නවග්‍රහ සෙත් ශාන්තිය සහිත බුදු ගුණ අශිර්වාදය - ​‍Deegala Piyadassi Thero

නවග්‍රහ සෙත් ශාන්තිය සහිත බුදු ගුණ අශිර්වාදය.
දෙහිවල කරගම්පිටිය ශ්‍රී මේධංකර විහාරාධිපති ශාසන කීර්ති ශ්‍රී කාව්‍ය විශාරද පූජ්‍ය දීගල පියදස්සි හිමි.
කාව්‍ය ධර්ම දේශනා සඳහා විමසීම්: 0776389240
© 2020 DEEGALA PIYADASSI THERO, ALL RIGHTS RECEIVED.

Пікірлер: 1 200

  • @sunitasunita9697
    @sunitasunita9697Ай бұрын

    මේ සෙත් පිරිත් ආනුභාවයෙන් මාගෙ ලෙඩ අපල කරදර දුරුවේවා පවුලේ දිවුනුව ලැබේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` සාධු` සාධු` 🌷🌷 🌷🌷🌷🧡🌹🌹🌹🌹🌹🌹🌹🌹🧡

  • @newkuw7393
    @newkuw73938 ай бұрын

    මෙ පිං බලෙන් මාගේ පාවුලේ සියලුම දෙනාගේ ලෙඩ උුක් උුරැ වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukarathnayaka1897
    @renukarathnayaka1897 Жыл бұрын

    සාදු සාදු සාදු මගේ පව්ලේ සියලුම දෙනාගේ අපල දුරුවේවා ලෝකවාසි සියලු දෙනාගේ අපලත් දුරුවේවා සිවපව්ලටම යහපතක් උදාවේවා

  • @dammikakumara9210
    @dammikakumara92109 ай бұрын

    සාදු සාදු සාදු

  • @lakshithpramodya5800
    @lakshithpramodya58003 ай бұрын

    මෙ සෙත් කවි බලෙන් මමත් සැමියාත් කුසෙ සිටිනා දරුවත් සුවපත් වේවා..... නිදුක් වේවා... නිරෝගි වේවා.... අපගෙ පවුලෙ සැවොමද සුවපත් වේවා..... ලක්වාසි ලෝවාසි සියලුම දෙනා සුවපත් වේවා... .. සියලුම මව්වරුන්ගෙ පියවරුන්ගෙ කිරි සිහින සැබෑ වේවා..... නිරෝගි දරුවකු සියලුම මව්පියන් හට ලැබේවා.... සාදූ සාදූ... 🙏🙏🙏🙏🙏 ..... බුදු සරනයි පත්තිනි මැනියන්ගේම පිහිටයි..... 🙏🙏

  • @priyankaweerasinghe4932

    @priyankaweerasinghe4932

    12 күн бұрын

    Esema wewa oba samatama

  • @ranisujatha1240
    @ranisujatha12403 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasaddisanayaka7233
    @prasaddisanayaka72335 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනම ශාක්ෂාත් වේවා 🙏🙏🙏 සෙත් කවි හාආශිර්වාද පූජාව ඇසූ ඔබටත් මටත් මේ පින් අනුමෝදන් වේවා 🙏🙏🙏

  • @anomaweerapperuma2114
    @anomaweerapperuma2114 Жыл бұрын

    සාදූ.සාදු.සාදු.ඔබවහන්සෙට.තෙරුවන්සරනයි.මටද.මාගෙදරවන්ටද.සෙතක්සාන්තයක්මවෙවා❤

  • @nimanimali2216
    @nimanimali22165 ай бұрын

    මේ කටහඩ හිත නිවන භාවනාවක්.අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබෙන්න ඕන.මෙවන් පුතෙකු මේ ලෝකෙට දායාද කල මවු තුමියටත් අනන්ත වූ විශ්වයටත් ස්තුථි වේවා 🙏🙏🙏❤❤❤

  • @chandanipereraperera3523

    @chandanipereraperera3523

    4 ай бұрын

    සිත නිවන බාවනවක්ම තමා❤🙏🙏🙏

  • @user-xe6td3cy9g

    @user-xe6td3cy9g

    4 ай бұрын

    සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු

  • @Gamages66

    @Gamages66

    18 күн бұрын

    උයනේ ​@@chandanipereraperera3523

  • @chandikuma2964
    @chandikuma29642 жыл бұрын

    මෙම සෙත් කවි ආනුභාවයෙන් මගෙත් මගේ දරුවන් තුන් දෙනාගේත් අපල දුරු වේවා!! මගේ මිනිපිරියගේත් මුණුබුරාගේත් අපල දුරු වේවා

  • @prasadpriyanthahewadewage6364
    @prasadpriyanthahewadewage6364 Жыл бұрын

    මගේ පවුලේ සියලු දෙනාගේ සියලු අපල දුරු වේවා

  • @lathapospalathaairangane221
    @lathapospalathaairangane2212 жыл бұрын

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ බුදුසරනයි දීර්ඝායුෂ ලැබේවා

  • @sampathpiumi6109
    @sampathpiumi61096 ай бұрын

    🌹🌺🌺🌺🌺🌹💐💐🌷🌷🌻🌼🌻🌷🌷💐💐මගේ ස්වාමියාගේත් මගෙත් දරුවන් හතර දෙනාගෙත් සියලුම ලෝක වාසි ජනතාවගේ සියලුම නවග්‍රහ අපල දුරුවෙලා සෙතශාන්තියක් උදාවේවා🌻🌻🌼🌼🌼 🌺🌺🌺🌺

  • @ruwanidarshani519
    @ruwanidarshani5198 ай бұрын

    සියලු ලෙඩ රෝග දුරැවි ..රට වාසි ලෝවාසි ..සියලු දෙනා සුවපත් වේවා.. බුදුසරනයි🙏🙏

  • @rohenypuspalata2160
    @rohenypuspalata216011 ай бұрын

    🙏🙏🙏මේ සත්‍යාණුභාවයෙන් මාගේ දරුවන් දෙදෙනා ඇතුළු පවුලේ සැමටත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා. සෙතක් ශාන්තියක් ම වේවා. සම්මා සම්බුදු සරණයි. 🙏🙏🙏

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627Ай бұрын

    අනන්ත වූ බූදූ ගූණ බලයෙන් මගේ දූ දරූවනටත් සූදත්ටත් ඇති සියලූම අපල උපද්‍රව සතූරූ කරදර දූරූ වේවා🙏🌺☸️ සියලූම දනන්හට සෙත් ශාන්තියම වේවා🙏🌺☸️ සියලූ සත්වයෝ නිදූක් වෙත්වා🙏🌺☸️ නරෝගී වෙත්වා🙏🌺☸️ සූවපත් වෙත්වා 🙏🌺☸️සූවපත් වෙත්වා 🙏🌺☸️සූවපත් වෙත්වා🙏🌺☸️පිංවත් ස්වාමීන් වහන්සේට නිදූක් නිරෝගී සූවය ලැබේවා🙏🙏🙏දීර්ගායූ වේවා අපේ හාමූදූරූවනේ🙏🙏🙏තෙරූවන් සරණයි🙏🙏🙏

  • @sundarasihi
    @sundarasihi7 ай бұрын

    මෙපින් බලෙන් මගේ රටටත් රට වැසියන්ටත් සෙතක් ශාන්තියක් උදා වේවා 🙏🙏🙏

  • @myvideo1607
    @myvideo16079 ай бұрын

    සාධු සාධු සාධු...🙏🙏🙏🙏🙏 තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ගේ ආරක්ශාව ලෝකවාසී සියලුම දෙනාට ලැබේවා...🙏හැමොම ආරක්ශා කරන්න සියලු ලෙඩ දුක් දුරුකරලා දෙත්වා දෙවියනේ🙏

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g5 ай бұрын

    සාදු සාදු සාදු බුදුසරණයි අපේ ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම ලැබේවා අපි හැමෝටමත් නීරෝගී සුවයම ලැබේවා

  • @rosikasun7004
    @rosikasun7004 Жыл бұрын

    මගේ අමිමා තාත්තාගේ අපල දුරැ වෙිවා මගේ පුතා මටත් සෙතක් වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @surenikasupaseli5171
    @surenikasupaseli5171 Жыл бұрын

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. සෙත් ශාන්ති බලයෙන් සියලු කරදර,කම්කටලු නැති වාසනාවන්ත ජීවිතයක් උදා වේවා.🙏🙏

  • @user-ls8zh3dk8o

    @user-ls8zh3dk8o

    Жыл бұрын

    අක්කා හයි ඔයවා කෙහද

  • @krishadissanayake3169
    @krishadissanayake31693 жыл бұрын

    මේ ස්වාමින්වහන්සේගෙන් බණ ඇසීමත් දැකීමත් ලොකු පිනක්. තෙරුවන් සරණයි ඔබවහන්සේට .🙏🙏🙏

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g4 ай бұрын

    ගව්රවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට සම්මාසම්බුදු සරණයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු සිත නිවෙනවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සීලවන්තං ගුණවන්තං පුංඳක්කෙතතං අනුත්තරං දුල්ලබේන මයාලද්දං බුද්ධ පුත්තං නමාමහං

  • @user-yu2pq7pu7w

    @user-yu2pq7pu7w

    17 күн бұрын

    Sri madankara wiharadipati sasana kirthi Sri kawwaya wisarada puchjaya diggal piyadassi himi obawansata niduknirogi dirgausa labawa kiyala pi. 53:32 e pathanawa 53:32 53:32 53:32 53:32

  • @vasanthasr245
    @vasanthasr2459 ай бұрын

    මේ බුදු බලයෙන් මගෙත් මගේ දරුවගෙත් සියලුම අපල උවදුරු ලෙඩ දුක්.සියලුම කරදර දුරු වේවා 🙏🙏🙏සාදු.සාදු සාදු .පින්වත් ස්වාමීන් වහසේට මාගේ නමස්කාරය වේවා දීර්ඝ ආයු ලැබේවා සාදු සාදු සාදු

  • @menakad4688

    @menakad4688

    7 ай бұрын

    Imlie Hm Imlie sirasa tv Imlie imli is the an expert right target to be to be for the best most of the time in the world team world and we well have to a website ada trophy a ratepayers to join away qww and we have all of their details own ideas in the UK first of ayah and a few years ago we and all the of of us running the first league gadara Faraday the on the way the league last other quarters agartala the last yeyqqrtqqrqtqtttteyyeyqyrrrototrtrorrtoorrroooooirrrrtyrrrtrtrtoqrrrrtrryrttrrrrrrrrrtrrrtrtrrrrrrrrrrtr4r4

  • @inokaubeywickrama1262
    @inokaubeywickrama1262 Жыл бұрын

    අපේ පවූලේ සියලුම දෙනාගේම අපල දුරුවේවා. සාදු සාදු සාදු.තෙරුවන් සරණයි

  • @SunandaWeerasinha
    @SunandaWeerasinha6 ай бұрын

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @deepikadamayanthi9823
    @deepikadamayanthi9823 Жыл бұрын

    මගේ. දරැවන්ගේ සියලුම පාර්තනාවන් ඉෂ්ට සිද්ධ වන්නා වේවා සියලුම රෝගින් සුවපත් වේවා මටද සෙතක් ෂාන්තියක් වේවා....හිරැ සදු . ආරක්ෂාව ලැබේවා

  • @musiclife939
    @musiclife9392 жыл бұрын

    නමස්කාර වේවා අපේ පින්වත් හාමුදුරුවන්ට දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවය ලැබේවා ලැබේවා ලැබේවා !!!🙏🙏🙏🙏🙏

  • @thilakaliyanage3485
    @thilakaliyanage34852 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා බොහෝම පිං අපේ හාමුදුරුවනේ සියඑම දෙනාට නිදුක් නීරෝගි සුව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @janithasadaruwan8459
    @janithasadaruwan84592 жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා !

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari30322 жыл бұрын

    🌷🌷🌷🙏🙏🙏නමො බුද්ධාය.පිංවත් ඹබ වහන්සේට තෙරැවක් සරනයි.🌷🌷🌷🙏🙏🙏

  • @janakarathnasiri2258
    @janakarathnasiri22585 ай бұрын

    අපේ ස්වාමින් වහන්සේට දලදා සමිදු පිහිට ලෙබෙවා🙏🙏🙏🙏

  • @chandanipereraperera3523

    @chandanipereraperera3523

    4 ай бұрын

    🙏🙏🙏🙏

  • @Motivation__2022
    @Motivation__2022 Жыл бұрын

    𝙨𝙖𝙙𝙪 𝙨𝙖𝙙𝙪 🙏🙏

  • @chandikuma2964
    @chandikuma2964 Жыл бұрын

    මගෙත් මගේ දරුවන්ගේත් සියලු ග්‍රහ අපල දුරු වේවා... සියලු ලෝක වාසීන්ට ද නිදුක් නිරෝගී සුවය ලැබේවා.. සෙත් කවි ගායනා කරන ස්වාමින් වහන්සේට ද දීර්ඝ ආයුෂ ලැබේවා... මගේ ජීවන්ත පුතාගේ අපල දුරු වේවා... සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.....

  • @sltiktokmafia1358
    @sltiktokmafia13582 жыл бұрын

    ඔබ වහන්සේට බුදු සරනයි

  • @ranasingheshriyalatha7960
    @ranasingheshriyalatha79603 жыл бұрын

    ගරු ස්වාමීන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා අප පවුලේ සැමට අපල දුරු කර සෙත ශාන්තිය ලැබේවා සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි

  • @AKDDanugaming9184

    @AKDDanugaming9184

    3 жыл бұрын

    Budusaranai

  • @kaveesharuvindi7973

    @kaveesharuvindi7973

    Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayeshaharshani958
    @ayeshaharshani9584 ай бұрын

    ලෝවැසි සියළු දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @subashinisubashini5822
    @subashinisubashini5822 Жыл бұрын

    සාදු සාදු සාදු මගෙ ස්වාමින් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushachathurani.anushacha7855
    @anushachathurani.anushacha7855 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @thanujadharsani5561
    @thanujadharsani5561 Жыл бұрын

    දීර්ඝායු ලැබේවා ස්වාමීන් වහන්සේ ට

  • @sriyaniperera2538
    @sriyaniperera2538 Жыл бұрын

    තෙරුවන් සරණයි අපෙ ස්වාමීන් වහන්සේට .සාඩු සාඩු සාඩු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukasriyakumari9598

    @renukasriyakumari9598

    9 ай бұрын

    i il 5k uk un5uk k 4s45d5ykz j jy4djj

  • @LahiruSampath-jx5mr
    @LahiruSampath-jx5mr6 ай бұрын

    මගේ දරුවගේ සියලු ලෙඩ දුක් දුරු වේවා බුදුන්ගේ පිහිට,ආශිර්වාදය ලැබෙවා....

  • @gayathrisandamali6687
    @gayathrisandamali66873 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺පිං වත් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @nadeevithanaarachchi3706

    @nadeevithanaarachchi3706

    3 жыл бұрын

    23

  • @vidanagamagevirarathna9402

    @vidanagamagevirarathna9402

    2 жыл бұрын

    සාදු සාදු සාදු

  • @ramaniramani5551
    @ramaniramani5551 Жыл бұрын

    Sadu Sadu Sadu 🙏 🙏🙏🙏🌼🌼🌼🌼🌷🌷🌷🌷

  • @ranisujatha1240
    @ranisujatha12403 жыл бұрын

    අපේ හාමුදුරුවන්ට බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @ranisujatha1240
    @ranisujatha12403 жыл бұрын

    බුදු සරනයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷 දළද සමිදු පිහිටයි 🙏🙏🙏❤❤❤

  • @sundarasihi
    @sundarasihi8 ай бұрын

    බුදුසරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @user-pr8gh3jd5l
    @user-pr8gh3jd5l2 ай бұрын

    මගෙ අමිමගෙ සහ මගෙ වයිගෙ අැති සියලුම ලෙඩ නිරෙගගි බව වට පත්වෙවෙවා මෙනවග්ගහ සාන්තියෙන් මගෙ අැතුලුමාගෙ හත්මුතු පරමිපරාවෙම ලෙඩ දුක් නිරෙගි බවට පත් වෙවා සෙනසුරර අපල වලින් මා මිදෙවා අතමිට සරැසාරවෙවා

  • @harshamahendra9405
    @harshamahendra9405 Жыл бұрын

    දෙහිවල කරගම්පිටිය වැඩ වසන අපගේ නායක හිමියන්ට දළදා සමිදුගෙ සරණයි 🙏🙏🙏🙏

  • @janakarathnasiri2258
    @janakarathnasiri22585 ай бұрын

    මගේ අම්මාගේ සියලු ලෙඩ දුක් දුරු වේවා බුදුන්ගේ පිහිට ආශිර්වාදය ලෙබෙවා . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthikanthi358

    @kanthikanthi358

    4 ай бұрын

    🙏🙏🙏ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏

  • @user-tx5sr8ew6i

    @user-tx5sr8ew6i

    2 ай бұрын

    මගෙ දරැවන්ගෙ ඉගෙනිමෙ කටයුතු සාර්ථක කරදෙන්න හැමදාාම ලංකාවට යන්න පිහිට වෙන්න ලෙඩක් නැතිව ඉන්න ලැබෙවා මටයි මගෙ දරැවන් ටයිහැමොටම පිහිට වෙන්න දෙවි පහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-tx5sr8ew6i

    @user-tx5sr8ew6i

    2 ай бұрын

    මගෙ දරැවන් ආරක්ෂා කරදෙන්න අමිමා පිහිට වෙන්න ලෙඩක් නැතිව ඉන්න ලැබෙවා හැමොටම දෙවි පිහිටයි මගෙ පවුල ආරක්ෂා කරදෙන්න 🎉🎉🎉🎉🎉🎉

  • @user-zm6hm1ko4d

    @user-zm6hm1ko4d

    27 күн бұрын

  • @user-zm6hm1ko4d

    @user-zm6hm1ko4d

    27 күн бұрын

    Budu sarani

  • @nethukinethuki2007
    @nethukinethuki20076 ай бұрын

    මෙම සෙත් සාන්තියේ බලයෙන් ඔබ වහන්සේට🙏🙏🙏 ත් අපි සියලු දෙනාටම තෙරුවන් සරනයි🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @thusharimangalika5324
    @thusharimangalika53246 ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @thusharamudalige5118
    @thusharamudalige51182 ай бұрын

    මගේ අම්මාහට ඇති වී තිබෙන ලෙඩ රෝග දුරුවී ඇයට ඇතිවී තිබෙන කරදර සියල්ල දුරුවී සෙතක් ශාන්තියක් වේවා 🙏🙏🙏🙏🙏

  • @sududoni5993
    @sududoni59932 жыл бұрын

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩☸️☸️☸️☸️☸️

  • @rajapakshanishu7478
    @rajapakshanishu74783 жыл бұрын

    ගොඩක් පින් ඔබවහන්සේට්👀🌷🌷🌷⛰️🙏🙏🙏

  • @user-ec6ds5jf9f
    @user-ec6ds5jf9f3 ай бұрын

    මගේ දරැවන්ට නිරතුරුවම ආශිර්වාද ආරක්ෂාව සැලසෙවා සියලුදෙනාම සිතේ සැනසීම ලැබේවා

  • @sujeewaedirimanna6863
    @sujeewaedirimanna68632 жыл бұрын

    ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා !!! ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏

  • @tharanganiadhikari8366
    @tharanganiadhikari83663 жыл бұрын

    සම්බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ls8zh3dk8o

    @user-ls8zh3dk8o

    Жыл бұрын

    අක්කා කෙහද

  • @shamainadeeshani6101
    @shamainadeeshani61013 жыл бұрын

    සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SL-tl4sl
    @SL-tl4sl3 жыл бұрын

    Sadu. Sadu. Sadu. 🌼🌼🌼🌼🌼

  • @teresateresa3380
    @teresateresa33803 жыл бұрын

    Teruwan saranae !! Dergausa lebewa !!

  • @sandhyajayasekara6041
    @sandhyajayasekara60413 жыл бұрын

    SiyAlu losathunge robiya...sobiya duru veva...oba vahanseta niduk nirogi suvaya labeva ... sadu.. saadu saadu...

  • @malithmalith8309
    @malithmalith83093 жыл бұрын

    Budu saranai

  • @warunamadushanka9362
    @warunamadushanka93623 жыл бұрын

    හැමදාම අහනව.හරිම ලස්සනයි.

  • @sisirakumarakarunarathna5177
    @sisirakumarakarunarathna51772 жыл бұрын

    I G ජනුදි යහන්සා ඉහලගෙදර මගෙ පුංචි දුවගෙ තිබෙන සිලලුම අපල දෝෂ බුදු ගුනබලයෙන් දුරුවෙවා දුරුවෙවා දුරුවෙවා සෙතක් සාන්තියක් වේවා අනන්ත බුදුගු බලයෙන් සෙත් වෙවා අපල දුරුවෙවා යහපතක් වෙවා අපල දුරුවෙවා යහපතක් වෙවා අපල දුරුවෙවා යහපතක් වෙවා අපල දුරුවෙවා යහපතක් වෙවා අපල දෝෂ බුදු ගුනබලයෙන් දුරුවෙවා සෙතක් සාන්තියක් වෙවා අපල දුරුවෙවා දුරුවෙවා දුරුවෙවා සෙතක් සාන්තියක් වේවා තෙරුවන් ගුනබලයෙන් දුරුවෙවා යහපතක් වෙවා

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 Жыл бұрын

    මෙම නවග්‍රහ සෙත් ශාන්ති යෙන් මට ලැබී ඇති අභූත චෝදනා නැතිවී හිත හොදින් ධර්ම දේශනා පිරිත් අසන්නට ලැබෙවා කියා අධිෂ්ඨාන කරනවා සාදු සාදු සාදු සාදු

  • @kanthikanthi5138

    @kanthikanthi5138

    5 ай бұрын

    saduni. .sadu

  • @sunitasunita9697
    @sunitasunita969714 күн бұрын

    මෙි උතුම් සෙත් කවි බලයෙන් මාගෙන් ගෙදර සියලු දෙනාටත් ලෝක වාසි සියලු දෙනාටත් ඇති ලෙඩ දුක් අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷🌷 🌹🌹🧡🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ranigm6675
    @ranigm66753 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu.sadu.sadu.duru.vewa.leda.roga.mama.kuwait.sita.mata.senasuru.apala.tiyenawa.duruweva.ae.hama.apalayakma.sadu.sadu.sadu.

  • @user-zw4tu6pg6s
    @user-zw4tu6pg6s3 ай бұрын

    මේ බුදු බලයෙන් මගේ මහත්තයගේත්,දරුවගේත් සියලු අපල,කරදර දුරු වේවා.

  • @nimeshamadumali5073
    @nimeshamadumali50733 жыл бұрын

    Mema nawa guna seth shanthi balayen maage siyalu senasuru gaha apala duru wi mage jiwathe,mage adare raka dewa, sarthaka wewa... Corona rogayen mage rata araksha wewa.....🙏🙏🙏

  • @nishshankabandara374
    @nishshankabandara37416 күн бұрын

    මේ උතුම් නවග්‍රග සෙත් ශාන්ති ආශිර්වාදයෙන් මා හට මේ පැමින ඇති සියලු සිත් පීඩා මැකේවා..සියලු සත්වයෝ නිදුක් වෙත්වා..නීරෝගි වෙත්වා..සුවපත් වෙත්වා..බුදු සරනයි 🙏🙏🙏

  • @newkw7611
    @newkw7611 Жыл бұрын

    සාදු සාදු සාදු මගේද පව්ලේ හැමදෙනා ගේත් ලෙඩ දුක් සියලු ග්‍රහා අපල දුරුවේවා

  • @disnabalasooriya4175
    @disnabalasooriya41753 жыл бұрын

    Hamuduruvanta Deergausha labeeva.Theruvan saranai.

  • @nilukshianuradha7714
    @nilukshianuradha77142 жыл бұрын

    Siyalu sathwayo Niduk wewa 🙏Nairogi wewa 🙏suwapath wewa 🙏🙏saadu...saadu...saadu 🙏🙏🙏🙏🙏🌷🌷🌷

  • @rihantechnic
    @rihantechnic8 күн бұрын

    මගෙ මෑනියන්ටත් මාගේ සැමියාටත් දරැවන් හතරදෙනාටමත් පව්ලේ සියලු දෙනාටත් ලෝක වාසි සියලුම දෙනාටත් නිදුක් වේවා!නිරෝගී වේවා! සුවපත් වේවා!!! දුකින්මිදේවා!!!!!!!!!!

  • @sanjusrilanka3463
    @sanjusrilanka34633 жыл бұрын

    MGe amma thattage leda roga duru wewa me sethshanthiye anubawayen.siyalu apala duru wewa,ayusha wadiwewa mage ratraran ammage thattage..a wagema me corona wasangatyen mululowama suwapathwewa,,තෙරුවන් සරණයි

  • @user-uv5ni5vn6n
    @user-uv5ni5vn6n Жыл бұрын

    ඔබ වහන්සේට ගොඩක් පින theruwan saranai 🙏🙏🙏

  • @werapparumasirimali465
    @werapparumasirimali4653 жыл бұрын

    Tharuwan sarnani ඔබ වහන්සේට දිගාසිරි පතමි නිදුක් නිරෝගී වාසනාවන්ත කාලයක් උදා weawa

  • @sanathrohana1237
    @sanathrohana12373 жыл бұрын

    මාගේ මෙලොව දෙලොව ජීවිතය යහපත පිනිස චතුරාර්‍ය් සත්‍යය අවබෝධ වීම පිනිස හේතු වේවා .මා කරන සෑම ක්‍රියාවක්ම මා මෙන්ම සියලු සත්වයන්ගෙ යහපත පිනිසම හේතුවේවා .සියලු සත්වයන් ලොව සුවපත් වෙත්වා .නිදුක් නිරෝගී වේවා ශාන්ත සුවයට පත්වේවා .

  • @rohiniboothawathegedara5513
    @rohiniboothawathegedara5513 Жыл бұрын

    🙏🙏🙏

  • @user-ls8zh3dk8o

    @user-ls8zh3dk8o

    Жыл бұрын

    අක්කා

  • @sigithikade9892
    @sigithikade98922 жыл бұрын

    තෙරුවන් සරණයි ! හාමුදුරුවනේ සාදු ......සාදු .......සාදු 🙏🙏🙏

  • @geethanilankeswara6469
    @geethanilankeswara64693 жыл бұрын

    Budusaranai mage.දරුවන්ට goodak .pin .ape.suwamin වහන්සේ 🙏🙏🙏🙏

  • @wasantharajapaksha4795

    @wasantharajapaksha4795

    10 ай бұрын

    ù

  • @JfJf-uz4qs
    @JfJf-uz4qs3 жыл бұрын

    මගේ දරුවන්ගේ අපල් දුරු වේවා ...දිර්ගායුස ලැබේවා ඔබ වහන්සේට ...🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandakumari4202

    @nandakumari4202

    2 жыл бұрын

    මගේ දරුවන් ගෙසියලු,අපල,දුරුවෙනවා,ඔබ, වහන්සේ ට, දිර්ඝ,ආංශික, ලැබේ වා

  • @renukaalgewaththa1547
    @renukaalgewaththa15473 жыл бұрын

    මමඇතුළු මගේ පවුලේ සියලුම දෙනාට ද මගෙර⁣ේ සිටින සියලුම දෙනාට ද තෙරුවන් සරණ බලයෙන් සුවපත්වත්වා

  • @PradeepPradeep-lo6fz

    @PradeepPradeep-lo6fz

    2 жыл бұрын

    sadu

  • @rashmikavindya7775
    @rashmikavindya77752 жыл бұрын

    කොරෝනා වසංගතයෙන් ඩෙල්ට වසංගතයෙන් හැමදාමත් අරක්ශශා කරවත්වා මගෙ රට 🙏

  • @nimeshdilshan2
    @nimeshdilshan2 Жыл бұрын

    කරාපිටිය සින්හ ලමා දැඩි සත්කාර එකකයෙ ප්‍රරතිකාර ලබන p.Mඋමයන්ග දෙනුවන් මගෙ චුටි පුතු ට ඉක්මනින් නිරොගි සුවය ප්‍රාර්ථනා කරමි!!!🙏🙏🙏🙏

  • @NiroshaPriyadarshani-hg1be

    @NiroshaPriyadarshani-hg1be

    4 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @hashanrangana9615

    @hashanrangana9615

    4 ай бұрын

    Budu saranai manika

  • @thusharipriyanka9152

    @thusharipriyanka9152

    4 ай бұрын

    Theruwan saranin suwaya labewa!!

  • @vijithananda3604

    @vijithananda3604

    3 ай бұрын

    සුවපත් වෙත්වා!!! සුවපත් වෙත්වා!!! සුවපත් වෙත්වා

  • @madhushaniamarathunge3602

    @madhushaniamarathunge3602

    3 ай бұрын

    බුදුසරණයි පුතේ

  • @shanikawithana7697
    @shanikawithana769719 күн бұрын

    මේ සෙත් කවි බලෙන් මාගේ පියාගේ මුත්‍රා රෝගය පිලිකා රෝගයක් නොවී සාමාන්‍ය රෝගයක් වේවා ๬🙏🙏🙏සැමදෙනාම මාගේ පියාට සෙත් පතන්න

  • @user-kx2sr7ih2r
    @user-kx2sr7ih2rАй бұрын

    නවග්‍රහ අපල දෝෂ දුරු වේවා මගේ දරුවන් දෙන්නට හොදින් ඉගෙන ගන්න මතක ශක්තිය ලැබේවා අපේ ලෙඩ රෝග දුරු වේවා අපේ ගෙදර අග ඉගකම් දුරු වේවා මගේ ස්වාම් පුරුෂ ගේ කකුලේ තුවාලේ සුව වේවා අපේ පවුලේ අයට මේ නවග්‍රහ සෙත් ශාන්තිය හා ආශිර්වාදය අපේ ගෙදර ලැබේවා නිදුක් නිරොගි සුව ලැබේවා දුක් කරදර දුරු වේවා 🙏🙏🙏

  • @manjulagayani8200
    @manjulagayani8200 Жыл бұрын

    සිත නිවෙන තරම් 🙏🙏🙏🙏

  • @sanjeewasanjeewa5246

    @sanjeewasanjeewa5246

    11 ай бұрын

    කියලා වැඩ ක් නෑ ඒ කටහඬ 🙏🙏

  • @sundarasihi

    @sundarasihi

    8 ай бұрын

    පිනට ලැබෙන කටහඩක්

  • @disnamalkanthi7341
    @disnamalkanthi73413 жыл бұрын

    මගේ පවුලේ සැමටත් සියලු ලොකයාටමත් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @angelaangelas.manjula3439
    @angelaangelas.manjula34393 жыл бұрын

    Thruwan saranai deergausa labewa apa hata pihitak wana sabama budda puththrayeki oba wahanse budu saranai

  • @shantiagainstinuge2458
    @shantiagainstinuge24583 жыл бұрын

    ඔබ වහන්සේට මාගේ නමස් කාරය වේ‍වා සාදු සාදු සාදු සාදු 👍👍👍👍👍👍🌷🌷🌷🌷🌷

  • @anojaweerathunga4465
    @anojaweerathunga44652 жыл бұрын

    Oba wahanseta dirgausa labewa!🙏korona wasangathayen mage Paule siyalu denat lowasi siyalu dena me pin balayen araksa wewa! Budu guna balayen kona wasngathaya polawen turan wewa!!🙏🙏🙏

  • @chutidoni8134
    @chutidoni81343 жыл бұрын

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏 🙏..හරිම ලස්සනයි හාමුදුරුවනේ ..සාදු සාදු...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malikajsyshmalikabudgetsar2894

    @malikajsyshmalikabudgetsar2894

    3 жыл бұрын

    Oba wahasaga bana godak pin

  • @gethmiprimesha4944
    @gethmiprimesha49442 жыл бұрын

    සාධු! සාධු! සාධු! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @aselachathuranga3599

    @aselachathuranga3599

    Жыл бұрын

    Loop

  • @kanthikanthi5138

    @kanthikanthi5138

    5 ай бұрын

    oba wahanseta. teruwan.saranai

  • @user-ul8ck5wb1u
    @user-ul8ck5wb1u26 күн бұрын

    මගෙ අම්මාගේ සියලු රෝග දුරු වේවා 🙏🙏 සාදු සාදු

  • @apka5644
    @apka5644 Жыл бұрын

    මගෙත් මගේ මහත්තයගෙත් ලෙඩදුක් දුරුවේවා සාදු සාදු සාදු සියළුම දෙනා සුපත් වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @danudanu3032
    @danudanu30324 жыл бұрын

    දාළදා සමිදු පිහිටයි. සාදු සාදු සාදු තෙරුවන් සරණයි.

  • @nihaljayasuriya5405
    @nihaljayasuriya54053 жыл бұрын

    බුදු සරණ වේවා සඳහම් සරණ වේවා සඟසරණ වේවා මෙතුම් සරණින් ජයම වේවා🙏🙏🙏🙏🙆🙇🙇🙇🙇

  • @anomaiifrtjkpriyanthi1968
    @anomaiifrtjkpriyanthi19682 жыл бұрын

    සාදු සාදු සාදු මේ කොරෝනා වෛරසයෙන් අපේ පවුල. ආරක්ෂා කර දෙන්න දලදා සමිදුනි🙏🙏🙏🙏🙏

Келесі