විභාග වලින් ජය පතන ඔබට ආශීර්වාද සෙත්කවි | Deegala Piyadassi Himi

දිනපතා ශ්‍රවණය කර ආශීර්වාද ලබාගන්න
දෙහිවල කරගම්පිටිය ශ්‍රී මේධංකර විහාරාධිපති ශාසන කීර්ති ශ්‍රී කාව්‍ය විශාරද පූජ්‍ය දීගල පියදස්සි හිමි
කාව්‍ය ධර්ම දේශනා සඳහා විමසීම්: 0776389240
© 2021 DEEGALA PIYADASSI THERO, ALL RIGHTS RECEIVED.
නැවත පළ කිරීම තහනම්ය.
#Sethkavi #kavibana

Пікірлер: 51

  • @ashi_2003
    @ashi_2003 Жыл бұрын

    මේ ආශිර්වාද සෙත් කවි පින් බලෙන් මට A/L විභාගය සමත් වෙන්න ශක්තිය ලැබේවා! 🙏🙏🙏

  • @piyumikamaduwanthi4121
    @piyumikamaduwanthi4121 Жыл бұрын

    මේ ආශිර්වාදයෙන් මා ඇතුළු මෙවර උසස් පෙළ ලියල හැමොටම සාර්ථකව පිළිතුරු ලියන්න හැකි වේවා 🙏❤️ පතනා හීනයක්ට යන්න ශක්තිය ලැබේවා හැමෝටම ❤️ බුදු සරණයි 🙏

  • @puujithapeelipotha8691
    @puujithapeelipotha86917 ай бұрын

    මගේ අම්මගෙයි අප්පච්චිගෙයි බලාපොරොත්තු ඉටු කරලා දෙන්න මට අාශිර්වාදය ශක්තිය ලැබේවා🙏🙏🙏

  • @realmaniac1788
    @realmaniac1788 Жыл бұрын

    Man A/l ඉහළින්ma සමත් වේවා

  • @DasunSachintha-vc1qw
    @DasunSachintha-vc1qw5 ай бұрын

    මේ ආශිර්වාද සෙත් කවි පිහිටෙන් මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන මම, මගේ යහළු මිත්‍රාදීන් ඇතුළු සියලු ම දෙනාට විභාගය ඉතාමත් සාර්ථක ලෙස ලියා සමත් වීමටත්, අනාගත බලාපොරොත්තු සාර්ථක වීමටත්, මෙය ආශිර්වාදයක්ම වේවා!!! 🙏🙏🙏🙏 සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @realmaniac1788
    @realmaniac1788 Жыл бұрын

    මගේ අම්මගේ බලාපොරොත්තු ඉටුවෙන්න.මට ශක්තිය ලැබේ වා!!!

  • @WasanthiKumari-cc7vf
    @WasanthiKumari-cc7vf5 ай бұрын

    මේ ආශිර්වාදයෙ බලයෙන් මට විභාගයට හොදින් මුහුණ දෙන්න ශක්තියක් වේවා ❤️🙏

  • @sachisachi7259
    @sachisachi7259 Жыл бұрын

    සෙත් පිරිත් බලයෙන් ජයෙන් ජයම වේවා 🙏🙏🌼

  • @kavindi739
    @kavindi739 Жыл бұрын

    මගේ අම්මගෙ තාත්තගේ බලාපොරොත්තු ඉටු කිරීමට මට හැකි වේවා!! සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @vidushadewmith8515

    @vidushadewmith8515

    Жыл бұрын

    Mage. Putata. ජයම. වේවා. Webagaya Hoden. කරගැනීමට. Hake. Wewa

  • @dudlydissanayake3762
    @dudlydissanayake3762 Жыл бұрын

    මේ පින් බලයෙන් ලොකු දුවගේ උසස් පෙල 2022.(2023)ජයග්‍රහණය වේවා .

  • @dewlidewhara1733
    @dewlidewhara17334 ай бұрын

    මෙම ආශිර්වාද සෙත් කවි බෙලෙන් මේ මොහොතේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පිළිතුරු ලියන රුවන්මී ජයවීර දුවටත් අනික් දරුවන්ටත් උසස් ප්‍රතිඵල ලබාගෙන සරසවි අධ්‍යාපනය ලැබීමට භාග්‍ය වාසනාව ලැබේවා!❤❤❤

  • @roshinikowshalya
    @roshinikowshalya Жыл бұрын

    මගේ.පුතා.මෙිවවර්පෙනි සිටින්oL විභාගෙන්පාස්.වෙිවා.තෙරැවන්සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suvineethaedirisinghe5507
    @suvineethaedirisinghe5507 Жыл бұрын

    සසිනී දුවගේ ප්‍රතිඵල අති විශිෂ්ට වේවා .

  • @apsarasewwandi2913
    @apsarasewwandi2913 Жыл бұрын

    A/L විභාගය සමත් වෙන්න ශක්තිය ලැබේවා..🙏🙏🙏🙏

  • @user-zg1hs4sb3n
    @user-zg1hs4sb3n4 ай бұрын

    මගේ දුව විශිෂ්ඨ ලෙස සමත් වේවා

  • @buddhimaayona2435
    @buddhimaayona2435 Жыл бұрын

    මේ ashirwada බලයෙන් මට උසස් පෙළ විභාගය සමත් වෙන්න පුළුවන් වේවා!!!!! 🙏🙏🙏🙏🙏

  • @gawrishashiprabha1798
    @gawrishashiprabha1798 Жыл бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිරොගි සුවය ලැබේවා 🙏 .පින් වත් ස්වාමීන් වහන්සේ ඹබ වහන්සේට සාස⁣නේ කටයුතු කරගෙන යෑමට ශක්තිය ධෛර්යය ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-dy1lr4ev5l
    @user-dy1lr4ev5l4 ай бұрын

    මෙ පිනෙන් මගෙ අපල දුක් දුරුවේවා

  • @user-dy1lr4ev5l
    @user-dy1lr4ev5l4 ай бұрын

    මෙ පිනෙන් මට මෙසැරෙ විභාගය ජය ගන්න පුලුවන් වේවා 😊

  • @nethminikeshala9711
    @nethminikeshala97115 ай бұрын

    Mage ammage thaththage balaporuththu itu wewa!... sadu sadu

  • @sasmithashehanbio
    @sasmithashehanbio9 күн бұрын

    me pin balayen mage ammage balaporoththu itu wewa.siyalu denat thama demapiyange balaporoththu itu wewa.theruwan saranai

  • @sachinthahennayaka1852
    @sachinthahennayaka18524 ай бұрын

    Loku duvata A/L vibagayen visista jayak labeva Hamotama theruvan saranai

  • @pathumdilshan269
    @pathumdilshan269 Жыл бұрын

    Budunge ashirwadaye balayen a/l vibagaya hodin liyann hoda samaethayak gann mata ashirwadaya lebewa budu piyaneni🙏🙏🙏

  • @apsarasewwandi2913
    @apsarasewwandi2913 Жыл бұрын

    තෙරුවන් බලයෙන් අනාගත ඉලක්ක ජය ගන්න..ශක්තිය ලැබේවා..🙏🙏🙏

  • @wasanaboxing
    @wasanaboxing2 жыл бұрын

    තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ

  • @musiclife939
    @musiclife9392 жыл бұрын

    සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින්වත් ස්වාම්න් වහන්සේ ට නමස්කාර වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා 🙏🙏🙏💜️

  • @omeshaomesha2908
    @omeshaomesha2908 Жыл бұрын

    Mage duwa imandi me liyana A/L vibagaya ihalinma pass weawa

  • @sujeewasumathipala7233
    @sujeewasumathipala72334 ай бұрын

    Mage du athulu usaspela wibagaya liyana siyalu daruwanta sarthkawa wibagayata pilithuru sapayannath e thulin wishista prethipala labagannath pathana aramunu walata yannath shakthiya labewa. Theruwan guna belen siyalu dewiyange dewa pihita labewa jaya ekanthai

  • @shiranigarumuni9059
    @shiranigarumuni9059 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @susila4420
    @susila44202 жыл бұрын

    සාදු සාදු සාදු

  • @shashikalamadhushani6514
    @shashikalamadhushani65142 жыл бұрын

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @mangalaupulwila2948
    @mangalaupulwila29482 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ❤🙏

  • @pramudisubasinghe7674
    @pramudisubasinghe76744 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudurenuka2992
    @kumudurenuka2992 Жыл бұрын

    🙏🙏🙏

  • @kumarapushpa9555
    @kumarapushpa95558 ай бұрын

    MN

  • @sitharasithara5946
    @sitharasithara59462 жыл бұрын

    Ane hamuduruwane ai kalin dala thibunu buduguna shanthiya ain kare e ahagana inna winadi 33 bawanawak karanawa wage man matale inne sadu sadu kalaniye sa rajun wandana kiyana tika ahanakota math e mohothema kalaniye wage danune ane ape hamuduruwane e buduguna shanthiya nawatha danta puluwanda

  • @inokahalpewaththa1206
    @inokahalpewaththa12062 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @sriyamaddumi4870
    @sriyamaddumi48702 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @lalithkumara5554
    @lalithkumara55542 жыл бұрын

    🙏🙏

  • @rohinijayashanthi6975
    @rohinijayashanthi69752 жыл бұрын

    🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @shamik123
    @shamik123 Жыл бұрын

    ❤️

  • @shamik123

    @shamik123

    Жыл бұрын

    🙏💗

  • @RansHalwa
    @RansHalwa2 жыл бұрын

    විභාග නිසා ගොඩ යන මිනිස්සු

  • @kolithakavindu889
    @kolithakavindu8892 жыл бұрын

    🙏🙏🙏

  • @sksachin2457
    @sksachin24572 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @sasinikasenarathne144
    @sasinikasenarathne1442 жыл бұрын

    🙏🙏🙏🙏

  • @sachinjayawardhana2062
    @sachinjayawardhana2062 Жыл бұрын

    🙏🙏🙏

  • @lahirusadaruwan142
    @lahirusadaruwan1422 жыл бұрын

    🙏🙏🙏🙏

  • @kumaricrilanka1734
    @kumaricrilanka17342 жыл бұрын

    🙏🙏🙏

Келесі