විශ්වයේ බලගතුම භාවනාව මෛත්‍රිය භාවනාව | maha balagathu maithree bawanawa | meditation|Dhaham tv

විශ්වයේ වැඩි ප්‍රමාණයක් ශ්‍රවනය කල මෛත්‍රිය භාවනාව වැඩීමෙන් ආයුශ වැඩි වේවා සුවපත් වේවා නීරෝගී වේවා ¡
විශ්වයේ බලගතුම භාවනාව මෛත්‍රිය භාවනාව | maha balagathu maithree bawanawa | meditation|Dhaham tv
balangoda Dhammananda thero
seth pirith
pirith dheshana
pirith chanting
pirith suthra
balagathu pirith
daily seth pirith chanting .
triple gem blessed !

Пікірлер: 1 100

  • @cookwithchefasham9771
    @cookwithchefasham97713 жыл бұрын

    මම ඉස්ලාම් දර්මය අදහන ශ්‍රි ලාංකිකයෙක් අපි පොඩිකාලේ උදේපාන්දරට අවට බෞද්ධ නිවෙස් වලින් myithri භාවනාව අපිට නිතරම ඇහුණා අදටත් ඒ myithri භාවනාව ඇහෙනකොට මහපුදුම විදිහට හිත නිවෙනවා හිතට සැනසීමක් දැනෙනවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා

  • @user-jz3qk6sh4u

    @user-jz3qk6sh4u

    2 жыл бұрын

    සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. සුවපත් වේවා. හැමදාම අහන්න.

  • @preshartstudio3565

    @preshartstudio3565

    2 жыл бұрын

    Respect and Budusaranai!

  • @lankanlion6061

    @lankanlion6061

    Жыл бұрын

    Sadu

  • @miyunichamathsara1972

    @miyunichamathsara1972

    Жыл бұрын

    🙏🙏🙏

  • @layanartsydney6424

    @layanartsydney6424

    Жыл бұрын

    🙏🙏🙏

  • @isharanadishan985
    @isharanadishan9852 жыл бұрын

    මගේ බඩේ වේදනාව සුවපත් වෙත්වා 🙏🙏🙏🙏

  • @nilminikumari1502
    @nilminikumari150210 ай бұрын

    මේ බාවනව ඇසු සියලුදෙනාම නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුව පත් වෙත්වා 🙏🙏🙏

  • @gunathen3775
    @gunathen37753 жыл бұрын

    මෙම භාවනා වැඩි ම වැඞීම වෙනුවත් ඔබ වහන්සෙට නිදුක් වෙවා නිරෙගි වෙවා සුවපත් වෙවා නීවන් දෙරටුවම ඇරෙත්වා

  • @nilminikumari1502
    @nilminikumari15029 ай бұрын

    මේ බාවනාවේ යෙදෙන සියලුදෙනා සුවපත් වේවා 🙏🙏🙏

  • @senuridananjana2600
    @senuridananjana2600 Жыл бұрын

    මම ඇතුළු ඉහළ භව ග්‍රයේ සිට පහළ අවීචිය දක්වාම සියලු සත්වයෝම නිදුක් වෙත්වා ! කායික වත් මානසිකවත් නීරෝගි වෙත්වා ! කායික වත් මානසිකවත් සුවපත්වෙත්වා මේ සංසාර දුකින් අත්මිදීමට හැකි වෙත්වා ! සියලු සත්වයෝ නිවන් දකිත්වා !!!සාදු සාදු සාදු !!!🙏

  • @gunathen3775
    @gunathen37753 жыл бұрын

    හාමුදුරැවනෙ ඔබ වහන්සෙට නිදුක් වෙවා නිරෙගි වෙවා සුවපත් වෙවා

  • @gunathen3775

    @gunathen3775

    3 жыл бұрын

    මෙම භවනා මගින් සීයලම දෙනාටම සුවපත් වෙවා නිරෙගි වෙවා නීවන් දෙරටුවම ඇරෙව්වා

  • @Nadishankumara
    @Nadishankumara3 жыл бұрын

    ණීදුක් වෙවා නීරෝගි වෙත්වා. සියඵ දේනාටම යහපතක්ම වේවා මගේ මහත්තයාගේ සියඵම ලේඩ දුක් දුරු වි ණීරෝගිමත් ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින්. මානසික සුවය ලැබේවා.

  • @tudorkarunatelaka8042

    @tudorkarunatelaka8042

    3 жыл бұрын

    Sithum patum etuwewa

  • @manelkumari1487
    @manelkumari1487 Жыл бұрын

    තිස්‍එක්,තලයේ,සියලුම ,සත්වයෝ,නිදුක්,වෙත්වා,නිරෝගි,වෙත්වා,සුවපත් වෙත්වා,ඔබ වහන්සේට තෙරුවන් ,සරනයි

  • @sameerasameera2890
    @sameerasameera28902 жыл бұрын

    සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා 🙏 සියලු සත්තයො නිදුක්වේත්වා 🙏 සියලු සත්තයො නිරොගිවෙත්වා 🙏 සියලු සත්තයො සුවපත්වේත්වා 🙏 සියලු සත්තයො දුකෙන්මේදිත්වා 🙏 උතුම් සම්මාසම්බුදු බුදුරජානාන්වහන්සෙට මගෙ නමස්කාර වේවා 🙏 සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani12683 жыл бұрын

    අපේ හාමුදුරුවන්ට දීර්ගායු ලැබේවා.

  • @gayanidilhani7301

    @gayanidilhani7301

    3 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

  • @ramayalatha2146

    @ramayalatha2146

    3 жыл бұрын

    sadu sadu sadu

  • @rashinijayasinghe3031

    @rashinijayasinghe3031

    3 жыл бұрын

    🙏🙏

  • @pathmajayakodi2347
    @pathmajayakodi23476 ай бұрын

    අපේ සවාමීන් වහන්සේට නමස්කාර කරමි මම නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🧚‍♂️🧚‍♂️🌺🌺🌺

  • @geethaperera6059
    @geethaperera60592 жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා 🙏🙏🙏 නිරෝගි වෙත්වා 🙏🙏🙏 සුවපත් වෙත්වා 🙏🙏🙏 දුකින් මිදෙත්වා .🌹🌹🌹.තෙරුවන් සරණයි🙏 🙏🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට .🙏🌼🙏🌼🙏🌼.

  • @wthilakpriyasantha7596
    @wthilakpriyasantha75962 жыл бұрын

    මෙය අහන සියලු දෙනාටම චතුරාර්ය සත්ය අවබෝධ වෙත්වා 🙏🙏🙏

  • @swarnakanthi5211
    @swarnakanthi52114 ай бұрын

    සාදු සාදු සාදු මා මෙන්ම සියළුම සත්වයො නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා .නමෝ බුද්ඨාය 🙏🙏

  • @ashirw759
    @ashirw7593 жыл бұрын

    ඔබ වහන්සේට මෙපින් බල හේතු කොට ගෙන බුද්ධාදී රහතුන් වහන්සේලා විසින් නිවී සැනසී වදාල ඒ උතුම් චතුරාර්ය සත්‍ය මාර්ගය අවබෝධ වේවා!

  • @aruninisansala7375
    @aruninisansala7375 Жыл бұрын

    මගෙත්... මාගේ දියණියන් දෙදෙනාගේත් ජීවිත මම සරණ ගිය සම්මා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා කැප කරම්... පූජා කරමි... පුජා වේවා 🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷නමෝ බුද්ධාය 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @tharushitharushi4953
    @tharushitharushi49532 жыл бұрын

    මෙ තිස් එක් තලයෙ සිටින සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරොගි වෙත්වා සුවපත් වෙත්වා මගෙ පවුලේ සියලුම දෙනා ආරක්ෂා කරත්වා විශ්වයෙ දෙවියන්ගේ පිහිට ලැබෙිවා 👏👏👏

  • @hchvvjvhh5635

    @hchvvjvhh5635

    Жыл бұрын

    මගේ පවුලේ සියලුම දෙන ආරාක්ෂා කරත්වා විදෙශ දෙවියන්ගේ පිහිට ලැබෙිවා

  • @inranirupalata927
    @inranirupalata9273 жыл бұрын

    Sadu sadu sadu me ලෝකවාසීන් seyaluma sathwayo niduk vethwa neroge weth wa suwa path veth sadu sadu sadu budu guna anantai budu guna anantai budu guna anantai 🙏🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌺🌺🌺🌺

  • @nishanthaperera4147
    @nishanthaperera41472 жыл бұрын

    කොරෝනා රෝගය මේ ලෝකෙන් තුරන් වේවා ... ලෝකවාසි සියලු දෙනා කොරෝනා රෝගයෙන් ආරක්ෂා වෙත්වා...

  • @user-wr9yi6ee7r
    @user-wr9yi6ee7r3 жыл бұрын

    තෙරුවන් සරණයි සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා යහපතක්ම වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sandyamadu2210
    @sandyamadu2210 Жыл бұрын

    ඔබ වහන්සේ ටත් අමා මහා චතුරාර්‍ය ශක්තිය අවබොද කර ගැනීමට මේ පින් හිතුවෙවා.🙏🙏🙏🙏🙏🙏🙏

  • @asokamalini5188
    @asokamalini5188 Жыл бұрын

    සාදු සාදු සියලු සත්වයෝ සුවපත් වේවා

  • @h.sdayanandadayananda3930
    @h.sdayanandadayananda3930 Жыл бұрын

    මේ මය්ත්‍රී බාව නාවේ බලයෙන් මාගේ සියලු ලෙඩ දුක් දුරුවේවා ලෝකවාසී සියලු ජනතාව නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා සාදු සාදු සාදු

  • @niwanthikamihiranik8016
    @niwanthikamihiranik8016 Жыл бұрын

    මේ මුළු විශ්වයම සුවපත් වේවා!!!

  • @sike303
    @sike3032 жыл бұрын

    මම ගොඩක් මානසික හා ශාරීරික ගැටලු වලින් පීඩාවට පත්ව සිටින කෙනෙක්. අපේ පන්සලේ හාමුදුරුවන් තමයි මට භාවනා කරන්න කිව්වේ. දැන් මට ගොඩක් ලොකු සහනයක් දැනෙනවා

  • @sandu2976

    @sandu2976

    Жыл бұрын

    ඉක්මනින් නිරෝගි සුවයත්, මානසික සුවයත් ඔයාට ලැබේවා....තෙරුවන් සරණයි...!!!!!❤️

  • @nadeedissanayaka5481

    @nadeedissanayaka5481

    Жыл бұрын

    @@sandu2976 pugg hi I hi p88i8iii it yup7uyy you up up up up I'm yup hjjé Philly cheese piping in it too yup party p in o

  • @knandiknandi1422

    @knandiknandi1422

    Жыл бұрын

    🌼🏢

  • @thanujaudeshini6485

    @thanujaudeshini6485

    10 ай бұрын

    @@sandu2976 kmmmnkmkmmk Kmm Kkkmmjmkj Jmmkkkkkkkk Kkkkmkkkk

  • @chandrachandra8128

    @chandrachandra8128

    10 ай бұрын

    Sado saduo sadoo 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏❤️

  • @kuwaitnone3761
    @kuwaitnone37613 жыл бұрын

    සාදූ සාදූ සාදූ

  • @dinujahansadithya7527
    @dinujahansadithya75273 жыл бұрын

    සාදු සාද සාදු

  • @user-qd6qm1fs1p
    @user-qd6qm1fs1p3 жыл бұрын

    සියලු ලෝක සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා දූකින් මිදෙත්වා මමසවුදි යේ

  • @maleenarasaadari1035
    @maleenarasaadari10353 жыл бұрын

    මගේ සිතේ පවතින ක්‍රෝධ සහගත සිතුවිලි ඉවත් කිරීමට මාහට හැකි වේවා!🙏 මෛත්‍රී සහගත සිතුවිලි මා තුළ ඇති වේවා.!🙏🙏🙏

  • @dhanushikachathurani5429
    @dhanushikachathurani54294 ай бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නීරෝගි වෙත්වා,සුවපත් වෙත්වා!!

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm96893 жыл бұрын

    සියලු සිත් සුවපත් වෙත්වා ධර්මය අවබෝධ වෙවා බුදු සසුන බැබලෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏 තෙරුවන් සරණයි සැමට

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge12613 жыл бұрын

    සියලු දෙනා සුවපත් වේවා නිරෝගී වේවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏 🙏

  • @inomapiyasilli2610

    @inomapiyasilli2610

    3 жыл бұрын

    සියලු දෙනා සුවපත් වෙිවා! නිරෝගි වෙිවා

  • @chaturanl9983
    @chaturanl99833 жыл бұрын

    සියලු.සත්තොයෝ සුවපත් වෙත්වා..මාද .මගෙ දියනියද ..නිරෝගී වෙත්වා.මගෙ දියනියට කිසිම ලෙඩාක් දුකාක් නොම වෙත්වා ..මගෙ දියනිය ආරක්ෂා වෙත්වා .සාදු සාදු.සාදු 🙏🙏🙏🌹🌹🌹🌹..

  • @user-pu3ho8xh3f
    @user-pu3ho8xh3f3 жыл бұрын

    🙏🏼සාදු 🙏🏼සාදු 🙏🏼සාදු 🙏🏼සියළුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🏼වයිර නැත්තෝ වෙත්වා 🙏🏼🙏🏼තෙරුවන් සරණයි 🙏🏼🙏🏼බොහොම පිං අපේ හාමුදුරුවනේ 🙏🏼🙏🏼🌷🌷🌷🌷🌷මේ මයිත්‍රී බාවනාවේ පිං බලෙන් මගේ මෑණියන්ගේ අසනීප ඉක්මනින් දුරු වේවා 🙏🏼🙏🏼

  • @nilushiyaperera3065

    @nilushiyaperera3065

    Жыл бұрын

    58£ 4hp+0+pok+++

  • @vajiragunathilake2127

    @vajiragunathilake2127

    Жыл бұрын

    Lowasee siyalu denata darmackghanaya thulin prackghawa awaboda wewa

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 Жыл бұрын

    බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි. තෙරුවන් සරණයි යහපතක්ම වේවා!

  • @waruni5348
    @waruni53483 жыл бұрын

    සාධු සාධු සාධු මා මෙන්ම ලෝවැසි සියලු සත්වයෝද නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා !!!,

  • @deadpoolthemalsha3177
    @deadpoolthemalsha31773 жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුව ප ත් වෙත්වා

  • @u.g....9819
    @u.g....98193 жыл бұрын

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට මගේ නාමස් කරය වේවා

  • @anuanu1691
    @anuanu16913 жыл бұрын

    සාදු සාදු සාදු සියලුම ලෝක වාසි සුවපත් වෙවා

  • @chamarasampath3130

    @chamarasampath3130

    Жыл бұрын

    සාදු සාදු සාදු

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani18603 жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා ..!!

  • @thanujaroxiroxi2880
    @thanujaroxiroxi28803 жыл бұрын

    සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌹🌹🌹.මා මෙන්ම..සියලු ම.සත්වයො.නිදුක් වෙත්වා නිරෙගි.වෙත්වා සුවපත් වෙත්වා .සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏

  • @knowledgeplus1427
    @knowledgeplus14272 жыл бұрын

    තෙරුවන් සරණින්.සියලු සත්වයෝ සුවපත් වෙත්වා.එසේම මාගේ ස්වාම් පුරුෂයාණන්ගේ සිතේ හටගන්නා සියලු දුක්ඛයන් දුරු වේවා!

  • @vijitharathnayake6113
    @vijitharathnayake61133 жыл бұрын

    නව අරහාදි ගුණ බලයෙන් ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා ..!!

  • @kavishkadollars7729
    @kavishkadollars77293 жыл бұрын

    සියලු sathwayo නිදුක් වේවා ...නිරෝගි වෙවා

  • @thusithathusitha3496
    @thusithathusitha34962 жыл бұрын

    ලෝකවාසීන් සියලු දෙනාම නිරෝගී වෙත්වා සියලු උවදුරු දුරු වේවා

  • @nanjh-gi9yq

    @nanjh-gi9yq

    10 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @user-jw2lu2sb6c
    @user-jw2lu2sb6c2 жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @rohiniperera4805

    @rohiniperera4805

    Жыл бұрын

    🙏🙏🙏සියලු මිනිසුන් නිදුක් වෙත්වා

  • @kamalaperera5613
    @kamalaperera5613 Жыл бұрын

    සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වේවා අනන්ත බුදු ගුණබලයෙන් මානසික සුවය ලබත්වා ඔබ වහන්සේ ට උතුම් නිර්වාන අවබෝධය දුරනොවෙිවා!

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala86093 жыл бұрын

    සාදු සාදු සාදු. සියලු. සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී. වෙත්වා. සුවපත්. වෙත්වා.

  • @samaraweerasamaraweera5214
    @samaraweerasamaraweera52143 жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා

  • @sajithmadush9459
    @sajithmadush94593 жыл бұрын

    සියලුම සත්ත්වයෝ සුවපත් වෙත්වා. මවක් තම පුතු දිවි පුදා රකින්නේ යම් සේද එසේම සියලුම සත්ත්වයෝ සියලුම සත්තවයින් කෙරෙහි අපමණ මෙත් සිත පතුරත්වා!🙏🙏🙏

  • @yamunayamuna1571
    @yamunayamuna15713 жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වේවා.නීරෝගී වේවා.සුවපත් වේවා

  • @silvasilva4637
    @silvasilva46373 жыл бұрын

    ඔබ වහ න් සෙට ගොඩක් පින් ම ම හැ ම දා ම රැ ට නිදි ය න් නේ මේ ය බව‍ න වෙන් පස් සෙ මම් කුව්ට්

  • @isharanadishan985
    @isharanadishan9852 жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා 🙏🙏🙏🙏🙏

  • @ajnobitayt7
    @ajnobitayt7 Жыл бұрын

    මගේ සියලු ම ලේඩ රෝග ,දුක් ,කරදර දුරුවි , නිරෝගී සුවය ලැබේවා !!බුදු සරනයි !!!🙏🙏🙏🙏❤️🏵️🏵️🏵️

  • @padminisamrweera3890
    @padminisamrweera38903 жыл бұрын

    සාදු සාදු සාදු හැමදාම බාවනා කරන්නේ මම tharuwan සරණයි සියළුම දැනට 🙏🙏🙏🙏🙏🙏

  • @mebalsilva8033
    @mebalsilva80333 жыл бұрын

    සවාමින් වහන්සේ සහසියලූම සත්වයෝම දුකින් මිදෙත්වා.

  • @latalata2792
    @latalata27922 жыл бұрын

    මෛත්‍රී භාවනාව තුළින් සියලුම සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nirmalarousia8815
    @nirmalarousia88152 жыл бұрын

    සාදු.. සාදු.. සාදු.. සියලු සත්වයෝ nidhuk වෙත්වා.. නිරෝගී වෙත්වා.. සුවපත් වෙත්වා. 🙏🙏🙏

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani12683 жыл бұрын

    මාගේ ශාන්ති නායක අමාමැණි බුදු පියාණන් වහන්සේ දේසිත ශ්‍රී සත්දර්මයේ අනුභා බලයෙන්, සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත්වෙවා. තෙරුවන් සරණයි.

  • @Nadishankumara
    @Nadishankumara3 жыл бұрын

    මාගෙ පුතාල දේදේනාගෙම අනාගතය වෙනුවෙන් කරන කියන දේන් යහපතක්ම වේවා දැනුම බුන්දිය වැඩි වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු.

  • @hghyg7894
    @hghyg78943 жыл бұрын

    අපගේ වන්ධණියපුජණිය.ගරැතර.ලොකු ස්වාමීන්.වහන්සේට.තේරැවන්.සරණයි.සාධු.සාධු.සාධු🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @priyangikaliyanage736

    @priyangikaliyanage736

    3 жыл бұрын

    Q u g I

  • @sehanhansaka6217

    @sehanhansaka6217

    3 жыл бұрын

    Loloolollo9oppppplllo9

  • @ven.s.anandasagarathero2407
    @ven.s.anandasagarathero24073 жыл бұрын

    මම නිදුක් වෙම්වා ,නිරෝගී වෙම්වා ,සුවපත් වෙම්වා , මා මෙන්ම සියලු සත්වයෝ ද සුවපත් වෙත්වා ,නිදුක් වෙත්වා ,නිරෝගී වෙත්වා ..නිවන් දකිත්වා ........................................

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 Жыл бұрын

    සියලු ලොවම සුවපත්වෙවා සුවපත්වෙවා ශාන්තසුවයට පත්වේවා සාදු සාදු සාදු 🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷

  • @sajeewaperera9095
    @sajeewaperera90953 жыл бұрын

    මගේ පවුලේ සැමට සියලු දෙනාටම සියලු අපල දුරු වේවා දීර්ඝා ආයුෂ ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි මගේ පවුලේ අයට

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz3 жыл бұрын

    සාදු සාදු සාදු නමස්කාර වේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා

  • @jinendareeseram3807

    @jinendareeseram3807

    3 жыл бұрын

    Sadu sadu sadu 👏👏👏🌸🌸🌸🌸🌸🌸🌹🌹💐💐💐

  • @anurakumarasinghe5997

    @anurakumarasinghe5997

    3 жыл бұрын

    Saadu! Saadu! Saadu! Mage namaskaraya vewa!!!🙏🙏🙏

  • @nethu6873
    @nethu68732 жыл бұрын

    සිතේ තිබෙන මේ වද දෙන අදහස් නැති වේවා.මගේ සිතේ නිවැරදි සිතුවිලි හිතේ හට ගන්න.මනසික සුවයට පත් වේවා 🙏🙏🙏 නිරෝගී වේවා! සුව පත් වේවා!🙏🙏

  • @ratnayakekusuma9988

    @ratnayakekusuma9988

    Жыл бұрын

    ñ

  • @eessa1727
    @eessa17273 жыл бұрын

    🙏🙏🙏සියලු සත්වයන් නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @ramayalatha2146

    @ramayalatha2146

    3 жыл бұрын

    sadu sadu sadu 😑😑😑

  • @chandrikaperera6794

    @chandrikaperera6794

    2 жыл бұрын

    Oba wahanselaara budubawa labewa saadu saadu saadu ragama chandrika

  • @imalshawickramarathne2587
    @imalshawickramarathne25873 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @gayathrisandamali6687
    @gayathrisandamali66873 жыл бұрын

    සාදු සාදු තෙරුවන් සරණයි සියළුම දෙනාටම 🙏🙏🙏🙏🙏🙏

  • @mallikasrilanka5029
    @mallikasrilanka50293 жыл бұрын

    නමස්කාර වෙීවා හිමියණි සාධු` සාධු` සාධු`

  • @sajeewaperera9095
    @sajeewaperera90953 жыл бұрын

    මගින් සියලුම ලෙඩ දුක් දුරු වේවා කොන්දෙ අමාරුව සුවපත් වේවා දීර්ඝා ආයුෂ මා හට ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @gnissankamunasinha7081

    @gnissankamunasinha7081

    2 жыл бұрын

    Budusaranai

  • @piyumalidissanayake7772

    @piyumalidissanayake7772

    2 жыл бұрын

    Tv

  • @shomalathalatha1042

    @shomalathalatha1042

    2 жыл бұрын

    @@gnissankamunasinha7081 uu u

  • @shomalathalatha1042

    @shomalathalatha1042

    2 жыл бұрын

    J

  • @dunyajayasekara6900

    @dunyajayasekara6900

    2 жыл бұрын

    Y

  • @dileepsadaruwan2684
    @dileepsadaruwan26843 жыл бұрын

    Sama මිනිසෙකුට maiththriya wadethwa!

  • @dileepsadaruwan2684

    @dileepsadaruwan2684

    3 жыл бұрын

    Mata meken ඇත්තටම prethipala ලැබිලා thiyeno , (සාදු සාදූ..)

  • @susantanamili4753
    @susantanamili4753 Жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් නිරෝගී වේවා

  • @nimeshaharshani5833
    @nimeshaharshani5833 Жыл бұрын

    සියලු සත්වයෝ කායික මානසික සුවපත්භාවයට පත් වෙත්වා!!! සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @somasoma9332
    @somasoma93322 жыл бұрын

    සාදු. සාදු. සාදු. සියළුම. ස ත් වයෝ. සුවපත්. වෙ ත් වා. අපේ. ස්වාමින්. වහන්සේට. දීර්ගායු වේවා.. 🙏🙏🙏

  • @luckydeshapptiya1032
    @luckydeshapptiya10325 ай бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා උතුම් තේරුවන් සරණ ලැබේවා මාගේ මානසික කායික රෝග දුරු වේවා🙏🙏🙏

  • @thushalyaweerasuriya5538
    @thushalyaweerasuriya55383 жыл бұрын

    සියලූම සත්වයෝ සුවපත් වේවා 🔥 නිදුක් වේවා නිරෝගී වේවා🤗

  • @chandrawathi5248
    @chandrawathi52483 жыл бұрын

    මම.මෙම.භාවනාව. දිනකටදෙපාරක්නම්.අනිවාර්යෙන්ම. කරනවා..අතර.මගදී.දැන් වීම්. යනකොට.හිත.වංනස්වංනවා

  • @chathusan3657

    @chathusan3657

    3 жыл бұрын

    Dovunlod kara ganna

  • @samanthaweerasingha5783

    @samanthaweerasingha5783

    3 жыл бұрын

    Ane ow

  • @sanath3880

    @sanath3880

    16 күн бұрын

    එකට ආවතෙවූ කෙනෙක් ලග තියා ගන්න ඕනේ 😮

  • @thanujakularthne2079
    @thanujakularthne20793 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සියලු සත්වයෝ සුවපත් වේවා??????????🙏🙏🙏🙏🙏🙏 නිදුක් වේවා ??????

  • @sumedasamankanthi1119
    @sumedasamankanthi11193 жыл бұрын

    Uthum u chthurarya sathya awaboda wewa athi pujaneeya wandaneeya gaurawaneeya sawamin wahanse athulu maha sagaruwana niduk wewa nirogi wewa suwapath wewa sadu..sadu..sadu..

  • @jamelhjamelh5751
    @jamelhjamelh57513 жыл бұрын

    සියලු සත්වයෝ සුවපත් වෙිවා

  • @kodikarasamarasinghe2950
    @kodikarasamarasinghe29503 жыл бұрын

    සාධු සාධු සාධු මම මේ පිං අනුමෝදන් වෙමි.

  • @indranibasnayake2957
    @indranibasnayake295710 ай бұрын

    ස්වමීන් වහන්සේට නිර්වාන සුවයම ලැබෙිවා. නිදුක් වෙත්වා ,නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සා...දු

  • @renukapriyanthi6067
    @renukapriyanthi60673 жыл бұрын

    සියලු සතුන් නිදුක් වේවා.නිරෝගී වේවා ...සාදු.සාදු

  • @kavyasithumini2769
    @kavyasithumini27692 жыл бұрын

    හිත නිවන හොඳ භාවනාව ක් නිවන් සුව ලැබේවා!

  • @jandrajandra1067
    @jandrajandra1067 Жыл бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌺🌺🌺 සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺

  • @sampathnew4831
    @sampathnew48313 жыл бұрын

    සියලු දෙනාටම තෙරුවන් සරනයි

  • @geethmasinali1930
    @geethmasinali19303 жыл бұрын

    Niwaradiwa bhawanawa Kiya dunnata pin sadu🙏 sadu🙏 sadu🙏

  • @kumaraerathna6882
    @kumaraerathna68823 жыл бұрын

    සියලු සත්වයන් සුවපත් වේවා සාදූ සාදූ සාදූ

  • @kumarikamalawati1355

    @kumarikamalawati1355

    3 жыл бұрын

    نفخ ها ٠ب سخ٢قخ٨٠ه٣غث٤٣٢فسببسغس٤١ ٥ع٤١١١

  • @lindatv108

    @lindatv108

    3 жыл бұрын

    Saadu saadu buduguna lowa pathirewaaa loo satha suwapath wewaa

  • @sdsaskia7188
    @sdsaskia71882 жыл бұрын

    සෞදි අරාබියේ.. මාගේ දුවලාගෙ. කොරනවා සුව. වේවා දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari76223 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු... සියලු සත්වෙ යෝ සුව පත් වේවා 🙏🙏🙏

  • @bhagi6076
    @bhagi60762 жыл бұрын

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා..🙏🙏🙏🙏

  • @lalithabeyrathna7444

    @lalithabeyrathna7444

    Жыл бұрын

    🙏🙏🙏

  • @padminipathirana1809

    @padminipathirana1809

    Жыл бұрын

    ​@@lalithabeyrathna7444 /

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe95463 жыл бұрын

    "සාදු සාදු සාදු" සියලු සත්වයෝ නිදුක් වෙත්වා!!!

  • @tharakathilinathilina2742

    @tharakathilinathilina2742

    3 жыл бұрын

    Siyaluuma sathvayo niduk vethva........

  • @renukawanigasekara4580
    @renukawanigasekara45803 жыл бұрын

    ඔබ වහන්සේටත් චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා! සාදු සදු සදු!!!

  • @dhanushkasampathsampath2187

    @dhanushkasampathsampath2187

    3 жыл бұрын

    Sadu sadu saduuuu

  • @ppdamkmaxy

    @ppdamkmaxy

    3 жыл бұрын

    Saduuuuuuuuuuu

  • @venithagunarathna554

    @venithagunarathna554

    3 жыл бұрын

    Sadu sadu saduobawansata tarwana sarin bhama pain mawa

  • @chandaniweerasena3187
    @chandaniweerasena31872 жыл бұрын

    ඔබවහන්සේලාගේ ආගමික සාශනික වැඩ කටයුතු සාර්ථක වේවා !!! වහා වහා චතුරාර්‍ය් සක්තිය අවබෝධ වේවා !!!

  • @jayaweeradasanayaka3584

    @jayaweeradasanayaka3584

    Жыл бұрын

    2

  • @shaminithusharika1805
    @shaminithusharika18053 жыл бұрын

    ...🙏🙏🙏🙏..සියලු සත්වයෝ නිදුක්වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @kumudukumudu1960
    @kumudukumudu19602 жыл бұрын

    ☸️සාදු🙏 සාදු 🙏සාදු🙏 අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි🙏🙏🙏❤️☸️

  • @mangalawerasinhap2440
    @mangalawerasinhap244010 ай бұрын

    බුද්ධ ධම්ම සංඝ යන තුණුරුවන්ගේ ආනුභාවයෙන් සියලු සත්වයෝ සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chamarapradeep8324
    @chamarapradeep83243 жыл бұрын

    මනසට මාර විදිහට සැනසිමක් දැනෙනවා තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ🙏🙏🙏🙏

  • @New-ij4wk

    @New-ij4wk

    2 жыл бұрын

    Ow

  • @anulaanu7072

    @anulaanu7072

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏

Келесі