Mahasamaya Suthraya - මහාසමය සූත්‍රය

#mahasamaya #SethPirith #pirith
~ මහාසමය සූත්‍රය ~
මෙම මහාසමය සූත්‍රය දෙවියන්ගේ ප්‍රසාදය හේතු වන්නා එක් සූත්‍රයකි. එනිසා අපට මනුෂ්‍ය හෝ අමනුෂ්‍ය බියක්, තැතිගැනීමක්, ලොමුඩැහැ ගැනීමක් හෝ වේ නම් පිරිතේ ආනුභාවයෙන් ඒවා දුරු වීම‌ සිදු වේ. එනිසා දෙව් මිනිසුන්ගේ ප්‍රිය භාවය ඇති කර ගැනීමටත් තමන්ට ඇති යම්තාක් රෝගපීඩා, සතුරු කරදර, බාධක ආදිය දුරු කොට ලෝකෝත්තර ඵලයන් අවබෝධ කර ගැනීමට ද පිරිත මහෝපකාරී වේ.
කෝටිබ්බත විහාරයේ නාගලෙණ ද්වාරයෙහි නා රුකක එක් දිව්‍යාංගනාවක් වාසය කරයි. එක් තරුණ භික්ෂුවක් ලෙණ තුළ මහා සමය සූත්‍රය දේශනා කරයි. දිව්‍යාංගනාව එය අසා සූත්‍රය අවසානයෙහි මහා ශබ්දයෙන් සාධුකාර දුන්නාය.
"නුඹ කවරෙක් ද?" යැයි භික්ෂුව විමසීය.
"ස්වාමීනී, මම දිව්‍යාංගනාවකි."
"කවර හෙයින් සාධුකාර දුන්නේදැයි භික්ෂුව නැවත විමසීය. ස්වාමීනී, දසබලධාරීන් වහන්සේ විසින් කිඹුල්වත්පුර මහා වනයෙහි වැඩ හිඳිමින් මෙම සූත්‍රය දෙසූ පසු අද ඇසුවෙමි. නුඹවහන්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද එක් අක්ෂරයකුදු හානි නොකොට මනාලෙස මෙම සූත්‍රය දේශනා කරන ලද්දේය" යැයි දිව්‍යාංගනාව පැවසීය.
"භාග්‍යවතුන් වහන්සේගේ දේශනය නුඹ විසින් අසන ලද්දෙ ද?" "ස්වාමීනී, එසේය. මහා දේවසන්නිපාතයක් වූයේය."
"නුඹ කොතනක සිට ධර්මය ශ්‍රවණය කළේ ද ? "
"ස්වාමීනී, මම මහාවනයේ වාසය කරන දේවතාවියකි. මහේශාක්‍ය දෙවිවරු පැමිණෙන කල්හි ජම්බුදීපයෙහි අවකාශය නොලැබුවෙමි. එනමුත් තම්බපණ්ණි දිවයිනට පැමිණ දඹකොළපටුනේ සිට ශ්‍රවණය කිරීමට ආරම්භ කළෙමි. තවද මහේශාක්‍ය දෙවිවරු පැමිණෙන කල්හි අනුක්‍රමයෙන් රෝහණ ජනපදයෙහි මහාග්‍රාමයේ පිටුපස කොටසේ සමුද්‍රයෙහි බෙල්ල ප්‍රමාණයට ජලයට බැස එහි සිට ධර්මය ශ්‍රවණය කළෙමි."
"දේවතාවෙනි, නුඹ සිටි ස්ථානයේ සිට දුර වැඩසිටියා වූ භාග්‍යවතුන් වහන්සේ දුටුවෙහි ද ?"
"ස්වාමීනී, කුමක් කියන්නෙහි ද මහා වනයෙහි ධර්මය දේශනා කරන ශාස්තෘන් වහන්සේ නිරතුරුව මා ම බලන්නේ යැයි හඟිමින් දහම් ශ්‍රවණයෙන් අතෘප්ත වූයේ දිය රැළි වලින් සැඟවීමි. ඒ දිනයෙහි කෝටි ලක්ෂයක් දෙවිවරු අරහත්වයට පැමිණියහ."
"නුඹ ද එදින අරහත්වයට පැමිණියේ ද ?" "නැත ස්වාමීනී,"
"අනාගාමී ඵලයට පැමිණියේ යැයි හැඟුනි ද ?" "නැත ස්වාමීනී,"
"සකෘදාගාමී ඵලයට පැමිණියේ යැයි හැඟුනි ද ?" "නැත ස්වාමීනී, ඉහත මාර්ග ඵල තුනට පැමිණි දෙවිවරුනගේ ගණන අතික්‍රාන්තය"
"සෝතාපත්ති ඵලයට පැමිණියේ යැයි හැඟුනි ද ?" දේවතාවිය ඒ දිනයෙහි සොතාපත්ති ඵලයට පැමිණි බැවින් තමන්ගේ මඟඵලය කීමට පිළිකුල් කරන්නී "ස්වාමීනී, නොවිමසිය යුත්තක් විමසයි" යැයි කීවාය.
ඉන්පසු ඇයට ඒ භික්ෂුව "දේවතාවියනි, නුඹගේ ආත්මභාවය අපට දැක්වීමට හැකිද" යැයි විමසුවේය. "ස්වාමීනී, සම්පූර්ණ ශරීරය දැක්වීමට නොහැක ආර්යයන් වහන්සේට ඇඟිලි පුරුක් මාත්‍රයක් දක්වන්නෙමි" යැයි යතුරු සිදුරෙන් ඇඟිල්ල ලෙණ තුලට අභිමුඛ කළාය, චන්ද්‍රයන් දහසක් සූර්යයන් දහසක් උදාවූවාක් මෙන් විය. දිව්‍යාංගනාව "ස්වාමීනී, අප්‍රමාද වනු මැනව" යැයි තරුණ භික්ෂූන් වහන්සේ වන්දනා කොට ගියාය.
සූ. පි. දීඝ නිකාය - මහා වග්ග අට්ඨකථා ඇසුරිණි
සම්පාදක පූජාපිටියේ සුරිය රතන හිමි
උපුටාගැනීම : mahaviharaya.lk
-------- මෙම වීඩියෝවෙහි අන්තර්ගතයන් --------
0:00 හැදින්වීම
1:07 මහාසමය සූත්‍රය
--------------------------------------------------------------------
#mahasamayasuthraya
#පිරිත්
#sinhalapirith
#pirith
sinhala

Пікірлер: 318

  • @kanthi1038
    @kanthi1038Ай бұрын

    අහන් ඉන්න ආශා හිතෙන විදිහට දේශනා කරන ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @aaperera7390

    @aaperera7390

    3 күн бұрын

  • @PriyanganiRenuka-eh1ib
    @PriyanganiRenuka-eh1ibАй бұрын

    මහාසමය පිරිත ඇසීමෙන් මා රැස්කර ගත් සියලු පිං ලෝක වාසි සැමදෙනා ටම අනුමෝදන් කරමි.අනුමෝදන් වෙත්වා.

  • @thotahewagethusithachamint6649
    @thotahewagethusithachamint6649Ай бұрын

    ❤සාදු සාදු සාදු සාදු අනන්ත ලොව්තුරා බුදු බලයෙන් ,දර්මය බලයෙන් ,ආර්‍යයය පුද්ගල මහා සංගරත්නයේ බලයෙන් ඔබ වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට , අප පව්ලේ සියලු දෙනාටම ,සියලුම සත්වයන්ට ඉක්මන් බවයක උතුම් නිර්වාන සුවය වහ වහා සැපවත් සුවදායි පහසුම කෙටිම මාර්ගයෙන් පතනාවූ බෝධියකින්ම අවබෝධ වේවා .......... සාදු සාදු සාදු සාදු❤

  • @t.m.lakshmidesilva8644

    @t.m.lakshmidesilva8644

    Ай бұрын

    Y

  • @rupikaheenatigala8706
    @rupikaheenatigala8706Ай бұрын

    සාදු සාදු සාදු 44:11 සාදු සාදු සාදු 44:36 සාදු සාදු සාදු 44:52 🙏🙏🙏 සියලු දෙවියන් මේ පිරිත් දේශනය අසත්වා දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා සියලු සත්වයෝ නිරෝගී වෙත්වා දුකින් මිදේවා 🙏🙏🙏

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya34122 ай бұрын

    ඔබ වහන්සේට ගොඩක්ම පිං .....! මේ පිනෙන් ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ආරක්ෂාවත් සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආශීර්වාදය, ආරක්ෂාව ලැබ ඉතා ඉක්මන් බවයකින් ඉතා සැපවත් ආකාරයෙන් නිර්වාණය අවබෝධ වේවා...!🙏🙏🙏💐💐💐🌹🌹🌹🌻🦁🇱🇰

  • @welikand101
    @welikand1012 ай бұрын

    ඔබවහන්සෙගෙමෙ,මහාසමයසුත්තරයඅහන්ලිකැමති,සබිදයඅපිටපැහැදි ලි,මිහිරියි,බුදුසරණයි

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha11932 ай бұрын

    උතුම් වූ මහා සමය සූත්‍රය යේ සත්ත බලයෙන් මා ඇතුලු පවුලේ සියලුම දෙනාටත් ලෝවැසි සියලුම දෙනාටත් සෞභාග්‍ය සෙත ශාන්තිය සැනසීම උදාවේවා.තෙරැවන් සරණයි නමෝබුද්ධාය සාදු සාදු සාදු ❤

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj59792 ай бұрын

    මෙහෙම අපිට .පිරිත් asnn ලබා den .ape හාමුදුරුවන්ට . නිදුක් නිරෝගී වේවා teruwan saranai obwhnseta 🙏🙏🙏😞

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc2 ай бұрын

    පින්වත් දෙසකයනන් වහන්සේට ගොඩක් පින් ලේබෙවා 👃👃👃

  • @kasundiwijethunga6980
    @kasundiwijethunga69802 ай бұрын

    මගේ මහතා ය ගේ පරලොව සුවපත් වෙත්වා 57:34 57:34

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc2 ай бұрын

    (((👃👃👃🌹🌹🌹මේ උතුම් මහා සාමය සුත්‍රය උතුම් දෙවියන්හට අනමොදම් වේවා 🌹🌹🌹👃👃👃... මගේ තිබෙන තිබෙන සියළුම බලවත් අසනීප සුවවෙවා 🌹🌹🌹👃👃👃 සාදු සාදු සාදු H. D. දයා රන්ජිත් )))

  • @DayaRanjith-fp8cc

    @DayaRanjith-fp8cc

    2 ай бұрын

    H. D. දයා රන්ජිත්

  • @Methsiridesilva
    @Methsiridesilva2 ай бұрын

    මාගේ ආදරණීය බිරිඳගේ පරළොව සුවපත් වෙත්වා Niwan suwa labewa

  • @mayasri609

    @mayasri609

    2 ай бұрын

    ඔබේ පැතුම එසේම වේවා ඔබට බිරිද විතරයි නැති වුනේ මම නුතනයෙ පටාචාරාවකි. දුක් වෙන්න එපා එපා අපි එකට ජිවත් වුනත් යන්නේ තනි තනිවම🙏🙏🙏🌹🌹🌹

  • @nethsridesilva3346
    @nethsridesilva33462 ай бұрын

    Mage ආදරණීය බිරිඳගේ පරළොව සුවපත් වෙත්වා

  • @rupikaheenatigala8706
    @rupikaheenatigala8706Ай бұрын

    මාගේ ආදරණීය තාත්තා කරෝලිස් හීනට්ගල ගේ පරලොව ජීවිතය සැපවත් වේවා දෙවියන් ට මේ පින් අනුමෝදන් වේවා සාදු සාදු සාදු 🙏

  • @setaseta2362
    @setaseta236227 күн бұрын

    Me pirtha anu bawyena mage siyalu karadra nati mage pwule aytada siyalu loka wasinta me pina ලැබේවා sadu sadu sadu 🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.627825 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🪷🪷🪷🌸🌸🌸🌸🌸🌼🌼🌼🏵️🏵️🏵️🌻🌻🌺💮💮💮🥀🥀🪻🪻 අපේ පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි සාධු` සාධු` සාධු` නමෝබුධාය 🙏🙏🙏

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj59792 ай бұрын

    🙏🙏🙏🪔🙏🙏🙏ape බුදුරජාණන් whnsede me පිරිත් බලයෙන් මටත් දරුවන්ටත් tiena medei aetule tiynne සියලු amunussa dosda ලෙඩ සුවපත් වෙන්න කියා බුදුරජාණන් whnsede defa 🙏🙏🙏karami 🙏🙏🙏

  • @DisanayakePodimanike
    @DisanayakePodimanike17 сағат бұрын

    Sitha novena pirithak siyalu daname niduk vathva Sadi sadu

  • @user-xe1pd5hx7x
    @user-xe1pd5hx7x2 ай бұрын

    සාධු,! සාධු! සාධු! ගෞරවණීය ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා!!!

  • @senusamuditha7963
    @senusamuditha79632 ай бұрын

    සැමට තෙරුවන් සරනයි 🙏 මා සුවපත් වේවා🙏 සියලු සත්වයෝ සුවපත් වේවා !!!!

  • @pabodhaastrologicalservice8341
    @pabodhaastrologicalservice83412 ай бұрын

    මට මේ විශ්වයේ අසන්නට ලැබුණ මිහිරිතම පිරිත් දේශනාවයි මේ පින් සිදුවේවා හැමෝටම .

  • @alnejoum6236
    @alnejoum62363 ай бұрын

    නිවන් ගියා, වගේ,, 🙏🙏🙏🙏🙏🙏🙏ගොඩක්, පින්, ඔබ, වහන්සේ ට 🙏🙏🙏🙏🙏

  • @jithasilva3261
    @jithasilva32612 ай бұрын

    සාදු ....සාදු ....සාදු ❤❤❤

  • @h.l.malani.6278
    @h.l.malani.62782 ай бұрын

    බුදු සරණයි අපේ පිං වත් මහා සංගරත්ණයට .සාධු` සාධු` සාධු` නමෝබුධාය 🙏🙏🙏 .සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙිවා 🙏🙏🙏 සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @user-qr7gr8fc1p
    @user-qr7gr8fc1p2 ай бұрын

    Hari lasanai

  • @user-fp3ix1sf7e
    @user-fp3ix1sf7e2 ай бұрын

    සාදු සාදු සාදු....

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix2 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණ යි

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka7 ай бұрын

    සාදු.....සාදු ....සාදු...අනන්ත බුදු ගුන බලයෙන් ඔබ වහන්සෙට නිර්වාන සුවය අත් වේවා.. .

  • @HappyCobra-dw5eb
    @HappyCobra-dw5eb2 ай бұрын

    බුදුසරණයි හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🌹

  • @chandrikaedirisinghe7311
    @chandrikaedirisinghe731126 күн бұрын

    පිරිත් ආනිසන්සයෙන් ඔබ වහන්සේට නිර්වාන අවබෝදයම වේවා .

  • @apitna-eq9vf
    @apitna-eq9vfАй бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා !!!

  • @h.l.malani.6278
    @h.l.malani.62782 ай бұрын

    අපේ පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏🤲🤲🤲🌼🌼🌼🌼🌼🌼💐💐💐💐💐🌹🌹🌹🌹💮💮💮💮🌼🌼🌼🌼🌼🌼

  • @ariyawathiari5998
    @ariyawathiari59982 ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏සාධු සාධු සාධු

  • @sarathnishantha203
    @sarathnishantha2032 ай бұрын

    බුදු ගුණ අනන්තයි .සාදු සාදු 🎉

  • @kusumalathakusumalath8774
    @kusumalathakusumalath87745 ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා උතුම් තිවිධ රත්නය ට

  • @wijayabandara9810
    @wijayabandara98102 ай бұрын

    උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ

  • @nimalkarunathilaka8855
    @nimalkarunathilaka885510 күн бұрын

    සියළුම ලෝක වාසීන්ට..ද සතා සිවුපාවුන්ටද මෙපින් බලෙන් යහපතක්ම වේවා... දේශකයාණන් වහන්සේට.... නිරෝගී සුවයම ලැබේවා..

  • @mahindapalamalawaraarachch1252
    @mahindapalamalawaraarachch1252 Жыл бұрын

    අවසරයි ගරු ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මෙම පිරිත් දේශනාව hari පැහැදිලියි අපට සවන් දෙන්න ආසයි, ඔබ වහන්සේට බොහොම පිං ඔබ වහන්සේ නිදුක්වෙවා නිරෝවෙවා සුවපත් වේවා දීර්ගායු වේවා අවසාන ප්‍රර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා සදු සදු සාදු 🙏🙏🙏,

  • @user-jx2ip3yf5p

    @user-jx2ip3yf5p

    2 ай бұрын

    Qq

  • @user-xe6td3cy9g

    @user-xe6td3cy9g

    2 ай бұрын

    ගව්රවනීය ස්වාමීන් වහන්ස මෙම පිරිත් දේශනය පැහැදිලිවම සජ්ඣායනා කරනවා අපට සවන් දෙන්න ආසයි ඔබ වහන්සේට ගොඩක් පින් ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන් අවබෝධය පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @billychandra4477

    @billychandra4477

    2 ай бұрын

    😂😮😂😅😂😅❤😅❤😅❤😅❤😅😅😅😅😅😮😅😅😅😅😮😮😮😮😮😮😮😮😮😮

  • @billychandra4477

    @billychandra4477

    2 ай бұрын

    😮😮😮😮😮😮😮😮😮😮😮

  • @billychandra4477

    @billychandra4477

    2 ай бұрын

    😅😅😅😅😅😅

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha37911 ай бұрын

    සාදු !!!🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු උතුම් පිරිත් දේශනාව බලයෙන් සෙතක්වේවා

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha4731Ай бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට හා දෙවියන්ට තෙරුවන් සරණයි ලෝක සත්තයන්ට සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා සියලුම සත්තයන් සුවපත් වේවා සියලුම දුක් නිවේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ajithsiri2781
    @ajithsiri27813 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු... සියලු දෙවි දේවතාවුන් වහන්සේලා මේ පිං අනුමෝදන් වෙත්වා..

  • @kaushanranawaka8618
    @kaushanranawaka861819 күн бұрын

    මහාසමය පිරිත ශ්‍රවනෞඅ කලා වූ මේ කුසලකර්මයන් ය්ට අවිචියෙ පටන්ගෙන අකනිට ඩෙවලෝකය දක්වා සියලුම දෙනාටම මේ පින් අනුමෝදන් වේවා

  • @priyankagunawardhana171
    @priyankagunawardhana1719 ай бұрын

    සාදූ සාදූ සාදූ මෙම පිරිත් රත්නයට මාගේ නමස්කාරය ම වේවා🙏🙏🙏 මාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වේවා🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @user-qh7el2hg8o
    @user-qh7el2hg8o7 ай бұрын

    සිතනිවෙනවා මේ පිරඉත ඇහුවම සාදු සාදු 🙏🙏 මගේ පවුලේ අයත් ලෝක වාසි සියලු දෙනත් සුවපත් වෙවා ... 🙏🙏

  • @vajirachandanie5029
    @vajirachandanie50292 ай бұрын

    ඔබ වහන්සේට බොහොම පිං.නිරෝගීව ඉන්න ලැබේවා.ඔබ වහන්සේට බුදු සරණයි🙏🏻🙏🏻🙏🏻

  • @nilanganikumari9981
    @nilanganikumari99817 ай бұрын

    සාදු සාදු සාදු

  • @ushanwijerathna569
    @ushanwijerathna5696 ай бұрын

    සාදු සාදු සාදු මාගේ පවුලට බුදු සරනයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!👍👍👍🌹🌹🌹🙏🙏🙏

  • @yasahenegama7234
    @yasahenegama7234Ай бұрын

    හරිම කදිමයි ස්වාමින්වහන්ස මේ පිරිත් හඬ හරිම සැනසීමකි. සාදු සාදු. දීර්ගායු වේවා

  • @setaseta2362
    @setaseta23622 ай бұрын

    Sadu sadu sadu oba whanseta mage namasa kareya wewa 🙏🙏🙏

  • @prasannaherath5620
    @prasannaherath562023 күн бұрын

    උතුම් ත්‍රිවිධරත්නයට මාගේ නමස්කාරය වෙිවා.. සියළුම දෙනාට නිර්වාණය අවබෝදය සදහාම උපනිශ්‍රය වෙිවා... තෙරුවන්සරණයි..

  • @ariyawathiari5998
    @ariyawathiari59982 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunilchandrasiri8473
    @sunilchandrasiri84737 ай бұрын

    තෙරුවන් සරණයි

  • @wijeylaxmisoysa7528
    @wijeylaxmisoysa752813 күн бұрын

    සියළු දෙනාම නිදුක්ම්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු

  • @ushanwijerathna569
    @ushanwijerathna5696 ай бұрын

    නමෝ බුද්දාය

  • @indranipodimanike1434
    @indranipodimanike1434 Жыл бұрын

    සම්මා සම්බුදු සරණයි වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷💐💐💐💐🙏🙏🙏🙏🙏

  • @wijeylaxmisoysa7528
    @wijeylaxmisoysa752815 күн бұрын

    සදූ සදු සදු සියලු දෙනා ම නිදුක් වෙම්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා සාදු සාදු සාදු

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama453156 минут бұрын

    සාදු ..සාදු ..සාදු ..සියලු..දෙවි ...රැකවරණයි

  • @virajinibois4913
    @virajinibois4913 Жыл бұрын

    බුදු .සරනයි සාදු සාදු

  • @kamanijayathilaka1824
    @kamanijayathilaka18244 күн бұрын

    අනන්තවූ විශ්වයේ නිරන්තරයෙන් සැරිසරනා සියලු දෙවිදේවතාවුන් වහන්සේලාටත්, සියලු නොපෙනෙන බලවේග හා ආත්මයන්ටත්,මහාසමය සූත්‍රය ශ්‍රවනය කිරීමෙන් මා රැස් කරගත්තාවූ සියලු පිං අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා!

  • @jayaminidesilava5312
    @jayaminidesilava53122 ай бұрын

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏

  • @mihineducation
    @mihineducation14 күн бұрын

    උතුම් වූ මහා සමය සූත්‍රය බලයෙන් මාගෙ ලොකු පුතා මේ මැයි මස පෙනී සිටින සාමාන්‍ය පෙළ විභායෙන් ඉතා උසස් ලෙස සමත් වේවා 🙏 මාගෙ ලොකු පුතාට ලැබෙන සියලු ප්‍රශ්න පත්ත්‍රයකටම නිවැරදි පිලිතුරු ලිවීමට හැකි වේවා 🙏 🙏🙏.

  • @kanchanapriyadarshani1378
    @kanchanapriyadarshani13782 ай бұрын

    Oba semata budu saranai❤

  • @lakminijayasingha9889
    @lakminijayasingha98897 ай бұрын

    ඔබවහන්සේට පතන්නාවු බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!!! 🙏🙏🙏

  • @virajmadhushanka1000
    @virajmadhushanka1000Ай бұрын

    ඉතාමිහිරිව ද්‍රේසනා කරානව මමනින්දට පෙර හමදාම අහනව. පින් සිදු වේවා ඔබ වහන්සේට

  • @sumamahapitiya9260
    @sumamahapitiya92603 ай бұрын

    Namo buddaya 🙏🏻🙏🏻🙏🏻 Me pirithe satthiyanu bawen mage putha suwapath wewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dinusenavirathne1220

    @dinusenavirathne1220

    3 ай бұрын

    Ea sathyanu balen siyalu roga pida dur wewa!

  • @NCocktailsnilantha
    @NCocktailsnilanthaАй бұрын

    Budusarani 💓💓🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayarathnayake9543
    @dayarathnayake95432 ай бұрын

    🙏🙏🙏🙏

  • @ranjaniran5849
    @ranjaniran5849Ай бұрын

    පින්වත් සුවාමින් වහන්සේට සම්මා සමිදුගේ ආරක්සා ලැබේවා හරිම මිහිරි හඩින් ඇසෙන බුදුන්ගේ දර්මය දේසක වහන්සේට ටත් මටත් මාගේ පවුලේ සියලුම දෙනාටත් මහාසමය සුත්තරයේ පිහිට ආරක්සා ලැබේවා❤ සාදු සාදු සාදු ❤

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Жыл бұрын

    සාධු සාධු සාධු සාධු සාධු නමස්කාරය වෙිවා ස්වාමීණි

  • @HirimuthugodageSriyalath-fu6dh
    @HirimuthugodageSriyalath-fu6dhАй бұрын

    Me uthum pirith deshanaye balaya siyali devidun hata Anumodan wewa....lowesi samata setha santhiya udawewa...

  • @dayalathaguruge6485
    @dayalathaguruge64852 ай бұрын

    Pinwantha swamin wahanse ta niduk nirogi suwaya labewa himidiri udasana asimen sithata sathutui sadu sadu

  • @diniwijerathna7990
    @diniwijerathna79902 ай бұрын

    සිත niwee giya..පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට pin අත්වේවා ..🙏🙏🙏piritha ඉදිරිපත් කිරීමත් අගය කරනවා තේරුම් සහිතව ..උතුම් niwanin sanasethwa පින්වත් hamadenama..🙏🙏🙏

  • @SandyaSriyani-ms2zh
    @SandyaSriyani-ms2zh23 күн бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් ඔවින් චූටි පුතුට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @pradeepawijesena1169
    @pradeepawijesena116911 күн бұрын

    Magee loku puthaa,amma,thaththa ,aiya athulu pin awasi siyalu dena suwapath weewa....niwan suwa labeewa.....

  • @user-pl5ho7dx8d
    @user-pl5ho7dx8d5 ай бұрын

    Mage niwasata deviyo wadithwa, budusaranai devipihitai family everybody

  • @priyanthapeiris9156
    @priyanthapeiris91569 ай бұрын

    Sadu sadu sadu namo buddaya

  • @rasikapriyagani3627
    @rasikapriyagani36272 жыл бұрын

    සාදු සාදු මගේ සියපවුලට බුදුසරණයි

  • @kanchanapriyadarshani1378
    @kanchanapriyadarshani13782 ай бұрын

    Teruvan saranai oba zemata

  • @myschool5453
    @myschool5453Ай бұрын

    ලෝ වැසි සියලුදෙනාටම දේව ආරක්ෂාව ලැබේවා!!!

  • @ranerane2600
    @ranerane26002 жыл бұрын

    Sadu sadu sadu

  • @nipundilina6312
    @nipundilina631211 ай бұрын

    බුදු ගුණ අනන්තයි තෙරුවන් සරණයි සාදු සාදු සාදු !!!

  • @rohansunimal3306
    @rohansunimal3306Ай бұрын

    Sadu sadu sadu mage namas karaya wewa a uthum Sri saddarmayata

  • @amchandradasa9636
    @amchandradasa9636Ай бұрын

    තෙරැවන් සරනයි ස්වාමින් වහන්ස

  • @prabhathherath9970
    @prabhathherath9970Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 Nomo Buddhaya

  • @weeraherath7807
    @weeraherath780723 сағат бұрын

    Budusaranai obawahansata apa hamurwanta.sadu sadu sadu.

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598Ай бұрын

    ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @user-ru2wu1eb1n
    @user-ru2wu1eb1nАй бұрын

    Siyalu sathwayo nidukwewa neerogi wewa suwapath wewaa sadu Sadu Sadu

  • @nandanidwwg9901
    @nandanidwwg99012 жыл бұрын

    බුදු පිහිිටයි.සාදු.සාදු

  • @chathurangawanniarachchi
    @chathurangawanniarachchiКүн бұрын

    නමෝ බුද්ධාය

  • @onilsk1151
    @onilsk1151Ай бұрын

    Budu saranai 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @nishinishi9234
    @nishinishi9234Ай бұрын

    Mage ammage siyalu roga suwapath wewaa🌻🌻niduk nirogi wewa

  • @apekshagunathilaka5014
    @apekshagunathilaka50142 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manjulahettiarachchige983
    @manjulahettiarachchige983Ай бұрын

    Godak pin oba wahanseta...🙏🙏🙏🙏🙏🙏🙏 Budu saranni...🙏🙏🙏 Devi pihiti 🙏🙏🙏🙏

  • @manelsakunthala8189
    @manelsakunthala81892 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @m.g.ngayathree2074
    @m.g.ngayathree2074Ай бұрын

    සාදු සාදු සාදු !!!

  • @thamaraneelakanthi7497
    @thamaraneelakanthi7497Ай бұрын

    සාදු....සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyankalalani311
    @priyankalalani31113 күн бұрын

    මමත් හැම දිනයකම මේ පිරිත් අහනවා තෙරුවන් සරනයි

  • @user-ex8qs3dh1o
    @user-ex8qs3dh1o2 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 Жыл бұрын

    Sadu sadu sadu namo Buddhaya

  • @akakumara3125
    @akakumara3125Ай бұрын

    Mama.piritha.magey.jeevithai..bawanawa.wagey❤❤❤❤❤❤❤❤❤

Келесі