බුද්ධ දේශනාවේ තියෙන මේ බලගතු ක්‍රමයෙන් ඔබේ ඕනෑමගැටළුවක් විසඳගන්න පුළුවන්|Galigamuwe Gnanadeepa Thero

බුද්ධ දේශනාවේ තියෙන මේ බලගතු ක්‍රමයෙන් ඔබේ ඕනෑමගැටළුවක් විසඳගන්න පුළුවන් | Galigamuwe Gnanadeepa Thero | Bana
#BuduSiritha #bana #GaligamuweGnanadeepaTheroBana #dharmadeshana

Пікірлер: 248

  • @kapilarathna2675
    @kapilarathna26753 ай бұрын

    Super . ඉතාම ගැඹුරැ ධර්මයක් සිත් ගන්නා සුලු විදියට සරලව පැහැදිලි කළ ඔබ වහන්සේටද ප්‍රඥාව පහල වේවා .

  • @gossiptv109
    @gossiptv10914 күн бұрын

    මෙවැනි පින්වත් ධර්ම දේශනාවක් අපට අහන්න සැලැස් වූ පින් වත් ස්වාමීන් වහන්සේට මේ පිනෙන් ම පතනා බෝධි්යක බුදු බවත්ම වේවා ඒ දේශනාව අහලා මුලු ඇගමේ හිරිගඩු පිපුනා පින් වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @chamilasanja6280
    @chamilasanja6280Ай бұрын

    සාදු ,සාදු ,සාදු .අපගේ ගරුතර ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @siriyakanthi5520
    @siriyakanthi55203 ай бұрын

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා

  • @manjulakarunarathna
    @manjulakarunarathna2 ай бұрын

    මගේ වන්දනාව ඔබවහන්සේට වේවා. 🙏🙏🙏

  • @DENUMACHANNEL
    @DENUMACHANNELАй бұрын

    පිංවත් අපේ ස්වාමින් වහන්සේට පතන්නාවූ බෝධියක් පහල වේවා

  • @user-ei9ji6id2q
    @user-ei9ji6id2q3 ай бұрын

    බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

  • @user-ck1wo1xp2g
    @user-ck1wo1xp2g2 ай бұрын

    සාදු සාදු සාදු.. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .. නිදුක් නිරෝගී භාවයම ලැබේවා. ❤❤❤❤

  • @user-rl9wd2kr2n
    @user-rl9wd2kr2nАй бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහාන්සේට නිදුක් නීරෝගි සම්පත්තියම ලැබේවා සම්මා සම්බුදු සරණයි

  • @user-kw6hn8zg7t
    @user-kw6hn8zg7t5 ай бұрын

    සාදු,සාදු,සාදු,,ඔබ,වහන්සේට,තෙරුවන්,සරණයි,,,,,

  • @maduhearath3517
    @maduhearath3517Ай бұрын

    සාදු සාදු සාදු සාදු ........... ඔබ වහන්සේ පැහැදිලිව පැවසුවා❗ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @sreemathilka9633
    @sreemathilka96333 ай бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා ලක්වාසී ලෝක වාසි සියළුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🏿🙏🏿🙏🏿

  • @user-fe8nm6vs8v
    @user-fe8nm6vs8v3 ай бұрын

    දීර්ඝායුෂ ලැබේවා පිංවත් ස්වාමීන් වහන්සේට .🙏තෙරුවන් සරණයි

  • @spriyadhershani9743
    @spriyadhershani97434 ай бұрын

    🙏🙏💐💐🙏🙏 සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා 💐💐💐 පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක්නිරොගි දිර්ගායුෂ පුර්ඵනා කරමි 🙏🙏🙏🙏🙏

  • @padmathewarapperuma4589

    @padmathewarapperuma4589

    Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi4 ай бұрын

    සාදු..සාදු..සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝබුද්ධාය..!!! තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!!

  • @Jaya-pz2ss
    @Jaya-pz2ss2 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏. ඉතා පැහැදිලි දේසනාවක් ඔබ වහන්සේට දීර්ඝායුස වේ‍වා !!!!!! සම්‍මා සම්‍බුදු සරනයි!!!!!!!

  • @HeenmanikeAtapattu

    @HeenmanikeAtapattu

    25 күн бұрын

    A

  • @priyanganiamilakuwait8715
    @priyanganiamilakuwait87153 ай бұрын

    අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏 .

  • @user-rl9wd2kr2n
    @user-rl9wd2kr2n3 ай бұрын

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහාන්සේට මේවැනි ධර්ම දෙශනා තව තවත් අපහට දේශනා කිරිමට සක්තිය දෛරියම ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏

  • @kumarisunethra2713
    @kumarisunethra27133 ай бұрын

    🙏🙏🙏🙏🙏 මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ධර්ම දේශනාව ඉතාමත් පැහැදිලි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් මාර්ගය අවබෝධ කිරීම පිණිස ආශිර්වාදක්ම වේවා 🙏🙏🙏

  • @manelsriyalatha635
    @manelsriyalatha6355 ай бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි!!!!!

  • @chitrakonari6522
    @chitrakonari65222 ай бұрын

    එ වගේම මේ ධර්මදේශනාව ආසා මම රැස්කර ගත් පින මගේ දරැවන්ට අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා මගේ දරැවන්ට යහපතම සැලසේවා වගේම දැයේ සියලු දරැවන්ට. යහපතම උදාවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshikajayawardhana2267
    @maheshikajayawardhana22673 ай бұрын

    🌼🌼🌼 පින්වත් ස්වාමින්වහන්ස, ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි.සාදු සාදු සාදු 🙏🙏🙏 🌼🌼🌼

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera11493 ай бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා උතුම් වූ නිවන් සුවය ලැබේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chitrakonari6522
    @chitrakonari65222 ай бұрын

    ඔබ අප හැම දෙනාට ම කලණ මිතුරන් මුණ ගැසේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @leelawathisiriwardhana1301
    @leelawathisiriwardhana13014 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබවහන්සේට නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු

  • @shyamalgayan3253
    @shyamalgayan32533 ай бұрын

    ඔබ වහන්සේට මතු බුදු වන්නට මේ දේශනාව දර්ම දානයක්ම වේවා 🙏

  • @KumarichandrikaWijewardh-mq6vo
    @KumarichandrikaWijewardh-mq6vo3 ай бұрын

    ඉතාමත් පැහැදිලි ලෙස පට්ච්ච සමුප්පාදය පිලිබඳ වටහා දුන් ඔබ වහන්සේ ට මගේ නමස්කාය වේවා🙏🙏🙏

  • @HappyChurros-pl6pd
    @HappyChurros-pl6pd4 ай бұрын

    ඔබවහන්සේ ට බොහෝ පින් අත් වේවා!🙏🙏🙏

  • @chitrakonari6522
    @chitrakonari65222 ай бұрын

    මේ ධර්ම දේශනාව ආසා මම රැස්කරගත් පින් මගේ අමිමාට අනුමෝදන්කරමි අනුමෝදන්වේත්වා ආදරණීය මගේ අමිමට නිදුක් නීරොගී දීර්ඝායු වේවා සාදු සාදු සාදු

  • @kumarejayantha9640
    @kumarejayantha96405 ай бұрын

    සාදු සාදු සාදු තෙ රැවන්සරනයි

  • @chammidheerasooriya3711
    @chammidheerasooriya37112 ай бұрын

    තෙරුවන් සරණයි !අපේ ස්වාමීන් වහන්සේට .නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට !

  • @sachininirupama6623
    @sachininirupama66233 ай бұрын

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏

  • @sumanasirimanathunga1573
    @sumanasirimanathunga157317 күн бұрын

    සාධු . සාධු .. සාධු ... ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...! නිදුක් නීරෝගී සුව ලැබේවා ...!

  • @user-tg7ku9xe9t
    @user-tg7ku9xe9tАй бұрын

    අපගේ ස්වාමීන්වහන්සේට දීර්ඝායූ වේවා🙏

  • @ranilove7570
    @ranilove75705 ай бұрын

    Sadu,sadu,sadu pinwath swamin wahanseta🙏🙏🙏namo bhuddhaya🙏🙏🙏🇦🇪

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd3 ай бұрын

    සියළු සත්වයෝ නිදුක් වේවා..! නීරෝගී වේවා..! සුවපත් වේවා..!!! සාදු ..සාදු ...සාදු ..!!! 🙏🙏🙏

  • @malikajayalath3036
    @malikajayalath30362 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා තෙරුවන්සරනයි 🙏🙏🙏

  • @SampathRathnayake-yv9lr
    @SampathRathnayake-yv9lr5 ай бұрын

    ඔබ වහන්සේට ගොඩක් පිං සිද්ද වේවා. 🌹🌹🌹🙏🙏🙏

  • @priyankasenanayake4015
    @priyankasenanayake40152 ай бұрын

    සාදු! සාදු! සාදු! 🙏 සදහම්‍ සිසිලෙන් සියලු ලෝක වාසීන් සැනසෙත්වා!🙏 ඉතාම ගැඹුරු සද්ධර්මය සියලු දෙනාටම අවබෝධ කර ගැනීමට හැකි අයුරින් දේශනා කරන ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව සැප වාසනාව ලැබේ‍වා! දීර්ඝායු වේ‍වා!🙏 තෙරුවන් සරණයි!🙏

  • @suweenafernando4811
    @suweenafernando48112 ай бұрын

    පින්වන්ත...අප ස්වාමින් වහන්සේට. යහපතක්ම වේවා...🙏🙏🙏බුදුසරණ යි......ස්තුතියි.

  • @wgmsisanindika307
    @wgmsisanindika3073 ай бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @priyanganirenuka6929
    @priyanganirenuka69292 ай бұрын

    සාදු 🙏සාදු 🙏සාදු 🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika42382 ай бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-zd5oh2or9i
    @user-zd5oh2or9i3 ай бұрын

    සාදු.. සාදු ..සාදු ...!!!!🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරනයි!

  • @user-fh3lt8uy9d
    @user-fh3lt8uy9d2 ай бұрын

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා

  • @ramyakumari4927
    @ramyakumari49273 ай бұрын

    Sadu sadu sadu ..oba වහන්සේට theruwan saranai

  • @ranjanisemaje2244
    @ranjanisemaje22443 ай бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි සරණයි සරණයි

  • @buddikaviduranga9409
    @buddikaviduranga94094 ай бұрын

    සාධු සාධු සාධු 🌼🌼🙏🙏🙏🌼🌼 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌸🌸 🌸🌸🌸තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi19892 ай бұрын

    සාදු සාදු සාදු ...තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

  • @user-pn2fr6tb1d
    @user-pn2fr6tb1d5 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට බොහොම පිං ඔබ වහන්සේ ට මාගෙ නමස්කාරය වෙවා උතුම් නිවනින්ම සැනසෙව

  • @WajiraKumara-vi2do

    @WajiraKumara-vi2do

    Ай бұрын

    Saadu saadu Oba wahanse uthum niwaninma sanasewa !!

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp2 ай бұрын

    සාදු ..සාදු ...සාදු ..මේ පින් බලෙන් මාගේ සියලු කරදර ගැටලු නිමවේවා..

  • @dayanirotamba3069
    @dayanirotamba3069Ай бұрын

    සාදූ සාදූ සාදූ බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏

  • @anomadesilva6712
    @anomadesilva67123 ай бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි .🙏🙏🙏.

  • @bernyfernando4384
    @bernyfernando43842 ай бұрын

    සාදු සාදු සාදු නමස්කාර වේවා ඔබ වහන්සේට.

  • @maneldinenson4599
    @maneldinenson45993 ай бұрын

    ඔබ වහන්සේ මෙ අත්මයේම නිවන් දකිත්වා

  • @priyanthasuriyaarachchi9800
    @priyanthasuriyaarachchi9800Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏බොහොම පිං ස්වාම්න්වහන්ස !!!

  • @aravindalanka3810
    @aravindalanka38102 ай бұрын

    දැනට දෙපාරක් ඇහුව. මාරම දෙසනාවක් මරෑ. ඔබ වහන්සේට තව තවත් ඤාණයෙන් පිරේවාආආආ සාආආආ!!!🙏🙏🙏🙏

  • @user-xu8jf4jy6q
    @user-xu8jf4jy6q3 ай бұрын

    සාදු සාදු සාදු අපගේ ස්වාමින්වහන්ස .තෙරුවන් සරනයි 🙏🙏🙏.

  • @user-tz5dt2qc2i
    @user-tz5dt2qc2i2 ай бұрын

    Sadu sadu.ඔබ වහන්සේ ta niduk නිරෝගී සුව sadu

  • @wasanthinayana2327
    @wasanthinayana23275 ай бұрын

    සාදු ...සාදු ...සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට

  • @user-ei9ji6id2q
    @user-ei9ji6id2q3 ай бұрын

    සාදු සාදු 🌺🙏 සාදු 🌺🙏 සාදු 🌺🙏

  • @anuruddhaathukorala4285
    @anuruddhaathukorala42852 ай бұрын

    🙏🙏🙏 සාධූ...සාධූ...සාධූ....!!! ඒ උත්තම බුදු දහම මනාව, වචනයක හෝ බාධාවකින් තොරව දේශනා කිරීමේ පුන්‍ය ශක්තිය හිමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය සැලැසේවා...!!! දීර්ඝායුෂ ලැබේවා....!!! ඒ උත්තම බුදු දහම දේශනා කිරීමට තවදුරටත් ශක්තිය හා ධෛර්යය ලැබේවා....!!! ගෞතම බුදු සසුන තුළදීම ඉතා ඉක්මන් භවයකදී අජරාමර නිවන් සුවයම ලැබේවා...!!!

  • @srilankan3763
    @srilankan3763Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @shreelanka8736
    @shreelanka8736Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @gunegune9936
    @gunegune99365 ай бұрын

    Sadu.sadu.sadu. godaaak pin..budhusaranai

  • @nandaseeligunawardhana8824
    @nandaseeligunawardhana88243 ай бұрын

    ඔබ වහන්සේට දීර්ඝ ආයුස ලැබේවා

  • @W.m.dGnanarathneRathna-nw9vx
    @W.m.dGnanarathneRathna-nw9vx5 ай бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @kanthipremalathamenikpurad3917
    @kanthipremalathamenikpurad39172 ай бұрын

    සමිමා සමිබුදු සරනයි!!! අපේ හාමුදුරැවනේ

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka3 ай бұрын

    සාදූ සාදූ සාදූ උතුම් නිවන් සුව යම ලැබේ වා හැමෝටම උතුම් නිවන් සුව යම ලැබේ වා 46:51

  • @hmrenuka2287
    @hmrenuka22873 ай бұрын

    සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏

  • @k.skothalawala2766
    @k.skothalawala27663 ай бұрын

    🎉🎉🎉තෙරුවන්.සරනයි.🙏🙏🙏සාදු🎉සාදු🎉සාදු.🙏🙏🙏

  • @gayanrathnayake7596
    @gayanrathnayake75963 ай бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏

  • @thusithahemani664
    @thusithahemani664Ай бұрын

    සාදු සාදු සාදු

  • @MalliekaMalli
    @MalliekaMalliАй бұрын

    පීන්වත්. ඔබ.වහන්සෙ ට.දීර්ග. යුස.ලැඛෙවා.

  • @kavishagamagedara2300
    @kavishagamagedara23002 ай бұрын

    Sadu sadu sadu

  • @nandapinnaduwa6177
    @nandapinnaduwa6177Ай бұрын

    සාදු සාදු සාදු !!

  • @noopinff8950
    @noopinff89502 ай бұрын

    දැනට වසරකට පෙර මියගිය මගේ අම්මා ස්වාමි පුරුෂයා නෑ නෑ අක්කා සියලු දෙනාට මේ බණ කතාවේ පිහිට ආ රක්ෂාව ලැබේවා ජීවත්ව සිටින සියලු දෙනාට ධ ද් දෙවිදෙවතාවන්ගේ ආරක්ෂාව ලැබේවා

  • @samsunga22vr29
    @samsunga22vr295 ай бұрын

    Saadhu....Saadhu...Saadhu....oba vahansege ...viriya daham desumen .....mee bavaye ANITHYA DARMAYA BIDAK ...HO ..WATAHEVA .......SASARA KETI KARA GANIMATA ...VIRIYA PARAMITAVATA ...MAGA HELI ...WEEWA......SP.

  • @chamilaweerasingha5023
    @chamilaweerasingha502329 күн бұрын

    සාධු ...සාධු ....සාධු 🙏🙏🙏

  • @user-hb1eo7ln4f
    @user-hb1eo7ln4f2 ай бұрын

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @jinaniperera7270
    @jinaniperera7270Ай бұрын

    Internal truth from excellent monk namobudhaya

  • @MalshaVlog-mk3id
    @MalshaVlog-mk3id2 ай бұрын

    බුද්ධං සරණං ගච්චාමි..

  • @kulayahub7540
    @kulayahub75402 ай бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක්නිරොගි දිර්ගායුෂ පුර්ඵනා කරමි

  • @user-tj1ny6rc4o

    @user-tj1ny6rc4o

    2 ай бұрын

    Sadu.sadu.sadu

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij26 күн бұрын

    Ana ගොඩාක් ආසාවන් අහන්.hitya..tarun..ganna.පුළුවන් විදියට කියා දුන්නා ana අපගේ පින්වත් sowamn වහන්සේට මගේ නමස්කාර වේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-pf7hf4xz5m
    @user-pf7hf4xz5m17 күн бұрын

    Godak wadagath darmadeshanawak ahuwe Oba wahanseta niduk neerogi chirajeewana labewa🙏🙏🙏

  • @user-qy7kb9kl7x
    @user-qy7kb9kl7x3 ай бұрын

    SADU SADU SADU SADU SADU SAMBUDU SARANAI

  • @chitrakonari6522
    @chitrakonari65222 ай бұрын

    මිට අවුරැදඋ දෙකකට කලින් මිය ගිය මගේ ආදරණිය අප්පචිට මේ ධර්මදේශනාව ආසා මම රැස්කර ගත් පින අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා සාදු සාදු සාදු අප්චිචිගේ භවගමන සුගතිගාමි වේවා

  • @ireshadilrukshi9935
    @ireshadilrukshi99353 ай бұрын

    THARUWAN Saranai Ape Suwamin wahanseta maga namaskaraya wewa 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @chitrakonari6522
    @chitrakonari65222 ай бұрын

    නමෝ බුද්ධාය

  • @user-nh3oe5yh4h
    @user-nh3oe5yh4h24 күн бұрын

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane oba wahanseta dirgsyusha labewa

  • @ashaneranga6984
    @ashaneranga69844 ай бұрын

    සදුසදුඔඛවහන්සෙටනිවන්අවබෝදකිරීමමෙපිනම අත්වෙවා

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd5 ай бұрын

    Sadu Sadu.sadu

  • @user-zv7yy8me3p
    @user-zv7yy8me3p2 ай бұрын

    Ape hamuduruwane obata budusarani sadu sadu sadu 🙏 from Australia

  • @Saranga777
    @Saranga7773 ай бұрын

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @sanjeewanirajapaksha6336
    @sanjeewanirajapaksha63362 ай бұрын

    Obawanseta theruwan saranai 🌸🙏🙏🙏🌸 Dewi pihitai 🌸🙏🙏🙏🌸

  • @gayanjayaweera99
    @gayanjayaweera992 ай бұрын

    නමස්කාරය වේවා !!!!!

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee21084 ай бұрын

    නමෝ බුද්ධාය ! 🪷🙏🙏🙏🪷 සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏 🙏 🙏 🙏 🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!! උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සාදු !!! සත්පුරුෂ ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ශ්‍රවනය වේවා ! සාදු !!!🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි !

  • @ArunaShantha-nj8px
    @ArunaShantha-nj8px3 ай бұрын

    සමින්වහන්සෙට මගේ නමස්කාර පුදකර සිටිමි ඔබ වහන්සේ ට දිර්ඝයුස ලැබේ වා .මගෙ අමිිමට තාත්තට සහොදරයන්ට සලකන්න ලැබේ වා ......

  • @dermasaudi9393
    @dermasaudi9393Ай бұрын

    Sadu sadu sadu aa uthum saddarmaya dasana kala oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu loka samastha sukino bavantho 🙏🏻

  • @yasorajapaksha542
    @yasorajapaksha5424 ай бұрын

    Sadu sadu sadu sadu sadu sadu

Келесі