Mediyawe Piyarathana

Mediyawe Piyarathana

Official KZread Channel of Ven. Mediyawe Piyarathana, Senior Lecturer in English, Bhiksu University of Sri Lanka, PhD TESOL Candidate, University of Stirling, Scotland, UK is for English, Sermon & ightseeing🎬⬇️

❤️Please SUBSCRIBE to Channel (Subscribed✅)
💙චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න (Subscribed✅)

Social Media⬇️
⭕FB Page👉facebook.com/VenMediyawePiyarathana
⭕Twitter👉twitter.com/MediyaweP
⭕FB YT👉facebook.com/MediyawePiyarathanaVideos
⭕instagram👉instagram.com/mediyawepiyarathana/
⭕Keywords👉#mediyawepiyarathana #dhammatalks #sightseeing #traveldestinations #buddhism #englishlearning #sethpirith #සෙත්පිරිත් #පිරිත් #buddhistpirith #pirithchanting #pariththa #pirith #sethpirithsinhala #bodusethpirith

🗣If you like my channel❤️Like👍Share, Comment, Subscribe⬇️
⭕KZread 👉www.youtube.com/@mediyawepiyarathana
💙TubeBuddy for you to install. Sign up with your Gmail account and add your channel⬇️
👉www.tubebuddy.com/mediyawepiyarathana

Пікірлер

  • @kavindashan
    @kavindashan20 минут бұрын

    සාදූ සාදූ සාදූ

  • @umeshawickramasinghe2351
    @umeshawickramasinghe235121 сағат бұрын

    Ane podi welawak aran kiyawanna pin 🙏🥺 වැරහැලි ඇඳන් මූණට මයෙ පුයර උලා අන්දා ඇදුම් ලස්සන මට ඒම දිහා බල බල අකුරු දී රස කිරි සමඟ පොවා නැළවූ තොටිලි ඇති තව ආදරය නිසා වින්දා වදන්නට සටනක් සමඟ තියා කුස හරි පරිස්සම්කර බුදු හිමිට කියා අම්මේ......... අම්මෙක් කියන්නෙම ඉවසුම් ඇතිව ලියා අවසන් කරපු බුදු රූපෙකි මැණික ඔයා..... Mage raththaran ammat ledawela niwmoniyawata awith math gedara na ane ammata saneepawenn kyl prarthana karanna mage thaththat asaneepen man asaranai mata eyala nathuwa ba මේ උතුම් පිරිත් දේශනාවේ ආනුභාවයෙන් මගෙ රත්තරන් මෑණියන් පියාණන්ටත් සෑම අයටමත් සුව වේවා බුදු පියාණෙනි ..උතුම් රුවන්වැලි සෑ රඳුන් හට මාගෙව් ජීවිතය පූජා කරමි පූජා වේවා පූජාම වේවා ඒ පූජාවෙන් මාගෙ දෙමාපියන්ගෙ සියළු රෝග දුක් වේදනා ඇස්වහ කටවහ නව ග්‍රහ අපක දුරුවී සෙතක්ම වේවා නිදුක් නිරෝගී සුවපත්ම වේවා හිමියනි 🥺🙏 Man athin danuwathwa nodanuwathwa unu hama pawakatama waradakatama siya koti warak mata samawenna mage raththaran amme thaththe😢 Mage demapiynta kalin man marewa 🙏🙏man kamathi man kawada marunath mage siyalu awayawa dandenna asarana rogii minisunta e pinen mage raththaran demapiyan digayu labathwa ❤🥺🙏🌎

  • @ChamindaSenanayaka-zs7vh
    @ChamindaSenanayaka-zs7vhКүн бұрын

    Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 sadhu Sundar sundar

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6dfКүн бұрын

    Budu guna ananththi safu sadu sadu !!!!!!!epin balen mage pawle samadenatamath siyalu sathwayanta sethwewa❤❤❤❤❤

  • @user-ee3jt9xz9y
    @user-ee3jt9xz9yКүн бұрын

    Me peth balyen seyalouma sthak santheyak වේවා 32:23

  • @chamaraprasad4806
    @chamaraprasad4806Күн бұрын

    සාදු සාදු සාදු ! සියලු දෙනාට බුදු සරනයි .

  • @dineshlakmal5330
    @dineshlakmal53302 күн бұрын

    Me pirithr balayen mge igenim katayuthu sarthaka wewaa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ke6cr7ed2o
    @user-ke6cr7ed2o2 күн бұрын

    Mage munupurate kisime karatharayak wenne epa ❤❤❤❤Saadu Saadu Saadu

  • @user-ke6cr7ed2o
    @user-ke6cr7ed2o2 күн бұрын

    Me pirith balayan mage munupurai ayage sathutin inna lebewa ❤❤❤❤Saadu Saadu Saadu

  • @nimalmallawaarachchi7326
    @nimalmallawaarachchi73262 күн бұрын

    සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏

  • @SuthaSutha-lu3om
    @SuthaSutha-lu3om3 күн бұрын

    තෙරැව සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-qp3dv7ni4b
    @user-qp3dv7ni4b4 күн бұрын

    උත්තරීතර සෙත් පිරිත් බලයෙන් මාගේ පුවුලේ දු දරුවන් බිරිඳ ගේ සියලුම රෝග අපල දුරුවේවා ආරක්ෂා කරදේවා සදු සාදු🙏🙏🙏

  • @thusitha5751
    @thusitha57514 күн бұрын

    සාදු සාදු සාදු සැමටම දිර්ඝායුස ලැබේවා තෙරුවන් සරණයි

  • @user-om4oe7ww1c
    @user-om4oe7ww1c5 күн бұрын

    මෙිපිරිතේආනුබාවෙන්මාහටවැලැදිඇතිඅජශබගෙරොගයඉක්මනින්සුවවිමාහටඉක්මනින්මඇවිදින්නටලැබෙිවාසාදුසාදුසාාාාාා

  • @nimalkankanilokuge452
    @nimalkankanilokuge4525 күн бұрын

    කිසිම හේතුවක් නිසා වත් මදුරුවෙකු වත් මරන්න එපා. ප්‍රාණඝාතය අන්තිම දරුණු පාපකර්මයක්. මේ පිරිත් කියන්න තේරුම් ඉගෙනගන්න ඔබටත් මෛත්‍රී බලයෙන් ආශීර්වාද කරන්න පුළුවන්

  • @rdsswijewardana4330
    @rdsswijewardana43305 күн бұрын

    මාගේ දරුවාගේ සියලුම ලෙඩ රෝග මේ පිරිත් අනුභාවයෙන් සුවපත් වේවා

  • @LasalBandaranayaka
    @LasalBandaranayaka5 күн бұрын

    Mage sawamiya wane lasal hasith ghaki wetila ake tane inne.mee piret balayan ohute ikman suweya labawe

  • @user-ll9dt4uk9u
    @user-ll9dt4uk9u6 күн бұрын

    මේ පිරිත් බලයෙන් මගේ මගේ වයිෆ්ගේ පවුලේ සියලු දෙනාගේම දුක් වේදනා කරදර නැති වේවා !!! 🙏🙏🙏🙏🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🛕🛕🛕

  • @chandimamedagoda4577
    @chandimamedagoda45776 күн бұрын

    Ane apita sethak wewa❤ siyaludenatath sethak wewa❤

  • @RamonaCy
    @RamonaCy6 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🍀☘️🪻🍀☘️🪻🪻🪻🪻🪻🪻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilhanidilhani8837
    @dilhanidilhani88377 күн бұрын

    🙏🙏🙏

  • @tharugamini2317
    @tharugamini23178 күн бұрын

    මේ පිරිතේ බලයෙන් හෙට OL ලියන ඔක්කොටම හොඳට ලියාගන්න පුළුවන් වෙන්න ඕනි 🙏🏽🙏🏽

  • @TeknikaSusmitha-hw1io
    @TeknikaSusmitha-hw1io8 күн бұрын

    මගේ අම්මා ගෙකකුලේ. තුවාල යක් බොතල් කටුවක් ඇනිලා පලල බෙහෙත් ගෙනාව එයාට ..සිනි මේ පිරිත් බලෙන් ඉක්මනින් සුව ය ලැබේ 🙏🙏🙏

  • @lalanikumari1137
    @lalanikumari11378 күн бұрын

    මගේ දරුවාට උනහැදිලා ඉන්නේ ඉක්මනින්ම සුව වේවා 🙏🙏🙏🙏

  • @nimalmallawaarachchi7326
    @nimalmallawaarachchi73268 күн бұрын

    සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @JagathPriyantha-ui2qv
    @JagathPriyantha-ui2qv6 күн бұрын

    Sethpiritha

  • @user-up2yd9qw6d
    @user-up2yd9qw6d8 күн бұрын

    මා මුහුණ දීමට සිටින සාමාන්‍ය පෙළ විබාගයට මට හැකි උපරිමය කිරීමට හැකි වේවා 🙏🙏

  • @dilhanidilhani8837
    @dilhanidilhani88379 күн бұрын

    🙏🙏🙏

  • @manikamellangoda3866
    @manikamellangoda38669 күн бұрын

    🙏🙏🙏me pera balen mage darwwangseyalu seylu duka duru weewa

  • @MADHUSANKA233
    @MADHUSANKA2339 күн бұрын

    me pirithe balayen mage koriyan sihinaya hebe wewa❤

  • @user-iq8ee9eh5j
    @user-iq8ee9eh5j9 күн бұрын

    තිස්තුන් කෝටියක් දෙවි වරුන් ගේ ආරක්ෂාවෙන් මා ඇතුළු මගේ පවුලේ ආරක්ෂා කරන්න

  • @user-iq8ee9eh5j
    @user-iq8ee9eh5j9 күн бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilhanidilhani8837
    @dilhanidilhani883710 күн бұрын

    🙏🙏🙏

  • @MobileClassic-rn7qt
    @MobileClassic-rn7qt10 күн бұрын

    Mage daru denna raka ganna a dennage ammath Naha mama ra weda me pirithe balayen a denna raka ganna

  • @huu8108
    @huu810810 күн бұрын

    මේම සෙත් පිරිත් වලින් ලෝක වාසි සියලු දෙනා සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @user-db4er7sq3n
    @user-db4er7sq3n10 күн бұрын

    මේ පිරිත්තේ අනුහසින් මගේ තාත්තයි බිරිඳයි ඉක්මනින්ම සුව වේවා

  • @ChamindaSenanayaka-zs7vh
    @ChamindaSenanayaka-zs7vh10 күн бұрын

    Sadhu sadhu sadhu

  • @MalaniH.l-nv4mk
    @MalaniH.l-nv4mk11 күн бұрын

    🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 බුදු සරණයී 🙏🙏🙏

  • @ChandiChandi-er6ud
    @ChandiChandi-er6ud11 күн бұрын

    මේ පිරිතේ බලයෙන් සුදන්තට අපලයක් ඇත්නම් එය දුරු කරදී ඔවුන්ගේ රියදුරු රැකියාව ආරක්ෂා කරදෙන සේක්වා. සුදන්තගේ සිතට පුංචිම පුංචි දුකක්වත් නොදැනේවා.. කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතුව සතුටින් සිටීමට මේ පිරිතේ බලයෙන් හැකි වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @dilhanidilhani8837
    @dilhanidilhani883712 күн бұрын

    🙏🙏🙏

  • @user-di7zj1cs9q
    @user-di7zj1cs9q12 күн бұрын

    මේ පිරිත් බලෙන් මගෙ දරුපැටියට ඉක්මනින් සුව වේවා!

  • @NalaniPolpitiya-tk4ww
    @NalaniPolpitiya-tk4ww12 күн бұрын

    මේ පිරිත් බලයෙන් සියළුම දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදුසරණයි

  • @dilhanidilhani8837
    @dilhanidilhani883712 күн бұрын

    🙏🙏🙏

  • @sureshkumara9460
    @sureshkumara946013 күн бұрын

    🙏🙏🙏

  • @shadiraamani2466
    @shadiraamani246613 күн бұрын

    මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් මගේ අම්මට සුව නින්දක් ලැබේවා ..

  • @nimalkankanilokuge452
    @nimalkankanilokuge4525 күн бұрын

    ඔබගෙ පැතුම් ඉටුවේවා

  • @huu8108
    @huu810813 күн бұрын

    ලෝක වාසියන් සියළු දෙනාට සුව පත් වේවා සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @sehansajayalath5481
    @sehansajayalath548113 күн бұрын

    සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ උතුම් පිරිතේ ආනුභාවයෙන් ලොවට සාමය උදාවේවා යුධ ගිනි නිවේවා🙏🙏🙏

  • @user-je8gr7eq4p
    @user-je8gr7eq4p13 күн бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-je8gr7eq4p
    @user-je8gr7eq4p13 күн бұрын

    දවස තිස්සෙ හොල්මන් චිත්‍රපට බලල දැන් මගෙ හිතේ ඇතිවී තියන බය පහව යත්වා🙏🙏🙏

  • @dilhanidilhani8837
    @dilhanidilhani883714 күн бұрын

    🙏🙏🙏

  • @SujeewaHabakkala-dk7tx
    @SujeewaHabakkala-dk7tx14 күн бұрын

    මෙ පිරිත් බලයෙන් සියලු දෙනාට යහපතක්ම වෙවා