බුදුගුණ ආශිර්වාද පූජාව / නවග්‍රහ සෙත් ශාන්තිය / අටවිසි සම්බුද්ධ වන්දනාව - Deegala Piyadassi Himi

දෙහිවල කරගම්පිටිය ශ්‍රී මේධංකර විහාරාධිපති ශාසන කීර්ති ශ්‍රී කාව්‍ය විශාරද පූජ්‍ය දීගල පියදස්සි හිමි
කාව්‍ය ධර්ම දේශනා සඳහා විමසීම්: 0776389240
© 2021 DEEGALA PIYADASSI THERO, ALL RIGHTS RECEIVED.

Пікірлер: 1 800

  • @DhahamMaluwa
    @DhahamMaluwa2 жыл бұрын

    මාගේ නිල Facebook පිටුව සමග ​ද එකතුවෙන්න පිං කැමති ඔබට ඉතා මෙත්සිතින් ආරාධනා කර සිටිමි. facebook.com/DeegalaPiyadassiTheroOfficial

  • @madarawalakulu4335

    @madarawalakulu4335

    2 жыл бұрын

    සාධු සාධු සාධු ඔබවහන්සේට මගේ උතුම් නමස්කාර වෙවා වෙවා වෙවා ඔබවහන්සේට උතුම් ධර්මය අවබෝධ වෙවා වෙවා වෙවා සාධු සාධු සාධු ඔබවහන්සේට උතුම් තුණුරුවන් සරණයි

  • @nilukaweerasingha6323

    @nilukaweerasingha6323

    2 жыл бұрын

    Theruwan saranai himiyani

  • @anomakarunarathne1324

    @anomakarunarathne1324

    2 жыл бұрын

    Sadu sadu sadu

  • @vibashnaviswajith8762

    @vibashnaviswajith8762

    2 жыл бұрын

    You 1

  • @shriyavitharana1522

    @shriyavitharana1522

    2 жыл бұрын

    @@madarawalakulu4335 ßsisïßßsißßßßß

  • @mucikothercty6559
    @mucikothercty65595 ай бұрын

    මමයි මගෙ නොනයි...ගොඩාක් දුක් විදිනවා...එ සියල්ල නැතිවෙලා හොද කාලයක් ලැබිලා..පින්ව්ත් දරු පැටියෙක් අපි අතරට එන්න ...සාදු සාදු සාදු ...

  • @allinne3550

    @allinne3550

    Ай бұрын

  • @chirangikahettiarachchi209

    @chirangikahettiarachchi209

    5 күн бұрын

    Obe pathuma elesinma itu wewa

  • @sampathpiumi6109
    @sampathpiumi61098 ай бұрын

    🌺🌺🌺🌷🌷මාගේ ස්වාමියාගේ සියලුම අපල දුරුවෙලා සෙතශාන්තියක් ලැබේවා .මගේ පවුලේ සියලුම දෙනාට සෙත ශාන්තියක් ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරනවා .සිතේ තිබෙන සියලුම බලාපොරොත්තු ඒකාන්තයෙන්ම ඉටුවේවා 🌷🌷🌷🌺🌺🌺

  • @lakshmiapsara2772
    @lakshmiapsara27722 жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 'සාධු සාධු'

  • @lakshmiapsara2772

    @lakshmiapsara2772

    2 жыл бұрын

    ♥️❤️♥️❤️♥️❤️♥️❤️

  • @anomajayalath246
    @anomajayalath2462 жыл бұрын

    බුදුගුණ සත්තයි එම සත්‍ය ආනුභාව බලයෙන් සෙත් වේවා

  • @ramaniliyanage2240
    @ramaniliyanage22402 жыл бұрын

    සාදු .සාදු සාදු 🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේ .අංතයක්.පිංගෙණ..පාදනමාමියි.චිරංජයතු නමාමියි තිුවිධරත්නයේ අනුහස්බලයනොවඩුව වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි සමිදුට

  • @nishakwt7954
    @nishakwt79542 жыл бұрын

    නව අරහාදි බුදු ගුණ බලෙන් සියළු දෙන්නටම යහපතක් වේවා මටත් මගේ පවුලේ සියළු දෙනාටත් යහපතක්ම වේවා බුදු සරනයි සියළු දෙන්නටම යහපතක් වේවා

  • @devikajayasinghe1100
    @devikajayasinghe11003 ай бұрын

    මගේ චානු ගෙයි චාරැ ගෙයි සියලුම අපලදුරූවි බෝසත් දරැපැටියෙක් දෙදෙනාට ලැබේවා සාදු සාදු සාදු🙏🙏🙏

  • @kirangani8022
    @kirangani8022 Жыл бұрын

    ගොඩාක් ගොඩාක් පිං අපෙ හාමුදුරුවනේ 🙏❤️🙏❤️🙏❤️🙏

  • @nishakwt7954
    @nishakwt79542 жыл бұрын

    සියළු කරදර සියල්ල දුරැ වේවා මට හැම කරදර සියල්ල දුරැ වේවා යහපතක්ම වේවා බුදු ගුණ බලෙන් මගේ කටයුතු සාර්ථක වේවා

  • @teddy6441
    @teddy64412 жыл бұрын

    මගේ අම්මා ට වැටී වැළදී තියෙන්නාවු සියලු ග්‍රහදොස් අපල උපද්‍රව දුරින් දුරැ වී සෙතක් ශාන්තියක්ම වේවා....🙏🙏🙏

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    7 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @rusithbandara
    @rusithbandara Жыл бұрын

    අපේ පිං වත් ස්වාමීන් වහන්සේ ගේ ආශිර්වාදයෙන් මාගේ අම්මාගේ සියලු රෝග සූවවෙවා සාදූ සාදූ සාදූ,

  • @indrabandara2163
    @indrabandara21632 жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @tharanganiadhikari8366
    @tharanganiadhikari83662 жыл бұрын

    ආශිර්වාද බුදු ගුණ බලෙන් සියලු දෙනාටම සෙතක් වේවා .ape හාමුදුරුවනේ නිදුක් නිරෝගී සුව ලැබේවා me dena දහම් දේශනා වලට .pin ape හාමුදුරුවනේ .

  • @nisansalamadu5482
    @nisansalamadu54822 жыл бұрын

    සම්මා සම්බුදු සරනයි ඔබ වහන්සේට... සාදු සාදු සාදු!!!

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    🌷🌸🌸🌸🌺🌺🌺🌹🌹🌺

  • @hkspriyasamantha5569
    @hkspriyasamantha55692 жыл бұрын

    මගෙ කිත්ම පුතුගෙ රාහු අපල දුරැ වේවා සතුටසැනසුමහිමි වේවා

  • @nadeeshasumuduni4347
    @nadeeshasumuduni43472 жыл бұрын

    සාදු සාදු සාදු 😍😍😇😇

  • @sithusanjaya-se1jf
    @sithusanjaya-se1jf9 ай бұрын

    මගෙ සුවාමි පුරුසයගෙ අපල දුරු වෙවා මගෙ අපලද දුරුවි ගෙදර සමය උදාවෙවා සාදු සාදු🙏🙏🙏

  • @shashajayasundara2009
    @shashajayasundara20092 жыл бұрын

    සාධු .... සාධු .... සාධු ..... දුක් කරදර දුරු වේවා !!!

  • @ramiramika3080
    @ramiramika3080 Жыл бұрын

    මෙ බුදු ගුණ බලයෙන් මට ලබ් අති සියලු කරදර duru වෙවා මගෙ අම්මාට ත් පුතාත් අරක්සාව වෙවා 🙏🙏🙏

  • @klingrosalie7033
    @klingrosalie70332 жыл бұрын

    මේ බුදු ගුණ බලෙන් මගේ පවුලේ සියලු දෙනාට සෙතක් සාන්තියක් වේවා ස්වාම්න් වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shashikaladilrukshi2170

    @shashikaladilrukshi2170

    Жыл бұрын

    🙏🙏🙏🙏💐💐🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @sineshruvishan6503
    @sineshruvishan65032 жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා තෙරුවන්ගේ සරණයි 🌸🙏🙏🙏

  • @gjjahjs364
    @gjjahjs3642 жыл бұрын

    මගේ මහාත්තයාගෙත් දරැවන්ගේත්සියලු අපල දුරැවෙිවා

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika79192 жыл бұрын

    Sadhu sadhu sadhu බුදු සරණයි ape හාමුදුරුවනේ .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @akiladilshan213

    @akiladilshan213

    2 жыл бұрын

    😊😃😃😃😃

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    🌸🌺🌸🌺🌸🌺🌸🌺

  • @nilminiamarakon7405
    @nilminiamarakon7405 Жыл бұрын

    මගේ පවුලේ සැමට ඔබ වහන්සේගේ ආෂීර්වාදය ලැබේවා සාදූ සාදූ සාදූ

  • @achininadeeka6243
    @achininadeeka62437 ай бұрын

    මේ බුදු ගුණ බලයෙන් මගෙ දුවටත් ගෙදර සියලු දෙනාගෙ අපල දුරු වි සෙතක් ලැබේවා....!සාදු සාදු.....තෙරුවන් සරණයි!.....

  • @isurulockmall8332
    @isurulockmall8332 Жыл бұрын

    මේ බෝධි පූජාවෙන් මගේ පවුලේ සියලු දෙනාම ඒ වගේම ලෝකවාසී සියලුම දෙනාම නිදුක් නිරෝගී වේවා සාදු සාදු සාදු. 🙏🙏🙏🙏 🙏

  • @Mali-so2bw
    @Mali-so2bw9 ай бұрын

    Ma බුදු ගුණ බලයෙන් shahan පුතාට යහපතක් wawa ,කිසිදු කරදරයක් විපතක් දුකක් සිදු nowawa ,,,යහපතක් wawa සුවපත සියලුම රෝගී ththwaya සුවපත් wawa සුවපත් wawa කියලා mama prathana කරනවා ,😊

  • @nadeeshalakmal4999
    @nadeeshalakmal4999 Жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මෙදෙත්වා දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏🙏 බුදුගුණ අනන්තයි

  • @niludilrukshi9999
    @niludilrukshi99992 жыл бұрын

    බුදුන් ge සරණයි ape හාමුදුරුවෝ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    🌹🌸🌸🌸🌺🌺🌺🌺🌸🌹

  • @chamothdasun6951
    @chamothdasun6951 Жыл бұрын

    සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අපේ හමුදුරැවන්ට බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @fhhcbn2637
    @fhhcbn2637 Жыл бұрын

    සාදු සාදු සියලු අපල දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShanikaSandamali-ku2wv

    @ShanikaSandamali-ku2wv

    11 ай бұрын

    🎉🎉dan and

  • @kumari123andalous5
    @kumari123andalous5 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏. මගේ සියළුම කරදර නැතිවෙලා හිතට සැනසීමක් ලැබේවා මේ පුජාව පුජා වේවා අපේ හාමුදුරුවන් ට.. දීර්ගායු ලැබේවා 🙏🙏

  • @sandyakumari4101
    @sandyakumari4101 Жыл бұрын

    සාදූ සාදූ සාදූ බුදුගුණ ආශිර්වාදයෙන් මගේ නිවස ඉක්මනින් සාදා ගැනිමට ශක්තිය අශිර්වාදය ලැබේවා

  • @Bandara07
    @Bandara072 жыл бұрын

    🌹🌹🌹🌹🌹තේරැවන්සරණයී අපේ හාමුදුරැවන් වහන්ස🌹🌹🌹

  • @sandakathmini5371

    @sandakathmini5371

    Жыл бұрын

    තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සාධු සාධු සාධු

  • @priyanthapriyantha1768
    @priyanthapriyantha1768 Жыл бұрын

    අපගේ පිංවත් සමින් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏

  • @chandrabandara6030
    @chandrabandara6030 Жыл бұрын

    සාධු සාධු සාධු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේ වා...

  • @gaminghiruwa3327
    @gaminghiruwa33272 жыл бұрын

    ඔබ වහන්සේට ගොඩාක් පින් අපේ හමුදුරුවනේ.ඔබ වහන්සේ අතුලු ලෝකවසි සියලු දෙනාටම සෙතක්වේවා!

  • @chandieta8043
    @chandieta80432 жыл бұрын

    🌷🌷නමෝබුද්ධාය 🌷🌷සාධු` සාධු` සාධු` 🌷🌷පිංවත් ස්වාමින්වහන්සේට දිර්ඝායු වෙිවා අනන්ත බුදු ගුණ බලයෙන් සාධු` සාධු` සාධු` 🌷🌷🌷 සියලුම අපල දුරු වෙිවා මටත් මගේ පවුලේ සැමටත් ලක්වැසියන් ලෝකවාසීන් සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබෙිවා තෙරුවන් සරනයි 🌷🌷🌷

  • @amilawijesiri1491

    @amilawijesiri1491

    4 ай бұрын

    සාදු...... සාදු.... සාදු....

  • @ambagaspitiya3600
    @ambagaspitiya360010 ай бұрын

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් මටත් මගේ දරුවන්ටත් මහත්තයාටත් සෙතක් ශාන්තියක් උදා වේවා සඉයළඋට දුක් වේදනා දුරු වේවා සාදු සාදු සාදු

  • @inokadilrukshi8923
    @inokadilrukshi89232 жыл бұрын

    අනන්ත බුදුගුන බලයෙන් සම්පත් අයියාගේ සියලු ලෙඩ දුක් සුව වේවා.ග්‍රහ අපල දුරු වේවා.🌋🌋🌋🌋🌋

  • @geethasangeetha1799
    @geethasangeetha17992 жыл бұрын

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🌼🪔🪔🪔🪔🪔🪔🪔🌼 🌼සාදු 🌼සාදු 🌼 සාදු 🌼 🌼පින් වත් suwamin 🌼 🌼wahaseta 🙏🙏 🙏🙏🌼 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @KlSudarshani-ek3ke

    @KlSudarshani-ek3ke

    9 ай бұрын

    Knh

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari30322 жыл бұрын

    🌷🌷🌷පිංවත් ස්වාමින් වහන්ස තෙරැවන් සරනයි ඹබ වහන්සේට.🙏🙏🙏

  • @nikinihesanya4651
    @nikinihesanya46512 жыл бұрын

    හැමෝටම බුදු සරනයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷 දළද සමිදු පිහිටයි 🙏🙏🙏❤❤❤ සහ පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේ වා......

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @supunsampath4644

    @supunsampath4644

    Жыл бұрын

    🌺🌺🌺

  • @madushani8661
    @madushani86612 жыл бұрын

    සාධු සාධු සාධු ඔබ වහන්සේගේ රැවන්වැලි සැයෙ පුජාවකට සමිබන්ද වෙන්න ඔබ වහන්සේගේ දර්මදේශනාව සවන් දෙන්න මං පෙර පිං කර තිබුනා.පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා.දිිර්ගායුෂ ලැබෙිවා

  • @prabhanianuradha6621
    @prabhanianuradha66212 жыл бұрын

    ඔබවහන්සේට ගොඩක් පින්..! ඔබවහන්සේ වැනි පින්වත්, ගුණවත් බික්ෂුන් ස්වාල්පයයි ඉන්නේ අපිට. 🙏🙏🙏🙏 ඔබවහන්සේව අපට දායාද කල මෑණියන්ට පින්..🙏🙏🙏🙏

  • @sathsarabro2423
    @sathsarabro24232 жыл бұрын

    🙇සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙇සාදු සාදු සාදු සාදු සාදු සාදුසාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @ishansaranga9157

    @ishansaranga9157

    Жыл бұрын

    9ehh9edi2if29i9

  • @ramyagamage6333
    @ramyagamage6333 Жыл бұрын

    ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ දෙමාපියන්ටත් 🙏🙏🙏මෙ පිං අනුමෝදන් වෙත්වා

  • @sidkumari8070
    @sidkumari8070 Жыл бұрын

    සදු සදු සදු ඔබ වහන්සෙට නිදුක්නිරොගි සුවයලෙබෙව 🙏🙏🙏🙏🙏

  • @kasundeshani2879
    @kasundeshani28793 жыл бұрын

    දේශපාලනය පස්සේ යන්නැතුව අපේ බුදුදහම වෙනුවෙන් මේ කරන පිංකම් වලට නුඹ වහන්සේට බුදුබව අත්වේවා..!!!!!!!!!!!!!

  • @chpgalaxygio6026

    @chpgalaxygio6026

    3 жыл бұрын

    🙏🙏🙏

  • @kushantharidu1268

    @kushantharidu1268

    2 жыл бұрын

    O

  • @RansHalwa

    @RansHalwa

    2 жыл бұрын

    එකවුන්ට් එක පුරවාගෙන ඊට පස්සේ ට්‍රයි එකක් දෙමු.

  • @user-xl5dr1jy4p
    @user-xl5dr1jy4p2 жыл бұрын

    සාදු සාදු සාදු බුදුසරණයි

  • @lllalwis6138
    @lllalwis61382 жыл бұрын

    මගෙ බුඋු පියනන් වහන්සේගේ ගුනබලයෙන් මෙ ලොකේ සියලු සත්වයෝ සුවපත් වෙවා සාඋු සාඋු සාඋු ඔබ වහන්සේට සියලු ශක්තිය ලැබෙිවා සාඋු සාඋු සාඋු

  • @malaniranaweera3542
    @malaniranaweera35422 жыл бұрын

    සාදු සාදු සාදු ම⁣ගෙ නමස්කාර වෙවා වෙවා වෙවා බුදු සරණයි සියලු දෙනාට

  • @rlsaman2690
    @rlsaman26902 жыл бұрын

    මගේ විභාගයෙන් මාව විශිෂ්ට යෙක් වේවා බුදු සරණ යි

  • @RuwanKumar-qv1ok

    @RuwanKumar-qv1ok

    9 ай бұрын

    İ

  • @madusharathnayaka1288
    @madusharathnayaka12882 жыл бұрын

    🙏🙏🙏 සාඨු ,සාඨු ,සාඨු !!!

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    2 жыл бұрын

    ☹️☹️☹️

  • @sandakathmini5371

    @sandakathmini5371

    Жыл бұрын

    ඒක අමුතුම ආකාරයේ සාදු කාරයක්

  • @Gayanmaduwantha971
    @Gayanmaduwantha971 Жыл бұрын

    සාධු සාධු සාධු.......යහපතක් වේවා.....

  • @shanakabrabath1240
    @shanakabrabath12409 ай бұрын

    මෙි සෙත් පිරිතේ බලයෙන් සියලු දෙනාට යහපතක් වෙිවා සාදු සාදු සාදු

  • @rupharupha296
    @rupharupha2963 жыл бұрын

    සාඅු සාඅු සාඅු තෙරැවන් සරනයි මාගේ සියලු අපල අුරැවෙවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @shantishantti9653
    @shantishantti96532 жыл бұрын

    සාදු සාදු ඔබ වහන්සේ නිවන් දකිත්වා

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna66352 жыл бұрын

    🔅 සම්මා සම්බුදු ගුණ පැතිරේවා සිත් තුළ මෙත් කරුණා බෝ වේවා සාමය සමගිය ඉන් ඇති වේවා සියළු දෙනා ලොව සුවපත් වේවා. 🌼🌼🌼

  • @MadhuMadhu-ne7di
    @MadhuMadhu-ne7di11 ай бұрын

    මම ලන්කාවට ආවගන් එනව අපේ හාමුදුරුවනේ ඔබගේ වන්දනා මාන මගෙ ඇස් දෙකෙන්ම දැක වදනාකරන්න ඔබ වහසේට දීර්ඝායුවේවා තෙතෙරුවන් සරණයි 🙏🙏🙏

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    7 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @sammikanadeeshani6761
    @sammikanadeeshani67612 жыл бұрын

    සාධු සාධු සාධු අපෙ හාමුදුරුවන්ට

  • @user-hc5mj8fu2j

    @user-hc5mj8fu2j

    10 ай бұрын

    sadu sadu apa hamuduruwane

  • @chamothmadushankar4685
    @chamothmadushankar46853 жыл бұрын

    මගේ පොඩි ස්වාමින් වහන්සේගේ අපල දුරු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isharamadushanka9116

    @isharamadushanka9116

    2 жыл бұрын

    Budusaranai

  • @Gima_Official_250

    @Gima_Official_250

    2 жыл бұрын

    අපේ ස්වාමීන් වහන්සේගේ අපල දුරු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @nandaliyanage2053
    @nandaliyanage205310 ай бұрын

    අනන්ත බුදුගුණ බලයෙන් සහ සියලුදෙවියන්ගේ පිහිටෙන් සැමට සියලු යහපත උදා වේවා .🙏🙏🙏❤️🌹

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193 Жыл бұрын

    ආශීර්වාදාත්මක බුදුගුණ සෙත් පූජාවේ ආනුභාවයෙන් අප සෑම සියලුම දෙනාට සෙතක් ශාන්තියක්ම වේවා.සියලුම නවග්‍රහ අප ලද දුරු වේවා.තෙරැවන්න සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sanjeewapradeep6376
    @sanjeewapradeep63762 жыл бұрын

    දීර්ඝායුස ලබෙන්නේ හාමුදුරුවනේ👵👵👵👵👵👵👵👵👵👵👵👵👵

  • @hesarayomal6918
    @hesarayomal69182 жыл бұрын

    බුදුසරණයි හාමුදුරුවනේ

  • @darshanapathum4615
    @darshanapathum4615 Жыл бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @elisasupan4713

    @elisasupan4713

    9 ай бұрын

    සාදුසාදුසාද.ඔබ.වහන්සේට නිදුක් නිරෝගි.දුර්කයුෂ.වෙිවාා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sampathpiumi6109
    @sampathpiumi61098 ай бұрын

    🌷🌷🌺🌺🌺මේ ආශිර්වාදායේ බලයෙන් සියලුම අපල දුරුවෙලා සෙතශාන්තියක් ලැබේවා පිං වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගිමත් සුවය ලැබේවා කියලා මම ඒකාන්තයෙන්ම ප්‍රර්ථනා කරනවා බුදු සරණයි 🌷🌷🌺🌺

  • @madusharathnayaka1288
    @madusharathnayaka12882 жыл бұрын

    ආශිර්වාදාත්මක සෙත් පූජාව පැවැත්වූ අපේ පිංවත් ස්වාමීන් වහන්සේට නුදුරු දිනකදී චතුරාර්ය සත්‍යය අවබෝධ කොටගෙන සසර ගමන කෙටිකර ගනිමින් නිවන් දොරටුව කරා පිවිසීමට වාසනාව උදා වෙිවා ,තෙරැවන් සරණයි !!!

  • @nadeeshanisamarasinghe2217
    @nadeeshanisamarasinghe22172 жыл бұрын

    සාදු!!සාදු!!සාදු!!.. බුදු සරණයි.!!!

  • @lakmalpriyadarshana1185

    @lakmalpriyadarshana1185

    2 жыл бұрын

    Budu saranai

  • @damitataruka4729
    @damitataruka4729 Жыл бұрын

    මේ බුදුගුන. සෙත් ශාන්තිය සම්බුද්ද වන්දනාව අනුහසින් විශවයෙ සිටින සියලු සත්වයාට ආශිර්වාදයක්ම වේවා.. සාදු..සාදු.සාදු...තෙරුවන් සරනයි...!!!

  • @pathminikumari6630
    @pathminikumari66302 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @aroshaniroth6967
    @aroshaniroth69672 жыл бұрын

    මගේයි මහත්තයාගේ අපල දුරු වි අපිට දරු පැටියෙක් ලැබේවා ..මගේ කිරි සිහිනේ ඉක්මනින් සැබෑ වේවා බුදුසරණයි

  • @indikaroshan5231

    @indikaroshan5231

    2 жыл бұрын

    ඔබගේ ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටුවෙිවා...බුදුසරණයි ඔයාල දෙන්නට...

  • @anuruddaweerapana7473

    @anuruddaweerapana7473

    2 жыл бұрын

    එම ප්‍රර්ථනය සපල වේවා...

  • @ChiraiSunai

    @ChiraiSunai

    2 жыл бұрын

    එසේම වේවා !!! එලෙසින්ම ඉටු වේවා !!! බුදු සරණයි !!! 🙏

  • @dulinadias122

    @dulinadias122

    6 ай бұрын

    බුදුසරණයි නංගිට ..ඔයාගෙ ප්‍රාර්ථනා ඉක්මනින්ම ඉශ්ට සිද්ද වේවා 💐

  • @SriyanthiSriyanthi

    @SriyanthiSriyanthi

    6 ай бұрын

    Obage a prarthanawa a aurinma ishta weewa niduk niroogi daru patiyek labeewa

  • @weerawardana623
    @weerawardana6232 жыл бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ සෙත් පුජාවේ බලයෙන් රටට ඇති වී තිබෙන මෙමෙ වසංගතයන් දුරු වේවා! ඔබ වහන්සේට දීර්ගායූ වේවා !

  • @jalsjalsylant875

    @jalsjalsylant875

    2 жыл бұрын

    Theruwan saranayi Ape hamuduruwane

  • @jalsjalsylant875

    @jalsjalsylant875

    2 жыл бұрын

    Man kuwet mage tharaka sadaruwan puthage siyalu Apala duru wewa

  • @madumadu5498

    @madumadu5498

    2 жыл бұрын

    00

  • @madumadu5498

    @madumadu5498

    2 жыл бұрын

    0

  • @niroshapriyangani6547

    @niroshapriyangani6547

    2 жыл бұрын

    @@jalsjalsylant875 y"

  • @rohandilip7112
    @rohandilip71129 ай бұрын

    මගේ අම්මා නිදුකින් නිරෝගී වේවා සෙතක් සන්ති යක් වේවා මගේ අම්මට දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @diliniwasana7936
    @diliniwasana7936 Жыл бұрын

    මේ ආශිර්වාද සෙත් පුජාවේ බල මහිමෙන් මාගේ කිරිඅම්මගේ සුයලුම ලෙඩ දුක් දුරු වේවා 🙏 ලොකවාසී සුයලුම දෙනාට සෙතක්ම වේවා 🙏🙏🇴🇲

  • @somasoma9332
    @somasoma93322 жыл бұрын

    මගේ. සිත. සැනසුණා. සෙ ත්. කවියේ. අනුබවයෙන්. සියලු. ස ත් වයෝ. නිරෝගී. වෙ ත් වා. සුවපත්. වෙ ත් වා. 🙏🙏🙏. අපගේ.

  • @taksilamadushani-wj6dg

    @taksilamadushani-wj6dg

    8 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandiamarakon6554
    @chandiamarakon65542 жыл бұрын

    මගේ් පොඩි හාමුදුරුවෝ සහ දුවගේ පවුලේ දරුවන් සඳහා ත් නිශාන්ත පුතාට ත් මේ සෙත් කවි සෙත් සාන්තියක්මවේවා සාදු සාදු සාදු

  • @sepalikakumari1021
    @sepalikakumari10212 жыл бұрын

    සාදු!!!!!!සාදු!!!!!සදූ!!!!!!අපගේ ගවුරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!!!සෑම දිනකම ලෝකයා හට බුදුගුණ ආෂීර්වාද කිරිමට හැකි වේවා......දීර්ඝආයුෂ ලැබේවා........

  • @RaveeshaPathirana-zn5se
    @RaveeshaPathirana-zn5se9 ай бұрын

    බුදු ගුණ ආසිර්වා ද සෙත්කව් ආනුභාවයෙන් මගේ පොඩි දුව ගෙ ව්බාග ය සමත් වෙන්න ආසිර්වා ද යක් වේවා ..!!

  • @bandararajanayaka1683
    @bandararajanayaka16832 жыл бұрын

    බුදු saraanai ape හාමුදුරුවනේ

  • @shalukajanethri1762
    @shalukajanethri17622 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @comarimo5993
    @comarimo59939 ай бұрын

    මේ. පීරීත්. දේශනා. අනූබවයෙන්. මගේත්..පූවුලේ..හැමෝගෙමත්..හැම..අපලම..දූරූ..වේවා

  • @chandieta8043
    @chandieta80432 жыл бұрын

    🌷🌷සාධු සාධු සාධු වන්දනිය පුජනිය ගෞරවනිය පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ වෙිවා සාධු සාධු 🌷🌷සැමට නිදුක් නිරෝගි දිර්ඝායුෂ වෙිවා තේරුවන් සරනයිි .🌷🌷

  • @thenukasathsilu3211
    @thenukasathsilu32112 жыл бұрын

    සාදු සාදු මගේ මල්ලීට,මගේ අම්මට මුලු පවුලටම සෙත ලැබේවා සාදු සාදු

  • @royallanka5326
    @royallanka53263 жыл бұрын

    මාගේ පවුලේ සියලු දේනාටම ආෂිරීවාද වේවා

  • @kapila4562

    @kapila4562

    3 жыл бұрын

    ඇතිද එතකොට

  • @thanujasyamali3038
    @thanujasyamali3038 Жыл бұрын

    මෙ පූජාවේ පින් බලයෙන් අපේ සියලු කරදර දුරු වී සෙත ම දියුණුව ම සැලසේවා ...🙏🙏🙏🙏🙏🙏

  • @chathugamage5360
    @chathugamage53602 жыл бұрын

    ඔබතුමන්ට සෙතක් වේවා හමුදුරු වනෙ!

  • @sambandara8121
    @sambandara81213 жыл бұрын

    මගෙ පවුලේ සියලු අපල දුරු වේව

  • @m.achandralatha6847
    @m.achandralatha68477 ай бұрын

    අනන්ත බුදු ගුණ අනුහසින් අපි කිසිම කෙනෙකුට දුකක් කරදරයක් නොවේවා 🙏🙏🙏

  • @ajanthadeepani115
    @ajanthadeepani115 Жыл бұрын

    ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා. මේ ආශිර්වාද සෙත් ශාන්තිය අහන සියලු දෙනාගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ද වේවා !!

  • @Hesara_photography_channel
    @Hesara_photography_channel2 жыл бұрын

    අපගෙ පවුලෙ සියලු දෙනාගෙම ලෙඩදුක් දුරුවෙවා ඉක්මන් සුව ලැබෙවා 🙏

  • @bandaramahesha2316

    @bandaramahesha2316

    2 жыл бұрын

    අපේ පවුලේ සියලු දෙනාටම මේ සෙත් කවි බලයෙන් සෙතක් ශාන්තියක් වේවා .🙏🙏🙏

  • @chandieta8043
    @chandieta80433 жыл бұрын

    පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයු වෙිවා සාධු` සාධු` සාධු` උතුම් බුදු ගුණ බලයෙන් වසන්ගත රෝග දුරින් දුරු වෙිවා

  • @pubudunayanajith5869
    @pubudunayanajith58697 ай бұрын

    මෙ බුදු ගුණ සෙත් ශාන්තියෙන් මගේ පවුලේ සියලු දෙනාටම තිබෙන අපල කරදර දුරුකර දෙන්න. සාදු සාදු සාදු.

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 Жыл бұрын

    ආසිර්වාද බොධී පූජාවෙන් මට ඇති වී තිබෙන අභූත චෝදනා නැතිවී හිත හොදින් ධර්ම දේශනා පිරිත් අසන්නට ලැබෙවා කියා අධිෂ්ඨාන කරනවා සාදු සාදු සාදු

  • @Tharu927
    @Tharu9272 жыл бұрын

    🙏🙏🙏🙏🙏Theruwan saranai loka wasi suyaluma denata......🙏🙏🙏🙏🙏

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana88753 жыл бұрын

    සාදු ..සාදු ..සාදු .. තෙරුවන් සරණයි ,ඔබ වහන්සේටත්.🙏

  • @gihanpasindu4754

    @gihanpasindu4754

    2 жыл бұрын

    Can

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    🌺🌹🌹🌸🌺🌺🌺

  • @buddhikamadusanka2553
    @buddhikamadusanka25532 жыл бұрын

    සාදු සාදු සාදු!! 🙏🙏🙏

  • @daniyanandawathie831
    @daniyanandawathie831 Жыл бұрын

    සාදු සාදු සාදු ☸️🙏🙏🙏👏👏👏 මටත් මගේ දරුවන්ටද අසන්නා සෑම සියලු දෙනාටමත් පිහිට ආශිර්වාද ආරක්ෂාව ලැබේවා. මේ උතුම් වු නිර්මල වැඩසටහන කළ පින්වත් ඔබ වහන්සේටත් අනෙක් සියලුම දෙනාටත් පිං සිදු වේවා ස්තූති වෙවා ප්‍රසංසා වෙවා. ත්‍රිවිධ රත්නයෙ පිහිට ආශිර්වාද ආරක්ෂාව ලැබේවා.🙏🙏🙏💐💐💐💐💐💐💐

Келесі