Pirith | විශ්වයේ බලගතුම බුද්ධ මන්ත්‍රය | Most Powerful Chanting | Seth Pirith Sinhala

#buddhism #pirithdeshana#sethpirith#anaumpiritha #ruwanwelimahasewandanawa#relaxmind
Pirith | විශ්වයේ බලගතුම බුද්ධ මන්ත්‍රය | Most Powerful Chanting | Seth Pirith Sinhala
pirith jaya piritha | pirith | seth pirith
kavi | pirith chanting full | jaya piritha | thun suthraya | සෙත් පිරිත්| pirith sinhala |
pirith | maha piritha | bana| rathana suthraya | buddha | gatha | seth |
mora piritha, buddhist | ratana sutta | pansil | relax your mind | music for sleep| buddhism
sleeping music | healing music | meditation music | delta waves | budu bana
මහ පිරිත | පිරිත් දේශනා | pirith sinhala full | suthra | asmr | medicinebuddhamantra | healing
seevali piritha | pirith suthra | rathana suthraya | pirith suthra deshana
thun suthraya | rathana sutta | dahami desawana | sinhala pirith | pirith potha
rathana suthraya meaning | pirith chanting full | washi gurukam
Chanting is a very popular Buddhist ritualistic practice in every Buddhist traditions either Theravāda, Mahāyāna or Vajrayāna. It is the most popular and sacred practice among Buddhists. The Pali word for chanting is paritta'. The recitation of parittas is called 'paritta sajjhāyana. 'Sajjhāyana' means to recite with concentration. The commentators give a definition on paritta as follows. "Parisamantato tāyati rakkhatīti parittam" - That which safeguards and gives all around protection is called paritta.
It is believed that this word paritta is a created word from the Sanskrit word'paritrāna', which is derived from the root 'tra to protect. A Sanskrit Dictionary by Sir Monier Williams gives several meaning for 'paritrāna as rescue, preservation, deliverance from, protection or means of protection, and refuge.
For many reasons, Buddhist chanting is essentially connected with all life-events of Buddhists from birth to death and even after one's death.
So, what is the reason for its great popularity among the Buddhist followers around the world? Buddhists believe that the Buddha is the greatest protector for them and there is no any God or supernatural power greater than the Buddha.They only consider the Triple Gem and Bodhisattvas as their refuge. Therefore, Buddhists always believe that they can get blessings by chanting the qualities of the Triple Gem. In the Jaya Paritta, Buddha is venerated as one who is capableof averting all harm and danger. The BlessedOne, the Supreme Enlightened Buddha, possesses the power to bring happiness, wisdom, mindfulness, glory and victory. He is the possessor of endless virtues and merit, and is capable of averting all dangers".
The reason for this miraculous power is paritta-s are said to have been delivered by the Buddha establishing the "Wheel of Command" within ten hundred thousand world systems. If a Buddhist encounters with whatever bad luck such as illness, calamities, and disasters and so on, Pirít chanting is performed as a kind of therapy for him. Therefore, Pirit chanting is one of the common remedies utilized to counter-act the ill-effects caused by calamities and misfortunes.
May each and everyone and every sentient being be protected by the blessings of this protective chanting....!
pirith,seth pirith,seth pirith (සෙත් පිරිත්),පිරිත්,pirith sinhala,sabba papassa akaranam gatha,සෙත් පිරිත්,pirith deshana,pirith sinhala full,pirit,jaya piritha,පිරිත් දේශනා,kavi bana,seth pirith (සෙත් පිරිත්) mahamevnawa,bana,piritha,seth kavi,sethpirith,set pirith,thun suthraya,maha piritha,sath pirith,pireth,nawagraha santhiya,sinhala pirith,pirith desana

Пікірлер: 808

  • @nilushinilushi5707
    @nilushinilushi570717 күн бұрын

    උතුම් ගෞතම බුදුරජාණන්වහන්සේට මගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔මේ බුද්ධ මන්ත්‍රයේ අනුහසින් මගේ අම්මාට හිසේ සිට දෙපතුල දක්වා සියලු රෝග පීඩා දුරුවි නීරෝගී සුව දීර්ඝායුෂ ලැබී මගේ අම්මාට ජිවිතේ සතුටින් ඉන්න ආශිර්වාද ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka708010 сағат бұрын

    ❤මෙඋතුමී❤බුද්ධමන්තරෙ ❤බලෙන්❤ආපෙපවුලෙ❤සීයඵමදෙනාගෙ❤ගූ.ආපල❤දුරැවීසෙත❤සන්තීය,උදාවෙවා❤සාදු❤❤සාදු❤සාදු❤

  • @k.d.v.sasangani8862
    @k.d.v.sasangani8862Күн бұрын

    මගේ පවුලේ සියලුම දෙනාට තිබෙන්නාවු අපල වුපද්දව දුරුවේවා

  • @kamanikoswatta2318
    @kamanikoswatta231812 күн бұрын

    සියලුම ලෝ වැසියනට බුද්ධ ධම්ම සංඝ සරණයි පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏🙏🙏🙏

  • @user-dm3zf7tg8k
    @user-dm3zf7tg8k10 күн бұрын

    ලොව්තුරා සමිමා සමිබූදූ පියානන් වහන්සේට මගේ නමස්කාර්වේවා 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @lankacool6657
    @lankacool6657Күн бұрын

    මෙ බුද්ධ mantharaye අනුභවයෙන් mageth දරුවන්ගේ සියලුම බලාපොරොත්තු stawi සියලුම ලෙඩ duk සුව වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyankagunawardhana171
    @priyankagunawardhana17110 күн бұрын

    මෙම බුද්ධ මන්ත්‍ර යේ ආනුභාවයෙන් අනුහසින් මාගේද දරැවන්ගේද සියලුම ග්‍රහ අපල ලෙඩ රෝග දුරැවේවා🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @sujathaekanayake215

    @sujathaekanayake215

    Сағат бұрын

    🙏🙏🙏🌹🌹🌹

  • @isharaanjula8018
    @isharaanjula801815 күн бұрын

    සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වෙත්වා සුවපත් වේවා සාදු සාදු සාදු.සියලු සත්වයාට මාගේ බුදුරජාණන් වහන්සේගේ පිහිට ආරක්ශාව ලැබෙත්වා සාදු සාදු සාදු

  • @pushpamalkantipushpamalkan3654
    @pushpamalkantipushpamalkan3654Күн бұрын

    මගේ බුදු පියාණන් වහන්සේට නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @KulasiriUdumulla-qy2xv
    @KulasiriUdumulla-qy2xv5 күн бұрын

    ☸️☸️☸️☸️නවාරහාදී බුදුගුණ බලයෙන් සැමටම යහපතක්ම වේවා 🪔🪔🪔 🙏🙏🙏

  • @DammlkaSasith
    @DammlkaSasithКүн бұрын

    සියළු සත්වයෝ නිදුක් වෙත්වා.... නීරෝගි වෙත්වා.... සුවපත් වෙත්වා....!!!!!!

  • @leelaniweththasinghe3189
    @leelaniweththasinghe318929 күн бұрын

    මෙබුදු,මන්තරය සුවහසක් දුකින්,පිඩා විදින ලෝකවාසි,අහින්සක,ජනතාවට සහ අපේරටට⁣සෙත්වෙිවා❤🎉❤🎉

  • @malanimunasinghe2436
    @malanimunasinghe243619 күн бұрын

    පිරිත් දේශනාවේ අනුබාවෙයෙන් හෙටවෙනකො දරුවා ගැන අාරංචියක් ලැබෙන්න ඔන 🙏🙏🙏🙏🙏

  • @ssilva9447
    @ssilva944717 күн бұрын

    මේ පිරිත බලයෙන් මගේ පව්ලේ කරදුරු වේවා! මගේ මස්සිනා නිදහස් වේවා!( පගාව ඉල්ලුවහම සල්ලි නොදුන් නිසා බොරුචෝදනා දමලා හිරකරන් ඉන්න) මගේ සොයුරා ඉක්මනින් නිදහස් වේවා! පිච්චි පිච්චි ඉන්න මගේ පව්ලේ සතුට ලගා වේවා මේ පිරිතේ බලයෙන්. සාදාරන ඉටුවේවා!

  • @mahimaranasingha
    @mahimaranasingha7 күн бұрын

    බුද්ධ මන්ත්‍රයේ බලයෙන් මගේ දරුවා ඉක්මනින් සුවපත් වේවා

  • @user-lx3ez4mr1m
    @user-lx3ez4mr1m12 күн бұрын

    සාදු.සාදූ.සාදු.ඛුධිදානු.ඛාවයෙන්.මගෙ.ලෙඩදුක්.සුව.වෙවා

  • @user-mz4tc9hi6u
    @user-mz4tc9hi6u8 сағат бұрын

    🙏🙏🙏🙏🙏🙏මේ බුද්ද මන්ත්‍ර බලයෙන් මගේ දරුවෝ ඇතුළු සියළුම දෙනා සෙත ක්‌ වේවා බුදුසරණයි 🙏🙏🙏

  • @premajayalath7856
    @premajayalath785621 күн бұрын

    සියලු රට වැසියන්ට සෙතක් ශාන්තියක්වෙිිවා බෝවන රෝග දුරැවෙිවා ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගි වේවා සුව පත් වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandarakumari7202

    @chandarakumari7202

    19 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761Ай бұрын

    පුදුම මිහිරි අහන්න ආස උතුම් පිරිත් දේශනාවක් සියලුම උතුම් සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761Ай бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ඇතුළු සංඝ රත්නයට

  • @thusharasanjeew9386
    @thusharasanjeew938612 күн бұрын

    මේ විශ්වයේ පහලවූ සියලු බුදුන් වහන්සේ ලා ගේ ආනුභාවගේ බලයෙන් ද මේ විශ්වයේ පවතින්නාවූ සියලුම ශක්තින් මාහට ලැබේ වා මා යන්නාවූ මේ සත්‍ය ගමන ට මේ ,විශ්ව මාතාවගේ,විශ්ව ධාතුවේ .සියලු ශක්ති බල පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා ලෝක සත්වයට යහපත පිනිසම නිර්වචන අවබෝධය පිනිසද ධර්මාවබෝදය පිනිස මෙසියලු ශක්තින් පිහිට වේවා සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා නිවන් දකිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prithikadanushi
    @prithikadanushiАй бұрын

    මේ බුද්ධ ම්න්තරයෙ බලයෙන් රෝහල් ගත කරලා ඉන්න මගේ දනුෂ්ක අයියාට ඉක්මන් සුවය ලැබේවා..සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udarapradeep9207
    @udarapradeep920710 сағат бұрын

    මගේ මවට පියාට දරු තිදෙනාට සහෝදරයාට මට නෑදෑයින්ට යහපතක්ම වේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @sirya1237
    @sirya12378 күн бұрын

    මෙම බුද්ධ ධර්මයේන් සියලු දෙනාගේ පැතුම් ඉටුවෙවා🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා

  • @ShanikaDilrukshi-zc6hy
    @ShanikaDilrukshi-zc6hy9 күн бұрын

    Mage siyalu Parthana etuveva sadu sadu sadu❤❤❤❤

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka70803 сағат бұрын

    ❤සාදු❤සාදු❤සාදු❤

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bwАй бұрын

    මෙි බුද්ධ මන්තුුයේ බලයෙන් මාගේ දියුණුව ඉක්මනිමි සැලසේවා මාගෙ පුාර්ඵනාව අද දවසේම ඉටුවෙිවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AchiniChandima-fh7gx

    @AchiniChandima-fh7gx

    14 күн бұрын

    H

  • @pushpaperera3152
    @pushpaperera315215 күн бұрын

    මෙ බුද්ධ මන්තරය බලයෙන් මට තියන්න ලෙඩ සුව වේවා දිවුනුව සැලසෙවා

  • @hashaniwanniarachchi5351
    @hashaniwanniarachchi5351Ай бұрын

    මෙම බුද්ධ මන්තරයේ බලයෙන් මගේ අම්මාට නිරෝගී සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushajayamuni
    @anushajayamuniАй бұрын

    පිරිත් දේශනාවේ ආනුභාවයෙන් ඉක්මනින් මාගේ දරුවාගේ පාදයේ ආබාධය සුවවීමට පිහිටයි !!!

  • @danukadanukahimalsha4189
    @danukadanukahimalsha4189Ай бұрын

    🎉සැමට තෙරැවන් සරණයි.හැමගේ කරදර දුරැවි යහපත උදාවෙිවා...

  • @user-cp9de4wb4f
    @user-cp9de4wb4fАй бұрын

    උතුම් බුදුගුණ බලයට මාගේ නමස්කාරය වේවා෴නමෝ බුද්ධාය🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala860919 күн бұрын

    මෙි .උතුම් .පිරිතේ.ආනුභාව.බලයෙන් මගෙ .පුතා හට සහනයක් සැලසේවා .නමො ්.බුද්දාය .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ny3fn9bf3b

    @user-ny3fn9bf3b

    15 күн бұрын

    Ai puthata mokada dr

  • @gunawathimillawage6326
    @gunawathimillawage6326Ай бұрын

    මේ බුද්ධ පිරිතේ අනුභවයෙන් මාගෙ ශරීර ගත වූ ලෙඩ රෝග සුව වේවා මාගෙ දරුවන්ගේ ලෙඩ රෝග සුව වේවා සියලු සතුන් ලොව සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාධු සාධු සාධු

  • @jmcsulochana7442

    @jmcsulochana7442

    Ай бұрын

  • @thakshaladamayanthi6615
    @thakshaladamayanthi661510 сағат бұрын

    සාදු සාදු මේ පිරිත්බලයේ ආනුභාවයෙන් මගේ කුසේ සිටිනා දරුපැටියා නිදුක් නීරෝගී වේවා.මගේ අම්මගෙ සියලු ලෙඩරෝග සුවවේවා.🙏🙏🙏

  • @sabin422
    @sabin422Ай бұрын

    මෙම පිරිත් බලයෙන් මගේපවුල ආරක්ෂා කිරීමට මට පිහිට වෙන්න සාදු සාදු සාදු

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka24494 сағат бұрын

    මගේ දුව ගැබිණි මවක් ඇය සහ කුසේ සිටින දරුවා ආරක්ෂා කර දෙන මෙන් ඉල්ලා සිටිමි සාදු සාදු සාදු

  • @sanjanathinuri1966
    @sanjanathinuri1966Ай бұрын

    මේ බුද්ධ මන්ත්‍රයේ බලයන් මාගේ දියුණුව ඉක්මනින්ම සැලසේවා මාගේ මෑණියන් ඉක්මමනින් සුවපත් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9ocАй бұрын

    මෙම බුද්ධ මන්ත්‍රය බලයෙන් මාගේ ප්‍රශ්න දුරුවෙනවා පිංවත් ස්වාමින් වහන්සේට නමස්කාර වෙත්වා 🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🙏

  • @user-wq6mw9mq8l
    @user-wq6mw9mq8l24 күн бұрын

    Me බුද්ධ manthya balayan mage donita ස්ථිර රැකියාවක් labawa Sadu sadu sadu

  • @hirutharu9290
    @hirutharu929018 күн бұрын

    සාදු සාදු සාදු... සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා සාදු සාදු සාදු...

  • @udarapradeep9207
    @udarapradeep920710 сағат бұрын

    බුදු සරණින් සියලුම ප්‍රාර්ථනා ඉටු වේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammirenukarodrigo4982
    @dammirenukarodrigo49824 күн бұрын

    සියළුම සත්වයෝ සංසාර දුකෙන් ම්දේවා සුවපත් වේවා 🙏🙏🙏

  • @SreeLanka-gq5kj
    @SreeLanka-gq5kj28 күн бұрын

    🙏🙏🙏🙏🙏සියළුම දෙනාට තෙරුවන් සරණයි

  • @user-ke9pf5wj4v
    @user-ke9pf5wj4vАй бұрын

    මේ පිරිත් බලයේන් අපේ සියලුම කරදර දුරැ වි ඉක්මනින් මාගේ මවු රටට යන්න ලැබේවා සාදු සාදු සාදු 🙏❤

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9ocАй бұрын

    සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා සුවපත් සාදු සාදු සාදු සාදු 🙏🪷🙏🪷🙏🪷🪷🪷🪷🙏🙏🪷🙏🪷🪷🙏🪷🙏🪷

  • @user-bn1uz6tt9h
    @user-bn1uz6tt9h10 күн бұрын

    උතුමිතිලො ගුරු බුදුරජාණන් වහන්සේට නමස කාර් වේවා සාදු සාදු සාදු සාදු 🙏🌹🌷🌷💐🙏🙏🙏🙏🙏💐

  • @udenivijebandara9797
    @udenivijebandara9797Ай бұрын

    මට එන කරදර බාදක ඉවත්වේවා මේ ගාතා රත්නයේ ආනු බාවයෙන්

  • @user-vd4dk4kb4m
    @user-vd4dk4kb4mАй бұрын

    මෙම බුද්ද මන්traye බලයෙන් ගොඩක් කල් බලන් ඉන්න මගේ කිරි සිහිනය සැබෑ වේවා

  • @user-vd4dk4kb4m

    @user-vd4dk4kb4m

    Ай бұрын

    සාදු සාදු සාදු q🙏🙏🙏🙏🙏🙏🙏සියළුම බලා පොරොත්තු ඉස්ට වේවා මා මෙන් දරුවන් බලා පොරොත්තුවෙන් සිටින අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-jj3kt2mz7h

    @user-jj3kt2mz7h

    Ай бұрын

    ඔබගේ අදහස් ඉටු වේවා

  • @LAHIRURUKSHAN-tw2no

    @LAHIRURUKSHAN-tw2no

    6 күн бұрын

    Obath mageth kirishinya ituwewe

  • @shamaliewijekularatne6300
    @shamaliewijekularatne630024 күн бұрын

    ඹඛවහනසෙට නිදුක් ව නීරොගී ව තුනුරුවනෙ ආශිර්වාදයෙන් දීර්ඝායුෂ ලැඛෙවා ! තෙරුවණ් සරණයි! සාදු! සාදු! සාදු!

  • @DanushkaKavinda-ob7po
    @DanushkaKavinda-ob7poАй бұрын

    උතුම් වු බුදු ගුන බලයෙන් මා හට පිහිට වනු මැන බුදු රාජානනි මට ඉක්මනින් ලංකාවට යන්න මගේ ප්‍රශ්න සියල්ල විසඳා ගන්න මගේ සැමියා ලොතරැයි දිනුමක් ඉක්මනින් ඇදේවා මගේ දුක දැක මා හට පිහිටක් වනු මැනවි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamalinikawatte6848
    @shamalinikawatte6848Ай бұрын

    මේ බුද්ධ මන්තරයෙ බලයෙන් මටත් මගේ පවුලේ සියලුම දේනාටත් ලොකවාසි සියලුම දේනාටත් නිදුක් නිරොගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @DipikaUdayangani-eo5fo

    @DipikaUdayangani-eo5fo

    25 күн бұрын

    මෙම බුද්ධ මඅන්ත්‍රයෙන් බලයෙන් අපගෙ සියලු ප්‍රශ්න ඩුරු ව් යහපත්ක්ම වෙවා

  • @ishuishu966
    @ishuishu96624 күн бұрын

    සියලුම දෙනාට යහපතක්ම වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @SonaliPramudika

    @SonaliPramudika

    23 күн бұрын

    🙏❤️🙏

  • @Oshada427
    @Oshada42715 күн бұрын

    නාමෝ බුද්දාය 😊 ලොව වසන සියලුම දෙනා නිදුක් වේවා.නීරෝගී වේවා සුවපත් වෙත්වා .දුකින් මිදෙත් වා නිවන් ලබත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️🌎🌎🌎💘❤🙏 බුදු සරනය් 🙏🙏🙏

  • @KulasiriUdumulla-qy2xv

    @KulasiriUdumulla-qy2xv

    5 күн бұрын

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @SomaWeerasinhe-pb5ij
    @SomaWeerasinhe-pb5ij2 күн бұрын

    සියලු ලෝවැසියෝ මෙි පිරිත් බලයෙන්සුවපත්වේව⁣ා.....

  • @user-bi8tw9vv6n
    @user-bi8tw9vv6nКүн бұрын

    .මාගේ සියලු ග්‍රහ අපල උපද්‍රව දුරුවේවා 🙏🙏🙏

  • @omanmuscat8273
    @omanmuscat82733 күн бұрын

    බුදුසරනයි මෙම බුද්දමන්තරයේ ආනුභාවයෙන් මගේ පවුලේ සැමගේම ලෙඩදුක් දුරැවේවා

  • @nadeekahasantha3161
    @nadeekahasantha31615 күн бұрын

    🙏🙏🙏 සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා... නිරෝගී වෙත්වා.. තරහ නැත්තෝ වෙත්වා.... සුවපත් වෙත්වා...

  • @paliguna2819
    @paliguna2819Ай бұрын

    චිරාත් කාලයක් මාගේ බව්ද්ද දර්ශනය රැකවරණ වේවායි මාගේ ප්‍රාර්ථනයයි..

  • @sitharaperera2277
    @sitharaperera227728 күн бұрын

    මෙම බුද්ධ මන්ත්‍රයේ බල මහිමයෙන් මගේ රටට ඇතිවී තිබෙන අහිතකර බලපෑම් සියල්ලම දුරුවී රටට මෙන්ම සියලූම පුරවැසියන්හට සතුට සෞභාග්‍ය උදා වේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-uk7qu3xt9e
    @user-uk7qu3xt9e8 күн бұрын

    Lotura budu rajanan wahanseta mage namskaraya wewa 🙏🙏🙏

  • @shamaliewijekularatne6300
    @shamaliewijekularatne6300Ай бұрын

    සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවණ් සරණයි සාදු සාදු සාදු !

  • @sabin422
    @sabin42223 күн бұрын

    මෙම පිරිත් බලයෙන් මගේ ලෙඩ දූක් කරඳර සුව වේ වා සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි

  • @sandamalidahanayaka711
    @sandamalidahanayaka7115 күн бұрын

    සරත් කුමාර යන මගේ සැමියාගේ රස්සවට ඇති සතුරු උවදුරු ඇස්වහ කටවහා දෝස මෙම බුද්ද මන්ත්‍රයෙ අනුහසින් විෂ්ව මාතාවගේ අනුහසින් නැති වී රැකියාව දියුණුවෙන් දියුනුවට පත්වේවා තුණුරුවන් සරණ යි විෂ්ව මාතාව ට අනේක වාරයක් ස්තුති වේවා

  • @user-gg2dp8sy7u
    @user-gg2dp8sy7u3 күн бұрын

    මෙම බුද්ධ මන්තර බලයෙන් මගෙ දරු වන් ගෙද? රටේ සිටින සියලුම දරුවන්ගේ ද? සියලුම දෙනා ගෙ ලෙඩ දුක් සුව පත් වෙවා!🙏🙏🙏

  • @dumiduprageeth1147
    @dumiduprageeth1147Ай бұрын

    මේ විශ්වයේ බලයෙන්සියලු අපල දුරු වේවා සැමගේ සිත් සැනසේවා!

  • @anomanishanthi2010
    @anomanishanthi201029 күн бұрын

    උතුම් බුදුගුණ බලයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @KulasiriUdumulla-qy2xv

    @KulasiriUdumulla-qy2xv

    5 күн бұрын

    නවාරහාදී බුදුගුණ බලයෙන් සැමටම යහපතක්ම වේවා 👌👌👌☸️☸️☸️🙏🙏🙏

  • @kalyan.2929
    @kalyan.29295 күн бұрын

    මෙම බුද්ධ මන්ත්‍ර යේ ආනුභාවයෙන් අනුහසින් මගේ ද දරුවන්ගේත් සියලුම අපල ledaduk දුරු වේවා! සාදූ සාදූ සාදූ

  • @kwtkwt1023
    @kwtkwt102325 күн бұрын

    මේ.උතුමි.පීඊත්.බලයෙන්.මගේ.පුතාගෙ.රට.යන.ගමන.ඉක්මන්.කර.දෙන්න.බුදු.පියානනි.සාදු..සාදු..සාදු

  • @ExcitedCake-tv1tb
    @ExcitedCake-tv1tb23 күн бұрын

    මගේ දරුවන්ට මගේ නංගිටත් සෙතක් ශාන්තියක් යහපතක් යහපතක්ම වේවා සාදු සාදු සාදු

  • @KwAs-qx3hp
    @KwAs-qx3hp19 күн бұрын

    මෙම උතුම්. බුද්ධ මන්ත්‍ර යෙන්. විශ්වයේ. සිටින සියලුම. සත්වයෝ. නිදුක්. වෙවා. නීරෝගි. වේවා සුව පත්. වේවා. සියල්ලං. ගේ. සියලු. ප්‍රාර්තනා. ඒ කාන්තාවන්ට. ඉටුවෙවා🙏🙏🙏😂❤❤

  • @KwAs-qx3hp

    @KwAs-qx3hp

    19 күн бұрын

    55:52 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💥💥💥💥

  • @hemasirivardana512

    @hemasirivardana512

    16 күн бұрын

    🎉🎉🎉🎉🎉

  • @hemasirivardana512

    @hemasirivardana512

    14 күн бұрын

    උතුමි බුද්ධ රත්නයට මා ෙග් නමස්කාරය ෙවිවා

  • @sunitasunita9697
    @sunitasunita9697Ай бұрын

    මේ පිරිත් ආනුභාවයෙන් මගෙත් පවුලේ සියලුම දෙනාගෙ ලෙඩ අපල කරදර දුරුවේවා පවුලේ දිවුනුව ලැබේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` සාධු` 🌷🌷 සාධු` 🌷🌷 🌷🌷

  • @sunitasunita9697
    @sunitasunita96973 күн бұрын

    විශ්වයේ බුද්ධ මන්ත්‍රයෙ බලයෙන් මාගෙන් මහත්තයාගේ ලෙඩ අපල කරදර දුරුවේවා පවුලේ සියලුම දෙනාගෙ බලාපොරොත්තු ඉටුවේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷🌷 🌹🌹

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bwАй бұрын

    නිදුක් වෙත්වා ....නිරොගි වේත්වා... සුවපත් වෙිත්වා ...මාගේ සිතුමි පැතුම් ඉටුවෙිවා ..තෙරැවන් සරණයි .. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @saraththalagala4417
    @saraththalagala4417Ай бұрын

    මෙම පිරිත් බලයෙන් මාගෙ ප්‍රශ්න සියලල ව්සදෙවා...සාදු..සාදු සාදු

  • @wasanthasrimathi247
    @wasanthasrimathi247Ай бұрын

    මේ උතුම් බුද්ධ මන්ත්‍රයෙන් සියලු සත්වයො සුවපත් වේවා! මගෙ පව්ලෙ සියලු දෙනා සුවපත් වේවා! 🙏🙏🙏

  • @user-mw9xw2lx3m
    @user-mw9xw2lx3m25 күн бұрын

    සියලුම අය නිරොගි වෙවා 🙏🙏🙏🙏

  • @HalinaKodithuvakku
    @HalinaKodithuvakku21 сағат бұрын

    Me buddha manthare sathyanubhawabalayen mage darudedenatath mage mallitath mage ammatath family's. Samadenatath niduk. Nirogi. Suwayath. Siyalu. Yahapathath. Selasewa

  • @mallikaphilip1083
    @mallikaphilip1083Ай бұрын

    ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය ලැබේවා,🙏🙏🙏

  • @hemamalani1381
    @hemamalani1381Ай бұрын

    මාගේ මනස සන්සුන් වීමට මෙම බුද්ධ මන්ත්‍රය සත්‍යක්ම වේවා. මෙම බුද්ධ මන්ත්‍රයේ ආනුභාවයෙන් මගේ දරු දෙදෙනා සන්සුන් වේවා.ලොකුපුතාගේ මනස නිරවුල් වේවා.පුතාගේ දියුණුව සැලසීමට මෙම බලගතු බුද්ධ මන්ත්‍රය සත්‍යයක්ම වේවා.සාධූ සාධූ ...සාධූ..

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi959829 күн бұрын

    බුද්ධ මන්ත්‍ර යේ ආනුභාව යෙන් මාගේ දකුණු ඇල්ලේ රෝග සුව වේවා!!!

  • @chandaniabeydola1220
    @chandaniabeydola1220Ай бұрын

    මගෙ හිතේ තියෙන ගිනි සෙ ඇවිලෙන දුක දුරු වේවා sansuma ලැබේවා

  • @user-ci6jw8gs7h
    @user-ci6jw8gs7hАй бұрын

    මෙ බුද්ධ ම න්ත්‍රෙ බලෙන් මගේ ව්දෙශ් ගමන ඉක්මනින් සාර්ථක වෙවා🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g22 күн бұрын

    සියලු සත්වයන්ටම සෙත් වේවා මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු

  • @nadeekapriyadarshani4393
    @nadeekapriyadarshani439317 күн бұрын

    මගේ හිතේ තියෙන කරදර බාදකයක් මගේ නැති වෙවා

  • @user-vb1py3xp8t
    @user-vb1py3xp8tАй бұрын

    🙏🙏🙏niduk නිරෝගී සුවය ලැබේවා

  • @ahinsasewwandhi1050
    @ahinsasewwandhi10506 күн бұрын

    Mageth mage ahinsak daruwangeth thiyana siyaluma garha apala duru wiwa vishwa balayen sadu sadu sadu sadu sadu ❤❤❤❤❤❤❤❤

  • @ckpodda
    @ckpoddaАй бұрын

    මගේ පවුලෙ සියලු දෙනා ආරක්ෂා වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-jj6ez9lp8l
    @user-jj6ez9lp8lАй бұрын

    මේ පිරිත ආනුභාවයෙන් මගේ සියලු කරදර බාදක දුරුවී මා හට සෙතක් ශන්තියක් උදා වේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandaniabeydola1220
    @chandaniabeydola1220Ай бұрын

    මගෙ සියළු කරදර මගහැර බුද්ධ sakthiye බලයෙන් උවදුරු දුරු වේවා !!!

  • @MihinsaVidvank-go1wo
    @MihinsaVidvank-go1wo28 күн бұрын

    මෙ බිද්ද මන්තරෙ බලයෙන් මට ඉක්කමනින් එජන්සියෙන් කතකරන්න ඔනෙ රට යන්න සියලු දෙනගෙ කරදර ඉක්මනට ඉවරයක් වෙන්න ඔනෙ මෙ මන්තරයෙ බලයෙන් සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭

  • @karunawathidissanayake3724
    @karunawathidissanayake372422 күн бұрын

    අද මට රුපියල් කෝටි පහක් ලොතරැයි ටිකට් වාසනාවක් විශ්ව මාතාව මට ලබා දෙනවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️888❤️❤️❤️අනිවාර්යයෙන් එසේම වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🙏🙏🙏🙏

  • @WasalaSujeewa-lo5pk
    @WasalaSujeewa-lo5pkАй бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏 මගේ ප්‍රාථන ඉෂ්ට වේවා 🙏❤️

  • @user-ly9yh9oi5d

    @user-ly9yh9oi5d

    Ай бұрын

    ඔයා කෝහේද

  • @SachinShama-to3bs
    @SachinShama-to3bs25 күн бұрын

    මේ බුද්ධ මන්ත්‍රයේ බලයෙන් . මගේ පුතාට විටින් විට සිදු වෙන කරදර නඩුහබ වලින් ජයක්මවේවා

  • @indralalani-mq9rt
    @indralalani-mq9rtАй бұрын

    sadu sadu sadu 🙏🙏🙏maga පවුලේ සියලු danatama ආරක්ෂාව labawa

  • @tuhsharituhshari7422
    @tuhsharituhshari74227 күн бұрын

    විස්වා මතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 🙏🙏🙏🙏

  • @PradeepRohana-wn2lg
    @PradeepRohana-wn2lg9 күн бұрын

    මට සියලු සම්පත් ලෑබුණා සියලුදෙනා ගව්වරෙයෙන් සෙවණට කොට සෙතලාඛාගණ්ණඛුසරණයි

  • @maheshikaprasadine9933
    @maheshikaprasadine993311 күн бұрын

    අති උතුම් බුදුන් වහන්සේගෙ ආශිර්වාද යෙන් සියලූ රොඉග පීඩා දුරින් දුරු වී සෙත් සැලසේවා

  • @EnsaPattakkarayalage
    @EnsaPattakkarayalage12 күн бұрын

    මේ උතුම් භුද්ද බලෙන් මට මගෙ දෙපා වලින් පහසු වෙන් ඇවිද ගැනිමට හැකිවේවා!!

  • @ravindumaduhansa6280
    @ravindumaduhansa62804 сағат бұрын

    නමො බුද්ධාය 🙏🙏🙏

Келесі