දහස් ගාණක ජන ගඟක් මවිත කරමින් ඤාණදීප හාමුදුරුවෝ කරපු විශේෂ දේශනාව | Ven Galigamuwe Gnanadeepa Thero

දහස් ගාණක ජන ගඟක් මවිත කරමින් ඤාණදීප හාමුදුරුවෝ කරපු විශේෂ දේශනාව | Ven Galigamuwe Gnanadeepa Thero 2024 | Bana deshana 2024
#BuduSiritha #Bana #GaligamuweGnanadeepaThero2024 #dharmadeshana #2024 #new

Пікірлер: 80

  • @aushalalanthi8377
    @aushalalanthi83772 ай бұрын

    සාදු සාදු සාදු සාදු අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා මේ බවයේදීම නිර්වාන අවබෝධය ලැබේවා තෙරුවන් සරනයි

  • @user-ei3ho2wm5k
    @user-ei3ho2wm5k22 сағат бұрын

    ඹබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌻🌻🌻🌻

  • @user-ei3ho2wm5k
    @user-ei3ho2wm5k22 сағат бұрын

    ඔබ වහන්සේ ධර්මය දේශනා කරද්දි මගේ ඇස් වලට කඳුළු එනවා ඒ තරමට ඔබ වහන්සේ පුියමනාප විදිහට ධර්මය දේශනා කරනවා මම ඹබ වහන්සේගේ ධර්මය ස්වනය කරන්නේ පෝන් එකෙන් ඔබ වහන්සේට නිදුක් නිිරෝගි සුවය දිිර්ඝායුෂම ලැබෙිවා ඹබ වහන්සේ මෙි ලෝකෙට බිහි කරපු දෙමවිිපියෝ දෙන්නට මෙි පිං පළමුවෙන්ම ලැබෙිවා

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika42382 ай бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sssddd4854
    @sssddd4854Ай бұрын

    සාදු 🙏🏻🙏🏼🌹 සාදු 🙏🏻🙏🏼🌹 සාදූ 🙏🏻🙏🏼🌹 වන්දනීය පූජණීය අපේ පින්වත් සුවාමීන්වහන්සේට උතුම් නිර්වානය දුර නොවේවා 🙏🏼🙏🏻🌹🙏🏻🙏🏼🌹

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee21082 ай бұрын

    🪷🪷🪷 සාදු ! සාදු !! සාදු !!!🪷🪷🪷 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගනිත්වා ! සාදු !!!🙏🙏🙏 උතුම් අමාමහ නිවනම ලබත්වා ! සාදු !!! 🪷🙏🪷 මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!! 🪷🙏🪷 උතුම් ශ්‍රී සද්ධර්මය මෙලෙස අප සැමට ශ්‍රවණය කිරීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!!🪷🙏🪷 උපනූපන් සසරේ දිවි තිබෙනතුරු නිවන් දකින තුරු උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! ඒ උතුම් ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ශ්‍රවනය වේවා ! සාදු !!!🪷🙏🪷 අසත්පුරුෂ ඇසුර දුරින්ම දුරු වේවා ! සසර දුකින් අත්මිදෙන්නට මේ සියලු පින් හේතුවාසනා වේවා ! 🪷🙏🪷 උපනූපන් සසරේ නිවන් දකින තුරුම උතුම් තිසරණ සරණ යමි !!! සාදු !!!🪷🙏🪷 උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පින් කෝටි කෝටි වාරයක් ඔබවහන්සේට සියලු මහසංඝ රුවනට අනුමෝදන් වේවා !!! සාදු !!! 🪷🙏🪷 මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගබලන් හිටියා සාදු !!! 🪷🙏🪷මා සවනත පින්වත් වූවා උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට සාදු !!!🪷🙏🪷 ලෝකවාසි පින්වත් සැමට උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය වේවා ! සැමට සෙත් වේවා ! සැමසිත් සුවපත් වේවා ! සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා ! උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් අප සැම සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා !සාදු !!!🪷🙏🪷 අප පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් බුද්ධ ශාසනයේ විරත්කල් නිදුක් නිරෝගීව වැඩ සිට තවතවත් අපට අනුකම්පාවෙන් මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන සේක්වා ! සාදු !!! 🪷🙏🪷 සියලු ශාසනික කටයුතු සාර්ථක අන්දමින් කරගැනීමට යෝධබල යෝධ ශක්තියම ලැබේවා ! සාදු !!! 🪷🙏🪷 උතුම් තෙරුවන් සරණයි ! 🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @RanjaniPodimanike-bs1yy
    @RanjaniPodimanike-bs1yyАй бұрын

    සාදු සාදු සාදු වන්දනීය පූජනීය අපගේ සුවාමින් වහන්සේට නිර්වාණ සුවය ම ලැබේ වා!!!

  • @niranjalaanthony5981
    @niranjalaanthony5981Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වන්සේට නිදුක්, නිරෝගී, දීර්ඝායු ලැබේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහා නිවන් සුව අවබෝධ වේවා!!!!!!!මේ බණ ඇසීමේ පින් බලයෙන් මටත් මගේ ආදරණියන්ටත් නිවන අවබෝධ වේවා සංසාරේ කෙටි කරගන්න ලැබේවා!!!!!!!

  • @shiromanipeiris6297
    @shiromanipeiris629726 күн бұрын

    මමඔබ වහන්සේගේ බණ අහන්නේ හරිම ආසාවෙන්. බුදු බණ කියන විට අහන් ඉන්න ආසයි. අනුන්ගේ ඔිප දුප ගැන කුනු හොයා හොයා කියන බණ අහන් ඉන්න අපහසුයි. ඔබවහන්සේ මිනිස් වර්ගයාගේ පෙර පිනට පහල වු හිමි කෙනෙක්. ඔබවහන්සේට දිගාසිරි පතමි. බණ අසන සැමටත් බුදු සරණයි.

  • @dammikadammika2724
    @dammikadammika27242 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සියළුම මුණි වරුන්ට මගේ නමස්කාර වේවා සියළුම සෑ රජුන් හට මගේ නමස්කාර වේවා අපේ සුවාමින් වහන්සේ ට දීර්ගායු වැඩේවකල්ප ආත්ම ගණනක් පහ ළවෙලා දෙව් මිනුස්සු අතරේ මේවගේ මිහිරි බුදු රාජන් වහන්සේ බණ සද්දර්මයම මුළු ලෝකේ පුරා වටම දෙසනා කරන්න දැ්‍රය සක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadinadi647
    @nadinadi647Ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼

  • @ashokawithanage8216
    @ashokawithanage82162 ай бұрын

    මෙතේ බුදුන් දැක ඔබ වහන්සේ නිවන් දකීවා🙏🙏🙏

  • @GihanBoy-iw9wk
    @GihanBoy-iw9wk2 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබ වාහන්සේ ඇතුළු මාහා සංග රත්නයට මේ හිම්දිරි උදෑසන මගේ නමස්කාර ය වේවා 🪔🪔🪔🪔🪔🪔💐💐🙏🙏🙏🙏

  • @kamanisudasingha7965
    @kamanisudasingha7965Ай бұрын

    සාදු .සාදු .

  • @wimalawathiemenikewelahamu7558
    @wimalawathiemenikewelahamu7558Ай бұрын

    සාද්‍රු, සාදු,සාදු,

  • @NandaniWeerasekara
    @NandaniWeerasekaraАй бұрын

    🙏🙏🙏🙏🙏මමත් පිනක් කරලා තියෙනවා මේ බණ පද ටික අහන්න ඔබ වහන්සේට නිර්වාණය අත් වේවා වේවා! උතුම් වූ නිර්වණය අත් වේවා🙏🙏🙏🙏🙏

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9eАй бұрын

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා අපේ හාමුදුරුවනේ

  • @user-zo8rm4wl2f
    @user-zo8rm4wl2f25 күн бұрын

    ඔබ වහන්සේට ඉතා ඉක්මන් භවයකදී සමචතුරාය්‍යධර්මය අවබෝධ වී නිර්වාණය ලැබේවා ත!!!සාධු සාධු සාධු !!!!!

  • @user-wg1ud6ot7u
    @user-wg1ud6ot7uАй бұрын

    සඳු සඳු සඳු 🙏🙏🙏නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝ ලැබේවා ඔබ වහන්සේ ට මගෙ නමස්කාර වේවා 🙏🙏🙏🙏

  • @rohiniabeyrathna572
    @rohiniabeyrathna57226 күн бұрын

    Gwrawaneya swaminwahanseta magenamaskarayawewa🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐

  • @Sriyani_padma
    @Sriyani_padmaАй бұрын

    පිංවත් ස්වාම්න් වහන්සේට තෙරුවන් සරනයි🙏🙏🙏

  • @ranukamigamuge9147
    @ranukamigamuge91472 ай бұрын

    මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න අවස්ථාව ලබාදුන් කාර්යමණ්ඩලයටත් ගරුතර පින්වත් ස්වාමීන්වහන්සේටත් මාගේ නමස්කාරය වේවා. සැමට තෙරුවන් සරණයි.

  • @DayawathieLakamalage-id3ht

    @DayawathieLakamalage-id3ht

    2 ай бұрын

    බුදු සරණයි පින්වත් සුවාමීන් වහන්සේට 🙏🙏🙏

  • @indraniindrani3305
    @indraniindrani3305Ай бұрын

    තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471Ай бұрын

    Sadu sadu sadu 😊

  • @HemawathiMenike
    @HemawathiMenike21 күн бұрын

    Theruwan saranay ape hamuduruwan wahanseta

  • @dosthriyadh5263
    @dosthriyadh5263Ай бұрын

    නමෝ බුද්දාය සැමට නිරෝගී සුවය ලැබෙිවා 🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎄🎄🎄🎄🎄🎄🎄🥦🥦🥦🥦🥦🥦🥦🥦🥦🥦

  • @malkanthimalkanthi2641
    @malkanthimalkanthi2641Ай бұрын

    Sadu.sadu.sadu.

  • @rohinimallika9106
    @rohinimallika9106Ай бұрын

    Sadu,Sadu,Sadu 🙏🙏🙏☸️ Pinwath,Swamin,Wahanseta MageNamaskaraya,Wewa🙏 Mewani,Lassana,Darma,Desa nawak,Asannata,Labunu,Pala mu,Awastawa,,Adadawasai Ape,Garu,Swamin,Wahanseta Niduk,Nirogi,Deerghau,Patha mi,,,Uthum,Nirwanabhodaya, Nuduredema,Shath,Shath, Wewa🙏🙏🙏🙏🙏🙏🙏😄

  • @nimalshantha340
    @nimalshantha340Ай бұрын

    sadu.sadu.sadu pinwah.suwamin.wahansata uthum.darmawabodayama lebewa.lebewa.theruwan.saranai 🙏🙏🙏🌸🌸🙏🙏🌷🌷🙏🙏🌻🌻🙏🙏🌼🌼🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏

  • @lindalinda6535
    @lindalinda653511 күн бұрын

    Sadu sadu sadu

  • @malimali4037
    @malimali4037Ай бұрын

    සාදු සාදු සාදු සාදු

  • @nalindupraba1625
    @nalindupraba162515 күн бұрын

    🙏🙏🙏☸️🧡

  • @UserUser-ku3rg
    @UserUser-ku3rgАй бұрын

    සාදු සාදු සාදු......

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee21082 ай бұрын

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @Sriyani_padma
    @Sriyani_padmaАй бұрын

    සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @joyjoseph3856
    @joyjoseph3856Ай бұрын

    Sadu sadu

  • @erandathisilva8761
    @erandathisilva8761Ай бұрын

    Shadu Shadu Shadu Hamuduruwane Budusaranai Great explanation hamuduruwane

  • @user-fn9dt1jd8h
    @user-fn9dt1jd8h6 күн бұрын

    Ane ape hamuduruvane obavahanseta mage namas karaya veva ane ape hamuduruvane mama oba vahansege bana ahanna godak asai hithata puduma sanasimak ane hamudu ruvane obavahanseta mama gahuravayen aradana karanava ape pansalata vadama vanna kiyala kohomada hamuduruvane mama gampola ,nuvara inne budusaranai....

  • @kumaripankoon3169
    @kumaripankoon3169Ай бұрын

    සාදු සාදු සාදු අතිපූජනීය මහා සඟරුවනට අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @lathakamala6547
    @lathakamala6547Ай бұрын

    Sadu sadu sadu obwahasatbadbawaum.leabawa

  • @BimashaSathsarani-gr7nv
    @BimashaSathsarani-gr7nv27 күн бұрын

    Mata darmanubodaya ikmanin vataheva sadu sadu sadu ..........

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213Ай бұрын

    APE SHAMIN WAHNSAt mage namskarya viwa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @anomadesilva6712
    @anomadesilva6712Ай бұрын

    🙏🌼🙏🌼🙏🌼.

  • @kamanisudasingha7965
    @kamanisudasingha7965Ай бұрын

    ු🎉🎉🎉🎉🎉🎉🎉

  • @jandrajandra5712
    @jandrajandra5712Ай бұрын

    🙏🙏🙏🌺🙏🙏🙏🙏

  • @ranjithmahadura7058
    @ranjithmahadura705818 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162Ай бұрын

    🙏🙏🙏🙏

  • @shashinikumari5330
    @shashinikumari53302 күн бұрын

    🙏🙏🙏

  • @amilraj1019
    @amilraj10192 ай бұрын

    Theruwansaranai ape hamuduruwanta,deergayu labewa

  • @rajanimal-ey5vp
    @rajanimal-ey5vp2 күн бұрын

    Sadhu sadhu sadhu ! Oba wahansetada me uthum gauthama sambudu sasuna thulama niwan suwa labewa!

  • @AnomaAnoma-lt7tx
    @AnomaAnoma-lt7tx11 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @user-pd6db1wd3m
    @user-pd6db1wd3mАй бұрын

    Sadu sadu sadu Taruwansranai 🙏🙏🙏🙏🙏

  • @JaneshPeeris-ej2ms
    @JaneshPeeris-ej2ms2 ай бұрын

    Budu saranai....swaminwahansa

  • @komarik4660
    @komarik4660Ай бұрын

    🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala31622 ай бұрын

    🙏🙏🙏sadu sadu sadu.....!

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka91732 ай бұрын

    Daham.deshana.karana.oba.wahanseta.neduk.neroge.suwaya.labewa.sanvidanaya.kala.oba.tumalata.bohoma.pen☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij2 ай бұрын

    ස.දු.ස.දු.ස.දු ංම.උතුම් ධර්ම ංද්සනව.අසන්නට සලසා දුන්න අපගේ සම්න්.වහන්සේට මගේ නමස්කාර.ංව්ව..teruwan.saranai

  • @mnal5805

    @mnal5805

    2 ай бұрын

    🙏🙏🙏

  • @manikesamaraweera5554

    @manikesamaraweera5554

    27 күн бұрын

    🌍

  • @mgcell6814

    @mgcell6814

    20 күн бұрын

    Budu, saranY

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd2 ай бұрын

    Sadu...sadu..sadu

  • @amarawathiwellappulige3355
    @amarawathiwellappulige33552 ай бұрын

    Deergayuwewa.

  • @amilraj1019
    @amilraj10192 ай бұрын

    Sadu Sadu Sadu

  • @suryaransi5992
    @suryaransi59922 ай бұрын

    Oba vahanseta mage namami naskarayama veva

  • @MalinduMatheesha-ot6wn
    @MalinduMatheesha-ot6wnАй бұрын

    Saadu,saadu,saadu

  • @user-eo1yi1bt9o
    @user-eo1yi1bt9o2 ай бұрын

    ❤sadu sadu niwain dawithwa

  • @Geetha-bn1zs
    @Geetha-bn1zs24 күн бұрын

    Nb

  • @pushpaathukorala1460
    @pushpaathukorala14602 ай бұрын

    Pinwat. Swamin wahnse suwapat wewa miya giya mawa piya swamiya atulu sàma niwanakitwa

  • @visakaweerasinghe4236
    @visakaweerasinghe4236Ай бұрын

    🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷

  • @jandrajandra5712
    @jandrajandra5712Ай бұрын

  • @sirlankakaly6499
    @sirlankakaly64992 ай бұрын

    saadu.saadu

  • @UpasenaKodithuwakku
    @UpasenaKodithuwakkuАй бұрын

    😅

  • @gihanboy140
    @gihanboy140Ай бұрын

    අනේ සාදු සාදු සාදු සාදු සාදු ගෞතම අමා මැනි බුදු පියාණන් වාහන්සේ ඇතුළු මාහා සංග රත්නයද සියලු ම මෙහෙනින් වාහන්සෙ ලාට මාගේ උතුම් නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @magladiesladies9052
    @magladiesladies905211 күн бұрын

    sadu sadu sadu

  • @hishanthisamanmalie6284
    @hishanthisamanmalie6284Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @lilanikusum8662
    @lilanikusum866220 күн бұрын

    🙏🙏🙏

  • @user-gt2pw9jz8u
    @user-gt2pw9jz8uАй бұрын

    🙏🙏🙏

  • @mnal5805
    @mnal58052 ай бұрын

    🙏🙏🙏

  • @prabodhamadhushani-qs2uw
    @prabodhamadhushani-qs2uw2 ай бұрын

    🙏🙏🙏

Келесі