Asama Sama Budu Guna Ashirwadathmaka Seth Kavi | Deegala Piyadassi Himi

Asama Sama Budu Guna (අසම සම බුදු ගුණ) Ashirwadathmaka Seth Kavi | Deegala Piyadassi Himi
දෙහිවල කරගම්පිටිය ශ්‍රී මේධංකර විහාරාධිපති ශාසන කීර්ති ශ්‍රී කාව්‍ය විශාරද පූජ්‍ය දීගල පියදස්සි හිමි.
කාව්‍ය ධර්ම දේශනා සඳහා විමසීම්: 0776389240
© 2021 DEEGALA PIYADASSI THERO, ALL RIGHTS RECEIVED.
#deegala_piyadassi_himi

Пікірлер: 404

  • @madhumadhushika4208
    @madhumadhushika42082 жыл бұрын

    අපේ ගෙදර හැමෝම ඔබ වහන්සේ ගේ සෙත් කවි ශ්‍රවනය කරනව උදේ හවස පුදුම සනසුමක් හිතට දැනෙන්නෙ.ඔබ වහන්සේට තෙරුවන් සරනයි!!!!සාදු!සාදු!සාදු!

  • @koduthordilaksan5490

    @koduthordilaksan5490

    2 жыл бұрын

    Good

  • @user-qz1bz5kc9c

    @user-qz1bz5kc9c

    2 жыл бұрын

    🙏🙏🙏🙏

  • @sandiyakumari6159

    @sandiyakumari6159

    2 жыл бұрын

    Obawahansege pujawa ahanna asayi oba wahanseta dirgayousalebewa

  • @sandiyakumari6159

    @sandiyakumari6159

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirolak8102
    @nirolak8102 Жыл бұрын

    අවසර ස්වාමින් වහන්ස......අහන්න අහන්න හරි ආසයි ..eth නිතර ම අහන්න පුළුවන් විදිහට download කරගෙන අහන්න තිබුණා නම් ගොඩක් පින් හාමුදුරුවනේ ...නිතර අහන්න තරම් data ලබාගන්න විදිහක් නැ හාමුදුරුවනේ ....පිංසිදු වෙනවා ඔබවහන්සේට..සාදු සාදු.....🙏🙏🙏

  • @madushani3180

    @madushani3180

    Жыл бұрын

    Share gihin vidmate app eken downlad karaganna puluwan

  • @sewwandidisanayaka1379

    @sewwandidisanayaka1379

    2 ай бұрын

    Bot group walin පුළුවන්

  • @user-kq2bl5ie6p
    @user-kq2bl5ie6p Жыл бұрын

    මගේ පවුලේ සියලුම දෙනාට නිදුක් නිරොගි වේවා කරදර බාදක නැතිවේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpajayaweera7455

    @pushpajayaweera7455

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @shanikamadushani5107

    @shanikamadushani5107

    Жыл бұрын

    @@pushpajayaweera7455 ibis ivivivv😅😅ivis is iii😅bobbin

  • @shanikamadushani5107

    @shanikamadushani5107

    Жыл бұрын

    @@pushpajayaweera7455 😅😅😅v😅😅c C CBC c 😅h oo

  • @user-mj5wh1xn1c

    @user-mj5wh1xn1c

    9 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @sudeshmayadunna664
    @sudeshmayadunna6644 ай бұрын

    සාධූ සාධූ සාධූ මෙම සෙත් කවි දේශනාවේ බලයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝකවාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභරාත්‍රියක්ම වේවා❤❤❤උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක සුභවාදී දිනයක්ම වේවා•. සාධූ සාධූ සාධූ❤❤❤

  • @user-gc8sd5qc4f
    @user-gc8sd5qc4f6 ай бұрын

    සාදු සාදු .....අසම සම බුදු ගුණ ආශීර්වාද බෙලෙන් මගේත් දරුවන්ගේත් අපල දෝෂ ඇත්නම් දුරු වේවා ,සෙතක් වේවා මගේ ඉතාලි වීසා කොලය බාධාවකින් තොරව මගේ අතට ලැබේවා සියලුම බුදු වහන්සේලාට තිස්තුන් කෝටියක් දෙවියන් වහන්සේලාගේ ආශීර්වාදය ලැබේවා ..🙏🙏🙏🙏🙏

  • @sadunprasath8869
    @sadunprasath8869 Жыл бұрын

    මේ සෙත් පිරිත් ඇහෙන විට මගේ හිතට පුදුම නිදහසක් ලැබෙන්නේ හාමුදුරුවනේ .ඔබ වහන්සේට පින් සිද්ද වෙනවා හාමුදුරුවනේ .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadunprasath8869

    @sadunprasath8869

    Жыл бұрын

    ඒක ඇත්ත

  • @SirimaliWeerapparuma-nm6pg

    @SirimaliWeerapparuma-nm6pg

    Жыл бұрын

    ​@@sadunprasath8869 ව්😊

  • @SirimaliWeerapparuma-nm6pg
    @SirimaliWeerapparuma-nm6pg9 ай бұрын

    පින්වත් සුවාම්න්වහන්සේ නිදුක් නිරෝගී දිගාසිරි වේවා 🙏🙏🙏

  • @SirimaliWeerapparuma-nm6pg

    @SirimaliWeerapparuma-nm6pg

    4 ай бұрын

    O😊wo,cx😂ov😊😅m ඔක්කොම 😊ල්ක්🎉ඔ😊😅ඇ😅😅

  • @SirimaliWeerapparuma-nm6pg

    @SirimaliWeerapparuma-nm6pg

    4 ай бұрын

    zppbo.😊pWA❤z ffbz😊

  • @lalithadisanayake9234
    @lalithadisanayake9234 Жыл бұрын

    තෙරුවන් සරනයි ඔබ වහන්සෙට දී‍ර්ඝායුශ වේවා

  • @ranjaniwijethungha9795
    @ranjaniwijethungha97956 ай бұрын

    🙏🙏🙏🙏🙏මේ සෙත් කවි බලයෙන් මගේ සියලු පාර්ථනා ඉටු වේවා 🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @user-zm8iu9ho9i
    @user-zm8iu9ho9i4 ай бұрын

    සාදු ! සාදු ! සාදු ! 🙏🙏🙏 පින්වත් දීගල පියදස්සී ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏

  • @krishanthakumara8337
    @krishanthakumara83372 жыл бұрын

    අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගීව සිටීමට ලැබුවා වු අලුත් අවුරුද්ද පුරාම උතුමි ජය සිරි මහ බෝධීන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා ලැබේවා ලැබේවා අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි මම පුලුවන් හැම වෙලාවකම ඔබ වහන්සේගේ සෙත් කවි අහනවා හිතට සහනයක් ලැබෙන මට හිතට දුකක්ද ලැබෙන හැම විටම අහන්නේ ඔබ වහන්සේට පිං සිද්ධ වෙනවා අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි

  • @kasunmadushanka4490

    @kasunmadushanka4490

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rashmiuthpala9130
    @rashmiuthpala91302 жыл бұрын

    සියලූ සත්වයෝ නිදුක් වෙත්වා..!නීරෝගි වෙත්වා..! බුදු සරනයි !!🌺🌺

  • @piyumiishara4782

    @piyumiishara4782

    2 жыл бұрын

    Sadu sadu sadu!!!!!!

  • @user-hw6qg7cv6w
    @user-hw6qg7cv6w22 күн бұрын

    මගේ පව්ලේ සියලු දෙනාටම සෙත් වේවා... 🙏🏾🙏🏾🙏🏾 කරදර බාදක දුරුවේවා... 🙏🏾🙏🏾🙏🏾

  • @thilinisandunika-ve2xh
    @thilinisandunika-ve2xh Жыл бұрын

    සාදූ සාදු...🙏🙏🙏🙏

  • @amilasanjaya1664
    @amilasanjaya1664 Жыл бұрын

    සාදු.... සාදු.... සාදු.... 🙏🙏🙏🙏🙏

  • @anomaweerapperuma2114
    @anomaweerapperuma2114 Жыл бұрын

    සාදූසාදුසාදු.තෙරුවන්සරණයි.අපෙහාමුදුරුවනෙ

  • @chandieta8043
    @chandieta8043 Жыл бұрын

    🌷🌷සාධු සාධු සාධු අනන්ත බුදු ගුණ බලයේන් ලක්වැසි සැමට යහපත උදා වෙිවා සැම සිත් මෛිතිු සිත් පහල වෙිවා බුදු ගුණ දමි ගුණ සඝ ගුණ බලෙන් අග හිග කමි කටෝලු දුරු වෙිවා උතුම් දළදාා සමිදු පිහිටයි .🌷🌷

  • @kalukalu-kb2op
    @kalukalu-kb2op Жыл бұрын

    උතුමි තෙරුවන් සරණයි ඔබවහන්සේ ට

  • @user-jd2zm6vr5m
    @user-jd2zm6vr5m6 ай бұрын

    .සාදු..සාදු..සාදු.මෙි.පින්.බලයෙන්.මටහත්..මගේ.පවුලේ.සියලු.දෙනටහත්.මගේ.දරැවා.Ysohda.geethjana.පුතාට.මගේ.මැනියන්ට.යහපත් කම.වෙිවා

  • @surmadisurmadi8484
    @surmadisurmadi8484 Жыл бұрын

    පින්වත් සුවාම්න් වහන්සෙට නිදුක් නිරෝගී දිගාසිරි වේවා

  • @nimal9355
    @nimal9355 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරනයි 🙏🙏

  • @SirimaliWeerapparuma-nm6pg
    @SirimaliWeerapparuma-nm6pg7 ай бұрын

    පින්වත් සුවාමින් වහන්සට තෙරුවන්සරනින් නිදුක් නිරෝගී දිගාසිරි වේවා බුදුසරණයි 🙏🙏🙏

  • @SirimaliWeerapparuma-nm6pg

    @SirimaliWeerapparuma-nm6pg

    6 ай бұрын

    😊

  • @SirimaliWeerapparuma-nm6pg

    @SirimaliWeerapparuma-nm6pg

    6 ай бұрын

    😊😊Oy

  • @-lonely6667
    @-lonely6667 Жыл бұрын

    ❤ නමෝ බුද්ධාය🙏🙏🙏❤

  • @thilakapriyangani8743
    @thilakapriyangani87432 жыл бұрын

    සාදු සාදු සාදු . බුදු සරණයි

  • @RasikaWijesinghe-oo2xv
    @RasikaWijesinghe-oo2xv7 ай бұрын

    සාධු සාධු සාධු... උතුම් බුදු ගුණ ආනුභාවයෙන් මගේ දියණියන් හතර දෙනාගෙ සියලුම අපල උපද්‍රව දුරින් දුරු වේවා!

  • @sandhyakumuduni7692
    @sandhyakumuduni76922 жыл бұрын

    මන් කොරෝනා රෝගියෙක්.. මේ සෙත් කවි හැමදාම අහනවා පුදුම සැනසීමක් දැනෙන්නේ.. අපේ හාමුදුරුවන් බුදුන් දැක නිවන් දකිවා... 🙏🙏🙏🙏

  • @antanpiries3650

    @antanpiries3650

    2 жыл бұрын

    🙏🙏🙏

  • @dil6073

    @dil6073

    2 жыл бұрын

    ඉක්මනින්ම සුවවේවා...තෙරුවන් සරණයි

  • @manjulakariyawasam6937

    @manjulakariyawasam6937

    2 жыл бұрын

    ඉක්මන් සුව ලෑ බෑවා

  • @againjsusjb2743

    @againjsusjb2743

    2 жыл бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏🙏

  • @surajdesilva9511

    @surajdesilva9511

    2 жыл бұрын

    🙏🙏

  • @umeshdananjana4588
    @umeshdananjana4588 Жыл бұрын

    සාදුසාදු🙏🤴

  • @indranipodimanike1434
    @indranipodimanike14342 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් අපෙ ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏

  • @wasanthipathirana2944
    @wasanthipathirana29442 жыл бұрын

    සාදු සාදු බුදුසරනයි

  • @dinudesilva1155
    @dinudesilva11552 жыл бұрын

    Sadu sadu sadu mage appchiya ikmanin thibena apala duruwewaaaaa,🙏🙏🙏

  • @chandieta8043
    @chandieta80432 жыл бұрын

    නමෝ බුද්ධාය සාධු සාධු සාධු .🌷🌷🌷🌷

  • @vinuvinu9986
    @vinuvinu9986Ай бұрын

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සෙත් කවි දේශනාවේ බලයෙන් මගේ කුසේ සිටින දරුවා නිදුක් නීරෝගි පින්වන්ත දරුවෙක් ලෙස මේ ලොව දකිත්වා !!!... 🙏🙏🙏

  • @chandritharajapakshasrilan1672
    @chandritharajapakshasrilan16722 жыл бұрын

    හැමදාමත් මම ,අම්මා,තාත්තා හරිම භක්තියෙන් අහන කවි පෙළක් ... ඔබ වහන්සේට පිං අත් වේවා ... 🖤🙏🖤

  • @sudarshisudarshi384

    @sudarshisudarshi384

    2 жыл бұрын

    Hamuduruvane obe kave hari lasani oba budun daka nivan dakithva sadu sadu 🙏sadu 🙏 sadu 🙏 sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindawijethilaka7086
    @chamindawijethilaka7086 Жыл бұрын

    නමෝ බුද්ධාය සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏

  • @HarshaPradeep-hz6vj
    @HarshaPradeep-hz6vj9 ай бұрын

    සාදු සාදු බුදුසරණායි රාටටම 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼දාලදා සාම්දු පිහිටි

  • @ashamaduwanthi5319
    @ashamaduwanthi5319 Жыл бұрын

    සාදූ සාදූ සාදූ

  • @sadamalirajapakshs6408
    @sadamalirajapakshs64082 жыл бұрын

    Sadu sadu me seth kavi balayen siyalu roga walin lo wasi samadenatama suwa wewa

  • @chandieta8043
    @chandieta80432 жыл бұрын

    🌷🌷සාධු සාධු සාධු පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ වෙිවා උතුම් බුදු ගුණ බලෙන් දුරු රටක සිටින මාගේ සියලුම රෝග කරදර දුරු වෙිවා මාගේ පවුලේ සැමටත් නිරෝගි සුව ලැබෙිවා ලක්වැසි ලෝක වාසි සැමට නිදුක් නිරෝගි සුව ලැබෙිවා සාධු සාධු සාධු .🌷🌷🌷

  • @SirimaliWeerapparuma-nm6pg

    @SirimaliWeerapparuma-nm6pg

    10 ай бұрын

    🙏🙏🙏

  • @tharaka2016
    @tharaka20166 ай бұрын

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ..

  • @somasoma9332
    @somasoma9332 Жыл бұрын

    අපේ. ස්වාමින්. වහන්සේට. දීර්ගායු. වේවා. නිදුක්. නිරෝගී. සම්පත්. ලැබේවා... 🙏🙏🙏

  • @GamageChaminda-cx2eq
    @GamageChaminda-cx2eqАй бұрын

    දීගල පියදස්සි හිමියන්ට මාගේ නමස්කාරය වේවා......සාදු ..සාදු ..සාදු....

  • @somasoma9332
    @somasoma93322 жыл бұрын

    සාදු. සාදු. සාදු. මේ. බුදු. ගුණ සෙ ත්. කවි. වල. බලයෙන්. සැමට. සෙ ත්. වේවා. අපේ ස්වාමින්. වහන්සේට. චිර. ජීවනය. ලැබේවා.. 🙏🙏🙏

  • @user-fm8gp2zf9r
    @user-fm8gp2zf9r4 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏අනන්ත බුදුගුන බලයෙන් මුලු ලෝක වාසී සියලම සත්වයන්ට බුදුගුන ගැයෙන ආසිර්වාදාත්මක සෙත් පූජාව පිහිට සක්තිය ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏👨‍👩‍👦‍👦

  • @ranjinisusila6351
    @ranjinisusila6351 Жыл бұрын

    🙏🏻 ත්‍රිවිධ 🙏🏻රත්නත්‍රය 🙏🏻 ආනුභාවය 🙏🏻 වේවා🙏🏻 තෙරුන් 🙏🏻 සරණයි 🙏🏻සාදු🙏🏻සාදු🙏🏻 සාදු 🙏🏻❣️❣️❣️❣️❣️🙏🏻🙏🏻🙏🏻❣️🙏🏻🙏🏻🙏🏻❣️🙏🏻🙏🏻🙏🏻❣️🙏🏻🙏🏻🙏🏻❣️

  • @chandieta8043
    @chandieta8043 Жыл бұрын

    🌷🌷නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷🌷ගෞරවනිය පින්වත් බුද්ධ පුතුුයන් වහන්සේට තේරුවන් සරනයිි🙏🙏🙏

  • @manjulamawatha2137
    @manjulamawatha21372 жыл бұрын

    සියලු සත්වයෝ සුවපත් වේවා....🙏🙏🙏

  • @piyumiishara4782

    @piyumiishara4782

    2 жыл бұрын

    Sadu sadu sadu

  • @siryanisiryani364
    @siryanisiryani3642 жыл бұрын

    තෙරුවන් සරනයි අපෙ🙏🙏🙏🙏 හාමුදුරුවනේ🌹🌹🌹

  • @nalindaprabath2865
    @nalindaprabath2865 Жыл бұрын

    මෙ සෙත් කවි බලයෙන් මගේ පුතාට ඉක්මනින් කතා කරන්න පුළුවන් වේවා! සාදු සාදු සාදු

  • @shashilapiumi8363
    @shashilapiumi8363 Жыл бұрын

    පුතු ගේ අපල දුරු වේවා !!බුදු සරනයි !!

  • @kumarakumara4679
    @kumarakumara46792 жыл бұрын

    බුදු සරනයි සාදු සාදු සාදු

  • @iroshachandani6012
    @iroshachandani60122 жыл бұрын

    සාදු🙏සාදූ🙏සාදු

  • @ershaersha61
    @ershaersha616 ай бұрын

    ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා

  • @somasirialpitiya3998
    @somasirialpitiya3998 Жыл бұрын

    සාදු සාදු සාදු මේ පිරිත් බලයෙන් අපේ දරැ පවුල් ැවලට සැනසිමක් උදා කරදෙන්න මගෙ හිත සන්සුන් කර දෙන්න සාදු සාදු සාදු

  • @kalyanipremalata2827
    @kalyanipremalata28272 жыл бұрын

    Sadhu sadhu sadhu samma sambudu saranai🙏🙏🙏🙏🙏🙏🙏

  • @madhavihimahansi3702
    @madhavihimahansi3702 Жыл бұрын

    Mage thattha asanipen me seth kavi mage thatthata ashirwadayakma wewa....

  • @udenipriyanka5503
    @udenipriyanka55032 жыл бұрын

    ඇත්තටම හොඳයි කියලා හිතුනා බුදු සරණයි අප අතරින් සමුගෙන ගිය ragithaa මිස් අපේ ළඟම epadeawa අපිට හරිම දුකයි පුළුවන් නම් laik කරන්න

  • @udenipriyanka5503

    @udenipriyanka5503

    2 жыл бұрын

    ඒ මගේ නැන්දා

  • @udenipriyanka5503

    @udenipriyanka5503

    2 жыл бұрын

    අනේ මට දරාගන්න බෑ

  • @ipphone9784

    @ipphone9784

    Жыл бұрын

    😭😭🙏🙏🙏

  • @nalakamahesh1560
    @nalakamahesh1560 Жыл бұрын

    මේ අනන්ත බුදු ගුන බලයෙන් .සෙත් පිරිත් බලෙන් මගේ සියලුම ලෙඩ රෝග සුවපත් වේවා.!

  • @ipphone9784

    @ipphone9784

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🍁🌺🍀🌸💐⭐⭐⭐⭐⭐⭐

  • @ChanakaPrasath-yb6ju
    @ChanakaPrasath-yb6ju8 ай бұрын

    අපෙ හාමූදුරුවනෙ හරිම ලස්සන බව ටිකක්.මන් හැම දාම අහනවා.

  • @devikadevi9713
    @devikadevi9713 Жыл бұрын

    🙏🙏🙏අනන්ත බුදු ගුණ බලෙන් මගේ පවිලේ සැම දෙනාටම යහපතක්ම වෙිවා.

  • @modipaibus9204
    @modipaibus92042 жыл бұрын

    සාදු සාදු සාදු නමස්කාර වෙිවා

  • @sumithradevi6682
    @sumithradevi66822 жыл бұрын

    තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේට සාධු සාධු සාධු 🙏🙏🙏

  • @sadewanuhas2494
    @sadewanuhas2494 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏පින් සිදු වේවා ...

  • @user-sl1cd4db5q
    @user-sl1cd4db5q5 ай бұрын

    පුතු ගේ අපල දුරැ වෙිවා බුදු සරණායි

  • @manjulakariyawasam6937
    @manjulakariyawasam69372 жыл бұрын

    සාධු සාධු සාධු අපෙ හමුදුරුවනේ ඔබ වහන්සේ කරන වෑ ඩ සටහන් අපි බලනවා හමුදුරුවන්ට පිං අත් වේවා

  • @piyumiishara4782

    @piyumiishara4782

    2 жыл бұрын

    Sadu sadu sadu!!!!

  • @sumithradevi6682
    @sumithradevi66822 жыл бұрын

    සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏

  • @sriyanibandara9907
    @sriyanibandara9907 Жыл бұрын

    🙏🙏🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @disnaranjani5256
    @disnaranjani5256 Жыл бұрын

    Saadu saadu saadu 🙏🙏🙏

  • @tharakalakmali899
    @tharakalakmali8992 жыл бұрын

    තෙරුවන් සරණයි.. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @slmalika8612
    @slmalika86122 жыл бұрын

    බුදු සරණයි සාදු සාදු සාදු🙏🙏🙏🙏

  • @sadunprasath8869
    @sadunprasath8869 Жыл бұрын

    සාදු සාදු අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @dewindikaushalya2545
    @dewindikaushalya2545 Жыл бұрын

    ☸️සාදු සාදු බුදුසරණයි!☸️

  • @shaneshtharinda99
    @shaneshtharinda99 Жыл бұрын

    සාදු සාදු 🙏 🙏 බුදු සනරයි.........

  • @sanayarathnayaka6579
    @sanayarathnayaka65792 жыл бұрын

    හරි ම පිංවන්ත කටහඩක් . එදා ඉදලා ම හරි ම ආස කරන කටහඩක්. ඉස්කෝලේ යන්න ඇහැරෙන්න හරි අමාරුයි උදේ ඒ කාලෙ මට මතක යි උදේ ට හාමුදුරුවන් ගෙ කවි පිරිත් යද්දී ඉබේම ඇහැරෙන්න හිතෙනව. බබා ලැබෙන්න ඉන්න කාලෙ ඉදලා ම දිග්ටම වගේ අහනව අද වෙනකන් බුදුසරණ යි කියලා මට වත් මගෙ දරුව ට වත් කිසිම ලෙඩ ක් දුකක් නෑ . හරිම බලගතු යි . බුදුසරණ යි අපේ හාමුදුරුවනේ . මේ පිනම ඇති මේ සසරින් එතෙර වෙන්න.

  • @vilsanvilsan5752

    @vilsanvilsan5752

    Жыл бұрын

    Hi

  • @Sarath-ks2pz

    @Sarath-ks2pz

    Жыл бұрын

    Aaaasssssssssassasssssssssssaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaqaaqqqqqqqqqqqqqqqqqqqqqqqqqd

  • @kanthipitiyage4114

    @kanthipitiyage4114

    Жыл бұрын

    P

  • @kanthipitiyage4114

    @kanthipitiyage4114

    Жыл бұрын

    P

  • @kanthipitiyage4114

    @kanthipitiyage4114

    Жыл бұрын

    Pp

  • @shanikadilrukshi1191
    @shanikadilrukshi11916 ай бұрын

    තෙරුවන් සරනයි අති පුජනිය ස්වාමින්වහන්සේට

  • @Leonotlen5
    @Leonotlen52 жыл бұрын

    ගොඩක් පින් හාමුදුරුවනේ!!! මට සමහර වෙලාවකට මගෙම මනස පාලනයක් නැතුව යනව.මේ කවි පද ඇහෙන විට දැනෙන්නේ මරුකතරට ඇද හැලෙන වැස්සක් වගේ.ඒ තරමටම සැනසීමක්

  • @maduwante2957

    @maduwante2957

    Жыл бұрын

    ගොඩක් පින් සිදුවේවා මගෙ තිබෙන කරදරබාදකවලින් නිදහසක් ලැබේවා ස්වාමීන් වහන්සේ සිතනපතනදේ.ඉටු වේවා

  • @anomaweerapperuma2114

    @anomaweerapperuma2114

    Жыл бұрын

    තෙරුවන්සරණයි.සාමින්වහන්ස.මමහැමදාම.ඔබවහන්සෙගෙ.බුදුගුන .ආසිර්වාදඅහනවා.මමහරිම,ආසයි.සැනසිමක්.හිතටදැනෙනව.ඔබවහන්සෙට.නිදුක්නිරොගිවෙවා.තෙරුවන්සරණයි

  • @slboyyt7627
    @slboyyt7627 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @thenukisehasna9897
    @thenukisehasna98972 жыл бұрын

    අනේ මේ කවිබන කොච්චර ලස්සනද? සාදු. සාදු. සාදු....!!🙏🙏🙏

  • @ershaersha61
    @ershaersha616 ай бұрын

    මටද මගේ දරුවන්ට සියලු දෙනාට මේ ආශිර්වාදය ලැබේවා

  • @chandanikumari9689
    @chandanikumari96892 жыл бұрын

    Saduu.saduu.sadu ...theruwan sararnanai .swaminwahnda.💐💐💐💐💐💐🙏🙏🙏🙏

  • @morawakakodikaragoda3247

    @morawakakodikaragoda3247

    2 жыл бұрын

    Therune saranai

  • @anojashamali8156
    @anojashamali81569 ай бұрын

    සාධු සාධු සියලු ම දෙනාට බුදුසරණයි

  • @TheBridge7
    @TheBridge72 жыл бұрын

    🌼සාදූ සාදූ සාදූ🌼

  • @susila4420
    @susila44202 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🙏🙏

  • @kumariwijesinghe8475
    @kumariwijesinghe8475 Жыл бұрын

    Gauureweniya apege lowthuru amamaani ඌ sambudu පියාණන් වහන්සේගේ nirrmeleu sri සද්ධර්මye deasena kara වදාළ apege gauureweniya budde puthenuweni obewahansheta maage athi uthum gauureweniya namaskareya wewaa ආසයි ahanna sasere hamedama obewahanshege mihiri sumiuoru hadinge සිතට nam harima saneseemay 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😁😁😁😁😁😁😁😁😁😁🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mudiyansepathmasiri2938
    @mudiyansepathmasiri29389 ай бұрын

    ඔබ වහන්සේ කල පින් මහිමයෙන් මෙවැනි පින් ඇති කටහඬ ක් ලැබී ඇති ව් තියෙන්නෙ ඔබ වහන්සේ මතු බෝදිසත්ව යෙක් වෙනවා මය්

  • @user-zm8iu9ho9i
    @user-zm8iu9ho9i5 ай бұрын

    සාදු ! සාදු ! සාදු ! 🙏🙏🙏 සියලු සත්වයෝ නිදුක් නීරෝගී සුවය ලබත්වා !!! 💐 💐 💐

  • @nishanthaweerasinhe3918
    @nishanthaweerasinhe3918 Жыл бұрын

    මේ කටහඩට මේ බුදු ගුන අහනකොට ඇහැට කදුලක් ආවෙ නැත්නම් වැඩක් නෑ... බුදුසරණයි හැමෝටම මාගේ බුදුපියානන්ගේ ඉහිට හැමෝටම ලැබේවා...🇰🇷🇰🇷🇰🇷🙏🙏🙏🙏🙏🙏

  • @sachithgarusinghe8216
    @sachithgarusinghe8216 Жыл бұрын

    සියලු දෙනාටම බුදුසරණයි ☘️

  • @lasanthapfrency3956
    @lasanthapfrency3956 Жыл бұрын

    Mage amma tatta sahodara sahodariyo mage mahattaya mage daru patiya wagema siyaluma daru patau niduk wawa nirogi wawa SADU SADU SADU🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niluperera4966
    @niluperera4966 Жыл бұрын

    මතු බුදුන් දැක නිවන් දකීවා.🙏🙏🙏🙏🙏🙏🙏

  • @sakuninisansala9899

    @sakuninisansala9899

    Жыл бұрын

    O

  • @sadunprasath8869
    @sadunprasath8869 Жыл бұрын

    හරිම ලස්සන කටහඩක් ඔබ වහන්සේට තියෙන්නේ අපේ හාමුදුරුවනේ 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🌺

  • @sadunprasath8869
    @sadunprasath8869 Жыл бұрын

    හරිම ලස්සන කටහඩක් ඔබ වහන්සේට තියෙන්නේ හාමුදුරුවනේ ඔබ වහන්සේ බුදුන් දැක නිවන් දකීවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.🙏🌺

  • @niroshakarunasinghe9513
    @niroshakarunasinghe9513 Жыл бұрын

    සියලු අපල දුරු ව් නීරෝගී සුවය ලැබේවා!.

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 Жыл бұрын

    බොහොම පින් ඔබ වහන්සේ ට ඔබ වහන්සේ ගෙ පව්ලෙ සියලු ම දෙනාටම ත් මගෙ පව්ලෙ සියලු ම දෙනාටම ත් ගිහාන් ටත් සෙතක් ශාන්තියක් වෙිවා 🙏🙏🙏🙏

  • @shanakadisanayaka8151
    @shanakadisanayaka8151 Жыл бұрын

    මෙම සෙත් කවි බලයෙන් ශානක මදුශාන් හට ඇති සියලුම ග්‍රහ අපල දුරැ වි සෙතක් ශාන්තියක්ම ලැබේවා.🙏🏼🙏🏼🤗

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 Жыл бұрын

    සාධු සාධු සාධු අනුමෝදන් වෙිවා බුදු සරණයි 🙏🙏🙏🙏

  • @tharindulakshandanthanaray5151
    @tharindulakshandanthanaray51518 ай бұрын

    අනන්තවු බුදුගුණ බලයෙන් මගේ අම්මා⁣ට ඉක්මන් සුවය ලැබේවා...!!

  • @sachithgarusinghe8216
    @sachithgarusinghe8216 Жыл бұрын

    හිත නිවෙනවා ✨❤

  • @chandieta8043
    @chandieta8043 Жыл бұрын

    🌷🌷සාධු සාධු සාධු රටට යහපතක්ම වෙිවා උතුම් බුදු ගුණ බලෙන්🌷 ධමි ගුණ බලෙන් 🌷සඝ ගුණ බලයේන්🌷 රටට යහපත් අනාගතයක් උදා වෙිවා සැමට තේරුවන් සරනයිි .🙏🙏

  • @susilpriyantha7329
    @susilpriyantha7329 Жыл бұрын

    කොච්චර අසුවත් එපා වෙන්නේ නැ

  • @chamindawijethilaka7086
    @chamindawijethilaka7086 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

Келесі