විභාග ජය අපේක්ෂා කරන දරුවන් වෙනුවෙන් කවිබණ | Deegala Piyadassi Himi

දෙහිවල කරගම්පිටිය ශ්‍රී මේධංකර විහාරාධිපති ශාසන කීර්ති ශ්‍රී කාව්‍ය විශාරද පූජ්‍ය දීගල පියදස්සි හිමි.
කාව්‍ය ධර්ම දේශනා සඳහා විමසීම්: 0776389240
© 2022 DEEGALA PIYADASSI THERO, ALL RIGHTS RECEIVED.

Пікірлер: 225

  • @user-om2el4no6f
    @user-om2el4no6f5 ай бұрын

    හෙට දින උසස් පෙළ ලියන මා හට බුදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා......සාධු! සාධු! සාධු!🙏🌺

  • @dananjisathsarani5966
    @dananjisathsarani5966 Жыл бұрын

    හෙට සිට ඕලෙවල් විභාගය ලියන මම ඉහලින්ම විභාගය සමත් වේවා!සාදූ🙏 සාදූ 🙏සාදූ 🙏

  • @NelinmaThisawi
    @NelinmaThisawi Жыл бұрын

    සාදු...සාදු ..සදු..මෙම ආශිර්වාද පහන් පූජාවේ බලයෙන් මගේ නෙලින්මා දුවට මතක ශක්තිය ලැබී සා පෙල විභාගයෙන් ජය ලැබේවා ලැබේවා ...

  • @user-fs5ds7tr6d

    @user-fs5ds7tr6d

    Жыл бұрын

    අපෙ හාමුදුරැවනේ පිං🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohithasiwasiwa9814
    @rohithasiwasiwa98147 ай бұрын

    2023 ශිෂ්‍යත්වලියන මගේ කවිදු පුතුට සහ සියලුම දරැවන්ට බුදුසරණයි

  • @nilukanilmini5075
    @nilukanilmini5075Ай бұрын

    මේ ආශිර්වාද බෝධි පූජා සෙත් ශාන්තියේ ආනුභාවයෙන් බලයෙන් මාගේ දරුවාගෙ විභාගයෙන් විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශක්තිය ලැබේවා!

  • @chandrikawewegedara4596
    @chandrikawewegedara459629 күн бұрын

    අද පටන් ගත් සාමාන්‍ය පෙළ විභාගය ඉහලින්ම සමත් වීමට ගයංගි ඔමේෂා දිසානායක දියණිය ට වරම් ලැබේවා ...!!! සාදු ..සාදු ..සාදූ ..🙏🙏🙏

  • @nelunikadamayanthi5607
    @nelunikadamayanthi56077 ай бұрын

    මෙවර ශිශ්‍යත්ව විභාගය ලියන මගෙ දරුවට ශක්තිය වාසනාව ලැබේවා මේ පූජාව ආශිර්වාද වේවා

  • @user-bd2bc6ku1h
    @user-bd2bc6ku1h20 күн бұрын

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් උසස් පෙළ විභාගය ලියු මගේ විශ්ව පුතා විභාගය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරනවාමයි . අනන්ත වූ බුදු ගුණ බලයෙන් මගේ විශ්ව පුතා විශ්ව විද්‍යාලයේ යනවාමයි ..🙏🙏🙏🙏🙏🙏

  • @rashmidilhani6606
    @rashmidilhani6606 Жыл бұрын

    O l walata ihalama prathipalayak laba genimata oba wahanselage ashirwadaya labewa 🙏🙏🙏🙏🙏🙏 sadu🙏 sadu🙏 sadu 🙏 🙏

  • @nilanthisilva8272
    @nilanthisilva8272Ай бұрын

    හෙට දිනයේ ස/පෙළ විභාගයට මුහුණ දෙන මාගේ දියණියට ආශිර්වාද වේවා,ධාරන ශක්තිය වැඩිවේවා,,!!!!

  • @mithumchamara8740
    @mithumchamara87408 ай бұрын

    2023 ශිෂ්‍යත්ව විභාගය ලියන මගේ දියණිය නිර්මාණි ඇතුලු සියලු දරුවන් ට ජය ලැබේවා 🙏🙏

  • @wasanthakumara3419
    @wasanthakumara3419 Жыл бұрын

    ඉරිදා ශිෂ්‍යත්ව විහාගය ලියන මගේ දියනිට විහාගය ලිවීමට සියලු සක්තිය ලැබේවා !!!!!!!!!!

  • @maneeshasahan4377
    @maneeshasahan43772 жыл бұрын

    තෙරුවන්සරනයි අපෙ හාමුදුරුවනේ

  • @paramitha-9323

    @paramitha-9323

    Жыл бұрын

    youtube.com/@paramitha-9323

  • @madukamaheshani8611
    @madukamaheshani86117 ай бұрын

    අද.දිනයෙ.ව්භාගයට.මුණදෙන.මගෙ.දරුවාට.ජයසිරි බොසමිදුගෙ.පිහිට.ලැබවා.....සාදු... සාදු.සාදු..............

  • @DilkiPrmoda
    @DilkiPrmoda7 ай бұрын

    2023 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින මගේ දරුවා ඇතුළු සියලු දරුවන්ගේ තැති ගැන්ම දුරු වේවා...හැමෝටම ජය ලැබේවා..🙏🙏🙏🙏🙏🙏

  • @harshagunathilaka1798
    @harshagunathilaka1798 Жыл бұрын

    මේ ආශිර්වාද පහන් පූජාවේ බලයෙන් හෙට දින ශිෂ්‍යත්ව විභාගයට මුහුන දෙන මගේ නංගීට හොඳට එම විභාගයට මුහුන දි ,උසස් ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකි වේවා 🙏 හැකි වේවා 🙏 ...බුදු රදුනේ පිහිට වන්න ...🙏🙏🙏

  • @ABCD-en4zl

    @ABCD-en4zl

    Жыл бұрын

    ගොනෙකුට ජාතකවෙලාද උඹ

  • @nilushamadhuwanthi4999
    @nilushamadhuwanthi49998 ай бұрын

    ඔක්තොම්බර් 15 ශිෂ්‍යත්ව විභාගය ලියන මගේ පුතා ට ඔබවහන්සේගේ පිහිටෙන් මතක ශක්තිය ලැබී විභාගය ඉහලින්ම පාස් වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @NadishmaNiwanthi
    @NadishmaNiwanthi7 ай бұрын

    Heta dina ශිෂ්‍යත්ව විභාගය ලියන mage දියණියට ඔබ වහන්සේ ge පිහිට ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjanweerasoriya5080
    @ranjanweerasoriya5080 Жыл бұрын

    මේ ඉරිදා පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වීමට මගේ දරැවාට සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා!!!!!!!!

  • @paramitha-9323

    @paramitha-9323

    Жыл бұрын

    youtube.com/@paramitha-9323

  • @chamilaneranjani7826
    @chamilaneranjani78267 ай бұрын

    මෙ වෙලා වේ අසනීපයෙන් සිටින මගේ දරුවාට දෙවියන්ගේ රැකවරණය හා ආරක්ෂා ව ලබා විභාග යට ජය ගැනීමට ශක්තිය ලැබේවා ..

  • @sampathpiumi6109

    @sampathpiumi6109

    7 ай бұрын

    🙏🙏🙏🙏මාගේ පිං වත් ස්වාමියමින් වහන්සේට නිදුක් නීරෝගිමත් සුවය ලැබේවා කියලා මම ඒකාන්තයෙන්ම ප්‍රර්ථනා කරනවා ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා සියලුම කටයුතු සරුවප්ප කාරයෙන් සාර්ථක වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @jayalathmanike2646
    @jayalathmanike2646 Жыл бұрын

    👍👍👍👍👍👍👍 ඔබ වහන්සේට තෙරුවන් සරණයි.!!🙏

  • @paramitha-9323

    @paramitha-9323

    Жыл бұрын

    youtube.com/@paramitha-9323

  • @ushanishashikala1686
    @ushanishashikala1686 Жыл бұрын

    මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින මගේ කේෂාන් පුතු විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත් වේවා!!!!සමත් වේවා!!!!සමත් වේවා!!!!!🙏🙏🙏🙏🙏

  • @nandanisiriwardana2916

    @nandanisiriwardana2916

    Жыл бұрын

    Samath unada akke ape putha pass

  • @ayeshasubhani5306
    @ayeshasubhani5306 Жыл бұрын

    Magay පුතාට විභාගය විශිෂ්ටතම ජයක් labaywa

  • @samanKumara-yf8im
    @samanKumara-yf8im7 ай бұрын

    අද දින ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින මට හොඳින් විභාගය සමත් වීමට හැකියාව ලැබේවා.😊😊❤❤✍️✍️🙏🏆🏆🏅🏅

  • @NelinmaThisawi
    @NelinmaThisawi Жыл бұрын

    ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා.🙏🙏🙏🙏

  • @Nethmikaveesha-mu9ks
    @Nethmikaveesha-mu9ks Жыл бұрын

    සාදු සාදු සාදු .... නිදුක් නීරෝගි දීර්ගායුශ සම්පත් සැලසේවා!

  • @sandarenupremarathna.
    @sandarenupremarathna. Жыл бұрын

    සාදු සාදු සාදු .... මේ පූජාවේ ආශිර්වාදයෙන් අනිද්දා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින මගේ රත්තරන් පුතාටත් සියලු දරුවන්ටත් හොඳින් විභාගයට පිලිතුරු ලිවීමට ශක්තිය ධෙර්‍ය ලැබේවා ......

  • @didulaniroshan9022

    @didulaniroshan9022

    Жыл бұрын

    පුතා පාස් උනාද

  • @dilanimadusani8608
    @dilanimadusani8608 Жыл бұрын

    හොදින් විභාගයට මුහුණ දෙන්න පුළුවන් වේවි හැමෝටම

  • @chandieta8043
    @chandieta80432 жыл бұрын

    🌷සාධු සාධු සාධු මතු පරපුරට යහපතක්ම වෙිවා .🌷🌷🌷 අනන්ත බුදු ගුණ බලෙන් සාධු සාධු සාධු .🌷🌷🌷

  • @tiktoknootiya7741
    @tiktoknootiya77412 жыл бұрын

    demma gaman beluwa haamuduruwanee

  • @user-jp9ll5mx3h
    @user-jp9ll5mx3h8 ай бұрын

    2023 ශිෂ්ශත්ව විභාගය ලියන සෑම දරුවකුටම විශිෂ්ට ජයක් ලැබේවා

  • @user-vo3kw2jn5d

    @user-vo3kw2jn5d

    7 ай бұрын

  • @malanimalani6474
    @malanimalani6474 Жыл бұрын

    අද දින විබගය ලියන්න යන මගේ පුතාට ඔබ වහනේගේ පිහිටෙන් මතක සක්තිය ලැබේවා. සාදු සාදු sadu🙏🙏🙏

  • @Shantha-to5tm
    @Shantha-to5tm7 ай бұрын

    2023/10/15 ඉරිදා ,ශිෂ්‍යත්ව විභාගය ලියන භානුක පුතුට.විභාගයෙන් ජය ලබා ගැනිමට.බුදුන්ගෙ සරන.සියලුම දෙවියන්ගේ පිහිට.ශත්තිය ලබේවා ...සාදු.සාදු..සාදු...

  • @nipunnadunka7023
    @nipunnadunka70237 ай бұрын

    ඉරිදා දින ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙමින් සිටින මගේ රිෂිනි දුව ඇතුළු සියලු දරුවන්ට විභාගයට මුහුණ දීමට තුනුරුවන් සරන සියලු දෙවියන්ගේ පිහිට ලැබෙිවා.

  • @divyanjaliashinsana3859
    @divyanjaliashinsana3859 Жыл бұрын

    තෙරුවන් සරනයි, හාමුදුරුවනේ 🙏.

  • @nadeekapriyadarshani4393
    @nadeekapriyadarshani43938 ай бұрын

    මගේ දරුවා ඇතුළු සෑම දරුවෙකුටම ශිෂ්‍යත්ව විශිෂ්ට ජයක් ලැබේවා

  • @upulshantha5011
    @upulshantha50117 ай бұрын

    ඉරිදා ශිෂ්‍යත්ව විභාගය ලියන මාගේ දරුවා ට.විශිෂ්ට ජයක් ලැබේ වා

  • @malkanthidammalage1837
    @malkanthidammalage18377 ай бұрын

    අද දින ශිෂ්‍ය ත්වය විභාගය සදහා යන් මගේ දියනිය ට ත්‍රිවිධ රත්නය පිහිට ,ආශිර්වාදය නොඅඩුව ම ලැබේවා ..🙏🙏🙏❤️❤️❤️

  • @weerasingha4309
    @weerasingha4309 Жыл бұрын

    ඔබ වහන්සේට සම්මා සම්බුදු පිහිට ලැබේවා !🙏🙏🙏🙏🙏🙏

  • @user-bd2bc6ku1h
    @user-bd2bc6ku1h20 күн бұрын

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් අද දින සාමාන්‍ය පෙළ විභාගය ට පෙනීසිටින මගේ විෂ්මි දුවට විභාගය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරනවාමයි .🙏🙏🙏🙏🙏🙏

  • @user-ls4ul9ye6c
    @user-ls4ul9ye6c7 ай бұрын

    අද දින ශිෂත්වය විභාගයට මුහුණ දෙන m.h. v සස්මිත පැතුම් මලීෂ අමරසිරි මගේ එකම මල්ලිට අද දින විභාගයට සාර්ථක ලෙස මුහුණ දීමට අවශ්‍ය ශක්තිය වාසනාව පිහිට ආරක්ෂාව ලැබේවා!!. සියලු දෙනාටම තෙරුවන් සරණයි.

  • @Ashaa2459
    @Ashaa24594 ай бұрын

    අසනීප තත්වයෙන් පෙළෙමින් උසස් පෙළ විභාගයට මුහුණ දෙන මා හට තුණුරුවනෙහි ආශිර්වාදය නිරතුරුව ලැබේවා..

  • @saharangabro7102
    @saharangabro7102 Жыл бұрын

    ඔබවහන්සේට මෙ පින් අනුමෝදන් වෙවා🙏🙏🙏

  • @sujeewawickramaarachchi

    @sujeewawickramaarachchi

    Жыл бұрын

    අද මගේ දුව ලියන ශිෂ්‍යත්ව විභාග යේ විශිෂ්ට ජයක් ලැබීමට ඔබවහන්සේගේ පුජාව ආශීර්වාදයක්‌ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ayeshasubhani5306
    @ayeshasubhani5306 Жыл бұрын

    ශිෂ්‍යත්ව විභාගය විශිෂ්ටතම ජයක් magay දරුවාට labaywa labaywa ........

  • @hashiya8179

    @hashiya8179

    Жыл бұрын

    එහෙම උනාද ඉතින් 🤣

  • @samudikadilrukshi7834
    @samudikadilrukshi78342 жыл бұрын

    Mewara ol.liyana daruwantath siyaluma daruwantath ledak dukak karadarayak noweewa, budu saranai

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9gАй бұрын

    2024 අගෝස්‌තු මාසයේ පැවැත්වෙන ශිෂ්‍යත්වය අපේ පුතාලා ලියනවා විභාගය ලියන සියලුම දරුවන්ට සෙත් වේවා මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @chamilakumari1629
    @chamilakumari16298 ай бұрын

    මෙවර ශිෂ්‍යත්ව විභාගය ට පෙනී සිටින සනිතු දුල්නෙත් පුතාට මෙම ආශිර්වාද පූජාවෙන් පිහිට ලැබේවා.විශිෂ්ඨ ජයග්‍රහණය ක් ලැබේවා.

  • @kokilabro613
    @kokilabro6132 жыл бұрын

    හාමුදුරුවනේ අලුත් කවි බනක් දේසනා කරන්නකො

  • @komarikk1394
    @komarikk13942 жыл бұрын

    තෙරුවන්ඝරණයි Sadu Sadu Sadu 🙏🙏🙏💐💐💐💐

  • @SamiraSamira-pj9tb

    @SamiraSamira-pj9tb

    2 жыл бұрын

    idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzread.info/dash/bejne/f4CL0dKJoNPeftY.html

  • @sriyanimalkanthi5950
    @sriyanimalkanthi59507 ай бұрын

    මේ මොහොතේ පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය ලියමින් සිටින විනුති අරුනලි මගේ දුව ඇතුළු සියලුම දරුවන්ට ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා !! තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා !!🙏🙏🙏 ජයෙන් ජයම ලැබේවා !!🙏🙏🙏

  • @user-bd2bc6ku1h
    @user-bd2bc6ku1h20 күн бұрын

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් මගේත් මගේ පවුලේ සියලුම දෙනාම ලෙඩ දුක් වලින් ආරක්ෂා වේවා.🙏🙏🙏🙏මගේ පවුලේ සියලුම දෙනාට දීර්ඝ ආයුෂ ලැබේවා .මේ පින් බලයෙන් රැකියාවෙන් දිනෙන් දින ඉදිරියට ම යන්න ලැබේවා .සියලුම බාධා දුරුවේවා. සියලුම දෙනා ගේ ම ප්‍රශංසා ව නිරතුරුවම මට ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @upulshantha5011
    @upulshantha50117 ай бұрын

    ඉරිදා ශිෂ්‍යත්ව විභාගය ලියන මාගේ දරුවට විභාග යෙන් ජය ලැබේ වා 😊

  • @user-oy8un8yn7y
    @user-oy8un8yn7y7 ай бұрын

    අද දින විභාගයට මුහුන දෙන මාගේ යසිදු නෙත්මින පුතුට සාර්ථක ව එයට මුහුන දීමට දිරිය ශක්තිය ලැබේවා... 🙏🙏

  • @user-ry2wk9nr5y
    @user-ry2wk9nr5y3 ай бұрын

    මේ පිරිතේ මහා බලයෙන් අද දින පැවැත්වෙන වාර විබාගය ට මතක ශක්තිය වර්ඩනය වේවා !!!!! 🙏🙏සාදු සාදු 🙏🙏🙏🌼

  • @user-rv5qt1xj2l
    @user-rv5qt1xj2l7 ай бұрын

    අද දින ශිෂ්‍යත්වය ලියන මම ඉතාමත් ඉහලින් සමත් වේවා!!

  • @tashmidarshika9665
    @tashmidarshika96657 ай бұрын

    අනේ අදනෙ මම මේක දැක්කේ අපේ හාමුදුරුවනේ .මගේ දරුවා මේ මාසෙ 15ශිෂ්‍යත්වය ලියනවා.අපේ හාමුදුරුවන්ගෙ බෝධි පූජාව මම දරුවා වෙනුවෙන් කරනවා..අපේ හාමුදුරුවන්ගෙ ආශිර්වාදයෙන් මගේ පුතාට විශිෂ්ඨ ජයක්ම ලැබේවා !!!

  • @Ashaa2459
    @Ashaa24595 ай бұрын

    අද දිනින් ඇරැඹෙන 2023 උසස් පෙළ විභාගයෙන් නියත ජයක් සඳහා තුනුරුවනේ අනන්ත ආශීර්වාදයම ලැබේවා.. සාධු සාධු සාධු ❤

  • @nihalkumara3059
    @nihalkumara3059 Жыл бұрын

    හාමුදුරැවෝ ලස්සනට බණ කියනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @madushachathuranga5181
    @madushachathuranga51818 ай бұрын

    ඔක්තොම්බර් 7 ශිෂ්‍යත්ව විභාගය ලියන සියලු දරුවන් ට සෙත් වේවා

  • @irozenac
    @irozenac4 ай бұрын

    උසස් පෙළ විභාගයට පෙනි සිටින අපේ පුතාට ඉතාමත් සාර්ථකව විභාගයට මුහුණ දීමට හැකියාව ධෛර්යය , ශක්තිය , වාසනාව , මතක ශක්තිය ලබා දුන් උතුම් ජය ශ්‍රී මහා බෝධි රාජයාණන්ටත්, උතුම් වූ රුවන්වැලි මහා සෑ රාජයාණන්ටත් , සියළු ම දෙවි දේවතාවුන් වහන්සේලාටත් , උතුම් වූ විශ්ව මාතාවටත් ලක්ෂ කෝටි වාරයක් පින් සිද්ධ වේවා !!! ස්තුතිවන්ත වේවා !!! ❤❤❤❤

  • @ramanihewage3152
    @ramanihewage3152 Жыл бұрын

    බුදු සරනයි

  • @paramitha-9323

    @paramitha-9323

    Жыл бұрын

    youtube.com/@paramitha-9323

  • @PrabhathPriyankara-ty6rs
    @PrabhathPriyankara-ty6rs7 ай бұрын

    ඉරිදා ශිෂ්‍යත්ව ය ලියන මගේ සශේන් පුතාට ජය ලැබිමට ආශිර්වාද වේවා..

  • @rasikarasika8917
    @rasikarasika8917 Жыл бұрын

    බුදුසරණයි 🙏🙏🙏😊

  • @maneeshasahan4377
    @maneeshasahan43772 жыл бұрын

    නිදුක් නීරෝගි දීර්ගායුශ සම්පත් සැලසේවා!

  • @kumudunirupika5196
    @kumudunirupika51969 ай бұрын

    බුදු සරනයි ඔබ වහන්සේට සාදූ සාදූ සාදූ

  • @user-vo3kw2jn5d
    @user-vo3kw2jn5d7 ай бұрын

    මේ සෙත් කවි ගුනයෙන් මගේ සිෂයත්ව විබාගය සමත් වේවා!!

  • @user-bd2bc6ku1h
    @user-bd2bc6ku1h4 ай бұрын

    ඔබ වහන්සේගේ පින්මහිමයෙන්අද දින උසස් පෙළ විභාගය ලියන මගේ විශ්ව පුතාටගේ මතක ශක්තිය වැඩිවේවා! විභාගයෙන් විශිෂ්ට ජයග්‍රහණය ක් ලැබේවා!!! 🙏🙏🙏🙏

  • @001sankalpa-yt2cn
    @001sankalpa-yt2cn7 ай бұрын

    සාදු සාදු සාදු මේ ආශිර්වාද පූජාවේ අනුහසින් මගේ පුතාටත් සියලු දරුවන්ට ත් විභාගයට හොදින් මුහුන දෙන්න ශක්තිය ලැබේවා ...... ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා දිර්ඝායුෂ ලැබේවා...චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වේවා🙏🙏🙏 🌼🌹🌹🌺🌺🌷🌷🌷🌺🌹🌹🌼🌼🌹🌺🌺🌷🌷🌷ඔබ

  • @anjalimaleesha5442
    @anjalimaleesha5442 Жыл бұрын

    🙏 ඔබ වහන්සේ මේ කරන සත්කාර වලට පින් අත්වේවා !

  • @paramitha-9323

    @paramitha-9323

    Жыл бұрын

    youtube.com/@paramitha-9323

  • @btsarmygirl-bo2ym

    @btsarmygirl-bo2ym

    Жыл бұрын

    Oba wahanseta pin athwewa

  • @jmcchandika2170

    @jmcchandika2170

    Жыл бұрын

    godak pin hamuduruwane

  • @user-my5ln6os9q
    @user-my5ln6os9q7 ай бұрын

    මගේ දරැවා අැතුලු අනෙකුත් දරැවන්ට බය නැතිව ශිෂයත්වය ලියන්න ශක්තිය දැනුම ලැබෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏

  • @wajiramolkanthib.d.1154
    @wajiramolkanthib.d.11542 жыл бұрын

    Sadu sadu sadu

  • @chamilaneranjani7826
    @chamilaneranjani78267 ай бұрын

    ඉරිදා vihbagaya liyana mage රත්තරන් පුතාගෙ lada duk දුරු vee විභාගය ට මුහුන දීමට sakthiya ලැබේවා .mage daruwata මෙන්ම සියලු දරුවන්ට විභාග jaya ලැබේවා

  • @suranganisurangana9668
    @suranganisurangana96687 ай бұрын

    අද දින ශිෂ්‍යත්වය ලියන මම ඉහලින් ම සමත් වේවා !!🙏🙏🙏

  • @chanulchirandana5906
    @chanulchirandana59062 жыл бұрын

    🙂🙏🙏🙏

  • @gajindukodikara3354
    @gajindukodikara335411 ай бұрын

    ඔබ වහන්සෙට තෙරුවන් සරනයි

  • @NilakshiAnuradika-dw5tg
    @NilakshiAnuradika-dw5tg7 ай бұрын

    මෙවර ශිෂත්වය ලියන මගේ දරුවට ඇතුළු අනෙකුත් දරුවන් ට සියලු දෙවියන් ගේ පිහිටයි හොදින් ලියන්න ශක්තිය මතක ශක්තිය ලැබේවා බුදුසරණයි

  • @premaandagasen1554
    @premaandagasen1554 Жыл бұрын

    Sadu sadu sadu 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @user-uy8pt7ze3w
    @user-uy8pt7ze3w2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @nuwankumara8294
    @nuwankumara8294 Жыл бұрын

    මේ මොහොතේ ශිශ්වත්ව විභාගය ලියන මගේ දරුවා ඇතුලු සියලුම දරුවන්ට මේ පින් හේතු වේවා. ඔබ වහන්සේට දීගායු සම්පත් ලැබේවා ....!!!!

  • @harimarasaijayalaal279
    @harimarasaijayalaal279 Жыл бұрын

    Apie hamuduruwane oba wahanseta godak pen ladewa

  • @pasajisahasna-wd9nv
    @pasajisahasna-wd9nv7 ай бұрын

    මමත් සෙත් පතමි සියලුම දරුවන්ට ස්තූතියි සම්මා සම්බුදු සරණයි ඔබසැමට

  • @gawrishashiprabha1798
    @gawrishashiprabha1798 Жыл бұрын

    හාමුදුරුවනේ කවි බන කියනවා හරිම ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @prasadperera5263
    @prasadperera52638 ай бұрын

    ඉරිදා දිනයේ ශිෂ්‍ය ත්ව විභාගයට පෙනි සිටින මගේ දරු වාට විභාගය සමත් වීමට ඔබ වහන්සේ ගේ ආශිර්වාදය ලැබේවා! ශක්තිය ධෛර්ය ලැබේවා ! සාධු ! සාධු ! සාධු !

  • @prasadperera5263

    @prasadperera5263

    8 ай бұрын

    13:01

  • @btsarmygirl-bo2ym
    @btsarmygirl-bo2ym Жыл бұрын

    Theruwan saranai swaminwahanseta

  • @nirashimaduwanshi8283
    @nirashimaduwanshi8283 Жыл бұрын

    🙏🙏🙏 මටත්

  • @KumariKumari-xs6pb
    @KumariKumari-xs6pb7 ай бұрын

    අද දින විබාගය ලියන සියලු දෙනාට බුදු සරනඉ

  • @chamikalakshan333
    @chamikalakshan3335 ай бұрын

    අද (ජනවාරි 04) සිට ජනවාරි 24 වනදා දක්වා තිබෙන අ.පො.ස. උ.පෙළ විභාගයෙන් චාමික ලක්ෂාන් වන මා ඉහළින්ම සමත් වේවා "!! ❤❤❤

  • @harimarasaijayalaal279
    @harimarasaijayalaal279 Жыл бұрын

    Hamudurwane mage putha sasidu mwar shshwatha vebagayata sudanam oba wahansege pen ladewa

  • @nadeekapiyatharshani6571
    @nadeekapiyatharshani6571 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @koekloeren3797
    @koekloeren3797 Жыл бұрын

    ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුව ලැබේවා, පහන් පූජා වේ ආශිර්වාදයෙන් කසුන් පුතා ගේ සදලි දුව ගේ සියලු අපල දුරු වේවා අධ්‍යාපනය කටයුතු සාර්ථක වේවා 🙏🙏🙏

  • @user-js3pj4ti6z
    @user-js3pj4ti6z9 ай бұрын

    සාදු.සාදු😊

  • @tharinnilangadezoysa1350
    @tharinnilangadezoysa1350 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @nadeeshadilrukshi1464
    @nadeeshadilrukshi14642 жыл бұрын

    🙏🙏🌸

  • @jmcchandika2170

    @jmcchandika2170

    Жыл бұрын

    ane mage du jalani mage duwath shshsathwaya ehala lakunu laba ganna laebewa

  • @Funtoy263
    @Funtoy2637 ай бұрын

    අද දින ශිෂ්සත්වය ලියන මගේ ජිතෙන් පුතුට මේපින් බලෙන් මතක ශක්තිය ලැබී නැණ නුවන පහල වී විබාගය හොදින් කර ගැනිමට ලැබේවා.ජයම ලැබේවා...🙏🙏🙏

  • @pradeeppriyankara9483
    @pradeeppriyankara94836 ай бұрын

    මගෙ විභාගය ජය ගැනීමට ඔබ වහන්සේගේ ආශිර්වාද ලැබේවා.. මම ඉහලින්ම විභාගය සමත් වේවා!සාදූ🙏 සාදූ 🙏සාදූ 🙏

  • @user-mo6mg9ch4n
    @user-mo6mg9ch4n20 күн бұрын

    සමන්න්‍යයපල,විභාග යන් වලින් මගේ දරුවා සහාඅනික්දරුවන්ටත,අසිර්වදලාබ්වා

  • @thamarairangani341
    @thamarairangani34129 күн бұрын

    සියලු දරුවන්ට විබාගේ ජය ගැනී. මට වාසනාව ලැබේවා බුදුසරණයි🙏🙏🙏

  • @maneeshasahan4377
    @maneeshasahan43772 жыл бұрын

    සාධු සාධු සාධු

  • @hashinimalshani5825
    @hashinimalshani58257 ай бұрын

    අද දින ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිනුකි නික්ලේශා දියනියට මේ පිං බලෙන් විශිෂ්ට ජ‍යක් ලැබේවා!!!!

  • @minurihimasha9446
    @minurihimasha944629 күн бұрын

    අද පටන් ගන්න සාමාන්‍ය පෙල විබහගෙට මුහුන දෙන්න ඉන්න මට ඇතුලු මාගෙ මිතුරන්ටද ලන්කාවාසි සියලුම මිතුරන්ට ද මෙම කඩයිම ජය ගන්න ශක්තිය ලැබේවා

Келесі