නව වසරට සෙත් කවි | Deegala Piyadassi Himi

2022 නව වසර රෝග බිය තුරන් වී සතුට සෞභාග්‍ය සපිරුණු සුබ නව වසරක් වේවා යන්න ප්‍රර්ථනා කරමින් උදේ සවස ශ්‍රවනය කරන්න.

Пікірлер: 231

  • @dinuperera537
    @dinuperera5372 жыл бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි ලලෝක වාසි සියලුම දෙනාටම සුභ නව වසරක් වේවා නිදුක් නීරෝගි වේවා..!!

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v2 жыл бұрын

    සාධු සාධු සාධු..!!! උතුම් තෙරුවන් සරණයි..!! පින්වත් අපෙ හාමුදුරුවනේ..නිදුක් නිරෝගී සුව දීර්ඝායු සම්පත්තිය සැලසේවා 🙏🙏

  • @nalikaperis18
    @nalikaperis182 жыл бұрын

    අස ස්වාමීන් වහන්සේ ටත් සියලු ලෝක වාසීන්ට ත් සුබ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම යහපතක් වේවා

  • @ganganinayomika5004
    @ganganinayomika50042 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 රත්නපුර ඇහැලියගොඩ පරකඩුව. ගෙවෙන හැම තත්පරයක් පාසා කොරෝනා රෝගියෙක් සුව වෙන්න ඔන සුභ උදෑසනක් වේවා. හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි හැමෝටම .පරිස්සමෙන් ඉන්න .❤️මන් බල්ලන්ට ආදරෙයි 🐕මටත් ඉන්නව බල්ලෙක්❤

  • @inokahalpewaththa1206
    @inokahalpewaththa12062 жыл бұрын

    Suba aluth අවුරුද්දක් වේවා ඔබ වහන්සේට theruwan saranai ape hamuduruwanta

  • @nalanin1853
    @nalanin18532 жыл бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි නිදූක් නිරොගිමත් දූව ලැබෙනවා

  • @sudusudu5810
    @sudusudu58102 жыл бұрын

    Sadu sadu sadu Labuwau suba nawa wasare Loka wadi siyaluma sathwyo nirogi wewa suwapatha wewa🙏🙏🙏

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe95462 жыл бұрын

    පින්වත් ඔබ වහන්සේටත් ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන්... දළදා සමිදුන්ගේ ආශීර්වාදයෙන් නිදුක් නීරෝගී සුව ලැබේවා ආයුෂ බොහෝවේවා!..පින්බර සියලු ප්‍රාර්ථනා ඉටුවේවා සුභම සුභ නව වසරක් වේවා තෙරුවන් සරණායි 🙏🙏🙏💐💐💐👏👏👏

  • @thushirajapaksha3303
    @thushirajapaksha33032 жыл бұрын

    Theruwan saranai ape hamuduruwane.. man ispirithale idan oba wahansege pirith ahanawa eeka mata loku sanaseemak.. niduk bawa neerogi suwaya oba wahanseta labewa. Theruwan saranai...

  • @wandanasamadi7813
    @wandanasamadi78132 жыл бұрын

    නිදුක් නිරොගි වාසනාවන්ත සුබබ සුබ නව වසරක් වේවා ඔබ වහන්සේ ඇතුළු ලෝකවාසී සියලුම දෙනාට 🙏 බුදු සරණයි 🙏

  • @susila4420
    @susila44202 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @komarikk1394
    @komarikk13942 жыл бұрын

    Sadu Sadu Sadu තෙරුවන්ඝරණයි 🙏🙏🌹🌹💐🐾🌷🌷🌷

  • @manike6943
    @manike69432 жыл бұрын

    සුභ නව වසරක් වෙිවා අපේ හාමුදුරැවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏 තෙරැවන් සරණයි

  • @hpathirana
    @hpathirana2 жыл бұрын

    සුභ නව වසරක් වේවා 🌼 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @sumithraperera2896
    @sumithraperera28962 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🌷🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🙏🙏🌷🌷

  • @indranigamage1611
    @indranigamage16112 жыл бұрын

    සාදු 🙏🌻 සාදු 🙏🌻 සාදු 🙏 🙏🌺 සහ

  • @malkanthiperera4717
    @malkanthiperera47172 жыл бұрын

    තෙරැවන් සරණයි නිදුක් නීරෝගි දිර්ගායු සමිපත්තිය ලැබෙිවා ඔබ වහන්සේට 🙏❤🙏

  • @chamindasampath1854
    @chamindasampath18542 жыл бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි .නිරෝගි සුව ලැබේවා නමෝ බුද්ධාය

  • @wamalalelwala2950

    @wamalalelwala2950

    2 жыл бұрын

    Sadu sadu sadu oba vahanseta dalada samidu pihitai dirgausa labevai partana karami siyalu sat vayoniduk vet va nirogivetva suvapat

  • @samanthapathmasiri7259

    @samanthapathmasiri7259

    2 жыл бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට පලමුව නිදුක් නීරෝගී සුබම සුබ නව වසරක් වේවා කියා මම ප්‍රාර්ථනා කරමි. මම FM දෙරණෙ බෝධි පූජාව අසනවා සෑම දිනකම.දම් පද හරිම මිහිරියි. ඒ වගේම තමයි මට පිහිටක් ආරක්ෂාවක් ආශිර්වාදයක් තියනවා.ලෝකය පිරිහෙමින් පවතින මේ කාලයේ ඔබ වහන්සේ දේශනා කරන ධර්මය සියලු සත්වයන්ගේ කරදර බාධක අනතුරු ලෙඩ දුක් දුරින්ම දුරු වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.ඔබ වහන්සේට මේ සත්කාරය අපි වෙනුවෙන් කරන්න මාගේ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළ සියලු පිරිත් බලයෙන්, සියලු දෙවි දේවතාවන්ගේ ඇල්ම බැල්ම ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී වේවා. මේ මිහිතලය මත නැවත නැවතත් මෛත්‍රී බෝසතාණන් වහන්සේ වී ධර්මය දේශනා කිරීමට සහ අපිට බන ඇසීමට වරම් වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.ඔබ වහන්සේට තෙරුවන් සරණයි! සියලුම දෙවි දේවතාවන්ගේ පිහිට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා!

  • @priyankachandeny2301

    @priyankachandeny2301

    2 жыл бұрын

    0

  • @PriyankaPriyanka-lu3nq
    @PriyankaPriyanka-lu3nq2 жыл бұрын

    සාදු සාදු සාදු සියලුම දෙනාටම බුදු සරනයි

  • @priyadharshaniperera3796
    @priyadharshaniperera37962 жыл бұрын

    තෙරුවන් සරණයි දීර්ඝාඅයු ලැබේවා ඔබ වහන්සේට

  • @Gammingoska
    @Gammingoska2 жыл бұрын

    නිරෝගි සුව ලැබේවා,ලෝක වාසි සියලු දෙනාට සුබ අලුත් අවුරැද්දක් වේවා!!! සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @chandieta8043
    @chandieta80432 жыл бұрын

    🙏🙏🙏නමෝ බුද්ධාය සාධු සාධු සාධු පුජනිය වන්දනිය ගෞරවනිය පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ වෙිවා සාධු සාධු සාධු .🌷🌷🌷

  • @kalharisinghage7428
    @kalharisinghage74282 жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා ..දීර්ඝායුශ ලැබේවා ..බුදු සරණයි

  • @sadasuji9984
    @sadasuji99842 жыл бұрын

    සාදු..සාදු..සාදු..🙏🙏 දීර්ඝායු ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේට....තෙරුවන් සරණයි...🙏🙏

  • @raniheen281
    @raniheen2812 жыл бұрын

    නමො බුද්ධය තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 මෙම කවි බන දේශනාවෙ බලයෙන් සියලුම ලොකවාසින් සුවපත් වෙවා ලැබුවාවු නව වසරේ සතුට සාමය ලැබේවා

  • @srimathihp5787
    @srimathihp57872 жыл бұрын

    අපේ ස්වාමින් වහන්සේට මේ ලැබූ නව වසර නිදුක් නිරෝගී සුවයම ලැබේවා .තෙරුවන් සරනයි .

  • @kalpagimhan569
    @kalpagimhan5692 жыл бұрын

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායු වේවා සාදු සාදු සාදු

  • @sameeradarshana6549
    @sameeradarshana65492 жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුභ වසරක් වේවා!

  • @venurinethmini7430
    @venurinethmini74302 жыл бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි !!!!!

  • @ravirohana8365
    @ravirohana83652 жыл бұрын

    Theruwan saranai oba wahanseta 🙏🙏

  • @sdsaskia7188
    @sdsaskia71882 жыл бұрын

    සෞදි ඔබවහන්සේ ට. ලැබු 2022.නව. වසර දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු. 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐

  • @suganthikachandani3670
    @suganthikachandani36702 жыл бұрын

    ඔබ වහන්සේට තුනුරැවනේ සරණයි

  • @jfkfkcjck1080
    @jfkfkcjck10802 жыл бұрын

    පින්වත්.ස්වාමින්.වහන්සේටත්.සකල.ලෝවැසියනට.සැමටනිදුක්නිරෝගි.සුව.ලැබෙිවා

  • @parasadrangana2950
    @parasadrangana29502 жыл бұрын

    සාදු සාදු ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dmw5448
    @dmw54482 жыл бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපි ඔබ වහන්සේගේ දමිළයන් නාලිකාවේ යන සෙත් පිරිත් අහනවා ඔබ වහන්සේගේ ගාථා පොත් ගන්න තියෙනවා ද මිලට සෙත් පිරිත් තියෙන. සාදු සාදු සාදු

  • @lalithakumari9559
    @lalithakumari95592 жыл бұрын

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සුබම සුබ නව වසරක් වේවා..එසේම රටවාසි ලොකවාසි සියලු දෙනාටමත් නිදුක් නීරොගී සුවපත් බවම ලැබේවායි ප්‍රාර්ථනා කරමි..

  • @rockrock2342

    @rockrock2342

    2 жыл бұрын

    Ape hamuduwane mata pihita wenna

  • @shamawickrama2663

    @shamawickrama2663

    Жыл бұрын

    @@rockrock2342 දත්ත

  • @hansiprasadini5119
    @hansiprasadini51192 жыл бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණය

  • @user-uu5jt5ce2m
    @user-uu5jt5ce2m2 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ,නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏🙏🙏

  • @somasoma9332
    @somasoma93322 жыл бұрын

    අපේ පිං ව ත් ස්වාමින් වහන්සේට. ලැබූ නව වසර. නිරෝගී. වසරක් වේවා. සුවපත්. වේවා.🙏🙏🙏

  • @priyanthapuspakumara2310
    @priyanthapuspakumara23102 жыл бұрын

    අප පිංවත් ස්වමින්වහන්ස. ලැබුවා වු 2022 නව වසර නිදුක්බර නිරොගිමත් වාසනාවන්ත සුභම සුභ නව වසරක්ම වෙිවා අප ගෞරවනිය ස්වමින්වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏

  • @susila4420
    @susila44202 жыл бұрын

    බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි 🙏🙏🙏

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana88752 жыл бұрын

    සාමය සතුටපිරි,නිදුක් නීරෝගිමත්, වාසනාවන්ත ,සුභ නව වසරක් වේවා...🙏

  • @y.kumari..5940

    @y.kumari..5940

    2 жыл бұрын

    Samaya sathuta piri wasantha suba nawa wasarak wewa ape hamuduruwane 🙏🙏🙏🙏

  • @madu8590
    @madu85902 жыл бұрын

    ඔබ වහන්සේ ට තෙරැවන් සරණ යි 🙏 නිදුක් නීරෝගි වාසනාවන්ත සුබ නව වසරක් වේවා 🙏 ඔබ වහන්සේ දේශනා කරන සෑම බුදු බන පදයක් පාසා ඔබ වහන්සේ ට ,, මේ අප සියලු ලෝකවාසීන් සියලු දෙනා පසග පිහිටුවා නමස්කාර කරම් 🙏🙏

  • @user-sk3mx2gr8v
    @user-sk3mx2gr8v2 жыл бұрын

    පින්වත් ඔබවහන්සේට දළදා සමිදු පිහිටයි සියලුදෙනාටම සෙත් කව්යේ සෙතක්ම වේවා 🙏🙏🙏🌹🌹🌹🌹🌹 තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @vinudissanayake7056
    @vinudissanayake70562 жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා.... !!!

  • @nisasamrapuli928
    @nisasamrapuli9282 жыл бұрын

    ඔබ වහන්සේට සුභ අලුත්අවුරැද්දක් වේවා.

  • @pulasthishermal
    @pulasthishermal2 жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සහ කරන කියන වැඩ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!!! තෙරුවන් සරණයි...

  • @mpsamudralakmali9971
    @mpsamudralakmali99712 жыл бұрын

    ඔබ.වහන්සේ ට.නිදුක්. නීරෝගී.වාසනාවන්ත. වසරක්

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage72402 жыл бұрын

    තෙරුවන් සරනයි ඔබ වහන්සේටත් සුබ නව වසරක් වෙවා ලොක වාසි සියලුම දෙනාටත් නිරොගි සුව ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @malaniranaweera3542
    @malaniranaweera35422 жыл бұрын

    සාදු සාදු සාදු ම⁣ගෙ නමස්කාර වෙවා වෙවා වෙවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @shandishandi9585
    @shandishandi95852 жыл бұрын

    🙏🙏🙏තෙරුවන් සරණයි දීර්ගායු වේවා 🙏🙏🙏මම පිට රටක හිටියත් හැමදාම උදේට අපේ හාමුදුරුවනේ බෝදි පුජාව අහල තමයි වැඩ පටන් ගන්නෙ සුභ නව වසරක් වේවා මේ සෙත් කවි වල ආශිර්වාදයෙන් මුළු වසරම කල්‍යාණ මිත්‍රඇසුරලැබ යහපත් ජිවිත යක් උදා වේවා 🙏🙏🙏🙏

  • @broshinibroshini8415
    @broshinibroshini84152 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී නව වසරක් වේවා ...🙏🙏🙏🙏🙏🙏 අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏 උතුම් දළදා සමිදු සරණයි ...තෙරුවන් සරණයි

  • @ddweerakoon.1208
    @ddweerakoon.12082 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v2 жыл бұрын

    ☸️🌼🙏🌼නමෝ බුද්ධාය.!!! 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @anosa123anosa9
    @anosa123anosa92 жыл бұрын

    Sama siyalu lokawase samata niduk nirogi wasanawantha suba nawa wasarak wewa 🙏🙏🙏🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹

  • @h.l.malani.6278
    @h.l.malani.62782 жыл бұрын

    අපේ පිං වත් සොවාමින් වහන්සේට සුබම සුබ නව වසරක් වෙිවා .නිදුක් නිරෝගි සැප සමිපත් ලැබේවා තෙරැවන්සරණයි සාදු සාදු සාදු .මාගේ උතුම් උතුම ඌ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @jeewanthidhakshina6179

    @jeewanthidhakshina6179

    2 жыл бұрын

    Happy now yesr

  • @madumadubhashi1795
    @madumadubhashi17952 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏නිදුක්,නීරෝගී සුභ නව වසරක් වේවා🙏🙏

  • @siriyasiriya5849
    @siriyasiriya58492 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වාහන්සෙට 🙏

  • @dil9222
    @dil92222 жыл бұрын

    ඔබ වහන්සේටත් ලෝකවාසී සියලු දෙනාටත් සුභ නව වසරක් වේවා 🙏🙏🙏

  • @rohinigamage5990
    @rohinigamage59902 жыл бұрын

    ඔබ වහන්සේට තෙරැවන් සරනයි🙏🙏🙏දෙවිපිහිටයි🙏🙏🙏

  • @kavindayahansani5037
    @kavindayahansani50372 жыл бұрын

    🙏🙏🙏 සියලු සිත් සුවපත් වෙන සුබ නව වසරක් වේවා ලෝකවාසී සියලු දෙනාටම 🙏

  • @slgoodyt1101
    @slgoodyt11012 жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා

  • @hsgbd8794
    @hsgbd87942 жыл бұрын

    Oba wahansetat teruwan saranai dirga yusha labewa ape pinwat sawamin wahanseta,, sadu,, sadu,, sadu sadu 🙏🙏🙏

  • @lathpaduragecampa4638
    @lathpaduragecampa46382 жыл бұрын

    නිදුක් නිරෝගීමත් වාසනාවන්ත🥔🥔🥔🥔අවුරුද්ක්‌ වේවා අපේ හාමුදුරුවනේ බුදුසරණයි,, 🥔🥔🥔🥔කුවේට් සිට

  • @kingslyfranadofranando9005
    @kingslyfranadofranando90052 жыл бұрын

    Oba wahnsathath nirogi suwa labwa 🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @nilukarajapakshe2053
    @nilukarajapakshe20532 жыл бұрын

    Teruwansaranai ape hamuduruwane oba wahanseta niduk nirogi bawaya labewa subama suba අලුත් අවුරුද්දක් වේවා ....

  • @akiladananjaya960
    @akiladananjaya9602 жыл бұрын

    සාදූ සුදූ සාදූ 🙏

  • @menike.herathmenikeherath4711
    @menike.herathmenikeherath47112 жыл бұрын

    ඔබ වහන්සේට තෙරුවන්ගේ සරණින් දීර්ඝායුෂ ලැබේවා උදාවන නව වසර සියලුම දහම් කරුණු තව තවත් වර්ධනය කරගැනීමට මේ.පින් හේතු වාසනා වේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

  • @sanjanakumari549
    @sanjanakumari5492 жыл бұрын

    Theruwan saranai ape hamuduruwane namo buddaya!!!!!!

  • @sadanipiumika9766
    @sadanipiumika97662 жыл бұрын

    සාදූ සාදූ සාදූ.🙏🙏🙏🙏

  • @damithsampathsampath5589
    @damithsampathsampath55892 жыл бұрын

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබෙිවා.!!!!!!!!

  • @chalanijayarathna3948
    @chalanijayarathna39482 жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.නව වසරේ දස ලක්ෂ පින්වතුන්හට උතුම් වූ අබතෙල් පහන් පූජාවන් කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා.🙏🙏🙏

  • @ranirani6831

    @ranirani6831

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shehanchinthaka7505

    @shehanchinthaka7505

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathurangadarshana9715
    @chathurangadarshana97152 жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏

  • @sepalikakumari5009

    @sepalikakumari5009

    2 жыл бұрын

    Oba වහන්සේට නිදුක් නිරෝගි දිර්ගයුස ලැබෙන සුබ අලුත් අවුරැද්දක් වෙිවා තේරැවන් සරනයි

  • @ashenchanuka8414

    @ashenchanuka8414

    2 жыл бұрын

    j

  • @natasharosa1726
    @natasharosa17262 жыл бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏 දීර්ඝායුෂ ලැබේවා වාසනාවන්ත නව වසරක් වේවා

  • @damayanthibasanayaka1350
    @damayanthibasanayaka13502 жыл бұрын

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @radinubandara7805
    @radinubandara78052 жыл бұрын

    අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට නීරෝගිමත් සුබ නව වසරක් වේවා.

  • @wimalagunawardanawimalagun4137
    @wimalagunawardanawimalagun41372 жыл бұрын

    අපේ ස්වාමින්වහන්සේ ට ලබුවාවු 2022 නව වසර නීරෝගීමත් සුබම සුබ නව වසරක් වේවා

  • @kanti7069
    @kanti70692 жыл бұрын

    Pen wath swamen wahanseta neduk nerogi suwaya chera jewanaya lebewa theruwan saranai

  • @sepalikakumari1021
    @sepalikakumari10212 жыл бұрын

    අපේ ස්වාමින් වහන්සේට ලැබුවාවු 2022 නව වසර නීරෝගිමත් සුබ වසරක් වේවා සාදු සාදු සාදූ!!!!!!!!!

  • @chathurangadarshana9715
    @chathurangadarshana97152 жыл бұрын

    ලෝකවාසි සියලු දෙනාට ත් සාමයෙන් සතුටින් දිවිගෙවන්නට නව වසරේ හැකි වේවා !!!💐💐

  • @pushpakumari2194
    @pushpakumari21944 ай бұрын

    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 ඔබ වහන්සේට ද එසේම වේවා තෙරුවන් සරණයි දීර්ඝායු වේවා සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @nirmaladamayanthi7313
    @nirmaladamayanthi73132 жыл бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nishanthaperera9283
    @nishanthaperera92832 жыл бұрын

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා අපෙ හාමූදූරුවනෙ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️

  • @nandikasugath1095
    @nandikasugath10952 жыл бұрын

    😍😘budusaranai.හාමුදුරුවනේ

  • @gamingtabvedio3614
    @gamingtabvedio36142 жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා අපේ හාමුදුරුවනේ..තෙරැවන් සරනයි.. එ වගේම ලෝක වාසි සියලු දෙනාට සුබ අලුත් අවුරැද්දක් වේවා!!! සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya17772 жыл бұрын

    🙏🙏🙏. මගේ නමස්කාරය වෙවා

  • @bbdnsnsnzns5527
    @bbdnsnsnzns55272 жыл бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @susilkumara4729
    @susilkumara47292 жыл бұрын

    Budu saranai oba whanseta apata seth kavi desana karata

  • @dammikabasnayake4821
    @dammikabasnayake48212 жыл бұрын

    Theruwan saranai swamin wahansa subs naw wasarak weeea !!!!!!!!

  • @thamaranilmini997
    @thamaranilmini9972 жыл бұрын

    ඔබ වහන්සේට තෙරුවන් sarani ape හාමුදුරුවනේ 🙏🙏🙏

  • @kumarakumara6842
    @kumarakumara68422 жыл бұрын

    theruwan saranai oba wahanseta 🙏🙏🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma71062 жыл бұрын

    Ape swaminwahanseta budusarani suba nawavasarakweva deergausha labeva 🙏🙏🙏🙏🙏🌹🙏💮🌼🌺🌸

  • @lakshinadeeshani8177
    @lakshinadeeshani81772 жыл бұрын

    බුදුසරණයී 🙏🙏

  • @latha6177
    @latha61772 жыл бұрын

    Pinwat suwamin wahansata theruwan guna balayan nerogemat wasarakma wawa sadu sadu sadu🙏🙏

  • @chandrikaekanayaka9351
    @chandrikaekanayaka93512 жыл бұрын

    ලෝකවාසි සියලු දෙනාට ම නීරෝගී බව ලැබෙන සුබ නව වසරක් වේවා.

  • @agnesrupasinghe9737
    @agnesrupasinghe9737 Жыл бұрын

    මෙි පිරිතෙන් මගේ ලෙඩ දුක් හදි හුනියමි වලින් සහනයක් ලැබේවා .

  • @niroshaabesinghe7584
    @niroshaabesinghe75842 жыл бұрын

    Labanna u 2022 aurudda subama suba nawa wasarak wewa ! ......

  • @malafrenando5821
    @malafrenando58212 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanimudayansi4746
    @jayanimudayansi47462 жыл бұрын

    Siyalu Sathwayo Niduk Wethwa Nirogi Wethwa Suwapath wath Wewa

  • @kalyanipremalata2827
    @kalyanipremalata28272 жыл бұрын

    Sadhu sadhu sadhu oba wahanseta neduk nerigi suwa dergausa labewa labuwaw nawa wasara jayen jawama wewa oba wahansege dayabara meniyantada deergausu labewa thruwan saraai🙏🙏🙏🙏🙏🙏🙏

Келесі