මේ දේවල් දුන්නොත් යන යන තැන හරියනවා, පින නිසාම හැමදේම ලැබෙනවා | Galigamuwe Gnanadeepa Thero | Bana

මේ දේවල් දුන්නොත් යන යන තැන හරියනවා, පිනටම හැමදේම ලැබෙනවා | Galigamuwe Gnanadeepa Thero Bana | Bana
________________________________________________________________________
සබ්බ පහායං ගමනීයං ..
සබ්බ දානං ධම්ම දානං ජිනාති..
* මේ දේශණාවෙන් ඔබට කියා දෙන්නේ සසරේ අතරමං නොවන්න කලයුතු පින්කම් ගැනයි. මේ දේශණාවේ කියලා දෙන ආකාරයට මේ දේවල් කලොත් ඒ අයට කවදාවත්ම වරදින්නේ නෑ.. නිවන් දකිනා ජාති දක්වා කිසිම දේකින් අඩුවක් වෙන්නෙත් නෑ, මේ දේශණාවෙන් බොහෝ ගැටලු වලට පිළිතුරු ලැබේවි..
-----------------------------------------------------------------------------------------------------------------------
Join Galigamuwe Gnanadeepa Thero On You Tube 👇👇
• සීල සුව අරණ - ගිලන් භි...
Watch and Hear To Other Dhamma Discussion..👇👇👇👇👇
/ @pinwathoba
-------------------------------------------------------------------------------------------------------------
-------------------------------------------------------------------------------------------------------------
පින්වත් ඔබ සමග නිරන්තරයෙන් සිටින්නා වූ සැමට තෙරුවන් සරණයි..🙏🙏🙏
#bana #dharmadeshana #banakatha
#galigamuwegnanadeepathero
#pinwath_oba
#bana_2024
About Our Channel 👇👇👇
1 Bana katha
2 Mawarale Bhaddiya thero bana
3 Mawarale Bhaddiya Himi bana 2024
4 Mawarale baddiya thero
5 Galigamuwe Gnanadeepa Thero Bana
6 Galigamuwe gnanadeepa hamuduruwo
7 Galigamuwa Hamuduruwo
8 Galigamuwe Gnanadeepa himi bana
9 Boralle Kovida Thero
10 Koralayagama Saranathissa Thero
11 Kirulapana Dhammavijaya Thero
12 Kagama Sirinanda Thero
13 Galkiriyagama Hamuduruwo
14 Bana sinhala
15 Bodhi puja Gatha Sinhala
16 Bana deshana sinhala 2024
17 Bana 2024
18 Bana Katha Sinhala
19 Kavi Bana
20 Sinhala Budu Bana
21 keti bana katha
22 kalina bana
23 Meditetion Vipassana
24 Poya bana Deshana sinhala
25 Katawala Hemloka Bana
danaya gana bana
pansil pada 5
diyunu wenna bana
pina gana bana

Пікірлер: 177

  • @user-dy6rs3zn4k
    @user-dy6rs3zn4k3 күн бұрын

    ඔබ වහන්සේට පුාර්ථනා කරණ බෝදියකින් නිර්වානය අවබෝධ කර ගැනිමට මේ පින හේතු වාසනා වේවා

  • @user-kj2pi9uf7w
    @user-kj2pi9uf7w14 күн бұрын

    පින්වත් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l8 күн бұрын

    පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 දිනපතාම දර්මය දේසනා කරන කුසල් බලයෙන් නිරෝගි චිර ජ්වනය ලැබේවා

  • @sunethrawanni2386
    @sunethrawanni23868 күн бұрын

    ඔබ වහන්සේට මේ වගෙ ධර්මය දේශනා කිරිමට තව තවත් ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා

  • @saraliyanarathna1010
    @saraliyanarathna10104 күн бұрын

    🙏🙏🙏ඔබවහන්සේට මාගේ නමස්කාරය.🙏🙏🙏වේවා..සාදු .සාදු ..සාදු ..

  • @user-oq9pj1sy5e
    @user-oq9pj1sy5e3 ай бұрын

    අපෙ හාමුදුරුවන් වහන්සේ ට බුදු සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ! 🙏🙏🙏

  • @preethikaindatissa779
    @preethikaindatissa7792 күн бұрын

    පින් වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @thamarakumari4499
    @thamarakumari44993 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🪷 🙏🪷 🙏🪷 🙏🪷

  • @user-vq9ej4hz9r
    @user-vq9ej4hz9rАй бұрын

    මගේ ජීවිතය තුළ හමු වූ අර්ථවත් හමුවීම ඔබ වහන්සේ. මගේ සිත ධර්මය ට ළං වීමට ඔබ වහන්සේ එක හේතුවක්.. සසර පිනට පින්වන්ත යන්ට හමු වූ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ඔබ වහන්සේ යි.🙏 ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ උතුම් වූ නිර්වාණ මාර්ගය ඔබ වහන්සේ ට ඉක්මන් භවයක අවබෝධ වේ වා 🙏🙏🙏

  • @thusithakumuduni5214
    @thusithakumuduni52142 ай бұрын

    Oba වහන්සේge බන අහන්න මම ගොඩක් අසයි සතියට 3 vithara අහනවා

  • @suweenafernando4811
    @suweenafernando48113 ай бұрын

    තෙරුවන් සරණ යි.පින්වන්ත අපේ ස්වාමින් වහන්ස.ස්තුතිය යි.

  • @chinthanilakshi3982
    @chinthanilakshi39823 ай бұрын

    දීර්ඝායු සම්පත්තියම ලැබේවා අපේ ස්වාමීන් වහන්සේට .....

  • @geethapriyanganee524
    @geethapriyanganee52416 күн бұрын

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි .🙏🙏🙏🙏

  • @NandaniDias-im2ns
    @NandaniDias-im2ns15 сағат бұрын

    Pin wath ස්වාමීන්ද්‍රයන් වහන්සේ ta Apata ධර්මය පහදා demata daireya sathiya neduk neroge භාවය labawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanaboxing
    @wasanaboxing3 ай бұрын

    අවසරයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe28103 ай бұрын

    අපේ හාමුදුරුවනේ , හරිම ආශාවෙන් බණ ටික ඇහැව්වේ . ඔබ වහන්සේට නිදුක් , නි⁣රෝගි , දීර්ඝායු සැප සම්පත් ලැබේවා !!!!!!!

  • @user-rc3ld1hn2c
    @user-rc3ld1hn2c3 ай бұрын

    හිතට අවබෝධ වෙන විදියට සරලව දෙශනා කරන ඔබ වහන්සේට වහ වහා නිවන් මාර්ගය අවබෝධ වේවා

  • @brsiv7709
    @brsiv7709Ай бұрын

    අපේ ස්වාමින් වහන්සේට ඉක්මන් භවයක නිවන් අවබෝධ වෙිවා!!!!🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌻🌻🌻

  • @gost-fk8uk
    @gost-fk8uk3 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nimeshasewwandi6026
    @nimeshasewwandi60263 ай бұрын

    සාදු සාදු සාදු

  • @user-qt9dl8mi1e
    @user-qt9dl8mi1e3 ай бұрын

    ❤❤🩵💙🌿🌸🌿🌸🌿🙏🙏uthum galigamuwe gnanadeepa suwamin wahanseta niduk nirogi wewa budu saranai!!!🙏🙏🌿🌸🌿🌸🌿💙🩵❤❤

  • @srimathisamaranayake
    @srimathisamaranayake3 ай бұрын

    සාදු සාදු සාදු 🙏ගෞරවනිය අපේ ස්වාමින්වහන්සේට නිිරෝගි සුවත් දිර්ගායුසත් ලැබෙිිවා සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷

  • @shreelanka8736
    @shreelanka873629 күн бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @user-nr6jo4ql5s
    @user-nr6jo4ql5s4 күн бұрын

    Taruwan saranai ape hamuduruwane oba වහන්සේට mage නමස්කාර wawa .🙏🙏🙏

  • @sarathkumarathunga4780
    @sarathkumarathunga47803 ай бұрын

    බුදු saranai ape හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් u nirwanawabodaya ලැබේවා sadu sadu sadu

  • @user-hs6iw1kp6l
    @user-hs6iw1kp6lКүн бұрын

    තෙරුවන් සරණයි සදු සදු සදු ්‍🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ox9zj6mo5n
    @user-ox9zj6mo5n2 ай бұрын

    අපේ ස්වාමීන් වහන්සේ අපි වෙනුවෙන් කරන මේ ධර්ම දානයට ඔබ වහන්සේ ට නිර්වාණ මාර්ගය වැඩි ඈතක නොවේ වා......

  • @sarathkumarathunga4780
    @sarathkumarathunga47803 ай бұрын

    සියලු sathwayo සුවපත් වේවා sadu sadu sadu

  • @LalithaDissanayake-
    @LalithaDissanayake-3 ай бұрын

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @bggg3326
    @bggg33263 ай бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @jandrajandra5712
    @jandrajandra57123 ай бұрын

    පිංවත් ස්වාමින් වහන්සේට නදුක් නීරෝගී දීර්ඝයුෂ ලැබෙිවා මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @user-cz5tt5np9s
    @user-cz5tt5np9s3 ай бұрын

    බුදුසරණයි..ඔබ...වහන්..සේට..

  • @wasanthabandara2421
    @wasanthabandara24213 ай бұрын

    සාදු සාදු 🙏🏿🙏🏿

  • @HemanthaPrasana-jy1rw
    @HemanthaPrasana-jy1rw25 күн бұрын

    ඔබවහන්සෙට පින්සිද්ද.වෙිවා...! මාහට දුන් ධර්ම දානයට .මා හට මෙ පිං බලෙන් සසරෙ කුසල් වඪන්න ලැබෙිවා...!

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga39723 ай бұрын

    තෙරුවන් සරණයි🙏🙏🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bfАй бұрын

    පින්වත් afe suwamin වහන්සේට mage නමස්කාර වේවා sadu sadu sadu

  • @user-ei9ji6id2q
    @user-ei9ji6id2q3 ай бұрын

    බුදු සරණයි 🙏🙏🙏

  • @indusamarjeewa6423
    @indusamarjeewa64233 ай бұрын

    නිතරම අසනවා ඔබ වහන්සේගේ ධර්ම දේශනා හරිම ආසාවෙන් ඔබ වහන්සේටනිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා බුදුසරනයි

  • @Sugathmihimal
    @Sugathmihimal12 күн бұрын

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @sumithraperera2896
    @sumithraperera2896Ай бұрын

    තෙරුවන් සරණායි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @dasithsenadheera2123
    @dasithsenadheera21233 ай бұрын

    උතුම් බක්කුල මහ රහතන් වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබී උතුම් පිංවන්ත සුගතියේම ඉපදී සද්ධර්ම අවබෝධය ලබාගෙන සියලු සත්වයා හට ධර්ම අවබෝධය ලබා දීමට ඔබ වහන්සේට මා කරනා සියලු පිං හේතු වාසනා වේවා,උපදින හැම ආත්මයක්ම නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ සැප බල වර්ණ ලැබී මෛත්‍රී බුදු සසුණේ ධර්ම භාණ්ඩාගාරික උතුම් ඤාණදීප මහ රහතන් වහන්සේ නමින්ම පත් වේවා.. සාදු සාදු සාදු.. ඔබ වහන්සේට සියලු බුදුන් වහන්සේලාගේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ලැබේවා ලැබේවා..!

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8ccАй бұрын

    (((👃👃👃🌹🌹🌹පින්වත් සුවාමින් වහන්සේට නිවන් දොර ඇරේවා 🌹🌹🌹👃👃👃)))

  • @thakshisenani3075
    @thakshisenani30753 ай бұрын

    Sadu sadu sadu ape pinwath sawamin wahanseta theruwan saranai .

  • @priyanipriyani6862
    @priyanipriyani68622 ай бұрын

    බුදුසරණයි සාදු සාදු බුදු දහම ලෝව පැතිරේවා ...🙏🙏🙏

  • @maleehansika8465
    @maleehansika8465Ай бұрын

    අපේ ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි..🙏🙏🙏🙏

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke1702 ай бұрын

    පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයී.🙏☸️

  • @wasanadissanayaka7042
    @wasanadissanayaka704226 күн бұрын

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට

  • @PathmaVejekon-zw2zv
    @PathmaVejekon-zw2zv15 күн бұрын

    Utum desanawak oba wahanseta bohoma pin teruwan saranai 👃👃👃👃👃🌼🌼🌼🌼

  • @didushadinusha6307
    @didushadinusha63073 ай бұрын

    "Pinwath Ape Suwamin wahanseta Dirgayu Wewa."

  • @kalyaniliyanage6777
    @kalyaniliyanage67773 ай бұрын

    Thyruwan saranai apyhamuduruwan wahanseta 🙏🙏🙏🪷🪷🪷🪷💘

  • @wasanaboxing
    @wasanaboxing3 ай бұрын

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-tw6qd8pq1n
    @user-tw6qd8pq1nАй бұрын

    තෙරැවන් සරනයි අපෙ හමුදුරැවනෙ 🎉

  • @ajanthagamage8859
    @ajanthagamage8859Ай бұрын

    ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරනයි

  • @dinudissanayaka2937
    @dinudissanayaka2937Ай бұрын

    මේ බණ ටික හරිම ලස්සනයි. හිත ගොඩක් පැහැදුනා

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe14713 ай бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu

  • @indraniindrani3305
    @indraniindrani33052 ай бұрын

    තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ

  • @niwarthanagunasekara6721
    @niwarthanagunasekara67212 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 බුදු ගුණ සතයයි 🙏🙏🙏 බුදු ගුණ අනන්තයි 🙏🙏🙏

  • @menakericeproductspvtltd169
    @menakericeproductspvtltd1693 ай бұрын

    පින්වත් ස්වාමීන් වාහන්සෙට තෙරුවන් සරනයි ..

  • @AnuradhaLakmini-bh4rf
    @AnuradhaLakmini-bh4rf25 күн бұрын

    Lassan Bana Kathawak 🙏🙏🙏

  • @user-hb1hg9sr4h
    @user-hb1hg9sr4hАй бұрын

    Pinwath ape hamuduruwane pudumakara widihata hithata kawadina widihata lassana bana kiyana oba wahanseta niduk nirogi siyalu wada katauthu sarthaka wena deergau lebena uthum cathurarya darmaya awaboda wewaa.sadu sadu sadu 🙏🏼🙏🏼🙏🏼💞🇮🇱🇮🇱

  • @user-fn6ms7jd6d
    @user-fn6ms7jd6d18 күн бұрын

    Api me ssren atrknna pihita wenwtah ob whnsetah dirgayu wewa sadu sadu sadu❤

  • @NilukaAlmeda
    @NilukaAlmeda3 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏බුදුසරනයි

  • @hcola8515
    @hcola85153 ай бұрын

    SADU SADU SADU THERUVAN SARANAI OBA VHANSETA

  • @user-vh5nl3pc6d
    @user-vh5nl3pc6dАй бұрын

    තෙරැවන් සරනයි පිංවන්ත අපේ ස්වාමින් වහන්ස

  • @samandasanayaka3114
    @samandasanayaka31143 ай бұрын

    Sadu sadu

  • @samithajay9761
    @samithajay976111 күн бұрын

    Sadu sadu sadu

  • @vishwapramodaya-zo2mh
    @vishwapramodaya-zo2mh3 ай бұрын

    Sadu sadu saaduuu maga namaskaraya wewa 🙏🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71012 ай бұрын

    සාදු සාදු සාදු !!!❤❤❤🙏🙏🙏🙏

  • @srimasuwarnawemanetasrima5313
    @srimasuwarnawemanetasrima5313Ай бұрын

    Pinwath suwaminwahanseta dirgausa lebewa mage namas karaya wewa

  • @user-dn8zh1qn9p
    @user-dn8zh1qn9p9 күн бұрын

    Sadu...sadu...niwan suwa ath wewa...

  • @dilmi.perera466
    @dilmi.perera46624 күн бұрын

    Theruwan saranai 🙏 pinwath suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏

  • @DENUMACHANNEL
    @DENUMACHANNEL3 ай бұрын

    පිංවත් හිමිට පතන්නා බෝධියක් පහලවේවා

  • @nisalinimaya4173
    @nisalinimaya417319 күн бұрын

    සාදූ සාදූ සාදූ !!! 🙏🙏🙏

  • @RamyalathaMalani
    @RamyalathaMalani11 сағат бұрын

    Suwamin wahansata niwan awaboda wawa!🙏🙏🙏

  • @chathumihilani4677
    @chathumihilani467728 күн бұрын

    සාදු සාදු සාදු !!!

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144Ай бұрын

    Saduu saduuu saduu man oba whansege bana Asami pppita ratak inne hama poyatama banadami 🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-nx4gs1xt5f
    @user-nx4gs1xt5f3 ай бұрын

    Apa.hamuduruwana.oba.wahansaga..bana..netarama..banwa..oba..wahansata..terwan.sarani

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv2 ай бұрын

    Namo buddaya vatina dharma desanayak hamogema netha geteva oba vahanseta uthum vu prarthana bodhiyaki nivanin nivi senasimata hethu vasana veva sadu sadu sadu theruvan saranai 🪷🪷🪷🪷🪷🙏🙏❤️❤️❤️

  • @kusumkwt7255
    @kusumkwt7255Ай бұрын

    තෙරුවන් .සරණයි .අපේ හාමුදුරුවනේ

  • @lahirusaman345
    @lahirusaman3453 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi54232 ай бұрын

    Ape ස්වාමීන් whanselata chathurarya sathyama awabhoda wewa sadu sadu sadu

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bfАй бұрын

    Harima අසයි අහන්න අහන්න

  • @kuwait556
    @kuwait55615 сағат бұрын

    Oba.whanseta.dirgyou.labewaa.ape.hamuduruwane.🙏🙏🙏🙏🙏🙏🙏

  • @heshandumalka9975
    @heshandumalka99753 ай бұрын

    බුදු සරණයි සාදු සාදු

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri11 сағат бұрын

    Sadu sadu sadu. !!!.

  • @ranilove7570
    @ranilove757019 күн бұрын

    Theruwan saranai ape hamuduruwane oba wahanseta🙏🙏👍✋🇦🇪

  • @user-zv7yy8me3p
    @user-zv7yy8me3pАй бұрын

    I have no words to say how great this budubana I whish everyone listening to this sadu sadu sadu 🙏 ❤

  • @user-uw4ge5ty6v
    @user-uw4ge5ty6v3 ай бұрын

    Sadu sadu sadu oba wanseta mage nams karaya weva

  • @swarnajayasundara6215
    @swarnajayasundara62153 ай бұрын

    Sadu Sadu Sadu

  • @nelikajayasinha2418
    @nelikajayasinha241823 күн бұрын

    Darma dannya labadunnata obawahanseta pin deergausha labewa

  • @induheendeniya9985
    @induheendeniya99853 ай бұрын

    Theruwan saranai swaminwahansa oba wahanseta niduk nirogi suwa dirgausha labewa theruwan saranai mage namaskaraya wewa .🙏🙏🙏🙏🙏

  • @thamarawong1825
    @thamarawong18253 ай бұрын

    Ape Gawrawaniya pinwath Swaminwahanseta Mage Namaskaraya wewa Niduk Nirogi Suwa Dirgausa Labewa ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Esema Wewa Watina Darma Desanayata Godakm pin pinwath Swaminwahansa Theruwan Saranai Davi Pihitai🙏🙏🙏

  • @NavodiMadushika-tc4zv
    @NavodiMadushika-tc4zv3 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @user-zv7yy8me3p
    @user-zv7yy8me3pАй бұрын

    Ape hamuduruwane obata budusarani devipihity I whish healthy long life sadu sadu sadu 🙏

  • @mahaliyanagechandrani7694
    @mahaliyanagechandrani7694Ай бұрын

    Namobuddaya!

  • @chathurimadhushani8444
    @chathurimadhushani8444Ай бұрын

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ !!!

  • @user-oz8es5dy4p
    @user-oz8es5dy4p7 күн бұрын

    Sadu.sadu.sadu.mage.nams.kararya.wewa

  • @user-dv5fx1cu9w
    @user-dv5fx1cu9w2 ай бұрын

    Sadu 🌷 sadu 🌷 sadu 🌷 swamin wahansata lharwan saranai hilhata danana darma dasanawak asawan ahagana siteya 👃👃👃👃👃

  • @NaduniLakshika-lv5bo
    @NaduniLakshika-lv5bo14 күн бұрын

    🙏🙏🙏🙏theruwan saranai apee hamudurwane

  • @prabhasamarawickrame4614
    @prabhasamarawickrame46142 ай бұрын

    ඔබ වහන්සේගේ දේශනා වලට සරල ඉන්ග්‍රීසියෙන් උපසිරැසි දැමීමට හැකි නම් විශාල උදව්වක් , සිංහල නොදන්නා ඉංග්‍රීසි පමණක් දන්නා සියල්ලන්ටම. 🙏🏻

Келесі