රාත්‍රියේ නිදාගන්නකොටමෙය දවස් 7ක් අහන්න ඔබට නොසිතූ වාසනාවක් ලැබේවි | Bodu Seth Pirith සෙත් පිරිත්

Музыка

නිදාගන්න කොට අහන්න බලාපොරොත්තු සපල වෙයි | Araksaka buddha mantra | Bodu Seth Pirith බොදු සෙත් පිරිත්
ලෙඩ රෝග වලින් අරක්ශා කර ධනය වාසනාව උදාකරනා බලගතු බුද්ධ මන්ත්‍රය| Danaya Wasanawa Udakarana Mantraya
#sethpirith #sinhalapirith #Prith
අතීතයේ සිට ම “පිරිත” කියන වචනය ආරක්ෂාව කියන අර්ථයෙන් භාවිතා විය. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා තමාගේ සරණත් ඒ වගේම තමන් සරණ ගිය ශාස්තෘන් වහන්සේගේ අනන්ත ගුණ බලයත්, ශ්‍රී සද්ධර්මයේ ගුණානුභාවයත්, මහරහතුන්ගේ ආනුභාවයත් සිහිකරමින් ඒ ඒ අවස්ථානුකූලව හාස්කම්, විශ්මිත ක්‍රියා කළ බව ඔබත් අසා ඇති. තුනුරුවන් සරණ ගිය, ශ්‍රී මුඛ බුද්ධ වචනය විශ්වාස කරන ශ්‍රාවකයෙකුට පිරිතෙන් ප්‍රාතිහාර්ය පාන්ට පුළුවනි.
මිලින්ද රජු නාගසේන මහරහතන් වහන්සේගෙන් මෙසේ විමසයි “ස්වාමීනී නාගසේනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වදාළා නේද මේ මරණයෙන් ගැලවෙන්නට අහසේ හෝ සමුද්‍රයේ හෝ කඳු විවරයක හෝ ලෝකයේ කිසිම තැනක් නැහැ කියලා, නැවතත් භාග්‍යවතුන් වහන්සේ වදාළා නේ ආරක්ෂාව පිණිස රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, ඛන්ධ පිරිත, මෝර පිරිත, ධජග්ග පිරිත, ආටානාටිය පිරිත, අංගුලිමාල පිරිත භාවිතා කරන්න කියලා. මේක ප්‍රකාශ දෙකක් නෙව. මේ උභතෝකෝටික පැනය විසඳා දෙන සේක්වා !”
නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහ රජතුමනි, ඒ ප්‍රකාශ දෙක ම භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. පිරිත භාග්‍යවතුන් වහන්සේ වදාළේ ආයුෂ ඉතිරි වූ, වයස සම්පන්න වූ, අකුසල කර්මයෙන් නොවැසී ඇති තැනැත්තාටයි. මහරජාණෙනි, ආයුෂ අවසන් වූ අයෙකුට පැවැත්ම පිණිස ක්‍රියාවක් හෝ උපක්‍රමයක් නැත්තේ ම ය. මැරුණු ගසට දිය වත් කල ද ප්‍රයෝජන නැත්තා සේය. පැසී ගිය ගොයමට ජලයෙන් ප්‍රයෝජන නැත්තා සේ ය. එහෙත් ජලයෙන් වැඩෙන වයස් සම්පන්න තරුණ ගොයම් ඇද්ද ඒවා දියෙන් වැඩෙයි. ඒ වගේම ආයුෂ ගෙවුන කෙනා පිරිතෙන් ගොඩ ගන්නට නොහැකිය. එහෙත් යම් මිනිසුන් ආයුෂ ශේෂව පවතී ද වයස් සම්පන්නව සිටී ද ඔවුන්ගේ පැවැත්ම පිණිස බෙහෙත් පිරිත් වදාරන ලද්දේය. ඔවුහු බෙහෙත් පිරිත්වලින් වැඩෙත්. රැකෙත්.”
පිරිත් කීමේදී පළමු ආරක්ෂාව, යහපත සිදුවන්නේ පිරිත් කියන කෙනාට ය. එය මිලින්ද ප්‍රශ්නයේ මේ අයුරින් සඳහන් වේ. “මහරජාණෙනි, පිරිත් දේශනා පවත්වන කල්හි ශබ්දය ඇසෙයි. දිව වියලෙයි. සිත පෙරලෙයි. උගුර ආතුර වෙයි. ඔවුන්ගේ පිරිත පවත්වන කල්හි සියලු රෝගාබාධ සංසිඳෙයි. සියලු අන්තරායෝ පහවෙති.” මේ අනුව පිරිත් සජ්ඣායනා කරන්නාත් අසන්නාත් ආශීර්වාද ලබාගන්නෝ බව පෙනේ. උගුර ආතුර වීම, දිව වියලීම ආදී විස්තරය බලන විට 7 වතාව, 21 වතාව, 108 වතාව, දහස් වතාව ආදී වශයෙන් පිරිත් කියනා වාර ගණන පසුව ආවාදැයි සිතේ.
මන්ත්‍ර ජප කිරීමෙන් සර්ප විෂ බැස්සවීම වගේම අතීතයේ අහසින් යෑම, නොපෙනී යෑම ආදී නොයෙක් හාස්කම් සිදුවිණි. ඒවා එසේ නම් වචනයක් වචනයක් පාසා රහතුන් බිහි කරවන, දසබල ඤාණ තුල පිහිටා, විශාරද ඤාණ තුල පිහිටා, අනන්ත සම්බුදු බලයෙන් අර්ථ සහිතව, සිදුවූ දෙයක් ම වදාරණ, ලෝක ධාතු ලක්ෂ කෝටි ගණන් කම්පා කරවන වචන ඇති අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයෙහි කොතරම් ආනුභාවයක් ඇද්ද? රතන සූත්‍රාදී ආරක්ෂක පිරිත් ශ්‍රාවකයාගේ ආරක්ෂාව පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් ම වදාරණ ලද්දේ ම ය.
පිරිතෙන් කරන ලද හාස්කම් බිඳක් නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහරජාණෙනි, පිරිතෙන් ආරක්ෂාව ලැබූ කල්හී, පුරුෂයෙකුට දෂ්ඨ කරනු කැමති සර්පයා දෂ්ඨ නොකරයි. විවර කල මුඛය වසා ගනී. සොරුන් විසින් ඔසවාගත් මුගුරත් ඇඟට නොවදී. ඔවුහු මුගුරු බැහැර දමා ප්‍රේමයෙන් ළගට එති. කිපුණු හස්තියා ළඟටම දුව විත් නවතී. දැල්වෙන ගිනිකඳ පවා ළඟට පැමිණ නවතී. කැවුණු හලාහල විෂ පවා බෙහෙතක් වෙයි. ආහාරයක් වශයෙන් හෝ දිරවා යයි. නසනු කැමතිව ළඟට පැමිණි වධකයෝ, ළඟට පැමිණි දාසයෝ වෙති. පයට පෑගුණු උගුලට හසු නොවෙති.” මේ විස්තරය සිව් පිළිසිඹියා පත් ත්‍රිවිද්‍යාලාභී නාගසේන මහරහතන් වහන්සේගේ ය.
ඒ නිසා සිත පහන් කරගෙන ශ්‍රී මුඛ බුද්ධ වචනය ගැන විශ්වාසයෙන් පිරිත් ආරක්ෂාව නිතර භාවිතා කරත්වා! රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, මෝර පිරිත, ඛන්ධ පිරිත, ධජග්ග පිරිත, අංගුලිමාල පිරිත, ආටානාටිය පිරිත යන සක්වල ලක්ෂ කෝටියක පැතිරුණු ආනුභාව ඇති ඉතා බල සම්පන්න හාස්කම් ඇති පිරිත් දේශනාය.
ඔබ සැමට උතුම් සම්බුදු බලයෙන්, පසේබුදු ගුණ බලයෙන්, රහතුන්ගේ තේජසින් සියලු රැකවරණ වේවා !
දැන්ම අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්...
තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු
දැන්ම අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්..

Пікірлер: 564

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9gАй бұрын

    මේ බුදුගුණ සෙත් පිරිත් ආනුභාවයෙන් සියලු සත්ත්වයෝ ම නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාට සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි සාධු සාධු සාධු

  • @dharinibasnayaka3595

    @dharinibasnayaka3595

    Ай бұрын

    🙏🏼🙏🏼🙏🏼සාධු සාධු සාධු.

  • @indrasomalatha21
    @indrasomalatha21Ай бұрын

    සාදු සාදු සාදු මෙම පිරිතේ බලයෙන් මාගේදරැ මුණුබුරෝ සියළුම දෙනාගේ අපල දුරවෙවා.යහපතක් වෙවා සෙතක් වේවා යහපතක් බුද්ධානු භාවයෙන් දම්මානු සංඝාණු භාවයෙන් සෙත ශාන්තිය උදාවේවා යහපතක්. වේවා.

  • @hirushamadushan345
    @hirushamadushan345 Жыл бұрын

    සාදු සාදු සාදු හිතෙ තියන් ප්‍රර්ශන විසදෙවා සාදු සාදු සාදු

  • @wimalreynolds1810
    @wimalreynolds1810 Жыл бұрын

    මේ පිරිත් ශ්‍රවණය ආනුභාවයෙන් බුදු රජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මය මට අවබෝධ වේවා. ඒ සඳහා අවශ්‍ය මගෙ කුසලයන් ද පිං ද මගේ තනියට මා හට ශක්තියක් වේවා. සියලුම ලොව සත්වයන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.

  • @rohinisenaratne9294

    @rohinisenaratne9294

    26 күн бұрын

    Sadu sadu sadu.

  • @rameahkw1462
    @rameahkw1462 Жыл бұрын

    සාදු🙏 සාදු🙏 සාදු🙏 බුද්ද දම්ම සංග රත්නයට මාගේ නමස් කාරයවේවා සාදු🙏 සාදු🙏 සාදු🙏 මෙම.පිරිතේ.බලයෙන්. මටද..මාගේ.දරුදෙදෙනාද යහපතක්ම.වේවා. සාදු🙏 සාදු🙏 සාදු🙏 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @wasanawasana2412
    @wasanawasana2412 Жыл бұрын

    මේ පිරිත් බලයෙන් මගේ දරැවන් ඇතුලු ලෝක වාසී සියලු දෙනා නිදුක් වේවා නීරෝගී වේවා.සියලු සත්වයෝ සුවපත් වේවා ..🙏🙏🙏

  • @swarnalathapingamage3706
    @swarnalathapingamage3706 Жыл бұрын

    ⁣තේරැවන්සරනයිමෙි පිරිතේඅනුබාවෙි බලයෙන් මාගේෂාරිරයේතිබෙින්නාවු ලේඩදුක් දුරැවෙිවා සියලුම බලාපොරොත්තු සාර්ථක වෙිවාසැමදිනකම මෙිමස දමන්නාවු සිටිටුවෙින් නොමිබර දෙකහො තුන මටලබාගන්න පිහිට වන්නඑම මුදල්වලින්මට මගේ තිබෙින්නාවුනයතුරැස් බෙිරාගැනිමට පිහිටවන්න සාදු සාදු සාදු තේරැවන් සරණයි

  • @priyanganiwijerathna1444
    @priyanganiwijerathna14442 ай бұрын

    මේ පිරිත් බලයෙන් අපි දෙන්නගේ සියළුම ප්‍රශ්න විසදේවා සාදු සාදු 🙏🙏🌹🌹

  • @sunitasunita9697
    @sunitasunita9697Ай бұрын

    මෙි උතුම් පිරිත් බලයෙන් මාගෙ ලෙඩ අපල කරදර දුරුවේවා පවුලේ දිවුනුව ලැබේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷🌷 🌹🌹🌹🌷🌷🌹🌹🌹🌹🌹🌹🧡

  • @bodusethpirith

    @bodusethpirith

    Ай бұрын

    🙏

  • @user-jv9ri6iv9r
    @user-jv9ri6iv9r2 ай бұрын

    මේ පිරිතේ බලෙන් මටත් මගේ අම්මා මගේ දරුවන් සියලුම දෙනාට නිදුක් නීරෝගී සුව ලැබේවා 🙏🌷

  • @rameahkw1462
    @rameahkw1462 Жыл бұрын

    සාදු🙏 සාදු🙏 සාදු🙏 බුද්ද දමිිම සංඝ .රත්නයට.මාගේනමස් කාරයවේවා සාදු🙏 සාදු🙏 සාදු🙏 .මෙම.පිරිතේ..පිහිටෙන් මගේ.දරුදෙදෙනාට.යම්.අපල දෝස.තිබේනම්.දුරුවේවා.සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @user-gj2pz6ll8p
    @user-gj2pz6ll8p2 ай бұрын

    මෙම පිරිතේ. ආනුභාවයෙන් මගේ විජේ අය්යාගේ. පිලිකා. රෝගය. සුව වේවා. මගේ අකලංක පුතාගේ විශ්ව විද්‍යාල. අධ්‍යාපනය. සාර්තක. වේවා. මග දරුවන්ටත් මටත්. මගේ. සහෝදර සහෝදරියන්. අන් සැමටත්. ලෙඩදුක් සුව. වේවා බලාපොරොත්තු ඉටුවේ. යහපතක්ම. වේවා.

  • @roshaniskroshsni
    @roshaniskroshsni Жыл бұрын

    සාදූ,සාදූ,සාදූ,මාගෙ,හිතෙ,තියන,අධිෂ්ඨානය,කර,ගන්න,ඉක්මන්,කර,පිහිට,ලබා,දෙන්න,සාදූ,සාදූ,සාදූ

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Жыл бұрын

    මේ පිරිත් බලයෙන් සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏🌺🌺🌺

  • @ranjaniliyanage9064

    @ranjaniliyanage9064

    Жыл бұрын

    Maga seualuma රෝග suwa wewa

  • @nipunayesh290
    @nipunayesh290 Жыл бұрын

    බුදුසරනයි. මුලු ලොවම සුවපත් වේවා❤

  • @dharinibasnayaka3595

    @dharinibasnayaka3595

    Ай бұрын

    🙏🏼🙏🏼🙏🏼

  • @user-jw2lu2sb6c
    @user-jw2lu2sb6c Жыл бұрын

    සාදූ සාදූ සාදූ මේ පිරිත් බලයෙන් මගේ දරුවන්ට සියලුම ග්‍රහ අපල දුරුවෙලා නිදුක් නීරෝගී සම්පත් ලැබේවා 🙏🙏🙏

  • @rasomalatha3717

    @rasomalatha3717

    Жыл бұрын

    Me.pirithe.balayen.mage.agata.thibena.leda.suwa.wewa

  • @surangakalu7708

    @surangakalu7708

    Жыл бұрын

    සදු සදු සදු මෙම පිරිත් බලෙන් මගෙ දරුවගෙ ඉගෙනිමෙ කටයුතු සර්තක වෙව නිදුක් නිරොගි වෙව දිර්ගෞස ලෙබෙව තෙරුවන් සරණයි

  • @rameahkw1462
    @rameahkw1462 Жыл бұрын

    මෙම.පිරිතේ.ආනුබායෙන් මගේ.පවුලේ.සැමට.සෙත්.⁣ වෙිවා.🌺🌺🌺 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanisriyani6675
    @sriyanisriyani6675 Жыл бұрын

    සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු බුදුසරණ යි ශ්‍රී යානී සියලුම සත්ත්වයෝ සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා නීරෝගී වෙත් වා සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා නීරෝගී වෙත් වා සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා මේ පිරිතේ ආනුභාවයෙන් සියලුම සත්ත්වයන් ගේ සිතුවිලි යහපත් සිතුවිලි වේවා යුත්තිය සාධාරණත්වය ඉෂ්ට සිද්ධ වේවා

  • @kanthikan5145
    @kanthikan5145Ай бұрын

    මේ පිරිතේ බලයෙන් මාගේ සහ මාගේ පුතාගේ දුවගේ සියලුම ප්රශ්න විසදේවා සාදු සාදු සාදු බුදු සරණයි

  • @anomajayalath246
    @anomajayalath246 Жыл бұрын

    නමෝ බුද්ධාය මා සිතන පතන දේ ඒකාන්තයෙන් ඉටුවේවා සම්මා සම්බුදු සරණයි තෙරුවන් ගුණ අනන්තයි අප්‍රමාණයි සාදු සාදු සාදු🙏🙏🙏❤🌷🌷🌷🙏🙏🙏❤🌺🌺🌺🙏🙏🙏❤🌷🌷🌷❣

  • @jbsaumya7876
    @jbsaumya78767 ай бұрын

    සියලුදෙනාම ගේම දුවල පුතා ල බුද්දිමත් වේවා යහපත් වේවා කිකරැවේවා සතුටින් ජිවත්වේවා...සාදු..සාදු සාදූ...

  • @malkanthihewage4521
    @malkanthihewage4521 Жыл бұрын

    මේ පිරිත්වල ආනුභිවයෙන් මගේ පුතාගේ සියලු අපල දුරුවි යහපත් කාලයක් උදාවේවා...

  • @sarathnanayakkara7735
    @sarathnanayakkara7735 Жыл бұрын

    මෙ පිරිතේආනුබාවෙන් මගේ පපුවේ වේදනාවත මුත්‍රා අමාරුවත් ඉතා ඉක්මනින් ම සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරම්

  • @pradeepdisanayaka4704
    @pradeepdisanayaka47044 ай бұрын

    මේ පිරිතේ බලයේන් මගේ දුවගේ සියලුම ලෙඩ රෝග සුව වී ඇයව සැම දෙයකින්ම අරක්ෂා කරන්න එවගේම සියලුම දරැවන්වත් අරක්ශා කරන්න.

  • @sameerasameera2890
    @sameerasameera2890 Жыл бұрын

    සදු සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 උතුම් වු බුදු පියානාන් වහන්සෙට මගෙ නමස්කාර වෙවා🙏🤲 මෙත්තා කරුනා මුජිතා උපෙක්ෂා🙏 🤲 මගෙ දුකට 😭🤲 පිහිට ආරක්ෂාව ආසිර්වාදය ලැබේවා 🤲😭🙏 මගෙ බලාපොරොත්තු වරප්‍රසාද ස්ට්ටකර දෙන්න දෙවියනෙ 🤲😭🙏 මගෙ 23/06/11/

  • @rajithaaf5621
    @rajithaaf5621 Жыл бұрын

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏💐🙏💐🙏💐

  • @jul3072
    @jul3072 Жыл бұрын

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @roslinpieris6389
    @roslinpieris638911 ай бұрын

    නමෝබුදආය .මේ.පිරිතේ.ආනුබාවයේන්.ලෝකවාසි .සියලුදෙනාත් ලන්කාවාසි.සියලුදෙනාටත් .ව්ස්වයේ.සිට්න.සියලු .සත්තයෝද.නිදුක් වේවා .නිදුක් වේවා .නිරෝගි.වේවා සුවපත්.වේවා .තේරැවන් සරනයි දෙව්පිහිටයි .🙏🙏🙏🌻🌻🌻🌻

  • @roshanied357
    @roshanied357 Жыл бұрын

    🙏🙏🙏මේ පිරිත් බලයෙන් සියලු දෙනාටම යහපතක් වේවා

  • @b.wklyanib.wklyani314
    @b.wklyanib.wklyani314 Жыл бұрын

    මේ පිරිත් බලයෙන් මාගේ ශරිරයේ තියෙන ලෙඩරෝග සුවවේවා බුදුසරණ්යි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RohanKumar-om3dn

    @RohanKumar-om3dn

    Жыл бұрын

    මේ පිරිතේ බලයෙන් මාගේ සියලු බලාපොරතු ඉසට වේවා

  • @seerimaseerima2287
    @seerimaseerima2287 Жыл бұрын

    මෙි පිරික් බලයේන් මටත් මගේ පවුලේ සියලු දෙනාටම ශාතියක් වෙිවා සාදු සාදු සාදු

  • @dilhaniperera1401
    @dilhaniperera1401 Жыл бұрын

    Me pirithe balayen mage leda duk suwa wewa mage daruwanta adyapana katayuthu kara ganimata sakthiys diriya labewa

  • @susilakumari5265
    @susilakumari5265 Жыл бұрын

    සාදු සාදු මේ පිරිත් බලයේ මගේ කව්දු දිල්ෂාන් පුතාගේ සියලුම අපල දුරැ වේවා ..🙏🙏🙏🙏🙏🙏

  • @kwtkwtkwtkwt9174
    @kwtkwtkwtkwt9174 Жыл бұрын

    Namo buddaya.utumu set pirit balayen mage ahinsaka pivituru partum etu wewa!!.mage abadita akkata wesigiliyak hadaladennata Mata mudal lebewa!!.mage gedara semat Siyaluma satwayot niduk wewa!! Nirogi wewa!! Suwapat wewa!! Sadu sadu sadu.!!

  • @renukasrilanka1890
    @renukasrilanka1890 Жыл бұрын

    සාදු.. සාදු.. මේ පිරිතේ අනුභාවයෙනුත් මට මේ නිවසින් යන්න පිහිට වන්න බුදුහිමියනි. සාදු... සාදු...

  • @lalitamaleni8996
    @lalitamaleni8996 Жыл бұрын

    මගේ දරුවන්ට නෑදෑයන් ට සලකන්න මට මිල මුදල් ලැබේවා මේ මහානුභාව සම්පන්න පිරිත හේතුවාසනා වේවා

  • @sugandikasewwandi712
    @sugandikasewwandi712 Жыл бұрын

    සාධු සාධු සාධු ...!!!මේ පිරිතේ බල මහිමෙන් මගේ දරුවන් දෙදෙනාට ඇති නපුරු බලවේගයන් දුරු වේවා ..!!වාසනා වේවා ...!!!මගෙ සැමියා දියුණුවෙන් දියුණුවට පත් වේවා ...!!!සාධු සාධු සාධු ...!!!

  • @shanthikanchana3986

    @shanthikanchana3986

    11 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි

  • @ajithrohanarathnayaka9693
    @ajithrohanarathnayaka9693 Жыл бұрын

    Me pirith balayen mage siyalu ledaduk duru wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 Жыл бұрын

    Sadu sadu sadu lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏

  • @naatha7741
    @naatha7741 Жыл бұрын

    මෙම පිරිතෙ ආනුභාවයෙන් මගෙත් පවුලෙ සියලු දෙනාගෙත් සියලුම අපල දුරු වී සියලු රට වැස්සන්ටද යහපත් ශාන්තියක් උදා වෙවා තෙරුවන් සරණයි

  • @priyanthimala3273

    @priyanthimala3273

    Жыл бұрын

    Mge daru dennata sethakmavewa

  • @user-on1eg3it7y
    @user-on1eg3it7y Жыл бұрын

    මේ පිරිතේ බලයෙන් mage daru දෙන්නගේ අපල දුරුවේවා ලෙඩදුක් දුරුවේවා. Mage paule සතුට වැඩි වේවා. Mage දෙමුපියන් දෙන්නට දිර්ගයුස ලැබේවා. සියලු සත්වයෝම සුවපත් වේවා.. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @hasithanipun5128
    @hasithanipun512811 ай бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 මේ පිරිතේ ආනුභාවයෙන් මගේත් මගේ මහත්තයාගේත් ග්‍රහ අපල දුරුවේවා! විදේශගතව සිටින මගේ මහත්තයාගේ රැකියාවට ඇති සියලු ප්‍රශ්න දුරු වේවා! මත්ද්‍රව්‍ය රකුසාගෙන් බේරීමට මගේ ස්වාමියාට ශක්තිය ලැබේවා! මගේ පවුල් ජීවිතය සැනසීමෙන් පිරේවා!

  • @premarathnayaka4402
    @premarathnayaka4402 Жыл бұрын

    Sadu sadu yahapathakma veva🙏🙏🙏

  • @user-ln2wu2kl4b
    @user-ln2wu2kl4b Жыл бұрын

    බුදුසරණයි සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @Nethmikawshalya235
    @Nethmikawshalya235 Жыл бұрын

    Sadu sadu sadu me pirith.balayen maa.athulu mage.duwatah.නිරෝගී suwa ya.ලැබේවා

  • @user-wq7kp9hf9b
    @user-wq7kp9hf9b9 ай бұрын

    මේ පිරිත ආනුබලයෙන් සියලු සත්ත්වයා නිදුක් නීරෝගි වෙත්වා🙏🙏🙏

  • @GamagePremawansha-bn2in
    @GamagePremawansha-bn2in10 ай бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් උලිදු කොවිද පුතාට නිදුක් නිරොගි බව ලැබේවා ...සාදු ....සාදු .....සාදු

  • @Athulajeewanath
    @Athulajeewanath11 күн бұрын

    මේ උතුම් පිරිත් බලයෙන් අප පවුලේ සැමටත් ලෝකවාසි සියලු දෙනාට සෙතක් ශාන්තියක් ලැබේවා මේ උතුම් පිරිත් අප සියලු දෙනාට අහන්න සැලැස්සු සත්පුරුසයන්ට පිං සිදු වෙනවා !

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Жыл бұрын

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලයෙන් සියලුම දෙනාටම ශුවපත්වේවා"අසල් වැසියා ආර් ඒ රංබන්ඩා මහතාත් වසර තුනකට ආසන්න කාලයක් අසරණ දුකක් විඳවමින් සිටිනවා. අද දින ශුවපත්වේවා"තෙර.

  • @pemaja7572
    @pemaja7572 Жыл бұрын

    mage bala porotthuwa hitu wewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @hasithalakshandissanayaka2658
    @hasithalakshandissanayaka2658 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @badraweerasekara8544
    @badraweerasekara8544 Жыл бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏❤❤

  • @chathuripriyanvada2130
    @chathuripriyanvada21307 ай бұрын

    අපේ පවුලේ සියලු දෙනාටත් සියලු ලෝ වාසීන් සුවපත් වේවා...!❤️❤️🙂🙂

  • @idunilgunasekara4293
    @idunilgunasekara4293 Жыл бұрын

    මෙම උතුම් පිරිත් බලයෙන් මාගේ සියලු මානසික රෝග පීඩා සුවපත් වේවා!!

  • @user-jr4qp5xq5e
    @user-jr4qp5xq5e Жыл бұрын

    Me pirith balayen mage Asanipaya ikmanin suwawewa sadun sadun sadu

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9gАй бұрын

    මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාට සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු සියලු සත්ත්වයෝ ම නිදුක් නිරෝගී වෙත්වා

  • @bodusethpirith

    @bodusethpirith

    Ай бұрын

    🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Жыл бұрын

    Mage faulesiylu danata නිදුක් නිරෝගී සුව වේවා

  • @kasunsanjeewa8781
    @kasunsanjeewa8781 Жыл бұрын

    සාදු සාදු සාදු,,🙏🙏🙏🪔🪔🪔

  • @-xxx527
    @-xxx527 Жыл бұрын

    මේ පිරිත් වල ආනුභාවයෙන් මගේ දරුවන්ගේ අනාගතය නිදුක් නිරෝගී වාසනාවන්ත වේවා!

  • @user-bg3nr8go7v
    @user-bg3nr8go7v3 ай бұрын

    මගේ චූටි දුගෙ සියලු අපල දුරු වේවා ඉගෙනීම සාර්ථක වේවා ආරක්ෂ කර දේවා❤🙏🙏🙏🌸🌸🌸

  • @udagedararathnsinghe464
    @udagedararathnsinghe464 Жыл бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ හිතේ දහසක් දුක් කරදර නැතිවේවා.🙏🙏🙏

  • @kuwaitkywait2706

    @kuwaitkywait2706

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanisriyani6675

    @sriyanisriyani6675

    Жыл бұрын

    සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු මේ පිරිතේ ආනුභාවයෙන් ඔබගේ සිය් දුක් කරදර දුරිංබූත වේවා මුලු.විශ්වයටම ස්තූතියි සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු බුදුසරණ යි ශ්‍රී යානී සියලුම සත්ත්වයෝ සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා නීරෝගී වෙත් වා

  • @senaniariyaratne9367

    @senaniariyaratne9367

    Жыл бұрын

    Sadu, sadu, sadu Me maha pirithe. anubhawayen oba samata duk karadara duru we yahapathakma wewa

  • @indiramudiyanselage8294
    @indiramudiyanselage82949 ай бұрын

    මගෙ සමන් කුමාර පුතාටත් හාසලි දුවටත් සිගිතිටත් නිසාදුවටත්සානිජසහ පුතිවි පුතාඇතුලුසියලුම දෙනාට සෙත්වෙිවා🙏🙏🙏

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 Жыл бұрын

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 සාදු සාදු සාදු සියලුසත්වයන්ට මෙි පිරිත් දේසන සූත්‍රයේ බලයෙන් සියලු අපල දුරුවෙිවා යහපතක්ම වෙිවා

  • @ADvithanage
    @ADvithanage Жыл бұрын

    Mage apala Duruvi Mage siyaluma Katayutu Yali sartaka wewa 🙏

  • @suwarnasuwarna9459
    @suwarnasuwarna9459 Жыл бұрын

    Sadu sadu me pirth balayen mage paul jeevita sartaka wewa sadu saduu

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 Жыл бұрын

    Siyalu sathwayo suwapath wawa sadu sadu sadu 🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸

  • @LalithaPathmini-fo5tq
    @LalithaPathmini-fo5tq6 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏 සදු සාදු සාදු

  • @shiranidr
    @shiranidr9 ай бұрын

    ඉමන්දිව් පුතාට නීරෝගි සුව ලැබේවා

  • @chamakanireshthilakarathna851
    @chamakanireshthilakarathna851 Жыл бұрын

    Budu saranai lokawasi ,lankawasi hamotama

  • @premalathapodimanike4767
    @premalathapodimanike47677 ай бұрын

    Pirith vala balayn siyal sthvayo nidk nirogi suvapath weva namaskaraweva

  • @donsanath1802
    @donsanath1802 Жыл бұрын

    මේ පිරිතේ අනුභාවයෙන් මාගේ සියලු ග්‍රහ අපල දුරුවී ලෙඩ දුක් සුව වේවා.. සියලු සත්වයෝ නිදුක් වෙත්වා... නීරෝගී වෙත්වා... සුවපත් වෙත්වා..

  • @chathurangipremarathna9274
    @chathurangipremarathna92749 ай бұрын

    පැතුම්.. සකිදුගෙත් අපල දුරු වෙවා

  • @sumedasamankanthi1119
    @sumedasamankanthi1119 Жыл бұрын

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @idunilwijaya9068
    @idunilwijaya90687 ай бұрын

    මෙය පිරිත් බලයේ මගේ ලේඩ අැදේ ඉන්න මගේ අක්කාට සුවය ලැබේවා සියලුම සත්වයන්ට සැන සිම ලැබේවා මගේ කරදර සියලුම දුරුවි මට යහපතක් වෙවා

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 Жыл бұрын

    🙏🙏🙏මේ සත්‍යාණුභාවයෙන් සැමට සෙත් වේවා. 🙏🙏🙏

  • @jul3072
    @jul3072 Жыл бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ තිලින කෞශල්‍ය පුතාගේ සියලුම ග්‍රහ අපල දුරු වේවා ලෙඩ දුක් සුව වේවා

  • @YeyyYrty-it4gf
    @YeyyYrty-it4gf7 ай бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 Жыл бұрын

    සාධු සාධු සාධු.🙏🏼🙏🏼🙏🏼 මේ පිරිතේ ආනුභාවයෙන් තීක්ෂණ තුසිත මගේ පුතාගේ සහ එම වයසේ සියලුම මානසික රෝග වලට මුණ දී පීඩාවෙන් සිටින සිතලුම දරැවන් සුවපත් වේවා.මගේ පුතාට වයස අවු.17 යි.මගේ හිතට සැනසීම උදා වේවා......ඒ වගේම දරැවො නිසා පීඩා විදින සියලුම දරැවන්ට සැනසීම උදා වේවා......!

  • @jayananilantha9323

    @jayananilantha9323

    Жыл бұрын

    Me pirithe anubawayen e ammage prarthanawa ista wewa

  • @seethaseetha.jayarathna1325

    @seethaseetha.jayarathna1325

    Жыл бұрын

    Me pirithe balayen age guwage gedara athiwana siyaluvkaradara durum we sanasema uda wewa bs

  • @rohenypuspalata2160

    @rohenypuspalata2160

    Жыл бұрын

    රෝගී වූ සියලු දරුවන් ඉක්මනින් සනීප වේවා. සම්මා සම්බුදු සරණයි. ❤🙏🙏🙏

  • @user-we2gc7qc6s

    @user-we2gc7qc6s

    7 ай бұрын

    Xerox

  • @user-we2gc7qc6s

    @user-we2gc7qc6s

    7 ай бұрын

    Sadu Sadu Anemagedarutidenatahsanthisanthimawevasadusadu ❤❤❤❤❤❤❤😊

  • @thamaradissanayaka8029
    @thamaradissanayaka8029 Жыл бұрын

    නමෝ බුද්ධාය 🙏නමෝ🙏🙏නමෝ දිර්ඝායු වෙිිවා මම ඇතුලු ලෝකෙ ජිවත්වන සියලුම මනුෂ්‍ය යන් ඇතුලු සියලු සත්නයන්ට මෙිි පිරිතේ බලයෙන් යහපතක් වෙිිවා 🙏🙏🙏🙏 තෙරැවන්සරණයි

  • @somalatha9660
    @somalatha9660 Жыл бұрын

    මෙි පිරිත්දේශනාවෙි බලමහිමයෙන් මගේ අතේකැක්කුම හොඳවී වෙිදනාව නැතිවෙිවා සාදු සාදු සාදු..

  • @nihalkarunaratne8299

    @nihalkarunaratne8299

    Жыл бұрын

    ඔබේ අතේ කැක්කුම වේදනාව මෙම පිරිත් දොශනාවෙ බලයෙන් සුවවෙවා

  • @dayadayo2503
    @dayadayo2503 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🌷🌷🌷💐💐💐

  • @nimanthikajayasooriya5203
    @nimanthikajayasooriya520311 күн бұрын

    සාදු සාදු මගේ හිතට සැනසීමක් ලැබේවා

  • @maheshsampath2323
    @maheshsampath2323 Жыл бұрын

    Me pirith balen puthuge apala duru wewa

  • @MenikeSooriya
    @MenikeSooriya2 ай бұрын

    මෙි පිරිතේ බලයෙන් මාගේ සියළු පුශ්න විසදේවා 🙏🙏🙏

  • @lasanthishayamali8917
    @lasanthishayamali8917 Жыл бұрын

    Me pirith bale mahimen mage duwage karadara duru wewa !

  • @madushanprasanna959
    @madushanprasanna95911 ай бұрын

    සාදු සාදු සාදු

  • @anomakumari6453
    @anomakumari6453 Жыл бұрын

    මෙම පිරිත් බලයෙන් මගේ පවුලෙ සියලුම දෙනාගේ යහපත් බලාපොරොත්තු සියල්ලම ඉස්ට වේවා ! සාදු සාදු සාදු

  • @shehandilshanka6492

    @shehandilshanka6492

    11 ай бұрын

    තෙරුවන්සරනයි සතරවරන් දෙවියන්ගෙ රැකවර්න යයි ආරක්ෂාව යි ඔබෙ පවුලේ සැමට

  • @shiromiperera7282
    @shiromiperera7282 Жыл бұрын

    මේ පිරිත් බලයෙන් මගේ ශ්‍රීජිත් පුතාගේ තියෙන සියලු ග්‍රහ අපල දුරු වේවා. ආරක්ෂාව සැලසේවා. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @seethakumari7367

    @seethakumari7367

    Жыл бұрын

    මෙම පිරිතෙ අනුභවයෙන් මගෙ සිතෙ තිබේන සිහිනය හෙට උදෙ වෙන විට ඉස්ටවෙවා...

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari3032 Жыл бұрын

    🌷🌷🌷නමො බුද්ධාය.🙏🙏🙏පිංවත් ඹබ වහන්සේලාට තෙරැවන් සරනයි .🙏🙏🙏

  • @pushpahonor5802
    @pushpahonor5802 Жыл бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!!මෙ පිරිත් බලයෙන් මාගේ ලෙඩ දුක් කරදර දුරැකරත්වා !!!!!සියලුම ලෝක සත්වයෝ හට සෙතක් ශාන්ති යක් වේවා !!!!!!🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe757910 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ සියළුම කරදර දුරු වේවා නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @MalniFernando-bu4it
    @MalniFernando-bu4it7 ай бұрын

    බුදු saranayii🙏🙏

  • @user-jr7hg4dp8b
    @user-jr7hg4dp8b6 ай бұрын

    මේ පිරිතේ අනුභාවයෙන් මගේ විනෝත් පුතාගේ ග්‍රහ අපල දුරු වේවා සාදු සාදු සහ 🙏🙏🙏

  • @anushajayakodi5981
    @anushajayakodi598111 ай бұрын

    මාහා පිරිත🎉

  • @sobasoba1729
    @sobasoba17295 ай бұрын

    මේ පිරිතේ බලයෙන් නදී දුව ගයානි දුව ඉශාර පුතා යන තීදෙනාට නිරෝගී සුවය ලැබී ඉක්මනින් සුව පත් වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @omanmuscat8273
    @omanmuscat8273 Жыл бұрын

    Teruwan saranai mema piritee aanubawayen mage asanipa suwaweewa mamenma asnipa walin pelena samadenama suwapath weewa

  • @lasanthaweerawardhana1957
    @lasanthaweerawardhana1957 Жыл бұрын

    මේ පිරිත් බලයෙන් මාගේ පුතුට ඉක්මනින් සුවය ලැබේවා...

  • @DAMAYANTHIATHUKORALA-eb3qr
    @DAMAYANTHIATHUKORALA-eb3qr20 күн бұрын

    මේ උතුම් පිරිතේ ආනුභාවයෙන් මාගේ දරුවාගෙත් මම බලන රෝගි දරුවාටත් නිදුක් නිරෝගි සුවයම ලැබේවා ..කීකරු වෙත්වා..සියලුම රෝගී දරුවන් නීරෝගී වෙත්වා සාදු සාදු සාදු

  • @kumarisamarajeewa7278
    @kumarisamarajeewa72789 ай бұрын

    සාදු සාදු සාදු...

  • @jeewandahanayake444
    @jeewandahanayake4445 ай бұрын

    Me pirith balayen mage paule siyalu denata sethakma wewa

Келесі