balagathu piritha|ඔබේ මුදල් පසුම්බිය උතුරන්න මුදල් ඕන නම් මෙය නිතර අහන්න

balagathu piritha|ඔබේ මුදල් පසුම්බිය උතුරන්න මුදල් ඕන නම් මෙය නිතර අහන්න
Pirith Sermon is an ancient method of preaching which has the ability to get success and wealth..We know that we all use this Pirith Sermon since the time of Lord Buddha...Especially listening and reciting Pirith Sermon to remove mental defects and relieve stress. Doing it causes...it contains the virtues of the trinity....reduces physical ailments and increases mental strength....economic strength through the blessings and blessings received from listening to it in financial matters. You will also get the ability to develop....by listening to these songs daily, you will live happily and make your dreams come true as well as get rid of all the sins.... ..පිරිත් දේශනාව යනු සමත්වීම ආරක්ෂා සම්පත්තිය ලබා ගන්නට පුළුවන්කම තිබෙන පැරණි දේශනා ක්‍රමයකි..බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිටම මෙම පිරිත් දේශනා ක්‍රමය අපි හැමදෙනාම භාවිතා කරන බව අපි දන්නෙමු...විශේෂයෙන් මානසික දෝෂ දුරුකර ගැනීම සඳහාත් ආතතිය දුරු කර ගැනීම සඳහාත් පිරිත් දේශනාව ශ්‍රවණය කිරීම හා සජ්ඣායනා කිරීම හේතු වේ...මෙහි අඩංගු වන්නේ තෙරුවන්ගේ ගුණ සමුදායන්ය ....කායික රෝග දුරු කර කරගැනීම සඳහා දමානසික ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා බොහෝ සෙයින් හේතුවෙයි....ආර්ථික ප්‍රශ්න වල දී එය ශ්‍රවණය කිරීමෙන් ලබන්නා වූ ආශිර්වාදය හා ආනිසංස තුළින් ආර්ථික ශක්තිය වර්ධනය කර ගැනීමට ද හැකියාව ලැබෙයි....දිනපතාම මෙම පිරිත් ශ්‍රවණය කිරීමත් තුළින් තුළින් සතුටින් ජීවත්වීම හා සිතුම් පැතුම් සාර්ථක කරගැනීම මෙන්ම සියලු දෝස දෝස දුරු කරගැනීම සඳහා හේතු වාසනා වේ....හැමදෙනාටම මේ විශ්වයේ ආශිර්වාදයක් බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයත් ලැබේවායි ප්‍රාර්ථනා කරමි....

Пікірлер: 1 000

  • @somasoma7355
    @somasoma7355 Жыл бұрын

    තෙරැවන් සරණයි අපේ හමුදුරැවනේ බෝහෝම පිං සාදු සදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @wasanthiwasanthi5547
    @wasanthiwasanthi554711 ай бұрын

    මගේ ස්වාමිින් වහන්සේට මාගේනමස්කාරය වෙිවා මටතියනකරදර දුරුවෙිවා🙏🙏🙏

  • @suranjikapriyadarshani901
    @suranjikapriyadarshani9017 ай бұрын

    මාගේ පුතා ඇතුළු සියලු දෙනාට ම ව්බාග ය සාර්ථකව නිම කිරීමට උතුම් ලොව්තුරැ බුදු පියාණන් වහන්සේගේ බුදු ගුණ බලයෙන් හැකි වේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු නමෝ බුද්ධා‍ය නමෝ බුද්ධා‍ය නමෝ බුද්ධා‍ය

  • @babamama294
    @babamama2947 ай бұрын

    මෙිම.පිරිතේ.බලේන.මගෙ.සියලු.කරදර.නිම.වෙිවා.බුදු.සරනයි.සාදු සාදු සාදු

  • @mangalikamangalika3909
    @mangalikamangalika3909 Жыл бұрын

    සියලු පැතුම් ඉටු වේවා 🙏🌹🙏🌹🙏🌹

  • @taranga3573
    @taranga357311 ай бұрын

    සාදු සාදු මගෙ සියලු පැතුම් ඉටුවෙවා

  • @slvihangabro8766
    @slvihangabro876610 ай бұрын

    මෙි පිරි⁣තේ බලයෙන් මම කරන රැකියාවෙි කිසිදු අඩුපාඩුක් නොවෙිවා කිසිම කෙනෙකුගේ හිත් රිදුමක් නොවෙිවා සියලුම දෙනා සමඟ සමගියෙන් වැඩ කරන්න ලැබෙිවා සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samithmadushanka5364
    @samithmadushanka5364 Жыл бұрын

    Ape me sihinaya sebe wewa jaya ganna lebewa budu saranaii

  • @priyanganialuthge9296
    @priyanganialuthge9296 Жыл бұрын

    අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @shamalee1209

    @shamalee1209

    11 ай бұрын

    Budurajanan wahanseta suwamin wahansa kiyanawada

  • @mangalagunawardana4504
    @mangalagunawardana450411 ай бұрын

    මාගේ පවුලේ මෙන්ම සියලු දනගේ සුපිරිසිදු ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ද වේවා ......

  • @renukarathnayaka6490
    @renukarathnayaka6490 Жыл бұрын

    මේ පිිරිත් බලයෙන් මගේදුවගේ අපලදුඑුවේවා හිසේඉදන් පාදක්වා රෝග සුවවේවා යන එනගමන් බිමන්වලින් අාරක්ෂාකර දෙත්වා බලාපොරෝත්තු ඉස්ටවේවා සාදු සාදු සාදු මේ පරිත් දේසකා කරන අපේ සුවාමින් වහන්සේට දිර්ගායුස ලැබේවා

  • @janeesha645
    @janeesha645 Жыл бұрын

    මොහුට ලොතරයි ජයක් හිමි වෙිිවා

  • @inokaumashini7570
    @inokaumashini7570 Жыл бұрын

    මෙම පිරීතේ බලයෙන් මටත් මගේ පව්ලේ සැමට සෙත සැලසේවා මට තිබෙන මුදල් ප්‍රශ්න විසදා ගන්න උතුම් බුදුගුන බලයෙන් සෙත සැලසේවා මට .....

  • @ruwananurudda8205

    @ruwananurudda8205

    9 ай бұрын

    Me piritha asuwa hethuwen mage Paule athi mudal prashna wisadewa.

  • @aruninimalakumare7300
    @aruninimalakumare7300 Жыл бұрын

    සාදු සාදු සාදු මගේ දරුවාගේ ඉගේනිමේ කටයූතු සාර්ථක වේවා

  • @nilushapriyadarshani6894

    @nilushapriyadarshani6894

    5 ай бұрын

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 Жыл бұрын

    සියලු සත්ත්වයෝ සුවපත්වේවා .

  • @MmNn-zo9by
    @MmNn-zo9by9 ай бұрын

    සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා සාදු සාදු 🙏🙏

  • @sampathpethum8794
    @sampathpethum87948 ай бұрын

    සාදු සාදු සාදු මාගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා

  • @sanuthroshen4675
    @sanuthroshen4675 Жыл бұрын

    බුදු පයානනෙ මගෙ පුස්න සියල්ල විසදි අතමට සරැවෙිවා බුදුසරනයි 🙏🙏

  • @SunetraPriyadharshani-vz4pl
    @SunetraPriyadharshani-vz4pl11 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakanadundasanayaka415
    @janakanadundasanayaka4159 ай бұрын

    මේ සෙත් පිරිත් බලෙන් මාගේ මානසික ආතතිය දුරු වී කොන්ඩෙ යන රෝගය දුරු වේවා...

  • @sampaththennakoon2822
    @sampaththennakoon28228 ай бұрын

    මෙම පිරිතේ බලයෙන් මාගේ මුදල් වැඩි ,දියුණු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kulasiriwickramasinghe1186

    @kulasiriwickramasinghe1186

    5 ай бұрын

    🙏🙏🙏

  • @lankamanodara5050
    @lankamanodara5050 Жыл бұрын

    මේ පිරිත් බලයෙන් මට තියෙන සල්ලි ප්‍රස්න නැති වි මා හට ලොතරැයි දිනුමක් ලැබේවා !!මගේ බලාපොරොත්තු සියල්ල ඉටූවෙවා 🙏

  • @sarathgunasekara1910

    @sarathgunasekara1910

    Жыл бұрын

    Boats lebewa

  • @user-py6xt2go4f

    @user-py6xt2go4f

    17 күн бұрын

    🙏

  • @shashi490
    @shashi490 Жыл бұрын

    සාදූ සාදූ සාදූ.. මේ පින් බලෙන් මගේ අම්මගේ මානසික නිදහස වැඩි වේවා...

  • @user-gz3pe1ei4h
    @user-gz3pe1ei4h7 ай бұрын

    ලොතරැයි දිනුමක් මට ඇදලා දෙන්න සාධු සාධු සාඩු 🙏🙏🙏🙏🙏🙏

  • @chandrikakumari5584
    @chandrikakumari5584 Жыл бұрын

    සාදු සාදු සාදු මේ පිරිත් බලෙන් මම කරන්න හිතන සියළුම දේ සාර්ථක වේවා බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාද ලැබේවා 🙏🙏🙏

  • @gaminialagiyahewa8193

    @gaminialagiyahewa8193

    Жыл бұрын

    සාදු සාදු සාදු ලොවුතුරා අමාමැනි බුදුරජාණන්වහන්සේට මාගේ නමස්කාර වේවා මේ පිරිත් බලයෙන් සියලු රෝග දුරුවේවා

  • @swchandrika6977

    @swchandrika6977

    11 ай бұрын

    බුදු සරනයි මගෙ බලාපොරොත්තු මගෙ පවුලේ සියලු අපල දුරැවෙවා ලොක වාසි ජනතාව ගෙ සියලු බලාපොරොත්තු ඉස්ට වෙවා

  • @user-wn1fe5dq4i
    @user-wn1fe5dq4i8 ай бұрын

    මේ පිරිත් බලනෙන් අපේ මුදල් අග හිග කම් නැතී කර දියුණුවෙන් දියුණුවට පත් වෙවා සාදූ සාදූ සා 🙏🙏☸️

  • @sriyanisriyani3319
    @sriyanisriyani33198 ай бұрын

    මෙ පිතෙ බලයෙන් මගෙ සිතමි පැතුම් .ඉස්ටවෙිවා

  • @rawindrakumara5743
    @rawindrakumara57439 ай бұрын

    මෙි පිරිත් බලයෙන් මාගේ බිස්නස් දියුණු වෙිවා මාගේ දරැවන්ට ආරක්ෂාව ලැබෙිවා..

  • @anomadamayanthi3174
    @anomadamayanthi3174 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 සැමට ම දියුණුව ලගා වේවා..

  • @sriyanisriyani3782
    @sriyanisriyani37826 ай бұрын

    මේ පිං බලයෙන් මගේ ලෙඩ රෝග සුව වේවා මගේ පව්ලේ සියලු දෙනාටම ලෝක වාසි සියලු දෙනාටම මේ පිං හේතු වේවා 🙏🙏🙏

  • @bngla7552
    @bngla7552 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @niroshapriadarshani9888
    @niroshapriadarshani98888 ай бұрын

    ලොව්තුරු බුදු පිහිටෙන් මගේ විදේශ රැකියාව සාරථක කරගන්න ලැබේවා...!

  • @HirushaNimshan-pf1wr
    @HirushaNimshan-pf1wr Жыл бұрын

    සාදු සාදු සාදු සියලුම කරදර දුරු වී පවුලේ සියලු දෙනා ඇතුලු මාගේ සියලු සිතුම් පැතුම් ඉටු වේවා යහපතක්ම වේවා🙏🙏🙏🙏🙏

  • @ranjaniranjani4596

    @ranjaniranjani4596

    11 ай бұрын

    Budu samidune mage daruwata thibenna duk karadara parssana duru wela jivithe sarathak wewa 🙏🙏🙏

  • @user-ws5eb8mg8s
    @user-ws5eb8mg8s Жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏 . බුදුසරණයි .. දියුණු වා උදා වේවා . සාදූ සාදූ සාදූ 🙏🙏

  • @nipunayesh290
    @nipunayesh290 Жыл бұрын

    බුදුසරනයි. මුලු ලොවම සුවපත් වේවා❤

  • @chamarakumara2494
    @chamarakumara24947 ай бұрын

    අපගේ සියලු පැතුම් ඉටු වේවා සාදු සාදු

  • @sakunthalakumari6513
    @sakunthalakumari6513 Жыл бұрын

    මේ පින් බලෙන් සැමගෙ පුාර්ථනා ඉශ්ට වෙවා

  • @rupikaheenatigala8706
    @rupikaheenatigala8706 Жыл бұрын

    සාදු සාදු සාදු සියලු දෙනාගෙම සිතුම් පැතුම් ඉටුවේවා 🙏🙏🙏

  • @induindu9748
    @induindu9748 Жыл бұрын

    Mage daruwantath APA siyaluma denatamath siyalu apala duruvi apage siyalu balaporotthu ITU wewa. Jayan jayama labewa.🙏🙏🙏sadu sadu sadu

  • @lakshithatv9704
    @lakshithatv9704 Жыл бұрын

    මාගේ සියලු පැතුම් ඉටුවේ වා

  • @pubudunayanajith5869
    @pubudunayanajith5869 Жыл бұрын

    මගේ පවුලේ සියලු දෙනාටම සියලු අපල දුරුවි වාසනාව සතුට උදා වේවා මෙම පීරිතෙ බලයෙන් .සාදු සාදු සාදු !!!

  • @dananjayadana9687

    @dananjayadana9687

    7 ай бұрын

    😊❤

  • @dananjayadana9687

    @dananjayadana9687

    7 ай бұрын

    😂❤ 8:16

  • @SunandaWeerasinha
    @SunandaWeerasinha6 ай бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු ඔබ වහන්සේගේ බන හොදය් අපේ සියලූම දෙනා අහන්නේ ඔබගේ බන 🙏🙏🙏🙏

  • @winithamahanama9424
    @winithamahanama9424 Жыл бұрын

    මගේ සියලුමප්‍රාර්තනා ඉටුවේ‍වා අදමට ලොතරැයි ජයක් ලැබේ‍වා

  • @thanujadarshani2385
    @thanujadarshani23853 ай бұрын

    මගේ ස්වාමීන් වහන්සේට මාගේ පවුලේ සැම දෙනගෙන් නමස්කාරය වේ.මගේ මල්ලිගේ කරදර දුරැවේවා. පවුලේ සැම දෙනට ඉගෙනුම සර්ථක වේවා ? මගේ දෙමාපියන්ගෙ ලෙඩ හොද වෙන්න ණය නොවි ඉන්න මගේ සහොදරයන්ට ඉගෙනුම සර්ථක වෙවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏❤️🙏❤️

  • @jandrajandra1067
    @jandrajandra1067 Жыл бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාද මගේ අපල දුරු වේවා 🙏 සම්මා සම්බුදු සරණින් 🙏🙏🙏

  • @jsjsjsjsj-fc2pn
    @jsjsjsjsj-fc2pn8 ай бұрын

    සදුසදුසියලුකරදරදුරැවෙිවා🙏🙏🙏

  • @SubashiniSewwandi-gh3fs
    @SubashiniSewwandi-gh3fs9 ай бұрын

    සාදු සාදු සාදු ..... මගෙ පවුලේ හැමෝටම ජය වේවා සතුට ලැබේවා

  • @user-gk3wc8wi1y
    @user-gk3wc8wi1y8 ай бұрын

    මේ පිරිතේ බලයෙන් අපිට සෙතක්ම වේවා!!!!!Sadu sadu sadu!!!!!

  • @ThanujaLakmali-ze9eq
    @ThanujaLakmali-ze9eq Жыл бұрын

    අනේ දෙව් යනේ උන්නාසේ ආසිරිවාදයේ මට උදැසනම අහන්න ලබාදුන්නාට මා පලමුව නමස්කාර කරම්.මගේ දුක්කරද නිමා වී ,මගේ අත්ම්ට සරැවී ම්ල මුදලක් දෙනුමැනව මගේ දරැවන්ටද කරදර නිමා වීලැව්ව්

  • @mahanamathikula1187

    @mahanamathikula1187

    11 ай бұрын

    Umbe duk karadara pirith ahuwata nathi wenne na. Honda vitharak karapan naraka nokara indapan

  • @NadishaNadiya
    @NadishaNadiya10 ай бұрын

    අපේ සියලුම බලාපොරොත්තු ඉෆ්ට වේව..

  • @prasannamadira5104
    @prasannamadira5104 Жыл бұрын

    මාගේ සියලු ප්‍රශ්න වලට පිහිට ලැබේවා

  • @kalaniweeraratne6940
    @kalaniweeraratne6940 Жыл бұрын

    සාධු ..සාධු ...සාධු ... අප පවුලේ අයගේ සහ සියලු ලෝවැසියන්ගේ අපල උවදුරු දුරු වේවා🙏🙏

  • @somalathamd4561

    @somalathamd4561

    7 ай бұрын

    සාධු සාධු සාධු

  • @shehaniratnaweerage4994
    @shehaniratnaweerage49949 ай бұрын

    සාදු සාදු, මේ පීරිත් බලයෙන් අප පවුල සියල්ලම අරක්ෂා වේවා🙏🙏🙏

  • @srimathiganeoda5666
    @srimathiganeoda56669 ай бұрын

    🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු❤❤❤❤❤

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya7970 Жыл бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 මේ පිරිත් බලෙන් මට නිදුක් නිරොගී වෙත්වා මගේ අම්මා ට ද පවුලේ සියලු දෙනාට ම නිරොගී වෙත්වා දිර්ඝයුස වැඩි වෙත්වා සම්ගිය උදා වෙත්වා යහපතක් වේවා බුදු සරණයි 🙏🙏🙏

  • @malikarajapakshe5258

    @malikarajapakshe5258

    7 ай бұрын

    තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @madhuraprebath3259
    @madhuraprebath32597 ай бұрын

    මෙම පිරිතේ බලයෙන් මගෙයි මගෙ මහත්තයගෙයි සියලු පාර්ථනා ඉටු වි සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @Paarigirl

    @Paarigirl

    6 ай бұрын

    මේ පිරිතේ බලයෙන් දසක් දුක්කමකටලු අපේ නැති වෙලා යහපත් කාලයක් උදාවෙවා සාදු සාදු සාදු

  • @user-qb5dd6yj5m

    @user-qb5dd6yj5m

    6 ай бұрын

    ​@@Paarigirlq😂 ovg l

  • @sachababa3192
    @sachababa3192 Жыл бұрын

    සාදු සාදු සාදුලොවැසි සියලු දෙනාම සුවපත් වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @somasirielpitiya2086
    @somasirielpitiya2086 Жыл бұрын

    මෙම පිරිත් බලයෙන් අපේ දරු මුනුබුරු මිනිබිරිය ටත් මගේ ස්වාමියා ටත් නිදුක් නිරෝගී වේවා නුවනවැඩි යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ද වේවා සිතන පතන මුදල් ලැබි නයබේරාගන්න පිහිට වෙන්න සාදු සාදු සාදු

  • @wijenayakapiyasili4934
    @wijenayakapiyasili493410 ай бұрын

    මේ පිරිතේ අනුබාවයෙන් විනුර මාගෙ ස්වාමිපුරුෂයා සහ ගගනි කිත්මිනි දුව රජින්ද් ගයිරිත පුතු ඉමන්ශ ගගන් රවිස්ක පුතුගේ ඉගනීමේ කටයුතු සාර්ථක වේවා !අප අතුලු සියලු ලොක වසින්ගේ මුදල් කරදර අපල දුරු වේවා !

  • @pathiranageshirani549
    @pathiranageshirani549 Жыл бұрын

    මගේ ගෙදර සියලුම දෙනාගේ අපල දුරු වේවා නිරෝගි වේවා

  • @sugathweerasekara7751
    @sugathweerasekara77517 ай бұрын

    මේ පිරිතෙ ආනුභාවයෙන් මගෙ සියලු බලපොරොත්තු ඉටු වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamarakumara2494
    @chamarakumara2494 Жыл бұрын

    අපේ සියලු පැතුම් ඉටු වේවා මට ලොතරැයි දිනුමක් හිමි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @InokaKusum-iy9bx

    @InokaKusum-iy9bx

    9 ай бұрын

    Siyalu pathum ituwewa mema pihiten

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Жыл бұрын

    බුදු සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 මාගේ උතුම් ඌ නමස්කාරය වෙිවා සුභම සුභ වෙසක් මංගලයක් වෙිවා .🙏🙏🙏🙏

  • @palithawanasinghe1539
    @palithawanasinghe1539 Жыл бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු සියලුම පැතුම් ඉටුවේවා සියලුම අපල දුරුවේවා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @PriyaPriya-xv3ok
    @PriyaPriya-xv3ok Жыл бұрын

    මෙ පිරිත් බලයෙන් සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙිවා සාදු සාදු සාදු 🌷🌷🌷🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @user-fz3yg3uw2u

    @user-fz3yg3uw2u

    8 ай бұрын

    මොකක් ද අනෙ මේ පිරිත මටත් කියන්නකො

  • @826smithSmith-qw3ky
    @826smithSmith-qw3ky Жыл бұрын

    තෙරුවන් සරණයි!.ලෞකික සැපය පත් වීමට ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන එක අපි හැමෝම කරන සසර ගමන දික් කර ගැනීමක්. උන්නාන්සේ දේශනා කරේ රාගය, ද්වේශය, මෝහය මුලින්ම උගුල මේ ආත්මයේ නිවන් මඟ ලබාගත හැකි බව. මුදල්, ලෞකික සැප සම්පත් විඳගෙන සසර දික්කර ගන්න දහමක් නොවේ. සියලුදෙනාටම මෙය අවබෝධ වේවා, නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා!

  • @deepikagunarathna8977
    @deepikagunarathna8977 Жыл бұрын

    මෙි පිරිතේ බලයෙන් මාගේ,මහත්තයාගේ,දරැවන් දෙදෙනාගේ ලෙඩ දුක් කරදර දුරැ වෙිවා ...ලොතරැයි දිනුමක් ලැබෙිවා ..

  • @pushpadissanayake455

    @pushpadissanayake455

    Жыл бұрын

    Siyslu karadara duruwi yahapathakm wewa

  • @saduacademy938
    @saduacademy9389 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මට තියන සල්ලි ප්‍රශ්න නැතිව් මා හට ලොතරැයි දිනුමක් ලැබේවා !! මගේ බලාපොරොත්තු සියල්ල ඉටු වේවා !!🙏🙏🙏🙏🙏🙏

  • @anushaanusha1877
    @anushaanusha1877 Жыл бұрын

    සාදු......සාදු .....සාදු .🙏🌹. මට මේ අසන පිරිත් බලෙන් මාගෙද .දරුවන්ගේද සිතේ තියන සෑම ප්‍රර්තනාවක්ම එලෙසින්ම ඉස්ටවේවා.....! 🙏🌹🙏🌹🙏🌹❤

  • @mahanamathikula1187

    @mahanamathikula1187

    11 ай бұрын

    Pirithbalayak.ahuweth ada.mewa therenawada thopita. Hobda dewal karapalla, naraka nokara indapalla.

  • @jayasirihettiarachchi6540

    @jayasirihettiarachchi6540

    9 ай бұрын

    Aaaaaaaaaaaaaaaaaaaaaaaaaaàqaaaaaaaaaaa

  • @user-jz1rv8zu1r
    @user-jz1rv8zu1r8 ай бұрын

    අනෙ අපෙ බුදු හිමියනි මටත් මගෙ ණය බරින් නිදහස් වෙලා මගෙ දරු පැටවු එක්ක සතුටින් ඉන්න ඔබ වහන්සෙලාගෙ පිහිට ලාබාදෙන්න බුදු හිමියනි මොනම හරි වාසනාවක් ලබා දෙන්න

  • @jayasenarajapaksha6170
    @jayasenarajapaksha6170 Жыл бұрын

    මේ උතුම් පිරිත් අහන ඔබ සැමගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටුවේවා !

  • @ranjaniranjani4596

    @ranjaniranjani4596

    Жыл бұрын

    🙏🙏🙏 mema pirith balsyen mage puthta tibenna karadara badaka duruwela sethak wewa 🙏🙏🙏

  • @indras.p

    @indras.p

    Жыл бұрын

    @@ranjaniranjani4596 Sadu sadu Sadu mema pirithe balyen mage hise patan depathula Duwa thibena ledaroga duruwewa sithana sithum pathana pathum ituwewa budusaranai

  • @NiluuViduranga-bk7qn
    @NiluuViduranga-bk7qn8 ай бұрын

    මගෙ සියලු පැතුම් ඉටුවේවා කරදර දුරුවේව පතන හැමදෙම ඉටුවේවා සදු සදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏

  • @umangasathsara7917
    @umangasathsara7917 Жыл бұрын

    🙏🙏🙏 අපේ සියලූ පැතුම් ඉටුකරන

  • @manjulaprasad5648
    @manjulaprasad5648 Жыл бұрын

    සියලු දෙනාට මෙපිරිත් බලයෙන් යහපතක්ම වෙවා

  • @harshalakshan1691
    @harshalakshan1691 Жыл бұрын

    මෙම පිරිතෙ බලයෙන් සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා සාදු සාදු සාදු

  • @nimanthipulsara-ym7bd
    @nimanthipulsara-ym7bd8 ай бұрын

    Me pirithe බලයෙන් mata ණය gewa ganna phitak ලැබේවා sadu sadu sadu budusaranay

  • @Anoud
    @Anoud8 ай бұрын

    විශ්ව බලය සත්‍යක් නම් මගේ සිත තුල ඇති ප්‍රාර්ථනාව ඉක්මනින් ඉටුවේවා! සාදූ සාදූ සාදූ🙏🏻

  • @indujayanthi3369
    @indujayanthi3369 Жыл бұрын

    මේ උතුම් සද්ධර්මය මට නිර්වානය අවබෝධය පිනිස පාරමිතාවක් වේවා සාදු සාදු සාදු

  • @thakshilakumari5011
    @thakshilakumari5011 Жыл бұрын

    🙏🙏🙏ගෞතම අමාමැණි සම්මා sambu ama mani පියාණන් වහන්සේ ගෙ පිහිට ලැබේවා මගෙ දරුවන් රැක දෙන්න මගෙ සියලුම බලාපොරොත්තු අද දිනයෙහි ඉස්ට වේවා mage පවුලේ සමගිය වැඩි වේවා 🏵️🏵️🏵️🙏🙏🙏

  • @wasanthawasantha2058
    @wasanthawasantha2058 Жыл бұрын

    Sadu sadu sadu mage budupiyanan wahansege pihita lebewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @user-fm3cg1jq2y
    @user-fm3cg1jq2y7 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගෙත් දරුවන්ගේත් අපල දුරු වී දිවුනුව උදා වේවා. 🙏🙏🙏

  • @chamilapriyadharshani4243
    @chamilapriyadharshani4243 Жыл бұрын

    මෙ පිරිත් දෙශනාවෙි බලයෙන් සියලු කරදර ඉවත්වි දියුණුව ලගාවෙිවා

  • @binaragunathialke3218

    @binaragunathialke3218

    Жыл бұрын

  • @nirmalaakka1988
    @nirmalaakka1988 Жыл бұрын

    සාදු සාදු සාදු මෙ පිරිත් බලයෙන් මාගෙ.පොඩි පුතාගෙ මත්පන් පානයෙන් නිදහස් කර දෙන්න 🙏🙏🙏

  • @jennieblink3233

    @jennieblink3233

    Жыл бұрын

    සියලු වැඩකටයුතු සාර්ථක වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @jandrajandra5712
    @jandrajandra57129 ай бұрын

    සාදු 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏 සාදු මගේ සියලු අපල දුරුවේවා 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @SlMobile-uo6hi
    @SlMobile-uo6hi7 ай бұрын

    මේ පිරිත බලයෙන් මගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා සාදු 🙏🙏🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @raniheen281
    @raniheen281 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 මාගේ සියලුම කරදර දුරැ වි යහපතක්ම වෙවා 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @SitharaRathnayakamidiyan-tc9te
    @SitharaRathnayakamidiyan-tc9te Жыл бұрын

    සාදු සාදු මට ලොතරැයි දිනුමක් ලැබෛිවා

  • @himashigonagala4821
    @himashigonagala48216 ай бұрын

    මගේ පවුලේ අයට අමුනුෂය බලවෙිග දුරැවි දියුණුවට පත්වෙිවා🙏🙏🙏🙏

  • @ranjithdharmasiri5172
    @ranjithdharmasiri5172 Жыл бұрын

    මාගේ සියලු ප්‍රාර්තනාවන් ඉශ්ට සිද්ද වේවා බුදු සරනයි

  • @surasenabandaralage3998
    @surasenabandaralage3998 Жыл бұрын

    සාදු .......සාදූ........සාදූ......දියුණුව ළගා වෙවා.....

  • @sadunisanjana2193
    @sadunisanjana2193 Жыл бұрын

    Sadu 🙏 sadu 🙏 sadu 🙏. Me pirith deshanaya anubalayen.,mage paule siyaluma denatath,mage daruwa, ethulu siyaluma daru petau siyalu denatath, mage mahaththayatath, siyalu denatama siyalu balaporoththu Itu weva,!!! Theruwan saranai 🙏🙏🙏🙏

  • @ramyannimali4213
    @ramyannimali421310 ай бұрын

    මේ පින් බලයෙන් මගේ අපලදුරු වේවා

  • @nilanthiudayakumari4981
    @nilanthiudayakumari49818 ай бұрын

    මේ පිරිත් බලයෙන් මාගේ පවුලේ සියලු දෙනාටම අත මිට සරු වි සතුටින් ජිවත් විමට ලැබේවා දරුවන් ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක ව කරගැනිමට හැකියාව ලැබේනවා තෙරුවන් සරණයි!

  • @jennieblink3233
    @jennieblink3233 Жыл бұрын

    සාදු සාදු සාදු.... මටද මේ පිරිත දේශනාවේ අනුභාව බලයෙන් සෙතක් ශාන්තියක් වේවා.. බලාපොරොත්තු ඉෂ්ට වේවා

  • @user-xn6ug3wc3w
    @user-xn6ug3wc3w10 ай бұрын

    මෙම උතුම් සෙත් පිරිත් බලයෙන් මාගේ දුක් කරදර නිම වී සතුටින් ජීවිතය ගත කිරීමට වාසනාව ලැබේවා!! සාදු. සාදු. සාදු !!!!

  • @maalim6648
    @maalim66489 ай бұрын

    සාදු සාදු සාදු මෙි පරිතේ බලෙන් දරුවන් ගේ සමගිය ඇති වෙිවා 🙏🙏🙏

  • @ranokaranoka6016
    @ranokaranoka60167 ай бұрын

    මේ සෙත් පිරිත් ආනු බවයෙන් මාගේ මහත්තය සුසන්තට කරණ කියන දේ සාර්ථක වී යහපතක්‌ වේවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @jul3072
    @jul3072 Жыл бұрын

    සාදු සාදු සාදු මගේ පුතා දෙන්නගේ අපල දුරුවේවා සියලුම දුක් කරදර දුරු වේවා පුතාලා දෙන්නට යහපතක්ම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sinithasubasingha1079

    @sinithasubasingha1079

    Жыл бұрын

    Sadu!!!!!!!!mage duk karada nimawewa!!! Hadihuniyam duruwewa!!!!

  • @malkanthimalkanthi567
    @malkanthimalkanthi567 Жыл бұрын

    මෙම.පිරිතෙ.බලෙන්.අපෙ.සියලු.අපල.ලෙඩදුක්.කරදර.දුරුවෙවා.දුප්පත්කම.,දුරු.වෙවා.සාදු.සාදු.සාදු

  • @SansikaDeshani-vc8dh
    @SansikaDeshani-vc8dh8 ай бұрын

    magae vishaekae ituwaewa🙏🙏🙏 magae athata mudal laebaewa!!!

Келесі