ගණදෙවියෝ

දරුවන් සඳහා විශේෂයෙන්ම විභාග සමත් වීම සඳහා මෙම සෙත් කවිය භාවිතා කරන්න | ඔබගේ සියලුම අපල දුරුකර ගැනීමට මෙම සෙත්කවිය ඉවහල්වේ, Lelvala Channa Sirinanda,ලේල්වල චන්න සිරිනන්ද,Mesha Lagnaya,මේෂ ලග්නය,Wasnava Saha Daivaya,වාසනාව සහ දෛවය,Sri Krishna Gayathri,krishna manthra,Wasanava saha Diwaya,seth kavi,bodhi puja,pooja,seth pirith,Saman Dewa Kannalawwa,කිරි ගහට ඇන්නා වගේ හරි යනවා නියතයි,ඕනෑම ප්‍රාර්ථනාවක් හිතේ තියාගෙන අහන්න,මහා බලගතු සමන් දේව කන්නලව්ව,God saman,ashirvadhaya,maha bala gthu,seth kaviya,katharagama,getabaruwa,seeni gama,Astrology,

Пікірлер: 1 000

  • @Smiling3DModel-mm7ct
    @Smiling3DModel-mm7ctАй бұрын

    ගන දෙවියනි මට මේ සැරේ ගනිතය විශය පාස් වෙන්න ඔබේ වරම් ලබා දුනු මැනව 🥺♥️

  • @ayeshikadilshani1619

    @ayeshikadilshani1619

    Ай бұрын

    Gana dvyani mage දරුවා ta විභාග yen jaya ලැබේවා

  • @madushatharushi3519
    @madushatharushi3519Ай бұрын

    2023(2024) සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින මට මෙන්ම අනෙකුත් සියලුම ලමයින්ට විභාගය ට ඉහළ සාමාර්ත ලැබේවා.....🙏🌸 බුදුරජාණන් වහන්සේගෙත් ගන දෙවියන් සරස්වති මෑනියන්ගෙත් අනෙකුත් සියලුම දෙවියන් වහන්සෙලාගෙත් පිහිට ආරක්ශාව ආශිර්වාද ය ලැබෙවා🙏🌸

  • @NethmiPriyadarshani-yi4yv

    @NethmiPriyadarshani-yi4yv

    Ай бұрын

    All the best ❤

  • @swarnalatha713

    @swarnalatha713

    29 күн бұрын

    9ooololllolo9ooooooozoo

  • @malithnimsara4042
    @malithnimsara4042Ай бұрын

    මෙවර සා/පෙ විබාගයෙන් හොදම ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකි වේවා🙏🙏

  • @user-ps5br4bh6d
    @user-ps5br4bh6dАй бұрын

    O/L ජය ගැනීමට දෙවියනි පිහිට වෙන්න

  • @user-pg7od9nv9d
    @user-pg7od9nv9dАй бұрын

    2023(2024) මැයි මාසයේ සා.පෙ. විභාගය ලියන මට හා අනිත් හැම ළමයෙක්ටමත් විභාගය ඉහළින්ම සමත් වෙන්න හැකි වේවා! බුදූරජාණන් වහන්සේගේත්,ගණපති දෙවියන්ගෙනුත් සහ අනිත් සියලුම දෙවියන්ගෙ ආශිර්වාදය ලැබේවා! 🙏🙏🙏

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    Ай бұрын

    kzread.info/dash/bejne/dm2nt5eHe8ncotY.html තිසරණ ගුණයෙන් නුවණ ලැබගන්න🙏🙏 #සැරියුත් මහරහත් #සෙත්කවිය #Seth Kavi #Lelvala Channa Sirinanda #ලේල්වල චන්න සිරිනන්ද #wasanava

  • @APEdirisinghe

    @APEdirisinghe

    Ай бұрын

    සියලු දෙවි ආශිර්වාද අපිට ලැබිලා, හැමෝටම නොබියව හොදින් විභාගයට මුහුණ දී A9 ක විශිෂ්ට ප්‍රතිඵල ලබා දීමට කටයුතු වේවා 😊❤

  • @ConfusedFrogmouth-wp3jm

    @ConfusedFrogmouth-wp3jm

    Ай бұрын

    ​@@APEdirisinghe🙏

  • @shiranidamayanthi3526

    @shiranidamayanthi3526

    Ай бұрын

    ​@@APEdirisinghe🙏🙏

  • @shiranidamayanthi3526

    @shiranidamayanthi3526

    Ай бұрын

    ​@@APEdirisingheඑසේම වේවා 🙏🥰

  • @siriyalathabatugedara1161
    @siriyalathabatugedara1161Ай бұрын

    ගන දෙවියනි මම 2024 o/l ලියනවා පාස්වෙන්න ලැබේවා පාඩම් කරන විෂය කරුනු මතක තබා ගැනිමට

  • @surangaabeyrthne-ne9fc
    @surangaabeyrthne-ne9fcАй бұрын

    ගණදෙවියනි,සරස්වති මෑණියනි මම මේ මැයි O/L ලියනවා. මට මෙන්ම අනෙක් සියලු සහෝදර ,සහෝදරියන්ටත් මෙම විභාගය උසස් අයුරින් සමත් වීමට අපිට ශක්තිය ධෛර්යය ලබාදෙත්වා🙏🙏

  • @user-xb8fe7qz9k
    @user-xb8fe7qz9kАй бұрын

    මටත් මගේ යහලුවන්ටත් o/l ලියන සියලුම ළමයින්ටත් ජය හිමි වේවා

  • @ShanthiAshoka-xn6ob

    @ShanthiAshoka-xn6ob

    Ай бұрын

    Engisi.paparata.igala.lakunu.laba.ganimata.labaea.matakayan.sadu.sadu

  • @SubadraRathnayaka-dj7oe

    @SubadraRathnayaka-dj7oe

    Ай бұрын

    P

  • @NiroshaniUmesha
    @NiroshaniUmeshaАй бұрын

    මෙවර සා/පෙල විභාගය ඉහලින්ම සමත් වීමට හැකි වේවා🙏🙏 ගණ දෙවියනේ🙏🙏

  • @himaya3538
    @himaya3538Ай бұрын

    හෙට සාමාන්‍ය පෙළ විබාගය තියෙනවා ඝනදෙවියන් ගේ හා සරස්වතී දෙවියන්ගේ පිහිටෙන් මම o/l විබාගයට ඉතා විශිෂ්ට ලෙස පාස් වීමට පිහිට වෙන්න දෙවියනි..🥺❤️🙏 අනෙ ඝනදෙවියනි මට පිහිට වෙන්න. 🥺🙏

  • @anushapathirana5650
    @anushapathirana5650Ай бұрын

    හෙටින් ආරම්භ වන සාමාන්‍ය පෙල විබාගයට හොඳින් මුහුන දෙන්න මගේ පුතා ඇතුලු සියලු දුවා දරුවන්ට දිරි ලැබේවා!!! ගණදෙවියන් ගෙත් සරස්වති දේව මැණියන්ගේ පිහිට ලැබේවා !!!

  • @hasithaashen8473
    @hasithaashen8473Ай бұрын

    2024 මැයි 6 වෙනිදා o/l විභාගයට මුන දෙන මටත් අනිත් හැමෝමටම හොදින් පාස් වෙන්න ලැබේවා 🙏

  • @HarshanaNadun-hx9vq

    @HarshanaNadun-hx9vq

    Ай бұрын

    🙏

  • @Gihanprabod
    @GihanprabodАй бұрын

    හෙට o/l විභාගයට මගෙ අයියා මුහුන දෙනවා එයාට කිසිදු භයක් නැතුව විභාගය හොදින් ලියන්න ගනපති පිහිට හා සරස්වති දෙවියගෙ පිහිට ලැබෙවා!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-mv7yc4el1y
    @user-mv7yc4el1yАй бұрын

    උ‍තුම් ගන දෙවියන් ගේ පිහිට මාකේරෙ කරුනාවෙන් ලැබේවා 😊😊😊😊😊

  • @malshaniweerasinghe2635
    @malshaniweerasinghe26352 ай бұрын

    ගණ දෙවියනි මම 2024 මැයි මාසයේ O/L විභහගය ලියනවා .. මට ඉහලින්ම සමත් වෙන්න මම පාඩම් කරන විෂය කරුණු මතක තබා ගැනිමට පිහිටක් වේවා 🙏❤️

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    Ай бұрын

    kzread.info/dash/bejne/dm2nt5eHe8ncotY.html තිසරණ ගුණයෙන් නුවණ ලැබගන්න🙏🙏 #සැරියුත් මහරහත් #සෙත්කවිය #Seth Kavi #Lelvala Channa Sirinanda #ලේල්වල චන්න සිරිනන්ද #wasanava

  • @user-bd2bc6ku1h
    @user-bd2bc6ku1h28 күн бұрын

    ගණදෙවියන්ගේ පිහිටෙන් සරස්වති මෑණියන්ගේ පිහිටෙන් ,කතරගම දෙවියන්ගේ පිහිටෙන් මගේ විශ්ව පුතා විභාගය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරනවාමයි .මගේ බ්ලාපොරොතු ඉටුකර දෙන විශ්ව මාතාවට ත් බොහෝ ම ස්තූතිය 🙏🙏🙏🙏❤❤❤❤

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    27 күн бұрын

    kzread.info/dash/bejne/fXd3rs2Tqbmwico.html ඉගෙන ගන්නා දරුවන්ට සරස්වතී බැල්ම ලැබීමට සෙත් කවිය

  • @kithamusic9713
    @kithamusic9713Ай бұрын

    මෙවර ස/පෙළ විභාගයෙන් හොඳ ප්‍රතිඵලයක් ලබාගැනීමට හැකි වේවා ,🙏

  • @chandralathachandralatha7629
    @chandralathachandralatha7629Ай бұрын

    ගනදෙවියනි මෙවර විබහගය ලියන සෑම ලමයෙකුටම අශිර්වාද වේවා🙏🙏🙏💯

  • @jdisnaperera9906
    @jdisnaperera99063 ай бұрын

    ඔබ වහන්සේගෙ පිහිටින් හැම පේපරයකටම 80 වැඩියෙන් තිබෙවා සාදු!!!

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    3 ай бұрын

    දරුවන් රජුන් කරන්න.. සෙත් කවිය kzread.info/dash/bejne/X46K2pqNhsrSd9Y.htmlsi=FW-UebE-_uI_5TpC

  • @user-cr8jm9zm4c
    @user-cr8jm9zm4cАй бұрын

    ගණ දෙවියනි , සරස්වති මෑණියනි 2024 මැයි 6 විභාගයේදි මට ඉහලින් සමත් විමට පිහිට වෙන්න 🙏🙏

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    Ай бұрын

    kzread.info/dash/bejne/oqCTs6eagKS_kbA.htmlsi=4D6DKV-xpMQ_Y4k_ අග හිඟ කම් දුරුවී ධනවත් වීමට 🙏 අවශ්‍ය කරුණ හිතාගෙන ..ශ්‍රී ලක්ෂ්මී කන්නලව්ව අසන්න.

  • @DelightfulGreatDane-wc5mi
    @DelightfulGreatDane-wc5miАй бұрын

    පුතා🎉 පාඩම් කරන දැ මතකයි රැදෙවා ගණ දෙවි පිහිට සරස්වතී මැනියන්ගෙ පිහිට නිරන්තර යෙන්ම ලැඛෙවා සාදු. සාදු සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thanujadarshani-zj2dg
    @thanujadarshani-zj2dgАй бұрын

    මගේ දරුවන් ඇතුලු සියලුම දරුවන්ට දෙවියන්ගේ පිහිට ආරක්‍ෂා ලැබේවා.....

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    27 күн бұрын

    මෙන්න ලින්ක් එක kzread.info/dash/bejne/fXd3rs2Tqbmwico.html ඉගෙන ගන්නා දරුවන්ට සරස්වතී බැල්ම ලැබීමට සෙත් කවිය

  • @lakiperera235
    @lakiperera235Ай бұрын

    සරස්වති මෑනියනි ගන දෙවියනේ මැයි 6 ඉදන් ලියන විබාගයට ඉහලම සාමාර්ත ලබා ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ආශිර්වාදය මටත් අනිත් ලමයිටත් ලබා දේවා 🙏🙏🙏

  • @himalirangika6768
    @himalirangika6768Ай бұрын

    ඝණ දෙවි, සරස්වතී දෙවියන්ගෙ පිහිටෙන් 2023 (2024) මැයි 6 වැනිදා විභාගයට පෙනී සිටින මට ඉහල ප්‍රතිඵලයක් ලැබේවා...🙏🙏

  • @sadasi6159
    @sadasi61592 ай бұрын

    ගණ දෙවියනේ මගේ දුව 2024 o /l. විභාගය ලියනවා ⁣ඉහලින්මා පාස්වෙන්න පිහිට වෙන්න දෙවි⁣යනේ අනිකුත් සියලු දරැවන්ට පිහිට වෙන්න දෙවියනේ

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    Ай бұрын

    kzread.info/dash/bejne/dm2nt5eHe8ncotY.html තිසරණ ගුණයෙන් නුවණ ලැබගන්න🙏🙏 #සැරියුත් මහරහත් #සෙත්කවිය #Seth Kavi #Lelvala Channa Sirinanda #ලේල්වල චන්න සිරිනන්ද #wasanava

  • @udenikakularathna8310
    @udenikakularathna8310Ай бұрын

    ගණ දෙවියන්ගේ පිහිටෙන් හා සරස්වතී මෑණියන්ගේ පිහිට ආශිර්වාදයෙන් සියලු දෙනාට සෙත සැලසේවා.

  • @Shenu1019
    @Shenu1019Ай бұрын

    2023 ( 2024 ) මැයි මස 06 දින O/L ලියන මට ඉහලම ප්‍රථිඵලයක් ලබාදෙන්න ගණ දෙවියනී ❤

  • @user-yx2rv3xs5e
    @user-yx2rv3xs5e2 ай бұрын

    ගණදෙවියන්ගෙ පිහිටෙන් හා සරස්වති මෑණියන්ගේ පිහිටෙන් මගේ දුවගෙ O/l විභාගය සමත් වේවා !!!

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    2 ай бұрын

    kzread.info/dash/bejne/dm2nt5eHe8ncotY.html තිසරණ ගුණයෙන් නුවණ ලැබගන්න🙏🙏 #සැරියුත් මහරහත් #සෙත්කවිය #Seth Kavi #Lelvala Channa Sirinanda #ලේල්වල චන්න සිරිනන්ද #wasanava

  • @Chathudivyangi
    @ChathudivyangiАй бұрын

    (2023) 2024 o/l විභාගෙට පාඩම් කරන හැම විශය කරුනක්ම මතකයෙ රැදෙවා...මගෙ මෙන්ම (2023) 2024 විභාගට මුහුන දෙන සැම කෙනෙක් හටම...❤🙏🙏

  • @JeewaniPriyadarshani-vw2lx
    @JeewaniPriyadarshani-vw2lxАй бұрын

    ගණදෙවිදුනි තව දින 8 0l විභාගය ලියන මගේ පුතුට දෙන්න වරමි නියත ජය ලබන්නට අපල වෙනමි දුරු වී දිරිය පතමි මෑනී සරස්වති

  • @user-bh4zd4uf8k
    @user-bh4zd4uf8kАй бұрын

    ඝනදෙවිපිහිටෙන් සරස්වති මෑනියන්ගෙ පිහිටෙන් මම ලියන කොරියන් විභාහගය සමත් වෙලා මට ඉක්මනින් විදේශ ගත වෙන්න ලැබෙවා 🙏🙏

  • @lenisharidmani1206

    @lenisharidmani1206

    21 күн бұрын

    Matath

  • @user-ug8xg8rk6f
    @user-ug8xg8rk6fАй бұрын

    ගණදෙවියනි මම 2024 මැයි සාමාන්‍ය පෙළ විබගයට මුහුණ දෙනවා මට මතක ශක්තිය ලබා දෙන්න දෙවියනි විබාගෙ හොදින් සමත් වෙන්න🙏🙏🙏🙏🙏

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    Ай бұрын

    kzread.info/dash/bejne/dm2nt5eHe8ncotY.html තිසරණ ගුණයෙන් නුවණ ලැබගන්න🙏🙏 #සැරියුත් මහරහත් #සෙත්කවිය #Seth Kavi #Lelvala Channa Sirinanda #ලේල්වල චන්න සිරිනන්ද #wasanava

  • @user-rt4qs4hj9r
    @user-rt4qs4hj9rАй бұрын

    දෙවියනි ඔබ වහන්සේ ගේ පිහිටයි මගේ දරුවට

  • @user-lz4eg4rw1n
    @user-lz4eg4rw1nАй бұрын

    ගණ දෙවියනී.... මම 2024 මැයි O/L ලියනවා..... මට ඉහලින්ම සමත් වීමට පිහිට වන්න.... මම පාඩම් කරන විෂය කරුණු මතකය තබා ගැනීමට පිහිට වේවා!!!🙏🙏🙏

  • @dananjanapitumpe5264
    @dananjanapitumpe5264Ай бұрын

    උතුම් වූ ගණිපති දෙවියන්ට සරස්ව තී දෙවියන්ට මාගේ නමස්කාරය වේවාමා ඇතුළු2024/5/6/o l ඕ ලෙවල් කරන සියලුම දරුවන්ට යහපතක් සලසලා දෙන මෙන්ඉල්ලා සිටිමි දෙවියනේ

  • @DelightfulGreatDane-wc5mi
    @DelightfulGreatDane-wc5miАй бұрын

    ගණ දෙවියනි. සරස්වතී මැනීයනී මගෙ පුතා ලිවිමට සිටින කොරියන් විභාගයෙන් සමත් විමට ඔබ වහන්සේලාගේ පිහිට ලැබෙවා සාදු සාදු සාදු

  • @kavishichethana9435
    @kavishichethana9435Ай бұрын

    මගෙ දුව 2024,මැයි,o/l විභාගයෙන් ජයග්‍රහණය කර ගැනීමට හැකි වෙවා

  • @user-tv7sg9xq9u
    @user-tv7sg9xq9u2 ай бұрын

    ගණ දෙවියනි , සරස්වති මෑණියනි මට විභාග වලින් ජය ගන්නට ඒ ඒ විශයන්ට අදාළ කරුණු මතක තබා ගන්න ශක්තිය ලබා දෙන්න

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    Ай бұрын

    kzread.info/dash/bejne/dm2nt5eHe8ncotY.html තිසරණ ගුණයෙන් නුවණ ලැබගන්න🙏🙏 #සැරියුත් මහරහත් #සෙත්කවිය #Seth Kavi #Lelvala Channa Sirinanda #ලේල්වල චන්න සිරිනන්ද #wasanava

  • @PiyanthaPushpakumara-ii1gf
    @PiyanthaPushpakumara-ii1gf23 күн бұрын

    ගන දෙවියනි මගෙහි සෙර්ම විභාග පස් වෙන්න ඔබගෙ වරම් ලැබෙවා❤

  • @IroshaDarshanni
    @IroshaDarshanniАй бұрын

    ගන දෙවිදුනි සරස්වති දෙවිදුනි මාගේ දරැවාට සා පෙල විබාගයෙන් ජය ගැනිමට ශක්තිය ලබා දෙන්න

  • @SkylineTextile
    @SkylineTextileАй бұрын

    මගේ දුව ඇතුළු සියළුම දුවලා පුතාලට විබාගේ ඉහලින්ම සමත් වේවා බුදුසරණයි ගණදෙව් පිහිටයි සරස්වතී මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @kavinthaaklanka5312
    @kavinthaaklanka5312Ай бұрын

    මගේ දරුවා ට ගණ දෙවි පිහිට ලැබී සිතන පතන ප්‍රතිඵල ලැබේවා...

  • @AjithPriyantha-gi5ok
    @AjithPriyantha-gi5okАй бұрын

    උතුම් ගණ දෙවියන් සහ සරස්වතී දේවිය අද දින සිට ආරම්භ වන o/l exam එක සදහා මට පිහිට ආශිර්වාදය ලබා දෙන්න 🙏🙏 සියලූම දෙනාගේ හැම ප්‍රාර්ථනයක්ම ඉෂ්ට කරලා දෙන්න දෙවියනේ.. 🙏🙏

  • @user-ut4tg4ru2c
    @user-ut4tg4ru2cАй бұрын

    2023 (2024) o/l ලියන මට හොදම ප්‍රතිඵල ලබා ගෙන අම්මගෙයි අප්පච්චිගෙයි බලා පොරොත්තු ඉටු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!! A9ලැබේවා....සාදු ගණ දවියනි සරස්වති දෙවියනි ඔබ තුමි තුමන්ලගේ ආශිර්වාදය ලබා දේවා!

  • @damniwanatv
    @damniwanatvАй бұрын

    බුදූරජාණන් වහන්සේගේත්,ගණපති දෙවියන්ගෙනුත් සරස්වතී දෙවියගෙත් පිහිටෙන් මට C සාමාර්ත දෙකක් ලබා ගැනීමට හැකිවේවා.....

  • @nethushiamesha720
    @nethushiamesha7202 ай бұрын

    සරස්වතී මැණියනී ගණ දෙවියනේ ඔබ වහන්සෙලාගෙ පිහිටෙන් මේ දින වල පැවැත්වෙන වාරපරික්ෂණයට ලකුණු 60 වැඩියෙන් හැම විෂයකට ම තිබේවා දෙවියනේ 🙏

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    2 ай бұрын

    ඔබේ සිය්ලු අපල දුරු වේවා ස්වර්ණමාලී මහා සෑ රදුන්ගේ පිහිට ඔබට ලැබේවා .! kzread.info/dash/bejne/ZH2glcatiNXaqqQ.htmlsi=gQzfsDSgI7-VBI48

  • @surangalakmal839
    @surangalakmal8397 күн бұрын

    ගන දෙවියනි මගේ අයියා ලබන අවුරුද්දේ o/l ලියන්න ඉන්නේ මගේ අයියට o/l ලියන්න පුලුවන් වේවා .පාස් වේවා !!!!!!!! සාදු ... සාදු ....සාදූ.......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AjithKumara-jv8it
    @AjithKumara-jv8itАй бұрын

    ඒලෙවල් කරනව 2024 පාස් වෙන්න ශක්තිය දර්‍ය ලැබේවා❤ 🥺

  • @theshakipraharshanaa8850
    @theshakipraharshanaa88502 ай бұрын

    සරස්වතී මෑණියන්ගේ හා ගණ දෙවියන්ගේ ආශිර්වාදයෙන් මැයි මාසයේ මුහුණ දෙන සාමාන්‍ය පෙළ විභහගයෙන් සියලු විශයන් වලට ලකුණු 90ට වැඩියෙන් ගැනීමට හැකියාව ලැබේවා ... 🙏 මම පාඩම් කරන කරුණු මතක තබා ගෙන නිවැරැදි පිළිතුරු ලිවීමට මාගේ මතක ශක්තිය වැඩි වේවා...🙏🙏

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    2 ай бұрын

    තිසරණ ගුණයෙන් නුවණ ලැබගන්න🙏🙏 #සැරියුත් මහරහත් #සෙත්කවිය #Seth Kavi #Lelvala Channa Sirinanda #ලේල්වල චන්න සිරිනන්ද #wasanava kzread.info/dash/bejne/dm2nt5eHe8ncotY.html

  • @keshaniekanayaka2907
    @keshaniekanayaka29073 ай бұрын

    මගේ දුවට විභාගෙට ලියන sama විෂයයන් වලට ලකුණු 80 වැඩියෙන් ගන්න ඔබ වහන්සේ පිහිටි ලැබේවා ..

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    3 ай бұрын

    හතුරු කම් කරනවුන් පරදා ඔබ බලවත් කරයි kzread.info/dash/bejne/p4mDxdWmntSzh6w.htmlsi=KLzrpOTJwt0P5XXw

  • @RishaniHasanga-pn3nt
    @RishaniHasanga-pn3ntАй бұрын

    ගනදෙවිදුනි මගේ දරුවා o/L විබාගය සමත් වේවා

  • @KalumThammitage

    @KalumThammitage

    28 күн бұрын

    ගණ දෙවියන්ගේ පිහිටේන් 0/L විභාගය විශිෂ්ට ලෙස සමත් වීමට මලිති දුවට හැකි වේවා!.

  • @nilushinilushi5707
    @nilushinilushi57073 ай бұрын

    උතුම් ගන දෙවියන්ට මගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🌼🌼🌼🌼🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻❤🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🪔🪔🪔🪔🪔🪔උතුම් සරස්වති මෑණියන්ට මගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🌼🌼🌼🌺🌺🌺🌻🌻🌻🌻🌹🌹🌹🌷🌷🌷🌷🪔🪔🪔🪔🪔🪔🌹🌹🌹🌹උතුම් ගන දෙවියන්ගේ පිහිට ආශිර්වාදයද උතුම් සරස්වති මෑණියන්ගේ පිහිට ආශිර්වාද ලැබී මගේ දුවට සාමාන්‍ය පෙළ ව්භාගෙන් සමත් වෙන්න නුවණැස ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    3 ай бұрын

    දරුවන් රජුන් කරන්න.. සෙත් කවිය kzread.info/dash/bejne/X46K2pqNhsrSd9Y.htmlsi=FW-UebE-_uI_5TpC

  • @pramodyalakshani1851
    @pramodyalakshani1851Ай бұрын

    2024 සාමාන්‍ය පෙළ විභාගය ලියන මා ද මගේ යාළුවෝ සියලු දෙනාටම ඉහලින් සමත් වෙන්න හැකි වේවා !.. ගණ දෙවියන් සහ සරස්වතී දේවියන් ඇතුළු සියලුම දේවියන්ගේ ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ! 🙏🙏

  • @lashinirashmika.5818
    @lashinirashmika.58183 ай бұрын

    ගන දෙවි සරස්වතී මැනියනි මට o/L රිසාට් එක හොද ප්‍රතිඵල වේවා

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    3 ай бұрын

    හතුරු කම් කරනවුන් පරදා ඔබ බලවත් කරයි kzread.info/dash/bejne/p4mDxdWmntSzh6w.htmlsi=KLzrpOTJwt0P5XXw

  • @theshakipraharshanaa8850
    @theshakipraharshanaa88502 ай бұрын

    ගණ දෙවියන්ගේ ආශිර්වාදයෙන් මට සියලු නිවැරැදි පිළිතුරු ලිවීමට මතකය වැඩි වේවා 🙏🙏

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    2 ай бұрын

    තිසරණ ගුණයෙන් නුවණ ලැබගන්න🙏🙏 #සැරියුත් මහරහත් #සෙත්කවිය #Seth Kavi #Lelvala Channa Sirinanda #ලේල්වල චන්න සිරිනන්ද #wasanava kzread.info/dash/bejne/dm2nt5eHe8ncotY.html

  • @Ishu428
    @Ishu4282 ай бұрын

    අනේ ගණ දෙවියනී සරස්වතී මෑණියනී හෙට තියන විබාගය ට හොදින් ලියන්නට අවශ්‍ය පිහිට ආශිර්වාදය ලබා දෙන්න 🥺.සාර්ථක ව සමත් වෙන්න ට පිහිට ලබා දෙන්න දෙවියනී🥺🙇

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    2 ай бұрын

    kzread.info/dash/bejne/dm2nt5eHe8ncotY.html තිසරණ ගුණයෙන් නුවණ ලැබගන්න🙏🙏 #සැරියුත් මහරහත් #සෙත්කවිය #Seth Kavi #Lelvala Channa Sirinanda #ලේල්වල චන්න සිරිනන්ද #wasanava

  • @user-xr9zo7yi4q

    @user-xr9zo7yi4q

    Ай бұрын

    🙏

  • @janakakumara4587
    @janakakumara45874 ай бұрын

    ගණ දෙවියන්ගේ හා සරස්වතී මෑණියන්ගේ පිහිට මගේ දරුවන් දෙන්නට ලැබී විභාගයෙන් ඉහල ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබේවා ....

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    4 ай бұрын

    තිසරණ ගුනයෙන් අපල උපද්‍රව දුරු වී සැප සම්පත් ලැබීමට... kzread.info/dash/bejne/pnl_rbiiZtWpd9I.htmlsi=nOszO-FZ6Qr8JRlf

  • @user-ej1yo5kk3m
    @user-ej1yo5kk3m3 ай бұрын

    ගණදෙවියනී සරස්වතී මෑණියනී මට පිහිට වෙන්න මේ සැරේ විභාගයෙන් හොද ලකුණු ලබා ගැනිමට

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    3 ай бұрын

    හතුරු කම් කරනවුන් පරදා ඔබ බලවත් කරයි kzread.info/dash/bejne/p4mDxdWmntSzh6w.htmlsi=KLzrpOTJwt0P5XXw

  • @ChamothSrimal
    @ChamothSrimal11 күн бұрын

    O/L ජය ගැනිමට මට පිහිට වෙන්න සරස්වති දේවියනි ගණ දෙවියනි පිහිටවෙනන 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amee954
    @amee95427 күн бұрын

    මගේ රත්තරන් ගණ දෙවියන්ගේ පිහිටෙන් මා මෙවර සාමාන්‍ය පෙළ විභාගය සමත් කර දෙත්වා.විෂයන් සියල්ල සමත් කර දෙත්වා.සාදු සාදු

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    27 күн бұрын

    kzread.info/dash/bejne/fXd3rs2Tqbmwico.html ඉගෙන ගන්නා දරුවන්ට සරස්වතී බැල්ම ලැබීමට සෙත් කවිය

  • @user-op2ve3js6m
    @user-op2ve3js6mАй бұрын

    2024.05.06 සා.පෙළ විබාහගය ලියන මට ඉහලම සාමර්ථ ලබා ගැනිමට හැකී වේවා.. Methes And Science *A*Result ekak ගන්න ලැබේවා ... 🙏🙏

  • @madushchamara3803
    @madushchamara3803Ай бұрын

    ගන දෙවියනේ පිහිට වන්න මගේ නංගිගේ පුතාට 2024 ol ලියන ඉහලින් සමත් වීමට පිහිට වන්න

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    Ай бұрын

    kzread.info/dash/bejne/dm2nt5eHe8ncotY.html තිසරණ ගුණයෙන් නුවණ ලැබගන්න🙏🙏 #සැරියුත් මහරහත් #සෙත්කවිය #Seth Kavi #Lelvala Channa Sirinanda #ලේල්වල චන්න සිරිනන්ද #wasanava

  • @thilininisansala5701
    @thilininisansala570110 күн бұрын

    අද දින විභාගය ලියන මගේ දරුවට මතක ශක්තිය වැඩි වේවා .ඉහළින් විභාගය සමත් වීමට වරම් ලැබේවා

  • @hettiarachchi1423
    @hettiarachchi14234 ай бұрын

    ගන දෙවියනි,සරස්වත් මෑණියනි මාහට පිහිට වෙනු මැනවි .මාගේ 3වෙනි වාරයට 70ඉහල තියන්න මාහට පිහිට වෙනූ මැනවි

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    4 ай бұрын

    දරුවන් රජුන් කරන්න.. සෙත් කවිය kzread.info/dash/bejne/X46K2pqNhsrSd9Y.htmlsi=FW-UebE-_uI_5TpC

  • @chamilhemanthammmmmmnmmmmm8368
    @chamilhemanthammmmmmnmmmmm8368Ай бұрын

    මම 2024 o/l ලියන්න ඉන්නෙ . ගණදෙවියනි මට විභාගය ඉහළින්ම සමත් වෙන්න ආශිර්වාද කරන්න 🙏🙏🙏🙏 මම කවීශා දුව 🙏🙏🙏🙏

  • @pushpikahirustarangani4463
    @pushpikahirustarangani44633 ай бұрын

    අපි තුන් දෙනාටම සෑම විෂය කටම ලකුණු 80ට 💯💯💯වැඩියෙන් ගැනීම ට හැකියාව ලැබේවා .✍️✍️✍️💯💯💯

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    3 ай бұрын

    දරුවන් රජුන් කරන්න.. සෙත් කවිය kzread.info/dash/bejne/X46K2pqNhsrSd9Y.htmlsi=FW-UebE-_uI_5TpC

  • @pushpikahirustarangani4463
    @pushpikahirustarangani44633 ай бұрын

    අනේ මට අද සංගීතය .අනේ ගණදෙයියන්ගේ සහ සරස්වති මෑනියන්ගේ පිහිට ආශිර්වාද මටත් මගේ අයියටත් නංගීටත් ලැබේවා .!

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    3 ай бұрын

    දරුවන් රජුන් කරන්න.. සෙත් කවිය kzread.info/dash/bejne/X46K2pqNhsrSd9Y.htmlsi=FW-UebE-_uI_5TpC

  • @wasamantha9581
    @wasamantha9581Ай бұрын

    ගණ දෙවියන්ගේ පිහිටෙන් ද සරස්වතී මෑණියන්ගේ පිහිටෙන් o/L විභාගයෙන් මට ජය ලැබේවා 🙏🙏🙏

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    27 күн бұрын

    මෙන්න ලින්ක් එක kzread.info/dash/bejne/fXd3rs2Tqbmwico.html ඉගෙන ගන්නා දරුවන්ට සරස්වතී බැල්ම ලැබීමට සෙත් කවිය

  • @nilaniedinadura2775
    @nilaniedinadura2775Ай бұрын

    2024 සාමාන්‍ය පෙල විබහගයට පෙනී සිටින මා මෙන්ම මාගෙ සියලු සහෝදර සහෝදරියන් සියලු දෙනාටම A-9 හො ආසන්න ප්‍රමාණයන් ලැබ මේ කඩයිම ඉහලින් සමත් වීමට සියල්ලටම හැකි වේවා ❤❤🎉

  • @KanchanaDisanayaka
    @KanchanaDisanayakaАй бұрын

    2024 o/l ලියන කවීශ වන මාගේ පුතාට ගණ දෙවියන්ගෙ සහ සරස්වතී මෑණියන්ගේ පිහිට ලැබේවා !

  • @chandimakumari4353
    @chandimakumari43539 күн бұрын

    ගණ දෙවියන්ගේ පිහිටයි මගේ දුවට

  • @hirushikameewala459
    @hirushikameewala459Ай бұрын

    ගන දෙවියන්ගේ පිහිටෙන් මගෙ දුව ගේ 2024 A/l විබගෙට ජය ලබෙවා🙏🙏🙏🙏🙏🙏

  • @nayananilushi-fj8ki
    @nayananilushi-fj8ki3 ай бұрын

    ගණපති දේව්යනේ මගේ් පුඩ් පුතාගේ විභාගේ ලියන්න චාරුක ලක්ෂිත්ට දැනුම ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි 🙏

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    3 ай бұрын

    දරුවන් රජුන් කරන්න.. සෙත් කවිය kzread.info/dash/bejne/X46K2pqNhsrSd9Y.htmlsi=FW-UebE-_uI_5TpC

  • @user-kz2pz4be3w
    @user-kz2pz4be3wАй бұрын

    සරස්වති මෑනියන්ගේ පිහිටෙන් හා ගණ දෙවියන්ගේ පිහිටෙන් මට අද තිබෙන අපොස සාමන්‍ය පෙල විබාගය පාස් වෙන්න හැකි වේවා 😢

  • @user-gk4hr1yq6y
    @user-gk4hr1yq6yАй бұрын

    ගණ දෙවියනේ සරස්වතී මෑණියනේ මාගේ දරුවා මෙවර ඕලෙවල් විභාගයට පෙනී සිටිනවා මගේ දරුවාට මතක ශක්තිය ලබාදී විභාගයට හොඳින් මූණ දීමට ශක්තිය ධෛර්යය ලබාදී විභාගය ජය ගැනීමට පිහිටවන්න සාදු සාදු සාදු

  • @IsankaDissanayaka
    @IsankaDissanayaka25 күн бұрын

    ගන දෙවියනි සරස්වතී මෑණියනි 2024 ශිෂ්‍යත්ව පෙනීසිටින මගෙ දුවට ඔබ වහන්සේලාගෙ ආශිර්වාද ය ලබා දෙනු මැනවි....!!!

  • @user-ly3gj6gc5t
    @user-ly3gj6gc5t2 ай бұрын

    ,ගන දෙවියනි මට මගේ හීනෙට යන්න තියෙන බාදක නැති කරල දෙන්න...❤

  • @purnimachathurangi7365

    @purnimachathurangi7365

    Ай бұрын

    S

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    Ай бұрын

    kzread.info/dash/bejne/dm2nt5eHe8ncotY.html තිසරණ ගුණයෙන් නුවණ ලැබගන්න🙏🙏 #සැරියුත් මහරහත් #සෙත්කවිය #Seth Kavi #Lelvala Channa Sirinanda #ලේල්වල චන්න සිරිනන්ද #wasanava

  • @enokapl
    @enokapl3 ай бұрын

    ගණදෙවිදුනි🎉සරස්වතී.මෑනියනි.මගේ.හිමංෂාදුවට.ඉගනුම.විභාග.ජයගන්න.ලැබේත්වා.සාදු🎉සාදු🎉 සාදු🎉🎉🎉

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    3 ай бұрын

    දරුවන් රජුන් කරන්න.. සෙත් කවිය kzread.info/dash/bejne/X46K2pqNhsrSd9Y.htmlsi=FW-UebE-_uI_5TpC

  • @user-bc9tm7cd6s
    @user-bc9tm7cd6s12 күн бұрын

    මගේ දරුවන්ගේ ශිෂ්‍යත්ව විභාගය සමත් වීමට මේ බලගතු ⁣පිරිත ආශිර්වාදයක් වේවා

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    11 күн бұрын

    kzread.info/dash/bejne/fXd3rs2Tqbmwico.html ඉගෙන ගන්නා දරුවන්ට සරස්වතී බැල්ම ලැබීමට සෙත් කවිය

  • @RanjaniGamage-ok8su
    @RanjaniGamage-ok8suАй бұрын

    ගණපති දෙවිදුනේ මාගේ දරුව අද දින o/l විභාගයට පෙනී සිටිනු ඇත ලැබෙන ප්‍රස්න වලට පිලිතුරු ලිවීමට සක්තිය ධයිරිය ලබා දුන මැනවි සාදූ !සාදූ !!සාදූ !!!

  • @user-fz8xc6uk9p
    @user-fz8xc6uk9p2 ай бұрын

    ගණදෙවියනි සරස්වතී මේනියනි මගේ තානුක දිනාල් පුතාට විබාග වලින් ජයගෙමීමට නුවණ ලේබෙවා 🙏🙏🙏

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    2 ай бұрын

    තිසරණ ගුණයෙන් නුවණ ලැබගන්න🙏🙏 #සැරියුත් මහරහත් #සෙත්කවිය #Seth Kavi #Lelvala Channa Sirinanda #ලේල්වල චන්න සිරිනන්ද #wasanava kzread.info/dash/bejne/dm2nt5eHe8ncotY.html

  • @lankaekanayake6207

    @lankaekanayake6207

    Ай бұрын

    ශිෂ්‍යත්ව විභාගය පාස් වෙන්න පිහිට වෙන්න ගණ දෙවියනි!!

  • @lankaekanayake6207

    @lankaekanayake6207

    Ай бұрын

    ශිෂ්‍යත්ව විභාගය සමත් වීම සදහා පිහිටි වෙන්න ගණ දෙවියනි! !

  • @arunashantha4778
    @arunashantha47784 ай бұрын

    ඝණ දෙවියනි ,සරස්වතී මෑණියනි ,මාහට පිහිට වෙනු මැනවි මාගෙ තුන්වෙනි වාර පරීක්ෂණයට මට හැම විශයකටම ලකුණු 40 ට වඩා තියෙන්න ඕන, මාහට පිහිට වෙනු මැනවි ,🙏🙏අනුමානයට ලියන ඉරිගහන ප්‍රශ්නයට පවා ලකුණු 2ක් වත් ලැබේවා !🙏🙏🙏🙏🙏මාහට ඔබ විශ්වාසයි !මාගේ සියලූ ප්‍රාර්තනාවන් ඉටුවේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    4 ай бұрын

    දරුවන් රජුන් කරන්න.. සෙත් කවිය kzread.info/dash/bejne/X46K2pqNhsrSd9Y.htmlsi=FW-UebE-_uI_5TpC

  • @ranjithkumara3268

    @ranjithkumara3268

    3 ай бұрын

    තුන්වැනි වාරයේ විභාගයට ලකුණු අසූවෙන් ඉහළ ගන්න ලැබේවා දෙවියන්ගේ ආශිර්වාදයෙන්.

  • @SenarathDangolla-mp6jd
    @SenarathDangolla-mp6jd2 ай бұрын

    ගණ දෙවියනි සරස්වතී මෑණියනි මගෙ දරු තුන් දෙනාට හොදට ඉගෙන ගන්න මතක ශක්තිය ලබා දෙන්න

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    2 ай бұрын

    තිසරණ ගුණයෙන් නුවණ ලැබගන්න🙏🙏 #සැරියුත් මහරහත් #සෙත්කවිය #Seth Kavi #Lelvala Channa Sirinanda #ලේල්වල චන්න සිරිනන්ද #wasanava kzread.info/dash/bejne/dm2nt5eHe8ncotY.html

  • @krishanthawijesiri1555
    @krishanthawijesiri15552 ай бұрын

    ගන දෙවියනි මම2024 මැයි වල 0/l ලියනව මට ඉහලින් පාස් වෙන්න පඩම් කරන්න හිත දී මතක හිටීව..🙏

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    2 ай бұрын

    තිසරණ ගුණයෙන් නුවණ ලැබගන්න🙏🙏 #සැරියුත් මහරහත් #සෙත්කවිය #Seth Kavi #Lelvala Channa Sirinanda #ලේල්වල චන්න සිරිනන්ද #wasanava kzread.info/dash/bejne/dm2nt5eHe8ncotY.html

  • @ranjithsovis7481

    @ranjithsovis7481

    Ай бұрын

    😮

  • @PalithapushpakumaraPushpakumar

    @PalithapushpakumaraPushpakumar

    Ай бұрын

    ගන දෙවියනෙ මම 2024.05.06 දින 0/l ලියනවා මට යිහලින්ම පාසල් වෙන්න පාඩම් කරන දෙ මතකයට නැගෙවා ....

  • @nayunichethana7775

    @nayunichethana7775

    Ай бұрын

    අනෙ ඔව්🥺❤

  • @peshalatilakarathna6499

    @peshalatilakarathna6499

    Ай бұрын

    Gana dewiyani mata o/l wibhagaya ihalinma lakunu labaa pass wenna labewa 🙏

  • @user-vx2ki5gq9w
    @user-vx2ki5gq9w4 ай бұрын

    Mage puthala denna විභාගය liyanawa.eyala liyaddi amathaka wi thibena hamadema mathaketa ඇවිත් hodin විභාගය liyanna shakthiya ධෛර්ය ලැබේවා

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    4 ай бұрын

    තිසරණ ගුනයෙන් අපල උපද්‍රව දුරු වී සැප සම්පත් ලැබීමට... kzread.info/dash/bejne/pnl_rbiiZtWpd9I.htmlsi=nOszO-FZ6Qr8JRlf

  • @MihiriVithanage-vp3lw
    @MihiriVithanage-vp3lw2 ай бұрын

    මගේ දියනියට මැයි මස පැවැත්වීමට නියමිත o/l විභාගයට ශක්තිමත් ව මුහුණ දීමට ගණ දෙවියන් ගේ හා සරස්වතී දෙවියන් ගේ දේවාශිර්වාදය ලැබේවා ...සෑම විශයකටම ලකුනු 50ට ඉහළ ලැබේවා....ගනිතය විශය පාස් කර දෙනු මැන...දෙවියනි....🙇‍♂️🙇‍♂️🙇‍♀️

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    2 ай бұрын

    තිසරණ ගුණයෙන් නුවණ ලැබගන්න🙏🙏 #සැරියුත් මහරහත් #සෙත්කවිය #Seth Kavi #Lelvala Channa Sirinanda #ලේල්වල චන්න සිරිනන්ද #wasanava kzread.info/dash/bejne/dm2nt5eHe8ncotY.html

  • @user-ww8ik1fj7f
    @user-ww8ik1fj7fАй бұрын

    සංජු ඉමාෂාගේ o/l විභාගය මතක ශක්තිය ධාරනය වී ගණ දෙවියන්ගේ හා සරස්වතී මෑණියන්ගේ ආශිර්වාදයෙන් ඉහලින් විභාගය සමත් වේවා 🙏🙏🙏

  • @RasikaUdayangani-hn3sh
    @RasikaUdayangani-hn3shАй бұрын

    ගනදෙවියන්ගෙ හා සරස්වති මෑණියන්ගේද පිහිට ආරක්ෂාව මටද අනෙකුත් සියලු දෙනටත් ලැබේවා !🙏🙏

  • @wasanthaekanayaka2310
    @wasanthaekanayaka23103 ай бұрын

    අනේ දෙවියනි ඔබ වහන්සේගේ පිහිටයි

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    3 ай бұрын

    දරුවන් රජුන් කරන්න.. සෙත් කවිය kzread.info/dash/bejne/X46K2pqNhsrSd9Y.htmlsi=FW-UebE-_uI_5TpC

  • @DilshaniAmandika-og1gh
    @DilshaniAmandika-og1ghАй бұрын

    ගන දෙවියනේ .මන් හෙට විබාගේ ලියනවා. මට පාස් වෙන්න අවශ්‍ය ගන දෙවියන්ගේ නුවන ලැබෙත්වා....🙏🙏🙏

  • @user-er7ul2vb7q
    @user-er7ul2vb7q3 ай бұрын

    අනෙ දෙවියනේ මගේ දෝනිට වාර විබාගෙට ලකුණු වැඩි වේවා .90 ඉහළ ලකුණු ලැබේva.🤲🤲🤲🙏🙏🙏

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    3 ай бұрын

    හතුරු කම් කරනවුන් පරදා ඔබ බලවත් කරයි kzread.info/dash/bejne/p4mDxdWmntSzh6w.htmlsi=KLzrpOTJwt0P5XXw

  • @samanthakumara9821
    @samanthakumara98213 ай бұрын

    ගන දෙවියන්ගෙන් සරස්වති මැනියන්ගෙ ආශිර්වාදය මට ලැබේවා...🙏

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    3 ай бұрын

    දරුවන් රජුන් කරන්න.. සෙත් කවිය kzread.info/dash/bejne/X46K2pqNhsrSd9Y.htmlsi=FW-UebE-_uI_5TpC

  • @sewandisewandi1995
    @sewandisewandi1995Ай бұрын

    ගන දෙවියන්ගෙ පිහිටෙන් මට විබහගෙ සාර්ථකව කර ගැනිමට හැකි වෙවා 🙏🙏🙏🙏🙏🙏 මතක ශක්තිය රදා තිබෙවා 🙏

  • @kalpanidilhani4872
    @kalpanidilhani4872Ай бұрын

    ගණ දෙවියනි මම 2024 මැයි O/L විභාගය ලියනවා මට විභාගය ඉහළින්ම සමත් වෙන්න පිහිට වෙන්න 🙏

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    Ай бұрын

    kzread.info/dash/bejne/dm2nt5eHe8ncotY.html තිසරණ ගුණයෙන් නුවණ ලැබගන්න🙏🙏 #සැරියුත් මහරහත් #සෙත්කවිය #Seth Kavi #Lelvala Channa Sirinanda #ලේල්වල චන්න සිරිනන්ද #wasanava

  • @Chathudagangadari227
    @Chathudagangadari2272 күн бұрын

    විභාගය ඉහලින්ම සමත් වේවා ගන දෙවියන්ගේත් සරස්වති මෑනියන්ගේත් පිහිට ආරක්ෂාව ලැබේවා

  • @user-ny2br8zd2u
    @user-ny2br8zd2u3 ай бұрын

    මතක ශක්තිය ලබා දෙන්න දෙවියනේ.....

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    3 ай бұрын

    හතුරු කම් කරනවුන් පරදා ඔබ බලවත් කරයි kzread.info/dash/bejne/p4mDxdWmntSzh6w.htmlsi=KLzrpOTJwt0P5XXw

  • @geethanganipradeepa6724
    @geethanganipradeepa67243 ай бұрын

    Meniyani mata me දවස්වල thun veni vara විභාගය අන්තිම davas deka panthiye lamai 24 k innava mama 12 s veniya mata මෙපරිදි vath 10 pallayaha ganna puluvan venna mata ආශිර්වාද ya laba දෙන්න mata මතය ශක්තිය ලබා දෙන්න 10 yen pallayaha ganna udav කරන්න පිහිටි වෙන්න mata meniyani🙏🙏🙏

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    3 ай бұрын

    හතුරු කම් කරනවුන් පරදා ඔබ බලවත් කරයි kzread.info/dash/bejne/p4mDxdWmntSzh6w.htmlsi=KLzrpOTJwt0P5XXw

  • @thilininisansala5701
    @thilininisansala570111 күн бұрын

    Ada dina විභාගය liyana mage daruwate mathaka ශක්තිය wedi වේවා .ඉහළින් pas vimate waram ලැබේවා

  • @wasnavasahadaivaya-6194

    @wasnavasahadaivaya-6194

    11 күн бұрын

    kzread.info/dash/bejne/fXd3rs2Tqbmwico.html ඉගෙන ගන්නා දරුවන්ට සරස්වතී බැල්ම ලැබීමට සෙත් කවිය

  • @BuddhikaIndrasinghe
    @BuddhikaIndrasingheАй бұрын

    2024 O/L vibagaya liyana mage daruwata ihalin vibagaya samath weemata wasanawa labewa

  • @user-kx2sr7ih2r
    @user-kx2sr7ih2r2 ай бұрын

    ගණදෙවියන්ගේ හා සරස්වති මෑණියන් ගේ පිහිට මගේ දරුවන් දෙදෙනාට ලැබේවා 🙏🙏🙏

Келесі