ඔබේ දරුවගේ මතක ශක්තිය වර්ධනය කරන බුද්ධ මන්ත්‍රය | Helagurukam
Ойын-сауық
deviyo,dewalaya,dewa katha,seth shanti,deva balaya,dewa pihita,dewa mantra,dewa sthothra,dewa abharana,dewa mandiraya,deva,deva katha,deva bhakthiya,deva pihita,aluth nuwara,dewa ashirwada,ashirwada navagamuwa,sinigama,devi nuwara,kabalawa,munneshvaram,kovil,kovila,deviyan,dewa,dewa,mantra,sthothra,stotram,sthothraya,arathi,shloka,varama,naga,bhutha,asura,yaksha,dewa shakti,devi shakti,maha shakti varam,devala,dewala,dewatha,deviya,adhi shakti,para shakti,shakti,om,om shakti,adi shakti,maha saraswati,maha lakshmi,maha kali,saraswati,lakshmi,kaali,kali,brahma,vishnu,shiva,durga,sada shiva,shiva shakti,nava durga,dusmahavidya,shodashi,thripura sundari,lalitha,bhagavathi,bhairavi bhadrakali,saman,sumana saman,paththini,gambhara,suniyam,gana,katharagama,kadawara,kambili,devol,vibhishana,rawana,natha,ganapathi,rahu,kethu,shani,senasuru,sitha,rada,pathmavati,gayatri,savithri,chamunda,shankari,hanumantha,hanuman surya,aiyanayaka,ayyanayaka,ayyanar,ayyappan,ganesha,ganapathi,ganesh,karthikeya,murugan,subrahmanya,swaminath,valli,dewasena,skandha bhagalamukhi,dumavati,kali amma,kali maniyo,manidweepam,kali devi,kalika,bhuwaneshwari,matangi kamala,chinnamasta,shailputri,kalratri,maha gauri,bhramarambika brahmacharini kushmanda,chandrakanta,siddhidatri,mahishasuramardini,maha brahma,narayan,narayana,venkateswara,hari,hara,hari hara,matsya,kurma,varaha,vamana,narasimha,rama,parashakthi,parashurama,bala rama,buddha,krishna,kanha,kalki,lord buddha,siva,rudra,bhairav,bhairava shankara,maha kal,veerbhadra,shiv linga,lingam,nandi,dadimunda,rajeshvari,rajeswari,sri,maha,mahadev,mahabharath,ramayan,mahabharathaya,ramayanaya,parameshvari,agni,yama,indra,varuna,vayu,swaha,shakra,jaya,kala,vinayagar,varahi,pirith, pirith sinhala meaning, pirith potha, pirith suthra deshana, maha piritha Sinhala, pirith suthra, seth pirith,seth pirith full, seth pirith youtube, pirith chanting full, thun suthraya, pirith, karaniya metta, seela wanthan guna wanthan gathawa, karaneeya meththa suthraya, mawata wadina gathawa ,ithipiso gathawa, mapiya wandana, gatha rathana suthraya, seela wanthana,bodhi pooja,gatha,pancha rathnamali gatha, rathana, jaya, mora, piritha, nawagraha shanthiya, atavisi piritha thun suthraya, jalanandana piritha, seevali piritha, nawagraha shanthiya, jalanandana piritha, dasa disa piritha,dedimunda deviyoo, kavibana,matha siwagami,Laxmi,visnu,ganesha,kannalawwa ,kavibana ,mantra ,stotram ,Laxmi ,kannalaw,naatha,maithri,sakra,maha brahmaa,maha brahmaya,gayathri,savithri,ganga deviyan,deviyo,dewalaya,dewa katha,seth shanti,deva balaya,dewa pihita,dewa mantra,dewa sthothra,seth kavi,deva,deva katha,deva bhakthiya,deva pihita,dewa ashirwada,ashirwada,kannalav,kavi bana,pirith,kovil,kovila,dewa,dewatha,mantra,sthothra,stotram,sthothraya,arathi,shloka,kannalawwa,kalu bandara deviyo, gale bandara deviyo, bahirawa deviyo, sapumal bandara deviyo, dadimunda deviyo, dedimunda deviyo gatha, devol deviyo, devol deviyo song, devol deviyo gatha, eshwara deviyo, kadawara deviyo gatha, saman deviyo gatha, gambara deviyo gatha, ishwara deviyo gatha, kalu kambili deviyo gatha, natha deviyo gatha, kataragama deviyo gatha, shiva deviyo history sinhala, gana deviyo haduna hati, hiru deviyo, hanuman deviyo, ranwala deviyo, rathna kambili deviyo, deviyo song, deviyo sinhala kataragama deviyo song, suniyam deviyo song, kadawara deviyo song, shiwa deviyo song, katharagama dewala, gurukam manthra, gurukama, gurukam sinhala, athi prabala gurukam, rodi gurukam, rodi washi gurukam, rawana gurukam, gurukam sri lanka, washi gurukam sinhala, washi gurukam sinhala mantra, sthree washi gurukam, washi gurukam, vashee gurukam, vase gurukam, yantra mantra gurukam, mantara mantara gurukam piritha, pirith suthra, pirith anusasana, pirith audio, pirith atanatiya, pirith anisansa, pirith aradanawa, sohon kali maniyo, sohon kali amma gatha, sohon kali amma, sohon kali dewalaya, sohon kali waram, sohon kali maniyo song, kali maniyo film, kali maniyo mantra, kali maniyo gatha, kali maniyo photos, kali maniyo sri lanka, kali maniyo video, kali maniyo waram, badra kali maniyo, Sinhala,tamil,english,hindi
Пікірлер: 532
2023(2024) මැයි මාසයේ සා.පෙ. විභාගය ලියන මට හා අනිත් හැම ළමයෙක්ටමත් විභාගය ඉහළින්ම සමත් වෙන්න හැකි වේවා! බුදූරජාණන් වහන්සේගේත්,ගණපති දෙවියන්ගෙනුත් සහ අනිත් සියලුම දෙවියන්ගෙ ආශිර්වාදය ලැබේවා! 🙏🙏🙏
@NimnethSuwindu
27 күн бұрын
0:52 0:56 Hu
@kamkanamgechandrakanthi5260
25 күн бұрын
😊samanya pela liyana mage daruwa ethulu siyalu daruwanta wisista jaya labewa
@kamkanamgechandrakanthi5260
25 күн бұрын
Theruwan saranai siyalu dewiyange pihitai
@wadilukanishamalidiluka9239
13 күн бұрын
දෙසැම්බර් මාසයේ සා.පෙ ලියන මට ඇතුලු අනෙකුත් .ළමයින් ටත් විභාගය ඉහලින් සමත් වෙන්න හැකි වේවා 🙏🙏🙏🙏🙏
බුදු ගුණ බලයෙන් ජීවීතේ දිනන් වෙර දරණ මන් වගේ අන් සියල්ලන්ගෙම මතක ශක්තිය තප්පරෙන් තප්පරේ වැඩි දියුණු වේවා...!....සාදූ...සාදු..සාදූ...
මම පාඩම් කරන සියලු දේ මගෙ මතකයේ රැදෙත්වා! එ වගේම මට O/L Exam එකට A 9 ලබා ගැනීමට ශක්තිය ලැබේවා..."🙏🌸
තෙරුවන් සරණින් ලැබී තිබෙනා මතක ශක්තිය තව තව දියුණු වේවා.......🙏🙏🙏
ඉගෙන ගන්න හැම ළමයෙක්ට ම මතක ශක්තිය වැඩි දියුණු වේවා!!!!
අනන්ත වූ බුදු ගුණ සතයානුභාවයේ බලයෙන් ලංකාවාසී සියලූම දුවා දරුවන්ගේ මතක ශක්තිය දියුණු වේවා !!! තෙරැවන් සරණයි සියලූම දෙනාට නමෝ බුද්ධාය 🙏🙏🙏🌼🌼🌼🌼
@taridushnakha4584
Жыл бұрын
Bs hemotama
@ssanjeewani9793
Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.
@SampathSampath-pm5bw
7 ай бұрын
💛💛💛💛
@chathuranadeesha6581
5 ай бұрын
බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි ඒ අනන්ත අප්‍රමාණ වූ බුදු ගුණ බලයෙන් මගෙ දරු දෙදෙනාගේ මතක ශක්තිය වැඩි වෙනවා සියලු විභාග විශිෂ්ට ලෙස සමත් වෙනවා.!!!!ජය වේවා!!!
@ImeshRanasinha
3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂❤😮😮😮
අධ්‍යාපනය හදාරන සෑම ළමයෙකුටම ධාරන ශක්තිය ඉහළින්ම ලැබේවා🙏.
මං මේ පාර ol ලියන්න ඉන්නෙ. පාඩම් කරන දේ ගොඩක් වෙලාවට අමතක වෙනවා මගේ මතක ශක්තිය තව තවත් වැඩි දියුනු වේවා 🧘🙏🧖
@VerseVoyage97
Жыл бұрын
Esema wewa
@upaliranasinghe6413
Жыл бұрын
Jaya pathami...
🇰🇷🇰🇷කොරියන් විබාගෙ හොදින් ලියන්න උතුම් බුදුන්ගේ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිද රත්නයේ පිහිට ආරක්ෂාව ගුන නුවන ලැබේවා....ඉහලම ලකුනු ගන්න හැකි වේවා........සාදූ සාදූ.... සාදූ..............🇰🇷🇱🇰🇰🇷 ........නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං.....
@binadisadinya8573
Жыл бұрын
😍😍😘😘🇰🇷 😌හොදින් විබාගෙ පාස් වෙන්නල😀😊😊😊😊😊
@lakmalls7772
Жыл бұрын
සාදූ සාදු හැමදෙනාගේම ඒ ප්‍රර්තනාව ඉෂ්ට වේවා❤️!
@thusharasampath6251
Жыл бұрын
❤
මේ පාර O/L ලියන අක්කලා අයියලාගේ මතක ශක්තිය වැඩි දියුණු වේවා! සියලුම දෙනාට බුදු සරණයි 🙏.......................
මම වගේ මේපාර ඔලෙවල් ලියන හැමලමයෙක්ටම පේපරේට හොදින් මුහුන දෙන්න ලැබේවා ..... මතක සක්තිය වැඩිදියුණු වේවා..... 🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ මෙන්ම විබාගෙ ලියන සෑම කෙනෙක්ගෙම මතක ශක්තිය දියුණු වේවා ... 🙏 සම්මා සම්බුදු සමිදුගේ පිහිට ලැබේවා ....🙏🙏🙏 සියලු දෙවියනගේ පිහිට ලැබේවා.....🙏🙏 කිසිම කරදරයක් නොවේවා . විබාගෙ ලියන සියලු දෙනා ආරක්ශා වේවා ............🙏🙏🙏
@asuboy7813
Жыл бұрын
🌼
@VerseVoyage97
Жыл бұрын
Esema wewa
මගේ පුතාට අකුරු ලිවීමේ හා කියවීමේ හැකියාව ඇතිවේවා.බුද්ධ රත්නයේ පිහිට ලැබේවා.❤
A/l exam එක හොදට ලියන්න මට ශක්තිය ධෛර්යය ලැබේවා
මාගේ මතක ශක්තිය දිනෙන් දින වැඩි වේවා . තෙරුවන් සරනයි
ඉගෙන ගන්න හැමෝගෙම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා
මට ඉදිරියට එන විභාග වලට ලකුනු හැම එකටම 70 උඩ ගන්න ලැබෙවා සාදු සාදු 🙏🙏🙏
මාගෙ මෙන්ම සියලු දෙනාගේ සිත එකාග්‍ර වෙත්වා.මතක ශක්තිය වැඩිවෙවා...
මගේ දුවගේ මතක ශක්තිය ඇති වේවා
මගේ කෙන්සි දුවගේ මටක සක්තිය දියුණු වේවා එල්සි දුවගේ මටක සක්තිය සපල වේවා ඔබ තුමාට දීර්ගායු
සාදු!! සාදු!! .. බුදු සරණයි 🙏🙏
මාගේ මතක ශක්තිය වැඩි වේවා! බුදු ගුණ බලයෙන් 🙏🙏🙏🙏🙏
මගේ මෙන්ම ඔබලාගෙත් මතක ශක්තිය වැඩිවෙවා ♥️
බුදු ගුණ බලෙන් ලෝක වැසියන් සියලුම දෙනාට මතක සත්තීය වැඩියෙන් ලැබේ වා විබාග පාස්ට් වෙන්න තෙරුවන් සරනයි
බුදු ගුණ බලෙන් සියලු වැසියන්ට මතක ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු මගේ දරුවගේ වගේම සෑම දරුවෙකුගේම ඉගෙනීමේ කටයුතු වැඩිදියුණු වේවා සාදු සාදු සාදු
වාර විභාගයට හොඳින් ලකුණු ගැනීමට මට හැකි වේවා ! සාදු, සාදු , සාදු ❤
මේ පිරිතේ බලයෙන් මගේ දරුවන් දෙදෙනාගෙත් මගේත් සැමියාගෙත් මතක ශක්තිය වර්ධනය වේවා ..සාධු` සාධු` සාධු` ...
ඉගන ගන්නා සියලුම දුවා දරැවන්ගෙ මතක සක්තිය මෙි උතුමි වු බුද්ධ මන්ත්‍රයෙ ආනුභාවයෙ පිහිට ලැබෙිවා 🙏🙏🙏🌺
සාදූ සාදූ සාදූ නමෝ බුද්ධාය..🙏🙏🙏
2023 සාමාන්‍ය පෙළ විභාගය ජය ගැනීමට මතක සක්තිය වැඩි දියුණු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු !!!සාදු !!!සාදු !!!🙏🙏🙏
බුදු ගුණ බලයෙන් මාගෙ දරැවාගේ මතක ශක්තිය වැඩි වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උදාවන අලුත් දවස ඉගෙනීම කටයුතුවල නියැලෙන අප සැමගේම බලාපොරොත්තු ඉටුවී සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පැමිණේවා!!!🙏 මතක ශක්ති දිනෙන් දින වර්ධනය වේවා!!!🙏 හිතේ පවතින නොසන්සුන්කම දුරුවේවා.🙏🙏🙏 හිතට සහනයක් ගෙන දේවා🙏🙏🙏...තෙරුවන් සරණයි 🙏🙏🙏...සාධු ! සාධු !! සාධු!!!
@dilipswijerathna8871
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏💝🙏🙏🙏
මෙ උතුම් බුද්ද් මන්ත්‍රයෙ බලෙන් නවෝද සදරුවන් පුතාගෙ මතක සක්තිය වැඩි වෙවා.සාමාන්‍ය පෙල විබාගයෙන් විසිස්ට ජය ලැබිමට හැකියාව ලැබේවා!!!
මෙම පිරිතෙ බලයෙන් මගෙ ඉගනිමෙ කටයුතු සාර්ථක වේවා!!!
අනන්ත බුදු ගුණ බලේන් මගේ දරුවෝ දෙන්නගේ මතක ශක්තිය දිනෙන් දින වැඩිවේවා
මාගේ මතක ශක්තිය වැඩිදියුනු වේවා වාගේම මෙවර සාමන්‍ය පෙල විබහාගේ මම ලියන ලියන වචනය ගහන ගහන ඉර නිවැරදී වේවා 🙏🙏🙂
@sewwandipriyangika7922
2 жыл бұрын
😯
@SM.COVER_18
2 жыл бұрын
@@sewwandipriyangika7922 😌
අනන්ත වූ බුදුගුන බලයෙන් මාගෙ මෙන්ම අන් අයගේද අධ්‍යාපන කටයුතු සියල්ල සාර්තක වේවා!!!🙏
මගේ ඇතුලු සියලු දෙනාගේ මතකය වැඩි වේවා.
මාගේ මතක ශක්තිය වැඩි දියුණු වේවා !!! බදු සරනයි 🙏🙏🙏
සාදු සාදු සාදු මාගේ මෙන් ම අනෙක් සියලු දෙනාගෙම මතක ශක්තිය වැඩි වේවා!!🙏🙏✍️✍️✍️🧠🧠
සියලුම දෙනාගේ වැඩ කටයුතු සාර්ථක වේවා!🙏සාදු🙏සාදු🙏 සාදු
@user-on8bp5wh8u
2 жыл бұрын
සාධු සධු සාධු.....
@nilllokayatv4507
Жыл бұрын
Good , හොඳයි
අද දින සාමාන්‍ය පෙළ විභාගය ට පෙනීසිටින මගේ විෂ්මි දුවට ජය ශ්‍රි මහා බෝ සමිදු පිහිටෙන් ගණදෙවියන්ගේ පිහිටෙන් මගේ විෂ්මි දුවට විභාගයෙන් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරනවාමයි .ගණදෙවියන්ගේ නුවණ මගේ විෂ්මි දුවට ලැබෙනවාමයි . විභාගය හරිම ලෙහෙසි වෙනවාමයි .ගණදෙවියන්ගේ පිහිටෙන් මගේ විශ්ව පුතා උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරනවාමයි .ගණදෙවියන්ගේ පිහිටෙන් මගේ විශ්ව පුතා විශ්ව විද්‍යාලයේ යනවාමයි ❤❤❤❤
මම මේ අවුරුද්දේ දෙසැම්බර් වල O/L exam එක ලියනවා.දැන් පාඩම් කර කර ඉදලා ආවා පිරිත් ටිකක් අහන්න.මට සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වීමට හැකි වේවායී ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
නමෝ බුද්ධාය!...🖊️🙏🙏🙏
සාදු!! සාදු!! 👍
අනන්ත වු බුදු ගුන බලයෙන් මාගේ දරුවන් දෙනාට මතක සක්තිය තව තවත් වැඩි වෙිවා .... සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SriyaaniBalasuriya-zq2hv
6 ай бұрын
🙏🙏🙏
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏
මගේ දරුවා මේ පාර සිස්සත්තේ ලියන්න ඉන්නෙ මගේ දරුවටත් මතක ශක්තිය වැඩිවෙන්න ඕන 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mage මතක ශක්තිය wudi දියුණු වේවා සඳු සඳු සඳු . Hema wishayatama mata A ekak ganna පුළුවන් වේවා
තත්සර පුතුට හොද ප්‍රතිඵල අරගෙන විබාගය ජය ගැනීමට ලැබේවා , 🙏🙏🙏
බුදු සරනින් මා හට දාරන සක්තිය ලැබේවා මාමෙන්ම සියළුම සත්වයන් හට දරන සක්තිය ලැබේවා
මාගේ මතක ශක්තිය වැඩි දියුණු වේවා !!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු ...! සාදු...! සාදු..!!! බුදු සරණයි.!!!
O/L විභාගයට පෙනී සිටින මාගේ මතක ශක්තිය තව තවත් වැඩෙවා....🙏🙏🙏🙏
මේ පාර තුන්වන වාර විභාගය කිරීමට මට ඔබ වහන්සේගේ පිහිට ලැබේවා !!!! සාදු සාදු සාදු !!!!!
මේ පාර O/L ලියන හැමෝටම ඉහල ප්‍රතිඵලයක් අත් වේවා..🙏
සාදු සාදු සාදු 🙏🙏
මේ ලග ලගම එන කොරියන් exam එකට 🇰🇷🥺 මට මෙන්ම මාගේ සහෝදර සහෝදරීයන් සියලු දේනාට හොද ප්‍රතිඵලක් ලබා ගැනීමට උතුම් බුදුරුවන්ගේ ආශිර්වාදය නිසකවම ලැබේවා"! සාධූ සාධූ ❤️🙇
බුදුගුණ බලයෙන් සියලු දෙනාගේම ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා!!!!!🙏
සාදු!සාදු!සාදු!
මා පාඩම් කරන් සියලුම දේ මගේ මතකයේ රැදේවා😊🙏
බුදුගුණයෙන් ශක්තිය මට ලැබේවා! සාදූ සාදූ🙏🏼🙏🏼🙏🏼🙏🏼සියලු වැඩ හරි යන්න ඔනි සර්ත්ක දවසක් වෙවා
@methmiprabha4056
Жыл бұрын
මගෙ මතක ශක්තිය දියනු වේවා සාදූ සාදූ🙏🏼🙏🏼
සාදු !සාදු !සාදු ! බුදු සරණයි 🙏🙏
මගේ දරුවා ඇතුළු සියළුම දරුවන්ට මතක සක්තිය ලැබේවා ඉගෙනගන්න සක්තිය ලැබේවා කරදර බාදක දුරු වේවා තුරුනුවන්ගේ සරණයි 🙏🙏🙏
මාගෙ මෙන්ම සෑම කෙනෙක්ගෙම මතක ශක්තිය දියුණු වේවා 🙏...!
Mage දරුවන්ගේ මතක ශක්තිය වැඩි වේවා
මගේ මතක ශක්තිය මෙන්ම අන් අයගේ මතක ශක්තිය ද වැඩෙවා සාදු සාදු සාදු
මම පාඩම් කරන හැමදේම මට හොදට මතක හිටීවා....මට හොද මතක ශක්තියක් ලැබේවා....🙏🙏🙏 මෙය ශවනය කරන සියලුම දෙනාට සෙතක් ශාන්තියක් උදාවේවා....🙏🙏🙏
@SampathSampath-pm5bw
7 ай бұрын
💛
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@dilipswijerathna8871
Жыл бұрын
සාදු.
බුදු ගුනේ ආශීර්වාද බලයෙන් මේ අවස්ථාවේ රෝහල් වල ලෙඩින් පෙලෙන සියලු රෝගීන් සුවපත් වේවා ❤️🙏🏻 මගේ අම්මටත් අප්පච්චිටත් කිසි දවසක ලෙඩක් දුකක් ඇති නොවේවා 🙏🏻 සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකිම් මිදෙත්වා නිව්න් දකිත්වා 🙏🏻 සාධු සාධු සාධු 🙏🏻🙂❤️
සාදු! සාදු! සාදු!! 🙏🙏🙏
ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටෙන් ,ගණදෙවියන්ගේ පිහිටෙන් ,කතරගම දෙවියන්ගේ පිහිටෙන් මගේ විශ්ව පුතා උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරනවාමයි .ජය ශ්‍රි මහා බෝ සමිදු පිහිටෙන් ,ගණදෙවියන්ගේ පිහිටෙන් ,කතරගම දෙවියන්ගේ පිහිටෙන් මගේ විශ්ව පුතා විශ්ව විද්‍යාලයේ යනවාමයි .❤❤❤❤🙏🙏🙏🙏
සාධු ....සාධු .....සාධු .......🙏🙏🙏🙏🙏🙂🙂
මට මෙන්ම සෑම දෙනාටම ඉගෙන ගන්න ලැබේවා...!!! සාදූ සාදූ සාදූ ..............!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලු සත්වයා නිදුක් නිරෝගි වේත්වා🌼🙏
👃👃අද තියෙන ඉතිහාසය පේපරේ මට වගෙම අනිත් සියලුම ලමයිට හොදින් ලියන්න ශක්තිය ලැබේවා
සාදූ සාදූ සාදූ 🙏🧘
මම පාඩම් කරන දේවල් මගේ මතක ශක්තියේ පවතීවා!විභාග වලට මුහුණ දෙන සියලු දෙනාට මතක ශක්තිය ලැබේවා !...
බුදු සරණයි සියලූම දෙනාටම ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ මතක ශක්තිය වැඩිදියුණු වේවා 🙏🙏
පාඩම් කරන සියලු කරුනු මතක සිට ඉහල ප්‍රතිඵල ලබා ගැනීමට සියලු දුවා දරුවන්ට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා.....🙏
මෙවර(2022) ශිෂ්‍යත්ව විභාගය ලියන මගේ දරුවාට මේ පිරිත් බලයෙන් මතක ශක්තිය ලැබී,විභාගය ජය ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා!!!!!!!!!!!!!
හෙට විභාගෙ ලියන්න මට මතක ශක්තිය වැඩි වේවා .🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරණයි ඔබටත් මටත්!!!!
මාගේ හෙට දිනයේ මුහුන දීමට තිබෙන විභාගය සමත් වේවා. මා මෙන්ම මා සමග විභාගයට මුහුන දෙන සියලුම දෙනාගේ සිහින මල් ඵ්ල නැන්වේවා.සියලුම සත්වයෝ නිදුක් වේවා. නීරෝගී වේවා. සුවපත් වේවා. පිනට දහමට නැඹුරු වේවා. බුදුන්ගේ ආශිර්වාදය හිමිවේවා...සාදූ🙏සාදූ🙏සාදූ🙏
සාදු සාදු සාදු
PGDE විභාගය ඉහළින්ම සමත් වීමට ,මාගේ මතක ශක්තිය තව තවත් වර්ධනය වේවා!!!!!🙏🙏🙏🙏
උතුම් බුදු ගුන බලයෙන් මටග් රශ්මික පුතා මනස සැහැල්ලු වෙලා මානසික සුවය ලැබේවා.කිසිම කරදරයක් නැතිව දවස පුරාම ආරක්ෂා වේවා..
තුනුරුවනේ ආශිර්වාදයෙන් මා හට ධාරන ශක්තිය වැඩි දියුණු වේවා!!!
Sadu sadu බුදු පියාණන් ගෙ අනන්ත වු බුදු බලයෙන් මේ පාර පැවැත්වෙන ol සදහා විෂිෂ්ට ප්‍රතිඵල මට සහ මගේ යහලුවන් ලැබේවා❤🙏 දිනෙන් දින මතක ශක්තිය සියලුගෙ වැඩි වේවා.යහපත උදා වේවා බුදු සරණයි
සියලු යහපත් වැඩ කටයුතු සාර්ථක වේවා..සාදු සාදු සාදු 🙏
මගේ එලේවල් සිහිනය සැබෑවක් වේවා 🌺❤️🙏🏻 ඒ වගේම හින වෙනුවෙන් මහන්සි වෙන හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ආශීර්වාදය ලැබේවා ❤️ සාදු සාදු සාදු 🙏🏻
මට ශිෂ්‍යත්ව විබාගය ජය ගැනීමට හැකි වේවා මතක ශක්තිය වැඩි වේවා බුදු සරණයි
සාදු සාදු සාදු 🙏🙏🙏
බුදුපිහිට ලැබේවා 🙏
මම මේ දවස්වල විභාගයට සූදානම් වෙනවා පාඩම් කරන සියලු දේ මතක සිටීවා 🙏🙏
බුදුගුණ බලයෙන් මගේ දරවන්ගේ හා සියලුම දරුවන්ගේ මතක ශක්තිය වැඩි දියුණු වෙිවෙ
සාදූ සාදු නමස්කාර වේවා .!