anan man අනං මනං

anan man අනං මනං

ලොව්තුරා බුදුන් වහන්සේ විසින් දේශනා කර වදාළ උතුම් විශ්වයේ ආශිර්වාදය ලැබෙන මහානුභාව සම්පන්න පිරිත් දේශනා ශ්‍රවනය කරන්න දිනපතා පිවිසෙන්න...balangoda Dhammananda thero ...
Daily pirith chanting
Balagathu pirith
Seth pirith
Pirith suthraya
Pirith dheshana
Mahanubawa sampanna pirith
Sinhala pirith
Maha pirith
Pali pirith
Udasana pirith
Sawasa pirith
rathri pirith
Thun suthraya
Bodhi puja
Puja
Kavi
maithree Bhawanawa
All meditations
Buddhanussathi bhawanawa
පිරිත් දේශනා යනු සෑම අතින්ම ආරක්ෂා සම්පත්තිය උදා කරන බලගතු දේශනා ක්‍රමයකි ...ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි ! මේ උත්තරීතර විශ්වයේ අපරිමාන ආශිර්වාදය සැම දෙනාට ලැබේවා ! විශ්වයට අනේක වාරයක් ස්තුතිය ලැබේවා !

Пікірлер

  • @malithranawaka9427
    @malithranawaka9427Сағат бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @anjanagayani3470
    @anjanagayani347015 сағат бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ අම්මාගේ තිබෙන සියලුම ලෙඩ රෝග සුව වේවා...දීර්ඝායුශ ලැබේවා....තෙරුවන්සරණයි

  • @user-gl1kc2eh1l
    @user-gl1kc2eh1l16 сағат бұрын

    තෙරුවන් සරනයි මගෙ දරුවන් අරක්සා කරන්න මෙ පිරිතෙන්

  • @user-dh9uc2re5k
    @user-dh9uc2re5k16 сағат бұрын

    සියලු සත්වයෝ නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා

  • @saduniwijesuriya2215
    @saduniwijesuriya221517 сағат бұрын

    Me pirith balayen mage duwa ge Leda duk suwa wewa

  • @anomalakmali8908
    @anomalakmali890819 сағат бұрын

    Samama suwapath wewA

  • @pushpakumara6262
    @pushpakumara6262Күн бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් කුමාරගේ සියලු රෝග දුරු වී නිරෝගි සුවය ලැබේවා.ලැබේවා.ලැබේවා.සාදු .සාදු .සාදු ..

  • @sashikalagamunusihga1635
    @sashikalagamunusihga1635Күн бұрын

    මගේ අම්මා ඉක්මනින් සුවය ලැබේවා..🙏🙏🙏

  • @rassicaahinsa7652
    @rassicaahinsa7652Күн бұрын

    උතුම් තිසරණ සරණින් හා මේ උතුම් පිරිතේ අනන්ත අනුභවයෙන් දුකට පිහිට බලාපොරොත්තු වෙන සියලු දෙනා සුවපත් වේවා

  • @PonsulageSiriyawathi
    @PonsulageSiriyawathiКүн бұрын

    MaGe kuse sitina Putha araksha wewa!!!!

  • @dilinidevapriya8020
    @dilinidevapriya8020Күн бұрын

    මේ පිරිතේ බලයෙන් මාසයක් තිස්සේ පවතින ඉවසිය නොහැකි මාගේ දතේ කැක්කුම සුව වේවා!!!

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5wКүн бұрын

    Bahrain 🇧🇭

  • @PradeepMadusanka-oc8ov
    @PradeepMadusanka-oc8ovКүн бұрын

    මේ පිරිතේ බලයෙන් මහරගම පිලිකා රෝහලේ ප්‍රතිකාර ලබන මගේ පුන්චි පුතා ඉක්මනින් සුවපත් වේවා රෝහලේ සිටින සියලුම රෝගීන් සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5wКүн бұрын

    🙏🙏🙏🙏🙏🇧🇭🇧🇭🇧🇭🇧🇭

  • @asankakumara2409
    @asankakumara2409Күн бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ පුතාට ඉක්මන් සුව ලැබේවා

  • @user-lt9iq7fi9b
    @user-lt9iq7fi9bКүн бұрын

    Budusaranai

  • @reetajenat4109
    @reetajenat4109Күн бұрын

    Mama godak wedana karaoke giwityak gala karaoke department deals kadila riya anaturakin a attractive kkule sha ate tuwla matador ikman suwayak labewa

  • @ruchikatheekshana6829
    @ruchikatheekshana6829Күн бұрын

    මේ මහා පිරිතේ අනුභාවයෙන් මගේ මේ කොදු ඇට පෙලේ ඇති ස්නායු අබාධයත් මේ වේදනා සියල්ලමත් මේ රෝගයෙන් පීඩා විදින අනික් සියලු ලෝක සත්වයෝත් ඉක්මන් සුවය ලැබේවා සියලු පීඩා දුරු වෙත්වා !🙏🙏🙏

  • @priyadarshanicool3698
    @priyadarshanicool36982 күн бұрын

    මගේ අක්කාගේ සුව කල නොහැකි අසනීපයක් ඇත මේ බලයෙන් ඒය සදහටම සුව පත් වේවා

  • @priyadarshanicool3698
    @priyadarshanicool36982 күн бұрын

    මට‍ කකුලේ අමාරුවක් ඒය සුව පත් වේවා

  • @ruchiramadusanka9998
    @ruchiramadusanka99982 күн бұрын

    Me prithe balayen mage suwamiyage mage daru dedenage hise sita dapathula dakwa athi siyalu roga duru vi paile shathuta samadaneata athiwewa 🙏🙏🙏

  • @DarmasiriCaldera
    @DarmasiriCaldera2 күн бұрын

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @ayeshaswarnamali2736
    @ayeshaswarnamali27362 күн бұрын

    මගේ දරැවන්ටබුදුසරනයි🎉🎉🎉🎉🎉🎉

  • @ayeshaswarnamali2736
    @ayeshaswarnamali27362 күн бұрын

    සියලුම දෙනාට බුදුසරනයි මටද යහපත්් කාලයක් වෙිවා❤❤❤❤❤❤❤❤

  • @Indunilsampath401
    @Indunilsampath4012 күн бұрын

    Mage siyalu roga duru wewa

  • @user-lv9wy7ek5w
    @user-lv9wy7ek5w2 күн бұрын

    me pirth balayen Mage amma,appachi,dennma niduk nirogi vewe...mahattayage tattage ata suwapath vewa..sadu sadu sadu.......🙏🙏🙏

  • @chamarawijegunawardena5284
    @chamarawijegunawardena52843 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @shanifernando6146
    @shanifernando61463 күн бұрын

    Me pirit balan mage tatta atulu rogiwa inna siyaluma dena suwapat wawa🙏🙏🙏

  • @darshiaththanayaka1474
    @darshiaththanayaka14743 күн бұрын

    මේ උතුම් පිරිතේ බලයෙන් අම්මගේ කකුලේ අසනීප සුව වේවා....!!

  • @ruchikatheekshana6829
    @ruchikatheekshana68292 күн бұрын

    ඉක්මනින් සුවපත් වේවා! 🙏🙏

  • @rathnamalalabandarabandara1578
    @rathnamalalabandarabandara15783 күн бұрын

    මේ පිරිත් බලයෙන් මගේ සියලුම රෝග සුවපත් වේවා.

  • @user-om4oe7ww1c
    @user-om4oe7ww1c3 күн бұрын

    මෙිපිරිතේආනුබාවෙන්මාහටවැලැදිඇතිඅජශබගෙරොගයඉක්මනින්සුවවිමාහටඉක්මනින්මඇවිදින්නටලැබෙිවාසාදුසාදුසාාාාාා

  • @user-vc3cw3qg7f
    @user-vc3cw3qg7f3 күн бұрын

    ලෝවාසී හැම සත්වයන්ටම නිරෝගී සම්පත්තිය ලැබේවා

  • @user-rd3yf8sk8e
    @user-rd3yf8sk8e3 күн бұрын

    mage samiyatath kisema ladakdukak natewaarkshawewa budusaranai

  • @user-rd3yf8sk8e
    @user-rd3yf8sk8e3 күн бұрын

    mage rata inna darupatw serama mepirith balyen wahan alawana daruwanwath arksha wewa budusaranai

  • @user-rd3yf8sk8e
    @user-rd3yf8sk8e3 күн бұрын

    mage danesseamaruwa ikmanensuwapath wewa mata budurajnan wahnse wadapudagannata atamastanaya wadaganna ikmanta kakul.amaruwa aduwewa budusaranai

  • @jayanisamanthika549
    @jayanisamanthika5493 күн бұрын

    මේ පිරිත් සූත්‍රයේ ආශිර්වාදයෙන් අම්මාගේ කකුල් අමාරුව සුවපත් වේවා! අම්මාටත් තාත්තාටත් දීර්ඝායු වේවා !

  • @lakshmigunasekara3065
    @lakshmigunasekara30653 күн бұрын

    මගේ කොන්දේ අමාරුව ඉක්මනින් සුව වේවා .සියලුම රෝගීන්ගේ ලෙඩ සුව වේවා .🙏🙏

  • @ruchikatheekshana6829
    @ruchikatheekshana68292 күн бұрын

    ඉක්මනින් ඔබගේ කොන්දේ අමාරුව සුවපත් වේවා! බුදුසරණයි 🙏🙏

  • @suneththapushpakanthi9054
    @suneththapushpakanthi90543 күн бұрын

    Budusaranai

  • @dileepaperera9875
    @dileepaperera98753 күн бұрын

    May pitith balayen Mage kondakakkuma duru wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MadukaDilrukshi-pe1ej
    @MadukaDilrukshi-pe1ej3 күн бұрын

    Siyalu danage apahasutha lada roga ikmanin suwapat wawa

  • @user-om4oe7ww1c
    @user-om4oe7ww1c3 күн бұрын

    මෙිඋතැමිපිරිතේආනුබාවෙන්මටවැලැදිඇතිඅංශබාගයසුවවෙිවාසුවවිමටඉක්මනින්ඇවිදින්නටලැබෙිවාසාදුසාදුසාසාා

  • @KalyanawathiHerath
    @KalyanawathiHerath3 күн бұрын

    මෙකාශයපබෝඡන්ගපිරිතෙආනුභාවයෙන්මගේකොන්දෙඅමාරැවයටිපතුල්මාරූවසුවපත්වෙවාසාධුසාධුසාධු

  • @neranjanranga6976
    @neranjanranga69763 күн бұрын

    🙏🙏🙏

  • @user-iv1yh2hz6b
    @user-iv1yh2hz6b4 күн бұрын

    5:25

  • @user-bp6jr2qk3o
    @user-bp6jr2qk3o4 күн бұрын

    Agahigakam duruwewa gedora saadaganimata hakiwewa

  • @user-bp6jr2qk3o
    @user-bp6jr2qk3o4 күн бұрын

    Karadara duruwewa setwewa apala duruwewa daruwan labewa

  • @MayuriSadalanka-ym8bt
    @MayuriSadalanka-ym8bt4 күн бұрын

    Oba wanseta b s

  • @AshenDammika
    @AshenDammika4 күн бұрын

    Mage paule siyalu denageth mageth siyaluma ledaduk karadara me pirithe anubayen Suva veva🙏🙏🙏

  • @dhammikapanangala2
    @dhammikapanangala25 күн бұрын

    May uthum pirith balayen mage siyalu leda roga suwa wewa. Sadu sadu sadu 🙏🙏🙏

  • @rkarunodaheshan7205
    @rkarunodaheshan72055 күн бұрын

    Budu saranei punci puthata ekman suwaya labawa