathna4987
    @pabodasomarathna49877 күн бұрын

    මේ උතුම් පිරිතේ ආනුබවයෙන් මාගේ ගෙදර සියලු දෙනාගේ කායික මානසික රෝග සියල්ලම දුරු වී නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා! සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @madusankavijarathna6198
    @madusankavijarathna6198Ай бұрын

    මමත් අසනිපෙන් ඉන්නේ මගේ සියලූම රොග දුරුවෙලා නිරොගිමත්ව ජිවත් විමට මටත් පවූලෙ අයටත් වාසනාව උදා වෙනවා සාදු සාදු සාදු

  • @rasanjaledesilva6129

    @rasanjaledesilva6129

    27 күн бұрын

    ඔබට සුවය ලැබේවා

  • @chandanaupul6501
    @chandanaupul65012 ай бұрын

    මෙ පිරිතේ ආනුභාවයෙන් මාගේ මෙන්ම ලෝ වාසී සියලු සත්වයාගේ කායික මානසික සියලු රෝගාබාධ සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා

  • @priyanthapathirana2266
    @priyanthapathirana22663 ай бұрын

    මේ පිරිත් දේශනාවේ බලයෙන් මගේ හා මගේ පුතාගේ ත් ජනාගේත් සියලු රෝග නැ තිව් බලාපොරොත්තු ඉටුවේවා

  • @nandaninandani221
    @nandaninandani2213 ай бұрын

    මේ පිරිතේ ආනුබාවයෙන් මා සරීරයේ දැනට පවත්නා කොන්දේ හා උකුල් ඇටයේ ඇතිවී තිබෙනා වේදනාව දුරුවී නිවසේ කරනා අලුත් වැඩියාවන් කරගැනීම ට ශක්තිය දෛර්‍ර්‍ය ලැබේවා සාදූ සාදූ සාදූ.

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r3 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @user-mh1jb9su8z
    @user-mh1jb9su8z2 ай бұрын

    Mage hise thibens rogaya suwa weea siyalu loka wasiyo suwapath wewa ❤❤❤❤❤

  • @nilugamage8996
    @nilugamage899621 сағат бұрын

    මේ පිරිත් බලයෙන් මගේ ස්වාමිපුරුෂයගේ සමේ රෝගය සුව වේවා 🙏

  • @sisilinnona2474
    @sisilinnona24743 ай бұрын

    දව්පිහිටයි ස්ම්න්වහන්සට ❤❤❤❤❤

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c4 ай бұрын

    Theruwan sarani ape hamudurwane 🙏🙏🙏🙏🙏

  • @user-fi7oz7fc6q
    @user-fi7oz7fc6q2 күн бұрын

    මටමෙන් අන් හැමොටම ඇති ලෙඩඋුක් ඉක්මනින් සුවවේවා මේ පිරිත් බලයෙන්🙏🙏🙏

  • @user-lk4rl8cm1q
    @user-lk4rl8cm1q21 күн бұрын

    Mageada ciyaluma sathwayo niduk.nirogei suwapath wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix3 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණ යි

  • @kusumalathahendavitharana397
    @kusumalathahendavitharana3978 күн бұрын

    මේ උතුම් පිරිතේ ආනුභාවයෙන්මගේ දරුවන් ගේ කායික මානසික සුවයලැබ දරුවන් ගේසියලු පැතුම් ඉටුවේවා නිදුක් නීරෝගී සුව ලැබේවා

Келесі