දෙවියන් පෝය දවසට ඔබේ හොද නරක රන් පොතක සටහන් කරනවද ? ඒ කොහොමද ? | galigamuwe gnanadeepa thero bana

දෙවියන් පෝය දවසට ඔබේ හොද නරක රන් පොතක සටහන් කරනවද ? ඒ කොහොමද ? | galigamuwe gnanadeepa thero bana
#budubana #galigamuwe_gnanadeepa_thero #bana #vimukthiyemaga #bana_2023 #srilanka

Пікірлер: 276

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga Жыл бұрын

    දිනපතා වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට අප නාළිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !

  • @amallanka4061

    @amallanka4061

    Жыл бұрын

    Ape පින්වත් suwamin wahnseta නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @sureshnimal3380

    @sureshnimal3380

    Жыл бұрын

    Ouba lx g,oof f

  • @udulasoysa

    @udulasoysa

    Жыл бұрын

    848ibu

  • @jagathgunawardhana908

    @jagathgunawardhana908

    9 ай бұрын

  • @inethaeesara9

    @inethaeesara9

    8 ай бұрын

    මම subscribe කරලා හැමදාම බන කතාවක් අහනවා

  • @Nethu-zb7vd
    @Nethu-zb7vd8 ай бұрын

    සාදු සාදු.මෙ පින් අලුත්නුවර දෙවියන්ට අනුමෝදන් වේවා

  • @dammikabhr8246
    @dammikabhr82466 ай бұрын

    සාදු සාදු අපේ ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගිමත් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-et7yj7nx4d
    @user-et7yj7nx4d11 ай бұрын

    නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය සාදු සාදු සාදු 🙏🙏🙏

  • @maheeshagamage
    @maheeshagamage9 ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏 දෙවියන් මගේ ගැන ඇත්තම දකිනවා ඇති ❤ සියලු දෙනාටම සුවය, සැනසීම, සිනහව, මෛත්‍රීය, කළ්‍යාණ මිත්‍ර ඇසුරම බුදුන්වහන්සේගේ ආශිර්වාදයෙන්, දෙවියන්ගේ පිහිටෙන් හිමි වේවා! ❤😊🙏

  • @ranisirilanka5812
    @ranisirilanka5812 Жыл бұрын

    උතුම් ස්වාමීන් වහන්ස හරිම වටිනා දේශනා අපේ ස්වාමීන් වහන්සේ දේශනා කිරීම ගැන වැඳ නමස්කාර කරමි බැති සිතින් 🙏 සාදු 🌷🙏 සාදු 🌷🙏 සාදු 🌷🙏

  • @samanthalekamge2995
    @samanthalekamge29955 ай бұрын

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari3032 Жыл бұрын

    🌷🌷🌷නමෝ බුද්ධාය🙏🙏🙏පිංවත් ඹබ වහන්සේට තෙරැවන් සරනයි .🙏🙏🙏

  • @nadeehomelands3019
    @nadeehomelands3019 Жыл бұрын

    Me දර්ම දානය ලබා දීමට මහන්සි ඌ සියළුම දෙනාට ගොඩක් පිං සිදු වේවා 🙏🙏

  • @jandrajandra1067
    @jandrajandra10677 ай бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @mriperera423
    @mriperera42311 ай бұрын

    සාධු සාධු..... මෙම ධර්ම දානමය පිංකම මටත් අනුමෝදන් වේවා......

  • @chinthapriyangani5192
    @chinthapriyangani5192 Жыл бұрын

    සාදු සාදු සාදු .....ඔබවහන්සේට තුනුරුවනේ ආශිර්වාදය පිහිටම වේවා 🙏🙏🙏

  • @kuruvitakams5996
    @kuruvitakams59967 ай бұрын

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේ

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera147311 ай бұрын

    අපගේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා ආයු වර්න් සැප බල සිව්පස ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා අනන්ත බුදු ගුණ බලයෙන් යහපතක්ම වේවා

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi469310 ай бұрын

    සාදු ...සාදු ..සාදු .!!!🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි ... !!! 🙏🙏🙏

  • @samantasrilanka7795
    @samantasrilanka7795 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරැවන්සරනයි අපේ හාමුදුරැවනේ

  • @punyaathurupana2753
    @punyaathurupana275311 ай бұрын

    සත්‍යයක්ක්‍රියා කිරීමේ සත්‍යානුභාවය පිළිබඳව වටිනා කරුණු පැහැදිලි කරමින් ඔබ වහන්සේ පැවසූ දේශනාව ඉතාම ප්‍රසංසනීයයි .සාදූ සාදූ සාදූ !!!

  • @nayanabulathsinhala8682

    @nayanabulathsinhala8682

    9 ай бұрын

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @yfyfgg2603
    @yfyfgg2603 Жыл бұрын

    සත් පුරුෂ ආශ්‍රය ට ලැබේවා 🙏🙏🙏 ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @manojhewagampalage6492
    @manojhewagampalage649211 ай бұрын

    ඔබ වහ්ස්න්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා ! වටිනා ධර්ම දේශනා තුලින් ලොවට සෙත ශාන්තිය උදා කිරීමට හැකිවේවා!! තෙරුවන්සරනයි අපේ පින්වන්ත ගලිගමුවේ ග්නාදීප හාමුදුරුවන්ට !

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 Жыл бұрын

    සාදු සාදු සාදු ගරු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ග ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kumaripuspara9102
    @kumaripuspara9102 Жыл бұрын

    අති ගෞරවනීය වන්දනීය පූජනීය ගලිගමුවේ න්‍දනදීප ස්වාමීන් වහන්සේට මාගේ හදබැති නමස්කාරය වේවා !!! සාදු 🌹🙏🙏🙏 සාදු 🙏🙏🙏🌹 🇰🇼 සාදු 🙏🙏🙏🌹 🇱🇰

  • @sumithraperera2896
    @sumithraperera2896 Жыл бұрын

    සාධූ🌺 සෑදූ සාධූ🌺 සාධූ🌺 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @anushalokugamage8181
    @anushalokugamage8181 Жыл бұрын

    🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 අපේ පින්වන්ත පුජනිය ගරු ගළිගමුවේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිදුක් වේත්වා නිරොගි වේත්වා සුවපත් වේත්වා තේරුවන් සරණයි අපේ පින්වන්ත පුජනිය ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajindragayan5276
    @rajindragayan5276 Жыл бұрын

    ඔබ වහන්සේට පින් සිද්ද වෙනවා මේ වගේ වටිනා ධර්ම දේශනා කරනවට....ගොඩාක් තරුණ ජීවිත නිකන් නාස්ති වෙලා යනවා.....මේ දේශනා කවුරු හරි බලලා බුදු බණ පදයකින් තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්නවනම් ඒ ඇති හාමුදුරුවනේ 🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee210810 ай бұрын

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏 🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! උතුම් අමාමහ නිවනම ලැබේවා ! 🪔🪔🪔 මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට උතුම් පින් අනුමෝදන් වේවා ! සැමට මේ පින් අනුමෝදන් වේවා ! සාදු !!!🙏 උතුම් තෙරුවන් සරණයි ! 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @manojprasanna4946
    @manojprasanna49469 ай бұрын

    ඹබවහන්සේත් මහසංගරත්නයත් නිදුක්වෙත්වා🙏 නීරෝගිවෙත්වා 🙏 සුවපත්වෙත්වා🙏 සාදුඃ සාදුඃ සාදුඃ🙏❤

  • @IroshaRathnamali-jh2dl
    @IroshaRathnamali-jh2dl Жыл бұрын

    ඔබ වහන්සෙලා මේ කියා දෙන දර්ම කරුනු හරිම සත්‍යයි.මම සත්‍යක්‍රියාවෙන් උපරිම පල නෙලගෙන තියෙනව.ඔබ වහන්සේලා අපහට දෙන දර්මදානයේ අනුබාවයෙන් නිර්වාන සුවයම අත්පත් වෙවා.🙏

  • @sajivanimax8833
    @sajivanimax8833 Жыл бұрын

    තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට...දීර්ඝායු වේවා...🙏🙏🙏

  • @ishu-ss3ck
    @ishu-ss3ck11 ай бұрын

    තෙරැවන් සරනයි ඔබ වහන්සේට🙏🙏

  • @maheshikarathnayaka9315
    @maheshikarathnayaka931510 ай бұрын

    Uthum swamin wahansa oba wahanseta dirgayusha lebewa!!mage namaskaraya wewa!! 🙏🙏🙏

  • @amallanka4061
    @amallanka4061 Жыл бұрын

    Ape පින්වත් suwamin wahnseta නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️

  • @minilankalanka6577
    @minilankalanka6577 Жыл бұрын

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @sujithmalinda322
    @sujithmalinda322 Жыл бұрын

    ඔබ වන්සෙට පිං සිද්ද වෙන්න ජිවිතේ හරි මගට හදා ගන්න පුළුවන් වුනා. ⁣හිතට දැනෙන සතුට කියල නිම කරන්න බැ

  • @k.g.gaberathna816

    @k.g.gaberathna816

    Жыл бұрын

    ​@@LOGAN24491quz

  • @malinanda9030

    @malinanda9030

    11 ай бұрын

    ඇයි ඔයාට භොකද උනේ

  • @asankaupul1541
    @asankaupul1541 Жыл бұрын

    අපේ ස්වාමින්වහන්සේට ආයුෂ බෝ වේවා

  • @Haresh_chan
    @Haresh_chan11 ай бұрын

    හැමදෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා 🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි..🙏

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 Жыл бұрын

    බන ඇසීමෙන් මට නිවන් යැමට කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙවා කියා අධිෂ්ඨාන කර න අතර චුටි ට කාගෙත් ආදරය කරුණාව සෙනෙහස නොඅඩුව ලබා දෙන අතර නීරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර හිත හොදින් ජීවත් වීමට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර පිං දහම් කරගෙන යෑමට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @nimeshamaduwanthi4206
    @nimeshamaduwanthi4206 Жыл бұрын

    සාදු සාදු සාදු!!! තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏 🙏 🙏

  • @nadeeshaperera8653
    @nadeeshaperera8653 Жыл бұрын

    වටිනා.දහමි දේශනාවක්

  • @asgteam890
    @asgteam890 Жыл бұрын

    Obawahanseta pathana bodhiyakin uthum Nirwana sepaua lebewa. Mey pinwathuntath margapla lebewa🙏🙏🙏🙏🙏

  • @piyaldesilva6383
    @piyaldesilva6383 Жыл бұрын

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @malikaa7749
    @malikaa7749 Жыл бұрын

    මගේ සංඝ රත්නය ගුණ ධර්ම දේශනා වලදී අපිට හරිම මග යාමට ඉඩ ඇති අයුරු හිතට සතුටුයි බුදු සරණයි

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 Жыл бұрын

    Siyalu sathwayo nidukin Suwapath wethwa 🙏 ma Dana dana kisidu waradak nokala Nokarana sathyanubawayen da Sema siyalu dena wenuwen awankawa sadaranaya prarthana kara ese sidu karannan u sathyanubawayen da Siyalu pidawan duru wewa ! Suki suwapath bhawayata path wewa sama awabhodhayata Path wethwa . 🙏🙏🙏 Agana dharma Deshanaya wenuwen pinwath oba wahanseta uthum chirajeevanaya Labewa ! 🙏

  • @pavideos3808
    @pavideos3808 Жыл бұрын

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹

  • @prashanthipeiris2773
    @prashanthipeiris2773 Жыл бұрын

    සාදු ..සාදු ..සාදු .. මාගේ නමස්කාරය වේවා පින්වන්ත ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @homecat135
    @homecat135 Жыл бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට

  • @amalidayarathna1334
    @amalidayarathna1334 Жыл бұрын

    සාධු සාධු සාධු 🌻💐🌻🙏🙏🙏

  • @shanthisanthiagastinuge7566
    @shanthisanthiagastinuge7566 Жыл бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාදු

  • @inethaeesara9
    @inethaeesara98 ай бұрын

    ඔබ වහන්සේට නිර්වාණ සුවය ම ලැබේවා!!! 🙏🙏📯📯

  • @padmarani9487
    @padmarani9487 Жыл бұрын

    මේ වගේපින්වත් බනක් අහන්නත් අපි පින් කරලා තියෙනවාසාදු.සාදු සාදු

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 Жыл бұрын

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @kasthurii656
    @kasthurii6567 ай бұрын

    සාධූ සාධූ සාධූ 🙏🌻

  • @maneeshanavodi8471
    @maneeshanavodi8471 Жыл бұрын

    තෙරුවන් සරනයි ස්වාමින්වහන්ස 🙏🙏🙏🌻🌻🌻

  • @devikaweerawarna3322
    @devikaweerawarna3322 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සූවය ලැබේවා දීර්ඝ ආයූෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්න්සේට හරි ආසාවෙන් ඔබ වහන්සේගේ බණ කතා අහන්න යූ ටුයුබ් එකේ දහසක් ධර්ම දේශනා වැඩසටහන් තියෙනවා ඒත් අහගෙන ඉන්න හිතට දැනේනවා ඔබ වහන්සේගේ ධර්ම දේශනා ගොඩාක් නොදන්නා බුදු දහම ගැන විස්තර දැනගත්තා ගොඩාක් වැරදි අඩු පාඩු හදාගත්තා ඒ හැම දේටම ඔබ වහන්සේ ඇතුළු තවත් බොහෝ වටින වැඩසටහන් බලලා ජීවීතේ වැරදුන ගොඩාක් තැන් හදාගත්තා 🙏🙏

  • @thamaraperera448
    @thamaraperera448 Жыл бұрын

    සාදු සාදු සාදු ..🙏🙏🙏

  • @susilmangalikamangalika1484
    @susilmangalikamangalika1484 Жыл бұрын

    සාධූසාධූසාධු🙏🙏🙏 ඒ භාග්‍යවත් අරහත්වු අමාමෑණී සම්මාසම්බුදුරජානන්වහන්සේට මාගේ නමස්කාරයවේවා 🙏🙏🙏 පිංවත් ගරුතර පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා නිදුක්නීරෝගී දීර්ඝායුසම්පති ලැබේවා සාධූසාධූසාධු🙏🙏🙏 🌼🌼🌼

  • @charithsiriwardana7974
    @charithsiriwardana7974 Жыл бұрын

    සාධු සාධු සාධු නමෝ බුද්ධාය.පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාරය වෙිවා.නිදුක්නිරෝගීබාවය චිරජීවනය ලැබේවා.තව තව ශාසනික කටයුතු කරන්න ශක්තිය ධෛර්යය වීර්යය ලැබේවා.

  • @pathmakanthikanthi9451
    @pathmakanthikanthi9451 Жыл бұрын

    Sadu sadu sadu nirwanya sampaththiya lebewa pinwath hamuduruwant wahanseta

  • @g.k8085
    @g.k808510 ай бұрын

    තෙරුවන් සරනයි😊

  • @samanthakumari9021
    @samanthakumari9021 Жыл бұрын

    Ane sadu sadu oba wahansege me darmadesanawa itha anargai oba wahanseta darmaawabodaya lebewa me darmadesanawe anuhasin mage siyalu karadara duru wewa

  • @tharukandy5762
    @tharukandy5762 Жыл бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @joyjoseph3856
    @joyjoseph3856 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා

  • @nilushikalayani3176
    @nilushikalayani3176 Жыл бұрын

    ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා🙏 තෙරුවන් සරණයි🙏🙏🙏

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi5 ай бұрын

    සාදු..සාදු..සාදු.. !!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝබුද්ධාය..!!! 🙏🏼🙏🙏🏼

  • @ranilweeraratne6108
    @ranilweeraratne610811 ай бұрын

    සාදු සාදු සාදු නාමෝ බුද්ධාය

  • @gethanialuthgama9983
    @gethanialuthgama9983 Жыл бұрын

    Sadu sadu sadu ... Me watina darma deshanawa ashimata salssuwata pinwath oba wahanseta budu saranai.

  • @chandimaherath2907
    @chandimaherath29076 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස..🙏

  • @wimalaweerakoon4342
    @wimalaweerakoon4342 Жыл бұрын

    සාදු....සාදු...සාදු ...

  • @maurikawshalya1115
    @maurikawshalya1115 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @chathusenavirathna330
    @chathusenavirathna330 Жыл бұрын

    Bohoma pin obawahanseta.. dirgayu wewa 🙏🙏🙏

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 Жыл бұрын

    Sadu...sadu...sadu..ape pinwat swamin wahanseta niduk neerogi bawaya labewa budusarni.

  • @madhawajayasekara3996
    @madhawajayasekara39965 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !!!🙏🙏🙏

  • @maheshchinthaka6277
    @maheshchinthaka6277 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandimasandanayaka4824
    @chandimasandanayaka4824 Жыл бұрын

    Theruwan saranai ape hamuduruwane Oba wahanse ge budu wadana mage kalyana mithrayai sadu sadu sadu

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7ypАй бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏

  • @kosaynjdawy3002
    @kosaynjdawy30025 ай бұрын

    සාදු සාදු පින්වත් ස්වාමීන්

  • @nermalignermalig8222
    @nermalignermalig8222 Жыл бұрын

    Oba Whansege Darma Desana Srawanaya karma Api Harima Kamathi Sadu Sadu Sadu Oba Whanseta Mge Namaskaraya Wewa Dergayousa Labewa 🙏❤🙏❤🙏❤

  • @LOGAN24491

    @LOGAN24491

    Жыл бұрын

    matath podi sup ekak denawada subscribe karala🤗❤

  • @nishi6597
    @nishi6597 Жыл бұрын

    Ape.pinwath.swamin.wahanseta.namas.karaya.wewa.sadu.sadu.sadu

  • @user-ix9cw4qg5b
    @user-ix9cw4qg5b3 ай бұрын

    සාදූ සාදු සාදූ බුදුසරනයි සම්මා සම්බුදුසරනයි.

  • @MaashiNarangoda-vj6sh
    @MaashiNarangoda-vj6sh2 ай бұрын

    ඔබවහන්සේට අපමණ වාරයක් ස්තූතියි ..ඔබවහන්සේගේ සියලු ප්‍ර්‍ර්‍ර්‍ර්‍ර්තනා ඉටු වේවා!

  • @swarnalatha6923
    @swarnalatha69234 ай бұрын

    sadu sadu.sadu theruwañ sarenai 🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻

  • @arunakumari6028
    @arunakumari6028 Жыл бұрын

    ඔබ වහන්සේට පිං!!

  • @nayomiperera1562
    @nayomiperera1562 Жыл бұрын

    Sadu sadu obawahanseta theruwansaranai.

  • @dilrukshibasnayaka8964
    @dilrukshibasnayaka896410 ай бұрын

    සාදු සාදු සාදු

  • @SangeethShan-td8si
    @SangeethShan-td8si2 күн бұрын

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා .

  • @vichithrasandaruwani4048
    @vichithrasandaruwani4048Ай бұрын

    සාදු සාදු සාදු නිවන් අවබොදය සදහාම හෙතුවේවා

  • @dipunidilakshi4605
    @dipunidilakshi4605 Жыл бұрын

    Oba vahanseta pin siduveva bohoma vatina darma desanavak🙏🙏🙏🙏

  • @wasanthipathirana2944
    @wasanthipathirana2944 Жыл бұрын

    ඔබ වහන්සේට බුදුසරනයි

  • @dineshmadhushan0
    @dineshmadhushan0 Жыл бұрын

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු...🙏🙏🙏

  • @radeeshayasith
    @radeeshayasith Жыл бұрын

    🙏 🙏 🙏 සාධූ සාධූ සාධූ

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi6155 Жыл бұрын

    සාදු සාදු සාදු.....

  • @nilukshiniranjala2478
    @nilukshiniranjala24784 ай бұрын

    සාදු සාදු❤

  • @chameeraaurudda9822
    @chameeraaurudda9822 Жыл бұрын

    Sadu sadu sadu, godak pin Oba wahansete.

  • @LOGAN24491

    @LOGAN24491

    Жыл бұрын

    matath podi sup ekak denawada subscribe karala🤗❤

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige74245 ай бұрын

    Tharuwan saranai pinwath oba wahanseata sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻👍❤️💐

  • @kalyanijayawardana3275
    @kalyanijayawardana32759 ай бұрын

    sadu sadu sadu appe pinwantha hamu duruwante budu sarani

  • @gunegune9936
    @gunegune99365 ай бұрын

    Godaaak pin..budhusaranai..sadu.sadu.sadu.

  • @ChampiNilu-nb4xe
    @ChampiNilu-nb4xe5 ай бұрын

    Pinwath suwamin wahanseta mage namaskaraya wewa pudumakqra vidiyata senasimqk lebenwa

  • @user-vm4kr5eq6t
    @user-vm4kr5eq6t2 ай бұрын

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @sanisani7373
    @sanisani73735 ай бұрын

    ❤tq sadu ma sadu bana hari lasanai tq sadu❤❤❤❤😊

  • @ChandikaGunawardana-zh4gd
    @ChandikaGunawardana-zh4gdКүн бұрын

    Budusaranai ape hamuduruwane oba wahanseta

Келесі