Dhajagga Piritha, Dhajagga Suthraya ධජග්ග පිරිත හත් වරක්

ධජග්ග සූත්‍රය සිහි කරලා දිනපතා ගෙදරක ඇසීමට සැලස්වීමෙන්, ඔබටත් පවුලේ සැමටත් මෙම පිරිතෙහි බලගතුබාවයෙන්ල යහපත් ප්‍රයෝජන ලබා ගැනීමට හැකි වේ... ගෙදරදොර දොස් දුරු වේ...
ධජග්ග පිතෙහි තේරුම කෙටියෙන්...
දෙවියන් සහ අසුරයන් අතර යුද්ධයක් හට ගත්තා. මේ යුද්ධයට ගිහිල්ලා, බයක් තැතිගැන්මක් ඇතිවුණොත්, මගේ ධජයේ මුදුන සිහිකරන්න කියලා සක් දෙවිඳු දෙවිවරුන්ට කිව්වා. මගේ ධජ මුදුන සිහි කරන්න බැරිවුණොත්, ප්‍රජාපතී දෙවියන්ගේ ධජ මුදුන සිහි කරන්න. ඒක සිහිකරන්න බැරි වුණොත් වරුණ දෙවියන්ගේ ධජ මුදුන සිහිකරන්න. ඒක සිහිකරන්න බැරි වුණොත් ඊසාන දෙවියන්ගේ ධජ අග්‍රය සිහි කරන්න කියලා ශක්‍ර දෙවියෝ කිව්වා. ඊට පස්සේ බුදු රජාණන්වහන්සේ වදාරනවා. “මහණෙනි, ශක්‍ර දෙවියෝ මෙහෙම කිව්වට, ශක්‍ර දෙවියන්ගේ ධජය වේවා, ප්‍රජාපතී දෙවියන්ගේ ධජය වේවා, ඊසාන දෙවියන්ගේ ධජ අග්‍රය වේවා, වරුණ දෙවියන්ගේ ධජ අග්‍රය වේවා, සිහි කළවිට බය පහවෙන්නත් පුළුවනි, නොවෙන්නත් පුළුවනි. ඊට හේතුව සක් දෙවිඳු රාග, ද්වේශ, මෝහ ප්‍රහානය නොකළ කෙනෙක්. බිය තැති ගැනීම් ඇති වුණාට පස්සේ පලායන කෙනෙක්.
“මහණෙනි, ආරණ්‍යයකට හෝ රුක් මුලකට හෝ හිස් තැනකට ගිය ඔබටත් බියක් තැති ගැනීමක් ආවොතින් තථාගතයන් වහන්සේව සිහි කරන්න, එවිට ඔබේ තැති ගැනීම් බිය සංසිඳී යයි” කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තථාගතයන් වහන්සේ සිහිකරන්න බැරි වුණොත් ධර්මය සිහි කරන්න, එහෙමත් බැරි වුණොත් ශ්‍රාවක සංඝයා සිහි කරන්න කියලා උන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඔබේ බිය තැතිගැනීම් නැතිවෙයි කියලා.

Пікірлер: 217

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt5 ай бұрын

    උතුම් තෙරුවන් සරනින් මුළු ලෝවැසි සියමදෙනාටත් මගේ පවුලේ සියලු දෙනාටත් යහපතක්‌ ම වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Жыл бұрын

    තෙරුවන් සරණින් සියලුම සත්වයෝ ද මනුෂ්‍යෝද-සියලුම දෙනාගේම හිසේ සිට පාදාන්තය දක්වා ඇති සියලුම ස්නායු පද්ධතිය දුර්වලතා සුව පත් වේවා! ඇරෑගම-ධම්ම විජය හාමුදුරුවෝත් අසල්වැසි ආර් ඒ රංබන්ඩා මහතාත් වසර තුනකට ආසන්න කාලයක් අසරණ දුකක් විඳවමින් සිටිනවා සුවපත් වේවා! මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා ගුණය ලඟාකර-ගනිත්වා. ලෝවැසි-සැම දෙනාම දින පතා උදේ සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබාගන්න.

  • @SLvaddo
    @SLvaddo4 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මා ඇතඌළඋ සියලු ලෝක සත්වයාටම සෙත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JffcFbxvxx-oh4dt

    @JffcFbxvxx-oh4dt

    4 ай бұрын

    උතුම් දජග්ග පිරිතේ බලයෙන් මගේ කරදර දුරුවේවා ලෙඩ සුවපත් වේවා සාදු සාදු සාදු සාදු සාදු

  • @Pradeepajayawardana
    @Pradeepajayawardana5 ай бұрын

    මෙම උතුම් ධඡග්ග පිරිතේ බලයෙන් මගේ මහත්තයගෙ රැකියාවේ තිබෙන ප්‍රශ්න සියල්ල දුරු වී අද සිට කරන කියන සියලුම වැඩ කටයුතු සාර්තක වේවා.වැඩ කරන තැන සිටිනලොකු මහත්වරුන් මගේ මහත්තයට තිබෙන ප්‍රශ්න තේරුම් අරගෙන මහත්තයගෙ ගෙෘරවය රැකෙන පරිදි සිතට සතුට සැනසීම ලැබෙන පරිදි වැඩ සිද්ධ වෙත්වා....සාදු..සාදු.. සාදු. ❤

  • @dilshisenadheera7699
    @dilshisenadheera76994 ай бұрын

    මේ උතුම් ධජග්ග පිරිතේ ආනුභාවයෙන් සත්‍ය යේ බලයෙන් මගේ ස්වාමි යාට තිබෙන්නා වූ රෝගයට අද දින මේ මොහොතේ පටන් ලබාදීමට බලාපොරොත්තු වන ප්‍රතිකාර දිව්‍ ඔසුවක් වේවා. හිරු දුටු පිණි බිඳු සේ රෝගය සුව වේවා.. සැනසීම ලැබේවා. අපි බලාපොරොත්තු වන ආකාරය ට ඉක්මනින් ප්‍රතිකාර ලැබේවා. මේ මොහොතේ පටන් යළි කිසි දිනෙක මෙම රෝගයෙන් පීඩා විඳීමට සිදු නොවේවා

  • @harisaraharisara7828

    @harisaraharisara7828

    10 күн бұрын

    Better to use BOJJHANGA PIRITA !!! TUN SARANIN SUVA PAT VEWA !!!

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt5 ай бұрын

    සාදු සාදු සාදු සාදු මුළු ලෝවාසී සියලු දෙනාටත් මගේ පවුලේ සැම දෙනාත් මේ උතුම් වූ පිරිතේ බලයෙන් යහපතකමවේවා

  • @nspgunawardana1277

    @nspgunawardana1277

    3 ай бұрын

    Me pirithe anubawayenn ma athulu siyalu sathwsyo nirogiwewa

  • @thakshilabandararatnayake2366

    @thakshilabandararatnayake2366

    Ай бұрын

    Q😊qqq😊😊qqqqqq❤❤❤❤❤❤❤77​@@nspgunawardana1277

  • @maddumagefernando8863
    @maddumagefernando88632 ай бұрын

    03) 2024/03/06 උදෑසන සාදු සාදු සාදු🙏🙏🙏 මා ඇතුළු පවුලේ සැමද සියළු සත්වයෝද උතුම් ධජග්ග සූත්‍රයේ ආනුභාවයෙන් උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවය ලබත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ලෝවැසි සැමට තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @NilminiNilmini-qx6vu
    @NilminiNilmini-qx6vu3 ай бұрын

    Mama. Godak Asanipa. Ganakin palanaya. Ma spirit. Balayan. Maga. Siyaluma. Lada. Suwapat. Wawa. Sadu. Sadu. Sadu

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt5 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීරහායු ලැබේවා සාදු සාදු සාදු සාදු

  • @somasirialpitiya3998
    @somasirialpitiya39988 ай бұрын

    සාදු සාදු සාදු මෙම පිරිත් ආනුභාවයෙන් මම සහ මගේ ස්වාමියා ටසහ දු දරැවන්ගේ මුනුබුරු මිනිබිරියට ත්නිදුක් නිරෝගිය ලැබේවා යහපත් ගතිගුණ ඇතිවේවා සියලු බිය දුරැ වේවා ලෝ වැසි සියලු දෙනාටම සැනසිමක් උදා වේවා සාදු සාදු සාදු

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc5 ай бұрын

    (((🙏🙏🙏 මෙි උතුමි බලවත් ධජග්ග පිරාතේ බලයෙන් මගෙ ශරිරයේ. මාගේ ශරිරයේ තිබෙන සියලුම සර්වාංග අසනිප සුවවෙිවා මට නිරෝගි සුවය සතුට ධණය හිමිවෙිවා!!!))

  • @harisaraharisara7828

    @harisaraharisara7828

    10 күн бұрын

    U better use BOJJHANGA PIRITA !!!

  • @h.l.malani.6278
    @h.l.malani.62782 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻 බුදු සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @nishanthipallewidiya4954

    @nishanthipallewidiya4954

    2 жыл бұрын

    🙏🙏🙏

  • @kanthi1038
    @kanthi10385 ай бұрын

    සාධූ !සාධූ !!සාධූ !!! මෙසේ මෙමෙ සූත්‍රය අපහට සපයා ලූ ස්වාමීන් වහන්සේලා ඇතුළු තාක්ෂණික කණ්ඩායමේ සියළු දෙනාටත් ඉතාම පින්. මාගේ ගව්රවය හිමි වේවා !

  • @MadhuraniDissanayake
    @MadhuraniDissanayake4 ай бұрын

    Me pithe බලයෙන් මට ඇති වෙලා තිබෙන කරදර සියල්ලම දුරු වෙලා ගෙදර ට දියුණුව උදා වල සමගිය සතුට උදා වේවා 👃👃👃👃සාදු සාදු

  • @chandralathakatipeatachchi9104
    @chandralathakatipeatachchi91045 ай бұрын

    Siyalu ලෝකවාසීන් සුවපත් වේවා

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt5 ай бұрын

    මේ උතුම්වූ දජග් ග පිරිතේ බලෙන් මගේ සියළුම කරදර සහ ලෙඩ රෝග දුරුවෙලා දියුණුව සලසෙත් ව සාදු සාදු සාදු සාදු සාදු

  • @Kuwait-ju4pb

    @Kuwait-ju4pb

    4 ай бұрын

    Mage asanipa me pirith balan suwawawa sadu sadu sadu

  • @harisaraharisara7828

    @harisaraharisara7828

    10 күн бұрын

    ​@@Kuwait-ju4pb U better use BOJJHANGA PIRITA !!!

  • @sugathwikramanayaka2129
    @sugathwikramanayaka21294 ай бұрын

    සාධු සාධු සාධු පිරිත් බලයෙන් ධිෂහිට මිහෙන්ට රුෂෙල්ට ලෙඩ සනිප වෙිවා

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari30324 ай бұрын

    🌹🌹🌹නමො බුද්ධාය.🙏🙏🙏පිංවත් ඹබ වහන්සේලාට තෙරැවන් සරනයි.🙏🙏🙏

  • @darshidarsha565
    @darshidarsha5654 ай бұрын

    Mage sariraye ati asanipawe wedana suwawewa a wagema mema pirith desana karana suwamin qahaselatat niduk නිරෝගී සුවය partana karami teruwan saranai

  • @user-eg9kk9hb4t
    @user-eg9kk9hb4t3 ай бұрын

    Ma maha pirith Balayan maga daruwan matada mulu lokayama nirogi wewa suwapath weth WA 🙏🙏🙏🙏sadu sadu sadu 🙏🙏

  • @nuwankk
    @nuwankk2 ай бұрын

    සාදු සාදු 🙏🙏මගේ සියලුම ග්‍රහ අපල දුරු වේවා 🙏🙏ව්දේශ රැකියාව සාර්ථක වේවා 🙏🙏

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9gАй бұрын

    මේ බුදුගුණ සෙත් පිරිත් ආශීර්වාද බලයෙන් සියලු ලෝක සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාට සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි සාධු සාධු සාධු

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi54232 ай бұрын

    oba whanseta mage namaskaraya wewa .Lokawasee siyaluma denata yhapatakma wewa mage powle siyalluma denata me උතුම් පිරිත් බලයෙන් siyaluma apala duruwewa sadu sadu sadu

  • @deepthi3959
    @deepthi3959 Жыл бұрын

    Sadu sadu sadu samma sambudu saranai

  • @rbhb5301
    @rbhb53012 жыл бұрын

    සාදු සාදු සාදු සම්බුදු සරණයි

  • @ranjithdayanan8389
    @ranjithdayanan8389Ай бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @chamilaweerasingha5023
    @chamilaweerasingha5023 Жыл бұрын

    සාධු ....සාධු ....සාධු ....තෙරුවන් සරණයි

  • @priyafernando4419
    @priyafernando44194 ай бұрын

    Me pirithe asirwadayen mage daruwange rata yana wada katauthu sarthaka wewa

  • @jayamanikeaththanayake3440
    @jayamanikeaththanayake3440Ай бұрын

    🙏🙏🙏 සාදු ! සාදු ! සාදු ! මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏

  • @padminineththasinghe937

    @padminineththasinghe937

    19 күн бұрын

    ධජග්ග පිරිතේ අනුභවයෙන් මගේ සියලුම පැතුම් ඉටුවේවා සාධු සාධු සාධු......🙏🙏🙏🙏

  • @priyanthinamalee-xv7pe
    @priyanthinamalee-xv7pe3 ай бұрын

    Me prith balyen mage du daruwo mamda mage suwamiprcayada suwapath wethwa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandranijayamaha1497
    @chandranijayamaha14973 жыл бұрын

    Sadu Sadu sadu .........namamibudhung. .....

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt4 ай бұрын

    උතුම් මහසංග රත්නායටමගේ නමස් කරයවේවා sad👌sad👌සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka35955 ай бұрын

    සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼උතුම් මහා සංඝරත්නය ට මගේ නමස්කාරය වේවා.....

  • @priyanthikarunanayake1420
    @priyanthikarunanayake14203 ай бұрын

    Mema pirithe aanubaawayen maga saha mage paule samage duk karadara nimawee sathutine jeewthveemata labewa sadu sadu sadu

  • @nishanthiwijesinha48
    @nishanthiwijesinha482 жыл бұрын

    සාධු! සාධු! සාධු!

  • @lalithajayasuri3924
    @lalithajayasuri39245 ай бұрын

    මෙම පිරිතෙ ආනුභාවයෙන් මාගෙ සියලු ග්‍රහ අපල දුරු වෙවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda15492 жыл бұрын

    සාදු සාදු සාදු

  • @priyadsrshsnidipika7805
    @priyadsrshsnidipika7805Ай бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu anumodami

  • @yamuna4041
    @yamuna4041 Жыл бұрын

    සාදු.සාදු.සාදු.මගේ.උතුමි.නමස්කාර වෙවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilanHewage
    @dilanHewage8 күн бұрын

    බුදුන්ගෙ අප්‍රමාණ බලයෙන් මාගෙ පෙර අකුසල් යටපත් වි කුසල පමණක් මතු වි ජිවිතය සාර්ථක විමට කටයුතු සැලසෙවා,,,බුදු හාමුදුරුවන් ගෙම සරන ලැබෙවා

  • @maddumagefernando8863
    @maddumagefernando88632 ай бұрын

    02) 2024/03/05 උදෑසන සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් ධජග්ග සූත්‍රයේ ආනුභාවයෙන් ඩිහංස චුටි පුතුගේ රෝග දුරුවී උතුම් නිරෝගී සුවපත් බාවය ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 සියළු සත්වයෝ නිරෝගී වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt4 ай бұрын

    මේ උතුම් දජ ග්ග පිරිතේ බලයෙන් මගේ ලෙඩ සුව පත්වේවා සාදු සාදු සාදු සාදු

  • @malkibandaranayake1280
    @malkibandaranayake12803 ай бұрын

    Siyalu sathvayo niduk vevanirogi veva Budu saranai

  • @samarsalah5329
    @samarsalah5329Ай бұрын

    සාදු සාදු සාදු මගෙ නමස්කරය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rathnawaleehettiarachchi2052
    @rathnawaleehettiarachchi20523 ай бұрын

    Me a pirith balayen rusiru puthage siyalu apala duru weewa. Apath neerogi weewa.

  • @user-bk6wh1dw6f
    @user-bk6wh1dw6fАй бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා ! නීරෝගි වෙත්වා ! සුවපත් වෙත්වා🙏

  • @gunarathnamangala
    @gunarathnamangala5 ай бұрын

    Mema uthum pirith deshanawe balayen apa paule samata sethak shanthiyakma wewa daruwange siyalu duk karadara kamkatalu badaka duruwewa sithum pethum ituwewa theruwan sarana pihita lebewa sadu sadu sadu garuthara swaminwahaseta niduk nirogi suwaya lebewa sadu sadu sadu

  • @user-mf4zr9sn2q
    @user-mf4zr9sn2q5 ай бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් මට සියලු යහපත උදා වේවා සාදු,සාදු සාදු

  • @champikadamayanthiabesunda483
    @champikadamayanthiabesunda483Ай бұрын

    මාගේද , මගේ පවුලේ සැමටම නීරෝගි සුවය ලැබේවා මේ උතුම් පිරිත් බලයෙන් .....🙏🙏🙏🙏🙏🙏 සියලු ග්‍රහ දෝෂ දුරු වේවා මේ උතුම් පිරිත් බලයෙන් ...🙏🙏🙏🙏

  • @omanikuwansa8099
    @omanikuwansa80994 ай бұрын

    Me utum pirth balayen mata siyalu naya karadara walin nidahasa lebewa sadu sadu sadu

  • @nimtherahettiarachchi9099
    @nimtherahettiarachchi90992 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🌺🌺🌺🌺

  • @kumaris.d.indrani6362
    @kumaris.d.indrani6362Ай бұрын

    මගේ පවුලෙ සියලු දෙනා මේ පිරිත්😮 බලයෙන් යහපතක් ම වේ වා....❤❤❤❤සාදු සාදු සාදු ❤❤❤

  • @priyanthikasujeewwani2058
    @priyanthikasujeewwani20585 ай бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @user-hs6iw1kp6l
    @user-hs6iw1kp6l13 күн бұрын

    සදු සදු සදු ්‍🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nawodya203
    @Nawodya2034 ай бұрын

    මින් මතුවට අන් අයගේ හිත් රිදීම් කලකිරීම් වලට මා හේතුව ක් නොවේවා ..!!

  • @pradeepsudharika2032
    @pradeepsudharika20323 жыл бұрын

    සාදු සාදු සාදු..සියලු ලෝකවාසීන්ගේ සැක බිය සංකා දුරු වේවා...මේ පිරිතෙන් පුදුම සහනයක් ලැබෙනවා.ඕනෑම බයක් ඇති වූ විට මේ පිරිත අසන්න සියලු බිය දුරු වෙයි.

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha92644 ай бұрын

    මේ පිරිතේ යානුභාව බලයෙන් අපගේ සියලුම දෙනාගේ රෝගාබාධ සුව වේවා

  • @user-og9xg5wm4h
    @user-og9xg5wm4h4 ай бұрын

    magee duwa sae suwapath wewa🙏🙏saduu🙏saduubudusaranai🙏🙏🙏🙏namo buddaya

  • @zunemob2327
    @zunemob23273 ай бұрын

    ගෘවුරවනිය පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 🙏 මෙි උතුම් ධජග්ග පිරිතේ සත්‍යනුභාවයෙන් මගේ පවුලේ සියලුම දෙනාගේ සියලු කරදර බාදක දුරු වෙිවා 🙏 ලෝක වාසි සියලු සත්වයෝ නිදුක් වෙිවා නිරෝගී වෙිවා සුවපක් වෙත්වා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏

  • @wasanthasrimathi247
    @wasanthasrimathi2473 ай бұрын

    මෙ පිරිතේ ආනුබාවයෙන් සානිකා හර්ෂනි දුවට සෙත් වේවා! 🙏🙏🙏

  • @kaveeshasahanwarushavithan2111
    @kaveeshasahanwarushavithan21113 жыл бұрын

    සාදු සාදු සාදු 🍇🌼🌼🌼🌼🌼🌼🌼

  • @kularathnesl

    @kularathnesl

    3 жыл бұрын

    🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @chandralathakatipeatachchi9104
    @chandralathakatipeatachchi91045 ай бұрын

    Apa manulowa sita kala siyalu pin dewiyanta අනුමෝදන් වේවා

  • @dumendirathni7816
    @dumendirathni7816 Жыл бұрын

    Sadu. Sadu. Sadu. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AmeeshaPrahas
    @AmeeshaPrahas20 күн бұрын

    ධ්ජග්ග පිරිතේ අනුහසින්, අද දින සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි විෂයට මුහුණ දෙන මගේ ආදරණීය පළමු සිසු දරු පිරිස ඉහළ ම සාමාර්ථ ලබා ගනිත්වා!🙏🙏🙏 අනෙක් සියළුම දරුවන් ද සාර්ථක වේවා!🙏🙏🙏✨️✨️✨️

  • @user-cn7ip9fp6p
    @user-cn7ip9fp6p5 ай бұрын

    Dear Lord Buddha thank you for giving me this day this holy day protect myfamali and myfamali members myson kumara and my friends and my nabours specially my mother land. Help me to settle my all problems dear lord Buddha. Show me the correct holy path to follow you. Protect my all wish eas.ons gain thank you for giving me this holy day. Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉.

  • @primalataalawttegama7020
    @primalataalawttegama70203 жыл бұрын

    Sadu sadu sadu

  • @user-js2fm2op9i
    @user-js2fm2op9i5 ай бұрын

    Me pirithe anubawayen mage th mage diyaniyagrth siyalu apala duruvi siyalu karadara duruvi hithat a senasima udawrwa🙏🙏🙏🙏

  • @duleeka8749
    @duleeka87495 ай бұрын

    Me pirith balayen siyaluma sathwayo niduk wethwa mage pawle siyaluma denata niduk nirogi wewa siyalu duk karadara aswaha katawaha apala upadrawa duruwewa 🙏🙏🙏

  • @vishakagunathilaka5721
    @vishakagunathilaka57214 ай бұрын

    සාදු සාදු සියලු ලෝක සත්වයාම සුවපත් වේවා මාගෙ සියලු රෝග සුව වේවා සියලුම ප්‍රශ්න නිරාකරණය කර දේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-qi9fl5sw6f
    @user-qi9fl5sw6f6 ай бұрын

    Saaduu saaduu saaduu

  • @chandralathakatipeatachchi9104
    @chandralathakatipeatachchi91045 ай бұрын

    Siyalu දෙවියන් අපව rakithwaaa

  • @dilanimanchanayaka8620
    @dilanimanchanayaka8620 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @user-wc4vf9gw9i
    @user-wc4vf9gw9i2 ай бұрын

    Mepirith balayen mage duwta ikman suwaya labewa

  • @user-pz4vf1wr7d
    @user-pz4vf1wr7d4 ай бұрын

    මේ පිරිත් බලයෙන් මාගේ ජීවිතේ සුවපත් වේවා සියලුම පැතුම් ඉටුවේවා

  • @nanadanandani3288
    @nanadanandani32883 ай бұрын

    සාධු සාධු සාධු මේ ධජග්ග පිරිත් බලයෙන් මගේ පවුලේ සියලු දෙනාගේම තියෙන කරදර බාදක දුරැවේවා මගේ දරවන්ගේ මුනු පුරන්ගේ හොද ගතිගුන ඇති වේවා කිසිම කරදරයකින් තොර මගේ පුතාගේ විදේස ගමන සාර්තක වේවා හොද තැනක රැකියාව ලැබේවා මේ ගෙදර වැඩ කටයුතු ඉක්මනින්ම හදලා ඉවර වේව කිසිම කෙනෙකුගේ බාදාවකින් තොර හොදින් ඉන්න ලැබේවා මගෙ මිනිබිරියගේ හොද ගතිගුන ඇතිවේවා තියෙ නපුරැ ගති නැති වේවා සාධු සාධු සාධු ලොවට යහපතක්ම වේවා

  • @user-ez9gq3md2f
    @user-ez9gq3md2f3 ай бұрын

    Yahapathakma wewa siyalu lowasinta

  • @user-ii5un5lg6n
    @user-ii5un5lg6n3 ай бұрын

    සාදු ☸️🙏සියලු සත්වයෝ සුවපත් වේවා !

  • @sagarasampath6972
    @sagarasampath69723 ай бұрын

    සාදු සාදු

  • @harshakalakumuduni4201
    @harshakalakumuduni42015 ай бұрын

    මෙ පිරිත් අනුභවයෙන් ඩේංගු රොගය වැලදි සිටින මාගෙ මහත්තයා ට ඉක්මනින් සුව වේවා සාදු සාදු සාදු

  • @sadaruwan1088

    @sadaruwan1088

    5 ай бұрын

    🙏🙏🙏

  • @JffcFbxvxx-oh4dt

    @JffcFbxvxx-oh4dt

    4 ай бұрын

    මේ උතුම් ද. දම්ම චාක්කන් පිරිතේ බලෙන් මගෙත් මගේ පුවුලේ සියලු දෙනගේත් ලෙඩ දුක් හා කරදර බදකදුරුවෙව් සාදු සාදු සාදු සාදු

  • @mdlionelranaranawana9305

    @mdlionelranaranawana9305

    4 ай бұрын

    සාදු සාදු සාදු.

  • @ChandraKumari-tj3nw

    @ChandraKumari-tj3nw

    4 ай бұрын

    Sadoo sadoo sadoo

  • @vidyarathnadharmasena913

    @vidyarathnadharmasena913

    4 ай бұрын

    🙏🙏🙏

  • @dilhaniapsara2450
    @dilhaniapsara24503 жыл бұрын

    සාදු සාදු... උතුම් තෙරුවනට මාගේ නමස්කාරය වේවා

  • @VijithaSeneviratne
    @VijithaSeneviratne17 күн бұрын

    Dajagga pirethe anubavayen mage paule seyaluma denata sahaloka wasi seyaluma denata nirogi suvaya labeva

  • @maddumagefernando8863
    @maddumagefernando88633 ай бұрын

    01) 2024/02/26 උදෑසන සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් ධජග්ග සූත්‍රය ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් මට උතුම් නිරෝගී සුවය ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @SasiduKumara-ux9fh
    @SasiduKumara-ux9fh3 ай бұрын

    සාදු සාදූ සාදු බුදුගුන සත්තියානු බලෙන් මගෙ මහත්තයා ඉක්මනට සුවපත් වෙත්වා සාදු සාදු සාදු.

  • @Kumari667-mj2gv
    @Kumari667-mj2gv6 күн бұрын

    Sadu Sadu Sadu BuduSaranai uthu Jajagga pirithe Anu bawen hetadawase udawena wesakpuraphoyata danaseela bawana wa karagnna warsapathnayaAduwewa sammasambuda balayalabewa siyaluma sammaditikadeviyange pihitalabewa siyaluma ledaduk nathi vee siyaloma suwapathwewa

  • @sujiwasujiwa3969
    @sujiwasujiwa39694 ай бұрын

    මේ පිරිත් බලයෙන් මා හට තියෙන්නාවු සියලු ප්‍රශ්න ඩුරු වෙලා මගෙ පවුලෙ සියලු ඩෙනටත් රට වඅසි ලෝවසි සියලු ඩෙනටත් සෙතක් ශාන්තියක් උඩා වෙව 😢

  • @jayamanikeaththanayake3440
    @jayamanikeaththanayake34402 ай бұрын

    🙏🙏🙏 සාදු !සාදු ! සාදු ! මෙම පිරිත් බලයෙන් අපට තිබෙන සියළුම කරදර දුරු වේවා ! අහොසි වේවා !

  • @d.n.perera100-oo8is
    @d.n.perera100-oo8is16 күн бұрын

    Matath daruwantah thiyena udarabada adi ledaroga pirith balen suwapath wewa!!!

  • @TusariGilani-qf9dx
    @TusariGilani-qf9dx5 ай бұрын

    Sadu..🌼🙏🌻sadu.🌸🙏💮sadu.🌺🙏🌸

  • @somalatharathnayake241
    @somalatharathnayake2414 ай бұрын

    🙏🙏🙏sadu sadu sadu🎉🎉🎉

  • @malikagedara1058
    @malikagedara10583 ай бұрын

    මම. මෙි ..ලේඩ රොග දුරේන් දුරැ වෙිවා මට..ඉක්මන් සුවැය ලැබෙිවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @somalathasomalatha3017

    @somalathasomalatha3017

    3 ай бұрын

    🙏

  • @user-qd7qd4pw9e
    @user-qd7qd4pw9e3 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹💐🌼 මොනතරම්මනරම්දේශනවාක්ද ධජග්ග පිරිත බලයෙන් 🎉මට සංසාරෙන් එතෙර වන්නට ලැබේ වා සත්පුරුෂ ආශ්‍රය ලැබේ වා සාදු සාදු සාදු අපේ හාමුදුරුවන් වහන්සේලාට තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා සුවපත් වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා දීර්ඝායුෂ ලැබේවා සැමට සෙත් පිරිත් බලයෙන් වර්ණය සැපය බලය ලැබේ වා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌺💐🌹 සතුටු සිතින් අනුමෝදන් වෙමි 🙏🙏🙏

  • @yasorajapaksha542
    @yasorajapaksha5422 ай бұрын

    Sadu sadu sadu sadu sadu sadu

  • @ChandhanaKumara-we9rl
    @ChandhanaKumara-we9rl5 ай бұрын

    Sadu sadu

  • @shanakathewarapperuma
    @shanakathewarapperuma6 ай бұрын

    🙏🙏🙏

  • @lalliyanarachchi1907
    @lalliyanarachchi19074 ай бұрын

    🙏🙏🙏sadu sadu sadu🌹🌹🌹

  • @ruwiniamarasinha9013
    @ruwiniamarasinha90132 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 Жыл бұрын

    HAMA piritakma mahanubawasampanna guna ehalai teruwan SARANAI

  • @shanthipathirana2005
    @shanthipathirana200510 ай бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏පින්වත් ඔබ සැමට තෙරුවන් සරනයි

  • @user-gj5er6bo1e
    @user-gj5er6bo1e3 ай бұрын

    මේ උතුම් පිරිතේ බලයෙන් මාගෙ පවුලේ සියලු දෙනාටම සියලු ලෙඩ රොග සුවය ලබාදෙන ලෙස ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබෙවා

  • @supunwimarshana799
    @supunwimarshana7995 ай бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ සන්දි රෝග සුවපත් වේවා

Келесі