ඔබේ හිතේ තියෙන පැතුම සුමන සමන් දෙවියන්ගෙන් මෙසේ ඉල්ලුවොත් නිසැකවම හරියනවා ඒකාන්තයි | Bana deshana

ඔබේ හිතේ තියෙන පැතුම සුමන සමන් දෙවියන්ගෙන් මෙසේ ඉල්ලුවොත් නිසැකවම හරියනවා ඒකාන්තයි | Bana deshana 2024 sinhala
#BuduSiritha #Bana #GaligamuweGnanadeepaThero2024 #SumanaSamanDewiyo #dharmadeshana #2024 #new #banasrilanka

Пікірлер: 404

  • @user-pe3td9yz2c
    @user-pe3td9yz2c2 ай бұрын

    පින්වත් ස්වාමින්වහන්ස, දෙව්ලොවින් අපට ලැබුණු සම්පතක් ඔබ වහන්සේ,මුල මැද අග එකලෙසම දහම් කරුණු කියාදෙමින් ඉතා මනහර ස්වරයෙන් දේශනා කරන විට පුදුම බුද්ධාලම්භන ප්‍රීතියක් ඇතිවෙන්නේ,බුදුන් වහන්සේ දම් දෙසන විට මොනතරම් මිහිරක් තිබෙන්න අතිද කියල මැවෙනවා පින්වත් ස්වාමින්වහන්ස! බණ අහන්න උමතුවක් දැනෙනවා,ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා!🙏🏻🙏🏻🙏🏻

  • @niranjajayasena4778

    @niranjajayasena4778

    2 ай бұрын

    🙏🙏🙏

  • @chamindasuga8273

    @chamindasuga8273

    2 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏​@@niranjajayasena4778

  • @DamayanthiMeghasooriya

    @DamayanthiMeghasooriya

    2 ай бұрын

    Uthum dahamak

  • @DamayanthiMeghasooriya

    @DamayanthiMeghasooriya

    2 ай бұрын

    Obawahanseta aneka pin

  • @slredking224

    @slredking224

    2 ай бұрын

    0❤ම්ල්ල්

  • @ramaniwicramadara9601
    @ramaniwicramadara96012 ай бұрын

    සාධු🙏🙏🙏🙏සාධු ඔබ වහන්සේට තෙරුවනේ සුවිසි ගුණ බලයේ පිහිට රැකවරණයෙන් නිදුක් නිරෝගි සුවපත් දීර්ඝායුෂ ලැබේවා කියා මුලු හදවතින්ම සතුටින් පතමි.

  • @relaxwithdarshi1528

    @relaxwithdarshi1528

    2 ай бұрын

    💐🙏🏻

  • @IndraniSomathilaka-ed1rm
    @IndraniSomathilaka-ed1rm2 ай бұрын

    ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා ! සාදු සාදු සාදු

  • @kanthi1038
    @kanthi10382 ай бұрын

    සැබෑ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! සමන් දෙවිඳු මම සැමදා නමඳිමි.

  • @LasanthaWikum

    @LasanthaWikum

    2 ай бұрын

    No by

  • @SuneethaGunarathna-fo2dx

    @SuneethaGunarathna-fo2dx

    Ай бұрын

    Sadu sadu sadu theruwan sarani

  • @user-hp7yl6du4y

    @user-hp7yl6du4y

    16 күн бұрын

    😮😮😅😅😅😅😅😮😮😅😊😅😅😅😅😅😅😮😅🎉😊😅🎉😂 by​@@LasanthaWikum

  • @lakmalmadhusanka-sx4ic

    @lakmalmadhusanka-sx4ic

    Күн бұрын

    Llllllllllllllllllllllllll​@@LasanthaWikum

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij2 ай бұрын

    Sadu sadu taruwan saranai pnwat අපගේ sowamn වහන්සේට මගේ නමස්කාර වේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @alexandrasten1735
    @alexandrasten173520 күн бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේ හට ද මෙම නාලිකාව ඇතුළු සියලු ම නාලිකාවන් හට ද අනෙක් සෑම සියලු ම දෙනාට ද උතුම් වූ ගැඹුරු දහම් කරුණු අවබෝධ කර ගැනීමට මෙම ධර්ම දානය ම හේතු වේවා..!වාසනා වේවා..!සාදූ සාදූ සාදූ..!ඔබ සියලු දෙනාට ම තෙරුවන් සරණයි!

  • @tharindumadushanka7466
    @tharindumadushanka74662 ай бұрын

    ආර්ය ශ්‍රාවක මහේශාක්‍ය සුමන සමන් දෙව් රජාණන්වහන්සේ හට මාගේ උත්තමාංග නමස්කාරයම වේවා!!!! උතුම් සංඝරත්නය හට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @wasanthinayana2327
    @wasanthinayana23272 ай бұрын

    සාදු ....සාදු ....සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් නිර්වාණ සම්පත්තියම ලැබේවා

  • @relaxwithdarshi1528

    @relaxwithdarshi1528

    2 ай бұрын

    💐🙏🏻

  • @user-wd9nc6cg2s
    @user-wd9nc6cg2sАй бұрын

    අපි හරිම වාසන්නාවන්ත පිරිසක්....හැමදේටම වැඩිය සබරගමුවෙත් ඉපදිලා....අපි හෙට යනව අපේ හාමුදුරුවනේ මගේ බුදුපියාණන්වහන්සේගේ රන්වන් රන් සිරිපතුල වන්දනාමාන කරගන්න....හැමෝටම යහපතක්ම උදා වේවා...ඔබ වහන්සේට තෙරුවන් සරණයි ...නිදුක් නීරෝගීභාවයම ලැබේවා ...

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm96892 ай бұрын

    සාදු සාදු සාදු උතුම් ධර්ම දේශනාවක් දෙසනා කර පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @user-rf5ts3cd2g
    @user-rf5ts3cd2g2 ай бұрын

    තෙරැවන් සරණයි අපේ නාහිමියන් වහන්සේ ඔබ වහන්සේ ගෙ බණ ආහන්න මම ගොඩක් ආසයි බුදු රජාණන් වහන්සේ ගෙ ඉස්සර ඩර්මය ගැනනෙ ඔබ වහන්ස කියන්නෙ මං මාගෙ ජිවිතය ගොඩක් වැරදි හදා ගත්තෙ ඔබ වහන්සේ ⁣ගෙ බනආහලා ඔබ වහන්සේ ට දිර්ග අයුශ ලැබුවා

  • @chamiladeshani9343
    @chamiladeshani9343Ай бұрын

    ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @sandamaliwasana3631
    @sandamaliwasana36312 ай бұрын

    තෙරුවන් සරණයි !!! පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏❤️❤️❤️🌸🌸🌸

  • @user-kw6hn8zg7t
    @user-kw6hn8zg7t2 ай бұрын

    අපගේ කල්‍යාන මිත්‍ර ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා මටත් සසරින් එතෙර වීමට එ පින අනුමොදන් 🙏🙏වේවා!!!!සාදු සාදු සාදු!!!!!!!!!!තෙරැවන් සරණයි!!!

  • @ireshamendis321
    @ireshamendis3212 ай бұрын

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු !!!

  • @ravisanjiwa1505
    @ravisanjiwa15052 ай бұрын

    ජනතාවගේ පිනට උපන් අපේ අති ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය හිමිවෙිිවා .🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @champikapriyangani4161
    @champikapriyangani41612 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanitearesag8767
    @gayanitearesag87672 ай бұрын

    සාදු සාදු සාදු අපට මෙම ධර්ම දේශනා කියලා දෙන ඔබ වාහන්සෙට නිදුක් නිරෝගි සුවය ලැබෙත්වා. තව තවත් ධර්ම දේශනා අසන්නට ලැබෙත්වා

  • @persigabriel879

    @persigabriel879

    2 ай бұрын

    ❤🎉

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578Ай бұрын

    🙏🙏🙏සාධු සාධු සාධු ඕකාස වන්දාමි භන්තේ ඔකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඔකාස ඛමාමි භන්තේ 🙏🙏🙏සාධු සාධු සාධු අවසරයි ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මම වන්දනා කරමි 🙏🙏🙏සාධු සාධු සාධු මාගේ තිදොරින් යම් ප්‍රමාද දෝෂයක් වුයේ නම් සමාවන සේක්වා 🙏🙏🙏සාධු සාධු සාධු දෙන්න්නාවුද තෙවනුවද සමාවන සේක්වා 🙏🙏🙏සාධු සාධු සාධු

  • @thusitharathnayaka2982
    @thusitharathnayaka29822 ай бұрын

    සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී භාවය ලබේවා!!

  • @thanujasamanthi4868
    @thanujasamanthi48682 ай бұрын

    🙏🙏🙏🌹🌹🌷🌷🌸🌸🌼🙏🌹🌹🙏🙏🙏 සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @jayanthimallika6057
    @jayanthimallika60572 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි ගෞරවණිය පින්වත් ස්වාමිපාදයණන් වහන්සේට 🙏🌼

  • @deshapriya.asanka119
    @deshapriya.asanka11921 күн бұрын

    සාදු සාදු සාදු බුද්ද දම්ම සන්ඝ රතනයෙ ආරක්ෂාවයි පිහිටයි ලැබේවා සාන්ත දෙසප්පියටත් උපෙක්ෂා සදමාලිටත් නෙතුමිනි සිනහර දුවටත් පහන්දි දුව යුවනි දුවටත් නෙත්රු අබිසෙක් පුතාටත් අම්මාටත් මල්ලිටත් පවුලෙ සියලුම දෙනාට උතුම් බුද්ද සාවකයන්ගෙ අනූබාවයෙන් සක්තියෙන් සියලුම කෙලෙස් දුරුවේවා නිදුක් නීරොගි සුවයක්ම ලැබේවා යහපතක්ම උදාවේවා තිව්ඩ රත්නයෙ පිහිටයි ආරක්ෂාවයි සී සුමන සමන් දෙවිපිහිටයි ලැබේවා මේ පින් අනුමොදන් වේවා සාදු සාදු සාදු බුදු සරණයි දෙවිපිහිටයි 🌺🌺🌺🙏🙏🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht2 ай бұрын

    උතුම් සුවාමීන් වහන්සේලාට නමස්කාර වේවා සාධු` සාධු` සාධු` ධර්මය දේශනා කරන පින්වත් සුවාමීන් වහන්සේට බුදු සරණයි

  • @renukamalkaanthi7481
    @renukamalkaanthi748129 күн бұрын

    දෑසට කදුලු එන මේ උතුම් බණ පද අප හට දේශනා කල ඔබවහන්සේට නිවන් දොරටු විවර වේවා.. මේ ධර්ම දානයේ මා ලබාගන්නා යම් කුසලක් වේනම් මාගේ අම්මා නිදුක් වේවා නීරෝගී වේවා මගේ දරුවන් නිදුක් නීරෝගී වේවා.. සියලු ලෝ සතුන් සියල්ලන්ටම පින්වත් සිත් පහල වේවා

  • @user-wd2cd8bq1q
    @user-wd2cd8bq1q2 ай бұрын

    Sadu sadu sadu ape පින්වත් suwamin wahnseta නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwankumara8294
    @nuwankumara8294Ай бұрын

    පිංවත් සෝවාන් මාර්ගපලලාභී අති උතුම් ශ්‍රී සුමන සමන් දෙවියරාජෝත්තමයානන්ගේ පිහිටින් උතුම් දෙදෙව් ලොවට අදිපති සක්‍ර දෙවියන්ගේද සතර වරම් දෙවියන්ගේද පිහිටෙන් ආර්‍ය් මහා සංඝ රත්නයේ පිහිටෙන් මගේ රටේ සියලුම දෙනා ආරක්ෂා වෙත්වා....!!

  • @KasunRajitha-oq1vu

    @KasunRajitha-oq1vu

    Ай бұрын

    Hi ❤😅

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi99342 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 සුමන සමන් දෙවි පිහිටයි ලෝක වාසී සැමටත් අප ස්වමින්වහන්සෙලාටද 🙏🙏🙏 අප ගෞරවනීය ස්වමින්වහන්සට දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏💐💐💐

  • @rameahkw1462
    @rameahkw14622 ай бұрын

    බුදුසරණයි. ස්වාමින්. වහන්ස්ට.. නිදුක්. නිරෝගී සුව. දීර්ගායු. සම්පත්. ලැබේවා. ඔබ. වහන්සේට. මගේ. උතුම්. නමස්කාරය වේවා සාදු. සාදු. සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bakmalidimuthu7459
    @bakmalidimuthu74592 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..🙏🙏🙏

  • @AnomaMalkanthi-vi4vs
    @AnomaMalkanthi-vi4vs2 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේට බුදු සරනයි මෙම බන අහන්න සැලැස්සුවට විස්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @wimaladissanayaka8004

    @wimaladissanayaka8004

    2 ай бұрын

    සාධු සාධු සාධු මගේ නමස්කාරය වේවා 1🙏🙏🙏🙏🙏🙏🙏

  • @tjmartin1431
    @tjmartin14312 ай бұрын

    Sadu sadu sadu Pinwantha oba wahansayta therunuwan sarenaie sadu sadu sadu

  • @user-zz5uk5mx3m
    @user-zz5uk5mx3m2 ай бұрын

    ඔබ වහන්සේ ට ගොඩක් පින් සුගතියෙම ඉපදෙවා!!!🙏🙏🙏🌹🌹🌹

  • @relaxwithdarshi1528

    @relaxwithdarshi1528

    2 ай бұрын

    💐🙏🏻

  • @sapalikasapalika5002
    @sapalikasapalika5002Ай бұрын

    සාදු 🙏🌹🙏🌹🙏🌹 සාදු 🙏🌹🙏🌹🙏🌹 සාදු 🙏🌹🙏🌹🙏🌹 සුමන සමන් දෙවියන් වහන්සේගේ පිහිටෙන් මටත් උතුම් ශ්‍රි පාදය වන්දනා කරන්න හේතු වාසනාව ලැබේවා 🙏🙏🙏🙏

  • @amilraj1019
    @amilraj10192 ай бұрын

    Theruwansaranai ape hamuduruwanta, deergayu wewa

  • @ruwanthikaruwanthika7747
    @ruwanthikaruwanthika77472 ай бұрын

    ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධ ය පිනිස මේ ධර්මය දේශනා කරන පින හේතූ වාසනා වේවා!

  • @SumanaKumari-fs9uq

    @SumanaKumari-fs9uq

    2 ай бұрын

    😮😮

  • @relaxwithdarshi1528

    @relaxwithdarshi1528

    2 ай бұрын

    💐🙏🏻

  • @SangeethShan-td8si
    @SangeethShan-td8si2 ай бұрын

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා .

  • @user-ci1nn7ue6k
    @user-ci1nn7ue6k2 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගිබාවය ලැබේවා 🙏🙏🙏 ඔබ වහන්සේ දේශනා කරන උතුම් බණ පද අසන්නත් අප බොහෝ සේ පින් කරලා තියෙනවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 අප තථාගත ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෝක සත්වයා වෙනුවෙන් දේශනා කල ධර්මය ඔබ වහන්සේ එලෙසින්ම අප හට අසන්නට දේශනා කරන ඒ පිනෙන් ඔබ වහන්සේට මේ ආත්මයේදීම උතුම් මගඵල ලැබේවා! ලැබේවා!! ලැබේවා!!! 🙏🙏🙏

  • @kusumachandralatha4218
    @kusumachandralatha42182 ай бұрын

    ObawHanse apta pinkethk bohokal නිදුක් නිරෝගී සුව wadawasannatamepin hethuwewa theruwan saranay

  • @sdsd5778
    @sdsd57782 ай бұрын

    Oba wahanseta neerogi suwayama labewa.

  • @chandrarathnayaka8781
    @chandrarathnayaka8781Ай бұрын

    සාදු ..සාදු ..සාදු .....අපේ පින්වත් ...ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා ..නිවන් දොරටු විවර වේවා ...🙏🙏🙏

  • @chandindisanayaka742
    @chandindisanayaka74217 күн бұрын

    ඔබවහන්සේට තෙරුවන් සරනයි තවත් දීර්ඝකාලයක් සද්ධර්මය දේශනා කරන්න නිරෝගි සම්පත දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @user-yg7hc1cj7o
    @user-yg7hc1cj7o2 ай бұрын

    තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේට ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-hv4sj5jv4c
    @user-hv4sj5jv4c2 ай бұрын

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි

  • @shiromanipeiris6297
    @shiromanipeiris6297Ай бұрын

    සුමන සමන් ⁣ද්ව්‍ය රාජ්‍යයෝත්මයාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා!!!🙏🙏🙏 කිසිම කෙනෙකුට නපුරක් නොකරන කරැණාව දස දෙසටම පතුරවන සුමන සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව මා ඇතුලු මගේ පවුලේ සියලුම දෙනාටත් මුලු මහත්.ලංකාවාසි සියල්ලෝටම ලැබේවා! වෙන්නට යන්නාවු සියලු උවදුරැ වලින් මෙි ලංකා ද්විප්‍ය ආරක්ෂා වෙිවා!!!

  • @maleedesilva6061
    @maleedesilva6061Ай бұрын

    ගොඩක්ම වටිනා ධර්ම දේශනය ලබාදුන් ඔබ වහන්සේට බොහොම පින්..බුදු සරනයි🙏🙏🙏

  • @Skgamage-we6bx
    @Skgamage-we6bx10 күн бұрын

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @h.kdayarathne3488
    @h.kdayarathne34882 ай бұрын

    උතුම් තෙරුවන්ගේ ගුණ බලය නිරන්තරයෙන් ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේ te නිදුක් නිරෝගී සුවය ලැබේවා .sadu sadu sadu .

  • @user-zs6ex1ov1l
    @user-zs6ex1ov1lАй бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස තෙරැවන් සරණයි

  • @user-qt9dl8mi1e
    @user-qt9dl8mi1e2 ай бұрын

    💙🩵🌸🌸🌹🌹🌺🌺🌸🌸🌿🪻🪻🙏🙏budu saranai uthum sumana saman deviyange pihitai!!! Api siyalu denatamat uthum galigamuwe gnanadeepa suwamin wahanseta niduk nirogi wewa saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu!!!🙏🙏🪻🪻🌿🌸🌸🌺🌺🌹🌹🌸🌸🩵💙

  • @jayamanikeaththanayake3440
    @jayamanikeaththanayake34402 ай бұрын

    සාදු ! සාදු ! සාදු !🙏🙏🙏

  • @alexandrasten1735
    @alexandrasten173520 күн бұрын

    ඔබ වහන්සේ ඇතුළු සෑම සියලු ම ස්වාමීන් වහන්සේලා හට ද තව තවත් මෙම උතුම් වූ බුද්ධ ශාසනය තුල චිරාත් කාලයක් වැඩ වාසය කිරීම පිණිස ම මෙම ධර්ම දානය ඇතුළු ව සියලු ධර්ම දානයන් ම හේතු වේවා..!වාසනා වේවා..!සාදූ සාදූ සාදූ..!

  • @joyjoseph3856
    @joyjoseph3856Ай бұрын

    මෙවැනි උතුම් බුදු බණ ඇසීමට අපට තව තවත් ඔබ වහන්සේ වැනි දිවිය පුත්‍රයෝ මේ පොළොව තලයේ බිහිවේවා සෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා

  • @sapalikasapalika5002
    @sapalikasapalika5002Ай бұрын

    මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ පිනේන් මටත් ඉක්මන් භවයක උතුම් නිවන් මග ලැබ්මට හෙතු වාසනාව ලැබේවා 🇰🇼🇰🇼

  • @gangaappuwa7795
    @gangaappuwa77952 ай бұрын

    Sadu sadu sadu budusaranai dewi pihitai teruwan saranai mage ratata 🙏🙏🙏🇱🇰

  • @ramyachitrani1506

    @ramyachitrani1506

    25 күн бұрын

    Sadhu..sadhu..sadhu...

  • @latha4932
    @latha4932Ай бұрын

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻පින්වත් ස්වාමින් වහන්සේගේසුමිහිරි ධර්ම දේශනාව අපටත් නිවන් දොරටුවක් වේවා සත්පුරැෂ කල්යාණ මිතුයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹

  • @Malak-hn1vr
    @Malak-hn1vr2 ай бұрын

    අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණය කරා යෑමට මේ පෙන් හේතුවාසනාවේවා! වේවා! වේවා සම්මා සම්බුදු සරණයි

  • @relaxwithdarshi1528

    @relaxwithdarshi1528

    2 ай бұрын

    💐🙏🏻

  • @KarunaPerera-cn6kn

    @KarunaPerera-cn6kn

    Ай бұрын

    සා ධුසාධු

  • @renukajayalath867

    @renukajayalath867

    Ай бұрын

    Sadu sadu sadu

  • @dasanayaka5556

    @dasanayaka5556

    Ай бұрын

    @@renukajayalath867 සාදු සාදු!!!

  • @dasanayaka5556

    @dasanayaka5556

    Ай бұрын

    .

  • @noonmoon7831
    @noonmoon78312 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් අපේ ස්වාමීන් වහන්සේට..🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee21082 ай бұрын

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @samanthalekamge2995
    @samanthalekamge2995Ай бұрын

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon993421 күн бұрын

    සාදූ ,සාදූ ,සාදූ , 🙏🙏🙏 නොදන්නා දේවල් ගොඩාක් බණ අසලා දැනගත්තා .teruwan සරණයි හාමුදුරුවනේ .🙏

  • @tharangajayasundara7745
    @tharangajayasundara7745Ай бұрын

    🙏🙏🙏තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්සේට උතුම් දලදා සමිදු පිහිට ආරක්ෂාවයි 🙏සම්මා සම්බුදු සරනයි !🙏🙏🙏

  • @user-ym2of5oi7p
    @user-ym2of5oi7pАй бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වීමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @rathanapalarathanapala3227
    @rathanapalarathanapala32272 ай бұрын

    තෙරුවන් සරනයි පන්වත් ස්වාමීන් වහන්ස 🙏

  • @shalanaperera2148
    @shalanaperera21482 ай бұрын

    Sadu.....sadu....sadu...

  • @chandrasirirupasinghe1429
    @chandrasirirupasinghe142915 күн бұрын

    මම සරණ ගිය මහා කාරුණික බුදුරජාන්වහන්සෙගෙ , ළය මඩලෙන් උපන් වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයට නමස්කාරය කරමින් , අපගෙ සත්පුරුෂ කල්‍යාණම්ත්‍රයන්වහන්සෙට , මාගෙ නමස්කාරයත් ස්තුති උපහාර පූජාවත් වෙවා !!!🙏

  • @DeepaniDeSilva-ke7yq
    @DeepaniDeSilva-ke7yqАй бұрын

    ගරුතර ස්වාමීන් වහන්සේට මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏නිදුක්වේවා නිරෝගි වේවා තුනූරුවන්සරන යි

  • @samanthalekamge2995
    @samanthalekamge2995Күн бұрын

    තෙරැවන්සරනයි අපේ හාමුදුරැවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikaherath7022
    @mallikaherath70222 ай бұрын

    Pinwath Swameen Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa!! Namaskara wewa!! Namaskara wewa.!!! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏

  • @pathminigunarathne4811
    @pathminigunarathne4811Ай бұрын

    උපසිරැසි දාන එක ගොඩක් වටිනවා 🙏🙏🙏

  • @wijayanandana1890
    @wijayanandana18902 ай бұрын

    පින් වත් ස්වාමීන් වහන්ස නිදුක් නීරෝගී සුව පත් වේවා 🙏🙏🙏

  • @relaxwithdarshi1528

    @relaxwithdarshi1528

    2 ай бұрын

    💐🙏🏻

  • @premalalthilakasiri9683
    @premalalthilakasiri96832 ай бұрын

    සුමන සමන් දෙවියන්ට මාගේ නමස්කාරය වේවා

  • @sitharamayomie678
    @sitharamayomie6782 ай бұрын

    ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dorasony6666
    @dorasony66663 күн бұрын

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @user-dq5pk4ns9l
    @user-dq5pk4ns9lАй бұрын

    ඔබ වහන්සේ මතු බුදු වෙන්න ඕනේ මේ වගේ ධර්ම දේශනා කරලා සිත් තැවුලෙන් ඉන්න අයගෙ සිතට සැනසීමක් ලබා දුන්නු ඔබ වහන්සේට අනෙකුත් වාරයක් පින් අයිති වේවා වේවා අනෙකුත් වාරයක් ඔබ වහන්සේ මතු බුදු වෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @shiransuranjith9491

    @shiransuranjith9491

    Ай бұрын

    ඒසෙම වෙවා

  • @shiransuranjith9491

    @shiransuranjith9491

    Ай бұрын

    නමොබුද්දාය

  • @thilakasirithilak9878
    @thilakasirithilak98782 ай бұрын

    🙏💐🙏💐🙏💐සාධු සාධු සාධු පන්වත් අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස් කාරය වේවා 🙏🙏🙏

  • @srimathisamaranayake
    @srimathisamaranayake26 күн бұрын

    සාදු🙏 සාදු🙏සාදු🙏🌼🌼🌼උත්තමිි මියුගුණ සැරජුං ද නාගදිප නාග විහරෙයත් මගේසමිිබුදු පියානන්වහනසේගේ උතුමිි සිරිපා පියුමිි පිහිටි ංශිුපාදස්ථානයත් සැදැ සිතින් මනසින් දකිමින් වන්දනා කරමි ගෙීරවනිය අපේ ස්වාමින් වහන්සෙට මෙි සියලු පිං පුුර්ථනිිය බෝධියකින් නිවන් දකින්නට හේතුවෙිිවා සාදු🙏🌷සාදු🌷 සාදු🌷 අප සැමටඋතුමිි ධර්මය අවබෝදය කරගැනිමට හකි වෙිිවා සාදු🙏🙏🙏🌼🌼🌼❤🎉

  • @asokawitharana6192
    @asokawitharana61922 ай бұрын

    Theruwan saranai 🙏🙏🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf2 ай бұрын

    පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa sadu sadu sadu

  • @yesansakemsandi2203
    @yesansakemsandi22032 ай бұрын

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @indikaperera2730
    @indikaperera27302 ай бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @rosebowala8547
    @rosebowala85472 ай бұрын

    Sadoo sadoo sadoo theruwan saranai pinwath swamindrayanwahansa Saman devidunge rakawaranaya labewa oba wahase athulu maha Sangarathnayata

  • @wimaladissanayaka8004
    @wimaladissanayaka80042 ай бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @user-us1yd8en2h
    @user-us1yd8en2h2 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @tanujaww7955
    @tanujaww79552 ай бұрын

    සුමන සමන් දෙවි පිහිට...

  • @AhinsaPriyangani
    @AhinsaPriyangani20 күн бұрын

    ගෞරව නිය අපෙ හමුදුරුවනෙ ඔබ වහන්සෙට උතුම් නිවනම ලබගෙන නිවන් දකින්ඩ මෙ නින් වසනවක් වෙවා

  • @dumithkumara4027
    @dumithkumara40272 ай бұрын

    උතුම් ස්වාමින් වහන්සේගේ න් බණ පද යක් අසන්න තරම් අපි මහා පින් වන් තමයි සාදු සාදු සාදු

  • @amarawathiwellappulige3355
    @amarawathiwellappulige33552 ай бұрын

    Niduk neerogi wewa deergayuwewa .Teruwansaranai siyaludevipihitai.

  • @siriyasiriya5849
    @siriyasiriya58492 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @visakadisanayake8484
    @visakadisanayake8484Ай бұрын

    ඔබ වහන්සේට උතුම් වු චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේ‍වා ...🙏🙏🙏

  • @RanalaniAr-mg3lb
    @RanalaniAr-mg3lb2 ай бұрын

    Sre sumana saman deviuange pohetan mage niwase etere wada teka ekmanin නිමා kara ganima ta ලැබේවා

  • @kulanis2266
    @kulanis22662 ай бұрын

    Sadu 🙏🌹 sadu 🙏🙏🌹 saadu 🙏🙏🙏🌹 apagee Buddha puthrayanan wahanseeta margee namaskaraya veewa!!! 🙏🌹🙏🙏🌹🙏🙏🙏🌹💕

  • @LraPodimenike
    @LraPodimenike2 ай бұрын

    තෙරුව්න්.....සරනයි..සාදු ..........

  • @chithrawikkramashinhalage3052
    @chithrawikkramashinhalage3052Ай бұрын

    ඔබවහන්සේට තව තවත් ධර්ම දේශනාව කිරීමට උතුම් ධර්ම සිතුවිලි පහල වී එය දේශනා කිරීමට ශක්තිය ලැබේවා 🙏 චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා !🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @CoolLanka-hc4xe
    @CoolLanka-hc4xe2 ай бұрын

    Theruwan saranai ape hamuduruwane me pinama oba වහන්සේ ta hethu waasa වේවා darma desabawa godak watinawaa budusaranai budusaranai budusaranai 🙏🙏🙏

  • @SupunSankalpa-mb5mw
    @SupunSankalpa-mb5mw19 күн бұрын

    සාධු සාධු සාධු අර්ථවත් බණ කතාවක් සුමන සමන් දෙවි පිහිටයි අපේ හාමුදුරුවනේ

  • @kasuvintha4910
    @kasuvintha4910Ай бұрын

    ගරු ස්වාමින්වහන්සේ ඔබවහන්සේ බලමහිමයෙන් මගේ දුවට විබාගයෙන් උසස ජයග්‍රහණය ගන්න පුළුවන් වේවා

  • @nilanthikumudini4418
    @nilanthikumudini441822 күн бұрын

    ගෞරව ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි දිර්ඝායුෂ වෙිවා , සාදු සාදු සාදු

  • @sdsd5778
    @sdsd57782 ай бұрын

    Neerogi suwaya, deergayushama labewaa, obawahanseta.thunsaranai.

  • @yasooma4858
    @yasooma485828 күн бұрын

    සාධු සාධු සාධු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏

Келесі