Pirith | මෙය නිතර ඇසුවොත් ඔබේ දියුණුව කිසිවෙකුටත් වැලැක්විය නොහැක | Most Powerful Chanting

#pirith #chanting #buddha #powerfulmotivation #sethpirith #sethgatha #relaxmind
මෙය නිතර ඇසුවොත් ඔබේ දියුණුව කිසිවෙකුටත් වැලැක්විය නොහැක | Powerful Chanting | Seevali Maha Thero
මෙම මහානුභාව සම්පන්න සීවලී මහර්හතන් වහන්සේට වදින ගාථාව දිනපතා උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ධන සම්පත් ලැබීම, ව්‍යාපාර දියුණුවට පත්වීම, සොර සතුරු බිය නැති වේ යන්න පුරාතනයෙහි සිට පැවත පන ජන විශ්වාසයකි.
තවද, පස් පවින් වැලකී, ධර්මානුකූලව සහ උත්සාහවන්ත ව ජීවත් වෙමින් මෙම මහානුභාවසම්පන්න සීවලී තෙරුන් වහන්සේට වදින ගාථාව දිනපතා උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබේ ජීවිතය සාර්ථක වනු නොඅනුමානය.
ඔබත් මෙම පිරිත දිනපතා උදේ සවස ශ්‍රවණය කර යහපත් ප්‍රතිඵල අත්කර ගන්න.
ඔබේ වටිනා අදහස් comment කරන්න.
subscribe කරන්න. 🔔
like කරන්න.👍
යාලුවන්ටත් අසන්න share කරන්න.
⭕ජීවිතය දිනන්න.
⭕දිනපතා මෙය ශ්‍රවණය කරන්න
⭕සුභ දෙයක් අසන්න,දකින්න ලැබේවි.
ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි...!!! 🙏🙏

Пікірлер: 212

  • @sunitasunita9697
    @sunitasunita969716 күн бұрын

    බුදු ගුන සත්‍යයයි මේ පිරිත් බලයෙන් මාගෙ ලෙඩ අපල කරදර දුරුවේවා පවුලේ දිවුනුව ලැබේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවනේ සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷 🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🧡

  • @sabin422
    @sabin422Ай бұрын

    මෙම පිරිත් බලයෙන් මගේපවුල ආරක්ෂා කර ගැනීම සඳහා මට, ශක්තියක් ලබා දෙන්න සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @karunawathidissanayake3724
    @karunawathidissanayake37242 ай бұрын

    උතුම් seerwali maha රහතන් වහන්සේට mage Namaskaraya wewa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-tx5sr8ew6i
    @user-tx5sr8ew6iАй бұрын

    ඔබ වහන්සේ ට මාගෙ නමස්කාර තෙරැවන් සරනයි හැමොටම පිහිට වෙන්න දෙවි පහිටයි 🎉🎉🎉🎉🎉🎉

  • @MailyAsdd-th7nn
    @MailyAsdd-th7nnАй бұрын

    මගේ දුව ඔමේෂාගේ කුසතුල ඇති දරුව නිදුක් නිරෝගී වාසනාවන්ත ලස්සන දරුවෙක් මේ පිරිතේ බලයෙන් ලැබේවා... ඔමෙෂට අපලයක් ඇත්නම් දුරු කරදී කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතුව සතුටින් සිටීමට මේ පිරිතේ බලයෙන් හැකි වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @familaa6517
    @familaa65172 ай бұрын

    Me පිරිත් බලයෙන් mage සංජීව wage raki rakshawa ආරක්ෂා kara denna ඕනි 🙏🙏🙏🙏🙏

  • @user-oh6rw1en4y
    @user-oh6rw1en4y2 күн бұрын

    සීවලී මහ රහතන් වහන්සේගේ පිහිටෙන් මගෙ දරු පැටව් දෙන්නගේ සියලු අපල දුරු වේවා නිදුක් නීරෝගි බව ලැබේවා

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka70804 ай бұрын

    ❤සීවලී❤පීරීතෙ❤බලෙන්❤ඉක්මනීන්❤සෙත❤,උදාවෙවා❤සාදු❤සාදු❤සාදු❤❤❤😂😂😂🎉🎉🎉🎉🎉

  • @user-tf3pp3yd9y

    @user-tf3pp3yd9y

    3 ай бұрын

    Copy

  • @user-ui6zw1cu8r

    @user-ui6zw1cu8r

    3 ай бұрын

    ෆ්ය්ග්

  • @SlMobile-uo6hi
    @SlMobile-uo6hi4 ай бұрын

    මේ පිරිත බලයෙන් මගේ සියලු ප්‍රශ්න ව්සදේවා යහපත්ම 🙏වේවා සාදු 🙏🙏🙏🙏

  • @h.mupaliherath7351

    @h.mupaliherath7351

    3 ай бұрын

    ❤u

  • @angelicarossi6842
    @angelicarossi68422 ай бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏🪷🪷🪷🪷

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka70802 ай бұрын

    ❤ලබනාවුනව❤වසර❤සුබ ම❤සුබ❤,අවුරෑද්දක්❤වෙවාදීනෙන්❤දීන❤දීයුනුව❤,උදාවෙවා❤❤සාදු❤සාදු❤සාදු❤❤❤❤❤❤❤❤❤❤

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka70802 ай бұрын

    ❤සාදු❤සාදු සාදු ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @umayanganaumayangana7144
    @umayanganaumayangana71443 ай бұрын

    සාදු !සාදු !සාදු !ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ පිරිතේ අනුහසින් සියලු දෙනාගේ කරදර බාදක නැතිවී සතුටින් ඉන්න වාසනාව උදා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @raniheen281
    @raniheen2813 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏. මේ පිරිත් දෙශනාවෙ බලයෙන් සතට සැනසිල්ල මටත් මගේ දරුවන්ටත් සියලුම ලොක වාසින්ටත් ලැබේවා 🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @umeshawijerathna8503
    @umeshawijerathna85034 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ වියාපාර කටයුතු දියුණු වේවා. සේවකයන් අවංකව wada කරත්වා. සාදු සාදු sadu

  • @ayeshanilmini1039
    @ayeshanilmini10393 ай бұрын

    සීවලී මහරහතන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka70804 ай бұрын

    සීවලී පීරීතෙ බලෙන්.අපෙ පවුලෙ සීයඵ දෙනාට දීනෙන් දීයුණුවෙවැ සාදූ.සාදු සාදු ❤❤❤😢😢😢😢😢😢🎉🎉🎉🎉🎉🎉🎉🎉😢🎉😢😮😮

  • @jayanthiwatareka7080

    @jayanthiwatareka7080

    4 ай бұрын

    සීවලී❤පීරීතෙ❤බලෙන්අපීව,ඉක්මනීන්❤දීයුනු❤වෙවා❤සාදු❤සාදු❤සාදු❤සාදු❤සාදු❤සාදු❤🎉🎉ද 🎉😂😂😂😂ඒ ❤❤❤❤ඒ

  • @user-bi8tw9vv6n
    @user-bi8tw9vv6nАй бұрын

    සාදු .සාදු සාදු 🙏🙏🙏 ..සියලු සත්වයෝ නිදුක් වෙත්වා

  • @nimalipramalatha9935
    @nimalipramalatha9935Ай бұрын

    සා දු සාදු සා දු

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka7080Ай бұрын

    ❤සාදු❤සාදු❤සාදු❤තෙ,රැවන්❤සරනයී❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @agnimesh7912
    @agnimesh7912Ай бұрын

    Mage නිවාස sadime akam asava ekmanin esta වේවා sadu sadu

  • @milinarathnayake406
    @milinarathnayake4064 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @DhiyaraDhiyara
    @DhiyaraDhiyaraАй бұрын

    මගේ නය තුරැස් ඉක්මනිගෙවා ගන්න ලැබෙිවා සදු සදු සදු

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka70803 ай бұрын

    ❤සාදු❤සාදු❤සාදු❤

  • @sumithradevi6682
    @sumithradevi66823 ай бұрын

    තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේට 🙏🙏🙏

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka70803 ай бұрын

    ❤සාදු❤සාදු❤සාදු❤❤❤❤

  • @syanesyane9015
    @syanesyane90152 ай бұрын

    🙏🙏🙏🌹🌹🌹🌹මාගේ නමස්කාරය වේවා. සීවලී මහ රහතන් වහන්සේ ට.

  • @tattoo9626
    @tattoo96263 ай бұрын

    මගේ නිවස සාදා ගැනීමේ එකම ආශාව ඉක්මනින් ඉටු වේවා!🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka7080Ай бұрын

    ❤සීවලී❤පීරීතෙබලෙන්❤මගෙඉඩම❤,ඉක්මනීන්❤වීකීනෙවා❤සාදු❤සාදු❤සාදු❤❤❤❤❤❤❤

  • @jayanthiwatareka7080

    @jayanthiwatareka7080

    Ай бұрын

    ❤සාදු❤සාදු❤සාදු❤❤❤❤❤❤❤❤

  • @user-oh6rw1en4y
    @user-oh6rw1en4y2 күн бұрын

    සාදු සාදු සාදු මේ පිරිතේ බලයෙන් මගේ සියලු පැතුම් ඉටු වේවා

  • @dilandulamadushanka2822
    @dilandulamadushanka28222 күн бұрын

    මෙම පිරිත් බලයෙන් Dilan madushankage සියලු prasna nidahas වේවා .

  • @p.asrangith1570
    @p.asrangith15702 ай бұрын

    සාදු සාදු සාදු

  • @agnimesh7912
    @agnimesh791228 күн бұрын

    Me පිරිත් balyen mage දරුවෝ දෙන්නගේ egenim katuthu සාර්ථක වෙන්න ona a වගේම mage ge hadanna pihita වෙන්න sadu sadu

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka70803 ай бұрын

    ඔබ❤වහන්වහන්සෙට❤නමස්කා රවෙවා❤සාදු❤සාදු❤සාදු❤❤❤❤❤

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bwАй бұрын

    මගෙ සියලුම බලාපොරොත්තු ඉටුවෙිවා මෙ පිරිත් ආනුභාවයෙන් ඉටුවෙිවා සාදු සාදු තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @hhvithanage1810
    @hhvithanage18102 ай бұрын

    සාධු සාධු අන්නත වූ බුදු ගුණ බලයෙන් සියලු බලාපොරොත්තු ඉටු වේවා

  • @nilanirajapaksa4652
    @nilanirajapaksa46522 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏mage namaskaraya wewa.òbawahansege🙏🙏 mahanubawayen mage siyalu prartana sapala wewa ❤❤❤

  • @sudarmasudarma311
    @sudarmasudarma311Ай бұрын

    සාදු🙏සාදු 🙏 සාදු 🙏

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e3 ай бұрын

    සාදුසාදු සාදුසාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරනයි අප හැමදෙනාටම සියලු දුක් කරදර දුරුව් යහපතක් වේවා සාදුසාදු සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwnkumara

    @ruwnkumara

    3 ай бұрын

    ❤ ❤🎉😅

  • @lankacool6657
    @lankacool66573 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏namaskara මේ පිරිත් desanawe බලයෙන් මටත් mage දරුවන්ටත් මුණුපුරන් මිනිබිරියntath සියලුම කරදර දුරස් වේවා ලෝක වාසීන් සියලුම දෙනාටත් එසේම වේවා බුදු saranay

  • @user-cw6vn8xt4x
    @user-cw6vn8xt4x3 ай бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ නමෝ budhdaya.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohandhanushka9904
    @rohandhanushka99042 ай бұрын

    Me sivili maharashtra wahanse sihipath kargena sajjaayana krn gathered balyen..ape paule Duke km ktaluma nethivi during duru vi..diyunuwa selasewa..mil mudl ithiri wewa..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RamyaHs-mz2er
    @RamyaHs-mz2erАй бұрын

    🎉 සීවලී මහරහතන් වහන්සේට නමස්කාර වේවා ❤️,

  • @mallikamallika9685
    @mallikamallika968510 күн бұрын

    🙏🙏මම ඇතුලු පිරිස පවුලේ සියලුම දෙනාට සෙත් සන්නිය උදාවි ඝියලුම දෙනාඅරක්ෂා කර අප පවුලේ උදවිය දියුණුව ලඛදෙන්න 🎉🎉🎉

  • @user-pw6gl5vx8v

    @user-pw6gl5vx8v

    5 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakmalmadushanka2772
    @lakmalmadushanka2772Ай бұрын

    සතුට සමගිය ඇති වෙිවා .

  • @asankapiyumal3149
    @asankapiyumal314911 күн бұрын

    මාගෙ සීයලු බලාපොරොත්තු ඉෂ්ට වෙවා ..🙏🙏🙏🙏🙏🙏 බුදු සරණඊ ....

  • @malikam7000
    @malikam70003 ай бұрын

    සදු.. සදු. 🙏🙏🙏.. 🇸🇦

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka70804 ай бұрын

    සමීමා සමුබුදු සරනයී❤❤😂😂😂😂😂❤❤❤❤❤❤

  • @PushpaKumari-pf8cq
    @PushpaKumari-pf8cqАй бұрын

    සාදු සාදු .සාදු

  • @user-di4nh2ml7i
    @user-di4nh2ml7i4 ай бұрын

    Sadhu sadhu.hamadema hodin sarthaka weva.

  • @ChamaraHerath-cp9bn
    @ChamaraHerath-cp9bn3 ай бұрын

    Me piritha balayen mage siyalu apala duruwewa disandi duwa ovija puthuge siyalu apala duruwewa apage vyapata diunuve ape niwasa sada ganimata me siwali pirith baleyen wasanawa udawewa sadu sadu sadu sadu❤❤❤❤❤

  • @kaushalyakahaduwa-dc7ee
    @kaushalyakahaduwa-dc7ee2 ай бұрын

    Oba wahansege anuhas balen mage daruwan araksha wawa neerogi wewa

  • @user-cn7ip9fp6p
    @user-cn7ip9fp6p4 ай бұрын

    Dear Lord Buddha thank you for giving me this holy day. Protect me in my life every moment and my son kumara please help me to finish my all problems. Protect my mother land all my friends myrelasions and my nabours specially my family members. Protect us guide us. Show me the correct holy path to follow you dear lord Buddha. Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu.

  • @DahamSethArana

    @DahamSethArana

    4 ай бұрын

    Buddha always protect you and your family, specially your son Kumara and your relations, your neighbours, your friends and buddha help you to salve your all problems. Sadu sadu sadu. Triple Jem Blessed you.

  • @user-cn7ip9fp6p

    @user-cn7ip9fp6p

    2 ай бұрын

    Thank you very much for your holy blessing. Sadu sadu sadu.

  • @JVitarana
    @JVitarana24 күн бұрын

    සිවලි මහරහතුන් ටමගෙ නමස්කාරය වෙිවා

  • @sriyanikuwait
    @sriyanikuwait3 ай бұрын

    සමිමාසමිබුදුසරනයිඅපේහාමුදුරැවනේ

  • @user-wm8cm2ce4i
    @user-wm8cm2ce4i3 ай бұрын

    Mage siyaluma dukkaradara nathivi sitalu paththum ituwewa🙏🙏🙏🙏🙏sadu sadu sadu

  • @user-lc2sw9ll9z
    @user-lc2sw9ll9z3 ай бұрын

    ❤❤❤love ❤ ❤❤❤😊

  • @DilrukshiniGunathilaka
    @DilrukshiniGunathilaka2 ай бұрын

    Mae piritea balayen siyalu de ietu wewar

  • @kusumbalinda4360
    @kusumbalinda43604 ай бұрын

    ලැබුවා වු2024 වර්ෂය නව සිතුම් පැතුම් ඉටු වන සුභ වර්ෂයක් වේවා .

  • @nethmiamanda8722
    @nethmiamanda87222 ай бұрын

    Me pirith balayen mage siyalu karadara duruu wewa 🙏🙏🙏🙏🙏

  • @Hirushavidumal
    @HirushavidumalАй бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏💕🙏💕

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka70803 ай бұрын

    ❤ඩබ් ලීවී ජී ජයන්තීආපෙ ඔබ වාහන්සෙට මගෙන් නමස්කාරවෙවා❤සාදු❤සාදු❤සාදු❤❤❤❤

  • @chandrakumarajayasundara4800
    @chandrakumarajayasundara48003 ай бұрын

    mage naya gavana hake vavawa

  • @user-mk2eq7yn4x
    @user-mk2eq7yn4x4 ай бұрын

    Sadu🙏🙏🙏🙏🙏🙏

  • @DahamSethArana

    @DahamSethArana

    4 ай бұрын

    තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏

  • @user-kx2sr7ih2r
    @user-kx2sr7ih2r2 ай бұрын

    ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ ගේ පිහිට ලැබේවා 🙏🙏🙏

  • @user-ml5bn6uq9p

    @user-ml5bn6uq9p

    2 ай бұрын

    Rhfdff😂q😊😊

  • @user-ml5bn6uq9p

    @user-ml5bn6uq9p

    2 ай бұрын

  • @user-ed8rf2nd4u
    @user-ed8rf2nd4u3 күн бұрын

    mage darauwange apala duruwewa budu guna balayan duwata vibagaya jaya ganna labewa

  • @Annla-yp4gz
    @Annla-yp4gz3 ай бұрын

    Siwale maharathanan wanseta mage namas karaya wewa 💐🙏🙏🙏mage duwala nilani rosita dipika duwalata siwale maha rathan rathn wansega asirwadaye diyunuwa lagawewa mudal akarshanye wewa diyunuwa lagawewa budusaranai 💐🙏🙏🙏

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka7080Ай бұрын

    ❤සාදුසාදු❤සාදු❤❤❤❤❤❤❤❤

  • @ayeshaswarnamali2736
    @ayeshaswarnamali27363 ай бұрын

    ෙමම පිරි ෙත් බල ෙයන් අප ෙග් සියලුම ෙදා්ස දුරැවි බලා ෙපා ෙරාත්තු සියල්ලම ඉෂ්ට ෙවිවා සාදු සාදු සාදු❤❤❤❤🎉🎉🎉🎉 12:45

  • @lalithlalith2302

    @lalithlalith2302

    3 ай бұрын

    Ada

  • @dermasaudi9393
    @dermasaudi93933 ай бұрын

    Sadu sadu sadu uthum sevali maha rahathan vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu 🙏🏻 svamin vahanselata pada namaskaraya karami sadu sadu sadu

  • @keerthifernando2435
    @keerthifernando24353 ай бұрын

    සාදු 🙏🙏🙏

  • @user-hs3hx2un4d
    @user-hs3hx2un4d3 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏💕💕obawhnanseeta 🙏🙏🙏namskara wewa💕💕💕💖💖💖💖

  • @gaminiranasingha
    @gaminiranasinghaАй бұрын

    Oba wahanseta Budusarani Dhevi pihitai Mage sithum pethum Ethukadenu menawi 🌼💮🙏🙏🙏🌾🙏🌹🙏🌹🙏🙏🙏🙏

  • @tdsdeysts2119
    @tdsdeysts21193 ай бұрын

    Budusarani oba wahanseta

  • @user-lc2sw9ll9z
    @user-lc2sw9ll9z3 ай бұрын

  • @user-be8uj9zg9k
    @user-be8uj9zg9k4 ай бұрын

    මට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රත්නය රංග රත්නය ධම්ම රත්නය ත්‍රිවිධ රත්නයවරමින් මගේ මේ ව්‍යාපාරය දියුණු කරලා දීලා මේ පිරිත බලයෙන් මට සෙතක් වේවාවේවාවේ වාසන ගත්තලා දීලාා මේ පිරිත බලයෙන් බලවෙනි! මගේ අපල දුරු වේවා කියන එක ඇදලා දේත්වා දියුණු කරල දේත් දේත්වා සාදු සාදූසා

  • @chandrachandra5856
    @chandrachandra58563 ай бұрын

    Budusaranai .ape.pin .wath..suwamin වහන්සේට

  • @priyanthikarunanayake1420
    @priyanthikarunanayake14203 ай бұрын

    Sadu sadu sadu oba wahansheta mage namashkaraya wewa mage siyaluma duk karadarawaline maa midwawa sadu sadu sadu sadu

  • @jeewanipalika4831
    @jeewanipalika48314 ай бұрын

    🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි!!!

  • @DahamSethArana

    @DahamSethArana

    4 ай бұрын

    තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🌺🌺🌺

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka70804 ай бұрын

    ❤❤

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka47532 ай бұрын

    Sadu 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏💮🙏💮🌿💮🙏💮🙏💮🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸 magw namskaraya wewasadu

  • @dinahasnwathi8496
    @dinahasnwathi84964 ай бұрын

    Deena

  • @DahamSethArana

    @DahamSethArana

    4 ай бұрын

    තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🌺🌺 දීර්ඝායුෂ ලැබේවා...!! සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වී දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත් වේවා.....!! 🙏🙏🙏

  • @AffectionateCricket-hk5gv
    @AffectionateCricket-hk5gv2 ай бұрын

    Siwali maha rahqtahanam wahannege pihita lowesi siyaluma denata labewa

  • @surangameemure2338
    @surangameemure23384 ай бұрын

    බුදු සරණයි

  • @user-mo2nq6cs1z
    @user-mo2nq6cs1zАй бұрын

    Mage paule siyalu denata me piri the anu bawayen diyunu wewaa sadu sadu

  • @dilushanayani8706
    @dilushanayani87062 ай бұрын

    Sadu sadu sadu ❤❤

  • @user-di4nh2ml7i
    @user-di4nh2ml7iАй бұрын

    Siyalu prashna wisadewa

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw2 ай бұрын

    මෙි පිරිත් ආනුභාවයෙන් මාගේ සියලු බලාපොරොත්තු ඉටුවෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamithSamith-fm7bw

    @SamithSamith-fm7bw

    Ай бұрын

    මෙි පිරිත් ආනුභාවයෙන් මාගේ පුාර්ඵනාව ඉක්මනින් ඉටුවෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandyanijayasekara9734
    @sandyanijayasekara97342 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gutreqhoitwfca4838
    @gutreqhoitwfca48384 ай бұрын

    🙏🙏🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏🙏🙏

  • @agneskaru8583
    @agneskaru8583Ай бұрын

    Sadu sadu sadu siyalu sathun lowa suwapath wewa! 🙏🙏🙏

  • @user-uz5ik6zi1p
    @user-uz5ik6zi1p12 күн бұрын

    Me pirith aanu bhaawen mage Loku duwage Leda duru weawa sadu sadu sadu

  • @mangalikamangalika3909
    @mangalikamangalika39093 ай бұрын

    🙏🙏🙏mage නමස්කාර ya වේවා

  • @user-ot3dk8xd9t
    @user-ot3dk8xd9t2 ай бұрын

    Sadi sadi sadu

  • @freecell9955
    @freecell99553 ай бұрын

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @user-lx8bx9es1o
    @user-lx8bx9es1o3 ай бұрын

    🙏🙏🙏

  • @rasikawasanthi9171
    @rasikawasanthi91712 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu....sadu..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Mr_Gune
    @Mr_Gune2 ай бұрын

    Sadu sadu budusaranai

  • @setaseta2362
    @setaseta23623 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @Mr_Gune
    @Mr_Gune2 ай бұрын

    budusaranai

Келесі