නින්දට යනවිට ඇසුවොත් ලැබෙන ප්‍රතිඵලය හිතා ගන්නවත් බැරිවෙයි | Dajagga piritha | Bodu Seth pirith

Музыка

නින්දට යනවිට ඇසුවොත් ලැබෙන ප්‍රතිඵලය හිතා ගන්නවත් බැරිවෙයි | Dajagga piritha | Bodu Seth pirith
මහා බලසම්පන්න සෙත් පිරිත් නින්දට යන විට අහන්න බට ලැබෙන ප්‍රතිඵලය හිතාගන්නත් බැරි වෙයි | Seth pirith
විදේශීය මිනිසුන් පවා මවිතයට පත් කල ආශිර්වාද බුද්ධ මන්ත්‍රය | ithipiso Gathawa 108 | Bodu Seth Pirith
ලොව බලගතුම ආරක්ෂක පිරිත | ජිනපංජර පිරිත | Jinapanjara piritha | Sethpiritha | Bodu Seth Pirith
විශ්වයේ බලගතුම බුද්ධ මන්ත්‍රය | දවස් 21ක් අසන්න ප්‍රතිඵල ඇස්පනා පිට ප්‍රතිඵල | Sabba Papassa Alaguwa
නින්දට යනවිට ඇසුවොත් ලැබෙන ප්‍රතිඵලය හිතා ගන්නවත් බැරිවෙයි | Mora piritha | pirith |Bodu Seth pirith
නිදාගන්න කොට අහන්න බලාපොරොත්තු සපල වෙයි | Araksaka buddha mantra |Bodu Seth Pirith බොදු සෙත් පිරිත්
ලෙඩ රෝග වලින් අරක්ශා කර ධනය වාසනාව උදාකරනා බලගතු බුද්ධ මන්ත්‍රය| Danaya Wasanawa Udakarana Mantraya
#sethpirith #sinhalapirith #Prith
අතීතයේ සිට ම “පිරිත” කියන වචනය ආරක්ෂාව කියන අර්ථයෙන් භාවිතා විය. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා තමාගේ සරණත් ඒ වගේම තමන් සරණ ගිය ශාස්තෘන් වහන්සේගේ අනන්ත ගුණ බලයත්, ශ්‍රී සද්ධර්මයේ ගුණානුභාවයත්, මහරහතුන්ගේ ආනුභාවයත් සිහිකරමින් ඒ ඒ අවස්ථානුකූලව හාස්කම්, විශ්මිත ක්‍රියා කළ බව ඔබත් අසා ඇති. තුනුරුවන් සරණ ගිය, ශ්‍රී මුඛ බුද්ධ වචනය විශ්වාස කරන ශ්‍රාවකයෙකුට පිරිතෙන් ප්‍රාතිහාර්ය පාන්ට පුළුවනි.
මිලින්ද රජු නාගසේන මහරහතන් වහන්සේගෙන් මෙසේ විමසයි “ස්වාමීනී නාගසේනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වදාළා නේද මේ මරණයෙන් ගැලවෙන්නට අහසේ හෝ සමුද්‍රයේ හෝ කඳු විවරයක හෝ ලෝකයේ කිසිම තැනක් නැහැ කියලා, නැවතත් භාග්‍යවතුන් වහන්සේ වදාළා නේ ආරක්ෂාව පිණිස රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, ඛන්ධ පිරිත, මෝර පිරිත, ධජග්ග පිරිත, ආටානාටිය පිරිත, අංගුලිමාල පිරිත භාවිතා කරන්න කියලා. මේක ප්‍රකාශ දෙකක් නෙව. මේ උභතෝකෝටික පැනය විසඳා දෙන සේක්වා !”
නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහ රජතුමනි, ඒ ප්‍රකාශ දෙක ම භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. පිරිත භාග්‍යවතුන් වහන්සේ වදාළේ ආයුෂ ඉතිරි වූ, වයස සම්පන්න වූ, අකුසල කර්මයෙන් නොවැසී ඇති තැනැත්තාටයි. මහරජාණෙනි, ආයුෂ අවසන් වූ අයෙකුට පැවැත්ම පිණිස ක්‍රියාවක් හෝ උපක්‍රමයක් නැත්තේ ම ය. මැරුණු ගසට දිය වත් කල ද ප්‍රයෝජන නැත්තා සේය. පැසී ගිය ගොයමට ජලයෙන් ප්‍රයෝජන නැත්තා සේ ය. එහෙත් ජලයෙන් වැඩෙන වයස් සම්පන්න තරුණ ගොයම් ඇද්ද ඒවා දියෙන් වැඩෙයි. ඒ වගේම ආයුෂ ගෙවුන කෙනා පිරිතෙන් ගොඩ ගන්නට නොහැකිය. එහෙත් යම් මිනිසුන් ආයුෂ ශේෂව පවතී ද වයස් සම්පන්නව සිටී ද ඔවුන්ගේ පැවැත්ම පිණිස බෙහෙත් පිරිත් වදාරන ලද්දේය. ඔවුහු බෙහෙත් පිරිත්වලින් වැඩෙත්. රැකෙත්.”
පිරිත් කීමේදී පළමු ආරක්ෂාව, යහපත සිදුවන්නේ පිරිත් කියන කෙනාට ය. එය මිලින්ද ප්‍රශ්නයේ මේ අයුරින් සඳහන් වේ. “මහරජාණෙනි, පිරිත් දේශනා පවත්වන කල්හි ශබ්දය ඇසෙයි. දිව වියලෙයි. සිත පෙරලෙයි. උගුර ආතුර වෙයි. ඔවුන්ගේ පිරිත පවත්වන කල්හි සියලු රෝගාබාධ සංසිඳෙයි. සියලු අන්තරායෝ පහවෙති.” මේ අනුව පිරිත් සජ්ඣායනා කරන්නාත් අසන්නාත් ආශීර්වාද ලබාගන්නෝ බව පෙනේ. උගුර ආතුර වීම, දිව වියලීම ආදී විස්තරය බලන විට 7 වතාව, 21 වතාව, 108 වතාව, දහස් වතාව ආදී වශයෙන් පිරිත් කියනා වාර ගණන පසුව ආවාදැයි සිතේ.
මන්ත්‍ර ජප කිරීමෙන් සර්ප විෂ බැස්සවීම වගේම අතීතයේ අහසින් යෑම, නොපෙනී යෑම ආදී නොයෙක් හාස්කම් සිදුවිණි. ඒවා එසේ නම් වචනයක් වචනයක් පාසා රහතුන් බිහි කරවන, දසබල ඤාණ තුල පිහිටා, විශාරද ඤාණ තුල පිහිටා, අනන්ත සම්බුදු බලයෙන් අර්ථ සහිතව, සිදුවූ දෙයක් ම වදාරණ, ලෝක ධාතු ලක්ෂ කෝටි ගණන් කම්පා කරවන වචන ඇති අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයෙහි කොතරම් ආනුභාවයක් ඇද්ද? රතන සූත්‍රාදී ආරක්ෂක පිරිත් ශ්‍රාවකයාගේ ආරක්ෂාව පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් ම වදාරණ ලද්දේ ම ය.
පිරිතෙන් කරන ලද හාස්කම් බිඳක් නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහරජාණෙනි, පිරිතෙන් ආරක්ෂාව ලැබූ කල්හී, පුරුෂයෙකුට දෂ්ඨ කරනු කැමති සර්පයා දෂ්ඨ නොකරයි. විවර කල මුඛය වසා ගනී. සොරුන් විසින් ඔසවාගත් මුගුරත් ඇඟට නොවදී. ඔවුහු මුගුරු බැහැර දමා ප්‍රේමයෙන් ළගට එති. කිපුණු හස්තියා ළඟටම දුව විත් නවතී. දැල්වෙන ගිනිකඳ පවා ළඟට පැමිණ නවතී. කැවුණු හලාහල විෂ පවා බෙහෙතක් වෙයි. ආහාරයක් වශයෙන් හෝ දිරවා යයි. නසනු කැමතිව ළඟට පැමිණි වධකයෝ, ළඟට පැමිණි දාසයෝ වෙති. පයට පෑගුණු උගුලට හසු නොවෙති.” මේ විස්තරය සිව් පිළිසිඹියා පත් ත්‍රිවිද්‍යාලාභී නාගසේන මහරහතන් වහන්සේගේ ය.
ඒ නිසා සිත පහන් කරගෙන ශ්‍රී මුඛ බුද්ධ වචනය ගැන විශ්වාසයෙන් පිරිත් ආරක්ෂාව නිතර භාවිතා කරත්වා! රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, මෝර පිරිත, ඛන්ධ පිරිත, ධජග්ග පිරිත, අංගුලිමාල පිරිත, ආටානාටිය පිරිත යන සක්වල ලක්ෂ කෝටියක පැතිරුණු ආනුභාව ඇති ඉතා බල සම්පන්න හාස්කම් ඇති පිරිත් දේශනාය.
ඔබ සැමට උතුම් සම්බුදු බලයෙන්, පසේබුදු ගුණ බලයෙන්, රහතුන්ගේ තේජසින් සියලු රැකවරණ වේවා !
දැන්ම අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්...
තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු
දැන්ම අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්..

Пікірлер: 695

  • @VelathageJayaneththi
    @VelathageJayaneththi19 күн бұрын

    මෙම පිරිත් බලයෙන් මගේ සිතුවිලි සාර්ථක වේවා සාදු සාදු සාදු සාදු සාදු 7:27

  • @bodusethpirith

    @bodusethpirith

    13 күн бұрын

    🙏

  • @Samarocon
    @Samarocon4 ай бұрын

    මෙි පිරිතේ අනුබායෙන් ⁣තිලිෂ්සන පුතාත් ඉරේෂා දුවත් උසස්පෙල විභාගයට සියලුම ප්‍රස්න වලට පිලිතුරැ ලියන්ඩ සක්තිය ලැබෙිවා උතුමි බුදු ගුන බලයෙන්

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan53196 ай бұрын

    උතුම් පිරිත් ආනුභාවයෙන් මගෙ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා මේ ඇස් වලට කදුලු එපා දරුවො නිසා මේ ඇස් වලට ආපු කදුලු අනන්තයි අප්‍රමාණයි ඒ හින්දා ආයෙ නම් මේ ඇස් වලට කදුලු එපා මගෙ ජීවිතේ දරුවො නිසා විදවපු අඩපු තරම් කියලා නිමක් නැ අනේ බුදු හාමුදුරුවනේ මගේ ජීවිතේට ආයෙ නම් විදවන්න අඩන්න සිද්ද වෙන්න දෙන්න එපා දරුවො නිසා කිසිදාක ජීවත් වෙන හැම තප්පරයෙම මං මැරි මැරි ඉපදෙනවා දරුවො නිසා හිතේ තියෙන බයට මොකද දරුවො කියන්නෙ මගෙ ජීවිතේ දරුවො තුන් දෙනෙක්ම මාව දාලා යන්න ගියා ඊට පස්සෙ පෙරුම් පුරලා පෙරුම් පුරලා දොස්තරලා පස්සෙ ගිහින් මගෙ කුසට ආව මගෙ රංකද රැක දෙන්න කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ ඇස් වලට කදුලු එපා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා හිතට හරි බයයි ඔබේ දිවැසින් බලා මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න කිසිදු කරදරයක් නොවෙවා මගෙ ජීවිතේ එකම බලාපොරොත්තුව ආසාව තමයි මගෙ කුසෙ සිටිනා දරුවා ඒක නිසා තමයි මං මේ තරම් පරිස්සමින් ඉන්නෙ වේදනා ඉවසන්නෙ මගෙ බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න හිතට කිසිම සැනසීමක් නැ මගෙ හිතට සැනසීම ලැබෙන්නෙ මගෙ වස්තුව නියමිත දිනටම මගෙ දෝතට කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව නිරෝගීව ලැබුණු පසුය දරුවා ලැබුණු පසුත් ගෙදර ගෙනාවට පසුත් ඔබේ දිවැසින් බලා මාගේ දරුවා රැක දෙන්න අනිත් අම්මලාට ලබා දෙන සතුට මටත් ලබා දෙන්න ආයෙ නම් මගෙ ජීවිතේට විදවන්න අඩන්න කරදර කම්කටොලු සිද්ද වෙන්න දෙන්න එපා දරුවො නිසා කිසිදාක කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටයි දෙවි පිහිටයි අසරණ මට පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න

  • @dharaninayanthara6935

    @dharaninayanthara6935

    6 ай бұрын

    කිසිම කරදරයක් වෙන්නෙ නෑ එයා පරිස්සමින් ඒවි.. බුදුසරනයි ඔයාට.. පත්තිනි මෑණියන්ගේ පිහිටයි

  • @GenukaKithsilu-of4ye

    @GenukaKithsilu-of4ye

    6 ай бұрын

    ඔයාටත් ඔයාගෙ කුසේ සිටින දරු පැටියටත් බුදු සරණයි 🙏🙏🙏

  • @ghyvgy9149

    @ghyvgy9149

    6 ай бұрын

    අනෙ බුදු සරනයි දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඔයාටත් ඔයාගෙ කුසෙ සිටින චුටි පැටියාටත් මමත් මාස එකක චුටි පුතෙක් ඉන්න අම්මා කෙනෙක් ඔයාගෙ බලාපොරොත්තු එ විදියට ම ඉෂ්ට වෙයි බය වෙන්න එපා පුළුවන් තරමි ම පරිස්සමින් ඉන්න චුටි පැටියා මෙලොවට එනකල් බුදු සරනයි දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි

  • @IranganiThewarapperuma

    @IranganiThewarapperuma

    5 ай бұрын

    තෙරුවන් සරණයි ! සියලු දෙවියන් ගේ පිහිටයි , නිරෝගී දරු සම්පතක් ලැබේවා ! පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!!❤ 🙏🙏🙏

  • @Chathurika-cg4js

    @Chathurika-cg4js

    2 ай бұрын

    Sathpathini අම්මගෙ පිහිටයි ❤😊

  • @AchiniGamage-fb9xu
    @AchiniGamage-fb9xu8 күн бұрын

    මේ පිරිතෙන් අපෙ පවුලේ සෑම ට සෙත් වේවා ❤ මේ මාගෙ අසනීපය හොඳ වෙන්නත් මාගෙ නැන්දාගේ අම්මගෙ tattage paule සියලු ම දෙනා සුවපත් කරන වේවා!!! මේ පින සියලුම දෙනාට සිතූ පැතුම් ඉටු වේවා 😊

  • @surangimadushani3351

    @surangimadushani3351

    2 күн бұрын

  • @ranasingha8237
    @ranasingha82375 ай бұрын

    මෙ පිරිත් දේශනා බලයෙන් මගෙ බිරිඳ ගෙ කිරි සිහිනය සැබෑ වේවා සාදු සාදු සාදු

  • @niroshiniliyanage3626

    @niroshiniliyanage3626

    4 ай бұрын

    එය එසේම වේව.

  • @sugandisugndi6721

    @sugandisugndi6721

    Ай бұрын

    එසේම වේවා බුදු සරනයි

  • @amilamadushanka3220
    @amilamadushanka32206 ай бұрын

    මගේ කොරියන් ස්හිනය සැබැ වේවා🙏🙏🙏

  • @Thanu_99

    @Thanu_99

    6 ай бұрын

    Esema wewa 🙏

  • @sugandisugndi6721

    @sugandisugndi6721

    Ай бұрын

    එසේම වේවා 🙏🙏

  • @user-jm3bq2bc8u

    @user-jm3bq2bc8u

    Ай бұрын

    😊.l I'm..............mmm........................................ . ......................... 🎉🎉 .......​@@Thanu_99

  • @anilawasanatha8625
    @anilawasanatha8625Ай бұрын

    මෙ පිරිත් අනු බවයෙන් මගෙ පුතාගෙ ඉගනිම් කටයුතු සර්තක වී මගෙ මහත්තයාගෙ රැකිඋආව සර්තක වෙවා සියලු ලෙඩ දුක් දුරු වි මුලු පවුලටම සෙත සැලසෙවා සාදු සාදු සාදු නිරතුරුවම බුදුන්ගෙ පිහිට ආරක්ශාව ලැබෙවා 🙏🙏🙏🙏🙏

  • @ChandraKanthi-eb5ns
    @ChandraKanthi-eb5ns19 күн бұрын

    මෙ පිරීතෙ බලයෙන් මගෙ ලෙඩ රෝග සුව වෙව

  • @user-pt3dq5yl6f
    @user-pt3dq5yl6fАй бұрын

    මේ පිරිත් බලයෙන් මාගේ අම්මගේ ලෙඩ දුක් ඉක්මනින් සුව වේවා

  • @anilawasanatha8625
    @anilawasanatha862529 күн бұрын

    මෙ පිරිත් අනුබවයෙන් මගෙ පුතගෙ ඉගනිම් කටයුතු සර්තක වේවා. මගෙ මහතයාගෙ සියලුම සිතුම් පැතුම් ඉටුවේවා 🙏🙏🙏🙏🙏🙏සියලු දෙනාටම බුදුන්ගෙ පිහිට ආර්ක්ශාව ලැබෙවා

  • @kaushalyasilva6030
    @kaushalyasilva60303 ай бұрын

    මගෙ අම්මා නංගි තාත්තා තිදෙනාවම බුදු සරණින් රැක දේවා ❤❤❤ 🙏🙏🙏 🌎🌎🌎 💎💎💎

  • @mgndilhani9698
    @mgndilhani96986 ай бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් සියලු සත්වයෝ සුවපත් වේත්වා

  • @JayanthaAmarathunga-ut5zb
    @JayanthaAmarathunga-ut5zb5 ай бұрын

    Heta mama yana gamana sarthaka wewa

  • @vijerathnamanju7986
    @vijerathnamanju79866 ай бұрын

    මේ.පිරිත්.ආනුභාවයෙන්.මාගේ.සියලුම.අපල.දුරුවී.යක්ශ.ප්‍රේත.වින.බන්ධන.දුරු.වේවා සියලූම.සිතුම්.පැතුම් .ඉටුවේවා.සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @ChandaniKarunarathne-ob4oz
    @ChandaniKarunarathne-ob4oz2 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ සියලු පැතුම් ඉටු වේවා !!!

  • @h.l.malani.6278
    @h.l.malani.62786 ай бұрын

    මම ඉන්නේ මැදපෙරදිග .මෙි උතුම් පිරිත් දේෂනාවෙන් .මා වැඩ කරන නිවසෙන් කරදර දුරැවෙිවා .මට සෙතක් සාන්තියක් වෙිවා වෙිවා වෙිවා ..පිං ලැබේවා අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 .බුදු සරණයි .🙏🙏🙏

  • @AnneNirosha-dj7yt
    @AnneNirosha-dj7yt2 ай бұрын

    Sadu sadu sadu mage newasata danaya denuded lebewa

  • @user-dg6dk7my9k
    @user-dg6dk7my9kАй бұрын

    සාධු සාධු සාධු...❤❤🙏🙏🙏

  • @ireshachathurangani7371
    @ireshachathurangani73714 ай бұрын

    උතුම් වු මේ පිරිත් බලයෙන් ආනුභාවයෙන් මගෙ මහත්තයව ආරක්ෂා කරන්න.එයාට හැමදේකින්ම ජය ලැබිලා උසස්වීම් ලබාගෙන ශක්තිය ධෛර්ය ලැබේවා..මා හට ඉක්මනින් උතුම් මව්පදවිය ලැබේවා...තෙරුවන් සරනින් සෑමදෙනාම ආරක්ෂා වේවා.සාදු සාදු සාදූ 🙏🙏🙏

  • @erangadissanayaka7302

    @erangadissanayaka7302

    Ай бұрын

    එසේම වේවා ..

  • @prabathdhammika7884
    @prabathdhammika78846 ай бұрын

    සාදු සාදු සාදු සාදු 🌹🌹🌷🌷🌹🌹🌷🌷🙏🙏🙏🙏

  • @palithaariyawansa3673
    @palithaariyawansa36735 ай бұрын

    Me pirithe balayen mata suwa nindak lebewaa..🎉🎉

  • @siripalasomapala6971
    @siripalasomapala69712 ай бұрын

    මේ බුදු බලෙන් මගෙ ලෙඩ සනීප වේවා තෙරුවන් සරණයි 😅මගෙ 😢කුසට දරැ පැටියෙක් ලැබේවා පතනවා 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @user-li3wq1sz3t

    @user-li3wq1sz3t

    5 күн бұрын

    Me pirita anubawan mage mahttyage apele duru wela hode rassawak labewa budu sarenayi

  • @user-bh8zw1mu3v
    @user-bh8zw1mu3v3 ай бұрын

    Mema pirithe balayen lokawasi siyalu denata yahapathak wewa saaduu saaduu saaduu

  • @ashokasanjeewa8525
    @ashokasanjeewa85256 ай бұрын

    මේ පිරිතෙ බලයෙන් මගෙ හිතෙ තියන බලපොරොත්තුව ඉටු වේවා🙏

  • @suminda8308
    @suminda83084 ай бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @BandulaPathmasiri-qj7vs
    @BandulaPathmasiri-qj7vs6 ай бұрын

    මට වගේම මගේ පවුලේ සැමටත් ලෝකවාසී සියලු සත්වයින්ටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @GihanGihanmadu

    @GihanGihanmadu

    5 ай бұрын

    QQQ

  • @harshanikaushalya4354

    @harshanikaushalya4354

    4 ай бұрын

    බුදු සරණයි මට හරිම දේ මොකක්ද කියලා හැගේවා

  • @dinoldinol819
    @dinoldinol8196 ай бұрын

    Sadu sadu sadu sadu mage බුදු පියා nani ඔබ වහන්සේ ගෙ පිහිටෙන් මට mage දරුවන් හට ද කරදර ලෙඩ දුක් සියලුම ප්‍රශ්න ව්සද මට දරුවන් හට ද පිහිට k ලැබේවා සියලුම ප්‍රශ්න කරදර ලෙඩ දුක් වලින් මිදී සැනසුම ලැබේවා

  • @ugrpriyangara1352
    @ugrpriyangara135224 күн бұрын

    මේ පිරිත් අානුභාවයෙන් මගේව්‍යාපාරය ට කිසිකරදරයක් නැතිව හැමගේ අාශීර්වාදයම ලැබීදියුණුවෙන් දියුණුවේවා එ්වගේම මගේ ස්වාමියාට අාශිරවාද කරණවා අපකෙරෙහිම සතුටින් සමාදානෙන් බැදීමෙන්තවතවත් අපසමගම ඉදීවා එ්වගේම දරුවන්ද නිදුක් නීරොගි භාවයම ලැබේවා තිසරණ සරණයි

  • @swarnatennakoon1755
    @swarnatennakoon17556 ай бұрын

    Buddha darmaya kiyanne maha anubala sampanna darmayak.aththmai me piritha mama ahuwa eye.mata ada ude mage prathanawa ishtauna.bohamayak pin

  • @shanakabrabath1240
    @shanakabrabath12406 ай бұрын

    මෙි පිරිතේ අනුබාවයෙන් මගේ මහත්තයා ට හොද⁣ට රැකියා වක් ලැබේ වා සාදු සාදු සාදු ම⁣ෙග් පැතුම් ඉටුවෙිවා 😢😢😢

  • @SusilAmarawansha-ue5qc

    @SusilAmarawansha-ue5qc

    3 ай бұрын

    Mapiritbalaun.magh.nauaturus.gawaganna.labawa.siualuapaladuruwa.sadu.sadu.sadu

  • @sugandisugndi6721

    @sugandisugndi6721

    Ай бұрын

    එසේම වේවා

  • @user-cw8nn8zq9y
    @user-cw8nn8zq9y4 ай бұрын

    ඡේ. ඒ මානෙල් අසංගති ට මේ පිරිතේ ආනුභාවයෙන් සියලු ලෙඩ දුක් කරදර නිමා වී සෙත ශාන්තිය උදා වේවා ! නිදුක් වේවා ! නිරෝගි වේවා : රට වාසි ලෝක වාසී සියලු දෙනා ටම නිදුක් වේවා නිරෝගි වේවා

  • @user-du3un5nz6n
    @user-du3un5nz6n6 ай бұрын

    සාදු.! සාදු..!! සාදු…!!! පින් සිදු වේවා….. 🙏🏼🙏🏼🙏🏼

  • @nethmidimasha9724
    @nethmidimasha97246 ай бұрын

    මේ පිරිත් අනුබාවයෙන් මගේ ටාගට් එකටත් මන් ආදරය කරන එයාගේ (සුරේශ්) සිතු පැතුම් ඉශ්ට කරව දීලා..අපි දෙන්නා හැමදාමත් සතුටිම් එයාගේ ආදරේ මටම ලැබෙන්න ඕනි ඒ වගේම මගේ මිය පරලොව ගිය තාත්තා හොද තැනක හොද ව්දියට ජීවත් වෙන්න ඕනී මගේ අම්මත් අයියලා දෙන්නත් ආරක්ශා කරලා දීලා මගේ අම්මගේ දීර්ගායුශ වැඩි කරවා දෙන්න... සාදු සාදූ සාදූ

  • @sandayak5243
    @sandayak52436 ай бұрын

    මේ පිරිත් වල අනුබාවයෙන් මගෙත් දුවගෙත් සියලු අසනිප සුව වේවා..මගේ දුවගේ අනාගතය ලස්සන කර ගන්න පිහිට ලැබේවා ..ලෝකයේ යුද්ධය නැති වී සාමය උදා වේවා 🙏🙏🙏 කෑමෙන් බීමෙන් කිසිම කෙනෙකුට අඩුවක් නොවේවා 🙏කිසිම සතෙකිට හින්සනයක් නොවේවා..ලෝක වාසි සියලුම දෙනාට බුදු සරනයි 🙏🙏🙏

  • @chandrasiliabevikrama8915
    @chandrasiliabevikrama89157 ай бұрын

    Sadu sadu sadu siyalu sathwayo නිරෝගී වෙත්වා සියලු උවදුරු දුරු වෙත්වා නිරෝගී සුවය ලැබේවා

  • @senoliashen6482
    @senoliashen64826 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ දරුවෝ හා සැමියා මට ද කිසිම අනතුරක් අකල් මරණයකට මුහුණ දෙන්න සිදු නොවේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @krishanthipathmaseeli7083
    @krishanthipathmaseeli70836 ай бұрын

    මේ පිරිත් වල බලයෙන් මට සුලු රැකියාවක් හරි ලැබේවා

  • @lumbinimaheshika2920
    @lumbinimaheshika29202 ай бұрын

    මාගේ යහපත් ප්‍රාර්ථනා සියල්ල ඉෂ්ඨ වේවා 🙏🙏🙏 උතුම් තෙරුවනට මාගේ නමස්කාරය වේවා

  • @user-us1yd8en2h
    @user-us1yd8en2h5 ай бұрын

    මේ පිරිතේ අනන්ත ගුණ බලයෙන් මගේ කරදර දුරු වේවා ඉඩම විකුණා ගන්න ලැබේවා මගේ දරුවෝ දෙදෙනාට ගෙයක් හදා ගන්න ලැබේවා දියුණුවක් ලැබේවා

  • @ranasingha8237
    @ranasingha82375 ай бұрын

    මෙ පිරිත් දේශනා බලයෙන් මගෙ බිරිඳ පියුමි ගෙ කිරි සිහිනය සැබෑ වේවා සාදු සාදු සාදු සාදු

  • @kahdamayanthi2493
    @kahdamayanthi24935 ай бұрын

    මේ පිරිතේ අනුභවයෙන් මටද මාගේ මුලු පවුලෙම සියලුම දෙනාටම සියලුම රෝග දුරුවි සෙත ශාන්තිම වේවා සාදු සාදු සාදු බුදු සරනයි

  • @shanashana2
    @shanashana26 ай бұрын

    සාදු සාදු...🙏🙏🙏

  • @nawodyasankalpani5452
    @nawodyasankalpani54525 ай бұрын

    මේ පිරිත් බලයෙන් මට බලපා. තිබෙන සෙනසුරු ඒරාෂ්ටක අපලය දුරු වේවා තිබෙන සියලුම ලෙඩ රෝග දුරු වේවා මගෙ සැමියාගේ හා දරුවන් දෙදෙනාගේ සියලු අපල දුරු වේවා සැමට

  • @JayasingheJayasinghe-kr3mr
    @JayasingheJayasinghe-kr3mr6 ай бұрын

    Me pirithe bilayer mage siyaluma balaporoththu etu we want sadu sadu sadu

  • @ranjanieedirisinghe2642
    @ranjanieedirisinghe2642Ай бұрын

    මේ පිරිත් බලයෙන් mage පැතුම් ඉටු වේවා බුදු තවද mage kayei ඇති සියලු රෝග දුරු 🙏🙏🙏🙏 sadu sadu sadu

  • @user-kj3nd5iz4n
    @user-kj3nd5iz4n5 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ සියලුම පැතුම් ඉටුවුනා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතිවේවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවේවා ස්තූති වේවා

  • @ireshamaduwanthi8908
    @ireshamaduwanthi89087 күн бұрын

    ලොව්තුරා අමාමෑනී බුදු පියානන්ගේ සත්ධර්මයේ ආනූභාවයෙන් සොභාදම් මෑණියන් ගේ අනුහසින් සියලුදෙනාගේ සියලු පැතුම් ඉටුවේවා සාදු සාදු සාදු ..!!! විශ්වයට ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏

  • @bodusethpirith

    @bodusethpirith

    6 күн бұрын

    🙏

  • @yamuna4041
    @yamuna40417 ай бұрын

    තෙරුවන්.සරණයි.සාදු.සාදු.සාදු 🙏🙏🙏🌻🙏🙏🙏🌻🙏🙏🙏🌻

  • @priyantiku8777
    @priyantiku8777Ай бұрын

    මේ බුදු ගුණ බලෙන් මගේ නංගිට නිදුක් නිරෝගී සුවය ලැබේවා.. ඒ වගේම එයාට රක්ෂාව කරගන්න ශක්තිය දහිරිය ලබා දෙන්න මගේ බුදු පියාණනි 🙏🙏🙏🤣🤣🤣♥️♥️♥️

  • @LinaLina-yl8bq
    @LinaLina-yl8bq6 ай бұрын

    Mage siyaluma karadara duruwwawa sadu sadu sadu

  • @nemeshamadurangi2547
    @nemeshamadurangi2547Ай бұрын

    මෙි පිරිතෙහි ආනුභාවයෙන් මටත් මගේ දරැදෙදෙනාටත් ඉදිරි ජිවිතය සැපවත් ජිවිතයක් වෙිවා

  • @Chathu_With_SK
    @Chathu_With_SK6 ай бұрын

    මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් මගේ ඉදිරි ගමන ඉක්මනින් සාර්ථක වෙත්වා...!!!!!!!!!!! සියලු සත්වයෝ නිදුක් වෙත්වා!!! නීරෝගී වෙත්වා!!!! සුවපත් වෙත්වා!!! දුකින් මිදෙත්වා!!! නිවන් අවබෝද කර ගනිත්වා!!!!! දෙවියන් සහිත මුලු ලෝකයාටම මේ පිරිත් දේශනාවේ පින් අනුමෝදන් වෙත්වා!!!! සාදූ සාදූ සාදූ.......!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anilawasanatha8625
    @anilawasanatha8625Ай бұрын

    මෙ පිරිත් අනුබවයෙන් ලැබුවා වු අලුත් අවුරුද්ද. කිරියෙන් පැනියෙන් ඉතිරෙවා සියලුම සිතුම් පැතුම් ඉටුවේවා. සියලු දෙනාගෙම

  • @anomakumari6453
    @anomakumari64536 ай бұрын

    මට යහපතක් වේවා ! ම⁣ට වගේම සියලු සත්ත්වයින්ට යහපතක් ම වෙත්වා ! සාදු සාදු සාදු

  • @palikamuhuppuarachchi109
    @palikamuhuppuarachchi1096 ай бұрын

    දම්සක් පැවතූම් සූත්රය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sameerasugith9221
    @sameerasugith92215 ай бұрын

    මෙිි පිරි⁣තේ බලයෙන් මාගේ සියලු පැතුමිි ඉටුවෙිිවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dingirimenike666

    @dingirimenike666

    5 ай бұрын

    Me perit balayan mage siyalu patu etuwewA sadu sadu sadu

  • @anilawasanatha8625
    @anilawasanatha862525 күн бұрын

    මෙ පිරිත් අනු බවයෙන් මගෙ දරුවාගෙ ඉගනිම් කටයුතු සාර්තක වේවා. සාදු සාදු සාදු සියලු දෙනාටම බුදුන්ගෙ පිහිට ආරක්ශාව ලැබෙවා

  • @user-xk9cb2in7t
    @user-xk9cb2in7t6 ай бұрын

    Me pirith balayen mage hithe thiyena de itu wewa 🙏🙏

  • @user-se5iq6cw9w
    @user-se5iq6cw9w6 ай бұрын

    මේ පිරිතේ අනන්ත ගුන බලයෙන් මාගේ සියලු පැතුම් ඉටුවේවා .නය ගැටලු විසදේවා .නිවසේ ඉතුරු වැඩ ඉක්මනටම කරගන්න හැකි වේවා ...දරුවන් ඉගෙනීමේ කටයුතු වලින් ජය ගෙන අනාගතය සාර්ථක වේවා .සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @neethanilanthi798

    @neethanilanthi798

    4 ай бұрын

    Bp77

  • @ruwansrinath6973

    @ruwansrinath6973

    3 ай бұрын

    ❤❤

  • @swarnalathapingamage3706
    @swarnalathapingamage37066 ай бұрын

    මෙිපිරිතේආනුබාවෙිබලයෙන් මාගේෂාරිරයේතිබෙින්නාවු ලේඩදුක් දුරැවෙිවා සියලුම බලාපොරොත්තු සාර්ථක වෙිවාසැමදිනකම සාදු සාදු සාදු තේරැවන් සරණයි

  • @hemalathapunchihewa7091
    @hemalathapunchihewa7091Ай бұрын

    මෙි පිරිතේ ආනුභාවයෙන් මටත් මාගේ ස්වාමියා ටත් කායික මානසික සුවය නිරතුරුව ලැබෙිවා .

  • @parshnnakithsri4374
    @parshnnakithsri43743 ай бұрын

    Mage mahaththayage siyalima dos duru wewa

  • @dhanukachathuranga5572
    @dhanukachathuranga55726 ай бұрын

    මෙි පිරිතේ බලයෙන් මාගේ සියලු පාර්ථනා සපල වේවා ..

  • @UpamalNiluka
    @UpamalNiluka3 ай бұрын

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @user-ne4zl4pr6p
    @user-ne4zl4pr6p6 ай бұрын

    පිරිත් බලයෙන් මගේ හියේ තියෙන බිබිලි දුරුවේවා කකුලේ යටිපතුලේ වේදනාව සුවවි අඩියතියලා අැවිදින්න පුලුවන්වේවා බඩේ අමාරුව සුවවේවා හිතේ තියෙනඅන්කුත් කරදර නිමවේවා මේ පිරිත් දේසනා කරන ඍබවහන්සේට තෙරුවන් සරනයි

  • @malishaleelarathna1169
    @malishaleelarathna11696 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ හිතට වේදනා ගෙන දෙන සියලු කාරනා මා පතනා ලෙසම ඉශ්ට වේවා 🙏🙏🙏

  • @user-fx1jb4zg2d
    @user-fx1jb4zg2d6 ай бұрын

    Mage daruwange Leda duk duru wewa avisha wadewa siyalu karadara duru wewa budhu guna ananthai

  • @anilawasanatha8625
    @anilawasanatha8625Ай бұрын

    මෙ පිරිත් අනුබවයෙන් මගෙ දරුවාගෙ ඉගනිම් කටයුතු සර්තක වි මගෙ මහත්තයාගෙ රැකියාව සර්තක වෙවා සියලු දෙනාටම බුදුන්ගෙ පිහිට ආරක්ශාව ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshikasewwandi4717
    @lakshikasewwandi47177 ай бұрын

    මගෙ පවුලෙ හැම දෙනාගෙම ලෙඩ දුක් දුරු වෙවා🙏🤲🙏

  • @S.W.JEDIT10
    @S.W.JEDIT103 ай бұрын

    මෙ බුදු බලෙන් අපෙ අම්මාගෙ තුවාලෙ හොද වේවා , මගෙ ලෙඩත් හොද වේවා අපල දුරු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @navitharana356

    @navitharana356

    3 ай бұрын

    Qqqkz

  • @user-uc5oj7le9t

    @user-uc5oj7le9t

    2 ай бұрын

    හඬ 😅

  • @user-sh1hh9nu8r

    @user-sh1hh9nu8r

    2 ай бұрын

    🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺

  • @AnilWasantha-fx1pw
    @AnilWasantha-fx1pw19 күн бұрын

    Me pirith balayen mage puthage Eganim katayuthu sarthaka wewaa siyaluma apala duruwe mage mahaththayaage rukiyawa sarthaka wewaa siyaluma budunge pihita arkshawa lebewaa sadu sadu sadu mage puthage thiben siyaluma apala duru wewa siyalu sithum pethum etu wewa 🙏🙏🙏🙏🙏

  • @bodusethpirith

    @bodusethpirith

    13 күн бұрын

    🙏

  • @anushasasi8122
    @anushasasi81223 ай бұрын

    මගේ අම්මා නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා පවුලේ සැමටත් සෙත් වේවා මගේ පැතුම ඉටුවේවා 🙏🙏🙏

  • @seenanirajabakshalani6719
    @seenanirajabakshalani67198 күн бұрын

    මාගේ සියලු දුක් කරදර දුරු වේවා දරුවගෙ ප්‍රර්ථනා ඒ ආකාරයෙන් ඉටුවෙවා මේ පිරිත් වල සත්‍යයානු බලා බලයෙන් සියලු රෝගීන් සුවපත් වේවා පවුලේ සැමට යහපත උදාවේවා. 🙏🙏🙏

  • @keshanisewwandi9875
    @keshanisewwandi98753 ай бұрын

    පිරිත් දේෂනාවේ බලයෙන් මගේ දරුවන්ට අරක්ෂාව ලැබේවා

  • @NirupamaNirupama-ss7wx
    @NirupamaNirupama-ss7wx5 ай бұрын

    මේ පිරිතේ ආනුභාවෙන් මට හා මගේ දරුවන්ගේ මගේ මහත්තයාගේ මගේ පවුලේ මෙන්ම මේ පිරිත ශ්‍රවණය කරන සියලු දෙනාගේ සියලු කරදර නිමවී සැනසීම උදා වේවා......

  • @ktisuruni3604
    @ktisuruni36045 ай бұрын

    මට 😢😢 ඉගෙන ගන්න හොඳින් ලැබේවා....😢😢😢😢😢😢සාදු .සාදු.සාදු.😢✍️

  • @NandaNoon-yy5kr
    @NandaNoon-yy5kr5 ай бұрын

    සාදුසාදු සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ur7nb3pf5m

    @user-ur7nb3pf5m

    4 ай бұрын

    Sadu sadu sadu

  • @prianthikumariprianthi-ls4xb
    @prianthikumariprianthi-ls4xb6 ай бұрын

    Me pirith desanawe anubawayeng mata labana mase 30ta kaling Lankawata yanna Lebewaaa sadu sadu sadu

  • @kanthigunasekara1219
    @kanthigunasekara121911 күн бұрын

    මගේ සියලු ප්‍රාර්ථනාඉෂ්ට සිද්ධ වෙිවා.සියලුම සත්වයින් නිදුක් වේවා නිරෝගී වෙිවාසුවපත් වෙත්වා.

  • @anojadilrukshi7208
    @anojadilrukshi72085 ай бұрын

    Me pirithe balayen mage daruwo mage amma mage paule sama dena reka dewaaa...bs siyalu dena suwapath wewaaa

  • @ireshamaduwanthi8908
    @ireshamaduwanthi89087 күн бұрын

    මේ පිරිත් බලයෙන් මගේ රත්තරං දුවගේ ඉගෙනීමේ කටයුතු වලට ඇති භාදා දුරුවී සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා සාදු සාදු සාදු...!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ft8bk9mt3v
    @user-ft8bk9mt3v5 ай бұрын

    Me pirith desanawen ledaduk duru vi saturu karadara nawati බුදු guna balayen siyaluma karadara duru wewa බුදු සරණයි දෙවි පිහිටයි සාදු සාදු ❤❤❤🙏🙏🙏🙏👍👍💕💕💕🙏🙏🙏🙏

  • @user-td1dg1vd3d
    @user-td1dg1vd3d5 ай бұрын

    මෙි.පිරිතේ අනුභවයෙන් මගේ දෙමාපියන් දෙනාටත් මගේ දරුවන් දෙනාටත් මගේ පවුලේ සියලුම දෙනාටත් තියෙන්නාවු.ඇස් වහා කටවහ.දොා්ස.අපල.උපත්දර.දුරින් දුරැ වෙිවා සතුටින් ම.ඉන්න ලැබේවා

  • @isiranissrga2252

    @isiranissrga2252

    5 ай бұрын

    Me pitita balayan mage rata inna mahatayata yahapata udawewa

  • @user-pu6gi5bv3n
    @user-pu6gi5bv3n6 ай бұрын

    Me pirithe balayen mage wiwahaya ikmanin siduwewa mama dinuwen dunuwata path wewa 🙏🙏🙏

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw4 күн бұрын

    මෙි පිරිත් ආනුභාවයෙන් මාගේ හිතේ තිබෙින සියලු සිතුමි පැතුම් ඉටුවෙිවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bodusethpirith

    @bodusethpirith

    3 күн бұрын

    🙏

  • @tissaanutrada6542
    @tissaanutrada65424 ай бұрын

    සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @nilminivajira-lg6qx
    @nilminivajira-lg6qx4 күн бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් සියලු සැප සම්පත් ලැබේවා . පවුලේ දියුණුව ඇති වේවා .

  • @lakmaljayashanka-ne2ju
    @lakmaljayashanka-ne2ju3 ай бұрын

    මේ පිරිතේ ආනුභාවයක් මගේ අම්මාගේ සියලු ලෙඩ දුක් ඉක්මනින් සුව වේවා.

  • @rupamalani1671
    @rupamalani16715 ай бұрын

    මේ පිරිත් බලයෙන් රංජිගේ සියලුම ලෙඩ රෝග සුවපත් වේවා

  • @pushpakumara1182

    @pushpakumara1182

    Ай бұрын

    Me prithe balayen mata niwasak sada genimata wasanawa lebewa

  • @NihalNihal-wn1el
    @NihalNihal-wn1el6 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ පවුලේ සියලු දෙනාගේ අපල. දුරුවෙලා කරදර අඩුවෙවා. බුදු සරණයි

  • @delikaniroshani77
    @delikaniroshani772 ай бұрын

    මගෙ සිත්නුලි දියනියගෙ සියලු රෝග දුරුවේවා.🙏🙏🙏🙏

  • @Seli118
    @Seli1185 ай бұрын

    තෙරුවන් සරණයි🙏

  • @dilithaisurujith
    @dilithaisurujith5 ай бұрын

    සාදු සාදු 🙏❤️

  • @rathnasiriads
    @rathnasiriads2 ай бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා... නිරෝගී වෙත්වා... සුවපත් වෙත්වා... දුකින් මිදෙත්වා... නිවන් දකිත්වා.... නිවන් දකිත්වා.... නිවන් දකිත්වා....

  • @mariaalex5902
    @mariaalex59023 ай бұрын

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි සරණයි 🌹🙏🙏🙏🙏🌹🌹🌹 දුක් වේදනා. දුරුවේවා ✨✨✨😍

  • @tharushadewmina1175
    @tharushadewmina11754 ай бұрын

    මේ..උතුම්..පිරිති..බලයෙන්.. මගේ.සියලු..පැතුමි..ඉටුවේවා...සාදු..සාදු😅

  • @ASho-td4uz
    @ASho-td4uz6 ай бұрын

    Mea pireth අනුභවයෙන් mata nerogesuwa leabeawa සැමටම tearuwan saranai🙏🙏🙏🙏🙏🙏

  • @NiroshanVijerathna
    @NiroshanVijerathna9 күн бұрын

    උතුම් පිරිත් ආනූභාවයෙන් මාගෙ කුසෙ පින්වන්ත දරු පැටියෙක් පිලිසිද ගනිත්වා

  • @RohanMolagoda-xl7bn
    @RohanMolagoda-xl7bn6 ай бұрын

    සාදු සාදු සාදු

  • @AnilWasantha-fx1pw
    @AnilWasantha-fx1pw4 күн бұрын

    Me pirith Anubawayen mage puthage iamim katayuthu sarthaka wewaa mage mahaththayaage rukiyawa sarthaka wewa nitharama budunge pihita arkshawa lebewaa sadu sadu sadu mage siyaluma apala duruwe siyaluma Leda duruwewa sadu sadu sadu nilathuruwana budunge pihita arkshawa lebewaa siyalu Dena suwaarh wewa

  • @bodusethpirith

    @bodusethpirith

    3 күн бұрын

    🙏

Келесі