Dasa Disa Piritha (දස දිසා පිරිත හෙවත් චූල ජින පඤ්ඤරය)

විවිධ පොත්පත් වල සඳහන් ආකාරයට සහ විවිධ ස්වාමීන් වහන්සේලාගේ ප්‍රකාශ වලට අනුව මෙම දස දිසා පිරිත මගින් විවිධාකාර වූ අපල උපද්‍රවයන්ට උදාහරනයන් ලෙස විශේෂයෙන්ම දරුණු රෝග සුවයට, ගැබිනි මවුවරුන්ට, භූත දෝෂවලට, නඩු හබ ජයග්‍රහණයට, බාලගිරි දෝෂයට, මල්වර දියණියට, සර්පයන්ගෙන් ආරක්‍ෂාවට, නිවෙසේ ආරක්‍ෂාවට වැනි දේ වලට සහනය සලසා ගත හැකිය.
#Angulimala Piritha වාසනාවන්ත දරු උපතකට අංගුලිමාල පිරිත#youtubestudio#HelaDerana#

Пікірлер: 310

  • @nalanifonseka3939
    @nalanifonseka393914 күн бұрын

    මේ පිරිතේ ආනුබාව බලයෙන් මගෙ හිසෙ සිට පාද තෙක් තිබෙන ලෙඩ රෝග සුව වෙවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා සාදු ස් සාදු 🙏🙏🙏

  • @user-ty7uy2yr4f
    @user-ty7uy2yr4f6 ай бұрын

    මගේ පවුලේ අයට මටත් සියලුම ලෝ වාසින්ටත් තිබෙන්නවු සියලු රොග පීඩවන් දුරින් දුරැ වේවා අගහිගකම් දුරැ වේවා අනවින කොඩිවින දුරැ වේවා අමුනුෂ්ෂ දොස දුරැ වේවා සිතුම් පතුම් ඉටුවේවා සෙතක් සන්තියක් ලැබේවා සාදු සාදු සාදු

  • @nethrathilakarathne6177
    @nethrathilakarathne617717 күн бұрын

    🙏🙏🙏සාදු සාදු සාදූ🙏🙏🙏 මහා බලඇති මේ දසදිසා පිරිත් බලයෙන් මාගේ නිවසේ හා දරුවන්ගේ සියලු දෝස දුරු වේවා සොර සතුරු පිඩා නොවේවා සතුරෝ මිතුරෝ වෙත්වා නිවසට දරුවන්ට යහාපතක්ම වේවා කරන කියන සියලුම දේ අති සාර්ථකත්වයට පත් වේවා දියුනුවෙන් දියුනුවම ලැබේවා saloon එකද එය ආරම්බකල සහෝදරියටද දියුනුවෙන් දියුනුවට පත් වේවා සියලු දෙවියන්ගේ ඇල්ම බැල්ම ආසිර්වාද ලැබේවා🙏 සියලු සත්වයො නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදූ🙏🙏🙏

  • @AjithJinadasa
    @AjithJinadasa12 күн бұрын

    මේ උතුම් පිරිත් දේශනාවේ මහානුබාව බලයෙන් මාගේ දරුවන්ටත් සියලු ලෝක වාසීන්ටත් සියලු සත්වයින්ටත් නිදුක් නිරෝගී තිර ජීවනය උදාවේවා!!!

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt5 ай бұрын

    මේ උතුම් පිරිත් දේසනවෙ බලෙන් මගේ අහිංසක අප්පච්චිගේ ලෙඩ සුව පත් වේවා සාදු සාදු සාදු

  • @danushkasadaruwan9650
    @danushkasadaruwan96506 ай бұрын

    දනුෂ්ක සදරැවන් මගේ ස්වාමිපුරුෂයා ඉක්මනින් සුවපත් වේවා

  • @chamaedirisingha2630
    @chamaedirisingha26302 жыл бұрын

    මගේ අම්මා ඇතුලු පවුලේ සියලු දෙනාම නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා...🙏🙏🙏

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc6 ай бұрын

    මේ පිරිත් දේශනා බලයෙන් මගේ දරුවා ගේ පපුවේ ගෙඩි යසුවපත්.වෙවා🇰🇼🇱🇰🙏

  • @user-wq4xs3xi5w
    @user-wq4xs3xi5w6 ай бұрын

    මගේ බිරිඳගේ ග්‍රහ අපල දුරු වී...නිදුක් නිරෝගි වාසනාවන්ත අනාගතයක් උදා වේවා ...!!!🙏🙏

  • @siriyadr3282
    @siriyadr3282 Жыл бұрын

    මගේපුතා..ඉන්දිකචාමින්ද.දුවතනුජාචුටිපුතාබිනුගනිදුක්වෙිවා.නිරොගිවෙිවා.සුවප්වෙිවා.දිර්ගායුවෙිවා

  • @rathnasiriads
    @rathnasiriads3 ай бұрын

    සියලු සත්වයො නිදුක් වෙත්වා...නිරොගි වෙත්වා... සුවපත් වෙත්වා.........සාදු... සාදු ...සාදු.....

  • @sriyanikodithuwakku9546
    @sriyanikodithuwakku954617 күн бұрын

    අනන්ත බුදු ගුන බලයෙන් සැමට යහපතක්ම වේවා ❤❤

  • @bandarasena3648
    @bandarasena36482 жыл бұрын

    සියලු සත්වයෝ.නිදුක්වෙත්වා.නිරෝගිවෙත්වා.සුවපත්වෙත්වාදුකින්මිදෙත්වා.නිවන්දකිත්වා

  • @user-vx3ty7bm4n
    @user-vx3ty7bm4n3 ай бұрын

    මෙපිරිත්.බලයේන් මගෙඅත ඉක්මනින්ම සුවය ලැබේවා ඵවගෙ.මගේ පපුවේ. ගෙඩියසුවවෙවා Sadu Sadu Sadu

  • @hemamaliganegoda646
    @hemamaliganegoda646 Жыл бұрын

    සාදු සාදු සාදු සියලු සත්වයෙ⁣ා් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා

  • @kamalavitharana7259
    @kamalavitharana7259Ай бұрын

    මෙම පිරිත් දේසනාවේ බලයෙන් මාගේ සියලු රෝග සුවපත් වේවා සාදු සාදු සාදු !!!

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt5 ай бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුව පත් වෙත් වා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹සාදු සාදු සාදු සාදු

  • @wasantiwasanti2105
    @wasantiwasanti2105 Жыл бұрын

    Me pirete balyen magi senasuru apala දුරු වේවා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-gl4xm8qz4k
    @user-gl4xm8qz4k6 күн бұрын

    මෙි පිරිතේ අානුබාව බලයෙන් මගේ පවුලේ අයටද සියලු සත්තයෝද සුව පත් වෙිවා

  • @pradeepikarathnathilaka8561
    @pradeepikarathnathilaka85616 ай бұрын

    මගේ අප්පච්චිට ඉක්මන් සුවය ලැබේවා..🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වේවා...!!!

  • @achinilasanthika2043
    @achinilasanthika20432 жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා!

  • @rushfernando7932

    @rushfernando7932

    9 ай бұрын

    Pp

  • @nuwanjayawardana1272
    @nuwanjayawardana12722 ай бұрын

    සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා..!!, නිරෝගී වෙත්වා...!!... සුවපත් වෙත්වා...!!🙏🙏

  • @gertrootgunasekara4940
    @gertrootgunasekara49403 ай бұрын

    මේ පිරිත් බලයෙන් සියලු දෙනාම සුවපත් වෙත්වා

  • @sunandanavodani8219
    @sunandanavodani821911 күн бұрын

    ඉන්දිකට සෙත් වේවා !!!!!

  • @user-qe8uf1kq4i
    @user-qe8uf1kq4i22 күн бұрын

    🙏🙏🙏sadu....mage malli saha akkagen Leda suvapath වේවා සාදු....සාදූ.........

  • @nalanifonseka3939
    @nalanifonseka393926 күн бұрын

    Dasadisa pirithe anubawa balayen mage hise sita depa thula thek thibena leda roga suwa wewa 🙏🙏🙏 siyalu sathwayo niduk wethwa suwapath wethwa nirogi wethwa 🙏🙏🙏

  • @ashagunathunga3018
    @ashagunathunga30182 жыл бұрын

    මේ පිරිතේ බලයෙන් ආශා ගේ අපල දුරු වේවා

  • @dilshisenadheera7699
    @dilshisenadheera76994 ай бұрын

    මේ උතුම් පිරිතේ ආනුභාවයෙන් සත්‍ය යේ බලයෙන් මගේ ස්වාමි යාට තිබෙන්නා වූ ශාරීරික හා මානසික රෝග සුව වේවා. සුව වේවා. සුව වේවා. මෙය කියවන සියලු දෙනාගේම ශාරීරික හා මානසික රෝග සුව වේවා

  • @pushpahonor5802
    @pushpahonor5802Ай бұрын

    Sadu sadu sadu me utum pirith balayen siyaluma loka satwayo hata setak santitakma wewa!!!!teruwan sarani devi phitai🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @user-ex2ul5og8v
    @user-ex2ul5og8vАй бұрын

    සාදූ.සාදූසාදූ මාගේ.නමස් කාරය.වේවා 🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏❤

  • @malikagedara1058
    @malikagedara1058Ай бұрын

    සාධු සාධු සාධු .🙏🙏🙏

  • @sunandanavodani8219
    @sunandanavodani821916 күн бұрын

    සැමට ජය වේවා!!!!!!

  • @nalanifonseka463
    @nalanifonseka46322 күн бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @priyanthikarunanayake1420
    @priyanthikarunanayake14204 ай бұрын

    Mema pirithe anubaawayen mage naya barine mawa nidahash wewa ma ganna lada lotharai tikatpathakine ho wewa manaya gewa nima kireemata awashsaya mudal labewa sadu sadu sadu

  • @user-zo6ky1ir2y
    @user-zo6ky1ir2y3 күн бұрын

    මෙ පිරිතේ අානුබාවයෙන් මට අැති වි තිබෙන මෙ කරදර අපහාස නින්දා වෙන් මා මුදවන සේක්වා.මාහට අැති වි තිබෙන සියලු අපල දුරු වෙවා සාදු! සාදු! සාදු!!! 😢😢😢😢😢😢

  • @gertrootgunasekara4940
    @gertrootgunasekara49403 ай бұрын

    සාදු සාදු සාදු.....

  • @raniheen281
    @raniheen2814 күн бұрын

    සාදු සාදු සාදු ⁣නමෝ බුධිධාය 🙏🙏🙏 සියලුම දෙනාට යහපතක් වෙවා

  • @wijeethawarnakulasuriya8114
    @wijeethawarnakulasuriya81143 ай бұрын

    Siyalu sathwayo suwapath wethwaa🌻🙏🌻🙏🌻🙏🌻🌻🌻🌻🌻🌻💐💞

  • @user-wn4ny9mu1g
    @user-wn4ny9mu1g2 ай бұрын

    මගේ රත්තරන් අම්මාගේ සියලු ලෙඩ දුක් හිරු දුටු පිනි සේ සුවපත් වෙවා

  • @wijeethawarnakulasuriya8114
    @wijeethawarnakulasuriya81144 ай бұрын

    Lokawasi siyaluma sathwayo suwapath wethwaaa🌻🙏🌻🙏🌻🙏🌻💐💐💐💞🌷🌹

  • @user-mv5bx5ud9b
    @user-mv5bx5ud9b18 күн бұрын

    Mage pawle sìyalu denageth lovasi siyalu denath me pirith balen niduķ nirogi suvaya labeva!.

  • @user-hp1dh7xq4h
    @user-hp1dh7xq4hАй бұрын

    සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼🙏🙏මේ උතුම් දස දිසා පිරිතේ ආනුබාවෙන් මගේ දෙමාපියන් ගේ සහෝදරයින්ගේ දරුවන්ගේ සැමියාගේ ආච්චි අම්මගේ පවුලේ සියලු දෙනාගේ මෙන් ලෝක වාසි සියලු දෙනාගේම හිසේ සිට දෙපතුල දක්වා ඇති සියලු රෝග අතුරුදහන් වේවා නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා දීර්ගායු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🪻🌼🪻🌼🪻🌼🪻🙏🙏🙏

  • @samanthi7950
    @samanthi7950Ай бұрын

    Mem pirith gunyen mageth daruwage aplal duru weewa silusathwantada sethak sadeewa sadu sadu 🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.62782 жыл бұрын

    දස දිසා පිරිත් දේෂනාවෙන් මගේ සියලුම රෝග දුරැවෙිවා මගේ පවුලේ සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙිවා .🙏🙏🙏🙏🙏 සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු .

  • @piyalzoysa903

    @piyalzoysa903

    9 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe75792 ай бұрын

    සාදු සාදු සාදු මගේ හිසේ සිට පාදාන්තය දක්වා සියළුම රෝග ලක්ෂණ සුවපත් වොවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dmwijerathna
    @dmwijerathnaАй бұрын

    මෙම පිරිතෙ ආනුභාවයෙන් අපෙ රටට හොද පාලකයෙක් බිහි වෙවා.තෙරුවන් සරණයි.😊

  • @user-ty4cz7lj3u
    @user-ty4cz7lj3uАй бұрын

    සාදු සාදු සාදු මෙි පිරිත් බලයෙන් සියළුම දෙනාටම වාසනාවන්ත කාලයක් උදා වේවා ..ඔබ වසන්සේලාට ධර්මා බෝධය පිණිස ම හේතු වාසනා වේවා!!! තෙරුවන් සරණයි .

  • @MalaniH.l-nv4mk
    @MalaniH.l-nv4mk26 күн бұрын

    මෙම උතුමි පිරිත් ආනුභාව යේන චුටි පුතාට ඉක්මන් සුවය ලැබේවා 🙏🪷🪷🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷🙏

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df3 ай бұрын

    Me pirithe anubawen mage daruvange mage ayyage akkage mage siyalu ledaduk suwa path wewa 🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @somawikramage4443
    @somawikramage44433 жыл бұрын

    බුදු සරණයි

  • @kwtkwt5421
    @kwtkwt54212 жыл бұрын

    Budu. Sarani. Apa. Hamuturawan. Sadu. Sadu. Sadu🙏🙏🙏

  • @medicinalgarden166
    @medicinalgarden1662 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏

  • @samanperera7523
    @samanperera7523Ай бұрын

    Lakwasi Lowasi siyaluma sathwayo Nidukwethwa Neerogiwethwa Suwapathwewa.!!! 🙏🙏🙏

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj59792 ай бұрын

    Me utu පිරිත් බලයෙන් මටත් දරුවන්ටත් සියලු දෙවියන්ට සියලු sattwayo phiten දුකින් මිදීමට ලැබේවා අපිට 🙏🙏🙏

  • @majanakadayanga5421
    @majanakadayanga54212 ай бұрын

    සම්මා සම්බුදු සසුන බැබලේවා******!!!!!!,,,

  • @ChamaraKanthi-ri6bd
    @ChamaraKanthi-ri6bd2 ай бұрын

    මෙම පිරිත් බලයෙන් මාගේ හිසේ සිට දෙපතුල දක්වා තියෙන සියලුම ලෙඩ රෝග සුවපත් වෙත්වා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝහි වෙත්වා සුවපත් වෙත්වා සාදු සදු සාදු සදු

  • @ranjithpr2843
    @ranjithpr284323 күн бұрын

    Me uthum pirith whansege anubawen mage puthage apala duruwewa eyawa arksha wethea 🌹🌹🌹🙏🙏🙏

  • @weerasinghe5519
    @weerasinghe551922 күн бұрын

    Mage පුතාට ඉක්මනින් ලෙඩ duk දුරු vi සුවපත් වේවා

  • @admaadma9473
    @admaadma94732 жыл бұрын

    සාදුසාදුසාදු

  • @nalanifonseka3939
    @nalanifonseka393924 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rangachanaka1733
    @rangachanaka1733 Жыл бұрын

    මේ උතුම් පිරිත් වහන්සේ ශ්‍රරවණය කරන ආනුභාවයෙන් සජ්ජායනා කරන ආනුභාවයෙන් මගෙ බලාපොරොත්තුව වගේම ඔබේ බලාපොරොත්තු ද ඉටුවේවා සියලුදෙනා සුවපත්වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🤴

  • @nisalinilnethu1437

    @nisalinilnethu1437

    Ай бұрын

    🎉

  • @HemalathaDissanayake-et1kf

    @HemalathaDissanayake-et1kf

    Ай бұрын

    🎉

  • @wijeethawarnakulasuriya8114
    @wijeethawarnakulasuriya81143 ай бұрын

    Suwapath wethwaa🌻🙏🌻🙏🌻🙏🌻🌻

  • @enokapl
    @enokapl3 ай бұрын

    දසදිසා.උතුම්.පිරිත්.බලයෙන්.මගේ.හිසේ.සිට.පාධාන්තය.දක්වා.ඇති.සියලුම.රෝග.වේදනා.දුරින්.දුරු වි.මා.සුවපත්වේවා.ඒ.භාග්‍ය අන්.හැමදේනාටම.ලැබේවා.සාදු🎉සාදු🎉සාදු

  • @DilmiLakshika1998
    @DilmiLakshika19986 ай бұрын

    මේ පිරිත් දේශනාවේ බලයෙන් සියලු දෙනාට යහපතක්ම වේවා❤

  • @sadunihimansha9193
    @sadunihimansha91933 күн бұрын

    මට දරාගන්න බැරි අමාරැවෙන් මීට මොහොතකට පෙර අමාරැවෙන් මගේ අම්ම අපිට අසනීප උනාම මේ පිරිතෙන් තෙල් සහ තෑම්බුම් හොදි පිරිත් කර ගානව මට ඒක මතකයට ආව මම මේ පිරිත අහන ගමන් මගේ සියලුම අමාරු හිරෑදුටු පිණි බිදක් සේම නැතිව ගියා . බුදු ගුණ ධහම් ගුණ සඝ ගුණ අනන්ත අප්‍රමාණ ඒ සත්‍යානු භාවයෙන් මම සුවපත් වු බව ඒකාන්ත සත්‍ය යි ලෝක වාසී සියලුම දෙනා නීදුක් වෙත්වා නිරෝගී වෙත්වා මට මේ මොහොතේ ලැබුන දැනෙන සුවය හැමෝටම ලැබේවා සාදු🎉❤ සාදු ❤🎉 සාදු❤🎉 මගේ මව්තුමිය දැන් ජීවතුන් අතර නැත මගේ මෑණියන්ට මේ පින් අනුමොදන් කරමි අනුමොදන් වෙත්වා සාධු 🎉❤සාධු ❤🎉 සාධු 🎉❤

  • @inokaruvini5120
    @inokaruvini51206 ай бұрын

    Lokawasi Lankawasi siyaludenata manasika suwaya labewa.

  • @shobhaobeysekara
    @shobhaobeysekara3 ай бұрын

    උතුම් දසදිසා පිරිතේ හාස්කම් න් මගේ.ගතේ ඇති සියලුම රෝග දුරු වේවා

  • @user-om3yl8fz4f
    @user-om3yl8fz4f2 ай бұрын

    සියලු අයට සෙතක් ම වෙවා

  • @sandayasandya159
    @sandayasandya159 Жыл бұрын

    දසදිශාවෙ.වැඩසිටින.උතුම්බුදුරජානණ්වහන්සෙලාගෙ💐🙏🙏🙏අනණ්තබුදුගුණබල.ආශිර්වාදයෙන්🙏විශ්වයෙ.සිටින.මාමෙන්මසියළුරොගීයොසුවපත්වෙවා

  • @sumedahimi9199
    @sumedahimi9199 Жыл бұрын

    Ma me desanawa nitarama srawanaya karanne එක්තරා බලාපොරොත්තුවkini.yahapatunta teruwan saranai siyalu dewi රැකවරණයි 🙏🙏

  • @NihalChandana-tg3bs
    @NihalChandana-tg3bs4 ай бұрын

    Me pirith balayen .mata daru sampathak labewa.

  • @kalyanipremalata2827
    @kalyanipremalata28273 ай бұрын

    Sadhu sadhu sadhu 🙏🏻

  • @1athula1
    @1athula13 жыл бұрын

    මෙම පිරිත ශ්‍රවණය කරන ඔබට විවාහ ප්‍රමාදයන් ඇත්නම් මෙම පිරිතේ ආනුභාවයෙන් ඒ සියලු දෝෂ දුරු වී වාසනාවන්ත විවාහයක් ඉතා ඉක්මනින් සිදුවේවා..

  • @nishanthikumari3056

    @nishanthikumari3056

    2 жыл бұрын

    ඔබේ ප්‍රාර්ථනව මෙන්ම මාගේ ප්‍රාර්ථනාවද එයමය්

  • @1athula1

    @1athula1

    2 жыл бұрын

    @@nishanthikumari3056 😇

  • @chamaedirisingha2630

    @chamaedirisingha2630

    2 жыл бұрын

    ඔබෙත් මගෙත් එම ප්‍රාර්ථනාව ඉස්ශ්ට වේවා 🙏🙏🙏

  • @pradeepajayasekara1103

    @pradeepajayasekara1103

    2 жыл бұрын

    විවාහ වීමට සිටින හා විවාහ වී ඇති අයගේ විවාහ දෝශ තිබේ නම් මෙම පිරිත සජ්ජායනය කිරීමෙන් විවාහ දෝශ දුරුවේවා. යහපත් වාසනාවන්ත විවාහ ජීවිතයක් සියලු දෙනාට ලැබේවා.

  • @amithaamitha157
    @amithaamitha1573 ай бұрын

    namobuddaya.🎉🎉sadu🎉🎉sadu🎉🎉sadu🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt5 ай бұрын

    උතුම් වූ මේ පිරිතේ බලයෙන් සියලුම දෙවි යන්වහන්සේලාට පිං අනුමෝදන් වෙත්ව ඒ පිං බලෙන් දිවියලෝකේ දිවිය සන්පත් ලබත්වා සාදු සාදු සාදු සාදු

  • @YoussefShahine-nn6sh
    @YoussefShahine-nn6sh3 ай бұрын

    Lakisa duwage daruwata waladi athiroga ikmanin suwawewa araksakaradewa me pirith balen

  • @ishanweeraman8367
    @ishanweeraman836711 күн бұрын

    🙏🙏🙏

  • @DilrukshiHansani
    @DilrukshiHansani4 ай бұрын

    🌷🌷සියලු සත්වයො නිදුක් වෙත්වා...නිරොගි වෙත්වා... සුවපත් වෙත්වා.........සාදු... සාදු ...සාදු.....🌷🌷🌷🌷

  • @manelwickramasinghe7214

    @manelwickramasinghe7214

    Ай бұрын

    වෘෆඹ්‍රෙ

  • @user-xo4kl2qn5l
    @user-xo4kl2qn5l4 ай бұрын

    Mage tahtage asanipa tathwaya me buduguna balayen ikmanata suwa wewa 🙏🙏🙏 Sadu sadu sadu.

  • @YoussefShahine-nn6sh
    @YoussefShahine-nn6sh3 ай бұрын

    Mage gedara siyalu ma daruwange waladiathi roga duruwewa

  • @user-ys3vx1xo7x
    @user-ys3vx1xo7x3 ай бұрын

    Me pirithe balayen Mage maththaya supath veva .

  • @ayomikumari7479
    @ayomikumari74795 ай бұрын

    Chaminda herath wana magey හිතට සැනසීම ලැබේවා

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979Ай бұрын

    🙏🙏🙏 sadu sadu

  • @h.l.malani.6278
    @h.l.malani.6278Ай бұрын

    මෙි උතුම් දසදිසා පිරිත් බලයෙන් මා ඉන්නේ මැදපෙරදිග තරමක් අසනිපෙන් මට ඉක්මනින් සුව ලැබේවා .මට බුදු සරණ ලැබේවා .🙏🙏🙏 පිං වත් අපේ මහා සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe75794 ай бұрын

    උතුම් පිරිත් ආනුභාවයෙන් මගේ මගේ හිසේ සිට පාදාන්තය දක්වා සියළුම රෝග සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @prasangalokumaramba9777
    @prasangalokumaramba97772 жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා!! නිරොගි වෙත්වා!! සුවපත් වෙත්වා!!!

  • @jayanthapiyathilake4332

    @jayanthapiyathilake4332

    Жыл бұрын

    V

  • @barathapathmasiri8135
    @barathapathmasiri8135Ай бұрын

    Magabada.wadamawa.suwawawa

  • @WasanthaKumara-li6bd
    @WasanthaKumara-li6bd5 ай бұрын

    Magea ammagea hitha maa kerahi wishwashath adharayath athi wewa!magea idhamath ammath math arhaksha karadenna,ammagea hitha wenas karana minies balhaweagha walin magea ammawa arhaksha karanna!

  • @shamilashamila9791
    @shamilashamila9791 Жыл бұрын

    Mage menma lokawasi siyalu denage ma karadara badaka adu wewa me pirithe balayen 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @priyanthikarunanayake1420
    @priyanthikarunanayake14205 ай бұрын

    Mema pirithe aanubaawayen mage siyaluma duk karadara duru wewa

  • @user-wj2ns3gt9h
    @user-wj2ns3gt9hАй бұрын

    👏🏼👏🏼🌸🌸සියලු සත්වයො සුවපත් වෙත්වා මෙ පිරිතෙ බලයෙන් මා මෙන් සියලු දෙනාට තිබෙන සියලු රෝග දුරු වේවා 👏🏼👏🏼👏🏼👏🏼👏🏼🌹🌹

  • @upul1984
    @upul1984 Жыл бұрын

    Siyaluma wishwaye wada siti sambudu raajayanan wahanselata mage namaskaraya wewa mage wiwha dos duruwewa upulge siyalu apala duruwewa

  • @malilakmali1563
    @malilakmali15633 жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා

  • @sumanasuma7485
    @sumanasuma74858 ай бұрын

    මගෙ ලෙඩසුවවෙිවා මෙිපිරිත් දෙසනා බලෙන් සාදු සාදු සාදු

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x2 жыл бұрын

    ,සාදු සාදු සාදු .. අනන්ත සක්වල පහල වූ අනන්ත බුදුවරයන් වහන්සේලා මාගේ නමස්කාරය වේවා ..

  • @sriyanimalkanthi7623
    @sriyanimalkanthi76233 ай бұрын

    Sadu.sadu.sadu.🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df3 ай бұрын

    Siyalu sathwayo suwapath wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @sandayasandya159
    @sandayasandya159 Жыл бұрын

    සියළුරොගියොසුවපත්වෙවා🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @yamuna4041
    @yamuna40412 жыл бұрын

    සාදු.සාදු.සාදු.සාදු.සාදු.මගේ.උතුමි.නමස්කාර වෙවා.සියලුදෙනාම. බුදු.සරණයි🙏🙏🙏🙏

  • @pavithradilshani5573
    @pavithradilshani55732 жыл бұрын

    ශ්‍රීමාල් මාධව ඉක්මනින් සුවපත් වේවා!!

  • @rubywarnakulasooriya9746

    @rubywarnakulasooriya9746

    Жыл бұрын

    ikman suwaya lebewa

Келесі