අභිසම්භිධාන පිරිත පද සහිත | Abisambidana Piritha Lyrics | සෙත් පිරිත් | Seth Pirith | Life & Living

අභිසම්භිධාන පිරිත පද සහිත | Abisambidana Piritha Lyrics | සෙත් පිරිත් | Seth Pirith | Life & Living
මෙවැනි වටිනා පිරිත් දේශනාවන් ශ්‍රවණය කිරීමට පිවිසෙන්න LIFE & LIVING චැනලයට. SUBSCRIBE
/ @lifeliving3576
නමෝ අභිසම්භිදානේ යුත්තේ යුත්තේ
පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහ්--
නමෝ සම්මා සම්බුද්ධේ යුත්තේ යුත්තේ
පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහ--
නමෝ පච්චේක සම්බුද්ධේ යුත්තේ යුත්තේ
පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහ--
නමෝ සාරිපුත්ත මොග්ගල්ලානෝ යුත්තේ යුත්තේ
පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහ--
නමෝ අංගුලිමාල මහා ථෙරෝ මහා කායෝ මහා බලෝ යුත්තේ යුත්තේ
පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහ--
නමෝ සීවලීච මහා ථෙරෝ මහා කායෝ මහා ලාභී
යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහ--
නමෝ සප්තතිංස බෝධි පක්ඛියා ධම්මා චත්තාරෝ සතිපට්ඨානා චත්තාරෝ ඉද්ධි පාදා චත්තාරෝ සම්මප්පදානා පංචින්ද්රියානි / පංචබලානි සප්ත බොජ්ජංගානි අරිය අට්ඨංගිකෝ අග්ගො
බුද්ධ මන්තංච ධම්ම මන්තංච සංඝ මන්තංච මත්තං..
තුම්හාකං සබ්බ රෝග/සබ්බ දෝෂ/සබ්බන්තරායා විනස්සන්තු..
යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහ--
එතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බධා..... එතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බධා..... එතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බධා.....
නිතර ශ්‍රවණය කිරීමෙන්, ස්ඡායනය කිරීමෙන් ඔබගේ සියලු රෝග නිවාරනය වී තිසරණයේ පිහිට ලැබෙනු ඇත.
ධර්ම දානය උදෙසා අන් අයට ඇසීමට SHARE කරන්න.
චැනල‍ය SUBSCRIBE කිරීමෙන් තවත් පිරිත් දේශනාවන්ට පහසුවෙන් පිවිසිය හැක.
ඔබ සැමට තෙරුවන් සරණයි.
Don't forget to SUBSCRIBE & Like the video.
/ @lifeliving3576
#abisambidana #pirith #sinhala

Пікірлер: 784

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068Ай бұрын

    මේ පිරිතේ අනුහසින් සියලූම සත්ත්වයන්ගෙ , සියලුම රෝග පීඩා දුරු වේවා! මානසික සුවතාවය ම ඇති වේ වා. සියලු ලෝක සත්ත්වයන්ම සුවපත් වේවා!

  • @wasanthadesilva59
    @wasanthadesilva594 ай бұрын

    මේ උතුම් පිරිත් බලයෙන් මාගේ ස්වාමිපුරුෂයා රෝගී තත්වයෙන් මිදේවා!සියළු සත්වයෝ සුවපත් වේවා !

  • @ireshashyamalee
    @ireshashyamalee2 ай бұрын

    මේ උතුම් පිරිතේ බලයෙන් මගේ දරු පැටියා නිදුක් නිරෝගී වේවා..

  • @dushanhemntha1895
    @dushanhemntha18952 ай бұрын

    සියලු සත්වයො නිදුක් වෙවා නිරොගි වෙවා සුවපත්වෙවා🙏🙏🙏🙏🙏

  • @user-lx7tp9hw5l
    @user-lx7tp9hw5l2 ай бұрын

    මෙම අභිසම්භිධාන පිරිතේ ආනුභාව බලයෙන් , පී. ඩී. නිෂිත ප්‍රභාෂණ පුතුගේ සියලු අපල උපද්‍රව දුරු වේවා... සෙතක් ශාන්තියක් සැලසේවා... සැගවී පවත්නා රෝග හෙළි වේවා... නිදුක් නීරෝගී භාවය හා සුවපත් භාවය ලැබේවා ...

  • @janakabandara9651
    @janakabandara96519 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ බිරිදගේ කොන්දෙ කැක්කුම සුව වෙිවා .ඇයට ඇවිදින්න පුළුවන් වේවා .ශරීරයේ දැනෙන අධික වේදනාවන් දුරැ වෙිවා

  • @MangalikaSamanmalee

    @MangalikaSamanmalee

    27 күн бұрын

    සුවය ලැබේවා

  • @ckkarunarathna-rp9ks
    @ckkarunarathna-rp9ks2 ай бұрын

    මේ පිරිත් දේශනාවේ බලයෙන් මගේ දියණියගේ ත් ලේලියගේ ත් පවුලේ සියලුම දෙනාගේත් ලෙඩරෝග සුව වේවා !!!. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා! !!.🙏🙏🙏සාදු සාදු සාදු! ! ! .

  • @roshankumara1373
    @roshankumara13732 ай бұрын

    මේ පිරිතේ බාලයෙන් මාගේ සහ මගේ අම්මාගේ ගෙදර සියලුම අයගේ ලෙඩ දුක් අමනුශ දෝෂ දුරු වේවා 🙏🙏🙏

  • @pushpamalirathnayake4
    @pushpamalirathnayake46 ай бұрын

    මෙම පිරිතේ බලයෙන් සියළුම සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏

  • @user-ie5qo3cz2k
    @user-ie5qo3cz2k2 ай бұрын

    මේ පිරිත් වල ගුණ බලයෙන් මගේ පුතාට ඉක්මනට සුවය ලැබේවා 🙏🙏🙏බුදු ගුණ අනන්තයි.

  • @anudinu4962
    @anudinu49626 ай бұрын

    මෙම පිරිත් බලයෙන් මගෙ පුතු මැණිකගෙ ග්‍රහ අපල දුරු වේවා නිදුක් වේවා නීරෝගී වේවා.....🙏🙏🙏🙏🙏🙏🙏

  • @nissankaperera3206
    @nissankaperera32063 ай бұрын

    මේ පිරිතේ ආනුබාවෙයෙන් මාගේ හා සියලු දෙනාගේ ලෙඩදුක් කරදර අපල උපද්‍ර දුරුවේවා සාදු සාදු සාදු බුදු සරණයි 🙏🙏🙏🌼🌺🌼🌺🌼🌺🌼🌼

  • @janathranaweera-kj8kk
    @janathranaweera-kj8kk2 ай бұрын

    මෙම පිරිත ශ්‍රවණය කිරීමෙ පිනෙන් නිරෝගීව ජීවත්වීමටආශිර්වාදය ලැබේවා ලැබේවා! සාදු සාදු සාදු

  • @desilvanilanka896
    @desilvanilanka8963 ай бұрын

    මේ පිරිත නිතරම සජ්ජායනා කරන මටත් මගේ පව්ලේ සියළුම දෙනාටත් ලොව සියළුම දෙනාටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @achalapriyangika6640
    @achalapriyangika66403 ай бұрын

    මාගේ ලොකු දුවගේ සියලුම අපල උපද්‍රව දුරු වේවා.🙏🙏🙏🙏🙏

  • @user-yf3fn3us3j
    @user-yf3fn3us3j6 ай бұрын

    සාදු සාදු සාදු 😊😊

  • @AnushaCJayasiri-ku9qs
    @AnushaCJayasiri-ku9qs9 ай бұрын

    සැමියා ගේ මුදල් ගැටලු අවසන් වී විදේශ ගත වීම ඉක්මන් වේවා

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Жыл бұрын

    Mepirith බලෙන් mage faulesiylu danata නිදුක් නිරෝගී සුව වේවා sadu sadu sadu

  • @Up-rl7jl
    @Up-rl7jl9 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ කිරි දරුවට ඉක්මන් සුවය ලැබේවා දළදා සමිඳු පිහිටයි සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏දුකින් ම්දෙත්වා 🙏🙏🙏🙏නිදුක් වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏

  • @vimanthioshani1990

    @vimanthioshani1990

    3 ай бұрын

    Yer😊

  • @vimanthioshani1990

    @vimanthioshani1990

    3 ай бұрын

    Ehddgdhj😊

  • @chandimalaki5033
    @chandimalaki50338 ай бұрын

    මේ පිරිත් බලයෙන් අපේ ව්‍යාපාරය දියුණු වේවා.. සාදු සාදු සාදු

  • @facetime1916

    @facetime1916

    2 ай бұрын

    8:36

  • @Kavindu20055
    @Kavindu200557 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මාගේ දරුවාගේ සියලුම රෝග දුරු වේවා.

  • @sarnamaliwijesinghe

    @sarnamaliwijesinghe

    17 күн бұрын

    budu saranayi daruwata..

  • @ireshairesha5648
    @ireshairesha5648 Жыл бұрын

    1:10 මානසික රෝගයෙන් සිටින අසේල බණ්ඩාරගේ මෑණියන්ටත් අසේල අයියාටත් බලපා ඇති සියලු අපල මා පිරිත ශ්‍රවනය කරන වාරයක් පාසා මාද සංගායනා කරම්න් මාගේ පෙර පිං බලයෙනුත් ඔවුනට ඇති සියලු අපල බාදක දුරැ වී සෙත ශාන්තිය උදාකරත්වා🙏🙏🙏මහානුභාව සම්පන්න අභිසම්භිධාන පිරිතේ අනුභාව ලැබේවා සාදු සාදු සාදු🙏තෙරැවන් සරණයි

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj59799 ай бұрын

    සාදු සාදු සාදු මාගේ අමාමෑණියන් බුදුරජාණන් වහන්සේගේ පිරිතේ බලයෙන් දරුවන්ගෙ, ග්‍රහයාගෙන් ඇතිවන දෝ සදුරුවෙවෙවා

  • @priyankasanjeewa8261
    @priyankasanjeewa82616 ай бұрын

    සාදු සාදු! සාදු 🙏🙏🙏මේ පිරිත් අනුභාවයෙන් මාගේ දරුවන් දෙදෙනාගේ සියලු අපල දුරු වේවා තෙරුවන් සරණයි🙏🙏🙏

  • @user-gc8sd5qc4f
    @user-gc8sd5qc4f8 ай бұрын

    මෙම පිරිතේ බලයෙන් අමිිමාගේ ලෙඩ හො වෙිිවා නපුරැ ගති දුරැ වෙි්වා,අචිනි්ගේ සිියපවුලට තෙක් වෙිිවා අසංකගේ සිය පවුලට සෙතක් වෙිිවා,මගේ ප්‍රාර්ථනා ඉටුවෙිිවා...සාදුු

  • @isankagunawardhana7865
    @isankagunawardhana786511 ай бұрын

    මෙම පිරිතේ බලයෙන් ගර්භණී මගේ සියලුම රෝග අපහසුතා දුරු වේවා !සාදු..!සාදු ..!සාදු ..!

  • @nermalignermalig8222

    @nermalignermalig8222

    10 ай бұрын

    Eya Esema Wewa 🙏🙏🙏

  • @chamariindica7097

    @chamariindica7097

    9 ай бұрын

    @@nermalignermalig8222 q1

  • @nilaniperera4369
    @nilaniperera43692 ай бұрын

    උතුම් ත්‍රිවිද රත්නයේ බලයෙන් ජනුට ඉක්මනින් සිහිය ඒවා

  • @user-gy3oo2ky7s

    @user-gy3oo2ky7s

    11 күн бұрын

    Gsadusadusadumageledasuwapthwewa

  • @thanujabatagoda2084
    @thanujabatagoda2084 Жыл бұрын

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ

  • @zunemob2327
    @zunemob23278 ай бұрын

    අබිසංබිදාන පිරිතේ බලයෙන් මගේ දරුවන් දෙන්නගේ සියලු අපල දුරු වි හොදින් සතුටින් ජිවිතේ ගත කරන්න ලැබෙිවා

  • @shanu6536
    @shanu653611 ай бұрын

    මේ පිරිත් බලයේ ආනුභාවයෙන්, දරුණු අසනීපයකින් පෙළෙන මගේ රත්තරං පුතාට ඉක්මනින් සුව වේවා ! තුණුරුවන්ගේ සරණයි මගෙ පුතුටත් සියලුම දරු පැටවුන්ටත්..🌷

  • @hirulokuge7845

    @hirulokuge7845

    10 ай бұрын

    නිදුක් නීරෝගී සුවයම ලැබේවා..බුදුසරණයි

  • @shanu6536

    @shanu6536

    10 ай бұрын

    @@hirulokuge7845 අනේ ගොඩක් ස්තූතියි ඒ ආශිර්වාදයට 🌷😥

  • @user-sz3nc9dd2p

    @user-sz3nc9dd2p

    2 ай бұрын

    ඉක්මනින් සුව වේවා සාධු සාධු සාධු

  • @IndikaSenawerathna-cl3ze
    @IndikaSenawerathna-cl3ze10 ай бұрын

    මේ පිරිත් බලෙන් මගේ පොඩි දුවගේ සෙම රෝග දුරු වේවා සාඳු සාඳු සාඳු

  • @premakumarawijekoon9580
    @premakumarawijekoon95805 ай бұрын

    මේ පිරිත් බලයේන් මගේ සියලු ප්‍රශ්න ගැටලූ ව්ස දී මටත් මගේ පවුලේ සැමටත් සතුට සමාදානය ලැබේවා 🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏❤❤🙏🙏🙏🙏

  • @user-sm2bb8pn3l
    @user-sm2bb8pn3l2 ай бұрын

    මේ උතුම් පිරිතේ ආනුභාවයෙන් මගේ සියලු ම ලේඩ සුවපත් වේවා.🙏🙏🙏

  • @charuniyasanayaka7486
    @charuniyasanayaka74863 ай бұрын

    අභිසම්භිධාන පිරිතේ බල මහිමයෙන් සයොන් ශනාර පුතුගේ ග්‍රහ අපල දුරු වී ලෙඩ දුක් සුව වේවා!

  • @mallikapeiris9419
    @mallikapeiris941910 ай бұрын

    මේ පිරිතේ ආනුබාවයෙන් අපේ කරදර අසහන දුරු වේවා

  • @janathranaweera-kj8kk
    @janathranaweera-kj8kk2 ай бұрын

    මෙම පිරිත ඇසීමෙන් නිරෝගීව ජීවත්වීමට ආශිර්වාදය ලැබේවාසාදු සාදු සාදු

  • @venujagethmina-bb5qj
    @venujagethmina-bb5qj6 ай бұрын

    මේ පිරිතෙ ආනුභාවයෙන් මගේත් අම්මාගේත් ලෙඩ සුව වේවා ...... මෙය ලබා දුන් පුංචිගේත් ලෙඩ සුව වේවා...... ... සාදු ....... සාදු .......සාදු ......... !!!!!!

  • @venujagethmina-bb5qj

    @venujagethmina-bb5qj

    6 ай бұрын

    සාදු ...සාදු ...සාදු ...

  • @renukasrilanka1890
    @renukasrilanka18903 ай бұрын

    මෙම පිරිතේ ආනුභාවයෙන් මටත් මාගේ පව්ලේ සියලු දෙනාටත් සෙතක් ශාන්තියක් ම වේවා... සාධු... සාධු... සාධු

  • @damithchandika5570
    @damithchandika55703 ай бұрын

    උතුම් වූ අභිසම්බිධාන පිරිතේ බලයෙන් මගේ දරුවාගේ සියලු ලෙඩ දුක් දුරු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Жыл бұрын

    Mepirith බලෙන් mage faulesiylu danata නිදුක් නිරෝගී සුව වේවා

  • @dhushaniperera7730
    @dhushaniperera77306 ай бұрын

    මෙම පිරිතේ බලයෙන් මගේ දුවගේ සියලුම ලෙඩ ඉක්මනින් සුවපත් වේවා .බුදු සරණයි පුතේ .

  • @rishnidealwis7158
    @rishnidealwis71589 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ දුව සිනලිගේ අපල දුරු වේවා 🙏🙏

  • @nalakasandatuwan1046

    @nalakasandatuwan1046

    4 ай бұрын

    Me පිරිත් බලයෙන් mage apla duruvi mata පිහිට wenna 👏👏👏👏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Жыл бұрын

    පින්වත් afehamuduruwene තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa sadu sadu sadu

  • @RasikaHemamali
    @RasikaHemamali2 ай бұрын

    මෙ පිරිත් බලයෙන් මගේ අම්මගේ සහ තාත්තගේ ලෙඩ සුවපත් වේවා🙏🙏🙏🙏

  • @shanthiwithanage2133
    @shanthiwithanage21339 ай бұрын

    මේ පිරිත් ආශිර්වාදය මට මෙන්ම සැමටම ලෑඛෙවා!!

  • @user-zc6zs3gt9p
    @user-zc6zs3gt9p2 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මටත් මගේ දෙම්ව්පියන්ටත් ලෝකවාසී සියලු සත්වයන්ටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා...😍😍😍😍😍

  • @krishandarshana9634
    @krishandarshana96342 ай бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් මගේ සියලු ලෙඩ දුක් සුව වේවා

  • @badramalani6293
    @badramalani62935 ай бұрын

    මේ උතුම් පිරිතේ සත්‍යානුභාවයෙන් මාගේ ගර්භාශයේ තියෙන රෝගී තත්ත්වය සුවපත් වේවා සාදු සාදු සාදු

  • @rathnayakarathnayaka5153

    @rathnayakarathnayaka5153

    2 ай бұрын

    සොයුරිය ඔබ සුවපත්වේවා! සුවපත් වේවා ! සුව පත් වේවා !

  • @WasthsalaKs
    @WasthsalaKs8 ай бұрын

    මෙි පිරිතතේ චමිදුට තිබෙන අපල දුරින් දුරැවෙවා ඉක්මනින් සනිපවෙිව සාදු සාදු සාදු

  • @sandunikanishadi5059
    @sandunikanishadi50596 ай бұрын

    ශෙනාල් ගිහංස පුතාගෙ සියලු අපල දුරුවී,නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබේවා...සියලු රෝග දුරු වේවා!!🙏

  • @ruwanwijesekara1597
    @ruwanwijesekara15976 ай бұрын

    පවුලේ දූ දරුවන් ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @janathranaweera-kj8kk
    @janathranaweera-kj8kk2 ай бұрын

    මෙම පිරිත ශ්‍රවණය කිරීමෙන් ලැබෙන්නා වූ ආශිර්වාදයෙන් නිරෝගීව ජීවත් වීමට වාසනාව ලැබේවා.සාදු සාදු සාදු

  • @bandarasumith8322
    @bandarasumith83229 ай бұрын

    සාදු සාධු සාදු සාදු සාදු සාදු

  • @thilinichathurika279
    @thilinichathurika2799 ай бұрын

    චමිත ආශිංස නිලුපුල්❤ පුතුගේ අපට දුරු වෙිවා

  • @dart6787
    @dart678710 ай бұрын

    සෙතක්ෂා දැරියගේ කනේ රෝගය සෑම මොහොතක් පාසාම සුවයෙන් සුවයට පත්වේවා.අනන්ත වූ ගුණයෙන් සෙතක්ෂා සුව වේවා..සුව වේවා...සුව වේවා.....🙏🙏🙏

  • @roshinigunawardana8602
    @roshinigunawardana86028 ай бұрын

    සෙයෝන් දුල්නිත් පුතුගෙ ගුරුගෙ අපල , සෙනසුරුගෙ අපල , කේතුගෙ අපල දුරින්ම දුරු වේවා !!!

  • @lalaniwathsala8365
    @lalaniwathsala836511 ай бұрын

    අභිසම්භිධාන පිරිත් දේශනාවේ බල මහිමයෙන් මාගේ දියණියට නිදුක් නීරෝගී සුවයම ලැබේවා.

  • @user-ew2gq7ss2v
    @user-ew2gq7ss2v6 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ දුවගේ ලෙඩදුක් සුවවේවා

  • @janathranaweera-kj8kk
    @janathranaweera-kj8kk2 ай бұрын

    මෙම පිරිත ශ්‍රවණය කිරීමෙන් ලැබෙන්නාවූ ආනිසංසයෙන් මගේ පවුලේ අය නිරෝගීය ජීවත් වේවා වේවා! සාදු සාදු සාද

  • @janakabandara9651
    @janakabandara965110 ай бұрын

    මෙි පිරිතේ බලයෙන් මගෙ කකුලේ ඇති වෙිදනා දුරැ වෙිවා සුවපත් වෙිවා මගෙ නිදන්ගත රෝගය සුවපත් වෙිවා

  • @user-il2yj6dl2v
    @user-il2yj6dl2v4 ай бұрын

    මේ පිරිත අහන සැම දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා•!!! 😘🙏🙏🙏𝘁𝗵𝗮𝗻𝗸𝘀

  • @user-mg6cs2dp8l
    @user-mg6cs2dp8l6 ай бұрын

    අනුසාම්භන භවයේන් මේ පිරිත් දේශනාව සවන් දුන්නූ මා හට සහ ලෝකවාසී සියලුම දෙනාගේ සියලු ග්‍රහ අපල උපඪ්‍රා දුරුවේවා!!!🙏🕉️☸️🛐

  • @kalingadissanayake
    @kalingadissanayake6 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ හා කාලිංග පුතාගේ සෙනසුරු අපල දුරු වේවා !!!9

  • @janathranaweera-kj8kk
    @janathranaweera-kj8kk2 ай бұрын

    මෙම පිරිත ශ්‍රවණය කිරීමෙන් ලැබෙන්නාවූ පිනෙන් නීරෝගීව ජීවත්වීමට ආශිර්වාදය වාසනාව ලැබේවා.සාදු සාදු සාදු

  • @PushpaKumari-ow9iw
    @PushpaKumari-ow9iw7 ай бұрын

    මේ පිරිතේ බලයෙන් අම්මගෙත් මගෙත් ලෙඩ දුක් සුවවී සියලුම දෝෂ දුරැවී යහපතක්ම වේවා

  • @PushpaKumari-ow9iw

    @PushpaKumari-ow9iw

    7 ай бұрын

    මේ පිරිතෙ බලයෙන් අපේ ගෙදරකරදර බාදක දුරැ වේවා!!!

  • @chandrawathimannike7061
    @chandrawathimannike7061 Жыл бұрын

    මගේ නිදන් ගත ලෙඩ රොග .වෙනත් අසනීපත් සුව පත් වේවා ..

  • @priyanganialuthge9296
    @priyanganialuthge929611 ай бұрын

    පිරිතේ ආනුභාවයෙන් සියලු දෙනාටම සෙත ශාන්තිය උදා වේවා සාදු සාදු සාදු

  • @GGNilanthiWickaramarathn-jt3eh
    @GGNilanthiWickaramarathn-jt3eh10 ай бұрын

    මෙම පිරිතේ බලයෙන් මගේ පුතාල දෙන්නට තිබෙන අසනීප සුව වේවා සවුදි අරාබියේ නොවිදිනා දුක් විදින මගේ හතිය රෝගය ට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @nermalignermalig8222

    @nermalignermalig8222

    10 ай бұрын

    Budunge Saranai Siyalu Deviyange Phita Araksawa Labi Ikman Suwaya Labewa 🙏

  • @user-zc6zs3gt9p

    @user-zc6zs3gt9p

    2 ай бұрын

    ඉක්මන් සුවය ලැබේවා

  • @PrincyFernando-ci1en
    @PrincyFernando-ci1en10 ай бұрын

    මේ උතුම් පිරිතේ ආනුභාවයෙන් මගේ දරුවන්ගේ බලාපොරොත්තු ඉටුවේවා සාදු සාදු සාදු🎉

  • @user-zt8be4vk1x
    @user-zt8be4vk1x6 ай бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ කිරි සිහිනය සෑබෑ වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yashinisamudika2860
    @yashinisamudika2860 Жыл бұрын

    Abisambidana pirithe anubawayen mage daruwage සියලු ma roga pida ආදිය සුවපත් වේවා ....

  • @priyanganialuthge9296
    @priyanganialuthge929611 ай бұрын

    අපේ ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා මෙම පිරිත් දේශනය මම දිනපතා ශවනය කරනවා

  • @wasantharajapaksha5058
    @wasantharajapaksha505810 ай бұрын

    මෙම පිරිත් බලෙන් මගෙ සුව නොවෙන සෙම රෝගය ඉක්මනින් සුව වේවා

  • @nirmalthiwanka1208
    @nirmalthiwanka12086 ай бұрын

    මෙම පිරිත් අනුභාවයෙන් මගෙයි මගේ මහත්තයාගෙයි සියලුම අපල දුරු වී අපිට ඉක්මනින් විදෙස් ගතවන්න හැකිවේවා....!!!

  • @priyankasanjeewa8261
    @priyankasanjeewa8261Ай бұрын

    මේ පිරිත් අනුභාවයෙන් මාගේ දරු දෙදෙනා හිරුකි රකිත ගේ සියලු ග්‍රහ අපල දුරු වේවා!!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @chandaneerenuka7117
    @chandaneerenuka7117 Жыл бұрын

    මෙම උතුම් පිරිත් බලයෙන් මගේ සියලු රෝග සුවපත් වේවා එසේම සියලු රොගිනද සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @tanujakumari4198

    @tanujakumari4198

    Жыл бұрын

    Me balasampanna pirith anubawayen mage daruwanta thiyana sitaluma apala duruwewa

  • @sanathnishantha2382
    @sanathnishantha2382 Жыл бұрын

    මෙම පිරිතේ බලයෙන් සියලු ලෙඩ රෝග දුරු වේවා 🙏🙏🙏

  • @sanathnishantha2382

    @sanathnishantha2382

    11 ай бұрын

    🙏🙏👍

  • @kumudupriyanthi6065
    @kumudupriyanthi60654 ай бұрын

    මේ පිරිත් දේශනාවේ බලයෙන් මගේ තාත්තාගේ සියලු ලෙඩ දුක් සුවපත් වේවා !

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka93596 ай бұрын

    උතුම් මෙම උතරීතර මහා පිරි තේ බලයෙන් මට මගේ සරීරෙ ඇති අසාත්මිකතාවෙන් මා සුවපත් වේවා ... සාදූ සාදූ සාදූ ..🙏🙏🙏🙏

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc9 ай бұрын

    මේ පිරිත් දේශනා බලයෙන් සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී සුවය ලැබේවා 🇰🇼🇱🇰🙏🙏

  • @user-hd2mw3ki8x
    @user-hd2mw3ki8x4 ай бұрын

    මෙ මහානුබාවසම්පන්න පිරිත් දේශනාවේ බලයෙන්.මගේ පව්ලේ සියලු දෙනටම නිදුක් නිරෝගි සුවය ලැබේවා !මගේ බිරිඳගේ ව්දෙස් ගමනද ඉක්මන් වේවා !!!

  • @bandarasumith8322
    @bandarasumith83229 ай бұрын

    සාධු🙏සාදු 🙏 සාධු

  • @indikaindika7297
    @indikaindika729713 күн бұрын

    මේ පිරිතේ බලයෙන් මාගේ ශරීරයට ඇති වී තිබෙන අමනුෂ්ට දෝස වින කොඩිවින අනෙකුත් සියලුම ලෙඩ සුවපත් වේවා සුවපත් වේවා බුදුගුණ බයෙන් සුවපත් වෙත්වා

  • @hasaradilrangi4298
    @hasaradilrangi429810 ай бұрын

    මේම පිරිතේ ආනුභාවයෙන් රොහල් ගත කර සිටින මාගේ ගිහන්ස පුතුට ඉක්මනින් සුවය ලැබේවා!! සාදූ සාදූ සාදූ

  • @kalpananakandala592
    @kalpananakandala5926 ай бұрын

    මේ පිරිත් දේශනාවේ බලයෙන් චෙනිරු කේශව කන්නන්ගර පුතුගේ සියලු ලෙඩ රෝග දුරැ වේවා❤🙏🙏🙏🙏🎉

  • @chandrikade3171
    @chandrikade31713 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 මේම උතුම් පිරිත් බලෙන් සියලුම දරුවන්ට නිදුක් නිරොගි සුවය ලැබේවා .බුදු සරණයි 🙏🙏🙏 ..

  • @salonhaishi8712
    @salonhaishi8712 Жыл бұрын

    මේ උතුම් වු පිරිත් අනුභවයෙන් සියලුම ලො වැසියන්ගේ අමුනුශ්ෂ, බිය දුරුවි සෙත් වේවා ...🌷... 🙏 ....🌷...

  • @malanijayasinghe9438
    @malanijayasinghe943811 ай бұрын

    මේ පිරිතේ ආශිර්වාද යෙන් රෝගාතුරව රෝහල් ගතවී සිටින මාගේ පුතාට ඉක්මන් සුවය ලැබී දරුවන් සමග එක වහලක් යට සතුටින් සිටීමට ඉක්මනින් ම හැකිවේවා!!!....

  • @nishanidsenevirathne9381

    @nishanidsenevirathne9381

    10 ай бұрын

    Get well soon puthe ...❤

  • @Thequeen-vk5nc
    @Thequeen-vk5nc2 ай бұрын

    මෙම අභිසම්බිදාන පිරිතේ ආනුබාවයෙන් සුනෙත් වන මාගේ විවහා දෝශ දුරුවේවා මගේ ආදරවන්තිය කාංචනා ගේ විවහා දෝශ දුරුවෙලා අපගේ විවහායට බාදාවන සියලුම සතුරු බදා කාංචනා ගේ නිවසේ මව පියා අතර ඇති ගැටුම් ආර්ථික අපහාසුතා දුරුවේවා සුනෙත් වන මාගේ චිත්ත පිඩා මානසික පීඩනය කාංචනා කෙරෙහි ඇතිවන සැකය ක්‍රෝධය වයිර අවිශ්වාසය මගේ සිතෙන් දුරුවේවා සිත පිරිසුදු වේවා අගෝස්තු මාසයේ එලබීමට නියමිත යුග දිවිය සුනෙත් කාංචනා අපදෙපලට සුබ සුබ වේවා

  • @PremasiriNimalchaminda-wj6db
    @PremasiriNimalchaminda-wj6dbАй бұрын

    මෙම පිරිතේ ආනුබාවසම්පන්න බලයෙන් අසන වාරයක් පාසා නිමල්ගෙ හා අනෙකුත් සියලු දෙනාගෙ අපලය දුරුවි ලෙඩ රෝග සියල්ල සුවපත් වේවා !සුවපත් වේවා !!සුවපත් වේවා !!!

  • @user-qg6jl3ju5x
    @user-qg6jl3ju5x3 ай бұрын

    මේ බලසම්පන්න පිරිතේ බලයෙන් මගේ පුතුට පූර්ණ සුවය ලැබේවා , මාගේ පුතු වගේම ලොව සියලු දෙනා සුවපත් වේවා .

  • @chamilaamarasinghe8717
    @chamilaamarasinghe87177 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ පුතාගේ ඇස් ඉක්මනින් සුව වී හොඳට පෙනීම ලැබේවා 🙏

  • @P.A.SenuriNisansala
    @P.A.SenuriNisansala10 ай бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ අම්මාගේ තාත්තාගේ සියලු සිත් පිඩා රෝගාභාධ දුරුවේවා !!!! ප්‍රශ්න කරදර නැති වේවා🙏🙂 සැනසීම උදා වේවා ..!!! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ctv1722

    @ctv1722

    4 ай бұрын

    තෙරුවන් සරනයි .සුභ උදෑසනක් වේවා

  • @slelon7172

    @slelon7172

    7 күн бұрын

    Niwasa citina ciyaludanaga ciyalu apala duruvi sathuta samadanaya labawa ❤❤❤❤❤❤❤

  • @nermalignermalig8222
    @nermalignermalig822210 ай бұрын

    Me uthum Pirith Desanawe Sathyanubawayen Ma Menma Siyalu Sathwayo Nirogi Wethwa Suwa Path Wethwa 🙏🙏🙏❤

  • @niranjalapiyathilaka4131
    @niranjalapiyathilaka41319 ай бұрын

    මෙම පිරිතේ බලයෙන් නිවර්ථනා දියණියට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා...

  • @gayanseelawansha2599
    @gayanseelawansha259910 ай бұрын

    මෙම පිරිතේ බලයෙන් ,මාගේ හිසේ සිට දෙපතුල දක්වා ඇති සියලු රෝග දුරැ වී නිරෝගී සුවය ලැබේවා ...!!!

  • @inushachathurangani5037
    @inushachathurangani50379 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ ගෙදර සැමටත් මගේ මෑනියන්ටත් නිදුක් නීරෝගි සුවය ලැබී.ආයු බොහෝ වේවා.සියලු දෙනාම සුවපත් වේවා.🙏🙏🙏🙏

  • @inushachathurangani5037

    @inushachathurangani5037

    9 ай бұрын

    සාදු සාදු සාදු.🙏🙏🙏🙏

  • @SujiniDesilva-hz3fv
    @SujiniDesilva-hz3fv7 ай бұрын

    මෙම පිරිතේ බලයෙන් මගෙ පවුල ආරක්ෂා කරත්වා 🙏🙏🙏

  • @SanjeewaWasantha-yi2ky
    @SanjeewaWasantha-yi2ky11 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ අම්මා ගේ රෝග සුව වේවා🙏🙏❤!

  • @user-lx7tp9hw5l

    @user-lx7tp9hw5l

    11 ай бұрын

    අභිසම්භිධාන පිරිතේ ආනුභාව බලයෙන්.. පී.ඩී මහේෂ් තුෂාර, පී.ඩී. නිෂිත ප්‍රභාෂණ, පී.ඩ්. ඉසලි අමායා, පී.ඩී. අදීස් යුත්මික, w.p. දුලානි මදුරිකා යන සියලු දෙනාට බලපවත්වන්නා වූ. .. සියලු අපල උපද්‍රවයන් සියල්ල දුරු වේවා.. ජයෙන් ජය ම ලැබේවා.

  • @sabeethagunawardhana2898
    @sabeethagunawardhana2898 Жыл бұрын

    සාදු සාදු 🙏🙏🙏🙏🙏

Келесі