Seth Pirith Desana 10 apala leda roga duru weemata pirith| මානසික සුවය ලැබෙන නිදුක් නිරෝගී තාවය සඳහා

Pirith was chanted by Lord Buddha to bless the human beings from evil power around the home environment. The power of Pirith comes from its sounds and the meaning. The word piritha came out from the Pali word pariththa. There are number of pirith in Buddhism. All of them includes the great qualities of Lord Buddha and the value of his teachings. However, some of them includes positive messages to the society. Mostly, the importance of treating well to your parents, value of generosity and positive results of good deeds are among them.The ‘Paritta’ in Pali language is for protection & safeguard, this is a chanting and reciting of Buddhas’ wisdom in verses with his blessings to wipe away the fears , misfortunes and danger and to bring the blessings and peace to the mind .The ‘Paritta’ contains several powerful ‘Suttas’, which are the wisdom put into verses with power and protection, offering blessings throughout the reciting of the ‘Paritta’.The practising of reciting the Buddha's verses has been since the beginning of the Buddhist history by the Buddhist monks, as the Buddha himself had recited them during the times of epidemics and plagues to bring peace and tranquility to the humankind.It is believed in the Buddhist culture that the reciting these Buddha’s ‘dhamma’ the Buddha’s wisdom, can bring healing power protection and peace to the mind of anyone. May all living beings be blessed with this blessing and reciting of this ‘Paritta’ and let this bring peace, protection and tranquillity to our lives
Every Buddhist ask pirith Desana mind relaxation calm life.
උදෑසනම අවදි වී මේ බලගතු සෙත් පිරිත් අහන්න ඔබේ සියලු කටයුතු සාර්ථක වේ
. පෙර විශාලා මහනුවර දුර්භික්‍ෂ - රෝග - අමනුෂ්‍ය යන ත්‍රිවිධ මහා විපත්තියෙන් රටත් වැසියාත් බේරාගත හැකි වූයේ බුදු හිමි වැඩම කොට පිරිත් දේශනා කිරීමෙනි. එහි පිරිත් දේශනා කළෝ බුදු හිමි ගේ නියමය පරිදි අනඳ මාහිමියන් වහන්සේ ය. මුළු නගරයෙහි ඇවිදිමින් පිරිත් පැන් ඉසිමින් මුළු රාත්‍රිය ම පිරිත් දේශනා කළ අනඳ මා හිමියන් වහන්සේ එය කොතරම් කරුණාවෙකින් කරන්නට ඇත්දැයි වැටැහෙන්නේ එදා එහි පැවැති තත්වය මෙනෙහි කරන විට ය
ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් යුක්ත ව පිරිත් අසන විට කෙනෙකු තුළ පහළ වන්නේ ‍සොමනස්ස සහගත ඤාණ සම්පයුත්ත සිත් ය. ඒ සමඟ ම ඒ තැනැත්තා තුළ බල පවත්වන්නේ මේ පිරිතෙහි බලයෙන් විපත්ති දුරුවී දීර්‍ඝායු සම්පත් හා නීරෝග සම්පත් වැඩි දියුණු වේවා යන බලාපොරෙත්තුව යි. චිත්තවේගය අතිශීඝ්‍ර බැවින් පැයක් පමණ කල් ශ්‍ද්ධාවෙන් හා ප්‍රඥාවෙන් ද පිරිත් අසා සිටින විට කොතරම් කුසල් සිත් පහළවෙනුවා ඇත්ද? සතළොස් චිත්තක්‍ෂණයන්ගේ කාලයක් ඇති චිත්ත වීථි වශයෙන් බැලුවත් ගිණිය නො හැකි තරම් වේ. අනුමාන වශයෙන් චිත්ත වීථි දසදහසක් යයි සිතා බලමු. ඒ හැම චිත්ත වීථියක ම මෙලොව දී විපාක දීමේ ශක්තිය ඇති පළමු ජවන් සිත් ද දසදහසකි. පළමු ජවන් සිත් දුර්වල ය. තනියම විපාක දිය නො හැකි තරම් වේ. එහෙත් දුර්වලයන් දස දහසක් එක් වූ විට මහා බලයක් ලබන බව නො රහසකි. මේ පළමු ජවන් සිත් සමූහය විසින් පෙර කරන ලද අපරාපරිය වේදනීය කර්මයනට විපාක දීම සඳහා ඉදිරියට ඒමට මඟ පාදා දෙනු ලැබේ. පිරිත මනුෂ්‍යයනට පමණක් නො ව තිරිසනුන් හට ද ඉතා ප්‍රිය බව නොයෙක් කථාවලින් පෙනෙන්නට තිබේ. කවර රටෙක වුව ද බෙ‍ෟද්ධයනට පමණක් නොව අබෞද්ධයනට ද ඉතා ප්‍රිය ය. පිරිත මෙතරම් ප්‍රිය වීමට ප්‍රධ‍ාන හේතුව එය බුද්ධ භාෂිතයක් වීමයි.
පිරිතෙන් ආයුෂ වැඩෙනුවා නම් වරින්වර පිරිත් කියවා ගැනීමෙන් අවුරුදු සියගණනක් ජීවත්විය හැකි නො වේ දැයි කෙනෙකුට තර්ක කරන්නට පිළිවන. මෙහි ආයුෂ වැඩෙනුවා යයි කියන්නේ අමුතුවෙන් ආයුෂ දික්වීමක් නොව උප්පත්තියෙන් ලැබූ ආයුෂ අතරමඟ සිඳීමක් නැති ව සම්පූර්ණයෙන් විඳින්නට පිළිවන් වීම ය.
පෙර එක්තරා බමුණකුට පුතෙක් සිටියේ ය. තම මිත්‍ර තාපසයකු දකින්නට මේ අත දරුවාත් රැගෙන ගිය බමුණාට දැනගන්නට ලැබුණේ කුඩා දරුවා සතියකින් මැරෙන බව ය. එය වළක්වා ගන්නට ක්‍රමයක් ඇසූ විට බුදුහිමිගෙන් අසා දැන ගන්නැයි තාපසයා කීවේ ය. බමුණා දරුවාත් රැගෙන බුදු හිමි වෙතට ගියේ ය. දරුවා ගේ මරණය සිදුවිය හැකි බව දැනගත් බමුණා එයින් මුදවා ගැනීමට මඟක් තිබේ දැයි ඇසුවේ ය. උන්වහන්සේ ගෙදර මණ්ඩපයක් තනා භික්‍ෂූන් වැඩම කරවා සතියක් පිරිත් දේශනා කරන්නට නියම කළ සේක. බමුණා වහා ම ගොස් මණ්ඩපය ආදී කටයුතු පිළියෙල කළේ ය. බුදු හිමි භික්‍ෂූන් පිටත් කළහ. භික්‍ෂූන් වහන්සේ ගොස් පිරිත් දේශනාව නො නවත්වා ම පැවැත්වූහ. සත්වැනි දින බුදු හිමි ද වැඩම කළහ. පිරිත් අවසාන වී අටවැනි දින උදේ දරුවා ලවා බුදු හිමි වැන්දවූ අවස්ථා‍ෙව්හි දී උන්වහන්සේ “දීඝායුකො හොතු” යි වදාළ සේක. එයින් දිගාසිරි ලැබ අවුරුදු එකසිය විස්සක් ජීවත් ව සිටියේ ය.
පිරිත් අසා සිටින විට පහළ වන්නේ කුසල් සිත් ය, පිරිසිදු සිත් ය. ඒ කුසල් සිත්වල බලයෙන් පෙර සසර කරන ලද නිරෝග සම්පත් සැලැසිය හැකි කර්මයනට විපාක දීමට මඟ පෑදෙයි. ඒ හිත පිරිසිදුවීම නිසා ලේ පිරිසිදු වෙයි. එයින් ඉක්මනින් ගුණ ලැබෙයි. ඒ හේතුවෙන් ලෙඩ සුව වෙයි. නීරෝගී වෙයි බුදු හිමි අසනීප වූ අවස්ථාවෙහි පිරිත් කියවා ගත්හ. එයින් උන්වහන්සේ ලොවට ආදර්ශයක් දුන් සේක. ඒ නිසා එදා පටන් අද වන තුරුත් බෞද්ධයින් අසනීප වූ අවස්ථාවෙහි දී පිරිත් කියවා ගැනීම සිරිතක් වශයෙන් ම පවත්වාගෙන එනු ලැබේ.
Background video Cradits
Green world HD Videos provided by :
/ @greenworldhd7394
If any of the clips or pictures are yours and you would like them removed, please email me at dskawi23@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you.

Пікірлер: 795

  • @user-qd7qd4pw9e
    @user-qd7qd4pw9e2 ай бұрын

    මට නිර්වාණ සුවය පිනිසම හේතු වේවා වාසනා වේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා සැමට සෙත් පිරිත් බලයෙන් වර්ණය සැපය බලය ලැබේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා ට නිර්වාණ සුවය පිනිසම හේතු වේවා වාසනා වේවා සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌺❤

  • @cltshrn2049
    @cltshrn20494 ай бұрын

    මේ පිරිත් බලයේ ආනුබාවයෙන් මාගේ අම්මී අප්පචී ඇතුලු ලෝකවාසී සියලුම දෙනා සුවපත් වෙත්වා.තෙරුවන් සරණයි...!!!...❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @user-ce7ub9eo9v

    @user-ce7ub9eo9v

    2 ай бұрын

    Uwwueueu🙏🏻🙏🏻👍🏻👍🏻👍🏻👍🇱🇰🇱🇰

  • @PakshithaKeyan-xj6wd
    @PakshithaKeyan-xj6wdАй бұрын

    මෙි පිරිත් බලෙන් මාගේ පවුලේ සියලු දෙනාගේ දුක් කරදර දුරු වෙිවා වෙිවා✨️✨️✨️දියුණුවෙන් දියුණුවට මග සැලසේවාාාා✨️✨️✨️✨️

  • @MailyAsdd-th7nn
    @MailyAsdd-th7nn5 ай бұрын

    රෝසි යන මගේ දුවගේ විවාහ ජීවිතයේ ඇති වී ඇති කරදර අඩු කරදී මේ පිරිත් බලයෙන් මගේ දුවව ආරක්ෂා කරදෙන සේක්වා 🙏🙏🙏🙏

  • @user-ce7ub9eo9v

    @user-ce7ub9eo9v

    2 ай бұрын

    Sheh 🙏🏻

  • @sarathpothupitiya4250
    @sarathpothupitiya42502 ай бұрын

    මේ පිරිත් බලයෙන්,අනුභාවයෙන් මගේ මතක ශක්තිය වර්ධනය වේවා...! මට මෙන්ම මේ වසරේ Al විභාගය ලියන සියලූම දෙනාට උසස් ප්‍රතිඵලයක් ලැබේවා...! ❤🙏🌟

  • @user-ce7ub9eo9v

    @user-ce7ub9eo9v

    2 ай бұрын

    Kdidfifififfkfjfj me know if jfj😮 ekek denn puluwanda me know if you need anything let ejejejdj me know if you

  • @w.s6532
    @w.s65323 ай бұрын

    මේ උතුම් පිරිත් බලයෙන් මටත් මගේ පව්ලේ සැමටත් සියළුම ලෝක සත්වයට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @user-ce7ub9eo9v

    @user-ce7ub9eo9v

    2 ай бұрын

    Rdajsjsjsjsksjsjsskdk❤❤kek😂

  • @nilanjania2353

    @nilanjania2353

    Ай бұрын

    Yuqxcjedsbbklp

  • @user-ce7ub9eo9v

    @user-ce7ub9eo9v

    Ай бұрын

    වුඑඋඑඋඑ❤51ස්ක්ස්ක්ස්ස්ක්ස්ක්ස්ස්ක්ස්ක්ස්ක්ස්ස්

  • @user-ox7fr9lv6c
    @user-ox7fr9lv6c9 күн бұрын

    මේ පිරිතේ බලයෙන් අපේ ගෙදර අයට අාච්චිටත් සීයත් කිසිදු ලෙඩරෝගයන් අැති නොවේවා සෙතක්ම වේවා🙏🙏🙏🙏🙏

  • @user-dy5vb1su1i
    @user-dy5vb1su1i5 ай бұрын

    මේ පිරිත් බලයෙන් මාගේ සියලු ලෙඩ රෝග සුවපත් වේවා . මමත් මාගේ පවුලේ සියලුම දෙන රැක දෙවා. සාදු සාදු සාදු .....🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-fi2vn5eh2f
    @user-fi2vn5eh2f4 ай бұрын

    Me pinen mge හිසට මගෙ පවුලටම සැනසීම උදා ව්වෙවා❤️😊

  • @nadeelakmali2836
    @nadeelakmali28363 ай бұрын

    මේ පිරිත් ආනුභාව බලයෙන් මාගෙ ස්වාමියාද දරුවාද මාගෙ මව සහ සහෝදරියද නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා සසර සාදු 🙏සාදු 🙏සාදු🙏

  • @sameshikamadubhashini675
    @sameshikamadubhashini6754 ай бұрын

    මගෙ පවු⁣⁣ලේ සියලු දෙනාගේම බලාපොරොත්තු ඉටු වේවා! ❤ නිදුක් නිරෝගි සුවයම ලැබේවා!🙏🙏🙏🙏

  • @user-ce7ub9eo9v

    @user-ce7ub9eo9v

    2 ай бұрын

    Dhehshshsjsei👍🏻👍🏻👍🏻👍🏻👍🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😭😭😭😭

  • @wphchathuranga62d13
    @wphchathuranga62d13 Жыл бұрын

    මේ භද්‍ර කල්පයටම අවසාන බුදුන් වහන්සේ වන්නා වූ මතු බුදුවන මෛත්‍රී බුදු පියාණන්ගෙ ශ්‍රී සද්ධර්මය ශ්‍රෛවණයට කිරීමට අප ඔබ සෑම සියලු දෙනාටම වරම් ලැබේවා...!!! චෛතුරාර්ය සත්‍යය අවබෝධ වීමට කරනු ලබන සෑම පින් බිඳක්ම අනුමෝදන් වේවා...!! 🙏🙏🙏

  • @karunabolin8566

    @karunabolin8566

    Жыл бұрын

    Tiana roga durveva ape sialoma denatama 🙏🏻❤️💐🙏🏻🌷☕️🌹🥀💗💗💐

  • @user-lw7tm5lf7s
    @user-lw7tm5lf7s6 ай бұрын

    මෙය පිරිත් බලයේන් මගේ අක්කාටඉක්මනිම් සුව වෙව්වා සාදු සාදු සාදු

  • @nilukadilhani-lo5yn
    @nilukadilhani-lo5yn5 ай бұрын

    🙏🙏 මෙම පිරිතෙන් 🙏🙏 මගේ 👪👫 පවුලේ අපල 🌚🌚 🙏🙏 දුරුවේ වා! 🙏 සාධු!🙏 සාධු! 🙏 සාධු! 🙏 සාධු! 🙏 සාධු! 🙏 සාධු! 🙏 සාධු! 🙏

  • @nilukadilhani-lo5yn

    @nilukadilhani-lo5yn

    5 ай бұрын

    😃😃😃😃🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-mg5bf4dx4b
    @user-mg5bf4dx4b6 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ ගෙදර සියලු දෙනාම සුවපත් වේවා

  • @IsuruWiraj-pb2xl

    @IsuruWiraj-pb2xl

    5 ай бұрын

    l

  • @gayanipriyangika4802
    @gayanipriyangika48022 ай бұрын

    මේ පිරිතෙන් මගේ මාන සික සැනසීම ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @shenalikaushka7954
    @shenalikaushka795414 күн бұрын

    මේ උතුම් සෙත් පිරිත් දේශනාවේ බලයෙන් මගේ දරුවෝ දෙන්නා නිදුක් නිරෝගී සුවය ලබත්වා.. සාදු සාදු සාදු

  • @hemaljayasinha-vi9gm
    @hemaljayasinha-vi9gm6 күн бұрын

    මෙම පින් බලයෙන් මගේ පවුලේ අයගේ සියලු කරදර රෝග අපල දුරු වී අන ව්න කොධි වින යක්ෂ දොස් පෙරේත දොස සියලු කරදර රෝග අපල දුරු වී වී වී සතුට ලැබේවා සාදු සාදු සාදු සාදු

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 Жыл бұрын

    Me pirith deshana karana oba whanseta patana bodiyakin atera wenna shaktiya dhiriya labewa. Lokawasee siyaluma dena niduk wethwa nirogee wethwa suwapath wethwa sadu sadu sadu.

  • @user-bu7en4iw4r
    @user-bu7en4iw4r5 ай бұрын

    මේ පිරිවෙන් මගේ තාත්තීට සුව වේවා 😭🥺

  • @user-mq1np8dv5s

    @user-mq1np8dv5s

    4 ай бұрын

    බයවෙින්නඑපා ඉක්මනටසුවවෙියි😢

  • @shanatharanathunga7388

    @shanatharanathunga7388

    3 ай бұрын

    ​@@user-mq1np8dv5s 41:45

  • @user-md5wo7xr1s

    @user-md5wo7xr1s

    2 ай бұрын

    😊😊කක 🎉

  • @tharushinethmini4581
    @tharushinethmini45813 ай бұрын

    මෙම පිරිතේ බලෙන් මගේ අම්මට ඉක්මනින් සුව වේවා.. 🙏

  • @madukamaheshani8611
    @madukamaheshani86117 ай бұрын

    මෙම.පිරිත්.බලයෙන්.දරුවගෙ. ව්හාගය ජය.ගැනීමට.පිහිට ලැබේ වා🎉🎉🎉🎉🎉🎉

  • @user-ce7ub9eo9v

    @user-ce7ub9eo9v

    2 ай бұрын

    Ehshshshsgw👍🏻👍🏻👍🏻🙏🏻🙏🏻🙏🏻

  • @diwanmadushanka9180
    @diwanmadushanka91803 ай бұрын

    Me pirith balayen math mage daruwanwat mage sawami පුරුෂයා wath ආරක්ෂා kara dewa 🙏🙏🙏🙏🙏

  • @indranikumarihami8793
    @indranikumarihami87934 ай бұрын

    සියලු දෙනාටම නිදුක් වෙත්වා නිරෝගී වේවා සුවපත් වෙවා සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏

  • @dushmanthika3314
    @dushmanthika3314 Жыл бұрын

    mage Leda duk saha siyalu denage leda suwapat wewa sadu sadu sadu 😊🙏

  • @sejanihirusha2388
    @sejanihirusha2388Ай бұрын

    මෙ පිරිතෙ බලෙන් මගෙ කුසෙ සිටින මගෙ දරු පැටියා නීරෝගි රුමත් සියලු අංගපසයන් පිහිටි සත්පුරුශ දරු පැටියෙක් ලැබේවා ❤✨🌎😍

  • @Flowars98
    @Flowars98 Жыл бұрын

    මෙ ම පිරිත් අනුබාවයෙන් මගෙ පියානන්ගෙ පිලික තත්වය සුවපත් වෙවා තව ජිරතු කලයක් ජිවත් විමෙ පින ලැබෙවා කියල මන් පරතන කරනවා 🙏🙏🙏

  • @ruwankumara1767

    @ruwankumara1767

    Жыл бұрын

    Pp

  • @pasindunimesh-fc8zx

    @pasindunimesh-fc8zx

    Жыл бұрын

    Plp

  • @user-ce7ub9eo9v

    @user-ce7ub9eo9v

    2 ай бұрын

    Jsueuue 🇱🇰🇱🇰🇱🇰👍👍👍🏻👍🏻😭😭

  • @tharuwakshimenmi514
    @tharuwakshimenmi51425 күн бұрын

    මේ පිරිත් බලයෙන් මගේ අම්මා අතුලු මාගේ පවුලේ සියලුම දේනාට සුවය ලැබේවා❤

  • @AchiniMadura
    @AchiniMadura25 күн бұрын

    මේ පිරිත් බලයෙන් මාගේ සියලු ලෙඩ රෝග සුවපත් වේවා ......සියලු දෙනාට ම රැක දේවා මගේ පවුලේ ,,,, 🙏🙏🙏🙏

  • @user-qs2sk1xn4t
    @user-qs2sk1xn4t5 ай бұрын

    මේ පිරිතේ බලයෙන් උදයංගනි දියණියගේ ශාරීරික මානසික වේදනාවන් ඉක්මනින් තුරන් වේවා

  • @OshinivindieeyaVindieeya
    @OshinivindieeyaVindieeya5 ай бұрын

    ලොව්තුරා අමාමෑණී බුදුරජානන් වහන්සෙගේ බුදුගුණ බලය සත්‍යයි එම සත්‍ය සත්‍යානුබලයෙන් මගෙ අම්මා හා තාත්තා ට නිදුක් නීරෝගී සුවය අත්පත් වේවා ......🥺😥👨‍👨‍👧‍👧🌸

  • @igmanel4362
    @igmanel4362 Жыл бұрын

    Me pirithen mage paule ayage leda suwa wewa kiyala prarthana karanawa😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @nadiisudhumanike5281
    @nadiisudhumanike528128 күн бұрын

    Me පිරිත් අනුභවයෙන් මගේ මහත්තයාගේ කැඩුණු අත ekmanin sanipa වේවා මගේ මහත්තයාට ලොතරැයි දිනුමක් adewa මාගේ මහත්තයාගේ apala duru වේවා මගේ පුතාගෙන් ලෙඩ රෝග duru වේවා ..mage ජීවිතේ හැමදාම සතුටින් ඉන්න lebawa🙏🙏🙏🙏🙏🙏

  • @shaniresha868
    @shaniresha868 Жыл бұрын

    අනන්ත බුදු ගුණ බලයෙන් මගේ දරුවා ඇතුළු සියලුම දරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලුම දරුවන් ආරක්ෂා වේවා සුවපත් වේවා 🙏🙏🙏🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MaheshikaSanjeewani-wv9vx

    @MaheshikaSanjeewani-wv9vx

    Жыл бұрын

    E ප්‍රාර්ථනා ව ඉශ්ට වේව❤❤😊

  • @sanjanas3989
    @sanjanas3989 Жыл бұрын

    Me පිරිත් dasanawe balan mage දරුවන්ගේ සියලුම apala දුරු වේවා නිදුක් .නිරෝගී සුව laba..araksawa ලැබේවා .sadu 🙏sadu🙏sadu.

  • @karunabolin8566
    @karunabolin8566 Жыл бұрын

    Sadu sadu sialoma roga dro veva sialomdentama nirogia labrva pinvat habudurovanta sadu sadu 🙏🙏🏻🙏🏻🌼🌼🌻💗🌹🙏🙏🙏🌹🌼🌻🌼🌼

  • @Dilsha-bl5xv
    @Dilsha-bl5xvАй бұрын

    මෙ පිරිත් බලෙන් ඩිශෙන්ගෙ අපල, කරදර, දුක්, දුරුවි සතුට, සැනසිම ලැබෙවා... සාදු... සාදු... සාදු.........

  • @suneethaqatar1053
    @suneethaqatar1053 Жыл бұрын

    Me..pirite..Anu..bawayean..mage..age..tibena..siyaluma..Leda..rooga..duru..wewa..duru..wewa..sadu..sadu..sadu

  • @wiswasiyapatha-3027

    @wiswasiyapatha-3027

    Жыл бұрын

    ඔබ ඇතුලු පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @user-sc6zq8qn4r
    @user-sc6zq8qn4r3 ай бұрын

    මෙම පිරිත් බලයෙන් සියලු කරදර දුරු වේවා

  • @kanthifernando411
    @kanthifernando41110 ай бұрын

    Me පිරිත් බලයෙන් mage ලෙඩ සුවය වේවා අපිට බඳු සරණ ලැබේවා sadu sadu sadu me නංගී duken ඉන්නේ ඔබ වහන්සේට පුළුවන් එයට pihitawenna sadu sadu sadu 🙏🙏🙏🌹

  • @wiswasiyapatha-3027

    @wiswasiyapatha-3027

    9 ай бұрын

    තෙරුවන් සරණයි

  • @user-ps6er2ru7w
    @user-ps6er2ru7w4 ай бұрын

    අපිට මෙම පිරිත් වලින් සුව පතමු pavithra savish thavish

  • @kavishasilva1481
    @kavishasilva14816 ай бұрын

    Me පිරිත් බලයෙන් mage සියලුම කරදර දුරු වේවා 🙏🙏🙏

  • @kamalakodithuwakku6559
    @kamalakodithuwakku6559 Жыл бұрын

    මේ පිරිත් වල අනන්ත බුදුගුන බලයෙන් මාගේ සියලු රෝගාබාද දුරුවේවා!!!. සියලුම සත්වයෝ නිදුක්වෙත්වා..!!!. නීර්‍රොගී වෙත්වා... .!

  • @kumariherath2664
    @kumariherath266429 күн бұрын

    මේ පිරිතෙන් මගේ අම්මාගේ ලෙඩ සුව වේවා... මගේ මහත්තයාගේ වැඩ කටයුතු සාර්ථක වේවා...මගේ පුතාගේ අපල දුරුවේවා..මගේ පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගි සුවය සැනසුම ලැබේවා...සදු සදු සදු තෙරුවන් සරණයි අපෙ සුවාමීන් වහන්ස ....

  • @remanandani4299
    @remanandani4299 Жыл бұрын

    මෙ පිරිත් අනුහසින් අපේ අම්මගෙ ලෙඩදුක් දුරු වේවා 👃🙏👃🙏👃🙏👃🙏👃🙏👃🙏👃🙏

  • @thilinimadushani5584
    @thilinimadushani5584Ай бұрын

    මේ පිරිතෙන් මගේ අම්මාත් ස්වාමියාත් මගෙ අක්කාත් සුවපත් වේවා ❤

  • @kumudukumudu1960
    @kumudukumudu1960 Жыл бұрын

    සාදු 🙏🌸සාදු 🙏🌸සාදු🙏🌸 අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි🙏🙏🙏❤️🇱🇰🌸🌺🌼❤️

  • @wiswasiyapatha-3027

    @wiswasiyapatha-3027

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @user-fm8gp2zf9r
    @user-fm8gp2zf9rАй бұрын

    අනන්තව් බුදු ගුන බලයෙන් මුලු ලෝකයටම සෙතක් සාන්තියක් වේවා.🙏🙏🙏🙏🙏🙏

  • @depekaaldepeka8599
    @depekaaldepeka859928 күн бұрын

    පිරිතෙ අනන්ත බුදුගුන බලයෙන් මගෙ ලෙඩ ඝුවවි හිතෙ දුක්ගිනි නිවෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @shortsck
    @shortsck Жыл бұрын

    බුදු සරණයි දේවි පිහිටයි දළදා සමිදුන්ගේ සරණයි සියලු දේනාට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wiswasiyapatha-3027

    @wiswasiyapatha-3027

    Жыл бұрын

    ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට යහපතක්ම වේවා තෙරුවන් සරණයි

  • @user-ce7ub9eo9v

    @user-ce7ub9eo9v

    2 ай бұрын

    Hehehw 👍🏻👍🏻👍🇱🇰👍🏻😭👍🏻😭😭😭😭

  • @kwtkwtkwtkwt9174
    @kwtkwtkwtkwt9174 Жыл бұрын

    Me utum u pirit belayen Ara Maranasannawa dum wedina pusu petita nirogi Kara suwapat wewa!!siyalu satwayo niduk wewa!! Nirogi wewa!! Suwapat wewa!!!sadu sadu sadu.!!!

  • @wiswasiyapatha-3027

    @wiswasiyapatha-3027

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @SandiSandi-rk1cx
    @SandiSandi-rk1cx Жыл бұрын

    Me pirithe anubawayen mage puthage siyaluma karadara duru wewa theruwan saranai

  • @upekshalaksarani2044
    @upekshalaksarani2044 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @sadharmamalani5753
    @sadharmamalani5753Ай бұрын

    මෙපරිටෙ.බලය්යෙන් මගෙ ලෙඩ දුක්කරදර්.අපලඅහොසුව්සුබවෙවා🙏🙏🙏🙏

  • @karunabolin8566
    @karunabolin8566 Жыл бұрын

    Me prit palen mage aiage tianaroga durveva sadu pinvat habudurovanta 🙏🙏🌹❤️💐🌞🌻🙏🏻🙏🏻🌹💖

  • @dinalisahasra2190
    @dinalisahasra21906 ай бұрын

    හෙට මගෙ තාත්තා ගේ ඔපරේෂන් එක .කිසිම කරදරයක් නොවේවා! බුදුසරණයි .මගෙ තාත්තාට මෙම පිරිත් ආනුබාවය ලැබේවා 🙏🙏

  • @lion7tv272
    @lion7tv272 Жыл бұрын

    ලෙඩ රොග ඔක්කොම නැති වෙලා පවුලේ සියලු දේනාටම සතුටින් ඉන්න ලැබෙවා බුදුසරණයි ❤️

  • @wiswasiyapatha-3027

    @wiswasiyapatha-3027

    Жыл бұрын

    ඔබ ඇතුලු පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @SandaruwanSandaruwan-lu5lj
    @SandaruwanSandaruwan-lu5ljКүн бұрын

    මේ උතුම් පිරිත් බලයෙන් මට o/l විභාගය ඡය ගැනිමට හැකි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @MRMADU-fl4zf
    @MRMADU-fl4zf4 ай бұрын

    මේ පිරිතෙන් මාගේ පවුලේ සියලු දෙනාම රැක දේවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ce7ub9eo9v

    @user-ce7ub9eo9v

    2 ай бұрын

    Ejej😭😭👍🏻👍🏻👍🏻👍🏻🇱🇰🇱🇰

  • @piumisadamali8592
    @piumisadamali85926 ай бұрын

    Mge hithata athi Wana naraka sithuvili palanya wewa..🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @msdesilva4698
    @msdesilva4698 Жыл бұрын

    මේ සෙත් පිරිත් බලයෙන් මටත් දූදරුවටත් ,පවුලේ නෑදෑ හිත මිතුරු සැමටත් නිදුක් නිරෝගී සාමය සතුට ලැබේවා...ලැබේවා..ලැබේවා.!!!

  • @hemaligunaratne9000

    @hemaligunaratne9000

    Жыл бұрын

    Mae saet peireit balaen magae siyaluma laeda roga suwa pat waewa du daruwantat paulae samatat saet peireit balae peiheita labaewa

  • @chalakadeshan2366

    @chalakadeshan2366

    10 ай бұрын

    @@hemaligunaratne9000😊zp

  • @user-ou5xj2uf8c
    @user-ou5xj2uf8c7 ай бұрын

    මා අසනලද පිරිිත්වල බලයෙන් මගේ පුතාට සෙතක් ම වේවා ll

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 Жыл бұрын

    Sadu sadu sadu ape hamuduruwane oba whanseta mage namaskaraya wewa. Chathurarya sathya awabhoda wewa oba whanseta.

  • @wiswasiyapatha-3027

    @wiswasiyapatha-3027

    Жыл бұрын

    ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට යහපතක්ම වේවා තෙරුවන් සරණයි

  • @dumindakrishantha7367
    @dumindakrishantha7367 Жыл бұрын

    බුද්ධ දර්ශනයට අනුව මගේ රට ආරක්ෂා වේවා.. සියලු සත්වයෝ 🙏 නිදුක් වෙත්වා...! 🙏 නීරෝගී වෙත්වා...! 🙏 සුවපත් වේවා...!

  • @wiswasiyapatha-3027

    @wiswasiyapatha-3027

    Жыл бұрын

    ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට යහපතක්ම වේවා තෙරුවන් සරණයි

  • @amalimadushika3067

    @amalimadushika3067

    10 ай бұрын

    @@wiswasiyapatha-3027 a

  • @amalimadushika3067

    @amalimadushika3067

    10 ай бұрын

    @@wiswasiyapatha-3027 esiunmgkldcu1234567

  • @user-wb1uk1wz3t
    @user-wb1uk1wz3t10 ай бұрын

    Me pirth බලයෙන් ape පවුලේ ලෙඩ duk නැති වේවා budusaranai

  • @user-ud1kv4pl6t
    @user-ud1kv4pl6t11 ай бұрын

    මුලු ලොකවාසි ජනතාවටද සතුන්ට ඇතුලු සියලූම දේනාට මෙම පිරිත් ආනුබාවය ලැබේවා .සාදු.සාදු.සාදු.

  • @RenukaRenuka-ed9fj

    @RenukaRenuka-ed9fj

    6 ай бұрын

  • @thushanipriyadarshani3095
    @thushanipriyadarshani30952 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මාගේ අජිත් ප්‍රියංකර පුතා ප්‍රියන්ත මධුසංඛ පුතා තුෂාණී දුවත් කවීෂ නිවර්තන පුතාත් මටත් නිරෝගි සුවය ලැබේවා අපි හැමෝටම බුදු සරණයි,,

  • @user-ce7ub9eo9v

    @user-ce7ub9eo9v

    2 ай бұрын

    Eyeyey😭😭😭😭😭🙏🏻🙏🏻🙏🏻👍🏻👍🏻👍🏻

  • @dinethsithara1512
    @dinethsithara1512Ай бұрын

    Me පිරිත් බලයෙන් මගෙ පුතා ගෙ නරක ගති නැති වෙව සදු ❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ce7ub9eo9v

    @user-ce7ub9eo9v

    Ай бұрын

    🏍️❤ඩ්ක්ඩ්ඩ්ජ්ක්ව්ක්ඩිඑඉඋඩුඑඉඑඊඩිඩිඩිඩ්

  • @malkikaushalya8994
    @malkikaushalya899411 ай бұрын

    මේ පිරිතෙහි බලයෙන් මාගේ දරු පටියට වැලදී ඇති සියලුම ලෙඩ රෝග ඉක්මනින් සනීප වේවා .. සාදු සාදු සාදු ..

  • @user-mq1np8dv5s

    @user-mq1np8dv5s

    4 ай бұрын

    🙏🙏

  • @user-bg3nr8go7v
    @user-bg3nr8go7vКүн бұрын

    මගේ චූටි දුව හැමදාම ආරක්ෂ කරල දේව බුදු ගුනයෙන් මගෙ දුවගෙ සියලු අපල ලෙඩ රෝග දුරු වේව🙏🙏🙏

  • @thilakthilak5580
    @thilakthilak55806 ай бұрын

    සියලු අපල උුරැවෙිවා අපේ පවුල ආරක්ෂා කරත්වා

  • @chandrachandra5856
    @chandrachandra58563 ай бұрын

    Me.පිරිත් balayen mage.සියලුම .leda suwa.wewa.sadu sadu

  • @hasithalakshandissanayaka2658
    @hasithalakshandissanayaka2658 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kumuduniekanayake589

    @kumuduniekanayake589

    Жыл бұрын

    සාදුසාදුසාදු

  • @asankapradeep1012
    @asankapradeep1012 Жыл бұрын

    ☸️ තෙරුවන් සරණයි ! සුභ උදෑසනක් වේවා ! දීර්ඝ ආයුෂ ලැබේවා !

  • @wiswasiyapatha-3027

    @wiswasiyapatha-3027

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @ranasilialagiyawadu1884

    @ranasilialagiyawadu1884

    Жыл бұрын

    @@wiswasiyapatha-3027 bn

  • @kasunimadushika2423
    @kasunimadushika2423 Жыл бұрын

    Me pirithe athi mahath u budu guna balayen mage shariye thibennau siyaluma leda roga duru wewa! suwa wewa! සාදු සාදු සාදු!!!🙏🙏🙏

  • @wiswasiyapatha-3027

    @wiswasiyapatha-3027

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @b.wklyanib.wklyani314
    @b.wklyanib.wklyani314 Жыл бұрын

    මේ පිරිත් බලයෙන් මාගේ සියලු ලෙඩ රෝග සුවපත් වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dularikoswaththa

    @dularikoswaththa

    5 ай бұрын

    Mee prith balen mage thaththagee .saha aththammagee siyalu leda duk suwa wewa.🙏🙏🙏

  • @tharuu3581
    @tharuu35815 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගෙ නන්ගිව සුවපත් වේවා දිර්ගායුශ ලැබේවා😭😭😭

  • @user-fk6hb4wk5u
    @user-fk6hb4wk5u2 ай бұрын

    මෙ පිරිතෙන් මගේ අම්ම තාත්තා , නංගී ,මල්ලි , සහ අයිය ගෙ අච්චි හොද තනක ඉපදෙන්න ඔනි අයිය අම්ම අප්පච් මල්ලි මම්මා , නංගී හැමොම හොදින් ඉන්න ඔනි හැම පශ්නයක්ම හොද විදිහට විසදෙන්න ඔනි 😔🙏🙏🙏🙏🙏🙏

  • @SmilingFrog-vj3wu

    @SmilingFrog-vj3wu

    2 ай бұрын

    මේ කියන දේ මට පැහැදිලි නෑනෙ

  • @tharushadilhara1008
    @tharushadilhara10088 ай бұрын

    සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @wasantha9474
    @wasantha9474 Жыл бұрын

    Mepirith anubawa balayen mage paule siyaludena araksa karadewa siyalu ledaroga duruwewa.🙏🙏🙏🙏🙏

  • @kristinakristina5724
    @kristinakristina5724 Жыл бұрын

    මෙ කවි බනඅසන පිුතිකගේ කකුල් අමරැ නැති වෙවා නිරොගි වෙවා

  • @dilnethu7359
    @dilnethu7359Ай бұрын

    අනන්ත u බුදු duna pirithen apa නිවසේ සියළුම දෙනාගේ ලෙඩ duk duruwewa

  • @suranganimarsana7088
    @suranganimarsana70885 ай бұрын

    මේ පිරිත මගේ අම්මා ට සුව වේවා 😭😭😭😭😭😭

  • @ShalikaSwarnamali-vl1sq
    @ShalikaSwarnamali-vl1sq17 күн бұрын

    මේ පිරිතේ බලයෙන් මගෙ ලෙඩ සනීප වේවා..

  • @e.b.m.gekanayake3282
    @e.b.m.gekanayake3282 Жыл бұрын

    Sadu ..sadu ..sadu අනුමෝදන් වේවා

  • @wiswasiyapatha-3027

    @wiswasiyapatha-3027

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @jandrajandra1067
    @jandrajandra1067 Жыл бұрын

    සම්මා සම්බුදු සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🌺🌺🌺

  • @bhanukashayaman
    @bhanukashayaman2 ай бұрын

    ලෙඩවී සිටින මල්ලිට ඉක්මන් සුව ලැබේවා!! 🙏🙏🙏🙏🙏

  • @sadharmamalani5753
    @sadharmamalani5753Ай бұрын

    අනන්ත බුදු ගුණ බලයෙන් මගෙලෙඩදුක්සියල්ල.අහොසුව්සෙට්වේව🙏🙏🙏🙏🙏

  • @user-qz7bg1vn6y
    @user-qz7bg1vn6y3 ай бұрын

    මෙම පිරිතෙන් අපේ පවුලේ සැම දෙනාටම බුදු සරණයි!

  • @user-ce7ub9eo9v

    @user-ce7ub9eo9v

    2 ай бұрын

    Jeheehe 😭😭👍🏻👍🏻👍🏻👍🏻👍🏻🇱🇰🇱🇰🇱🇰tyy g

  • @thusithdiwyanga9428
    @thusithdiwyanga94283 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ අය්යට සුව වෙව !

  • @nilminikumari1502
    @nilminikumari1502 Жыл бұрын

    මේ පිරිතේ බලෙන් මගෙත් පෞලේ සැමගේ ත් සියලු prasna ඉස්ටවේවා 🙏🙏🙏

  • @wiswasiyapatha-3027

    @wiswasiyapatha-3027

    Жыл бұрын

    ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට යහපතක්ම වේවා තෙරුවන් සරණයි

  • @DilrukHimasha
    @DilrukHimasha6 ай бұрын

    සියලු සිත් සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏

  • @AchiniKumari-pr8ko
    @AchiniKumari-pr8ko3 ай бұрын

    මේ පිරිත් බලයෙන් අපේ ගෙදර තියෙන ප්‍රශ්න කරදර සියලුම දේ නැති වී අපි හැමෝටම යහපත් කාලයක් උදා වේවා🥺🙏

  • @user-ce7ub9eo9v

    @user-ce7ub9eo9v

    2 ай бұрын

    🙏🙏🙏🙏🙏👍🏻👍🏻👍🏻👍🏻👍🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😭😭😭😭😭

  • @chanchalasenarathna6447
    @chanchalasenarathna6447 Жыл бұрын

    Budusaranai lokawasi samata apa ratata

  • @wiswasiyapatha-3027

    @wiswasiyapatha-3027

    Жыл бұрын

    ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට යහපතක්ම වේවා තෙරුවන් සරණයි

  • @dilanidila9300
    @dilanidila9300 Жыл бұрын

    මේ බුදු ගුණ බලයෙන් මගේ අස් අමාරුව සූවවෙවා සාදු සාදු සාදු

  • @wiswasiyapatha-3027

    @wiswasiyapatha-3027

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @dewmiyahansa4310

    @dewmiyahansa4310

    Жыл бұрын

    සාධු සාධු 🙏

  • @harshanishalika1160
    @harshanishalika1160 Жыл бұрын

    මේ පිරිතේ අානුභාවයෙන් මාගේ දරැවන් දෙදෙනාට තිබෙන සියලුම රෝග දුරැ වේවා....නිදුක් නිරෝගි වේවා...

  • @nalindachanaka2301

    @nalindachanaka2301

    Жыл бұрын

    P

  • @nalindachanaka2301

    @nalindachanaka2301

    Жыл бұрын

    P

  • @nalindachanaka2301

    @nalindachanaka2301

    Жыл бұрын

    P

  • @nalindachanaka2301

    @nalindachanaka2301

    Жыл бұрын

    P

  • @nalindachanaka2301

    @nalindachanaka2301

    Жыл бұрын

    P

  • @sirimalsilva5055
    @sirimalsilva5055 Жыл бұрын

    බුදු සරණියි සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏

  • @sadaliahinsa5558

    @sadaliahinsa5558

    Жыл бұрын

    මේ පිරිත් බලයෙන් අපි සිතන පතන සියලුම දේවල් සාර්තක වේවා ....🪔🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු..සාදු සාදු සාදු සාදු 🙏තෙරුවන් සරනයි .

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193 Жыл бұрын

    සම්මාසම්බුදුරජාණන්.වහන්සේගේ.පිහිටෙන්.සියලුම.අපල.උවදුරුවී.මගේ.පවුලේ. සියලුමදෙනාටත්.ලෝවැසි. සිතුලම.දෙනාගේත්.අපල.උවදුරු.දුරැවේවා.තෙරුවන්.සරණයි..

  • @wiswasiyapatha-3027

    @wiswasiyapatha-3027

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @user-ty7je2od4p
    @user-ty7je2od4pАй бұрын

    සෙවුලි රිහංසා දියනියට තිබෙන ලෙඩ රෝග නැතිව ගොස් මාගෙ දියනිය සුවපත් වේවා සාදූ....සාදූ....සාදු

  • @wasantha9474
    @wasantha9474 Жыл бұрын

    Me gathawen mage puthage adumarogaya suwawew🙏🙏🙏🙏🙏

Келесі