මුදල් නැති නිසා ගෙදර ප්‍රශ්නද? නොසිතූ ධන ලාභ ලැබෙන මහා බලසම්පන්න පිරිත | Pirith | Seth Pirith

seth pirith jaya piritha | jaya piritha | pirith | seth pirith
kavi | bana | Balagathu Pirith | ravana | tempale | dewala | dewalaya
pirith sinhala | seevali piritha | pirith suthra | rathana suthraya | pirith suthra deshana
thun suthraya | rathana sutta | dahami desawana | sinhala pirith | pirith potha
rathana suthraya meaning | maha piritha | pirith chanting full | සෙත් පිරිත්, පිරිත්, washi gurukam
Pirith was chanted by Lord Buddha to bless the human beings from evil power around the home environment. The power of Pirith comes from its sounds and the meaning. The word piritha came out from the Pali word pariththa. There are number of pirith in Buddhism. All of them includes the great qualities of Lord Buddha and the value of his teachings. However, some of them includes positive messages to the society. Mostly, the importance of treating well to your parents, value of generosity and positive results of good deeds are among them.
The ‘Paritta’ in Pali language is for protection & safeguard, this is a chanting and reciting of Buddhas’ wisdom in verses with his blessings to wipe away the fears , misfortunes and danger and to bring the blessings and peace to the mind .The ‘Paritta’ contains several powerful ‘Suttas’, which are the wisdom put into verses with power and protection, offering blessings throughout the reciting of the ‘Paritta’.The practising of reciting the Buddha's verses has been since the beginning of the Buddhist history by the Buddhist monks, as the Buddha himself had recited them during the times of epidemics and plagues to bring peace and tranquility to the humankind.It is believed in the Buddhist culture that the reciting these Buddha’s ‘dhamma’ the Buddha’s wisdom, can bring healing power protection and peace to the mind of anyone. May all living beings be blessed with this blessing and reciting of this ‘Paritta’ and let this bring peace, protection and tranquillity to our lives!!
seth pirith,
seth pirith (සෙත් පිරිත්),
seth pirith sinhala,
seth pirith (සෙත් පිරිත්) mahamevnawa,
seth pirith jaya piritha,
seth pirith full,
seth pirith for pregnant mothers,
seth pirith nauyane ariyadhamma,
seth pirith mahamevnawa,
seth pirith youtube channel,
seth pirith deegala piyadassi himi,
seth pirith kavi bana,
seth pirith and seth kavi,
seth pirith audio,
seth pirith ape pansala,
angulimala seth pirith,
ashirwada seth pirith,
aluyama seth pirith,
alutha upan duwata seth pirith,
ape pansala seth pirith,
pansil and seth pirith,
seth pirith boston,
seth pirith bodhi puja,
seth pirith for baby,
seth pirith for business,
babata seth pirith,
bodu seth pirith,
balagathu seth pirith,
seth pirith (සෙත් පිරිත්) for baby,
budu seth pirith,
bana seth pirith,
bodhi puja saha seth pirith,
bodhi puja hai seth pirith,
maha bala sampanna seth pirith,
podi babata seth pirith,
seth pirith channel,
seth pirith deshana,
seth pirith derana,
seth pirith download,
seth pirith derana fm,
seth pirith desana,
seth pirith daruwanta,
seth pirith download jayasrilanka,
seth pirith (සෙත් පිරිත්) download,
seth pirith mp3 free download,
seth pirith mahamevnawa mp3 download,
derana seth pirith,
daruwata seth pirith,
deegala piyadassi himi seth pirith,
derana fm seth pirith,
download seth pirith
#pirith #sethpirith #jayapiritha

Пікірлер: 1 000

  • @user-qy2em5wh6g
    @user-qy2em5wh6g5 ай бұрын

    Me පිරිත් දේශනා කර ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා ! මගේත් මගේ දරැවන්ගේත් මේ පිරිත් බලයෙන් ලෙඩ දුක් දුරැවේවා , පවුලේ සැමට යහපතක් ම වේවා !

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    3 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @SenhiruMuthumala5263
    @SenhiruMuthumala52635 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ මගේ අම්මාට නිදුක් නීරෝගි සුවය ලැබේවා දීර්ඝායු ලැබේවා

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    4 ай бұрын

    🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸

  • @lalithapriyangani892
    @lalithapriyangani8926 ай бұрын

    මෙී පිරිත් වල ආනු භාවයෙන සියලු දෙනාගේම ලෙඩ රෝග දුරැවෙීවා😚

  • @Ruwandi21
    @Ruwandi213 ай бұрын

    මේ මහානුභාව සම්පන්න පිරිතෙහි ආනුභාවයෙන් මගේ සියලුම ප්‍රාර්ථනා ඉශ්ඨ වේවා...ලෝකවාසී සියලු දෙනාම සුවපත් වේවා...තැවුණු සිත් සියල්ල නිවී සුවපත් වේවා❤🙏

  • @shaunshah7372

    @shaunshah7372

    Ай бұрын

    ජයෙන් ජයම වේවා 🙏🙏🙏🙏🙏🙏 සියලු ලක්වැසි ජනතාවටම.....❤❤❤

  • @WkWijenayaka

    @WkWijenayaka

    Күн бұрын

    🎉❤

  • @MairAlwakeel-fu2sf
    @MairAlwakeel-fu2sf4 ай бұрын

    මෙ මොහෙතෙ හුස්ම ඉල්ලා දිවි ගෙවන සියලුම දෙනාගෙ දිවිය සුරැකෙවා...!!!!!!! 🙏🙏🙏

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    4 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸

  • @thusharidamayanthi8830

    @thusharidamayanthi8830

    3 ай бұрын

    🙏🙏🙏

  • @Swarna-cv5bz

    @Swarna-cv5bz

    2 ай бұрын

    ල්

  • @thusharipriyadarshani59

    @thusharipriyadarshani59

    2 ай бұрын

    😂​@@thusharidamayanthi8830

  • @AnushaDamayanthi-jl2eh
    @AnushaDamayanthi-jl2eh4 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ මහත්තයත් දරු දෙදෙනාත් නිදුක් නිරෝගී වේවා

  • @nimeshlakmal2362

    @nimeshlakmal2362

    3 ай бұрын

    මේ පිරිත් බලයේන් මගේ නොනාටත් දරුවෝ දෙන්නටත් යහපතක් හිතට සැනසිමක් උදා වේවා 🙏🙏🙏

  • @sanjeewaniwarnasingha2535
    @sanjeewaniwarnasingha25353 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේත් , මගේ පවුලේ සැමත් , සියලුම ලෝකවාසී සත්වයොත් , නිදුක් නිරේගි සුවය ලබත්වා.. !!! සියලු ප්‍රශ්න දුරුවේවා.... !!! සාදු...සාදු...සාදු ...!!!

  • @pathumpabasara
    @pathumpabasara7 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ අම්මගෙ ලෙඩ ඔක්කෝම සුව වේව! සාදු! සාදු!

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    3 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @user-xb2nx7bj4y
    @user-xb2nx7bj4y5 ай бұрын

    මෙි පිරිත් බලයෙන් සියලු දෙනාගෙ ලෙඩ දුක් සනිප වෙිවා සෙනසුරු අපල දුරු වෙිවා 🙏🙏🙏

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    4 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸

  • @Thimila-ff3gh
    @Thimila-ff3gh4 ай бұрын

    කොට්ටේ සොභිත ස්වාමීන් වහන්සේගේ සියලුම රෝග පිඩා සමනයවි උන්වහන්සේට යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 උන්වහන්සේ නිදුක් වෙත්වා 🙏 නිරොගි වෙත්වා 🙏 සුවපත්ම වෙත්වා 🙏 සුවපත්ම වෙත්වා 🙏 සුවපත්ම වෙත්වා 🙏 දිර්ඝායුෂම ළබත්වා 🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @forart5904
    @forart59045 ай бұрын

    ලොව සියලු සත්වයෝ සුවපත් වේවා!සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    4 ай бұрын

    🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @user-jp7ed9gi5n
    @user-jp7ed9gi5n5 ай бұрын

    මේ පිරිතේ බලයෙන් අපේ රටේ සියලුම දෙනාට යහපත් කාලයක් උදා වේවා !🎉

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    3 ай бұрын

    🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐

  • @user-wf5ij6kz7x

    @user-wf5ij6kz7x

    3 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmawati8896
    @padmawati88965 ай бұрын

    සාදු සාදු සාදු මේ පිරිතේ ආනුභාවයෙන් සියලු දුක් කරදර දුරු වී සියලු දෙනාටම සෙත ශාන්තිය උදා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    3 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺

  • @geethikakumari6873

    @geethikakumari6873

    3 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-xg2hv8no5s

    @user-xg2hv8no5s

    2 ай бұрын

    සිසිර෴පුතාගෙ෴අරක්කු෴බිම෴නතරවෙවා

  • @sunethrakumari7472
    @sunethrakumari74726 ай бұрын

    මේ.පිරිත් .බලයෙන් .මටත් .මගේ.දරුවන් සහ ස්වාමිපුරුෂයා .මගේම .පවුලේ .අනෙකුත් .සියලු දෙනාට .පිහිට .ආරක්ෂාව .නොවඩුවම ලැබේවා

  • @subashinibandara5529
    @subashinibandara55294 ай бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 මේ පිරිතේ බලයෙන් මගේ පුතාගේ අපල උපද්‍රව දුරුවී නිදුක් නිරෝගී බව ලැබේවා 🙏 අපේ බුමියේ සියලු දොස් දුරු වී යහපතක් වේ🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏

  • @etgsbandara1998
    @etgsbandara19986 ай бұрын

    Me පිරිත් බලයෙන් මගෙ දරුවන් දෙන්නත් මගේ මහත්තයත් ආරක්ෂා වෙවා !!!!!!

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    3 ай бұрын

    🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @chandrachandra5856
    @chandrachandra58567 ай бұрын

    Me..පිරිත් බලයෙන් mage හිසේ සිට depathula..දක්වා thiyena සියලුම leda රෝග සුවය ලැබේවා ..duwa.ඇතුළු paule සියලුම denatama සුවපත් wewa 😊

  • @suramyarathnamali8216
    @suramyarathnamali82165 ай бұрын

    මේ පිරිත් බලයෙන් රෝගාතුරව සිටින අපේ ආරියරත්න අයියා හා ගෙදර සියලුම දෙනාටත්..සියලුම ලෝ වැසියන්ටත් තෙරුවණ් ගුණ බෙලෙන් සියලු රැකවරණය ලැබේවා තෙරුවණ් සරණයි චිරන් ජයතු 🙏 🙏 🙏 ස්තුතී ඔබ වහන්සේට තෙරුවණ් සරණයි චිරන් ජයතු 🙏 🙏 🙏 🙏 🙏 ....!!

  • @krpmpannala6392

    @krpmpannala6392

    4 ай бұрын

    ඉක්මන් සුව

  • @kumaranawarathna343

    @kumaranawarathna343

    2 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏👏

  • @user-sj7jp2ds1m

    @user-sj7jp2ds1m

    Ай бұрын

    ​ⁿ@@kumaranawarathna343

  • @priyanganirenuka3555
    @priyanganirenuka35554 ай бұрын

    මෙ පිරිතෙ බලයෙන් මගෙ සියඑම රොග දුරු වි ,අපෙ රටෙ සියඑම දෙනාටත් මාහටත් මගෙ පවුලෙ සැමටත් සෙත සාන්තිය උදාවේවා.🙏🙏🙏🙏

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    4 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @aroundtheworld-290

    @aroundtheworld-290

    3 ай бұрын

    saduuuuu@@NadeekaNadeeka-rf6fw

  • @NADEEKAASANTHI-bw4sh
    @NADEEKAASANTHI-bw4sh6 ай бұрын

    මෙ පිරිත් බලයෙන් මගේ නිවසේ සියලුම රෝග දුරු වේවා. සාදු සාදු සාදු

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    3 ай бұрын

    🙏🙏🙏🙏🙏💐💐💐

  • @ShanikaKumari-ut3zj
    @ShanikaKumari-ut3zj6 ай бұрын

    සාදු සාදු මේ පිරිත් බලයෙන් මගේ නිවසේ සියළුම කරදර දුරු වේවා ලෙඩ දුක් කරදර දුරු වේවා මට ලොතරැයි ජයක් ලැබේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏සාදු සාදු

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    3 ай бұрын

    🙏🙏🙏💐💐💐💐💐

  • @ShanikaKumari-ut3zj
    @ShanikaKumari-ut3zj6 ай бұрын

    බුදුසරණයි මට ලොතරැයි ජයක් අද ලැබේවා සියළුම දෙනාට බලාපොරොත්තු ඉටු වේවා සාදු සාදු 🙏🙏🙏🙏

  • @hemamalkanthi2920
    @hemamalkanthi29206 ай бұрын

    මේ පිරිත් දේශනයේ බලයෙන් මගේ පුතා ආරක්ෂා වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුශම ලැබේවා

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    3 ай бұрын

    🙏🙏🙏🙏💐💐💐💐

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru6 ай бұрын

    බුදු ගුණ අනන්තයි,අනංත බුදු ගුණ සුවඳින් සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා.. සාදු සාදු සාදු, නමෝ බුද්ධාහය..🙏🙏🙏🌹🙏🙏🙏💐🙏🙏🙏🍁🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏💐

  • @kkww291

    @kkww291

    6 ай бұрын

    MALLkA

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    3 ай бұрын

    🙏🙏🙏🙏💐💐💐💐

  • @chamindasenarathna159
    @chamindasenarathna1596 ай бұрын

    සාදු ...සාදු ..සාදු තෙරුවන් සරණයි අප තතාගත ගෞතම සම්මා සම්බුදු පියානන් වහන්සේගේ උතුම් පිරිතේ ආනුභාවයෙන් මගෙත් මාගේ පවුලේ සියලු දෙනාගේත් ලක්වාසී ලෝක වාසී සියලු දෙනාගෙත් සියලු ප්‍රශ්න විසදේවා සියලු දෙනාටම යහපතක් වේවා .......බුදු සරණයි

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    3 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @user-uk8ih7vx5r
    @user-uk8ih7vx5r6 ай бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු මෙම පිරිත් බලයෙන් මම ඇතුළුව ලොව වාසි සැමටම සෙතක් ශාන්ති වේවා 🌹🌹🌹🙏🙏🙏සාදු සාදු සාදු

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    4 ай бұрын

    🙏🙏🙏🙏🌸🌸🌸

  • @malinanda9030
    @malinanda903023 күн бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා..නීරොගි වෙත්වා.. සුවපත් වේත්වා...🙏🙏🙏

  • @DammlkaSasith
    @DammlkaSasith6 ай бұрын

    මෙම පිරිතෙහි බලයෙන් සියලුම දෙනාට යහපතක් ම වෙත්වා....!!!! සාදු සාදු සාදු.!

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    3 ай бұрын

    🙏🙏🙏🙏💐💐💐💐💐

  • @ShanikaKumari-ut3zj
    @ShanikaKumari-ut3zj6 ай бұрын

    අනන්ත බුදු ගුණ බලයෙන් සියළුම කරදර දුරු වේවා මට ලොතරැයි ජයක් ලැබේවා සියළුම දෙනාට සෙතක් වේවා සියළුම බලා පොරොත්තු ඉටු වේවා සාදු සාදු 🙏🙏🙏🙏

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    3 ай бұрын

    🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @cilyrd5770
    @cilyrd57706 ай бұрын

    🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @DammlkaSasith
    @DammlkaSasith6 ай бұрын

    සියලු ම දෙනාට සම්මා සම්බුදු සරණයි....!!!!

  • @somatrasomatra2441
    @somatrasomatra24416 ай бұрын

    🙏🙏🙏❤️❤️❤️තෙරුවන් සරණින් සියලු දෙනාටම යහපතක්ම වේවා

  • @indikanamali2100
    @indikanamali21005 ай бұрын

    සාදු සාදු මෙ පිරිතේ බලයෙන් .සියලූම කරදර දුරු වී දියුණුව සැලසේවා සාදු සාදු සාදු..................

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx7 ай бұрын

    මගේ ගෙදර සිටින දරුවන් ද මමද තියන මේ කරදර දෝෂ නිවාරනවේවා.සුවපත් වේවා බුදු සරණයි

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    4 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸

  • @Dalton.1111
    @Dalton.11114 ай бұрын

    සියලූ සත්ත්වයො නිදුක් වෙත්වා,නීරොගි වෙත්වා,සුවපත් වෙත්වා,දුකින් මිදෙත්වා! 🙏🙏🙏🙏

  • @user-el9ty5rk4s

    @user-el9ty5rk4s

    3 ай бұрын

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka63984 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ රටේ සියලුම දෙනාගේ ආර්ථික අපහසුතා දුරු වේවා 🙏💜

  • @etgsbandara1998
    @etgsbandara19986 ай бұрын

    මගෙ ගෙදර සියලු කරදර බාධක දුරුවෙවා!!!!!

  • @shouqalenzi8491
    @shouqalenzi84915 ай бұрын

    මෙම පිරිතේ බලයෙන් මාගේ දරැවන් තිදෙනාත් මහත්තයත් මාත් ආරක්ෂා කර න්න බුදුනේ සාදු සාදු සාදු ප්‍ර‍ශ්න සියල්ග දුරැවෙවා

  • @dayanidipani447

    @dayanidipani447

    5 ай бұрын

    Esema wewa pawle siyalu ddnamath loka wasi sathwayo suwapath wewa

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    3 ай бұрын

    🙏🙏🙏🙏💐💐💐

  • @InDikalakmaalkaluarAchchiRanga
    @InDikalakmaalkaluarAchchiRanga5 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ පවුලේ අයට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ලෙඩ දුක් කරදර දුරුවී yahapathakma වේවා. සාදු සාදු සාදු.

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    3 ай бұрын

    🙏🙏🙏🙏💐💐💐

  • @hemalathagamage6805
    @hemalathagamage68056 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏💅💅💅👌👌👌

  • @user-pg5wz6py1c
    @user-pg5wz6py1c4 ай бұрын

    🙏🙏🙏🙏 ...!

  • @testyfirsthashi8650
    @testyfirsthashi86506 ай бұрын

    මේ පිරිත් බලයෙන් මා ඇතුළු මාගේ අවුලේ සියලු දෙනා හා මේ ලෝක වාසි සියලුම දෙනාට සෙතක් ශාන්තියක්ම වේවා අපගේ සියලුම යහපත් ප්‍රාර්ථනා ඉටුවේවා🙏🙏🙏🙏🙏

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    3 ай бұрын

    🙏🙏🙏🙏💐💐💐💐

  • @praneetharajapakshe4545
    @praneetharajapakshe45456 ай бұрын

    මේ පිරිත් දේශනාවේ බලයෙන් මා ඇතුලුව මගේ ගෙදර අයට කිසි ලෙඩ දුකක් නොම වේවා! සාදු සාදු සාදු 🙏🙏

  • @user-tq6sh8ue9p
    @user-tq6sh8ue9p6 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @indranipremalatha6392
    @indranipremalatha63926 ай бұрын

    මේ පිරිත් බලයෙන් සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    3 ай бұрын

    🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @somasoma7355
    @somasoma73557 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හමුදුරැවනේ මෙි පිරිත් බලයන්මගේ කරදර දුරැවෙිවා සල්ලි ටික්ක ලැබෝවා බුදුසරණ යි🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @piyaseeli2325

    @piyaseeli2325

    6 ай бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සේ. 🙏🙏🙏මේ. පිරිත්. ස්‍රවරණයකළ. කළ. මා. කරදර. බාදකදුරු. කර. අපළ. දෝස. දුරුකර. මාහටදුක්කරද. දුරු. වී. යහපතක්. වේවා. 🙏🙏🙏

  • @user-vo4jj1bq3o
    @user-vo4jj1bq3o4 ай бұрын

    සාදු සාදු සාදු මේ පිරිත ආනුභාවයෙන් අපේ පවුලට දුක් කරදර දුරු වි සියලු දෙනාටම සෙත ශාන්තිය උදා වේවා 🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    3 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @pasindudilshan4598
    @pasindudilshan45986 ай бұрын

    සාදු සාදු මේ පිරිත් බලයෙන් මගේ දරුවන්ගේ තියෙන කරදර ලෙඩ රෝග දුරුවී ජයෙන් ජයම වේවා

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    3 ай бұрын

    🙏🙏🙏🙏🙏💐💐💐

  • @hirusadeesha1114
    @hirusadeesha11146 ай бұрын

    මෙම පිරිත් බලයෙන් මගේ නිවසේ සියලු රෝග දුරු වී සැනසීම ලගා වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    3 ай бұрын

    🙏🙏🙏🙏🙏💐💐💐

  • @user-mr4ls5bl5w
    @user-mr4ls5bl5w3 ай бұрын

    මේ ලොකවසි සමටම සෙතක් ශාන්තියක් වේවා සාදු 🙏 🙏🙏🙏

  • @idulanidisanayaka9194
    @idulanidisanayaka91947 ай бұрын

    Mage daruwage apala duru wela hodin විභාගයට mun denna mee පිරිත් බලයෙන් ලැබේවා සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gaveesha461
    @gaveesha4617 ай бұрын

    මේ පිරිතේ ආසිර්වාද්‍යෙන් මගේ තියෙන ප්‍රශ්න විසෙදේවා

  • @pirith-

    @pirith-

    7 ай бұрын

    තෙරුවන් ගුණ බලයෙන් ඔබේ ජීවිතය ධනය සතුට සැනසීම නිරෝගී බවෙන් පිරී ඉතිරී යේවා. උදාවන සෑම දිනයකම පවුලේ සතුට දියුණුව සමගිය වර්ධනය වේවා...! තෙරුවන් සරණයි 💐🙏 ධර්ම දානමයක් ලෙස මේ පිරිත් චැනලයි සබ්ස්ක්‍රයිබ් කර යාළුවන් අතරත් ශෙයාර් කරන්න. 💐❤

  • @SudeshSudesh-ok8kl
    @SudeshSudesh-ok8kl6 ай бұрын

    මේ උතුම්.පිරිත් බලයෙන් මගෙ අම්මගෙ තාත්තගෙ ලෙඩ සුවපත් වී දීර්ඝායුශ ලැබේවා.මගෙ පව්ලෙ සියලු දෙනාටම හ මේ ලොව දුක් විදින සියලු සත්වයා හට යහපතක්ම වේවා, සියලු ලෙඩ රෝග සුව වි දුකින් මිදේවා බුදුසරනයි

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    3 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @user-hw9zx2tr7g
    @user-hw9zx2tr7g4 ай бұрын

    සාදු සාදු me pirthe බලෙන් මටත් mage thaanuka පුතාට සහ hematoma සියලු කරදර දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    4 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw6 ай бұрын

    මෙි පිරිත් දෙසනාවෙන් මටත් මගෙ පවුලෙ සියලුම දෙනාටම පිහිට ලැබෙිවා මට ලොතරෑයි වාසනාවෙි පලමු දිනුම ලැබෙිවා 🙏🙏🙏සාදු සාදු සාදු

  • @SamithSamith-fm7bw

    @SamithSamith-fm7bw

    6 ай бұрын

    මෙි පිරිත් බලෙන් මගෙ සියලුම ලෙඩරොග නිටිටාවට සුව වෙිවා .මට ලොතරෑයි දිනුමක් ඉක්මනින් ලැබෙිවා ..සාදු සාදු සාදු 🙏🙏

  • @SamithSamith-fm7bw

    @SamithSamith-fm7bw

    6 ай бұрын

    තෙරැවන් සරණයි 🙏🙏🙏සාදු සාදු සාදු සාදු

  • @SamithSamith-fm7bw

    @SamithSamith-fm7bw

    6 ай бұрын

    පිංවත් ස්වාමීන් වහන්සෙට බුදු සරණයි තෙරැවන් සරණයි 🙏🙏🙏සාදු සාදු සාදු සාදු

  • @SamithSamith-fm7bw

    @SamithSamith-fm7bw

    6 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @SamithSamith-fm7bw

    @SamithSamith-fm7bw

    6 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏..

  • @priyanthadeepal2434
    @priyanthadeepal24344 ай бұрын

    මේ පිරිත් ආනිසංසයෙන්..ඔබගේ හා පව්ලේ අයගේ කරදර,බාධක,ලෙඩදුක් දුරුවී..දියුණුව,ජයසතුට ඇතිවේවා!

  • @koralagamagerathnapala7268
    @koralagamagerathnapala72686 ай бұрын

    මේ සෙත් පිරිත් මම උදේ සවස ආසාවෙන් ශ්රවනය කරමි මාගේ නිවසට විශ්වශක්තියත් සියලු දෙව් පිහිටත් ලැබී සියලු අපල උපද්‍රව දූරු වේවා සියලු ලෙඩරෝග දුරු වේවා සිතට සැනසිල්ල ලැබේ වා මුදල් අග හිග දුරු වී සිතට සැනසිල්ල ලැබේ වා බුදු සරනයි දෙව් පිහිටයි

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    4 ай бұрын

    🙏🙏🙏🙏🌸🌸🌸

  • @kusalsanjula-ww7io
    @kusalsanjula-ww7io3 ай бұрын

    Me..පිරිත් බලයෙන් mage හිසේ සිට depathula..දක්වා thiyena සියලුම leda රෝග සුවය ලැබේවා .. paule සියලුම denatama සුවපත් wewa .. අපගේ සියලුම යහපත් ප්‍රාර්ථනා ඉටුවේවා🙏🙏🙏🙏🙏 !සාදු සාදු සාදු

  • @VijayVijay-uq4gp
    @VijayVijay-uq4gp18 күн бұрын

    මෙි පිරිත් බලයෙන් ⁣ අමිමා තාත්ත්ගේ ද මගේත් පුතා ලේාකු දුවගේ පොඩි දුවගේ ඇස් වහ කටවහ දුරැ දුරැ වි අන වින කොඩි වින බන්ධන දුරැ වෙිවා ඉගනිමෙි සත්තිය වැඩි වෙිවා ඥානය ශක්තිය බුද්ධිය වැඩි වේවා මාගේ දරුවන්ගේ ලෙඩ දුක් දුරු වේවා සනසිම උදාවේවා

  • @seetharanjani9297
    @seetharanjani92976 ай бұрын

    මේ පිරිත් දේශනයේ බලයෙන් මගේ සියලුම ප්‍රශ්න දුරු වේවා.මගේ දුවගෙ පුතාගෙ සියලුම ප්‍රශ්නත් දුරු වේවා

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    3 ай бұрын

    🙏🙏🙏💐💐💐💐💐

  • @user-bl7rt8lz7y
    @user-bl7rt8lz7y6 ай бұрын

    Me pirith balayen mage මහත්තයා mage daruwo තුන්දෙනාගේ siyalu apala duruvi.niduk නිරෝගීව sathuta සැනසීම ලැබේවා

  • @mahindalal3535
    @mahindalal35357 ай бұрын

    Teruwan.saranai.apeyswameenwhanseyta.obawhanseyge.pirith.theysanaya.kusata.areharayakwage.kocharaahuwath.hitatamadi.apa.wenuwen.obawhaseta.deergausa.labeeywa

  • @asankaseneviratne9094
    @asankaseneviratne909418 күн бұрын

    මේ පිරිතෙහි ආනුභාවයෙන් බලයෙන් මාගේ සහ මගේ පවුලේ සියළුම දෙනාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉස්ට වී සිතේ සතුට සහනය ලබේවා සාදු.සාදු සාදු මෙ උතුම් පිරිත් අසන ඔබ සැමටද,තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවා"

  • @manjymanju445
    @manjymanju4455 ай бұрын

    🙏🙏🙏🙏🙏💐💐🌻🏵️💮🌸

  • @user-fs2lz6en8m
    @user-fs2lz6en8m6 ай бұрын

    මෙ පිරිත් බලයෙන් අප පවුලේ සියලුදෙනාගේම දුක්කරදර දුරැවේවා!!!! ලෙඩරෝගද දුරැවෙිවා !!!!

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    3 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @manelkumarimanel4964
    @manelkumarimanel49645 ай бұрын

    මෙම පිරිතේ බලයෙන් ලොව සියලුම දරුවන්ට ආරක්ෂාව ලැබේවා..සාදු..සාදු..සාදු

  • @user-jz6rk2ym2o
    @user-jz6rk2ym2o3 ай бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් මගේ මවට සහ මගේ පියාට නිදුක් නීරෝගී සුවය ලැබේවා🙏🙏🙏

  • @wmrohini-6659
    @wmrohini-66595 ай бұрын

    මේ පිරිත් බලයෙන් සියලු සත්වයෝ. නිදුක් වෙවා ! නීරෝගි වෙවා ! සුවපත් වෙවා ! දුකින් මිදේවා! 🙏🙏🙏

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    3 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @user-br6xi9is2h

    @user-br6xi9is2h

    2 ай бұрын

    මෙපිරිත් බලයෙන්මගෙලෙඩඩුක්සුවවෙවා

  • @suranichampika4132
    @suranichampika41326 ай бұрын

    මේ පිරිත් බලය්‍ර්න් නිවසේ කරදර දුරුවී සාමය,සතුට වැඩි වේවා.දරුවන් දෙදෙනාටත් නිවසේ සියලුම දෙනාටත් සෙතක්ම වේවා.🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @anuruddhapushpakumara7770
    @anuruddhapushpakumara77705 ай бұрын

    උතුම් වු මෙම පිරිත් දේශනාවේ බලයෙන් ආශිර්වාදයෙන් ආනූභාවයේන් මාගේ සියලු රෝග සුවපත් වේවා තවද ලොකවාසි සියලු සත්වයන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @nilantharathnayaka2758
    @nilantharathnayaka27586 ай бұрын

    Me pirithe බලයෙන් සියලුම දෙනාට budusaranai

  • @chulachandrasekara3773
    @chulachandrasekara37736 ай бұрын

    සාදූ!🙏🌸🙏 සාදූ!🙏🌸🙏 සාදූ!🙏🌸🙏

  • @user-nt7rx7fp1o
    @user-nt7rx7fp1o6 ай бұрын

    සාදු සාදු සාදු මෙ පිරිත් බලයෙන් මගෙ මහාත්තයාට සක්තිය දහිරිය ලැබේවා ගෙ දොර හදාගන්න මගෙ දරුවො දෙන්නාට තියෙන ප්‍රශ්න ඉවර වෙවා සතුට සැනසම උදා වෙවා 🙏🙏🙏🙏🙏

  • @GayaniIndulatha

    @GayaniIndulatha

    6 ай бұрын

    Ma pireh.balayana mata satakama.wawa

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    3 ай бұрын

    🙏🙏🙏🙏💐💐💐

  • @sudathbandara381

    @sudathbandara381

    3 ай бұрын

    ❤😮😢🎉😂😊😅

  • @sudathbandara381

    @sudathbandara381

    3 ай бұрын

    😮🎉❤

  • @sudathbandara381

    @sudathbandara381

    3 ай бұрын

    😊😮🎉❤😂😮😢😅

  • @wadugegunathilaka7515
    @wadugegunathilaka75154 ай бұрын

    සාදු.. සාදු.. ලොව්තුරා බුදු රජුන්ට

  • @DammlkaSasith
    @DammlkaSasith6 ай бұрын

    සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි....!!!!!!!!

  • @user-mx8oz6cw9h
    @user-mx8oz6cw9h6 ай бұрын

    මෙම පිරිත් දේශනාවේ අනුභවයෙන් මටත් මගේ පවුලේ අයටත් තිබෙන කරදර බාධක දුරු වේවා සියලු බලාපොරොත්තු ඉටු වේවා සියලු දෙනාටම යහපතක් වේවා 🙏🙏🙏

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    3 ай бұрын

    🙏🙏🙏🙏🙏💐💐💐

  • @user-jy1tf6bt1v
    @user-jy1tf6bt1v3 ай бұрын

    සාධු සාධූ සාධූ මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝකවාසී සියළුම දෙනාටත් සතසිව්පාවනුන්ටත් සුභම සුභරාත්‍රියක්ම වේවා❤❤❤ උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක සුභවාදි දිනයක්ම වේවා❤සාධූ සාධූ සාධූ❤❤❤ සාධූ සාධූ සාධූ❤

  • @maducool238
    @maducool2386 ай бұрын

    සාදු සාදු මේ පිරිත් බලයෙන් මට රැකියාවක් ලැබේවා

  • @MalaniRanasinghe1962

    @MalaniRanasinghe1962

    5 ай бұрын

    සියලු බුදුරජාණන් වහන්සේලාගේ සත්‍යානුභාවයෙන් ඔබේ පැතුම ඉටු⁣⁣වේවා

  • @W.m.dGnanarathneRathna-nw9vx
    @W.m.dGnanarathneRathna-nw9vx4 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 මෙ පිරිතෙ බලයෙන් රට වාසි ලොක වාසි සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    4 ай бұрын

    🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸

  • @KkKk-sk3mq
    @KkKk-sk3mq6 ай бұрын

    සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏

  • @user-zu3vu3mi6h
    @user-zu3vu3mi6h6 ай бұрын

    මෙ පිරිතේ ආශිර්වාදෙයන් මගේ තියෙන ප්‍රශ්න විසෙදේවා

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    4 ай бұрын

    🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @DammlkaSasith
    @DammlkaSasith6 ай бұрын

    මෙම උතුම් පිරිත් බලයෙන් තිබෙන ප්‍රශ්න සියල්ලගෙන් නිදහස් වෙන්න අද හැකි වේවා...!!!!

  • @GihanGihan-pb5zl

    @GihanGihan-pb5zl

    5 ай бұрын

    🪔🪔🪔🌼🌼🌼🌺🌺🌺🌷🌷🌷🌹🌹🌹🙏🙏🙏

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    3 ай бұрын

    🙏🙏🙏🙏🙏💐💐💐

  • @SumithraSumithra-ii6zl
    @SumithraSumithra-ii6zl5 ай бұрын

    Me pirite බලයෙන් mage පවුලේ සියලු දෙනාම සුවපත් වේවා

  • @dinushanishanthi6284
    @dinushanishanthi62844 ай бұрын

    මෙ පිරිත් බලයෙන් මගේ සියලු බලාපොරොත්තු ඉක්මනින් ඉෂ්ට වේවා 🙏🙏🙏

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt6 ай бұрын

    සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏

  • @AaSs-oc4vd
    @AaSs-oc4vd6 ай бұрын

    සාදු 🙏සාදු 🙏සාදු 🙏 🙏🙏🙏

  • @nilanthikagayani4080
    @nilanthikagayani40805 ай бұрын

    🙏🙏🙏🙏🙏 සාදූ සාදු සාදු

  • @janakakoswatta9340
    @janakakoswatta93405 ай бұрын

    මේ පිරිත් බලයෙන් මාගේ දරුවගේ නිතර ඇතිවන් ලෙඩ රෝග දුරු වේවා තෙරුවන් සරණයි

  • @user-wf5rz7wv6i
    @user-wf5rz7wv6i7 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ දරු දෙන්නගෙ ලෙඩ ඉක්මනින් සුව වේව!!!නිදුක් නීරෝගී සුවය ලෙබේවා!!!!

  • @pirith-

    @pirith-

    7 ай бұрын

    මේ පිරිත ඉතාමත් සැදැහයෙන් ශ්‍රවණය කරන්න.. හෙට උදේ වෙද්දි සුබ පණිවිඩයක් ලැබේවි... ❤️💐🙏

  • @chithraperera7249

    @chithraperera7249

    7 ай бұрын

    ​@@pirith-FgFgaFgqFgq

  • @sulanilasanthi3427
    @sulanilasanthi34275 ай бұрын

    මටත් මගේ පව්ලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @user-ek7is4fu6y
    @user-ek7is4fu6y4 ай бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් අපි සෑම නිදුක් නිරෝගී සම්පත්තියම ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    3 ай бұрын

    🙏🙏🙏🙏🙏💐💐💐

  • @pawaniamaya3780
    @pawaniamaya37806 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @ShanikaKumari-ut3zj
    @ShanikaKumari-ut3zj6 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු sad🙏🙏🙏🙏

  • @sunitharuflata8646
    @sunitharuflata86466 ай бұрын

    මට ත්,මගෙ දරුවො රැකදෙවා,සාදු 🙏🏿 සාදු 🙏🏿 සාදු 🙏🏿

  • @MaduniDarshika-gt3oy
    @MaduniDarshika-gt3oyАй бұрын

    මේ පිරිත් බල මහිමයෙන් රනිල් දනුෂ්ක වන මගේ සියලු කරදර ආර්ථික ප්‍රස්න ග්‍රාහ බල වේග දුරු වේවා සාදු සාදු සාදු සාදු සාදු

  • @champikachampika3767
    @champikachampika37675 ай бұрын

    මගෙ පුතාට බුදු සරනයි.නිතරම ගොඩක් කේන්තිය තරහා යනවා.බයයි.මේ බුද්ධානුහාවයෙන් මගෙ පුතා රැකදේවා

  • @sameeraprabath2704

    @sameeraprabath2704

    3 ай бұрын

    Amme gedra me pirith danna

  • @sasika3579
    @sasika35794 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ මහතයාගේ හදවත් රෝගය ඉක්මනින් සුව වේවා. සාධු සාධු. අපේ පවුලට ඇස්වහ කටවහ දුරුවේවා.

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    3 ай бұрын

    🙏🙏🙏🙏💐💐💐💐💐

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    3 ай бұрын

    🙏🙏🙏🙏💐💐💐💐

  • @shanikakodikara2242

    @shanikakodikara2242

    3 ай бұрын

    සාදු සාදු සාදු .......

  • @nayodhadhulmini1955
    @nayodhadhulmini19554 ай бұрын

    සියලු ලෝසතුන් සුවපත් වේවා .

  • @mgpodihamine5868
    @mgpodihamine58685 ай бұрын

    මෙ පිරිතේ බලයෙන් මාගේ පුතාලාගේ මුදල් පස්න දුරැවේවා

  • @nadeeshasurangika5112
    @nadeeshasurangika51125 ай бұрын

    මේ පිරිතේ බලන් අපිට තියෙන මුදල් ප්‍රශ්න සියල්ල නැතිවී මට,මගේ මහත්තයට ,දරුවෝ දෙන්නට වාසනාව ,සෞභාග්‍යය ,ධනය,සතුට ලැබේවා

  • @NadeekaNadeeka-rf6fw

    @NadeekaNadeeka-rf6fw

    4 ай бұрын

    🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸

Келесі