රති දෙවොල හා සම්බන්ද අනුරාධපුර කණ්ඩායම් | The Alchemist | පාශාණ්ඩය | Episode 08

රති දෙවොල හා සම්බන්ද අනුරාධපුර කණ්ඩායම් | The Alchemist | පාශාණ්ඩය | Episode 08 #anuradhapura #history
ජීවිතයේ රස සොයන්නට සයිබරයේ මං සරන්නා.
#charithadissanayake #thealchemist #charid #srilanka #srilankahistory #pashandaya #sujithakkarawatte
© The Alchemist - All Rights Reserved ®

Пікірлер: 9

  • @Nisal97-sm1fy
    @Nisal97-sm1fy26 күн бұрын

    ඉතිහාසය කියන්නේ යුද්ධ, ආක්‍රමණ, ආගමික කටයුතු ය.එතනින් එහා කිසිත් නොමැත යන්න කුඩා කල සිටන් ඔලුවට කා වැද්දු එයින් පෝෂණය වී සිටින සමාජයකට මෙවැනි සංවාද අරුම පුදුම විය හැකි නමුත් ඉතිහාසය තුල ඇති මානව හැගීම්, ඒ කල ඒ මානවයන් ක්‍රියා කල ආකාරය ඔවුන් රාගය විදි හැටි, ඔවුන් ජිවත් වු සැටි කියන මේ සංවාදය ඉතාමත් වටිනාව. මොකද අද මානව හැගීම් වලට අත් වෙලා තියෙන්නේ මොන වගේ ඉරණමක් කියලා පේනවනේ. හැබැයි චක්‍රයක් වගේ මේක නැවත වෙනස්වෙනවා. ඒ කෙසේ වෙතත් මේ සාකච්ඡවා ඉදිරියට කරගෙන යන්න ලැබේවා.

  • @kushanmadushanka652
    @kushanmadushanka6527 күн бұрын

  • @nadeeshaq1184
    @nadeeshaq118425 күн бұрын

    අදත් වෙනදා වගේම episode එක එනකම් බලාගෙන හිටියේ.. Good Luck, Keep it up..

  • @LARA-jw7mw
    @LARA-jw7mw26 күн бұрын

    😍😍😍😍😍😍😍😍😍😍😍

  • @wimalasirikumarathunga4299
    @wimalasirikumarathunga429926 күн бұрын

    🥰

  • @Ajith-bv5xy
    @Ajith-bv5xy25 күн бұрын

    පවතින අධ්‍යාපනය තුලින් නොදකින විශ්ව අද්ධියනයක්.

  • @user-gu7su6rn3i
    @user-gu7su6rn3i26 күн бұрын

    මේක මුලුමනින්ම බලන 20 අතර හැමදාම වැඩසටහන ආසාවෙන් බලන මම...

  • @v3zone417
    @v3zone41726 күн бұрын

    මුන්ඩ මානික්‍ය කියන්නෙ anal plug එකක් වෙන්න බැරිද?

Келесі