Dhaham Maluwa

Dhaham Maluwa

සිත නිවන, දම් මළු​ව.

Пікірлер

  • @user-pe5wx3qg6u
    @user-pe5wx3qg6u16 минут бұрын

    මාගේ කුසේ වැඩෙන දරුවා ඇතුළු සියලු ගර්භණී මව්වරුන් තම කුසේ දරා සිටින දරුවන් පින්වත්,නිරෝගී දරුවන් වේවා....දරුවන් බලාපොරොත්තු වන සියලු දෙනාගේම කිරි සිහින සැබෑවේවා....තෙරුවන් සරණයි ❤️🙏🙏🙏

  • @user-zm9ok3ng3h
    @user-zm9ok3ng3hСағат бұрын

    අපෙ පව්ලෙ තියෙන හැම පස්නයක්ම විස දෙන්න බුදු හාමුදුරුවනෙ, මට ලැබෙන්නට තිබෙන සල්ලි මට ලැබෙන්න, අනේ බුදු හාමුදුරුවනේ මට පිහිට වෙන්න,

  • @user-eo4hz7rb4e
    @user-eo4hz7rb4eСағат бұрын

    සාදු. සාදු සාදු 🎉🎉🎉🎉🎉

  • @niroshanisihara2005
    @niroshanisihara20052 сағат бұрын

    මගේ කුසේ සිටිනා දරුවා නිරෝගිමත් පින්වත් දරුවෙකු වේවා....

  • @isankadewmini8317
    @isankadewmini83172 сағат бұрын

    🙏🙏🙏

  • @GihanMadushanka-gc4fs
    @GihanMadushanka-gc4fs3 сағат бұрын

    සාදු සාදු🌺🌹🌷🌸💐🌺

  • @KushaniTharunima
    @KushaniTharunima3 сағат бұрын

    විභාගේන්පස්වෙවා

  • @user-bd2bc6ku1h
    @user-bd2bc6ku1h8 сағат бұрын

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් මගේත් මගේ පවුලේ සියලුම දෙනාම ලෙඩ දුක් වලින් ආරක්ෂා වේවා.🙏🙏🙏🙏මගේ පවුලේ සියලුම දෙනාට දීර්ඝ ආයුෂ ලැබේවා .මේ පින් බලයෙන් රැකියාවෙන් දිනෙන් දින ඉදිරියට ම යන්න ලැබේවා .සියලුම බාධා දුරුවේවා. සියලුම දෙනා ගේ ම ප්‍රශංසා ව නිරතුරුවම මට ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @user-bd2bc6ku1h
    @user-bd2bc6ku1h8 сағат бұрын

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් අද දින සාමාන්‍ය පෙළ විභාගය ට පෙනීසිටින මගේ විෂ්මි දුවට විභාගය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරනවාමයි .🙏🙏🙏🙏🙏🙏

  • @user-bd2bc6ku1h
    @user-bd2bc6ku1h8 сағат бұрын

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් උසස් පෙළ විභාගය ලියු මගේ විශ්ව පුතා විභාගය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරනවාමයි . අනන්ත වූ බුදු ගුණ බලයෙන් මගේ විශ්ව පුතා විශ්ව විද්‍යාලයේ යනවාමයි ..🙏🙏🙏🙏🙏🙏

  • @user-mo6mg9ch4n
    @user-mo6mg9ch4n10 сағат бұрын

    ඔබවහාන්සටබුදුසරනයි🙏🙏🙏

  • @user-mo6mg9ch4n
    @user-mo6mg9ch4n10 сағат бұрын

    සමන්න්‍යයපල,විභාග යන් වලින් මගේ දරුවා සහාඅනික්දරුවන්ටත,අසිර්වදලාබ්වා

  • @user-om1lq3wk2i
    @user-om1lq3wk2i12 сағат бұрын

    දරැවන්ට ජයවෙවා

  • @DiliniMadumali-vo5dz
    @DiliniMadumali-vo5dz13 сағат бұрын

    මගේ චූටි ඉනුදි බබාගෙ සියලුම ලෙඩ දුක් දුරු වේවා

  • @Priyankalakmali-ym2pj
    @Priyankalakmali-ym2pj13 сағат бұрын

    🙏🙏🙏🙏

  • @sudeeragayani5112
    @sudeeragayani511215 сағат бұрын

    🙏🌺🙏

  • @NadiTharsngani
    @NadiTharsngani16 сағат бұрын

    මගෙ.මධුශාදුවගෙ.කුසෙවැඩෙන.දරැවාටකිසිදු.කරධරයක්බාධාවකීන්.තොරවනියමිතදිනට .පූසූතියකිරිමටමෙමසෙත්පිරිත්.බලයහෙතු.වාසනා.වෙවා.සාදු.සාදූ.සැදු

  • @chamindapriyankara8149
    @chamindapriyankara814920 сағат бұрын

    Mamath

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g20 сағат бұрын

    මම හැමදාම ඔබ වහන්සේ ගේ බුදුගුණ ආශීර්වාද පිරිත් අහනවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @NethukiWihasna
    @NethukiWihasna21 сағат бұрын

    Mage pawle siyalu denatam nirogi sampath labewa🙏🙏🙏 siyalu prashana gatalu nima wee manasa sansun wewa🙏

  • @ChandrawathiChandrawathi-iw6ky
    @ChandrawathiChandrawathi-iw6ky22 сағат бұрын

    මෙබොදිපුජා..වෙන්.මගෙත්..මගෙපවුලෙ..සියලුදෙනාගෙ..අපල.දුරුවෙවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrapathirana-yb8lw
    @chandrapathirana-yb8lw22 сағат бұрын

    මගේ දරුවන් සුව පත් වේ වා

  • @chandrapathirana-yb8lw
    @chandrapathirana-yb8lw22 сағат бұрын

    මගේ සියලු ලෙඩ රෝග දුරු වේ වා

  • @AkarshaDewminiRathnayake
    @AkarshaDewminiRathnayakeКүн бұрын

    පවුල රැකේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AkarshaDewminiRathnayake
    @AkarshaDewminiRathnayakeКүн бұрын

    අපේ පවුල හැමදාම එකමුතුව තිබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @user-uo3oq4mn5w
    @user-uo3oq4mn5wКүн бұрын

    Oba වහන්සේ බුදු wewa.

  • @BandaraPerera-km8zk
    @BandaraPerera-km8zkКүн бұрын

    සාදූ

  • @SurakaNuwan
    @SurakaNuwanКүн бұрын

    🙏🙏🙏🙏❤❤❤❤

  • @user-tf4fr4ru4t
    @user-tf4fr4ru4tКүн бұрын

    ඔබ වහන්සෙට ගොඩක් පින් අපෙ ස්වාමීන් වහන්සේ 🙏❤️

  • @user-km1gi1wl1x
    @user-km1gi1wl1xКүн бұрын

    🙏🙏🙏 බුදු සරණනයි

  • @RasikaChandani-dn7ye
    @RasikaChandani-dn7yeКүн бұрын

    මගේ දරුවගේ අපල නැති awa

  • @MaheeshaRasanjali
    @MaheeshaRasanjaliКүн бұрын

    Siyalu denata niduk nirogimath

  • @MaheeshaRasanjali
    @MaheeshaRasanjaliКүн бұрын

    Mage adayapa katayuthu sarthaka vewa budu guna balayen

  • @crishanthianoja6699
    @crishanthianoja6699Күн бұрын

    ma atuluva seyalu satvaya neduk vava nerogi vava suvapath vava nevanadakith va

  • @user-wb3uh9hi7f
    @user-wb3uh9hi7fКүн бұрын

    මගේ කුසේ සිටින දරුවා නිදුක් නිරෝකි දරුවෙකු වේවා 🙏ඒ වගේම අනිත් අම්මලාගේ කිරි සිහිනේ සැබෑ වේවා 🙏

  • @kanchanaweerasinghe3215
    @kanchanaweerasinghe3215Күн бұрын

    Mage kuse sitina daruwa menma siyalu daru patau nidukwethwa nirogiwethwa...

  • @chathudahamsa1304
    @chathudahamsa1304Күн бұрын

    මා ඇතුලු දාරැවන් කුසතුල දරා සිටින සියලුම මවිවැරැන්ගේ බිලිදුන් නිරෝගීව මේලෝව දකිවා

  • @danushkasampath5859
    @danushkasampath5859Күн бұрын

    ❤❤❤❤❤ supiriy❤❤❤

  • @dilankam.s6315
    @dilankam.s6315Күн бұрын

    Mage puthala dennata paule siyalu denata budu saranai

  • @pavithramadubashi3085
    @pavithramadubashi3085Күн бұрын

    🙏🙏🙏

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9gКүн бұрын

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @rasangikaranmali5013
    @rasangikaranmali5013Күн бұрын

    💐🙏🙏🙏💐🏡️❤🦋🦋🦋🦋🦋

  • @pmkalupahna758
    @pmkalupahna758Күн бұрын

    මගේ කුසේ සිටින දරුවා සේම අනිකුත් උපදින සියලු දරුවොම පින්වත් සියලු අගපසගයන්ගෙන් සම්පුර්ණ දරුවෝ වෙත්වා.

  • @malkisilva5253
    @malkisilva5253Күн бұрын

    මේ පිරිතේ,ආශිර්වාද කවි වල බලයෙන් මේ මුළු ලෝකයේම මවක් වෙන්න සිහින දකින සියලුම කාන්තාවන්ට ආශිර්වාදය ක්ම වේවා !!!!🙏🙏🙏

  • @emandi-tm7mg
    @emandi-tm7mg2 күн бұрын

    සියලු සත්වයෝ සංසාර දුකින් midethva

  • @shaseemaKumari
    @shaseemaKumari2 күн бұрын

    මගේ දරු පැටියා වගේ සියලුම දරු පැටවුන් නිරෝගි වෙිවා බුදු සරනයි

  • @thanujakrisanthe5780
    @thanujakrisanthe57802 күн бұрын

    Mamath godak asawen inna mage kusata daruwek enakal oyalath matath asirwada karanna

  • @user-eo4hz7rb4e
    @user-eo4hz7rb4e2 күн бұрын

    සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉

  • @roshanthushara1874
    @roshanthushara18742 күн бұрын

    ❤❤❤❤😊😊😊