Jaya Piritha 108 Warak - ජය පිරිත 108 වරක් | Jaya Piritha | Seth Pirith - සෙත් පිර්‍රිත්

Музыка

නින්දට යනවිට ඇසුවොත් ලැබෙන ප්‍රතිඵලය හිතා ගන්නවත් බැරිවෙයි | Dajagga piritha | Bodu Seth pirith
මහා බලසම්පන්න සෙත් පිරිත් නින්දට යන විට අහන්න බට ලැබෙන ප්‍රතිඵලය හිතාගන්නත් බැරි වෙයි | Seth pirith
විදේශීය මිනිසුන් පවා මවිතයට පත් කල ආශිර්වාද බුද්ධ මන්ත්‍රය | ithipiso Gathawa 108 | Bodu Seth Pirith
ලොව බලගතුම ආරක්ෂක පිරිත | ජිනපංජර පිරිත | Jinapanjara piritha | Sethpiritha | Bodu Seth Pirith
විශ්වයේ බලගතුම බුද්ධ මන්ත්‍රය | දවස් 21ක් අසන්න ප්‍රතිඵල ඇස්පනා පිට ප්‍රතිඵල | Sabba Papassa Alaguwa
නින්දට යනවිට ඇසුවොත් ලැබෙන ප්‍රතිඵලය හිතා ගන්නවත් බැරිවෙයි | Mora piritha | pirith |Bodu Seth pirith
නිදාගන්න කොට අහන්න බලාපොරොත්තු සපල වෙයි | Araksaka buddha mantra |Bodu Seth Pirith බොදු සෙත් පිරිත්
ලෙඩ රෝග වලින් අරක්ශා කර ධනය වාසනාව උදාකරනා බලගතු බුද්ධ මන්ත්‍රය| Danaya Wasanawa Udakarana Mantraya
#sethpirith #sinhalapirith #Prith
අතීතයේ සිට ම “පිරිත” කියන වචනය ආරක්ෂාව කියන අර්ථයෙන් භාවිතා විය. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා තමාගේ සරණත් ඒ වගේම තමන් සරණ ගිය ශාස්තෘන් වහන්සේගේ අනන්ත ගුණ බලයත්, ශ්‍රී සද්ධර්මයේ ගුණානුභාවයත්, මහරහතුන්ගේ ආනුභාවයත් සිහිකරමින් ඒ ඒ අවස්ථානුකූලව හාස්කම්, විශ්මිත ක්‍රියා කළ බව ඔබත් අසා ඇති. තුනුරුවන් සරණ ගිය, ශ්‍රී මුඛ බුද්ධ වචනය විශ්වාස කරන ශ්‍රාවකයෙකුට පිරිතෙන් ප්‍රාතිහාර්ය පාන්ට පුළුවනි.
මිලින්ද රජු නාගසේන මහරහතන් වහන්සේගෙන් මෙසේ විමසයි “ස්වාමීනී නාගසේනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වදාළා නේද මේ මරණයෙන් ගැලවෙන්නට අහසේ හෝ සමුද්‍රයේ හෝ කඳු විවරයක හෝ ලෝකයේ කිසිම තැනක් නැහැ කියලා, නැවතත් භාග්‍යවතුන් වහන්සේ වදාළා නේ ආරක්ෂාව පිණිස රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, ඛන්ධ පිරිත, මෝර පිරිත, ධජග්ග පිරිත, ආටානාටිය පිරිත, අංගුලිමාල පිරිත භාවිතා කරන්න කියලා. මේක ප්‍රකාශ දෙකක් නෙව. මේ උභතෝකෝටික පැනය විසඳා දෙන සේක්වා !”
නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහ රජතුමනි, ඒ ප්‍රකාශ දෙක ම භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. පිරිත භාග්‍යවතුන් වහන්සේ වදාළේ ආයුෂ ඉතිරි වූ, වයස සම්පන්න වූ, අකුසල කර්මයෙන් නොවැසී ඇති තැනැත්තාටයි. මහරජාණෙනි, ආයුෂ අවසන් වූ අයෙකුට පැවැත්ම පිණිස ක්‍රියාවක් හෝ උපක්‍රමයක් නැත්තේ ම ය. මැරුණු ගසට දිය වත් කල ද ප්‍රයෝජන නැත්තා සේය. පැසී ගිය ගොයමට ජලයෙන් ප්‍රයෝජන නැත්තා සේ ය. එහෙත් ජලයෙන් වැඩෙන වයස් සම්පන්න තරුණ ගොයම් ඇද්ද ඒවා දියෙන් වැඩෙයි. ඒ වගේම ආයුෂ ගෙවුන කෙනා පිරිතෙන් ගොඩ ගන්නට නොහැකිය. එහෙත් යම් මිනිසුන් ආයුෂ ශේෂව පවතී ද වයස් සම්පන්නව සිටී ද ඔවුන්ගේ පැවැත්ම පිණිස බෙහෙත් පිරිත් වදාරන ලද්දේය. ඔවුහු බෙහෙත් පිරිත්වලින් වැඩෙත්. රැකෙත්.”
පිරිත් කීමේදී පළමු ආරක්ෂාව, යහපත සිදුවන්නේ පිරිත් කියන කෙනාට ය. එය මිලින්ද ප්‍රශ්නයේ මේ අයුරින් සඳහන් වේ. “මහරජාණෙනි, පිරිත් දේශනා පවත්වන කල්හි ශබ්දය ඇසෙයි. දිව වියලෙයි. සිත පෙරලෙයි. උගුර ආතුර වෙයි. ඔවුන්ගේ පිරිත පවත්වන කල්හි සියලු රෝගාබාධ සංසිඳෙයි. සියලු අන්තරායෝ පහවෙති.” මේ අනුව පිරිත් සජ්ඣායනා කරන්නාත් අසන්නාත් ආශීර්වාද ලබාගන්නෝ බව පෙනේ. උගුර ආතුර වීම, දිව වියලීම ආදී විස්තරය බලන විට 7 වතාව, 21 වතාව, 108 වතාව, දහස් වතාව ආදී වශයෙන් පිරිත් කියනා වාර ගණන පසුව ආවාදැයි සිතේ.
මන්ත්‍ර ජප කිරීමෙන් සර්ප විෂ බැස්සවීම වගේම අතීතයේ අහසින් යෑම, නොපෙනී යෑම ආදී නොයෙක් හාස්කම් සිදුවිණි. ඒවා එසේ නම් වචනයක් වචනයක් පාසා රහතුන් බිහි කරවන, දසබල ඤාණ තුල පිහිටා, විශාරද ඤාණ තුල පිහිටා, අනන්ත සම්බුදු බලයෙන් අර්ථ සහිතව, සිදුවූ දෙයක් ම වදාරණ, ලෝක ධාතු ලක්ෂ කෝටි ගණන් කම්පා කරවන වචන ඇති අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයෙහි කොතරම් ආනුභාවයක් ඇද්ද? රතන සූත්‍රාදී ආරක්ෂක පිරිත් ශ්‍රාවකයාගේ ආරක්ෂාව පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් ම වදාරණ ලද්දේ ම ය.
පිරිතෙන් කරන ලද හාස්කම් බිඳක් නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහරජාණෙනි, පිරිතෙන් ආරක්ෂාව ලැබූ කල්හී, පුරුෂයෙකුට දෂ්ඨ කරනු කැමති සර්පයා දෂ්ඨ නොකරයි. විවර කල මුඛය වසා ගනී. සොරුන් විසින් ඔසවාගත් මුගුරත් ඇඟට නොවදී. ඔවුහු මුගුරු බැහැර දමා ප්‍රේමයෙන් ළගට එති. කිපුණු හස්තියා ළඟටම දුව විත් නවතී. දැල්වෙන ගිනිකඳ පවා ළඟට පැමිණ නවතී. කැවුණු හලාහල විෂ පවා බෙහෙතක් වෙයි. ආහාරයක් වශයෙන් හෝ දිරවා යයි. නසනු කැමතිව ළඟට පැමිණි වධකයෝ, ළඟට පැමිණි දාසයෝ වෙති. පයට පෑගුණු උගුලට හසු නොවෙති.” මේ විස්තරය සිව් පිළිසිඹියා පත් ත්‍රිවිද්‍යාලාභී නාගසේන මහරහතන් වහන්සේගේ ය.
ඒ නිසා සිත පහන් කරගෙන ශ්‍රී මුඛ බුද්ධ වචනය ගැන විශ්වාසයෙන් පිරිත් ආරක්ෂාව නිතර භාවිතා කරත්වා! රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, මෝර පිරිත, ඛන්ධ පිරිත, ධජග්ග පිරිත, අංගුලිමාල පිරිත, ආටානාටිය පිරිත යන සක්වල ලක්ෂ කෝටියක පැතිරුණු ආනුභාව ඇති ඉතා බල සම්පන්න හාස්කම් ඇති පිරිත් දේශනාය.
ඔබ සැමට උතුම් සම්බුදු බලයෙන්, පසේබුදු ගුණ බලයෙන්, රහතුන්ගේ තේජසින් සියලු රැකවරණ වේවා !
දැන්ම අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්...
තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු
දැන්ම අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්..

Пікірлер: 116

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g3 ай бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට

  • @cilyrd5770
    @cilyrd57705 ай бұрын

    🙏🙏🙏🙏🙏සැමටම ෙසත් ෙවිවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lahirusampathabeywickrama2048
    @lahirusampathabeywickrama20484 ай бұрын

    තෙරුවන් සරණයි සාධු සාධු සාධු 🙏🙏🙏

  • @user-qp7kj2zp3t
    @user-qp7kj2zp3t6 ай бұрын

    සාධු සාධු සාධු

  • @user-lx2ro9js1c
    @user-lx2ro9js1c5 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lalithnishantha2609
    @lalithnishantha26096 ай бұрын

    Pirith waradiyata kiyala pawupurogannaepa... Hodata katapadamkaranna.. Nathnum pirithpotha balana kiyanna... Hathu pipenawa wage pirith dannaepa... Bududhamata karana agaurwayak.... Theruwan sarani....

  • @user-ke6cr7ed2o
    @user-ke6cr7ed2o4 күн бұрын

    siyalu sathwayo niduk wethwa nirogi wethwa suwapath wethwa niwan dakithwa Saadu Saadu Saadu ❤❤❤❤

  • @bodusethpirith

    @bodusethpirith

    3 күн бұрын

    🙏

  • @NilukaSanjeewani-yk6vx
    @NilukaSanjeewani-yk6vx4 ай бұрын

    තෙරුවන් සරනයි ...සාදු සාදු සාදු ...

  • @user-ke6cr7ed2o
    @user-ke6cr7ed2o4 күн бұрын

    mage munupurage siyalu apala duruwewa Saadu Saadu Saadu ❤❤❤

  • @bodusethpirith

    @bodusethpirith

    3 күн бұрын

    🙏

  • @ranilchamindatv709
    @ranilchamindatv7097 ай бұрын

    දෙනෙත් හංසන පුතුට ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහලින් ජය ගන්න ලැබේවා ...

  • @teresateresa3380
    @teresateresa33809 ай бұрын

    Sadu Sadu Sadu 🙏🙏🙏seyalu denama neroge wewa suwapath wewa

  • @priyantharajakarunarhm7657
    @priyantharajakarunarhm76574 ай бұрын

    නිරෝගී වෙිවා .😊

  • @nimeshkavinda4127
    @nimeshkavinda41273 ай бұрын

    Sadu sadu sadu

  • @ConfusedBubbles-dn4fl
    @ConfusedBubbles-dn4fl3 ай бұрын

    Siyalu sathayo niduk vethwa nirogi vethwa suwapath vethwa

  • @asiribookshop-oj1mj
    @asiribookshop-oj1mj4 ай бұрын

    SAKVITHI PUTHATA A/L VIBAGAYEN IHALIN JAYA LABA GANNA LABEWA..!!

  • @priyanthikarunanayake1420
    @priyanthikarunanayake14203 ай бұрын

    Mema pirithe aanubaawayen mage siyaluma naya barine mideemata mata mudal labewa sadu sadu sadu

  • @priyanthikarunanayake1420
    @priyanthikarunanayake14203 ай бұрын

    Memapirithe aanubaawayen mage grha apala duk karadara duru wewa sadu sadu sadu

  • @sandew1874
    @sandew18745 ай бұрын

    Goshith gehansa silva puthuge graha apala duruwewa..!

  • @premalathapodimanike4767
    @premalathapodimanike47676 ай бұрын

    Tinuki navanjana duva athulu siyaluma daruvanta vibagayata ihala lakunu labeva me pirith vala aanubavayenl siyalu de natama sethak shatiyk weva

  • @user-ir4be6fh1u
    @user-ir4be6fh1u10 ай бұрын

    ඉම්සල සදෙව් ආකාශ් පුතුට ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහලින් ජය ගන්න ලැබේවා ...

  • @Sisira-yk7vf
    @Sisira-yk7vf9 ай бұрын

    Me pirite Wala anubawayen mage suwamiyata wada lebi thiyena getalu prashna duru vi mage gedara suyalu danatama ashirwadayakma we wa .

  • @priyanikaruvini584
    @priyanikaruvini5846 ай бұрын

    🙏🙏🙏Sadu Sadu Sadu 🙏🙏🙏

  • @malikagedara1058
    @malikagedara1058Ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @kusumalatha7745
    @kusumalatha77459 ай бұрын

    Ma. Menima. Siyalu. Sathiwayoda. Nidoki. Nirogi. Wethiwa🙏🙏🙏

  • @sakunthalajayathilaka9108
    @sakunthalajayathilaka910818 күн бұрын

    සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සාදු 🙏සාදු 🙏සාදු🙏.

  • @kumaris.d.indrani6362

    @kumaris.d.indrani6362

    14 күн бұрын

    සියලු දෙනාම බුදු සරණයි සාදු සාදු සාදු සාදු

  • @bodusethpirith

    @bodusethpirith

    13 күн бұрын

    🙏

  • @bodusethpirith

    @bodusethpirith

    13 күн бұрын

    🙏

  • @user-lf9dc3se2z
    @user-lf9dc3se2z2 ай бұрын

    Sadhu sadhu sadhu😊😊❤

  • @teresateresa3380
    @teresateresa338010 ай бұрын

    🙏🙏🙏Lokawasi seyaluma dena neroge wewa suwapath wewa!!

  • @samanthi7950
    @samanthi7950Ай бұрын

    Mema pirith balayen apala duruweewa siyelu sathwaya da niduk weewa nirogiweewa sadu sadu sadu 🙏🙏🙏🙏 daruwangeda apal duru weewa sadu sadu kasungeda karadar nathi weewa sadu sadu 🙏🙏🙏🙏

  • @lionelwijenayake6228
    @lionelwijenayake622810 ай бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා

  • @user-ji1eo5of6s
    @user-ji1eo5of6s2 ай бұрын

    සියලු සත්වයෝ නිරෝගි වෙවා සුදු සුදු සුදු සුදු සුදු සුදු සුදු සුදු සුදු

  • @swarnalathapingamage3706
    @swarnalathapingamage3706 Жыл бұрын

    මෙිපිරිතේආනුබාවෙිබලයෙන් මගේවෙදනාවසුවකරදෙන්නකියා සිතේතිබෙින්නාවුසියලුම බලාපොරොත්තු සාර්ථක වෙිවාසැමදිනකම තේරැවන් සරණයි සාදු සාදු සාදු

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 Жыл бұрын

    Lokawasee siyaluma denata budu saranai sadu sadu sadu

  • @ttxh3823
    @ttxh38234 ай бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්තා නිරෝගී වෙන්වා වෛර නැත්තෝ වෙත්වා🙏🙏🙏🙏🙏🙏

  • @semiradishan7972
    @semiradishan79723 ай бұрын

    🙏🙏🙏🙏

  • @user-nv3wg3kt9p
    @user-nv3wg3kt9p3 ай бұрын

    තෙරැවන් සරාණයි , සාදු.🙏 සදු..🙏...සාදු.🙏....

  • @thilinimadushani7857
    @thilinimadushani785725 күн бұрын

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා🙏🙏🙏

  • @cltshrn2049
    @cltshrn20495 ай бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි...!!!

  • @FunnyDrums-jr3wc
    @FunnyDrums-jr3wcАй бұрын

    බුදුන්ගේ පිහිට මේ ලොව සියලු දෙනාටම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-yp8jk6km8z
    @user-yp8jk6km8z20 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු ...............

  • @bodusethpirith

    @bodusethpirith

    13 күн бұрын

    🙏

  • @DinushaPriyadarshani-me7xx
    @DinushaPriyadarshani-me7xxАй бұрын

    Mage prarthanawan sapala wewa 🙏🙏🙏

  • @sameerasultan877
    @sameerasultan8776 ай бұрын

    Sadu 🤲😭🙏Sadu 🤲😭🙏Sadu 🤲😭🙏 23/11/11/🤲😭🙏11//11/ rahththiriya vissa mahathwtawedpuda gaththa 👏🏻

  • @swarnalathapingamage3706
    @swarnalathapingamage37065 ай бұрын

    මෙිපිරිතේආනුබාවෙිබලයෙන් මාගේසිතේ තිබෙින්නාවු කරදරදුරැවෙිව මට සැනසිම ලැබෙිවා නයතුරැස් බෙිරාගැනිමටමුදක් ලබාගැනීමට පිහිට ලැබෙිවා

  • @user-fb6uu6ee2q
    @user-fb6uu6ee2q9 ай бұрын

    Sadu sadu sadu........

  • @priyawee8286
    @priyawee8286Ай бұрын

    Sadu sadu

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9gАй бұрын

    සියලු ලෝක සත්වයෝම නිදුක් වෙත්වා සුවපත් වෙත්වා මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි නීරෝගී නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු

  • @imeshamalindi6812
    @imeshamalindi681210 ай бұрын

    Siyalu leda duk duruwewaaa

  • @SriyanganiDisanayaka-uu2xf
    @SriyanganiDisanayaka-uu2xfАй бұрын

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @user-zk2gu7se1i
    @user-zk2gu7se1i11 ай бұрын

    Sadi Sadi mepin balayen ape nowadays satuta saubaggiya labewa

  • @nadeesamadushani8864
    @nadeesamadushani886410 ай бұрын

    Sadu sadu maga tibana ciyaluma daval visadava

  • @nilanthirajasingha2142

    @nilanthirajasingha2142

    17 күн бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් මගේ දියනියගේ තියන සියලුම රෝග සුවපත් වේවා . තවද මැරි මැරී ඉපදි ඉපදී එන සසර ගමන නවතා ගැනීමට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වීමෙන් උතුම් නිර්වාන ශාන්තිය ලගා කරගැනීමට හේතු වාසනාව ලැබේවා . 🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌷🌹🌷🌹🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-yx8ux5go4k
    @user-yx8ux5go4k3 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sameerasultan877
    @sameerasultan8775 ай бұрын

    Sadu 🤲😭🙏Sadu 🤲😭🙏Sadu 🤲😭🙏 23/11/17/🤲😭🙏

  • @ruviekanayake9582
    @ruviekanayake95828 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ke6cr7ed2o
    @user-ke6cr7ed2o4 күн бұрын

    Mage duwe ge siyalu apala duruwewa Saadu Saadu Saadu

  • @bodusethpirith

    @bodusethpirith

    3 күн бұрын

    🙏

  • @nishanthibandara
    @nishanthibandara10 ай бұрын

    සියලු සත්වයෝ සුවපත් වෙවා

  • @sameerasultan877
    @sameerasultan87710 ай бұрын

    Sadu 🤲😭🙏🌷Sadu 🤲😭🙏Sadu 🤲😭🙏 23/6/19/😭🙏🤲🌷

  • @puushpaairangani1365
    @puushpaairangani136514 күн бұрын

    මෙම ක්‍රමය ජය වේවා!❤❤❤

  • @bodusethpirith

    @bodusethpirith

    13 күн бұрын

    🙏

  • @iamthebless402
    @iamthebless40213 күн бұрын

    අක්ෂර දෝෂ ඇත නැවත සජ්ඣායනා කිරීම මැනවි පිරිත් පොත බලා සජ්ඣායනා කිරීම මැනවි

  • @user-ky8ct3vk6u
    @user-ky8ct3vk6uАй бұрын

    සාධු සාධු සාධු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajithkankanamge5938
    @ajithkankanamge5938Ай бұрын

    ❤❤❤❤

  • @sameerasultan877
    @sameerasultan8779 ай бұрын

    Sadu 🤲😭🌷🙏Sadu 🤲😭🙏🌷Sadu 🤲🙏🌷 23/08/13/🤲😭

  • @Hiranthimalfernando
    @Hiranthimalfernando11 ай бұрын

    සාදු සාදු

  • @bodusethpirith

    @bodusethpirith

    11 ай бұрын

    තෙරුවන් සරනය්

  • @user-qy6dg8un9h
    @user-qy6dg8un9h15 күн бұрын

    Siyalu sathwayo nidik wethwa nirogi wethwa suwapath wethwa

  • @user-qy6dg8un9h

    @user-qy6dg8un9h

    15 күн бұрын

    Sadu sadu sadu

  • @bodusethpirith

    @bodusethpirith

    13 күн бұрын

    🙏

  • @bodusethpirith

    @bodusethpirith

    13 күн бұрын

    🙏

  • @SrilamkaSri-xs3ig
    @SrilamkaSri-xs3ig11 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉}Suwamin Wahansealagea. Deamapian. Athulu pauleay. Seyalu. Deana. AthuludaThulokayana. Aeyaluma. Deana. Athulu. Mageay Maupiyanda. Paula. Siyald. Geanath. Sieyau Sarhwayo. Niwan. Labeawa

  • @RasikaJanaka-lo7fi
    @RasikaJanaka-lo7fi10 ай бұрын

    🥰💐🌻.🙏🙏🙏.🌻💐🥰

  • @arunakumaraarunakumara7830
    @arunakumaraarunakumara783014 күн бұрын

    Sadu Sadu Sadu

  • @bodusethpirith

    @bodusethpirith

    13 күн бұрын

    🙏

  • @indrajayanthi6793
    @indrajayanthi6793 Жыл бұрын

    Sadu sadu sadu siyalu sathvayo suvapath weva sethak santhiyak uthum jays pirith desanawe anubhavayen lebeva

  • @WasanthaKumara-li6bd
    @WasanthaKumara-li6bd11 ай бұрын

    Siyalhu sathwayo suwapath wewa!nidhuk wewa!niwan dhakithwa!Jain jayama wewa!

  • @ruviekanayake9582
    @ruviekanayake95828 ай бұрын

    මගේ ස්වාමිපුරුෂයා මට සතියකට වතාවක් මුන ගැසීමට ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏

  • @nelsondalimbe369
    @nelsondalimbe369 Жыл бұрын

    Sadhuuuu Sadhuuuu Sadhuuuu Sadhuuuu Anumodami 🌹🙏☸️

  • @user-kq6vr3pz7x

    @user-kq6vr3pz7x

    Жыл бұрын

    🐮😋💀

  • @Archi_007
    @Archi_007 Жыл бұрын

    wishing a peaceful world

  • @sameerasultan877
    @sameerasultan87711 ай бұрын

    Sadu 🤲😭🙏🌷Sadu 🤲😭🙏🌷Sadu 🤲😭🙏🌷 23/06/14/🤲😭🙏🌷

  • @pradeepashiyani8889
    @pradeepashiyani888910 ай бұрын

    👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @sunilwaththegedara-kg9pv

    @sunilwaththegedara-kg9pv

    10 ай бұрын

    P L

  • @nihalhemantha299
    @nihalhemantha299 Жыл бұрын

    Mage patum etu wawa mawa Adama kotipatiyak wawa sadu sadu…!

  • @hchvvjvhh5635
    @hchvvjvhh5635 Жыл бұрын

    😢

  • @jagathjagathjagath3509
    @jagathjagathjagath3509 Жыл бұрын

    ඉක්මනින්

  • @RenukaGamage56
    @RenukaGamage564 ай бұрын

    😊😊 27:04 27:05

  • @karunanyakekirigodamudalig6541
    @karunanyakekirigodamudalig6541 Жыл бұрын

    සිංලන්කා සියලු දෙනාටම තෙරුවන් සරණ පතමු බුදුසරණ වේවා🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹💓

  • @sachith123456
    @sachith1234568 күн бұрын

    සබ්බේ තේ අවමංගලා කියල නවත්තලා විනස්සන්තූ කියන එකේ අවුලක් නැද්ද? මං හවසට මේ පිරිත දාද්දි මට හිතට අපහසුතාවයක් දැනෙනවා ඒ කොටස් දෙක වෙන වෙනම ඇහෙද්දි. අනිත් තැන් වල ඒ ටික එකටමයි කියවෙන්නෙ.

  • @harisaraharisara7828
    @harisaraharisara78285 ай бұрын

    " ඡ ල භි ඤ් ඤා නු භා වේ න " උච්චාරණයෙ දී පා li තේරුම ගැන විමසුම කරන්න !!!

  • @SehanMihiranga-yn9xd
    @SehanMihiranga-yn9xd Жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් නිරෝගී වේවා සාදු සාදු සාදු !!!

  • @shiromipriyangika390

    @shiromipriyangika390

    11 ай бұрын

    Salute. Satwyo..n UK wayward2

  • @user-xn6iv7wn2n

    @user-xn6iv7wn2n

    3 ай бұрын

  • @pgallaheweetasinha2347

    @pgallaheweetasinha2347

    Ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🙏🏻🙏🙏🏻

  • @jakubhladis5404
    @jakubhladis5404 Жыл бұрын

    ) :ikt

  • @lalithpushpakumara136
    @lalithpushpakumara136 Жыл бұрын

    😅😅 do

  • @user-ky8ct3vk6u
    @user-ky8ct3vk6uАй бұрын

    Thilishop 9825 Ai G අකුර දාලා තියෙන්නේ .ආය දාන්න එපා

  • @chandrapathirana8232
    @chandrapathirana8232 Жыл бұрын

    අනේ ඕක කියන්නකො මේ රටට වෙලා තියන හානිය නතරකර ගන්නයි සුලිකුනාටුව නතර වෙන්නයි මිනිස්සු පුදුම දුකක් නේ කුණාටුවෙණු යි වතුරෙන්ණුයි විඳින්නේ

  • @thilishop9825
    @thilishop9825 Жыл бұрын

    Gggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggfggggggggffffgggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggcggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggfggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggfggggggggggggggg CE

  • @chandanijayathilaka7003
    @chandanijayathilaka700310 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Disna-jw7or
    @Disna-jw7or9 ай бұрын

    සාධු සාධු සාධු

  • @user-fb6uu6ee2q
    @user-fb6uu6ee2q8 ай бұрын

    Sadu sadu sadu

  • @dilkyayodya2107
    @dilkyayodya21072 ай бұрын

    🙏🙏🙏🙏

  • @sameerasultan877
    @sameerasultan87710 ай бұрын

    Sadu 🤲😭🙏🌷Sadu 🤲😭🙏🌷Sadu 🤲😭🙏🌷 23/0/30/🤲😭🙏🌷

  • @user-fb6uu6ee2q
    @user-fb6uu6ee2qАй бұрын

    Sadu sadu sadu

  • @dilinidinu4705
    @dilinidinu4705 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @sameerasultan877
    @sameerasultan8779 ай бұрын

    Sadu 🤲😭🙏🌷Sadu 🤲😭🙏🌷Sadu 🤲😭🙏🌷 23/07/19/🤲😭🙏🌷

  • @sameerasultan877
    @sameerasultan877 Жыл бұрын

    Sadu 🤲😭🙏🌷Sadu 🤲🙏😭🌷Sadu 🤲😭🙏🌷 23/04/25/🤲🙏😭🌷

Келесі