Deegala Piyadassi Himi දීගල පියදස්සි හිමි බුදු ගුණ ආශිර්වාද මහා අබතෙල් පහන් පුජාව හා සෙත් කවි

Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
Create by Heladeepa Tv
Deegala Piyadassi Himi -කාව්‍ය විශාරද දීගල පියදස්සී හිමි -0094776389240-0094718456209
Connect with us on වැඩි විස්තර සදාහා පිවිසෙන්න
/ heladeepatv
/ heladeepatv
www.heladeepatv.com
heladeepatv@gmail.com
ගුණ ගරැක යහපත් සමාජයක් බිහිකිරීම උදෙසා හෙළ දීප ටීවී ආයතනය අපගේ ප්‍රධාන අරමුණයි
මිනිස් ජීවිතය හැඩගස්වා ගැනීම සඳහා අවශ්‍ය කරන ධර්ම දේශනා ධර්ම සාකච්ඡා එමෙන්ම කාලීන වැඩසටහන් මෙහි අන්තර්ගතව ඇත.
රටේ ව්‍යත් විශාරද භික්ෂූන් වහන්සේලා සම්බන්ධ කරගනිමින් කර ගනිමින් සිදු කරන ධර්ම දේශනා මේ අතර අන්තර්ගතව ඇත.
එමෙන්ම බුද්ධ දේශනාව තුළ දේශනා කරන්නට යෙදුනු නිර්වාණගාමී මාර්ගය සඳහා අවශ්‍ය කරන භාවනා වැඩසටහන් ද මෙහි අන්තර්ගතව ඇත.
බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය විනාශ කර මෙන් අධර්ම වාදය පතුරවන්නන් උදෙසා එහි බුදු රජාණන් වහන්සේගේ නිර්මල ධර්මය අධර්මවාදීන් ට එරෙහිව ප්‍රචාරය කිරීම අපගේ මුඛ්‍ය පරමාර්ථයක් ව ඇත.
Bo Maluwe Mal Suwadaka Patalee / බෝ මළුවේ මල් සුවදක / Sanath Nandasiri Mahathma Heladeepa TV • Bo maluwe Mal Suwadaka...
Ven.Induragare Dhammarathana Thero Independence Day of Sri Lanka නිදහස වෙනුවෙන් Heladeepa TV • Dhammarathana Thero I...
Ruhunu Maha Kataragama Dewalaya කතරගම දේවාලය වැදපුදා ගතයුතු හරිම ක්‍රමය මෙන්න #HELADEEPATV# • Ruhunu Maha Kataragama...
Dr Ven Ethkandure Sumanasara Thero මිනිස්සු මුලා කරන හොර ජොතිෂය කාරයන්ට අහු වෙන්න එපා Heladeepa TV • Ethkandure Sumanasara ...
01 Buddhism for Beginners with Bhante G.Dhammaloka Buddhist Teaching for Children Heladeepa Tv 01 • Buddhism for Beginners...
02 Buddhism for Beginners with Bhante G.Dhammaloka Buddhist Teaching for Children Heladeepa Tv 02 • Buddhism for Beginners...
03 02 Buddhism for Beginners with Bhante G.Dhammaloka Buddhist Teaching for Children Heladeepa Tv 03 • Buddhism for Beginners...
04 Buddhism for Beginners with Bhante G.Dhammaloka Buddhist Teaching for Children Heladeepa Tv 04 • Buddhism for Beginners...
05 Buddhism for Beginners with Bhante G.Dhammaloka 05 • Buddhism for Beginners...
Dr Ven Ethkandure Sumanasara Thero|Kalpana|Senura| Megha(අසාමාන්‍ය හැකියාව පෙර ආත්මවල සලකුණුද) • Ethkandure Sumanasara ...
01 Maithree Bawanawa මෛත්‍රී භාවනාව මානසික සුවය උදාකර උදාකරගැනීම සඳහා උදේ හවස මෙත් වඩමු heladeepa tv • Maithree Bawanawa මෛත්...
02 Maithree Bawanawa මෛත්‍රී භාවනාව මානසික සුවය උදාකර උදාකරගැනීම සඳහා මෙත් වඩමු heladeepa tv 01 • Maithree Bawanawa මෛත්...
03 Maithree Bawanawa pregnant women Ashirvadha sathkiyava meditation fom mother baby|Heladeepa tv • Maithree Bawanawa preg...
04 Madawala Upali Thero Rathmalkanda Vipassana Meditation center Ella,Sri Lanka භාවනාව heladeepa tv • Madawala Upali Thero ...
05Madawala Upali Thero Rathmalkanda Vipassana Meditation center Ella,Sri Lanka භාවනාව 01 heladeepa tv
06 Madawala Upali Thero Rathmalkanda Vipassana Meditation center Ella,Sri Lanka භාවනාව 2|3 heladeepa tv • Madawala Upali Thero R...
07 Madawala Upali Thero Rathmalkanda Vipassana Meditation center Ella,Sri Lanka භාවනාව 04 heladeepa tv • Madawala Upali Thero R...
08 Buddhanusathi Bawanawa බුද්ධානුස්සති භාවනාව වඩා අග්‍ර ප්‍රතිඵල ලැබිය හැකි බුදු ගුණ heladeepa tv • Buddhanusathi Bawanawa...
09 Mithree Bhawanawa Auba Bawanawa, අසුභ භාවනාව anithya bawanawa (meditation) heladeepa tv • Auba Bhawanawa අසුභ භා...
10 Marananussathi Bawanawa මරණානුස්සති භාවනාව maithree bawanawa Marana Sathi Bhawanawa heladeepa tv • Marananussathi Bawanaw...
11 Budu Bana Sinhala Heladeepa Tv Dhamma Siri Thero kalina bana මේ අසත්පුරුෂ ගතිගුණ ඔබටත් තියෙනවාද • Budu Bana Sinhala Hela...
13 Thalalle Chandakiththi Thero පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමි Budu Bana පඨම අස්සාද සූත්‍රය • Thalalle Chandakiththi...
14 මුලු රටෙම පරිසර පද්ධතිය විනාශ කරමින් යන යුගයක තිස් වසරක පරිසර අභිමානය ජාතික නාමල් උයන • Jathika Namal Uyana අප...
15 Rathna Sri Wijesinghe ලෝකයේ ඇති අති සුන්දරම ආදරය විදින්න දන්නෙ නැති මිනිස්සු මිනි මරනවා • Rathna Sri Wijesinghe ...
17 Deegala Piyadassi Himi ඔබට සෞභාග්‍ය උදාකරන සෑම දිනකම උදේ හවස ඇසිය යුතු ආශිර්වාද ගාථා • Deegala piyadassi Himi...
19 කර්මය වටහා ගනිමු | karmaya wataha ganimu Dhamma Siri Himi කර්මය පිළිබඳ දේශනාව 01 |banahttps :// • කර්මය වටහා ගනිමු | kar...
20 ඔබ සත්පුරුෂයෙක් ද? අසත්පුරුෂයෙක් ද? උතුම්ම ලාභය නිරෝගී කමයි Dhammasiri Himi • ඔබ සත්පුරුෂයෙක් ද? අසත...
21 ඔබ සත්පුරුෂයෙක් ද? අසත්පුරුෂයෙක් ද? ඔබ ඇත්ත කතා කරනවාද ක්‍රොධ කරනවාද Dhammasiri Himi • ඔබ සත්පුරුෂයෙක් ද? අසත...
22 ඔබ සත්පුරුෂයෙක් ද? අසත්පුරැෂයෙක් ද? මසුරැ මල කම දුරැ කිරිම Dhammasiri Himi • ඔබ සත්පුරුෂයෙක් ද? අසත...
ඉංගිරිය දීපාලෝක මහා විහාරස්ථ වාසී ධම්මදිප දඹදිව වන්දනා ප්‍රධාන සංවිධායක අනුරාධපුර කෝසල දඹදිව වන්දනා ප්‍රධාන අනුශාසක ඇලබඩ පාර නිකසල ධර්ම නිකේතනයේ ප්‍රධාන පරිපාලක|සභාපති සද්ධර්ම කීරිතී ශ්‍රී ධර්ම විශාරද පණ්ඩිත විචිත්‍ර ධර්ම කථික ශාස්ත්‍රවේදී පුජ්‍ය නාරංවත්තේ ධම්මසිරි හිමි
0094718456209 0777473002

Пікірлер: 770

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g2 ай бұрын

    අප වෙනුවෙන් මිහිරි හඬින් සෙත් පිරිත් සජ්ඣායනා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු සියලු සත්ත්වයෝ ම නිදුක් නිරෝගී වෙත්වා

  • @LasithaNuwan-tl1fq

    @LasithaNuwan-tl1fq

    23 күн бұрын

    Pplll

  • @MangalikaRupasinghe-bc9wr

    @MangalikaRupasinghe-bc9wr

    20 күн бұрын

    සාදු සාදු සාදු සාදු සාදු අනන්ත බුදුගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා දිර්ඝ ආයු වේවා 🙏🙏🙏

  • @HariyatModarage-br4mc

    @HariyatModarage-br4mc

    9 күн бұрын

    But ppl​@@LasithaNuwan-tl1fq

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g3 ай бұрын

    මේ මිහිරි හඬින් සජ්ඣායනා කරන අබතෙල් මහා පූජාව මම හැමදාම අහනවා අපේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට තෙරුවන් සරණයි නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු

  • @malikaamani1403
    @malikaamani14032 жыл бұрын

    ත්‍රී වීද රත්නයේ ආශිර්වාදය ලැබේවා පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏

  • @oshanvimukthi2490
    @oshanvimukthi2490 Жыл бұрын

    Dalada samidu pihitai 🙏🙏🙏

  • @herathdoha2214
    @herathdoha2214 Жыл бұрын

    සියලුමදෙනා සුවපත් වේවා! සාදු!!!!සාදු!!!!සාදු!!!

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g3 ай бұрын

    නමස්කාර වේවා පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන් අවබෝධය පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා තෙරුවන් සරණයි සාධු සාධු සාධු

  • @asankagamage5525
    @asankagamage5525 Жыл бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏 සියලු ලෝක වාසින්ට හට සෙතක් යහපතක්ම වේවා 🙏🙏🙏

  • @AnulaWathi-cq8te

    @AnulaWathi-cq8te

    11 ай бұрын

    සම්මා සම්බුදු සරණයි

  • @amilaamila8695
    @amilaamila8695 Жыл бұрын

    සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @k.dsarathudekumara9178
    @k.dsarathudekumara91782 жыл бұрын

    🙏🙏🙏🙏 උතුම් දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏🙏🙏 පොඩි හාමුදුරුවනේ

  • @sampathpriyankara6113

    @sampathpriyankara6113

    Жыл бұрын

    ය්

  • @nomishasewmini

    @nomishasewmini

    Жыл бұрын

    Sadu sadu ape hamuduruwanta ikman suway parthana karanawa theruwan saranai ❤❤❤

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g4 ай бұрын

    තෙරුවන් සරණයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සාධු සාධු සාධු

  • @gayanimadushikajayasooriya1674
    @gayanimadushikajayasooriya1674 Жыл бұрын

    දළදා සමිදු පිහිටයි ඔබවහ්සේට.....!!

  • @anomajayalat4603
    @anomajayalat4603 Жыл бұрын

    දීර්ඝයුස ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @ranjanikakulandara5853
    @ranjanikakulandara58532 жыл бұрын

    Sadu sadu sadu sadu sadu sa..

  • @user-xe6td3cy9g

    @user-xe6td3cy9g

    4 ай бұрын

    තෙරුවන් සරණයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සාධු සාධු සාධු

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g19 күн бұрын

    😢අපේ පින්වත් ස්වාමීන් වහන්සේට රුවන්වැලි මහාසෑ රජාණන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු සියලු සත්ත්වයෝ ම නිදුක් නිරෝගී වෙත්වා

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9gАй бұрын

    මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු සියලු සත්ත්වයෝ ම නිදුක් නිරෝගී වෙත්වා

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9gАй бұрын

    මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g3 ай бұрын

    නමස්කාර වේවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු සරණයි නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු

  • @niroshachaamindapathirana7214
    @niroshachaamindapathirana72147 ай бұрын

    මේ අබ තෙල් පහන් පූජාව පිහිටෙන් මගේ පවුලේ අයටත් මාගේ නෑදෑයන් සියලු දෙනාත් ලෝකවාසී සියලු දෙනාටත් බුදුසරනයි තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි සාදූ සාදූ සාදූ සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුව පත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ec6ds5jf9f

    @user-ec6ds5jf9f

    6 ай бұрын

    සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🏼සාදු 🙏🏼සාදු 🙏🏼සාදු සියලු ප්‍රාර්තනා ඉස්ට වේවා

  • @kdachandralatha
    @kdachandralatha Жыл бұрын

    බුදු සරණයි හාමුදුරුවන්ට 🙏

  • @nilminimini4796
    @nilminimini479619 күн бұрын

    ආශීර්වාද පහන් පූජාවේ බලයෙන් පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු ලෝවැසි හැමටම සෙත්වේවා !තෙරුවන් සරණයි !

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g2 ай бұрын

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සියලු ලෝක සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා සාධු සාධු සාධු

  • @nadeeshakalpani3988
    @nadeeshakalpani3988 Жыл бұрын

    බුදු සරණයි අපේ හාමුදුරැවනේ...

  • @priyangalalitha6262
    @priyangalalitha62622 жыл бұрын

    Budu saranai ape හාමුදුරුවෝ

  • @ashanbro7438

    @ashanbro7438

    10 ай бұрын

    මම ලයික්එකක් දෙන්න🙄🙄

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g3 ай бұрын

    සාධු සාධු සාධු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ රුවන්වැලි මහා සෑය රජාණන් වහන්සේගේ පිහිටයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා මම හැමදාම ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද පූජා අහනවා සිත නිවෙනවා

  • @user-xe6td3cy9g

    @user-xe6td3cy9g

    2 ай бұрын

    සාධු සාධු සාධු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි රුවන්වැලි මහා සෑය රජාණන් වහන්සේගේ පිහිටයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සිත නිවෙනවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද පූජා හැමදාම අහනවා

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9gАй бұрын

    මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට රුවන්වැලි මහා සෑය රජාණන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @chamithwilochana7717
    @chamithwilochana7717 Жыл бұрын

    සම්මා සම්බුදු සරනයි හමුදුරුවනේ

  • @anjanaperera8400
    @anjanaperera84002 жыл бұрын

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏 දීර්ඝායු වේවා 🙏🙏🙏

  • @MinothRaveesha
    @MinothRaveeshaАй бұрын

    මේ අඹ තෙල් පහන් පූජාව අහන්න ගත්තට පස්සේ මගේ ජීවිතේ ගොඩක් දේවල මට ලැබුනා වැරදි වලින් ඈත් උනා බුදු දහමටම හිත යොමු උනා හිත පුදුම විදිහට නිවුනා ඔබ වහන්සේට පිං සාදු !සාදු !!සාදු !!!

  • @sihinainduwara6647
    @sihinainduwara6647 Жыл бұрын

    දීර්ඝායු වේවා අපේ හාමුදුරුවන් ට🙏🙏.

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen62702 жыл бұрын

    සාදු සාදු සාදු 🙏

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g2 ай бұрын

    සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @dammikakumara9210
    @dammikakumara92107 ай бұрын

    මෙම් පිරිත නිසා සියලු දෙනාට බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏😐

  • @dammikakumara9210

    @dammikakumara9210

    7 ай бұрын

    ❤❤

  • @imashiwathsala3411
    @imashiwathsala3411 Жыл бұрын

    තෙරුවන් සරනයි ! 🙏🙏🙏දීර්ඝායු ලැබේවා අපේ හාමුදුරුවන්ට !🙏🙏🙏

  • @NiroshaDamayanthi-cm6iq

    @NiroshaDamayanthi-cm6iq

    9 ай бұрын

    Ok:I;ol

  • @pradeepnishantha5295

    @pradeepnishantha5295

    9 ай бұрын

    ❤️

  • @_ShAsHi_JaY
    @_ShAsHi_JaY Жыл бұрын

    දීර්ගායු වේවා අපේ ස්වාමින් වහන්සේ ට 🙏🙏🙏

  • @thilakawijayanthi3857
    @thilakawijayanthi38572 жыл бұрын

    උතුම් දළදා සමිදු පිහිටයි අපෙ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeekabandara3293
    @nadeekabandara32932 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු මමත් වදිම් බුදු සම්දු

  • @nadeekabandara3293

    @nadeekabandara3293

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nishanthihemamali1487

    @nishanthihemamali1487

    Жыл бұрын

    21 තිබුනේ නාරාන්වල හවස ඵක නැතිද

  • @sewmigihansasewmi8109

    @sewmigihansasewmi8109

    Жыл бұрын

    Budu guna ananthai...

  • @kumuthukumuthu9192

    @kumuthukumuthu9192

    Жыл бұрын

    ​@@nadeekabandara3293 ❤❤❤

  • @kumuthukumuthu9192

    @kumuthukumuthu9192

    Жыл бұрын

    ❤❤❤❤❤❤❤

  • @chandimapriyadrshani5235
    @chandimapriyadrshani52355 ай бұрын

    මටතියෙන හැම ලෙඩක්ම මෙ අබ පහන් පුජාවෙන්ම සුව වෙිවා

  • @anomaweerapperuma2114
    @anomaweerapperuma2114 Жыл бұрын

    සාදු.සාදු.සාදු.තෙරුවන්සරණයි.ඔබවහන්සෙට.මට.සහ.මගෙදරුවන්සියළුදෙනාටම.සෙතක්ශාන්තියක්.වෙවා.මෙඅඹතෙල්පහන්පුජාව.සෙවනය.කරමි🙏🙏🙏🌼🌼🌼

  • @kalyanijames2669
    @kalyanijames26692 жыл бұрын

    Sadu sadu sadu Ape hamudrwane

  • @j.akusumawathijayakodi7326
    @j.akusumawathijayakodi732610 ай бұрын

    ජය සිරිමහා හාමුදුරුවන්ගේ පිහිටෙන් මගේ පවුලේ අයට සෙතක්ම වෙවා සාදු සාදු සාදු

  • @sankaabesinghe.5801
    @sankaabesinghe.5801 Жыл бұрын

    ඔබ වහන්සේගේ හඩ කනට පුදුමාකාර සැනසීමක් අපේ හාමුදුරුවනේ චිරාත් ආලයක් දැහැමින් වැජබේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwansampath7101
    @nuwansampath71012 жыл бұрын

    Samma smdusarni🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Damika-qv3bd
    @Damika-qv3bd8 ай бұрын

    ඔබ වහන්සේගේ ආශිර්වාද පුජාව බලෙන් මගේ පුතාගේ සියලුම අපල දුරු වේවා.....ඉක්මනින්ම සුව වේවා....ඔබ වහන්සේට තෙරුවන් සරණයි....

  • @ShmaliSha-sz7bd
    @ShmaliSha-sz7bd Жыл бұрын

    Sadu sadu sadu me pahan pujawe balen.Mgs manasa nirawul wewa.

  • @sithijagaming4808
    @sithijagaming48082 жыл бұрын

    ලෙඩ ඩුරු වේවා.

  • @user-jj2ef7un1q
    @user-jj2ef7un1q11 ай бұрын

    මෙම වීඩියෝව බලන අහන හැමෝටම ආශිර්වාද වේවා ලෙඩ රෝග වලින් ආරක්ශා වේවා . සාදු සාදු සාදු ඒ වාගෙම ඉතා මිහිරි ලෙස අපට ආශිර්වාද කරන අපගේ දීගල පියදස්සි හාමුදුරුවන්ටත් ආරක්ෂාව පිහිට ලැබේවා සාදු සාදු සදු 🙏🙏🙏🙏🙏🌼❤️❤️

  • @dilshanrkmax2874
    @dilshanrkmax28742 жыл бұрын

    Samdudu saranai me wela thiyena thathwaya nathiwewa🙏🙏🙏🙏🙏🙏

  • @saduniniwarthana5459
    @saduniniwarthana54592 жыл бұрын

    බුදු සරණයි .

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g5 ай бұрын

    සාධු සාධු සාධු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිහිටයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම ලැබේවා

  • @yasawathijayarathne2736

    @yasawathijayarathne2736

    5 ай бұрын

    Sadu sadu tunuruwan saranai oba wahanseta

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g3 ай бұрын

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා අපි හැමෝටමත් නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු

  • @tharidumadushanka4163
    @tharidumadushanka41633 жыл бұрын

    Mage mallita ikman suwaya labewa.nadun madushanka

  • @malaniwickramarathna4770
    @malaniwickramarathna4770 Жыл бұрын

    Fatematath budusarani🙏🙏❤

  • @sameerasameera2890
    @sameerasameera2890 Жыл бұрын

    සාදු සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼

  • @dahanayakachandrasiri9819
    @dahanayakachandrasiri98192 жыл бұрын

    තෙරැවන් සරණයි හාමුදුරුවනේ. දීර්ඝ ආයුස ලැබේවා 🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.62782 жыл бұрын

    තිලෝගුරැ අපේ බුදු රජාණන්වහන්සේට මාගේ උතුම් ඌ නමස්කාරය වෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 අපේ පිං වත් සොවාමින් වහන්සේට සමිමා සමිබුදු සරණයි .⁣ලංකා වාසි ලෝවාසි සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙිවා .🙏🙏🙏

  • @piyarathnaamarasinhe3518

    @piyarathnaamarasinhe3518

    7 ай бұрын

    Puluwannam oya katupila dalu mallum hadala masa thunak akadigata kaamata ganna

  • @ruwanthimadushani139
    @ruwanthimadushani13911 ай бұрын

    තෙරුවන් සරණායි ලංකා වාසී ලෝක වාසි සියලු ම දෙනාට සෙතක් ශාන්ති යක්ම වේවා🙏🙏🙏🙏 මගේ අහිංසක බලාපොරොත්තුව සාර්ථක වේවා🙏🙏🙏🙏 කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g5 ай бұрын

    සාධු සාධු සාධු සම්මා සම්බුදු සරණයි අපේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට නීරෝගී සුවයම ලැබේවා අපි හැමෝටමත් නීරෝගී සුවයම ලැබේවා

  • @jayanimudayansi4746
    @jayanimudayansi47462 жыл бұрын

    Me Bodi Pujawe Asirwada Balayen Obawahanse tath Siyaluma Swaminwahanselatath Yahapatha k Santhiyakma wewa....

  • @ruwanchamara5718
    @ruwanchamara5718 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌼🌸🌼

  • @mallikamallika4494
    @mallikamallika44942 жыл бұрын

    පින්වත් සුව්ස්මිනින් වහන්ස සියලුම දෙනාට සෙතවේවා සම්මා සම්බුදු පිහිටයි 🙏🙏🙏🙏🌷🌷🌷සාදු සාදු සාදු slu

  • @HeladeepaTV

    @HeladeepaTV

    2 жыл бұрын

    තෙරැවන් සරණයි

  • @hasiru9100
    @hasiru91002 жыл бұрын

    Sadu sadu....sadu thruwan sarani hamudurwany

  • @nadeekamadushani-ih1wr
    @nadeekamadushani-ih1wr Жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්ස. ඔබවහන්සේගේ මෙම bodi පුජා මම හැමදාම අහනවා. මම විදෙසගත වෙලා ඉන්නේ. මෙම bodi බලයෙන් කිසිම ලෙඩක් දුකක් නැතුව ඉක්මනින් මගේ මව් රටට යන්න වාසනාව ලැබේවා.

  • @user-jj2ef7un1q

    @user-jj2ef7un1q

    10 ай бұрын

    ඔයාට කිසිම කරදරකයක් නතිව ඉක්මනින්ම මව් රටට යන්න වාසනාව ලැබෙවා 🙏🙏❤️

  • @kamalkumara7348

    @kamalkumara7348

    9 ай бұрын

    @@user-jj2ef7un1q ,,

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g2 ай бұрын

    අපේ ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද පූජා හැමදාම අහනවා සිත නිවෙනවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු සරණයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සියලු සත්ත්වයෝම නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සාධු සාධු සාධු

  • @jayanimudayansi4746
    @jayanimudayansi47462 жыл бұрын

    Rata Surakina Samatath Ratawasi Samatath Lokawasi Samatath Mage Paule Samatath Yahapatha kma Udakara Ganimata Santhiyakma wewa.. ....

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g5 ай бұрын

    සාදු සාදු සාදු සම්මාසම්බුදු සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම ලැබේවා

  • @ajanthasenarathna4918
    @ajanthasenarathna49182 жыл бұрын

    තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g3 ай бұрын

    සාධු සාධු සාධු ඔබ වහන්සේ මිහිරි හඬින් සජ්ඣායනා කරන මේ හැම ආශීර්වාද දේශනාවම අහනවා ඔබ වහන්සේට සම්මාසම්බුදු සරණයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි නිදුක් නිරෝගී සුවය දීර්‍ඝ ආයුෂම ලැබේවා

  • @sadushnimsara6860
    @sadushnimsara6860 Жыл бұрын

    මගෙන් පොඩි හමුදුරැවන්ට ආෂිර්වාදය🙏🙏🙏🙏🙏

  • @kameshmadu7962
    @kameshmadu7962 Жыл бұрын

    sadu sadu me bodi puja pin balayen mage tiyana apala duru wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhammikawijesekara5784
    @dhammikawijesekara57842 жыл бұрын

    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි ඔබ වහන්සේටත් සෙත් වේවා

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g3 ай бұрын

    ගව්රවනීය අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට තෙරුවන් සරනේ ආශීර්වාදය පිහිට ආරක්ෂාව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @sriyanimallika105
    @sriyanimallika1053 ай бұрын

    ඔබ වහන්සේගේ අාශිර්වාද පුජාවෙි බලයෙන් මගේ දරුවො තුන් දෙනාට තියන අපල උවදුරු දුරු වෙිවා මගෙ දරුවො තුන් දෙනාට සෙත ශාන්තිය උදා කර දෙන සේක්වා මගෙ පොඩි දරුවො දෙන්නට ඉගෙනීමට මතක ශක්තිය ලබා දෙන සේක්වා 🙏🙏🙏 බුදු ගුන අනන්තයි බුදු ගුන අනන්තයි බුදු ගුන අනන්තයි සාදු සාදු සාදු🙏🙏🙏

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g4 ай бұрын

    සීලවන්තං ගුණවන්තං පුංඳක්කෙතතං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසසිතුං වන්දිතුං වරං සාරිපත්තාදි තේරානං ආගතං පටිපාටිය සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සම්මාසම්බුදු සරණයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු

  • @chandieta8043
    @chandieta8043 Жыл бұрын

    🌷🌷🌷🌷නමෝ බුද්ධාය සාධු සාධු සාධු .🌷🌷🌷

  • @malaniwickramarathna4770
    @malaniwickramarathna4770 Жыл бұрын

    sadu sadu dalada samidu pihitay🙏🙏🙏🙏🙏🙏

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9gАй бұрын

    මිහිරි හඬින් බුදුගුණ සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @pasindukumara6190
    @pasindukumara61902 жыл бұрын

    සම්මා සම්බුදු සරණයි 🙏🙏

  • @jayanimudayansi4746
    @jayanimudayansi47462 жыл бұрын

    Jayashani Dassanayaka Teacher

  • @nipunnipun5654
    @nipunnipun5654 Жыл бұрын

    අෙප් හිතට සැනසිමක් ලබාදුන්නාට ෙබාෙහාම පින් දිර්ගායුස ලැෙබිවා

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g2 ай бұрын

    උතුම් තෙරුවන් සරණයි අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්ස නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාධු සාධු සාධු

  • @user-jj2ef7un1q
    @user-jj2ef7un1q11 ай бұрын

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට කිසිම කරදරයක් නම් සිදු නොවේවා ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼

  • @mayurasanju2655
    @mayurasanju26552 жыл бұрын

    තෙරුවන් සරණයි ..සියළු සත්වයො නිදුක් වෙත්වා.🌸 කොරොනා ඉක්මනින්ම අපි හැමෝගෙන්ම ඈතට යන්න ඕනි 🌺🌺🌼

  • @malani1115
    @malani111511 ай бұрын

    සාදු සාදු සාදු සාදු බුදු ගුණ අනන්තයි...🙏🙏🙏🙏

  • @tharudilshan1896
    @tharudilshan1896 Жыл бұрын

    Siyalu denata seth weva budu saranai sadu saduuu 🙏🙏

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g2 ай бұрын

    සීලවන්තං ගුණවන්තං පුංඳක්කෙතතං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාධු සාධු සාධු

  • @dineshjayasekara-ny8jb
    @dineshjayasekara-ny8jb3 ай бұрын

    මගේ නිවසේ තියෙන්නාවූ සියළු දෝෂ දුරුවෙලා නිරෝගී සුවය සහ සෞභාග්‍යය උදාවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @OppoRenopro
    @OppoRenopro Жыл бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි....

  • @maduwanthimaduwanthi1615
    @maduwanthimaduwanthi16157 ай бұрын

    sadu.....sadu.....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chanakamadushanka1072
    @chanakamadushanka10722 жыл бұрын

    🙏🙏 sanuli pasanya duwage apala duruwewa!🙏🙏🪔

  • @IsharaLakmali-wl4uu
    @IsharaLakmali-wl4uu2 күн бұрын

    මාගේ සියලු ලෙඩ දුක්,අමනුශ්‍ය දෝශ,ග්‍රහ අපල දුරු වේවා....!!!මගේ අම්මගේ අප්පච්චිගේ මල්ලිගේ අයියගෙත් සියලු ලෙඩ දුක්,අමනුශ්‍ය දෝශ ග්‍රහ අපල දුරු වේවා...!!! සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @kanchanadilrukshi174
    @kanchanadilrukshi1742 жыл бұрын

    සාදු ...සාදු ...සාදු... තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...🙏🙏🙏 දීර්ඝ ආයුෂ ලැබේවා!!!

  • @samithadishanayaka8993
    @samithadishanayaka8993 Жыл бұрын

    අපෙ හාමුදුරුවන්ට ජය වේවා🤟🤟🥰🥰

  • @damikagood7273
    @damikagood72732 жыл бұрын

    Sadu sadu sadu theruwan Saranai ape hamuduruwane🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @HeladeepaTV

    @HeladeepaTV

    2 жыл бұрын

    තෙරැවන් සරණයි

  • @user-cl6lo6lt9x
    @user-cl6lo6lt9x8 ай бұрын

    පින්වත් ස්වාමින්වහන්ස, මම හැමදාම රෑ මේ පුජාව අහනවා 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @chandrikathennakoon5037
    @chandrikathennakoon50372 жыл бұрын

    තෙරුවන් සරණයි අපේහාමුදුරුවනේ 🙏🙏🙏

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9gАй бұрын

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @user-ot9jq8qw5x
    @user-ot9jq8qw5x5 ай бұрын

    ජය srimabo සමිඳුන් වහන්සේ ge පිහිටෙන් මගෙ ලොකු puthage siyalu balaporothu sapalawewa mage මහත්තයා ge visha ඉක්මනින් ලැබේවා sadu sadu sadu 🙏🙏🙏

  • @lakshikamadushani1993

    @lakshikamadushani1993

    4 ай бұрын

    මෙ අසිර්වද අබතෙල් පූපීවෙ බලයෙන් මගෙ අගීසක දරුවන්ගෙ විභාග ය ජය ලැඛවා සදු සදු

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9gАй бұрын

    මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9gАй бұрын

    අප වෙනුවෙන් සෙත් පිරිත් සජ්ඣායනා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @kamalpiya7856
    @kamalpiya78562 жыл бұрын

    Sadu sadu sadu

Келесі