අසම සම බුදු ගුණ ගැයෙන ආශිර්වාදාත්මක සෙත් පූජාව | Deegala Piyadassi Thero

අසම සම බුදු ගුණ ගැයෙන ආශිර්වාදාත්මක සෙත් පූජාව | Deegala Piyadassi Thero
දෙහිවල කරගම්පිටිය ශ්‍රී මේධංකර විහාරාධිපති ශාසන කීර්ති ශ්‍රී කාව්‍ය විශාරද පූජ්‍ය දීගල පියදස්සි හිමි
© ALL RIGHTS RECEIVED BY DEEGALA PIYADASSI THERO
නැවත පළ කිරීම තහනම්ය.

Пікірлер: 302

  • @user-xw3bn2fc9g
    @user-xw3bn2fc9g21 күн бұрын

    මේ ආශිර්වාද සෙත් පුජාවේ බලමහිමයෙන් මාගේ පුංචි දියනිය තෙසුමි දිහාංසා දුවට සෙතක් ශාන්තියක්ම වේවා සියලුම සත්වයෝ නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා 🙏🙏🙏💐💐💐

  • @thakshila-ue9wg
    @thakshila-ue9wg3 күн бұрын

    මගේ කුසේ සිටින දරුවා සියලු අග පසගයන්ගෙන් පරිපූර්ණ නීරෝගී දරුවෙකු වේවා.මාගේ සියලු ප්‍රශ්න විසදේවා. ලොව සියලු දෙනා නිදුක් නීරෝගි සුවපත් වේවා 🙏🙏🙏

  • @anjaniSasikala
    @anjaniSasikala7 күн бұрын

    මෙම පූජාවේ අනුහසින් සිත් තැව්ලින් පෙලෙන්නන්ගේ සිත් සුවපත් වේවා 🙏

  • @ranisujatha1240
    @ranisujatha12403 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @roshanranathunga6414
    @roshanranathunga6414 Жыл бұрын

    මේ පූජාවෙ බල මහිමෙන් මගේ රටේ ඇති රෝග දුරුවී ලක්වාසී සියලු දෙනාට ම නීරෝගී සම්පත් ලැබේවා !

  • @aseaherath6229
    @aseaherath62292 жыл бұрын

    Attatama lassanai bana mata nam satutu demai ahanna lebune mata nam budu balen pihita lebenawa

  • @ruwanimenaka1690
    @ruwanimenaka16903 ай бұрын

    සියලු ගැබිනි මව්වරු මෙන්ම අනිත් සියලු දෙනාම සුවපත් වෙවා........🙏🙏

  • @shalukajanethri1762
    @shalukajanethri17622 жыл бұрын

    සියලු ගැබිණි ම්ව්වරු සුවපත් වේවා .

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g4 ай бұрын

    සාධු සාධු සාධු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි සියලු දෙවියන් වහන්සේලාගේ පිහිටයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා

  • @ashennadeeja5946
    @ashennadeeja5946 Жыл бұрын

    මා මෙන් සියලු දනන් සුවපත්වෙවා!!!!"

  • @damayanthithennakon4527
    @damayanthithennakon4527 Жыл бұрын

    තෙරුවන්.සරනයි .අපේ.ස්වාමින්වහන්සේට

  • @SirimaliWeerapparuma-nm6pg
    @SirimaliWeerapparuma-nm6pg Жыл бұрын

    පින්වත් සුවාමින් වහන්සට තෙරුවන්සරනින් නිදුක් නිරෝගී දිගාසිරි වේවා 🙏🙏🙏

  • @sinethiakila5213
    @sinethiakila5213 Жыл бұрын

    මේ පූජාවේ අනුබාවයෙන් මගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට වේවා..සාමාන්‍ය පෙළ විබාගය සමත් වෙලා තිබේවා..මගෙ අම්මගෙයි තාත්තාගෙයි සියලුම ලෙඩ රෝග සුව වේවා..සාදු සාදු සාදු 🙏🙏

  • @rashmihirunika1238
    @rashmihirunika12387 ай бұрын

    සාදු සාදු සාදු මගේ දරුවගේ ඇගේ මොනයම් අසනීපයක් ඇත්නම් අනිකුත් සියලු දරුවන්ගේද මේ පූජාවෙන් සුව වේවා

  • @glaze200
    @glaze2009 ай бұрын

    උදේට හවසට මගේ ගෙදර අහනවා මම.... ඔබ වහන්සේ හැබැහින් දැක බලා ගන්න මට පිං ත්බිබා 🙏🙏🙏

  • @user-eo4hz7rb4e
    @user-eo4hz7rb4e2 ай бұрын

    සියලු දෙනම සුවපත් වේවා ඔබවහන්සේද සුවපත් වේවා සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉

  • @isuputha5838
    @isuputha58382 жыл бұрын

    මේ සෙත් පූජාවෙන් මගේ සෙනසුරු අපල දුරු වේවා 🙏 මගේ හිර බන්දනයත් කැපී මට සෙත සැලසේවා 🙏 මුලුමහත් ලෝක වාසී සැමට උතුම් බුදුරුවනේ සෙත සැලසේවා 🙏🙏🙏🙏🙏❤️

  • @weerawardana623
    @weerawardana6232 жыл бұрын

    මේ ආශිර්වාදාත්මක සෙත් පූජාවේ පින් බලයෙන් මගේ තිබෙනෙ සියලු ප්‍රශ්න නැසේවා! අපෙ හමුදුරුවනේ ඔබ වහන්සේගේ මේ පූජාව අපි හැමදාම අහනවා මම හරිම ආසයි

  • @ginatinog9360

    @ginatinog9360

    Жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🌼🌼🌺🌺🙏🙏🌷🌷

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g3 ай бұрын

    සෙත් පිරිත් සජ්ඣායනා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු සියලු සත්ත්වයෝ ම නිදුක් නිරෝගී වෙත්වා

  • @kaveeshasathsarani2009
    @kaveeshasathsarani20093 ай бұрын

    මේ බුදු ගුන බලයෙන් මේ ලෝකයේ සියලු දෙනාටම යහපතක් ම වේවා! 🙏🙏කරන කියන රෑකී රස්සා දිනෙන් දින දියුනුවටම පත් වේවා 🙏😘

  • @sahajaabesiri132
    @sahajaabesiri1323 жыл бұрын

    සාදු! සාදු! සාදු ! 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sahajaabesiri132

    @sahajaabesiri132

    3 жыл бұрын

    Sadu! Sadu! Sadu! 🌺🌺🌺🌺👃👃👃👃👃👃👃

  • @user-xu6wz8jy5k
    @user-xu6wz8jy5k5 күн бұрын

    ඔබ වහන්සේ දේශනා කරන විට මගේ හිත නිවුනා ඔබ වහන්සේට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @gamageapiyumi6204
    @gamageapiyumi6204 Жыл бұрын

    සියලුම දෙනාටම බුදු සරණයි ...❤️

  • @janithasadaruwan8459
    @janithasadaruwan84592 жыл бұрын

    සාධු ! සාධු ! සාධු !🙏🙏

  • @naleensampath1913
    @naleensampath1913 Жыл бұрын

    ලස්සන යි

  • @manjulasampathmanjulasampa9349
    @manjulasampathmanjulasampa93492 жыл бұрын

    Budusarane

  • @malithgamage6512
    @malithgamage6512 Жыл бұрын

    මෙම ගෞතම බුද්ධ සාසනයේම නිර්වාණ ශාන්තිය ලබා ගැනීමට මෙම සියළු කුසල දර්මයන් හේතු වේවා!!! සාදු! සාදු!! සාදු!!!

  • @sandyanilmini9028
    @sandyanilmini90282 жыл бұрын

    සියලුම දෙනා ලොව සුව පත් වෙත්වා

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g3 ай бұрын

    මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි සියලු දෙවියන් වහන්සේලාගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු සියලු සත්ත්වයෝ ම නිදුක් නිරෝගී වෙත්වා

  • @sujeewapriyadarshani3378
    @sujeewapriyadarshani3378 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌸🌸🥀🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @sanu2610
    @sanu26102 жыл бұрын

    නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා ! මා මෙන්ම මාගෙ පවුලේ සැමද, මේ ගමේ සැමද , මේ පලාතේ සැමද , මේ රටේ සැමද , මේ ලෝකේ සියලු පින් කැමති සැමද , නිදුක් වෙත්වා ! නීරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා ....!

  • @sandunmaduwantha4183
    @sandunmaduwantha4183 Жыл бұрын

    Me puujawe balayen mage siyalu prashna wisadewa duruwewa

  • @weerakkodigeduminda2300
    @weerakkodigeduminda2300 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏සියලුම අපල දුරැවේවා කෝක වාසි සියලු දෙනාගෙම🙏🙏🙏🙏

  • @ranjithkumara3748
    @ranjithkumara37485 ай бұрын

    අප සියලු දෙනා නිදුක් වේවා .නීරෝගී වේවා..තෙරුවන් සරනයි

  • @user-jn9ky4dt2u
    @user-jn9ky4dt2u4 жыл бұрын

    සාදු සාදු හරිම ලස්සනයි පුජාව

  • @user-jn9ky4dt2u

    @user-jn9ky4dt2u

    4 жыл бұрын

    Soma geeganage

  • @babaraseneviratne6892

    @babaraseneviratne6892

    2 жыл бұрын

    @@user-jn9ky4dt2u sadusadu sadu

  • @sachi3570
    @sachi35702 жыл бұрын

    Ane mage kuse sitina daru petiya neerogeewa me loketa bihi karanna .kisima karadarayak nowewaa.🙏🙏🙏🙏🙏🙏🙏

  • @ariyawathiari5998
    @ariyawathiari59984 жыл бұрын

    සාධු සාධු සාධු අපේ හාමුදුරුවන් වහන්සේට තෙරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි

  • @sahajaabesiri132

    @sahajaabesiri132

    3 жыл бұрын

    ꧁༺ dam rajina ༻꧂

  • @sahajaabesiri132

    @sahajaabesiri132

    3 жыл бұрын

    ꧁༺ dam rajina ༻꧂

  • @kumarisunethra2713
    @kumarisunethra2713 Жыл бұрын

    මේ පූජාව මගේ පවුලේ සියලුම දෙනාටත් සියලුම ලෝකේ වැසි සත්වයින්ගේ සෙත ශාන්තිය උදාවේවා ..ඔබ වහන්සේට තෙරුවන් ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll4 ай бұрын

    මෙම බුදු ගුණ බලයෙන් මටත් සියලුම දෙනාට යහපත් වේවා

  • @ranisujatha1240
    @ranisujatha12403 жыл бұрын

    ඹබ වහන්සේට තෙරුවන් සරනයි දෙවිපිහිටයි දළද සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻

  • @sheelasheela3598
    @sheelasheela35983 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබවහන්සේට තෙරුවන් සරණයි

  • @ShalakaMuthumala-dv4eh
    @ShalakaMuthumala-dv4eh4 ай бұрын

    මේ පූජාවෙ ආශිර්වාද බලෙන් ම මගේ දරුවගෙ ව්භගය සාර්ථකව කරගැනීමටත් ඉන් ජය ලැබීමටහ් හේතු වේවා !🙏🙏🙏

  • @user-ux6tn8zr1m
    @user-ux6tn8zr1m10 ай бұрын

    මෙිපුජාවෙි අානුබාවෙන් මගෙත් මගේ පවුලේ සියලු දෙනාගේම අපල දුරැවෙිවා තෙරැවන් සරනයි අපේ හාමුදුරරවනේ ගොඩක් පිං

  • @mallimalli4974
    @mallimalli49742 жыл бұрын

    Me pujawe pinen me loken corona uwadura midewaa 🙏🙏🙏🙏

  • @swarnaranjani8915
    @swarnaranjani8915 Жыл бұрын

    මේ පුජාවේ පිනෙන් ලොවට සෙතක්ම වේවා

  • @dammimusic3153
    @dammimusic3153 Жыл бұрын

    මේ පුජාවේ ආනුබාව බලයෙන් මගේ අපල දුරුවේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sahajaabesiri132
    @sahajaabesiri1323 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @chandanaprasad8074
    @chandanaprasad8074 Жыл бұрын

    මෙම.බොධිපුඡාව.බලෙන්.මගේ.රටේ.තිබෙන.සියලු.ප්‍රශ්න.කරදර.දුරැ.වේවා.සාදු.සාදු

  • @SLBESTPROGRAMS
    @SLBESTPROGRAMS Жыл бұрын

    මෙහි සත්‍යානු බලයෙන් සැමට සෙත් වෙවා.......

  • @kusalajayasinghe5946
    @kusalajayasinghe5946 Жыл бұрын

    මෙි උතුම් සෙත් පුජාවේ අනුහස් බෙලෙන් මට ද මාගෙ පොඩ දියහියට තිබෙන සෙනසුරැ ගහ අපල දුරැ වේවා...සියලු රට වාසි ලෝ වාසි සියලු දෙනාටම ද යහපතකම චේචා...ගරැ ස්වාමින් වහන්සේටත් නිරෝග චිර ජිවනයම වේවා .සාධු සාධු .සාධු ....

  • @upulsantha5172
    @upulsantha5172 Жыл бұрын

    සියලු දෙනාට තෙරුවන් සරනයි

  • @malshaoffice.774
    @malshaoffice.7745 ай бұрын

    මගෙ ලෙඩ ඇතුලු පවුලෙ සියලු දෙනාම සුවපත් වෙවා

  • @salindanuwan4492
    @salindanuwan44922 жыл бұрын

    Sadu sadu

  • @bhadrakanthi8223
    @bhadrakanthi82232 жыл бұрын

    තෙරැවන් සරනයි දීර්ඝයුෂ ලැබේවා ඔබතුමාට (කුවෙට් මම )

  • @Skwsamanthi

    @Skwsamanthi

    Жыл бұрын

    Me..swamin wahanse namak..sis...

  • @piryankadamayanti7378
    @piryankadamayanti73782 жыл бұрын

    Sadu sadu sadu ma pujava balan maga maniyanta nidk nirogi suwayalabawa awagama obawahnsata budun daka niwan dakinda wasanawalabawa taruwan sarani,,

  • @aselaniroshan893
    @aselaniroshan8932 жыл бұрын

    Sadu Sadu mage daruvata vishshta jaya labeva tharushi nawoddaya sishshathva vibagayen

  • @Thilak-wl4qs
    @Thilak-wl4qs2 жыл бұрын

    Ape රටට බුදු saranai

  • @hindumallaperera8032
    @hindumallaperera8032 Жыл бұрын

    Sadu sadu sadu,🙏🙏🙏🙏🙏🙏🙏💗🌹🌷🥀🌺🙏♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshikamadurapperuma8441
    @maheshikamadurapperuma84412 жыл бұрын

    සියලු සත්ත්වයින්ගේ අකුසල් යටපත් වී කුසල් ඉස්මතු වී කය මනස නීරෝගී වේවා !!!

  • @nethmikavisha5656

    @nethmikavisha5656

    2 жыл бұрын

    🙏

  • @kusumrekharekha9199
    @kusumrekharekha91993 жыл бұрын

    සදු සදු සදු 🙏🙏🙏🌷🌷🌷🌷🇱🇰

  • @thkshi1873
    @thkshi18732 жыл бұрын

    මේ පුජාවේ සෙත් බලමහිමෙන් මටත් සියළුම දෙනාටම ත් සෙත් වේවා මගේ අම්මට ලෙඩ සුව වේවා!!!! සාදු සාදු සාදු!!!

  • @isuputha5838

    @isuputha5838

    2 жыл бұрын

    බුදුසරනින් ලෙඩ දුරුවේවා 🙏

  • @shanthaabesinha2448
    @shanthaabesinha24482 жыл бұрын

    සාධු! සාධු! සාධු!

  • @thusharisugath5632

    @thusharisugath5632

    Жыл бұрын

    සාදු 🙏🏻 සාදු 🙏🏻 සාදු 🙏🏻

  • @Chandana.790
    @Chandana.790Ай бұрын

    සාදු 🙏🏻 සාදු 🙏🏻සාදු 🙏🏻.

  • @Fz_V2_Tik_Tok
    @Fz_V2_Tik_Tok Жыл бұрын

    Me pujawe balayen Mata balape athi as waha katawaha anavina kodivina bandana hada huniyam magen ath karala sathuta saubaggaya uda karala denna mage gauthama budurajanan wahanse mage paule ayatada me loka wasi siyaluma denawa satha siupawa pawa araksha karala denna sadu sadu sadu

  • @prasadpriyanthahewadewage6364
    @prasadpriyanthahewadewage6364 Жыл бұрын

    මගේ සිතුම් පුතාට විභාගය හොදින් කිරීමට හැකි වේවා. තෙරුවන් සරනයි.

  • @janithalalani117
    @janithalalani1173 жыл бұрын

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයේම පිහිට ආරක්ෂාව ලැබේවා ඔබ වහන්සේට දිර්ගායුස ලැබේවා සියලු යහපත උදාකරදෙත්වා

  • @rajakarunasaman7266

    @rajakarunasaman7266

    11 ай бұрын

    තෙරුවන් සරනයි🙏

  • @nilukajayawardhena2579
    @nilukajayawardhena2579 Жыл бұрын

    Me පූජා we බලෙන් mage සියලු apala dura wee siyalu pethum itu wewa!!!

  • @fejetavigitha8430
    @fejetavigitha84303 жыл бұрын

    සාදු සාදු සාදු තෙරැවන්සරනයි

  • @lnkaq3524
    @lnkaq35242 жыл бұрын

    මගේ පුතාගේ.. සියළුම. පස්න. දුරැ ව්වා

  • @sithijadanusha8879
    @sithijadanusha8879 Жыл бұрын

    Swamin wahansa suwapat weawa sadu sadu sadu

  • @user-mi8kb9ug1t
    @user-mi8kb9ug1t Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika79193 жыл бұрын

    Sadu🙏🙏🙏sadu🙏🙏🙏sadu🙏🙏🙏🌷🌷🌷🌷🌷🌸🌷🌷🌷🌷🌸🌸🌸🌷🌷🌷🌷🌷🌸🌷tharuwan saranai ape hamuduruwane🙏🙏🙏🙏❤❤❤❤

  • @ruwanidilakshi4658
    @ruwanidilakshi46582 жыл бұрын

    Mema seth pujawa anubawayen mage paule siyalu denama araksa wewa,e wage mage rate soyalu denatama meya asiwadayakma wewa

  • @maheeshamg6634
    @maheeshamg6634 Жыл бұрын

    මේ සෙත් පූජාවෙ ආනුබලයෙන් මගෙත් මාගෙ පවුලෙ සැමගෙත් ලෝක වාසි සැමගෙත් සියලු අපල දුරුවී සියලු අපේක්ශා ඉටු වන සුභ හෙටක් නිර්මානය වේවා . සාදු සාදු සාදු !

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari30322 жыл бұрын

    🌷🌷🌷පිංවත් ඹබ වහන්සේට තෙරැවන් සරනයි.🙏🙏🙏

  • @dulminichampika6339

    @dulminichampika6339

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hasithalakshandissanayaka2658
    @hasithalakshandissanayaka26582 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @gangapuspakumari9892
    @gangapuspakumari98922 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @mallikamallika4494
    @mallikamallika44943 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷තෙරුවන් සරණයි

  • @tilaratna9340
    @tilaratna93403 жыл бұрын

    මෙි පූජාවෙ. බල මහිමයෙන්...මගේ රටෙි තිබෙන මෙි වසංගත රොගයෙන් සියලුම දෙනාම සුවපත් වෙත්වා🙏🙏 ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ....

  • @sumithradevi6682

    @sumithradevi6682

    2 жыл бұрын

    සාධු 🙏🙏🙏🌼 සාධු 🙏🙏🙏 🌼 සාධු 🙏🙏🙏 🌼

  • @mallimalli4974

    @mallimalli4974

    2 жыл бұрын

    🙏🙏🙏

  • @sanagiemeshi5638

    @sanagiemeshi5638

    Жыл бұрын

    Sadu. Sadu. Ssdu

  • @wasanthachaminda3391

    @wasanthachaminda3391

    Жыл бұрын

    0

  • @Naveen.A_S_E_L_A

    @Naveen.A_S_E_L_A

    Жыл бұрын

    🙏🙏🙏

  • @dilukshimadumali8363
    @dilukshimadumali8363 Жыл бұрын

    බුදු ගුණ ආශිර්වාද බලයෙන් මාගේ මෑණියන්ට සැමියාට අප සියලු දෙනාට සැනසීම සතුට ලැබී ගේ දොර කරදර භාදර දුරු වී අපගේ සියලු අපල දුරු වේවා🙏 සියලු සත්වයා දුකින් මිදෙත්වා 🙏🙏🙏🙏

  • @CWCW.
    @CWCW.2 жыл бұрын

    සාදු සාදු සාදූ 🙏

  • @priyadarshanikumari9817
    @priyadarshanikumari98173 жыл бұрын

    බුදුගුණ බලෙන් mage දෝණිය ge අපල දුරු වේවා ,

  • @anushajayaratna7564
    @anushajayaratna75643 жыл бұрын

    Sadu.🙏🙏🙏.sadu .🙏🙏🙏.sadu

  • @sunethramalkanthi3719

    @sunethramalkanthi3719

    3 жыл бұрын

    M y name siunetherma

  • @ranisujatha1240
    @ranisujatha12403 жыл бұрын

    අපේ හාමුදුරුවන්ට බුදු සරනයි දෙවිපිහිටයි දළද සමිදු පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @aseaherath6229
    @aseaherath62292 жыл бұрын

    Ape hamuduruwanta pin

  • @user-pz9om4bc9b
    @user-pz9om4bc9b Жыл бұрын

    සාදු සාදු සාදු සාදූ

  • @thilinalakshan2379
    @thilinalakshan23794 ай бұрын

    ලොකවසි සවොම සුවපත් වේවා 🙏🙏

  • @diliniwasana3571
    @diliniwasana35712 жыл бұрын

    මේ ආශිර්වාදත්මක සෙත් ජුජාවේ බල මහිමයෙන් මාගේ කිරිඅම්මාගෙ ලෙඩ දුක් දුරු වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🌼🌸💮🌼🌸🙏🙏

  • @chandanamudaliga513
    @chandanamudaliga513 Жыл бұрын

    අනන්ත ඌ බුදුගුණ බලයෙන් සියලු සත්වයෝ දුකින් මිදේවා. නිදුක් වේවා නිරෝගී වේවා.සුවපත්වෙවා.. 🙏🏼🙏🏼🙏🏼

  • @shashikaudeshika6465
    @shashikaudeshika64652 жыл бұрын

    Saadu saadu🙏🙏🙏🙏🙏🙏 saadu

  • @pradeepaiya6649
    @pradeepaiya66495 ай бұрын

    මෙ පූජාවෙන් පිලිකා රෝගයයෙන් පෙලෙන මගේ තාත්තා ඇතුළු සියලු රෝගීන් සුවපත් වේවා

  • @dulasharandhi3380
    @dulasharandhi33803 жыл бұрын

    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි සාදු! 🙏 සාදු!! 🙏 සාදු!!!🙏

  • @sajithaprasangani5806
    @sajithaprasangani58062 жыл бұрын

    🙏🙏🙏🙏

  • @sahajaabesiri132
    @sahajaabesiri1323 жыл бұрын

    සාදු සාදු සා!!

  • @wasanadisanayaka3752
    @wasanadisanayaka3752 Жыл бұрын

    🙏🙏🙏 අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබෙිවා දිර්ඝායුෂ ලැබෙිවා සාදු සාදු සාදු

  • @naan973
    @naan9733 жыл бұрын

    Chandrani Sadu sadu sadu

  • @sumithradevi6682
    @sumithradevi66822 жыл бұрын

    තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේට සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏

  • @gunawathiwannigama4107
    @gunawathiwannigama41072 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandunidias3420
    @sandunidias3420 Жыл бұрын

    මේ බුදුගුන බලයෙන් මාගේ සහ මගේ පවුලේ සැමගෙත් ලක්වාසී ලෝකවාසී සැමගෙත් සියලු ග්‍රහ අපල දුරු වේවා

  • @sumaliperera1522
    @sumaliperera15224 жыл бұрын

    Ahana.Ahana.harima.Asaye.obawahanseygey..puja.harima.miheri.hada..derga.Ausa.labyewa🌹🌹🌹🌹

Келесі