ජය පිරිත /රත්නමාලි ගාථා / අන්තරාය නිවාරණ පිරිත/ අංගුලිමාල පිරිත/jayapiritha/rathnamali piritha.

මෙම පිරිත් ඉතා බලසම්පන්න පිරිත්ය ඉතා හොඳින් උදේ හවස ශ්‍රවණය කරන්න

Пікірлер: 513

  • @pradeeshaniayasha3988
    @pradeeshaniayasha3988Ай бұрын

    සිත නිවෙන හඩක්...බුද්ධ ආශිර්වාද බලයෙන් යහපතක් වේවා

  • @depicadesilva767
    @depicadesilva7678 ай бұрын

    මාගේ අම්මාගේ සියලු අපල,කරදර,රෝග දුරු වේවා...❤

  • @ajithprasanna8873

    @ajithprasanna8873

    5 ай бұрын

    Dalada samidu phitai

  • @user-mv8qc1ez7g

    @user-mv8qc1ez7g

    4 ай бұрын

  • @h.l.malani.6278

    @h.l.malani.6278

    3 ай бұрын

    ඔයාගෙ අමිමාට ඉක්මනින් සුව ලැබේවා තෙරැවන්සරණයි .🙏❤️

  • @user-pv6zd1wd4m

    @user-pv6zd1wd4m

    Ай бұрын

    Oaap​@@h.l.malani.6278

  • @ManoriPrasangika90
    @ManoriPrasangika90 Жыл бұрын

    ඇඩ් විතරයි....පිරිත් අහද්දි හිත සන්සුන් වෙනවාට වඩා තරහා යනවා..

  • @shamilawarnakulasuriya4437

    @shamilawarnakulasuriya4437

    2 күн бұрын

    😂

  • @chamaliperera3127
    @chamaliperera312710 ай бұрын

    මෙච්චර හොද පිරිතක් කියනකොට මෙහෙම ඇඩ් දාන එකනම් ඇත්තටම පව් වැඩක් 😢😢

  • @saminjayasingha2156

    @saminjayasingha2156

    9 ай бұрын

    A

  • @HC_Hirusha

    @HC_Hirusha

    9 ай бұрын

    ඔව් අනේ 😢

  • @nadeekadilhani5623

    @nadeekadilhani5623

    9 ай бұрын

    Eka thami epa wenne

  • @devindiforever8986

    @devindiforever8986

    2 ай бұрын

    ​@@HC_Hirusha🤩🤩🤩🤩🤩

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g2 ай бұрын

    මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නීරෝගී සුවයම ලැබේවා සියලු සත්ත්වයෝම නිදුක් නිරෝගී වෙත්වා සාධු සාධු සාධු

  • @Dilanprabod666
    @Dilanprabod6668 ай бұрын

    ලෝකවාසී සියලුමදෙනාට යහපතක්ම වේවා!!! 🏵️🌺🌹🥀🌷🏵️

  • @MadumathiKumuduni

    @MadumathiKumuduni

    10 күн бұрын

    සියලුම ලෝකවාසීන්ට යහපතක්ම වේවා මගේ පවුලේ සියලුම කරදර දුරුවේවා

  • @mallikapeiris9419
    @mallikapeiris941910 ай бұрын

    මාගේ පුතාගේ සියලු කරදර අපල මානසික අසහන බාදා මේ පිරිතේ ආනුබාවයෙන් දුරු වේවා

  • @sathsaraninethanji987
    @sathsaraninethanji9873 ай бұрын

    බුදු ගුණ සත්තයි.පිරිත් බලය සත්තයි. මේ.පිරිතේ බලයෙන් මගේ දුවගේ සියලු රෝග දුරු වෙලා නීරෝගී සුව ලැබෙන්න ඕනේ.ඒ වගේම මගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වෙන්න ඕනේ..

  • @arosharuwandika9215
    @arosharuwandika9215 Жыл бұрын

    මේ සියලුම පිං බලෙන් මගේ කිරි සිහිනය සැබැ වේවා....🙏🙏 ඉක්මනින් මං අම්මා කෙනෙක් වේවා ....🙏🙏😥

  • @sujithchathuranga3623

    @sujithchathuranga3623

    8 ай бұрын

    සියලුම යහපත් ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ වේවා!

  • @AselaWeerakoon-ns3rz

    @AselaWeerakoon-ns3rz

    4 ай бұрын

    ඔබගේ ප්‍රාර්ථනාව සඵල වේවා....

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g2 ай бұрын

    සාධු සාධු සාධු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි පිරිත් සජ්ඣායනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම ලැබේවා

  • @malinandani3412
    @malinandani34122 ай бұрын

    අනන්ත තෙරුවන් ගුණ බලයෙන් මගේ ,පුතුගේ අපේ සියළුම දුක් කරදර බාධාවන් සියල්ල ම දුරුවේවා 🙏🙏🙏

  • @dharmabhishekaya2001
    @dharmabhishekaya200110 ай бұрын

    මගේ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය සිරසින් වන්දනා කරමි.. සාදු!!! සාදු!!!සාදු!!!

  • @menikemenike975
    @menikemenike975 Жыл бұрын

    මෙම .පිරිත්.වල.බලයෙන්.මාගෙ ප්‍රර්තනාවන්.ඉක්මනින් ඉටු වෙවා .මාගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු මාගෙ පුතාට ඉක්මනින් රැකියාවක් ලැබේවා සාදු සාදු සාදු .තෙරුවන් .සරනෛ

  • @kjmabrew822
    @kjmabrew8223 күн бұрын

    Avinda පුතාට නිදුක් නිරෝගී සුවය ලැබේවා මෙම පිරිත බලයෙන් සාදු සාදු සාදු බුදු සරණයි දෙවි පිහිටයි

  • @thishanthigunathilake7282
    @thishanthigunathilake72828 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ ගෙදර සියඵ දෙනාටම ආරක්ෂාව ලැබේවා. සිත් පහන් වේවා. සාදූ! සාදූ! සාදූ!

  • @GkrohiniRohini
    @GkrohiniRohini28 күн бұрын

    මාගේ අම්මාගේ සියලු අපල දුරු වේවා

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 Жыл бұрын

    මා ඇතුළු මගේ පවුලේ හැමොටම ත් සියලු ලොක සත්වයාටත් යහපතක් ම වෙවා සෙතක් ශාන්තියාක් ලැබෙවා ගෙදර තියෙන කරදර කම් කටලු නැතිවේවා සාදු 🙏සාදු 🙏🙏🏵️🌺

  • @RMP2flo

    @RMP2flo

    Жыл бұрын

    A a dressg

  • @SwarnalathaDayarathna-dj8xe
    @SwarnalathaDayarathna-dj8xe24 күн бұрын

    මෙම මහානුබලසම්පන්න පිරිත් බලයෙන් අසනීප වී සිටින මගේ එකම පුතා නිදුක් වේවා..! නීරෝගී වේවා..! සියලු සත්ත්වයෝම සුවපත් වේවා...!!!

  • @indranipushpa1438
    @indranipushpa14382 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sithuperera966
    @sithuperera966Ай бұрын

    සියලු සත්වයො නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා 2024 03 14 amila perera

  • @vasanthasr245
    @vasanthasr2454 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ දුවගේ.දැතේ දෙපයේ.සියලුම ශක්තිය ලැබේවා ජීවිතේ තියනකල්.දෙපයින් ඇවිදින්න.වාසනාව ලැබේවා සාදු සාදු සාදු

  • @namalbandara4358
    @namalbandara435810 ай бұрын

    පිරිත් අතරේ ඇඩ් දාන එක ගැන කනගාටුයි...මිනිස්සු පිරිත් අහන්නෙ හිත සනසා ගන්න නේද ....😢

  • @saminjayasingha2156

    @saminjayasingha2156

    8 ай бұрын

    Q

  • @saminjayasingha2156

    @saminjayasingha2156

    8 ай бұрын

    😊😊

  • @RithikaSew

    @RithikaSew

    5 ай бұрын

    ඒක නම් ඇත්ත😌

  • @asankanamal3202

    @asankanamal3202

    5 ай бұрын

    L L 🐈

  • @sepalisagarika6776

    @sepalisagarika6776

    5 ай бұрын

    p

  • @kjmabrew822
    @kjmabrew822 Жыл бұрын

    අවින්ද පුතාට අදම හොද රැකියාව ක් ලැබේවා ජය පිරිත ආශිර්වාද ක් වේවා ගෞතම බුදුන් ජීවමාන යි අනන්තයි අප්‍රමාණ යි සාදු සාධු පුතාට පිහිට වේවා

  • @stanleynagahawatta3069

    @stanleynagahawatta3069

    10 ай бұрын

    0

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani99569 ай бұрын

    මෙවැනි පිරිත් දේශණ ඇසීම සිතට මහත් සහනයක්. බුදු සරණයි!!! මෙම දථශන ඇසීමට සැලැස්‌වීම ඔබලාට තෙරැවන්සරණයි

  • @user-mb6kw2eo4n
    @user-mb6kw2eo4nАй бұрын

    දෙයියන්ගේ ම පිහිටයි! 😊😊

  • @user-jk4vw5wc1g
    @user-jk4vw5wc1g2 ай бұрын

    Me pirith deashanawa balayen samara Seth wewa

  • @sandhyakumari-rq6rn
    @sandhyakumari-rq6rn Жыл бұрын

    හැමෝටම තෙරුවන් සරනයි ..කිසිම කරදරයක් නම් වෙන්න එපා.හැමෝටම තමන් කැමති කට්ටියත් ,කැමති දේවලුත් ඉක්මනට ලැබෙන්න ඕන...

  • @udenipereraperera8763
    @udenipereraperera87633 ай бұрын

    මේ පිරිත් බලෙන් සංක පුතාව රටට හොද පුරවැසියකු කර දෙන්න 🙏🙏🙏

  • @user-fp2wc6kn1d
    @user-fp2wc6kn1d4 күн бұрын

    මේ පිරිත් වල අනුභව යෙන් මට නිදුක් නිරොගී සුවය ලබේවා...🙏🙏🙏🙏🙏🙏🙏

  • @achinianupama535
    @achinianupama53510 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ පුතුගේ අපල දුරු වෙලා ඉක්මනින් කතා කරන්න ලැබිලා ඉක්මනින් ඇවිදින්න ලැබේවා සාදූ සාදූ සාදූ 🙏 🙏 🙏

  • @user-nh1bm6hj2o
    @user-nh1bm6hj2o5 ай бұрын

    Me pirith balayen mage kuse sitina petiya niduk nirogi angasampurna babek ipadewa!!!

  • @prasannadammika6495
    @prasannadammika649511 ай бұрын

    Mage නමස් කාරය වේවා budu sasunata budu guna ananthai me gatharathna balayen සියලුම wasinge apala duruwewa..... mage පැතුම් ituwewa sadu.... sasu..... sadu....🙏🙏🙏🙏🙏🙏🙏

  • @Padilruksh-wd5ho
    @Padilruksh-wd5ho8 ай бұрын

    Budu saranayi Devi pihitay

  • @dilmishehara5423
    @dilmishehara542314 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏

  • @nilukaniluka9340
    @nilukaniluka93407 күн бұрын

    මේ පිරිත් බලයෙන් මගේ පැටවු දෙන්න ගෙ උන ඉක්මනින් සුව වේවා

  • @menikemenike975
    @menikemenike975 Жыл бұрын

    මෙම සිවලි පිරිත් බලයෙන් මාගෙ නිවසේ ආහාර පාන සුලබ වෙවා ලොකවාසි සියලුම දෙනාට නිදුක් නිරොගි වෙවා ආහාර පාන සුලබ වෙවා සාදු සාදු සාදු

  • @sumamahapitiyagedara8750

    @sumamahapitiyagedara8750

    Жыл бұрын

    Saadu saadu saadu....🌷

  • @thepathfinder5967

    @thepathfinder5967

    Жыл бұрын

    Z ml

  • @thimalchandika8879
    @thimalchandika887918 күн бұрын

    11:lokawasi sitalu sathwayoma niduk wewa! Nirogi wethwa ! Suwapath wewa! Dukin midethwa!

  • @IreshaSandamali-id5zq
    @IreshaSandamali-id5zqАй бұрын

    Mage meniyange apala .karadara.leda roga duru wewa.!

  • @kjmabrew822
    @kjmabrew822 Жыл бұрын

    පුතා ගේ සියලුම අපල දුරුකර මෙම පිරිත බලයෙන් සියලුම දේ ඉෂ්ට වේවා සාධු සාධු බුදුගුණ අනන්ත යි

  • @kjmabrew822
    @kjmabrew822 Жыл бұрын

    ආරක්ෂාව ලැබේවා අවින්ද පුතාට මෙම පිරිත බලයෙන් සාදු සාදු බුදුගුණ අනන්ත යි

  • @ChamothDilshan-xf7vr
    @ChamothDilshan-xf7vr24 күн бұрын

    Me pirith balayen mta nirogimath,anga sampurna daruwek labewa sadu sadu..🙏🙏mage kiri sihinaya saba wewa

  • @renukabandara7739
    @renukabandara773917 күн бұрын

    මේ පිරිත් බලයේ න් මගේ කරදර දුරු වේවා බුදුසරණයි 🙏🙏🙏

  • @Niluka-dy9mi
    @Niluka-dy9mi2 ай бұрын

    සියලු කරදර දුරුවේවා 🙏🙏🙏🌹🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු

  • @amithaamitha157
    @amithaamitha1574 ай бұрын

    😮නමෝබුද්ධාය..🎉🎉🎉🎉🎉🎉සාදු.සාදු.සාදු.සාදු🎉🎉🎉🎉🎉🎉

  • @HashiniSurangika-om9vi
    @HashiniSurangika-om9vi10 ай бұрын

    මේ සෙත් පිරිත් බලයෙන් අප සියලු දෙනාගෙ සියලු අපල දුරැ වේවා ..ඒ වගේම මගෙ මහත්තයාගේ විදේශ ගතවිමේ බලා⁣පොරොත්තුව ඉක්මනින් ඉෂ්ට වේවා....බුදුසරණයි ...

  • @hasithasandaruwan4639

    @hasithasandaruwan4639

    Ай бұрын

    Budu saranai siyalu denta

  • @nilukaniluka9340
    @nilukaniluka93407 күн бұрын

    මේ පිරිත් බලයෙන් මගේ සියලුම කරදර දුරු වේවා

  • @sadhanu_45
    @sadhanu_45Ай бұрын

    මා සුවපත් වේවා!!!

  • @damayanthidamayanthi4560
    @damayanthidamayanthi45602 жыл бұрын

    Sadu 🙏🏼Sadu 🙏🏼Sadu 🙏🏼

  • @Najeekanamarathna-fp1tx
    @Najeekanamarathna-fp1tx11 ай бұрын

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @rubikatawa.htrma..i810
    @rubikatawa.htrma..i810 Жыл бұрын

    Sadu .sadu .sadu .mage.pwule .nirigemata .wetwa.mage.asanipya.ikmanin .suwa .wewa .tunuruwange .pihitayi siyaluma .denata 👍✋✋✋✋✋✋✋🌺🌺🌹🌹🌸🌸🌻🌻🌼🌼🌷🌷❤️🌻🌸🌹🌺🌻🌼

  • @user-pm3kk7gg7d
    @user-pm3kk7gg7d Жыл бұрын

    සියළුම ලෙඩරෝග දුරුවේවා. 🙏🪔🤲❤🌹බුදුසරණයි

  • @selaaalazmi3065
    @selaaalazmi3065 Жыл бұрын

    මගෙ දරැවන් ඇතුලු මටත් සයලුම දෙනාට තෙරැවන් සරනය්🙏🙏🙏🙏🙏

  • @kanthihema2594
    @kanthihema259411 күн бұрын

    ape siyalu karadara leda duk me pirith balayen duru veva theruvan saranai

  • @srimathiganeoda5666
    @srimathiganeoda56664 ай бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @IndraniWijesiri
    @IndraniWijesiri16 күн бұрын

    පිරිත් yana walawata දැන්වීම් නැතිනම් godak හොඳයි

  • @eud3713
    @eud37136 ай бұрын

    Siyaluma danata budu saranai me pirit balan siyaludanata sat wawa

  • @user-lr5nd2ml2l
    @user-lr5nd2ml2l2 ай бұрын

    සාදු සාදු සාදූ

  • @sithuperera966
    @sithuperera966Ай бұрын

    සියලු සත්වයො නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා taruyan saranai ada 2024 03 14

  • @user-eh6lt3dl2z
    @user-eh6lt3dl2z4 ай бұрын

    බුදු සරනයි🙏🙏🙏

  • @Anushagunawardanagunawar-hh1wg
    @Anushagunawardanagunawar-hh1wg8 күн бұрын

    මටත් මගේ පවූලේ සියලුම දෙනාටමත් දූව පූතා මගේ ඒ දෙදෙනාටත් සියලු කරදර දුරැ සතුට සැනසීම උදාවේවා

  • @suweenafernando4811
    @suweenafernando481115 күн бұрын

    🎉🎉සාදු......සාදු......සා...දු

  • @samanthapriyani984
    @samanthapriyani98414 күн бұрын

    මා ඇතුළු මාගෙ පවූලේ සියලුම දෙනාගෙන් අපල උපද්‍රව දුරු වේවා, visheshayen Ashinsha පුතාගෙ kathana ආබාධ තත්ත්වය සුව වේවා, සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, දුකින් මිදෙත්වා,..සියලු කරදර දුරු වෙත්වා. සැමටම සම්මා සම්බුදු සරණයි..

  • @user-hw3un5lf8m
    @user-hw3un5lf8m11 ай бұрын

    Siyalu denata yahapathakma wewa!!!

  • @nanjirama7659
    @nanjirama76598 ай бұрын

    Yes you are right we don’t need add people need prying pirith 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌹❤️❤️

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg3 ай бұрын

    Sadu sadu sadu theruwan saranai ape hamudruwane 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-px7we7pe3l
    @user-px7we7pe3l2 ай бұрын

    Me pirith deshanawe anu bawayen vinuth puthage siyalu appla duru wewe🙏🙏🙏

  • @saromijasaro4625
    @saromijasaro4625 Жыл бұрын

    Bubu sarani 🙏🙏🙏🙏🙏

  • @SathsaraSamuduni-lw6yl
    @SathsaraSamuduni-lw6yl5 ай бұрын

    Ma pirith balayan lakwasi siyaluma danath siyaluma sathwayath niduk nirogi suwaya labiwa

  • @wikumlakshan3494
    @wikumlakshan349425 күн бұрын

    Mage budu rajanan whanse ge phiten siyalu Dena suwa path weth wa🙏

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg3 ай бұрын

    Sadu sadu sadu theruwan saranai ape hamudruwane 🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @nalikanalikaa
    @nalikanalikaa3 ай бұрын

    Me pirithwala guna balayen mage ammageth thaththageth mageth puthageth seyalu apala duruwe apa seyalu denatama sethak shanthiyakma udawewaa..seyalu sathwayo niduk nirogi suwaya labewa..sadu sadu sadu ❤❤❤❤

  • @hemalathakulathunga5728
    @hemalathakulathunga5728 Жыл бұрын

    Mage diyaniyge puthu Diyon minthka puthuta ikkmanin katha kirime hakiyawa labewaaaa... puthuta niduk nirogi bawa labewaaaa 🙏🙏🙏

  • @latha4932
    @latha493210 ай бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් මගේ දරැවන්ගේ කරදර දුරැවේවා මාගේ ලෙඩ රෝග සුවපත් වේවා සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @rashminavodya1169
    @rashminavodya1169Ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @user-oc2bv7ce1j
    @user-oc2bv7ce1jАй бұрын

    Me maha pirithe anubhawayen thihei babaget tiyashaget apala duruweewa!!!!

  • @nadeeshasew7205
    @nadeeshasew7205 Жыл бұрын

    Adarai 😊😊😎😎✍️

  • @priyanthawickramasinghe4318
    @priyanthawickramasinghe43186 ай бұрын

    මාගේ පවුලේ සැමට පිරිත් දේශනා බලයෙන් ආරක්ෂාව හා සත්තිය දර්ය්‍ය ලැබේවා සාදු සාදු සාදු

  • @sudeshmayadunna664
    @sudeshmayadunna6646 ай бұрын

    සාධූ සාධූ සාධූ මෙම පිරිත් රත්නයන්හී බලයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝක වාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභරාත්‍රියක්ම වේවා•. ❤❤❤ උදාවන හෙට දිනයත් සියාලුම දෙනාට සාර්ථක සුභදායි දිනයක්ම වේවා•. ❤❤❤

  • @sadayamuna-fc6ks

    @sadayamuna-fc6ks

    Ай бұрын

    😊😊

  • @kanthis6206
    @kanthis6206Ай бұрын

    Me pirith balayen mage puthege siyalu karadara badaka duruwewa duruwewa duruwewa. 🙏🙏🙏

  • @pradeepapriyadarshani-lu4pj
    @pradeepapriyadarshani-lu4pjАй бұрын

    බුදු සරණයි 🙏

  • @user-hc7rt2sb2g
    @user-hc7rt2sb2g10 ай бұрын

    Mema pirith balayen mage siyalu pethuman itu wewa....mage semiya hata rekiyawak lebewa....demaupiyan suwapath wewa....siyalu denatama seth wewa....

  • @irenewss8571
    @irenewss85712 ай бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @Sisilkumarasiri
    @Sisilkumarasiri16 күн бұрын

    siyalu sathvayo niduk wathva

  • @sudarshanigamage4458
    @sudarshanigamage4458 Жыл бұрын

    සාදු 🙏🙏🙏🙏සාදු🙏🙏🙏🙏සාදු🙏🙏🙏🙏

  • @sandhyakumari-rq6rn
    @sandhyakumari-rq6rn Жыл бұрын

    අනේ හරි ලස්සන පිරිත් අස්සෙන් ඇඩ් දාන්න එපා අනේ.. මේ පිරිත් බලයෙන් හැමෝටම කරදරයක් නම් නොවේවා..සාදු ,සාදු...සාදු..🤛👌👍

  • @senukchandila4050

    @senukchandila4050

    11 ай бұрын

    rrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr

  • @dananjaniyapa195

    @dananjaniyapa195

    11 ай бұрын

    Ekanam eththa

  • @shashikumara7113

    @shashikumara7113

    11 ай бұрын

    Ekanam ඇත්ත

  • @sithumcumodya

    @sithumcumodya

    10 ай бұрын

    Ow ඇත්ත

  • @suranjithcamila8048

    @suranjithcamila8048

    10 ай бұрын

    ඇත්ත

  • @anomasamarasena2328
    @anomasamarasena2328 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐🙏🙏🙏🙏අපටද ශ්‍රී ලංකා මාතාවටද යහපතක් වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @chandrawikramasinha5256

    @chandrawikramasinha5256

    Жыл бұрын

    Gya

  • @h.l.malani.6278
    @h.l.malani.62783 ай бұрын

    මාගේ උතුම් වු.නමස්කාරය වෙිවා !!! සාධු` සාධු` සාධු` නමෝබුධාය 🙏🙏🙏 අපේ පිං වත් සංගරත්ණයට සමිමා සමිබුදු සමිබුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradipakalani1431
    @pradipakalani1431 Жыл бұрын

    Sadu sadu sadu

  • @gslyehara4527
    @gslyehara4527 Жыл бұрын

    මේ පිරිත් අනුබලයෙන් මගේ පුතාගේ සහා මගේ මහත්තයාගේ රාහුගේ අපල දුරු වේවා. ලෙඩ රෝග සුව වේවා එසේම මගේ නිවස සතුන්ගෙන් ආරක්ෂා වේවා. සාදු සාදු සාදු .

  • @dfernando9655
    @dfernando9655 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @diliniswamya5879
    @diliniswamya58792 ай бұрын

    මෙම පිරිත් බලයෙන් මටත් මගෙ ආදරණීය මහත්තයා ප්‍රශ්න විසදා ඩෙනු මනවි

  • @tharanigothami3777
    @tharanigothami37778 ай бұрын

    මේ පින් බලයෙන් මගේ සහා සසික ප්‍රසාත් ගෙත් සියලු ග්‍රහ අපල දුරු වේවා.කරන කියන වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා 🙏

  • @lalithajayasekara4371
    @lalithajayasekara43712 жыл бұрын

    Sadu Sadu Sadu!

  • @user-mv8qc1ez7g
    @user-mv8qc1ez7g4 ай бұрын

    සියලු සත්වයෝ දුකින් අත් මිදේවා🙏🙏🙏🙏❤️

  • @rathnasiriads
    @rathnasiriads2 ай бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා... නිරෝගී වෙත්වා... සුවපත් වෙත්වා... දුකින් මිදෙත්වා... නිවන් දකිත්වා.... නිවන් දකිත්වා.... නිවන් දකිත්වා....

  • @kavishkarathnayaka917
    @kavishkarathnayaka917 Жыл бұрын

    බුදුසරණයි 😍

  • @princesssujeewa9891
    @princesssujeewa9891 Жыл бұрын

    මා ඇතුළු පව්ලේ සැමටත් සියලුම ලෝක සත්වයාටත් යහපතක් ම වේවා 🙏🙏🙏

  • @somalathasomalatha4279

    @somalathasomalatha4279

    Жыл бұрын

    MakasunburuwahodawadakaranakanaknmakupadihyakwalballAk

  • @somalathasomalatha4279

    @somalathasomalatha4279

    Жыл бұрын

    Ballataballanokiyawanmonwekiyanndaburusakiyanndaranjangganiuduurangihnkusanisadaraka

  • @dickshanjayaweera1067
    @dickshanjayaweera1067 Жыл бұрын

    sadu sadu sadu🙏🙏🙏

  • @dayaranjith9997
    @dayaranjith9997 Жыл бұрын

    (((🕯️🌷🙏ශිුසමිමා සමිබුදු සසුන බැබලේවා!!!, අප පවුලේ සියලුම දෙනාට මගෙ මවට සැමවිටම සෙතක් ශාන්තියක්ම වෙිවා!!!🕯️🌷🙏)))

  • @GkRohana-ss4wk

    @GkRohana-ss4wk

    11 ай бұрын

    🙏🙏🙏

  • @dilini-ny6hl
    @dilini-ny6hl3 ай бұрын

    සාදු

Келесі