Jaya Sri Maha Ashirwadathmaka Bodhi Pujawa | Deegala Piyadassi Himi

Jaya Sri Maha Ashirwadathmaka Bodhi Pujawa (ජය ශ්‍රී මහා ආශීර්වාදාත්ම පූජාව) | Deegala Piyadassi Himi
දෙහිවල කරගම්පිටිය ශ්‍රී මේධංකර විහාරාධිපති ශාසන කීර්ති ශ්‍රී කාව්‍ය විශාරද පූජ්‍ය දීගල පියදස්සි හිමි.
කාව්‍ය ධර්ම දේශනා සඳහා විමසීම්: 0776389240
© 2021 DEEGALA PIYADASSI THERO, ALL RIGHTS RECEIVED.
#deegala_piyadassi_himi

Пікірлер: 1 100

  • @DhahamMaluwa
    @DhahamMaluwa2 жыл бұрын

    මාගේ නිල Facebook පිටුව සමග ​ද එකතුවෙන්න පිං කැමති ඔබට ඉතා මෙත්සිතින් ආරාධනා කර සිටිමි. facebook.com/DeegalaPiyadassiTheroOfficial

  • @damayanthidamayanthi940

    @damayanthidamayanthi940

    2 жыл бұрын

    777

  • @damayanthidamayanthi940

    @damayanthidamayanthi940

    2 жыл бұрын

    777

  • @damayanthidamayanthi940

    @damayanthidamayanthi940

    2 жыл бұрын

    777

  • @damayanthidamayanthi940

    @damayanthidamayanthi940

    2 жыл бұрын

    777

  • @ganganinayomika5004

    @ganganinayomika5004

    2 жыл бұрын

    @@damayanthidamayanthi940 😐😐

  • @user-qe7nf7yb1u
    @user-qe7nf7yb1u6 ай бұрын

    මෙහි කමෙන්ට් කරල ප්‍රාර්තනා කරතිබෙන කාගේත් අහින්සක පැතුම් ඉටුවේවායි හදවතින් ම අසිරි පතමි.෴

  • @shashikasewwandi9887
    @shashikasewwandi9887 Жыл бұрын

    😪😪😪😘😘😘මගෙ රත්තරන් අම්මා පිළිකා රෝගියෙක් මගෙ අම්මා ඇතුළු සියලුම පිළිකා රෝගීන් ජය ශ්‍රී මහා බෝ සමිදුගේ පිහිටෙන් නිදුක් නීරෝගී සුවයම ලැබේවා 😪😪😪😘😘😘

  • @srilankanblackcat4460

    @srilankanblackcat4460

    Жыл бұрын

    Oyage ammate icmenin hodewewaa ciyela parthena cerenewa😢

  • @saddhananda7464

    @saddhananda7464

    Жыл бұрын

    තෙරුවන් සරණයි 🥺

  • @shanikawithana7697

    @shanikawithana7697

    Жыл бұрын

    ඉක්මනින් සුව වේවා🙏🙏

  • @thilakarathna5486

    @thilakarathna5486

    Жыл бұрын

    Hmm😟🙏🙏🙏

  • @thilakarathna5486

    @thilakarathna5486

    Жыл бұрын

    Oyaage raththaran ammata ikmanata saneepa wei💖🥺🙏🙏🙏🙏💖💖💖

  • @pushpajayasooriya3043
    @pushpajayasooriya3043 Жыл бұрын

    මාගෙ දුවට හා කුසතුල වැඩෙන දරු දෙදෙනාට ජය ශ්‍රී බෝසමිදුගෙ පිට ආශිර්වාද ලැබේවා !!!🙏🙏🙏

  • @supunsampath4644

    @supunsampath4644

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumuduudaya

    @sumuduudaya

    Жыл бұрын

    🙏

  • @lalitamaleni8996

    @lalitamaleni8996

    Жыл бұрын

    උතුම් බෝ සමිඳු පිහිටයි

  • @thilakarathna5486

    @thilakarathna5486

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chnchalakumari

    @chnchalakumari

    Жыл бұрын

    🙏🙏🙏

  • @ridmatharangani8998
    @ridmatharangani8998 Жыл бұрын

    මගේ කුසේ වැඩෙනා දරු පැටියාත් මමත් මගේ දෙමාපියන් ස්වාමියා සහෝදරයා ඇතුළු ලෝක වාසී සියලු දෙනාට සියලු සතුන් නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදේවා

  • @nilanthalakmal3776
    @nilanthalakmal3776 Жыл бұрын

    ජය ශිුු මහා බෝ සමිදුගේ පිහිටෙන් අපේ කිරි සිහිනෙත් සැබෑ වේවා........

  • @chamindagunarathna8585

    @chamindagunarathna8585

    11 ай бұрын

    Asema වේවා

  • @Hasindu324

    @Hasindu324

    29 күн бұрын

    sidhdha wewa

  • @bbbcggg2602
    @bbbcggg2602 Жыл бұрын

    මගෙ දරැව අස්තිබිදෙන දරැවවෙක් එනිසා යික්මන් සුවයලැබෙ වෙවා 🙏🙏🙏

  • @inokapadmini7052

    @inokapadmini7052

    Жыл бұрын

    Suwapath wewa

  • @chnchalakumari

    @chnchalakumari

    Жыл бұрын

    ඉක්මන් සුවය ලැබේවා 🙏

  • @Kushi__girl__14

    @Kushi__girl__14

    6 ай бұрын

    ඉක්මන් සුවය ලැබේවා

  • @ManojKrishantha-kf8ou

    @ManojKrishantha-kf8ou

    2 ай бұрын

    Budu saranin ikmanin suwa wewa!!

  • @Hasindu324

    @Hasindu324

    29 күн бұрын

    nirogee m wewaa

  • @dinushalakmali1168
    @dinushalakmali1168 Жыл бұрын

    මෙි පිරිතේ ආනුභාවයෙන් පිලිකා රෝගයෙන් දුක් විදින මගේ රත්තරං අමිමා සුවපත් වෙිවා 🙏🙏🙏

  • @user-ey6pj7lu2n

    @user-ey6pj7lu2n

    9 ай бұрын

    asema we wa😌😷

  • @ksmnoname1364

    @ksmnoname1364

    8 ай бұрын

    බුදු සරණයි

  • @Kushi__girl__14

    @Kushi__girl__14

    6 ай бұрын

    තෙරුවන් සරණින් සියලු පිළිකා රෝගීන් සුවපත් වේවා

  • @wageeshaprathibhani6016

    @wageeshaprathibhani6016

    5 ай бұрын

    Budu saranai

  • @kidschanel6373

    @kidschanel6373

    4 ай бұрын

    ​@@user-ey6pj7lu2n❤

  • @nimalirenuka4213
    @nimalirenuka42137 ай бұрын

    ජය ශ්‍රී මහා බොදීන් වන්සේගේ පිහිටෙන් මෙවර මාගේ විභාග සමත් වීමට මට පුළුවන් වෙවා🙏🙏🙏

  • @madumaduwantha6584
    @madumaduwantha6584 Жыл бұрын

    මාගේ කුස තුල වැඩෙන දරුවාද මගේ ස්වාමියා ද ඇතුළු පවුලේ සියලු දෙනාටම ජය ශ්‍රී මහා බෝ රජුගේ පිහිට ආරක්ෂාව ලැබේවා..!! සාදු🙏 සාදු 🙏 සාදු ...!!🙏

  • @anuruddikasubodani4333
    @anuruddikasubodani4333 Жыл бұрын

    ජයසිරිමා බෝදීන් ස්වාමීනි මාගෙ කිරිසිහිනය සෑබෑ වේවා , ඒ වගේම කිරිසිහිනය බලාපොරොත්තු වෙන් සිටින අනෙකුත් අම්මලාගේද සිහිනය සැබෑ වේවා !!!🙏🙏🙏

  • @chandanakarunasena577

    @chandanakarunasena577

    11 ай бұрын

    Mageth esema veva .sitalu denagema balaporoththu itu veva ❤

  • @ZoyaMd-dl3we

    @ZoyaMd-dl3we

    7 ай бұрын

    Mageth kiri sihinaya සැබෑ වේවා

  • @vibodhasandamini6600

    @vibodhasandamini6600

    7 ай бұрын

    ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි සෑරදුන්ගේ අනුහසින් ආනුභාවයෙන් ,ජයශ්‍රී මහා බෝධි රාජයාණන්ගේ අනුහසින් ආනුභාවයෙන් , උතුම් වූ තෙරුවනේ අනුහසින් ආනුභාවයෙන්, සතරවරම් දෙවිරැකවරණින් ආනුභාවයෙන් අංගුලිමාල මහ රහතන් වහන්සේගේ අනුහසින් ආනුභාවයෙන්, උතුම් වූ යශෝධරා මහ රහත් තෙරණියගේ අනුහසින් ආනුභාවයෙන්, පත්තිනි සත් පත්තිනි දෙවියන්ගේ අනුහසින් ආනුභාවයෙන් දරුපැටියෙක් බලාපොරොත්තුවෙන් සිටින ඔබෙත් , දරු පැටවුන් කුස දරන්නා වූ සියලු අම්මාවරුන්ගේත් , මගෙත් කිරිසිහිනය ඒකාන්තයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා...! සැබෑවේවා....! සියලු රෝගාබාධ දුරුවි කුසට සියලු අගපසගින් පරිපුර්ණ , නිදුක් , නීරෝගී , වාසනාවන්ත , සත්පුරුෂ ගුණ ඇති , නුවණ ඇති , පිංවන්ත , පැහැපත් , නිරෝගී සම්පත්තියෙන් පිරි දරු රත්නයක් ලැබේවා...! ලැබේවා...! ලැබේවා...! බුදුසරණයි. 🙏❤️

  • @user-mv2ds7jg7e

    @user-mv2ds7jg7e

    6 ай бұрын

    Jaya sri maha bosamiduge pihiten mageth siyluma dengeth kiri sihina etu wewa.🙏🙏🙏

  • @sachinthaprashanw.g445

    @sachinthaprashanw.g445

    6 ай бұрын

    බක් මී

  • @samanpriyantha5331
    @samanpriyantha5331 Жыл бұрын

    ලෙඩින් සිටින සත්වයෝ සුවපත් වේවා.. දුකින් පෙලන සත්වයෝ දුකින් මිදේවා.. බියෙන් පෙලන සත්වයෝ බියෙන් මිදෙත්වා.. සියලු සත්වයෝ සැනෙස්ත්වා❤

  • @PradeepKumar-gb1lr
    @PradeepKumar-gb1lr Жыл бұрын

    සියලු සත්වයා නිදුක් නිරෝගී සුවපත් වෙත්වා

  • @Shenulife4315
    @Shenulife4315 Жыл бұрын

    ජයශ්‍රි මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදය මාගේ පවුලේ සියලුම දෙනාට මෙන්ම ලෝකවාසීන් සියලුම දෙනාට ලැබේවා...!!!!

  • @ahinsamadushani7095
    @ahinsamadushani7095 Жыл бұрын

    මගේ මහත්තයටත් කුසේ වැඩෙනා මගේ රත්තරන් පැටියාටත් මගේ අම්මාටත් නංගිලා තුන් දෙනාටත් උතුම් ජයසිරිමා බෝ හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා..🙏🙏🙏

  • @namidunimsara5005

    @namidunimsara5005

    9 ай бұрын

    hdgtyyyyyyyyyiiiiiio[ pk

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 Жыл бұрын

    ජයශ්‍රි මහා බෝධිය ආනුභාව සම්පන්න යෙන් මට ඇතිවී තිබෙන අභූත චෝදනා නැතිවී හිත හොදින් ධර්ම දේශනා පිරිත් අසන්නට ලැබෙවා කියා අධිෂ්ඨාන කරනවා සාදු සාදු සාදු සාදු

  • @lasithdananjaya911
    @lasithdananjaya9112 жыл бұрын

    මාගෙ කිරිසිහිනය ඉක්මනටම ඉටුවෙවා .තෙරුවන් සරනයි .

  • @user-sh8hb2qn3d
    @user-sh8hb2qn3d Жыл бұрын

    මිහිරි කටහඬක් සුවපත් වේවා...!❤❤❤❤❤

  • @nalakasandaruwan1963
    @nalakasandaruwan1963 Жыл бұрын

    මගෙ සියලු කරදර දුරැව් සෙතක් වේවා හැකි ඉක්මනින් නිවන් අවබෝධ කර ගැනීමට හැකි වේවා

  • @hasinipaboda3184
    @hasinipaboda3184 Жыл бұрын

    Mage කුස තුළ වැඩෙන mage daru පැටියා ,mage ස්වාමීය ,magr amma ,malli ඇතුළු mage පවුලේ සියලු denatama ජය sri මහ bohamuduruwange පිහිටයි !!🙏🙏

  • @wathsaladamayanthi5817

    @wathsaladamayanthi5817

    3 ай бұрын

    අම්මා

  • @harshaviranga7489
    @harshaviranga7489 Жыл бұрын

    විදේෂ ගතව සිටින අනුෂිකාගේ මේ වනවිට සෑදී ඇති අසනීප තත්ත්වය මේ පිරිතේ මහා බලයෙන් ඉක්මන් සුවය ලැබේවා ..සියලු සත්වයෝ සුවපත් වෙත්වා..

  • @Madumalisadarenuka-kj5hv

    @Madumalisadarenuka-kj5hv

    8 ай бұрын

    😊😊😊😊😊😊

  • @wasanthalakmal1115

    @wasanthalakmal1115

    7 ай бұрын

    @@Madumalisadarenuka-kj5hv mk

  • @samadinisansala8627
    @samadinisansala8627 Жыл бұрын

    ජයශ්‍රී මා බෝ සමිදුගෙ පිහිටෙන් මගෙ කිරි සිහිනය මෙ මාසෙම සැබෑ වෙවා..අනෙකුත් අම්මාවරුන් ගෙ කිරි සිහිනය සැබෑ වෙවා ...🙏🙏🙏

  • @gamingsldracoyt3914

    @gamingsldracoyt3914

    Жыл бұрын

    Oyge e heenaya saba wewa♥️♥️

  • @dermasaudi9393

    @dermasaudi9393

    Жыл бұрын

    Oyaa manma siyaluma ammaa varunata asema weevaa sadu sadu sadu

  • @chamilaalwis

    @chamilaalwis

    Жыл бұрын

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔබේ කිරි සිහිනය සැබෑ වේවා !!

  • @nilanthalakmal3776

    @nilanthalakmal3776

    Жыл бұрын

    Math e hine haba wenna kiyala hadawatinma prartana karanawa

  • @pabasijayawardana142

    @pabasijayawardana142

    Жыл бұрын

    Sadu sadu sadu

  • @jayaniapsara8347
    @jayaniapsara8347 Жыл бұрын

    චෙනෙරු හිරුසර පුතාගේ සෙනෙසුරු අපලය දුරු වේවා 🙏🙏🙏

  • @diliniwasana3571
    @diliniwasana35712 жыл бұрын

    මාගේ පවුලේ සියලුම දුක් කරදර මේ බුදුගුණ බලයෙන් ඉක්මනින් දුරු වේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🥺🥺😔😔

  • @ramyavithanage1186
    @ramyavithanage1186 Жыл бұрын

    මාගේ තාත්තාගේ සියලු ග්‍රහ අපල දුරු වී ලෙඩ දුක් කරදර ද දුරු වී සිතේ සැනසීම උදා වේවා....සියලු දෙනාටම තෙරුවන් සරණයි...🙏🙏🙏

  • @manjula6212

    @manjula6212

    4 ай бұрын

    🙏❤️🙏

  • @shalukajanethri1762
    @shalukajanethri17622 жыл бұрын

    සියලු ගැබිණි ම්ව්වරු සුවපත් වේවා .

  • @kuwt462
    @kuwt4622 жыл бұрын

    සියලුම සත්⁣වයෝ නිදුක් වෙත්වා සියලුම සත්වයෝ නිරෝගී වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා මා මෙන්ම සියල්ලම සුව පත් වෙිවා 🙏🙏🙏🌺🌺🌺

  • @samanpriyalal7352
    @samanpriyalal73522 жыл бұрын

    ජයශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිටෙන් මාගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා!!!සියළුමදෙනා ආරක්ෂා වේවා!!

  • @mislatha2782

    @mislatha2782

    Жыл бұрын

    ජයසිරි මහා බෝධීන් වහන්සේගේ පිහිටෙන් සියලු දෙනාගේ පාර්තනාවන් ඉෂ්ඨ සිද්ධ වේවා 🙏🙏🙏🙏🙏

  • @dilhanisurupika7948

    @dilhanisurupika7948

    Жыл бұрын

    🙏🙏🙏

  • @chnchalakumari

    @chnchalakumari

    Жыл бұрын

    🙏

  • @Shenulife4315

    @Shenulife4315

    Жыл бұрын

    ඔයාගෙ ප්‍රාර්ථනාව ඉක්මනින් ඉෂ්ට වේවා ...!!!

  • @chamindajayasinha

    @chamindajayasinha

    Жыл бұрын

    ස්‍ය්ස්ජ්ඩ්ස්ජ්ඩ්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithrailandaridewasumith3160
    @sumithrailandaridewasumith31602 жыл бұрын

    ලොවේ ඇති වසන්ගත ලෙඩදුක් කරදර ගංවතුර සුළි කුණාටු නායසුනම් ජයසිරි මහා බෝධීන් වහන්සේගේ ආෂිර්වාද පූජාවෙ බලයෙන් දුරුකර නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ වහන්සේ ට ඳිර්ග ආයුෂ ලැබේ වා 💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @RansHalwa

    @RansHalwa

    2 жыл бұрын

    එසේ නම් බුදු රජාණන් වහන්සේ ජීවමාන කාලයේ දී විශාලා මහනුවර තුන්බිය ඇති නොවන්නට ඉඩ තිබුණි.

  • @sithijan4866

    @sithijan4866

    2 жыл бұрын

    Mage,aachchi,amma,punchila,bappala,akka,ayya,malli,nangi,mage,daruwo2nna,pawle siyaluma Dena,me daham balayen,niduk wewa,nirogee wewa , suwapath wewa,(T.A.Janitha P)

  • @dilshanranaweeraarachchige1234
    @dilshanranaweeraarachchige12347 ай бұрын

    ආශිර්වාදාත්මක බෝධී පූජාවේ ගුණ බලෙන් අහන වාරයක් පාසා මගේ පව්ලේ සියලු දෙනාටත් ලෝක වාසී වෙසෙන සියලු දෙනාටත් සෙත් සාන්තියක්ම වේවා ජයශීමහා බෝ සමිදු පිහිටයි ❤🙏

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 Жыл бұрын

    සාදු සාදු 🌹🙏 සාදු උතුම් දිිගලපියදස්සි හිමියන්ට දීර්ඝායු සුව ලැබේවා මාගේ නමස්කාර ය වේවා සාදු 🌹🙏 සාදු 🌹🙏

  • @AmashaEdiriainghe1378

    @AmashaEdiriainghe1378

    6 ай бұрын

  • @RmRatnayaka-zr7bl
    @RmRatnayaka-zr7bl8 ай бұрын

    ජයශ්‍රී මහා බෝ සමිදුන්ට මාගේ උතුම් නමස්කාරය වේවා සාදු සාදු සාදු උතුම් ආශිර්වාද බෝධි පූජාවේ අනුහසින් මගේ ජිවිතේ ඇති සියලුම අකුසලයන් දුරු වේවා අග්‍ර වූ කුසල් රැස් වේවා කුසල් බලවත් වේවා සම්මා සම්බුදු සරණයි

  • @malkanthiperera4717
    @malkanthiperera4717 Жыл бұрын

    සාදු🙏 සාදු🙏 සාදු🙏 ඔබ වහන්සේට සෙතක් 🙏🌷ශාන්තියක්ම වෙිවා🙏🌷 අපේ හාමුදුරුවනේ දීර්ගායු සැප ලැබෙිවා 🙏🙏🙏

  • @surekalakmali1045

    @surekalakmali1045

    9 ай бұрын

  • @ramyaalsaleh3140
    @ramyaalsaleh31402 жыл бұрын

    මම.කුවෙිටි.වල.අසනිප.වෙිලා.ඉන්නෙමට.ඉක්මනින් සනිප.වෙින්න.ආසිරිවාදය.දෙන්න

  • @foodlover12083
    @foodlover120832 жыл бұрын

    මගෙ අමිලගෙ සියලු අපල දුරු වෙලා ලෙඩ දුක් නැති වි සැනසීම,සක්තිය ලාබේවා !!! මගෙ පව්ල ආරක්ෂා වේවා

  • @nuwankumara7912
    @nuwankumara7912 Жыл бұрын

    ජය ශ්‍රි බෝ සමිදුගෙ පිහිටෙන් මා මහ මුහුදෙ රැකි රක්ශා කරන්නට යෙදුන මාගෙ පියා ණන්වත් මා ගෙ සැමියාවත් එම යාත්‍රාවෙ සිටින අනෙකුත් සොයුරන්වත් මෙි පිංකමෙි අශිර්වාදයෙන් ගොඩ බිම කරා එනතුරැ අාරක්ශා කරත්වා🙏🙏🙏සියලු දෙවියෝ රකිත්වා.🙏🙏🙏

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 Жыл бұрын

    මේ මොහොතේ දුකින් කරදරෙන් සිටින සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා

  • @jayamala7987
    @jayamala79872 жыл бұрын

    මෙම bodhi පූජා කවි බලයෙන් සියලුම රෝග දුරු වේවා නීරෝගී වේවා ඔබ වහන්සේට තෙරුවන්ගේ සරණයි dergausha ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @medzdesilva8193
    @medzdesilva8193 Жыл бұрын

    ජය ශ්‍රී මහ බෝ පිහිටෙන් ගර්භනී මාගේ සියලු අපහසුතාවයන් හා ලෙඩ රෝග දුරු වී මාගේ දරුවා නිදුක් නිරෝගී වේවා!!!!

  • @maleearosha54
    @maleearosha542 жыл бұрын

    මගෙ අම්මගේ දනිස් අමාරැ අන්දා.ඇවිදින්නෙ ගොඩක් අමාරුවෙන් .ජයසිරි මහ බෝසම්දු පිහිටෙන්,බුදු ගුණ බලයෙන් සුවපත් වේවා .🙏🙏🌺🌺🌼🌹🌹

  • @rohiniboothawathegedara5513
    @rohiniboothawathegedara5513 Жыл бұрын

    හිත නිවෙන බෝධි පූජාව ආහන්න අහන්න ආසයි ඔබ වහන්සේට ගොඩක් පින්🙏🙏🙏

  • @renukadissanayaka5031

    @renukadissanayaka5031

    Жыл бұрын

    මේ බෝධ් පූජාවේ අනුහසින් මගේ පුතාට ඇති සියළු අපල දුරුවේවා! ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!🙏🙏🙏

  • @nilanthalakmal3776

    @nilanthalakmal3776

    Жыл бұрын

    අපි කරපු කර්ම ඉක්මනින් ගෙ⁣වෙිවා

  • @YasinduDineth

    @YasinduDineth

    9 ай бұрын

    😂

  • @chamindakumara6608
    @chamindakumara66082 жыл бұрын

    උතුම් තුණුරුවන්ගේ පිහිට ලැබේවා ලෝක වාසි සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @sanathsanjeewa2460

    @sanathsanjeewa2460

    Жыл бұрын

    Mage pawle siyalu denata saha lokawasi siyalu Denata yapathk wewa

  • @chnchalakumari

    @chnchalakumari

    Жыл бұрын

    🙏

  • @sajiththaraka590
    @sajiththaraka590 Жыл бұрын

    මගෙ අයියගෙ ජිවිතය සාර්ථක කර දෙන්න ජය ශිු මහා බෝ සමිඋුනේ!!! සාධු සාධු සාධු

  • @user-yj6dv8yl7k
    @user-yj6dv8yl7k4 ай бұрын

    🙏🙏🙏🙏සියලු සත්වයෝ නිදුක් නිරෝගී වේවා බෝධි පුජාවේ අනුහසින් 🙏

  • @panmhaphama6260
    @panmhaphama62602 жыл бұрын

    ජයෂීමහ බෝ සමිදුගෙ ආසිර්වාදයෙන් නේත්‍ර හසරැල් පුතාට නිදුක් නිරෝගි සුවය ලැබේවා .

  • @kasunrajapaksha7853
    @kasunrajapaksha7853 Жыл бұрын

    සැම අමිමා කෙනෙක්ගේම කිරි සිහිනය සැබැ වෙිවා......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajithpriyadarshana2335

    @sajithpriyadarshana2335

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ssss3308
    @ssss33082 жыл бұрын

    මගෙ කරදර උුක් නිමාවි සෙතක් ශාන්තියක් ⁣ෙිවා🙏🙏🙏🙏🙏

  • @gaminigamage1534
    @gaminigamage15342 жыл бұрын

    මාගේ මිණිබිරිය ටමේ සෙත් ශාන්ති යෙන් ඉක්මණින් කථා කිරීමේ ශක්තිය ධෛර්යය ලැබේවා..... සාදු... සාදු...සාදූ...

  • @dinidutharaka-yl2zc
    @dinidutharaka-yl2zcАй бұрын

    ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ පිහිට අනුබාවයෙන් මාගේ කිරි සිහිනය සැබෑ වේවා සාදු සාදු සාදු සාදු

  • @bhadrakanthi8223
    @bhadrakanthi82232 жыл бұрын

    තෙරැවන් සරනයි අපේ හාමුරැවනේ දීර්ඝයුෂ ලැබේවා අද දවසේ ඔබ වහන්සේගෙ ජය ශ්‍රී මහා බෝ සමුදුන් බෝධි පූජාව ඇහුවා අප සැමගෙ අපල දුරැ වෙිවා

  • @sonalibandara7339
    @sonalibandara7339 Жыл бұрын

    ජය ශ්‍රී මහා බෝධී රජයානන්ගේ බලයෙන් සියලු අපල ප්‍රශ්න නැතී වේවා.මානසික සුවය මට ලැබේවා 🙏🙏🙏

  • @dinidutharaka-yl2zc
    @dinidutharaka-yl2zcАй бұрын

    ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ පිහිට අනුබාවයෙන් මාගේ කිරි සිහිනය සැබෑ වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @thakshila-ue9wg
    @thakshila-ue9wg6 күн бұрын

    මගේ කුසේ වැඩෙන පැට්යා සියලු අග පසග වලින් පරිපූර්ණ නීරෝගී දරුවෙකු වේවා.කිසිදු කරදර බාදයකින් තොරව නියමිත වෙලාවට මෙලොවට බිහිවේවා 🙏🙏🙏🙏

  • @lakmalkarunarathna1024
    @lakmalkarunarathna10242 жыл бұрын

    සියලු දෙනා ලොව සුවපත් වේවා

  • @dulangabamunusinghe2288
    @dulangabamunusinghe2288 Жыл бұрын

    ජයශ්‍රී මහා බෝ සමිදු පිහිටයි. 🙏🙏🙏

  • @nadeeshasubhani2840
    @nadeeshasubhani28409 ай бұрын

    ජය ශ්‍රී බෝධින් වහන්සේගේ පිහිටෙන් මාගේ කුස තුල වැඩෙනා දරු පැටියත් කිසිදු අඩුපාඩුවක් නැති නිරොගී බුද්ධිමත් ලස්සන දු පැටියෙක් වේවා මාත් කුස තුල වැඩෙන දරුවත් කිසිදු කරදයකින් තොරව ආරක්ෂා කර දේවා මගේ සස්මිණ වත් මගේ මහත්තයා වත් මගේ පවුලේ හැමොම ආරක්ෂා කර දේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakminisandamalika3711
    @lakminisandamalika37112 ай бұрын

    ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටෙන් මාගේ කුසේ වැඩෙන දරුවා සියලු අඟපසඟයන්ගෙන් පිරි නීරෝගී පිංවන්ත දරු පැටියෙකු වේවා!🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeenadee8794
    @nadeenadee87942 жыл бұрын

    ලෝ වැසි සියලුම සත්වයෝ සුවපත් වෙිවා!!!!

  • @chandrakoumari8581
    @chandrakoumari85812 жыл бұрын

    ජයශ්‍රීමාබෝ සමිදුන්ගේ පිහිටෙන් මගේ අම්මා ,තාත්තා ,මගෙ පුතා ඇතුළු පව්ලෙ සියලුම දෙනා නිදුක් නීරෝගී වේවා .මට කරදරයක් නැතිව ඉතුරු කාලය ගෙවා ලන්කාවට යන්න වාසනාව උදාවේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා ,නීරෝගී වෙත්වා ,සුවපත් වෙත්වා .සාධූ 🙏 , සාධූ 🙏 , සාධූ 🙏 .

  • @k.p.rlakmali8057
    @k.p.rlakmali80575 ай бұрын

    සියලු දෙනාටම උතුම් වූ ජයශ්‍රී බෝ සමිදු පිහිටයි 🙏🙏🙏🙏

  • @rajikahettigoda9906
    @rajikahettigoda99064 ай бұрын

    මාගේ පුතු පැටියා මෙන් ම අනෙකුත් දරුවෝ ද නිදුක් වේවා ! නීරෝගී වේවා! බුද්ධිමත් වේවා! ක්‍රියාශිලී වේවා! බුදු දහම ට ලැදි වේවා! බෝසත් දරුවකු ම වේවා ! සියලු දෙවි දේවතාවෝ රකීවා !

  • @shandishandi9585
    @shandishandi95852 жыл бұрын

    🙏🙏🙏ජයශ්‍රි මා බෝදි පුජාවේ ආණුබවයෙන් මගේ පුතා ඇතුළු පෞලේ සැමටම සෙත් සාන්තියක්ම වේවා 🙏🙏🙏

  • @sampathathula1347

    @sampathathula1347

    Жыл бұрын

    සියලු සත්ත්වයෝ නිරෝගි වේවා!

  • @subashinisubashini5822
    @subashinisubashini5822 Жыл бұрын

    ඔබ වහන්සෙට ගොඩක් පිං අපෙ ස්වාමින් වහන්සේ 🙏🙏🙏🙏

  • @wasanthalakmal1115

    @wasanthalakmal1115

    7 ай бұрын

    Mkස

  • @kumarilanka7903
    @kumarilanka79037 ай бұрын

    ජයසිරි මහා බෝ සමිදුගේ පිහිටෙන් මගේ රත්තරන් තාත්තා සනීප කර දේවා දෙවියනේ. සාදු.🙏 සාදු🙏 සාදු... 🤲

  • @pathumpabasara
    @pathumpabasara5 ай бұрын

    මගේ අම්මා ඇතුලු පවුලේ සැමට මේ පිරිත් බලයෙන් සෙතක් වේවා! සියලූම සත්වයෝ නිදුක් වෙත්වා!නීරෝගි වෙත්වා!සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!

  • @tharilogs2250
    @tharilogs22502 жыл бұрын

    සියලු සත්වයෝ සුවපත්වේවා ...!!

  • @damsarimalinimaandthikshan1274
    @damsarimalinimaandthikshan12742 жыл бұрын

    අපේ පවුලේ සියලු කරදර බාධක ඉවත් වෙ වා

  • @nalakamahesh1560
    @nalakamahesh1560 Жыл бұрын

    ජය sri මහා බෝදි වන්දනා ආනුභාවයෙන් මාගේ මානසික පීඩා කායික රෝග දුරු වේවා .මාගේ අම්මා මෙන්ම පවුලේ අයද නීරෝගි වේවා..සියලු සත්වයා සුවපත් වේවා.!

  • @anushimadushani3165
    @anushimadushani3165 Жыл бұрын

    ජය ශ්‍රී මහා බෝ සම්දුගේ පිහිටෙන් අසoක මදුශන්කගේ ග්‍රහ අපල දුරු වේවා.. 🙏🙏

  • @sepalikakumari1021
    @sepalikakumari10212 жыл бұрын

    අප ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!!!සාදු!!!!!සාදු!!!!!සාදූ!!!!තෙරුවන් සරනයි.... දෙවි පිහිටයි!!!!!!දීර්ඝායුස ලැබේවා......

  • @dilrukshidilrukshidilruksh4075
    @dilrukshidilrukshidilruksh4075 Жыл бұрын

    ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටෙන් මගේ කුසට ඉක්මනින් දරු උපතක් ලැබෙවා!!!!!! මාගේ ගර්භය සුවපත් වෙත්වා 🙏🙏🙏🙏

  • @rajikahettigoda9906
    @rajikahettigoda99064 ай бұрын

    මාගේ කුසේ සිටිනා දරුවා මෙන් ම, මෙලොව එළිය දකින්න ට සිටිනා සෑම දරුවකු ම නිදුක් වේවා ! නිරෝගී වේවා ! සියලු අග පසගයෙන් යුක්ත වේවා ! බුද්ධිමත්, රටට වැඩදායක, බුදු දහමට ලැදි බෝසත් දරුවෙකු ම වේවා !

  • @sandayasandya159
    @sandayasandya1592 жыл бұрын

    සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි 💐💐💐🙏🙏🙏මෙඋතුම්ජයශ්‍රිමහාබොරජානණ්වහන්සෙගෙ💐💐💐🙏🙏🙏 ආශිර්වාදයෙන් ආනුභාවයෙන්.මටත්මගෙපව්ලෙඅයගෙ.සියළුදුක්කරදරදුරුවෙවා.සියළුසත්වයොසුවපත්වෙවා

  • @pramodyahansamal4480
    @pramodyahansamal4480 Жыл бұрын

    මගේ පවුලේ අයටද මටද නිරොගිමත්ව දුකින් තොරව ලෙඩක් කරදරයක් නොවි මෙත් සිත් ඇති වෙවා.මගෙ රටෙහි සියලු දෙනටත් එසෙම වේවා.🙏🙏😍😍

  • @indraniamarasingha9902
    @indraniamarasingha99022 жыл бұрын

    ..මගේ ලොවිතුරා බුදු රජානන්වහන්සේට ...දස මාරසේනා පරදවා සමිබුද්ධත්වයට පත්වන්නට මහොිපකාරී වූ ඒ..ජය ශිු විජයශීු මහා බෝධි රාජයානන්ගේ පිහිටෙන් ..මගේ සියලු යහපත් බලා පොරොත්තු ඉෂ්ඨ වෙිවා. සාදු...සාදු..සාදු.

  • @jaliya7436
    @jaliya74362 ай бұрын

    මගෙ පුන්චි පුතාගෙ සියලු අපල දුරුවී ජයශ්‍රි මහා බො සමිදුන්ගෙ පිහිට ලාබෙවා!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathushagi8210
    @chathushagi821011 ай бұрын

    ජය ශ්‍රී මහ බෝ සමිදුගෙ ආනුබාවයෙන් මාගේ ගෙදර තිබෙන දුක් කරදර පීඩා දුරුවී වාසනාව රැදේවා.🙏🙏 අපි හතර දෙනාගේම අපල දුරුවී සෙත සැලසේවා. සාදු 🙏 සාදු🙏 සාදු🙏

  • @WHOAMI-wm8di
    @WHOAMI-wm8di Жыл бұрын

    විහාරා ඒකනායක දැරියගේ අසනීප තත්වය මේ සෙත්බලයෙන් සුව වේවා 🇹🇩🇹🇩🇹🇩🇹🇩🇹🇩🇹🇩🇹🇩🇹🇩

  • @thilakarathna5486

    @thilakarathna5486

    Жыл бұрын

    🙏🙏🙏

  • @lankalanka7920
    @lankalanka79202 жыл бұрын

    ජය සිරිමහා බෙ⁣ේ සමිදුගෙ පිහිටෙන්මගේ අමිමගේ ලෙඩදුක්සුව පත් වෙිවා තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ සාදු සදු සාදු....

  • @wasanthalakmal1115

    @wasanthalakmal1115

    7 ай бұрын

    Mk

  • @wasantharajapaksha5058
    @wasantharajapaksha50582 жыл бұрын

    ජයශ්‍රී මහා බෝදිආසිර්වාදයෙන් මට ත් මගෙ පව් ලෙ සියලු දෙනාට ම ආසිර්වාද ය ලැබෙවා ලෙඩ ක් දුක ක් නොවේ වා

  • @GamageChaminda-pi1le
    @GamageChaminda-pi1le11 күн бұрын

    මගේ පවුලේ හැම දෙනාටම ජය ශ්‍රි මහා බෝ සමිදු පිහිට ලැබී නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @hho3720
    @hho3720 Жыл бұрын

    ජය ශ්‍රී බෝ සමිදුන්ගේ පිහිටෙන් මගේ දුවට. කිරි සිහිනය සෑබෑ වේවා 🙏🙏🙏

  • @malshikavindi3739
    @malshikavindi37392 жыл бұрын

    ජය ශ්‍රී මහා බෝදීන් වහන්සේගේ පිහිටෙන් අප නිවස කිසිම උවදුරක් නොමැතිවසාදා ගැනීමට හැකි වේවා බුදු සරණයි 🙏🙏

  • @nananana2974

    @nananana2974

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🌹

  • @dilukshimadumali8363
    @dilukshimadumali8363 Жыл бұрын

    මගේ සැමියාගේ සියලු අපල දුරු වී පව්ලේ සමගිය සාමය ඇති වී සතුටින් සාමයෙන් සීටීමට ලැබේවා 🙏 සියලු සත්වයා දුකින් මිදෙත්වා 🙏

  • @ransilu990

    @ransilu990

    Жыл бұрын

    😊😊😊

  • @danikakuamri1355
    @danikakuamri1355 Жыл бұрын

    මේ ගුණ බලයෙන් මගේ අම්මට ඉක්මනින් සුවය ලැබේවා බුදු සරනයි .🙏🙏🙏🙏🙏

  • @maiswhw699
    @maiswhw6992 жыл бұрын

    මෙ බොදි පුජා ලබයේන් මගේත් ගේදර සියලුදේනාගේත් අපල දුරැවෙ, එසේම මා අදෙරෙ කරන රවිගේ අපල දුරැවෙවා,, අපදෙනා එක් විමට අපල දුරැවෙවා,,,සාදු ,සාදු

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e4 ай бұрын

    උතුම් ඌ බෝ සමිඳුන්ගෙ පිහිටෙන් මගේ අම්මා මේ දින වල නිකවැරටිය හොස්පිටල් එකේ ප්‍රතිකාර ලබමින් සිට්නවා මගේ රත්තරං අම්මා ඔයාට ඉක්මනින් සුවය ලැබේවා මේ බොදි පුජවේ බලයෙන් සාදුසාදු සාදුසාදු සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MoonLover426

    @MoonLover426

    3 ай бұрын

    අම්මට ඉක්මනින්ම සනීප වෙයි.බුදු සරණයි!

  • @SithumSithmal-ly1ed
    @SithumSithmal-ly1ed11 ай бұрын

    සැමට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේම පිහිටයි !! 🙏🙏🙏

  • @kaveeshajayathilaka3499
    @kaveeshajayathilaka3499 Жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වේවා!

  • @nilanthini5510
    @nilanthini55104 ай бұрын

    මාගේ කුසෙහි වැඩෙනා දරැ පැටියාට ආරක්ෂාව ලැබේවා සියලු අග පසගෙන් පරිපූර්ණ ලස්සන දරැවෙකු ලබන්නට වාසනාව ලැබේවා අනිකුත් සියලු මව් වරැන්ගේ කිරි සිහිනය සැබෑ වේවා ...!

  • @geethasangeetha1799
    @geethasangeetha1799 Жыл бұрын

    සාදු🌹සාදු🌹සාදු🌹 සාදු🌹සාදු🌹සාදු🌹 සාදු🌹සාදු🌹සාදු🌹

  • @rainrain751
    @rainrain7512 жыл бұрын

    මේ බෝධී පූජා බලයෙන් ,,ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙ පිහිටෙන් මාගේ බලාපොරොත්තු ඉටුවේවා 🙏🥺 මාගෙ පවුලෙ අයවත් ආරක්ෂා කරලා දෙන්න 🙏🥺 හිතට සහනයක් ලබා දෙන්න...🙏 සියලුම රෝග ,දෝෂ දුරු වේවා.නිතරම සතුට සාමය ඇති වේවා ❤️🙏

  • @nethuamanda7584

    @nethuamanda7584

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @navidumalshan525
    @navidumalshan525 Жыл бұрын

    ජයශ්‍රී මහා බෝසමිදු පිහිටෙන් මාගේ දරුවන් ගේ ඉගෙනුම සාර්ථක වෙිවා ඃ!

  • @prasadpriyanthahewadewage6364
    @prasadpriyanthahewadewage6364 Жыл бұрын

    මගේ සිතුම් පුතාට විභාගය හොදින් කිරීමට හැකි වේවා

  • @dinithiseuwandi1750
    @dinithiseuwandi17505 ай бұрын

    මාගේ කුසේ සිටින පින්වත් දරුවා මෙන්ම මේ ලෝක වාසී සියලුම අම්මාවරුනගේ කුස තුල සිටින දරුවන් සියලුම අගපසගයන්ගෙන් සම්පූර්ණ පින්වත් දරුවන් වේවා 🙏❤️ කිරි සිහිනේ සැබෑ කරගන්න ආසාවෙන් ඉන්න හැම අම්මාකෙනෙක්ගේම කිරි සිහිනේ සැබෑ වේවා 🙏❤️ පත්තිනි මෑණියන්ගේ පිහිටයි තෙරුවන් සරණයී 🙏🙏

  • @gctruf7574
    @gctruf75742 жыл бұрын

    මෙ බොදිපුජාව ඇහේන වාරක් වාරයක් පාසා මගේ අපල කරදර දුරුවෙවා සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilrukshitharangani9204

    @dilrukshitharangani9204

    2 жыл бұрын

    මෙි බොදිපුජාව ඇහේන වාරක් වාරයක් පාසා මගේ අපල කරදර දුරුවෙවා සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏

  • @user-ce9mr9nk9r

    @user-ce9mr9nk9r

    2 жыл бұрын

    සීයලු. පැතුම්. ඉටුවෙවා... සාධු සාධු සාධු

  • @anushaprabodhani2971
    @anushaprabodhani29712 жыл бұрын

    ජයශ්‍රී මහ ⁣බෝ සමිදු ආනුභාවයෙන් මගේ අමිමා ඉක්මනින් සුවය ලබත්වා 🙏🙏🙏 .තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේටන් දීර්ඝායු ලැබේවා .🙏🙏🙏🙏🙏

  • @slvidun3790
    @slvidun379010 ай бұрын

    ජය ශ්‍රී මහා බෝ සමිදුගේ පිහිටෙන් මාගේ මහත්තයාට නිදුක් නීරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා ...මගේ සිය පවුලටම ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි..සියලු සත්වයෝ නිදුක් වේවා 🙏 නීරෝගී වේවා 🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏

  • @damayanthisama4198
    @damayanthisama41987 ай бұрын

    ජයශ්‍රී මහ බෝධින්වහන්සේගේ පිහිටෙන් මගේ දරුවාගේ රෝගි තත්වය ඉක්මනින් සුවවේවා!!!!!!

  • @iresharasilakshi5884
    @iresharasilakshi58842 жыл бұрын

    මෙ බෝධි පූජා පිංකම ඇසෙන වාරයක් වාරයක් පාසා ඉරේෂා ගේ සියලු කරදර අපල ලෙඩ දුක දුරුවී වාසනාවන්ත අනාගතයක් ලැබේවා බුදු සරණයි

  • @madushiamarasinghe9775

    @madushiamarasinghe9775

    Жыл бұрын

    ග්‍රහ අපලය දුරු වෙලා මට ඉක්මනින්ම විදේශගතව වෙන්න ලැබෙවා,,,,, කරදර දුරු වෙලා වාසනාව න්න අනාගත යක්ලැබෙවා,,,,🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි

Келесі