අනේ කරදරයි කිය කියා දේවාල පස්සේ දුවන්නේ නැතුව උදේහවා මේ ගාථා දෙක කියන්න |Galigamuwe Gnanadeepa Thero

අනේ කරදරයි කිය කියා දේවාල පස්සේ දුවන්නේ නැතුව උදේහවා මේ ගාථා දෙක කියන්න | Galigamuwe Gnanadeepa Thero | Bana
#DahamSewana
#bana
#galigamuwegnanadeepathero
#budubana
#dharmadeshana

Пікірлер: 993

  • @autovision1530
    @autovision15304 ай бұрын

    බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි. මෙ මෝර පිරිතේ මහමුභව ගුණ අත් දැක්මෙන් දන්නවා. භයා නැතුව පාඩම් කර ගන්න. අද අපි 4 දෙනා ගහක් කඩා වැටිලා මැරිලා මේ වෙන්කොට. මේ ගාථාව එදා නින්දට පෙර මායි මගෙ පොඩි දුවයි කියලා නිදා ගත්තෙ. පාන්දර කජු ගහක් අපි නිදන ඇද මතට wetuna. කාටවත් කිසිම serimak වත් නෑ. ඒ මේ පිරිතේ අනූනවයෙනි ❤❤❤

  • @chandanierenuka4997

    @chandanierenuka4997

    4 ай бұрын

    😊😊9😊

  • @JayawathieJahinge

    @JayawathieJahinge

    4 ай бұрын

  • @telenissooriyaarachchigean6915

    @telenissooriyaarachchigean6915

    3 ай бұрын

    Ppppppp0000pppp0

  • @user-pd1ye4ry9e

    @user-pd1ye4ry9e

    3 ай бұрын

    A😮.😅

  • @aanyateeyagoogal.comkavith5497

    @aanyateeyagoogal.comkavith5497

    25 күн бұрын

    🙏🙏🙏 තෙරැවන් සරණයි

  • @nishanthirathnayaka8150
    @nishanthirathnayaka8150Ай бұрын

    ධර්ම දානය ලබාදුන් ඔබ වහන්සේට නිර්වානය පිණිස මේ පිනම හෙතු වාසනාව ම වේවා ! සාදු සාදු 🙏🙏🙏🙏

  • @lk-lt3or
    @lk-lt3or4 күн бұрын

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට මගේ නමස්කාරය🙏🙏🙏🙏🙏

  • @HappyAutoRace-cr2bh
    @HappyAutoRace-cr2bh5 күн бұрын

    සාදු සාදු.. මම ලොකු ප්‍රශ්න ගොඩක් මැද හිටියේ..මේ බණ කතාව නිසා..ගොඩක් සැනසීම ලැබුණා..ඔබ වහන්සේට පින්සිදු වේවා..

  • @ddshiromichandrika1101
    @ddshiromichandrika11012 ай бұрын

    බුදු ගුණ අනන්තයි අනන්තයි....සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ අප සැමට 🪷🙏🪷

  • @user-dy6rs3zn4k
    @user-dy6rs3zn4k5 ай бұрын

    ඔබ වහන්සේ ට නිර්වාන අවබෝධය පිනිස මේ පින හේතු වාසනා වේවා

  • @user-uy1rc5df6k
    @user-uy1rc5df6k3 күн бұрын

    මේ උතුම් දේශනයට,ඔබ වහන්සේට පින් සිදු වේවා,!

  • @tilakasangevanitilakasan-fc9bs
    @tilakasangevanitilakasan-fc9bs27 күн бұрын

    බුදු සරණයි සාදු සාදු සාදු මගේ පවුලේ සියලු දෙනාටම ලේඩක් දුකක් නැතිව නිදුක් නිරෝගිව ඉන්න ලැබෙිවා අපේ හාමුදුරැවනේ ඔබට දීර්ගයුඝ ලැබෙිවා අපේ හාමුදුරැවනේ සාදු සාදු සාදු

  • @IranganiThewarapperuma
    @IranganiThewarapperuma8 ай бұрын

    සාදු ! සාදු ! සාදු , ඔබ වහන්සේට තෙරුවන් සරණයි ! නිරෝගී සුවය ලැබේවා ! දීර්ගායුෂ ලැබේවා !!!!

  • @chandranifernando4235
    @chandranifernando42353 ай бұрын

    Mage පවුලේ සියලු දෙනාට නිරෝගී සුවය ලැබේවා prasna වලින් සදහට නැති karala දුන මානව සියලු පැතුම් ඉටුකර දුන මානව සියලු ගහ apala දුරු වේවා sadu sadu ඉක්මනින් සියලු කරදර දුරු වේවා ❤පුතේ

  • @gdkamalawathi4310
    @gdkamalawathi43104 ай бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .සාදූ සාදූ සාදූ .නමස්කාර කරමි ,නමස්කාර වේවා .

  • @chandimaecw5715
    @chandimaecw57153 ай бұрын

    බුදු සරණින් මගේ දියණිය ගෙ ලෙඩ රෝග දූරු වෙවා 🙏🙏🙏🏿🙏🙏🙏🏿🙏🙏🙏🏿🙏🙏🙏🏿🙏🙏🙏🏿🙏

  • @RuwamRuwan-zc1xw
    @RuwamRuwan-zc1xw10 ай бұрын

    සිත නිවන බුදු බණ දේශනා කරන හාමුදුරුවනේ ඔබවහන්සේට ගොඩක් පින් මෙවන් බණ දේශනා කලාට.ඔබ වහන්සේව මෙලොවට බිහි කල ඔබ වහන්සේ ව හැදූ වැඩූ දෙමව්පියන්ටත් මේ පිනම අත් වේවා

  • @herathmenike2572

    @herathmenike2572

    5 ай бұрын

    Q8

  • @user-fm6ry5qu8m
    @user-fm6ry5qu8m10 ай бұрын

    සාදු සාදු සාදූ 🙏🙏🙏 අපෙ හාමුදුරුවන්ට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @janakafranando497
    @janakafranando49720 күн бұрын

    අනේ අපේ පින්වන්ත ගරුතර ස්වාමීන්වහන්ස මට මෙම බලවත් ගාතාවන් දෙක සදහන් කරන්න මම කතෝලික බැතිමතෙක් එහෙත් මම බුද්ධ දර්ශණය බොහොමත්ම බැතියෙන් අදහනවා සෑම පිරිතක්ම සවන්දෙනවා ධර්ම දේශනා සවන්දෙනවා මට ඒ ගාතාවන් දෙක සදහන් කරන්න ඔබවහන්සේට මාගෙව් නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ තුනුරුවන් සරණයි නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායු වේවා

  • @disnawijewickrama5562
    @disnawijewickrama5562Ай бұрын

    බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි. විශ්වයේ පහළ වෙච්ච සියලු බුදුවරුන්ගේ ආනුභාව සම්පන්න බලයෙන් ඔබ වහන්සේ ඇතුළු සියලු සත්ත්ව වර්ගයා ම ආරක්ෂා වේවා!!

  • @NadishaNadiya
    @NadishaNadiya9 ай бұрын

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට ..දීර්ඝයුෆ වේවා ..

  • @olaola4451
    @olaola4451 Жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!! උතුම් තෙරුවන් සරණයි

  • @sunethraweerathunga9006
    @sunethraweerathunga90062 ай бұрын

    සාදු සාදු සාදු බුදු සරණයි දීර්ඝ ආයුෂ බෝ වේවා හාමුදුරුවනේ

  • @jayasingheudupuldeniya4980
    @jayasingheudupuldeniya498016 күн бұрын

    සියලු බුදුවරුන්ට නමස්කාරය වේවා

  • @vasanthasr245
    @vasanthasr245 Жыл бұрын

    පින්වත් සුවාමින් වහසේට මාගේ නමස්කාරය වේවා අනන්තවු බුදු ගුනයේ බලයෙන් ඔබවහසේට සසරින් එතරවෙන්න ලැබේවා සාදු සාදු සාදු

  • @acharigesitha134
    @acharigesitha1344 ай бұрын

    නමස්කාරය වේවා මාගෙ මෙ විශ්වයේ පහල වු සියලු බුදු වරැන්හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika42384 ай бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ez9wv7fj6z
    @user-ez9wv7fj6z6 ай бұрын

    සාදු සාදු සාදු🙏සාදු සාදු සාදු🙏 බුදු ගුණ සත්‍යයි බුදු සරනයි අපේ ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @syanesyane9015
    @syanesyane901510 ай бұрын

    සාදු සාදු සාදු බුදු සරණයි අපේ ස්වාමින් වහන්සේ ට ධර්මය අවබෝධ වේවා මගේ දරුවන් හා ස්වාමියා ට පිහිට ලැබේවා නීරෝගි වාසනාවන්ත සුබ අනාගතයක් උදා වේවා

  • @saumyaranaweera2839
    @saumyaranaweera28393 ай бұрын

    🙏🙏🙏 අපේ සුවාමින්වහන්සේට තෙරුවන් සරනයි දළදා සමිඳුන්ගේ පිහිටයි

  • @sdariyaseli2296
    @sdariyaseli22962 ай бұрын

    මමහැමදිනකම.මෙමපිරිත්. අහනවා...තෙරැවන් සරනයි සාදුසාදු ....

  • @vasanthasr245
    @vasanthasr245 Жыл бұрын

    අපේ සුවාමින් වහසේට චිරජීවනය.ලැබේ සාදු සාදු සාදු

  • @renukaweerasinghe8400
    @renukaweerasinghe84008 ай бұрын

    මේ විශ්වයෙ මෙතෙක් පහල වු සියලුම බුදුරජානන් වහන්සේලාට මාගෙ නමස්කාරය වේවා🙏🙏🙏🙏

  • @sujathasududewsge4394
    @sujathasududewsge4394 Жыл бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @NavodyaNavodya-lo1ud
    @NavodyaNavodya-lo1ud2 ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සම්පත්තිය ලැබේවා! සාදු සාදු සාදු

  • @sonitasonita6030
    @sonitasonita6030 Жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහනසේට මාගේ නමස්කාරය වෙිවා

  • @user-fi5pz8py6r
    @user-fi5pz8py6r8 ай бұрын

    ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏......

  • @deshapriya.asanka119
    @deshapriya.asanka119Ай бұрын

    සාදු සාදු සාදු මේ බුද්ද මන්තරයේ මෝරපිරිතේ ආනුබාවයෙන් සක්තියෙන් සාන්ත දෙසප්පිය ආරක්ෂා වේවා උපෙක්ෂා සදමාලිටත් නෙතුමිනි දුව පහන්දි දුව යුවනි දුව නෙත්රු අබ්සෙක් පුතා මගෙ අම්මා ඇතුලු පවුලෙ සියලුම දෙනා ආරක්ෂා වේවා සතුරු කදර බාදා දුරුවේවා යහපතක්ම උදාවේවා බුදු සරණයි 🌺🌺🌺🙏🙏🙏

  • @renukadamayanthi286
    @renukadamayanthi286 Жыл бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට බොහෝ කාලයක් උතුම් ධර්ම දේශනා ප්‍රචාරය කිරීමට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @kaushalyabuddhini1810

    @kaushalyabuddhini1810

    10 ай бұрын

    😅😅😅😅😊😅

  • @user-ft4xc7op7g

    @user-ft4xc7op7g

    5 ай бұрын

    @@kaushalyabuddhini1810

  • @SrimalGihan

    @SrimalGihan

    5 ай бұрын

    7:20

  • @user-hv2qw8ux4o

    @user-hv2qw8ux4o

    5 ай бұрын

    🙏🙏🙏

  • @danushalakmali4483
    @danushalakmali44836 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 මේ උතුම් ධර්මය ඇසීමට සැලැස්වූ සියළු දෙනාටම තෙරුවන් සරණයි! ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @user-ej3ys6jr4v
    @user-ej3ys6jr4v4 ай бұрын

    අපේ ස්වාමීන් වහන්සේට දිර්ඝායුශ ලැබේවා මේ පිරිතෙන් තිබෙන බලගතු බව නිවැරදිව වැටහුණේ අද තමා. ඔබ වහන්සේගේ ධර්මදේශනාව හරිම වටිනවා ඔබ වහන්සේට දිර්ඝායුශ ලැබේව.

  • @user-jy8im9ls8g
    @user-jy8im9ls8g9 ай бұрын

    ඇත්තටම මම මෙ පිරිත හැමදෘම කිව්වත්අද තමා මගේ හිතේ දාරනය උනේ බුදු සරණයි අපේ. හාමුදුරුවනේ ගමපොල චන්ද්‍ර

  • @wmsanjeewa8151
    @wmsanjeewa81515 ай бұрын

    සාදු සාදු පිනවත් හාමුදුරුවන්ට බුදු සරණයි🙏🙏🙏🙏

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc10 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු ඹබවහන්සඑට.නිවන්.අවබොධ.වෙවා.🙏🙏🙏🙏🙏🙏🇰🇼🇱🇰

  • @devikapriyadarshani7780
    @devikapriyadarshani7780 Жыл бұрын

    මට පිහිට වෙන්න දෙවියනි . මගෙ ගෙ දොාර අරක්ෂා කරත්වා . සාදු සාදු සාදු . 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @MohamedRafavudeen
    @MohamedRafavudeen6 ай бұрын

    මේ විශ්ව යේ පහල වු සියලු බුදුවරයානන් වහන්සේලා ලාට මාගේ නමස්කාරය වේවා

  • @sarojinidesilva118
    @sarojinidesilva11810 ай бұрын

    ඔබ ව🎉හන්සේට තව තවත් උතුම් ධර්ම දේශනාව න් අපට ලබාදෙන්න වාසනාව ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏

  • @sumithrahewavitharana2477

    @sumithrahewavitharana2477

    Ай бұрын

    Sadu sadu sadu

  • @rupikakumari149
    @rupikakumari14910 ай бұрын

    ස්වාමීන් වහන්සේ කල ධරිම දේශනාව අසා හිත සන්සුන් වුනා ඔබ වහන්සේට තෙරැවන් සරනයි සාදු සාදු සාදු ❤ 42:08

  • @HkNimalsiri

    @HkNimalsiri

    8 ай бұрын

    Obatumata budusarani

  • @chuthuami6122
    @chuthuami6122 Жыл бұрын

    පිනවත් ස්වාමින් වහන්සේට දීර්ඝායු වෙවා..බුදුසරනයි ..

  • @SupuniSavithri

    @SupuniSavithri

    6 ай бұрын

    W

  • @t.pushpakanthikanthipereva2200
    @t.pushpakanthikanthipereva22008 ай бұрын

    පින් වත් සුවාම්න් වහන්සේ ට දිර්ගායුස ලැබේ වා

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka935910 ай бұрын

    සාදූ සාදූ සාදූ ...මම මේ ගාථා රත්නයහි පිහිට ආරක්ෂා ලබමි..❤🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 Жыл бұрын

    ඔබ වහන්සේ desna කරන ධර්මය lakwasi ලෝකවාසී සියලුම සත්වයො srawanaya කර niwanin නිවී sanasewa theruwan saranai 🙏🙏🙏

  • @renamalkati8641
    @renamalkati8641 Жыл бұрын

    සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikaphilip1083
    @mallikaphilip10837 ай бұрын

    ,,🙏🙏🙏. සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේ වා නිරෝගී වේ වා සුවපත් වේ වා 🙏🙏🙏

  • @jennieblink3233
    @jennieblink3233 Жыл бұрын

    සාදු සාදු සාදු.... පින්වත් අපේ හාමුදුරුවනන් වහන්සේට මගේ නමස්කාරය වේවා,. මේ දේශනාවෙන් ධර්මය ගැන තවත් අවබෝදයක් ලබා ගත්තා. බොහොමත්ම පින් හාමුදුරුවනේ 🙏🏻

  • @kusnnagahwatta5850

    @kusnnagahwatta5850

    Жыл бұрын

    Sadu Sadu Sadu

  • @lglgllg1863
    @lglgllg1863 Жыл бұрын

    පින් අත්වේවා ඔබ වහන්සේට

  • @Desi__62411
    @Desi__624115 ай бұрын

    නමස්කාර සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වෙවා

  • @virajsilva7208
    @virajsilva72089 ай бұрын

    ඔබ වහන්සේට, ඉතා ඉක්මන් භවයකම යහපත් ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්යසත්‍යය ධර්මය අවබෝධ කොට ගෙන අමා මහ නිවන් සුව ලබා ගැනීමට හෝ පාර්ථනීය බෝධියකින් බුදු බවම ලබා ගැනීමටත් සංසාරයේ ඔබ වහන්සේ ඇතුළු අප සියළු දෙනා රැස් කරගත් සියළු පින් කුසල් ද ඔබ වහන්සේටද ඒකාන්තයෙන්ම එකසේම හේතු වාසනා වේවා !!!

  • @DjdjDbjd
    @DjdjDbjd10 ай бұрын

    සාදු සාදු සාදු ඔබ වහසේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @gayaniperera4243
    @gayaniperera4243 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-fz3yg3uw2u

    @user-fz3yg3uw2u

    10 ай бұрын

    ,ගාතා දෙක් දාන්න මටත් කියවන්න ඔනා ගොඩක් කරදරයි හමුවුරුවනේ

  • @subashinibandara5529
    @subashinibandara55297 ай бұрын

    සියලුම බුදුරජානන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 ධර්ම දේශනව කර ඔබ වහන්සේට දිර්ඝායු ලැබේවා🙏🙏🙏

  • @karmalsilva51

    @karmalsilva51

    3 ай бұрын

    9😊

  • @surangarathnayake5340
    @surangarathnayake53406 ай бұрын

    සාදූ සාදූ සාදූ ! තෙරුවණ් සරණයි අපෙ හාමුදුරුවනේ! 🙏🙏🙏

  • @rohiniperera4665
    @rohiniperera4665 Жыл бұрын

    සාදු සාදු .සාදු .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @lakshmiabedeera45
    @lakshmiabedeera457 ай бұрын

    ඔබවහන්සේට දීර්ගායු වේවා සාදු සාදු සාදු

  • @RamyamalaHewaKasakaraKankanamg
    @RamyamalaHewaKasakaraKankanamg2 ай бұрын

    බුදුගුන සත්‍යයි බුදුගුණ සත්‍යයි

  • @padmamallikaarachchi8722
    @padmamallikaarachchi8722 Жыл бұрын

    අපේ හාමුදුරුවනේ ගොඩක් කාලයක් ඉදලා මම මොරපිරිත කියනවා ලොකු පිහිට ක් තියෙනවා

  • @nipunikaniroshani8752
    @nipunikaniroshani87524 ай бұрын

    සාදු.....සාදු......සාදු....🙏🙏🙏

  • @h.m.k.chandrasumana6871
    @h.m.k.chandrasumana687110 ай бұрын

    ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සමිපත්තිය ලැබෙිවා තෙරැවන් සරණයි🙏🙏🙏

  • @ranjaniranjani8126
    @ranjaniranjani81265 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට නමස්කර වෙිවා නිරෝගි වෙිවා සුවපන් වෙිවා සාදු සාදු සාදු

  • @sithikanuran6718

    @sithikanuran6718

    3 ай бұрын

    mora pirithe anu bhawayen mageth paule siyalu denama suwapath wewa!!!

  • @chamodirathnayaka4968
    @chamodirathnayaka4968 Жыл бұрын

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @mashi9836

    @mashi9836

    Жыл бұрын

    සාදු සාදු සාදු මේ පින් බලේන් ලොවම සුවපත් වේවා.

  • @ChandrikaGunathilaka-bo8qo

    @ChandrikaGunathilaka-bo8qo

    10 ай бұрын

    Sadu sadu sadu siyalu duk duru wewa

  • @user-rw3yg8sv5g
    @user-rw3yg8sv5g10 ай бұрын

    පිං වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු,,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @poloowitagedanawathi9946
    @poloowitagedanawathi99467 ай бұрын

    සියලුම බුදු වරුන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @NishanthiMunasinghe-xm6ql
    @NishanthiMunasinghe-xm6ql Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි ගරු ස්වාමින් වහන්සේට මේ උතුම් ගෞතම බුද්ධ සාසනයේම උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබොද වීමට මේ උතුම් පින් හේතු වාසනා වේවා

  • @user-oc2ml2iu1t

    @user-oc2ml2iu1t

    10 ай бұрын

    සාදු සාදු සාදු

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 Жыл бұрын

    නමස්කාරය වේවා ස්වාමීන් වහන්සේ , ඔබගේ නිවැරදිව ධර්මය අවබෝධ කරදීමේ බල සම්පන්න දේශනාවන් ඇසීමට ලැබීම මගේ පෙර පිනක් ලෙස මා පිළිගනිමි, ඔබ වහන්සේට මතු බුදු බව අත්වේවා!

  • @asankaseneviratne9094
    @asankaseneviratne90949 ай бұрын

    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා! නමෝ බුද්ධාය බුදුගුණ අනන්තයි බුදු ගුණ සත්‍යයයි. ඔබ සැම නිදුක් වේවා.! නිරෝගී වේවා.! සුවපත් වේවා. සාදු සාදු සාදු වන්දනීය පූජනීය පින්වත් අප ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය වේවා

  • @SUNTEC2005

    @SUNTEC2005

    9 ай бұрын

    😅😅😅😅

  • @user-gw1kq5xr6h

    @user-gw1kq5xr6h

    3 ай бұрын

    ​@@SUNTEC2005pp

  • @user-gw1kq5xr6h

    @user-gw1kq5xr6h

    3 ай бұрын

    ​@@SUNTEC2005 Pp P Pp

  • @user-gw1kq5xr6h

    @user-gw1kq5xr6h

    3 ай бұрын

    ​@@SUNTEC2005pppp Pp P

  • @user-gw1kq5xr6h

    @user-gw1kq5xr6h

    3 ай бұрын

    ​@@SUNTEC2005 Ppppp Ppppp Pp Pppppp Ppp

  • @malanimenike3552
    @malanimenike35524 ай бұрын

    සාදු සාදු සාදු

  • @upalivijerathnavijerathna78
    @upalivijerathnavijerathna78 Жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏 ඔබවහන්සේට දීර්ගායුශ ලැබේවා !!! මෙවන් උතුම් ධර්මාවබෝදයන් තවතවත් දේශනාකිරීමට දිරිය ශක්තිය ලැබේවා !!!

  • @SandraSandra-lq5sq

    @SandraSandra-lq5sq

    Жыл бұрын

    M

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha86496 ай бұрын

    පූජ්‍යපාද ගලිගමුවේ ඤානාදීප ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @user-et9kk4tq1b
    @user-et9kk4tq1b11 ай бұрын

    සාදු.... සාදු.... සාදු... ‼️‼️‼️💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏 පින් වත් ස්වාමින් වහන්සේ මේ බවයේදීම නිවන් සුව ලබත්වා.....

  • @InokadisaniSenevirathna-jh6zy

    @InokadisaniSenevirathna-jh6zy

    10 ай бұрын

    සාදු...සාදූ...සාදූ.....මේ පින ඔබ වහන්සේට නිවන් සම්පත් ලැබීමට පාරමිතාවක්ම වේවා ..

  • @SamsungGalaxy-eb8ei

    @SamsungGalaxy-eb8ei

    4 ай бұрын

    තෙරැවන්සරනයි​@@InokadisaniSenevirathna-jh6zy

  • @swarnamaliaththanagoda3430
    @swarnamaliaththanagoda3430 Жыл бұрын

    මගේ පෙර පිනකට ඔබ වහන්සේගේ ධර්ම දේසනාවන් මට අහන්නට ලැබුනේ.තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @kalyanimanamperi1416

    @kalyanimanamperi1416

    Жыл бұрын

    Tt😂⛰️🐎🎎🎟️

  • @user-zn3iv5ok8h

    @user-zn3iv5ok8h

    10 ай бұрын

    😊

  • @raveendrasarathkumara9203

    @raveendrasarathkumara9203

    8 ай бұрын

    Oya Sunil attanagodage nangida

  • @susanthapathiraja9341
    @susanthapathiraja9341 Жыл бұрын

    තේරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝයුස ලැබේවා 🙏🙏🙏🙏

  • @rosyweerasingha4979
    @rosyweerasingha4979 Жыл бұрын

    Sadu... sadu ... sadu ... theruwan saranai ape හාමුදුරුවනේ ....

  • @btsonstage2824
    @btsonstage2824 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිංවත් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanthigamage4357

    @nishanthigamage4357

    9 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @ireshaherath9181
    @ireshaherath918110 ай бұрын

    අපේ හාමුදුරුවනේ මමත් හැමදාම අහනවා ඒ ගාථා දෙක .පිංවත් හාමුදුරුවනේ දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @anjanasampath7755
    @anjanasampath7755 Жыл бұрын

    සාදු සාදු සාදු..... පින්වත් ස්වාමීන් වහන්සේට පින් අත් වේවා....

  • @helanperera4846

    @helanperera4846

    Жыл бұрын

    Sadu sadu pinsidawewa

  • @thenuthenu5478
    @thenuthenu5478 Жыл бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏

  • @badramalani6293

    @badramalani6293

    Жыл бұрын

    සාදු සාදු සාදු වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏🙏🙏🙏🙏🙏

  • @malithiwasantha418

    @malithiwasantha418

    10 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් අපේ ගරු සුවාමින්වහන්සේට 🙏🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා මාත් උදේ සවස මේ බලාගතු පිරිත සැජගායනා කරනවා 🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @DeviDevi-mz6hc
    @DeviDevi-mz6hc7 ай бұрын

    සාදු.සාදු.සාදු.අර්ය.මහා.සංඝරත්නය ට.මගෙ.නමස්කාරය වෙවා....

  • @wasanadissanayaka7042
    @wasanadissanayaka704210 ай бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු...!

  • @inokabandara4293
    @inokabandara4293 Жыл бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amitsumana1214
    @amitsumana121410 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @premajayalath7856
    @premajayalath7856 Жыл бұрын

    සාදු ..සාදු සාදු 🙏සාදු සාදු සාදු 🙏 බුදු ගුණ සත්‍යයි ...ඇත්තටම බුදු ගුණ මටත් ද්ව්‍ය අවුසදයක් තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේට ..🙏🙏🙏🙏🙏🙏

  • @chandraguruge4246

    @chandraguruge4246

    Жыл бұрын

    Sadu sadu saadu

  • @piyawansaathukorala2772

    @piyawansaathukorala2772

    Жыл бұрын

    නිර්මල බුදු දහම සථ්යයි එම ස්ථ්‍යයේ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නීරෝගි වෙත්වා, සුවපත් වෙත්වා..

  • @amarawanasinghewanasinghe1918
    @amarawanasinghewanasinghe19189 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් සමින් වහන්සේ දිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏

  • @asokaliyanage3767
    @asokaliyanage3767 Жыл бұрын

    🙏🙏🙏🙏🌷🌷🌷🌷පින්වත් ස්වාමීන් වහන්සේ ට අපගේ නමස්කාර ය වේවා ! තෙරුවන් සරණයි සියලු දෙනාටම .

  • @manelgamage3113

    @manelgamage3113

    Жыл бұрын

    Sadu sadu sadu sawsminwahanseta thruwansarani

  • @ukroshani9445
    @ukroshani9445 Жыл бұрын

    මෙතෙක් මේ ව්ශ්වයේ පහල වූ සියලුම බුදුවරුන්ට මාගෙ නමස්කාරය වේවා ....🙏🙏🙏 උන්වහන්සේලා ව්සින් අනු දැන වදාලා දේශනාවන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඒ බුද්ධ ශක්තියෙන් මං හිතන පතන යහපත් බලාපොරොත්තු ඉටුවේවා 🙏🙏🙏🙏 ....ලෝකවාසී සියලුම සත්වයන්ට සැනසීමක්ම වේවා ......🙏🙏🙏

  • @HarinaliHettiarachhi

    @HarinaliHettiarachhi

    Жыл бұрын

    Z no❤

  • @PadmaKariyawasam

    @PadmaKariyawasam

    8 ай бұрын

    @@HarinaliHettiarachhi nrws

  • @AjithIllangakoon

    @AjithIllangakoon

    8 ай бұрын

    A

  • @AjithIllangakoon

    @AjithIllangakoon

    8 ай бұрын

    V

  • @user-ln2wu2kl4b
    @user-ln2wu2kl4bАй бұрын

    බුදුසරණයි සාදු සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿මගේ මහත් ත යා එරංග සන්දමාල් මගේනම නදීකා ලාලනී මේ බුදු ගුණ බලයේ පිහිට ආසිර්වාද්‍ය ලැබේවා මගේ මහත් ත යා ගේ සියළුම වැඩ කටයුතු සාර්ථක වේවා

  • @SunethraKumarihami-cr3em

    @SunethraKumarihami-cr3em

    28 күн бұрын

    Sunethra 42:08

  • @mpliliwathi948
    @mpliliwathi94810 ай бұрын

    බුදුසරනයි අපෙ හාමුදුරුවනෙ දළදා සමිදු පිහිටයි දිර්ග ආයූෂ ලැබෙවා 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Жыл бұрын

    Pinwat suwaminwhanseta mage namskaraya wewa!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹 obawhanseta mewani darmadesanawan desakirimata teruwansaranin niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹 hamadenatama darmadanaya tulin jivita nisimaga youmukarana obawhanseta godak pin godak istuti!!!🙏🙏🙏

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 Жыл бұрын

    තෙරුවන් සරනයි ගෞරවනීය ස්වාමීන්වහන්සේට .නිදුක් නීරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා .

  • @shanikapprasanna2427
    @shanikapprasanna2427 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !මේ දර්ම දේශනාව කල පින පතන භෝදියකින් නිවන් අවබෝධය පිනිස හේතු වාසනාම වේවා 🌷🌷🌷සාදු සාදු සාදු

  • @gihantravalin8285

    @gihantravalin8285

    Жыл бұрын

    🙏🙏🙏🙏එසේම වේවා සාදු සාදු සාදු

  • @madhawasumanarathna4925

    @madhawasumanarathna4925

    Жыл бұрын

    On Wed Apr

  • @chamindakarunarathna5226

    @chamindakarunarathna5226

    Жыл бұрын

    @@gihantravalin8285 l

  • @singhabahum3839

    @singhabahum3839

    Жыл бұрын

    @@gihantravalin8285 (li

  • @chandralathaph7199

    @chandralathaph7199

    Жыл бұрын

    🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🗼🗼🗼🗼🗼🗼

  • @padmakariyawasam8932
    @padmakariyawasam89329 ай бұрын

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට .නිදුක් නිරොගි සුවය ලබෙවා .බොහෝ කාලයක් උතුම් දර්ම දේෂණා කටයුතු හොදින් කරගැනිමට ශක්තිය ලැබේවා .

  • @JayaJaya-do4nx
    @JayaJaya-do4nx13 күн бұрын

    මං ජොබ් එක කරන්නෙ ඩුබායි.මගෙ ආරක්ෂාවට ඉන්නේ මාගේ ආදරණීය ව්ශ්ව මාතාවයි .මගෙ බුදු පියාණන්ගෙ පිරිත් බලයයි.පමණයි.මං හැම දාම පාන්දර මෝර,චන්ද්‍ර,සූර්‍ය ,ජය,පිරිත් අහනවා.ව්ශ්වයට ස්තුති කරනවා.මට ඒ දේවල් වල පිහිට ලැබෙනව.අපෙ ස්වාමීන් වහන්ස.

  • @thusitha5751
    @thusitha5751 Жыл бұрын

    සාධු සාධු සාධු බොහොම පින් අපේ හාමුදුරුවනේ

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha86496 ай бұрын

    විශ්වයේ පහල වූ සියලු බුදු වරුන්ටත් අනාගතයේ පහලවන සියලු බුදුවරුන්ටත් මාගේ නමස්කාරය වේවා !!!

  • @user-fe8nm6vs8v
    @user-fe8nm6vs8v3 ай бұрын

    බුදුමුවින් දේශිත දහම් කරුණු අසාසිටීමට ප්‍රිය පරිදෙන් දර්ම දේශනා කරන ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා අපෙ හාමුදුරුවනේ .තෙරුවන් සරණයි . 💐🙏💐🙏💐🙏

Келесі