සියලු රෝග අපල උපද්‍රව වලින් ආරක්ෂා වීමට මේ බලගතු සෙත් පිරිත් දේශනාව ශවණය කරන්න😔🙏🏿|

/ @budubana-
සියලු රෝග අපල උපද්‍රව වලින් ආරක්ෂා වීමට මේ බලගතු සෙත් පිරිත් දේශනාව ශවණය කරන්න😔🙏🏿| #sethpirith
#sethpirith
#budubana
#suthr

Пікірлер: 697

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dtАй бұрын

    තෙරුවන් සරණයි ඔබගේ පිළිකාවඉක්මනට ම සුව වේවා මේ උතුම් පිරීත් දේ සා නා වෙ බලෙන් සාදු සාදු සාදු සාදු

  • @DanushkaMadushan-gz6lz
    @DanushkaMadushan-gz6lz6 ай бұрын

    පිලිකා රොගින් සියලු දෙනා නිරොගිසුවය ලැබේවා ...සාදු සාදු සාදු

  • @AjithKumara-vq4bc
    @AjithKumara-vq4bc11 ай бұрын

    මේ පිරිතේ ආනුභාවය බලයෙන් මාගේ සියලු ලෙඩ රෝග දුරු වේවා! 🙏🙏🙏

  • @user-hx9kg9ty2j
    @user-hx9kg9ty2j2 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ දරුවා ගෙ සියලුම රෝග සුව පත් වේවා 🙏🙏🙏🙏🙏

  • @chathugamage3149
    @chathugamage314910 ай бұрын

    බුදු රැස් විහිදුණා වූ මෙම පන්සල්ට සම්මාස්ම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @ChandraKanthi-eb5ns
    @ChandraKanthi-eb5ns19 күн бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻මෙ පිරිතේ බලයෙන් මගෙ ලෙඩ රෝග සුව වෙව

  • @wasanajayawrdhana2115
    @wasanajayawrdhana211510 ай бұрын

    බුදු ගුණ අනන්තයි...ඒ අනන්ත වූ බුදු ගුණ බලයෙන් සියලු දෙනාමට කායික මානසික සුවය ලැබේවා ...ආරක්ෂා වේවා...දීර්ඝ ආයුෂ ලැබේවා ...

  • @senakasenakasonita5625

    @senakasenakasonita5625

    10 ай бұрын

    තෙරුවන් සරනින් සියලුම දේනාම සුවපත් වෙත්වා

  • @PunyaWanniarachchi-nc9ee

    @PunyaWanniarachchi-nc9ee

    9 ай бұрын

    😊​@@senakasenakasonita5625by CT CT

  • @PradeepKumara-rp5rv
    @PradeepKumara-rp5rv11 ай бұрын

    සාදු සාදු මෙි පිරිත් බලයෙන් මගෙ ගෙදර මාගෙද අපල උපදව දුරැවි ලෙඩදුක් කරදර දුරැවි සැපත සාන්තිය උදාවෙිවා,,,ධනයෙන් පිරිනු ඡිවිතයක් ගතකිරිමට ෂක්තිය උදාවෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @senakasenakasonita5625
    @senakasenakasonita562510 ай бұрын

    අසනිප වි සිටින රටේ සිටින සියලුම දෙනාම මේ පිරිත් බලෙන් සුව වේවා සුව වේවා සුව වේවා !!රට ඉන්න අසරණ මටත් සියලුම ලෙඩ රොග සුව ව් සිතට සහනයක් ලැබේවා !!සාදු සාදු සාදු !!

  • @gamjay9063

    @gamjay9063

    8 ай бұрын

    😢9j

  • @gamjay9063

    @gamjay9063

    8 ай бұрын

    6

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama861910 ай бұрын

    මගේ ආදරණීය බිරිඳගේ සහ මගේ ආදරයනීය පුතාගේ කකුල් ඉක්මණින් සුවය ලැබේවා මේ පිරිතේ ආනුභාවයෙන්.

  • @dularionaya388

    @dularionaya388

    10 ай бұрын

    Iy

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij26 күн бұрын

    Sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏🙏.m..utum පිරිත් dasanawa beleyn..m..සියලු රෝගීන් සුවපත් වේවා sadu sadu sadu taruwan saranai

  • @pradeepmanurangadisanayaka8959
    @pradeepmanurangadisanayaka895910 ай бұрын

    Mage ammage සියලු leda duk duru wewa me පිරිත් බලෙන්

  • @user-fx7tl6el5s
    @user-fx7tl6el5s3 ай бұрын

    මගේ වකුගඩු අසනීපයෙන් ඉන්නේ, මේ පිරිත් බලයෙන් මා සුවපත් වේවා, මා මෙන්ම සියලුම සත්වයෝද නිදුක් වේවා, නීරෝගී වේවා, සුවපත් වේවා, , සාදූ සාදූ සාදූ 🌼🌼🌼 🙏🙏🙏

  • @ranibandara212
    @ranibandara2122 ай бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ සියලුම ග්‍රහ අපල්.දුරුවේවා ..නිදුක් නීරෝගී වේවා ..!🙏🙏🙏....සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 ....

  • @dayadayo2503
    @dayadayo25033 ай бұрын

    ම⁣ගෙ.ඔලුවෙ.වෙදනව.මෙි.පිරිත්.සුවපත.වෙිවා

  • @senakasenakasonita5625
    @senakasenakasonita562510 ай бұрын

    මම පිටරට සේවය කරන කෙනේක් මගෙත් මගෙ පවුලේ සියලුම දෙනාටම මේ පිරිත් බලෙන් සියලුම දෙනාටම නිරොගි සුවය ලැබේවා අසරණ මටත් සියලුම ලෙඩ රොග සුවේවා මේ පිරිත් බලෙන් තෙරුවන් සරනයි 🙏🙏

  • @damecafiris5703
    @damecafiris57033 ай бұрын

    මගේ පවුල සමගි කර දෙන්න මෙි පිරිත් බලයෙන් හිත රිදෙන වාරයක් ගානේ මට බුදු ගුනම සහියට එනවා එ නිසා මට බුදු ගුන අනන්තයි සාදු සාදු සාදු

  • @thilinianuradhi4225
    @thilinianuradhi422511 ай бұрын

    Mage ammagei thaththagei අසනීප ඉක්මනින් සුව වේවා Dirgaausha ලැබේවා

  • @susanthakumara3991
    @susanthakumara399126 күн бұрын

    අනේ මගේ දරුවො දෙන්නට හොඳටම උණ බුදුගුණ අනන්තයි අනන්ත බුදුගුණ බලයෙන් මේ පිරිත් බලයෙන් මගේ දරුවො දෙන්නට ඉක්මන් සුවය ලැබේවා.මේ මොහොතේ තව කෙනෙකු පීඩා විඳිනවා නම් ඒ අයටත් ඉක්මන් සුවය ලැබේවා.

  • @kumarilk5128

    @kumarilk5128

    10 күн бұрын

    මගේ. දරුවා. dan. මේ. මව්. බිමෙන්. ගින්. dan. mada. පෙරදිග. සිටිනවා. එයට. ලංකාවට. එනකන්. කිසිම. කරදරයක්. හිරිහැරයක්. නොවේවා theruwan. සරණ ඔබවහන්සේගේ ආරක්ෂාව. pihyta. labewa

  • @brayanfernando4148

    @brayanfernando4148

    3 күн бұрын

    😊

  • @neela-wm3gh
    @neela-wm3gh3 ай бұрын

    මෙ පිරිත් සත්‍යයකි මට ගොඩක් අසනිපෙන් හිටියා දවස් 2.ඇහුවෙ.මට ගොඩක් සුවයි🙏🙏🙏🙏🙏බුදු ගුන සත්‍යයකි .

  • @user-to5ye1ob4h
    @user-to5ye1ob4h2 ай бұрын

    විශ්ව ශක්තියේ බලයෙන් ඔබට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @nilushinilushi5707
    @nilushinilushi57072 ай бұрын

    ගෞතම බුදුරජාණන්වහන්සේට මගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🌼🌼🌼🌺🌺🌻🌻🌻🌻🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🪔🪔🪔🪔🪔🪔🪔මේ පිරිත් ආනුභාවයෙන් මගේ ලෙඩ රෝග සුවය ලැබී නීරෝගී සුව ලැබේවා !!!🙏🙏🙏

  • @surekatennakoon1865
    @surekatennakoon18655 ай бұрын

    මගේ පවුලේ සියලු දෙනා ඇතුලු කරදර ලෙඩදුක් වලින් පීඩා විදින සියලු දෙනාටම මේ පිරිත් බලයෙන් සැනසීම ලැබේවා

  • @DarshaniSilva-vu8zf
    @DarshaniSilva-vu8zf10 ай бұрын

    මෙි පිරිතේ බලයෙන් මගේ පුතාට ඉක්මනින් සුව වෙිවා.සාදු සාදු සාදු

  • @surekasureka2992
    @surekasureka29923 ай бұрын

    මටත් මගේ දරුවෝ දෙන්නටත් තිබෙිනා ග්‍රහ අපල දුරු වෙිවා හිසේ සිට දෙපතුල් දක්වා තිබෙින ලෙඩ රෝග සුවය ලැබෙිවා මගේ දරුවෝ දෙන්නට අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්න යෝධ බල ශක්තිය ධෛර්යය ලැබෙිවා ලෝක වසි සිටින සෑම දෙනාටත් පිහිට ආරක්ෂා අපේ හාමුදුරුවනේ 😅තේරුවන් සරණයි

  • @SurajMadushanka-yc5qi
    @SurajMadushanka-yc5qi10 ай бұрын

    මාගේ ශාරිරය තුල ඇති සියලු ලෙඩ දුක් මෙ පිරිතෙ බලයෙන් සුවපත්වි නිදුක් නිරොගිව මෙ උතුම්වු ලංකා දාරනි තලයට වැඩදායි මනුෂ්‍සයෙක් බවට පත්කර දෙනුමැනවි සාදු සාදු සාදු

  • @nadeekapriyadarshani2175
    @nadeekapriyadarshani21756 ай бұрын

    ඇත්තටම විශිෂ්ටයි❤🎉

  • @ranjanikumari5387
    @ranjanikumari53875 ай бұрын

    මෙම පිරිත් බලයෙන් මගේ සියලු ලෙඩ රෝග දුරු වේවා!!!

  • @premalathapodimanike4767
    @premalathapodimanike476715 күн бұрын

    🎉 me thun sutere aasirvada balayen mage saha siyalu denage sariraye athi siyalu roga duru weva sadu sadu sadu sadu

  • @princyperera9232
    @princyperera923210 ай бұрын

    ඉක්මන් නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබට 🙏දළදා සමිදු පිහිටයි..🙏

  • @ramiramika3080
    @ramiramika308011 ай бұрын

    සාදු සාදු සාදු මෙ පිරිත් දෙසනාවෙන් මගෙ අම්මාගෙත් පුතාගෙන් සියලු අපල ලෙඩ දුක් දුරුව් සතුට සාමය නිදුක් නිරොගි බව අති වෙවා 🙏🙏🙏

  • @ranjanipodimenike1509
    @ranjanipodimenike15099 ай бұрын

    මෙි පිිරිතෙ බලයෙන් මගේ මල්ලිගේ වකුගඩුව තියෙන ගල වැටෙවා බුදු සරනයි සියු සත්වො නිදුක් වේවා නිරොගි වේවා සුවපත්වේවා දුකින් ම්දෙත්වා

  • @gayankumara1966
    @gayankumara196611 ай бұрын

    Sadu sadu sadu......! Me pirith balen mage daruwantath ape pawule siyalu denath lokawasi siyalu denath nirogi wewa......!!!

  • @user-vd6dw2oo5k
    @user-vd6dw2oo5k10 ай бұрын

    Apita thiya apala gaha dos duruwewea sadu sduu

  • @user-bx8zc7wi6j
    @user-bx8zc7wi6j2 ай бұрын

    මේ හනඬ කණට ශාන්තියක්, සිතට සැන්සීමක් ගතට, සිසිල් සුළනඟක්. මනසට, පවනක් වි දුකින් මිදෙත්වා සියල්ලෝම සුවපත් වේ😢වා මගේ පැතුම, එයයි විශ්ව මාතාව එයඉටු කෙරේවා සැමගේ ඇස්වල කඳුළු වියැකී, මුවග සතුටු සිනා රැව් දේවා. සැමට බුදු සරණයි දෙව් පිහිටයි 🎉😄🙏❤😢

  • @malikagedara1058
    @malikagedara10585 ай бұрын

    මෙි ..පිරිත් අහාන..සියලුම දෙනාට .ලේඩ රොග දුරේන් දුරැ වෙිවා සැපැ .සමිපත් .ලැබෙිවා .නිදුක් නිරොගි සුවැය දිර්ඝායු ලැබෙිවා සාධු සාධු සාධු තේරැවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤❤❤🌹🌹🌹

  • @suwarnasilisuwarna995
    @suwarnasilisuwarna995Ай бұрын

    සාදූ 🙏 සාදූ 🙏සාදූ 🙏 මේ පිරිතේ අනුභාවයෙන් මාගේ අසනිපය ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරනයි සාදූ 🙏සාදූ 🙏සාදූ 🙏

  • @user-xc2eg9is2t
    @user-xc2eg9is2t8 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanthisilva8140
    @nishanthisilva814010 ай бұрын

    සදු සදු සදු මේ පිරිතේ අනුහසින් මගේ සහ පවුලේ අයට අපල දුරු වේ වා සදු සදු සදු 🙏 🙏

  • @NeoZzz-zr6om

    @NeoZzz-zr6om

    Ай бұрын

    3:36

  • @isharaekanayaka2720
    @isharaekanayaka27205 ай бұрын

    මේ පිරිත් බලයෙන් මෙලොව ජීවත්වන සියලූම දෙනාටත් මාහටත් මාහට වැලදී ඇති සියලුම ලෙඩ රෝගත් ඉක්මනින් අඩුවී නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා🙏

  • @premalathapodimanike4767
    @premalathapodimanike476712 күн бұрын

    thun sutre asirvada balayen siyaluma sathvayo niduk nirogi suvapath bavaya labeva

  • @Suranjanchandika1994
    @Suranjanchandika19943 ай бұрын

    සියලු දේනාගේම මේ පිරිත් අනුහසින්සියලු රේාග අපල උපද්‍රව දුරුවේවා සාදු සාදු සාදු සාදු සාදු

  • @user-le6fu5rm3i
    @user-le6fu5rm3iАй бұрын

    සියලු දෙනාට නිදුක් නිරොගි සුවය ලැබෙවා සියලු බලාපොරොත්තු ඉටු වෙවා සාදු සාදු සාදු සාදු තෙරැවන් සරනයි

  • @user-jd2zm6vr5m
    @user-jd2zm6vr5mАй бұрын

    මෙි.පිරිත්.බලයෙන්..රෝගාතුරව.සිටින්නාවු.මාගේ.මැනියන්.වන.චන්දරවති..මාගේ.මැනියන්.ඉක්මනින්..සුව.පත්.වෙිවා..මාගේ.සියලු.බලා.පොරොත්තු.ඉටු.වෙිවා..🙏🙏🙏🌹🌹🌷🌷🌷🌷🌼🌼🌼

  • @user-tk7oo9yl1f
    @user-tk7oo9yl1f3 күн бұрын

    Mage.amata.hodatama.amari.mpage.ammpatpaekman.suwaya..labadethwa...🎉🎉🎉🎉sadu.sadu.sadù...

  • @omansrelanka5761
    @omansrelanka57613 ай бұрын

    මෙි පිරිත් බලයෙන් ආනුභාවයෙන් මගේ සියලුම රෝග සුව වේවා🙏🙏🙏

  • @shiharugamingsrilankastudi2065
    @shiharugamingsrilankastudi20653 ай бұрын

    May pirith ashrwadayen mage daruwange siyalu apala duruwee niduk nirogeesuwayama lebewa.sadu sadu sadu...

  • @sudarshaniabeykoon
    @sudarshaniabeykoon2 ай бұрын

    මෙම පිරිතේ ආශිර්වාදයෙන් මගේ සියලු ලෙඩදුක් සූවවෙවා

  • @latamohanlatamohan3835
    @latamohanlatamohan38359 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ අත සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @nadiisudhumanike5281
    @nadiisudhumanike52812 ай бұрын

    Me පිරිත් අනුභවයෙන් mage මහත්තයාගේ කැඩුණු athath ekmanin sanipa වේවා ewagema mage ගෙදර ආර්ථිකය දියුණු වේවා ewagema mage මහත්තයාගේ ha mage පුතාගෙ apala duru වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chalithadilshan8322
    @chalithadilshan832216 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-bx8zc7wi6j
    @user-bx8zc7wi6j2 ай бұрын

    මේ පිරිත් බලයෙන් සුරංග පුතා ඇතුලු සියලු පිළිකා රෝගීන් සුවපත් වේවා .බුදු සරණ්‍යි. දෙව් පිහිටයි 🎉සැමට 🙏🙏🙏

  • @suwarnasilisuwarna995
    @suwarnasilisuwarna9952 ай бұрын

    මේ පිතේ බලයෙන් මාගේ රෝගය සුව වේවා අනන්ත බුදු ගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @padmavathirathnayaka6524
    @padmavathirathnayaka6524Ай бұрын

    Me. Pirite. Balayen. Mage. Siyaluma. Toga. Duru. Veva

  • @MihinsaVidvank-go1wo
    @MihinsaVidvank-go1wo3 ай бұрын

    me pirithe balayen mage thiyena apala duruwela mage rata yana sihinaya saba wewa sadu sadu sadu

  • @muthugeethanjali3363
    @muthugeethanjali33632 ай бұрын

    මේ පිරිත් බලයෙන් මෙයිලි අමේලියා මගේ දුවගේ සියලු රෝග දුරු වේවා

  • @anushajayamuni
    @anushajayamuni13 күн бұрын

    මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් අමිඳු අංජන පුතාගේ දකුනු කකුලේ ඇතිීවී තිබෙන අසනීප තත්වය ඉක්මනින් සුවවීමට පිහිටයි!!! අනන්ත වූ බුදු ගුණ බලයම පිහිටයි!!

  • @shenaliupeksha4433
    @shenaliupeksha44332 ай бұрын

    මේ පිරිත් බලෙන් මගේ දරුවාගේ සියළුම ග්‍රහා අපල දුරුවේවා!නිදුක් නිරෝගී වේවා! වේවා!වේවා!

  • @ngpriyanthi5093
    @ngpriyanthi509311 ай бұрын

    Sadu sadu mage Leda roga karadara walata pihita wenna

  • @pushpakanthi4405
    @pushpakanthi44056 ай бұрын

    සාදූසාදුසාදු

  • @ruwankumarasilva7163
    @ruwankumarasilva71638 ай бұрын

    Me piret බලයෙන් සියලු ලෝක washin සුවපත් වේවා බුදු දහම sattayai🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @swarnafernando483
    @swarnafernando4832 ай бұрын

    මේ. පිරිත්..බලයෙන්. මාගෙ. රෝග. සුවපත්. වේවා. සාදු.සාදු. සාදු

  • @user-qv1lu2qp9b
    @user-qv1lu2qp9b27 күн бұрын

    Ma pirith balayan aiyaga ma amaruwa ikmanin suwa kara danns sadu sadu sadu

  • @kusumpiyaseeli6337
    @kusumpiyaseeli6337Ай бұрын

    මේ සෙත්පිරිත් බලයෙන් ආනුභාවයෙන් සුරංග පුතාගේ පිලිකා රෝගය සම්පුර්ණයෙන්ම සුව වේවා !! පුතේ ඔයා රුවන්වැලි මහසෑය වන්දනා කරල ඔයාගෙ ජීවිතය මහසෑයට පූජා කරන්න.මම අහල තියෙන විදියට එහෙම කල රෝගීන් වැඩිදෙනෙක් සුවවෙලා තියෙනවා .සියලු දෙනාට ම තෙරුවන් සරණින් නිරෝගි සුවය ලැබේවා....

  • @AnyaLitoni
    @AnyaLitoni29 күн бұрын

    me pirith balen mage daruwage leda ikmanata saneepa wewa sadu sadu sadu

  • @manojnilanta9260
    @manojnilanta9260Ай бұрын

    මෙම පිරිතෙ අනුභවයෙන් මගෙ චුටි පුතා (කවිදු )ගෙ සියලුම ග්‍රහ අපල දුරු වෙවා නිරොගි සුව ලැබේවා !!!!!

  • @SheelaGamage-pv3ez
    @SheelaGamage-pv3ez25 күн бұрын

    ME PIRITH BALAYAN LOKAWASI SIYALUMA DENAGE SIYALUMA ROGA WEDANA DUWA PATH WEWA THUNURUWAN GE PIHITA SEMATAMALEBEWA...

  • @dayanigamage8589
    @dayanigamage85892 ай бұрын

    Sadu sadu sadu. budu guna balayen me pirith desanawen mage thibena siyalu roga duru wewa. Siyalu denatama theruwan saranai.

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka244910 ай бұрын

    මගේ ලොකු දූව හිත නරකින් ජීවත් වෙන්නේ කුස තුළදී බබා නැතිවී ගීයා බබා ගේ වයස මාස හයහමාරෙන් භූතයෙක් ආශීර්වාද ය ලබා දෙන කින් දූවටූ කාගෙත් ඉල්ලා සිටිමි

  • @chanakalakruwan7007
    @chanakalakruwan700726 күн бұрын

    me pirith balayen mage pawule siyalu denage apala duru wewa..nirogi wewa.....karadara neti wewa ....sathuta sanasima lebewa....sadu sadu🙏🙏🙏

  • @rkumarikumari5125
    @rkumarikumari51252 ай бұрын

    මෙ පිරිත් බලයෙන් සියලුම දෙනාට සෙතක් ශාන්තියක්ම වේවා

  • @lalpema708
    @lalpema708Ай бұрын

    සාදු සාදු සාදු බුදුසරණයි සුබ දවසක් වාසනාවන්ත සැමදෙනාට .

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe39107 күн бұрын

    Ane..me pirth balayen mage mallita athivee thibena darunu asaneepaya suwa wewa! Wedanawa duru wewa! Depain nagitinna suwaya labewa!

  • @suvineethachandrakanthi8320
    @suvineethachandrakanthi832010 ай бұрын

    Mama suwineetha Oluwa pilikawakin pelenawa dan therapiya karanawa me pirith balen mulu lokema roofing suwapath wewa.budu saranai .

  • @wasanajayawrdhana2115

    @wasanajayawrdhana2115

    10 ай бұрын

    තෙරුවණ් සරනින් ඔයත් ඉක්මනින් සුවපත් වේවා ....

  • @buddhika5527

    @buddhika5527

    8 ай бұрын

    ඉක්මන් සුවය ලැබේවා

  • @lalanijayasena7669
    @lalanijayasena766910 ай бұрын

    ඉක්මන් සුවය ලැබේවා !!!තෙරුවන් සරණයි !!!

  • @RanjaniRanjani-fd5jc
    @RanjaniRanjani-fd5jc11 ай бұрын

    ඒභාග්‍යවත් අරහත් සම්මාසම්බුදු රජාණන් වහන්සේලා ගේ අනන්ත බුදු ගුණ බලයෙන් ශ්‍රී ධර්මශ්කන්දයේ අනන්ත ගුණ බලයෙන් මටත් මගෙ අම්මා ඇතුළු පවුලේ සියලුම දෙනාටත් සියලුම ලෝක සත්වයන්ටත් සෙතක් ශාන්තියක්ම වේවා

  • @dbgs.thankapidijadbgs.than1130
    @dbgs.thankapidijadbgs.than11305 ай бұрын

    බුදුසරනයි ඉක්මන් සුවයලැබෙවා

  • @sanathparana
    @sanathparana9 ай бұрын

    මෙ පිරිත් බලයෙන් මගෙ පවුලේ සියලු දෙනගෙ අපල කරදර බාදක දුරුවි යහපතක්ම වෙවා සාදු .සාදු .සාදු 🙏🙏🙏

  • @sanjayaumayanga9187
    @sanjayaumayanga91879 ай бұрын

    Siyalu sathwayo niduk wewa, nirogi wewa, suwapath wewa, sanasimak, shanthiyak ma labewa.

  • @RanjaniRanjani-fd5jc
    @RanjaniRanjani-fd5jc11 ай бұрын

    අනන්ත බුදු ගුණ බලයෙන් මේ සෙත් පිරිත් දේශනාවේ ආනුභාවයෙන් මටත් මගෙ පවුලේ අම්මා ඇතුළු සියලුම දෙනාටත් සියලුම ලෝක සත්වයන්ටත් සෙතක් ශාන්තියක්ම වේවා සියලුම දෙනාද සියලුම සත්වයෝද නිදුක් වෙත්වා නීරෝග වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා බුදු දහම ච්රාත් කාලයක් පවතීවා සාදු සාදු සාදු

  • @PradeepKumara-rp5rv
    @PradeepKumara-rp5rv11 ай бұрын

    සාදු සාදු සාදු මෙි පිරිත් බලයෙන් මගෙ ගෙදර සියලු දෙනාගෙද මගෙද අපල දුරැවි ලෙඩදුක් කරදර දුරැවි සැපත සාන්තිය උදාවි ධනයෙන් පිරිනු ඡිවිතයක් ගතකිරිමට ගක්තිය උදාවෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malaniedirisighe8155
    @malaniedirisighe815510 ай бұрын

    සාදු සාදු මෙ පිරිතෙන් මගෙ සහ පවුලෙ අයගෙ අපල දුරු වේවා 🙏🙏

  • @user-nz3me4me8h
    @user-nz3me4me8hАй бұрын

    මේ පිරිත් බලයෙන් මාගේ පුතා ඉක්මනින් නිදහස් වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @thannakoonsurammya405
    @thannakoonsurammya4056 ай бұрын

    සියලු ෙදනාටම බුද්‍ර සරනයි*****

  • @amigianigi5456
    @amigianigi54562 ай бұрын

    සාදු සාදු 🌷🙏සාදු🙏🌷🙏 සාදු 🌷🙏සාදු🙏🌷🙏 සාදු 🌷🙏සාදු🙏🌷🙏 බුදු සරනයි

  • @pushpakanthi4405
    @pushpakanthi44056 ай бұрын

    රටටසැපනක්මලඛන්වා

  • @nandahewage7705
    @nandahewage77052 ай бұрын

    සුරංග ඔබ කායික වත් මානසිකවත් සුවපත්වේවා

  • @fjgfjggxhgxjg7211
    @fjgfjggxhgxjg72113 ай бұрын

    මෙි .පින්.බලෙන්.මගේ.දරැවන්ගේපුස්න.විසදේවා.මගේ.අමිමා ගෙයි.මහත්තයා ගගේ.අමිමා ගේලෙඩසුව.වෙිවා

  • @induwejethunga5704
    @induwejethunga57045 ай бұрын

    ඉක්මනින්ම සුවවේවා

  • @user-wj2ns3gt9h

    @user-wj2ns3gt9h

    5 ай бұрын

    Ikanin suwa wewa

  • @user-wj2ns3gt9h

    @user-wj2ns3gt9h

    5 ай бұрын

    Budusaranin ikmanin suwa wewa

  • @surangajayarathna2701
    @surangajayarathna270111 ай бұрын

    මම සුරංග .උගුරේ පිළිකාවකින් පීඩාවිදිනවා මේ පිරිත් බලයෙන් මගේ පිළිකාව සුව වේවා ! ඔබ සැමගේ ආශිර්වාදයත් මා හට ලබා දෙන්න ඔබ සියලු දෙනාට පින් පින් අයිති වේවා!

  • @renukamayadunne5086

    @renukamayadunne5086

    11 ай бұрын

    Ikman suwaya labewaa

  • @pathmasomasiri5027

    @pathmasomasiri5027

    11 ай бұрын

    ​@@renukamayadunne5086 අජ්ප්

  • @vinithadesilva5023

    @vinithadesilva5023

    10 ай бұрын

    බුදු සරණයි

  • @riyancijanakahewawalgama8619

    @riyancijanakahewawalgama8619

    10 ай бұрын

    ඉක්මණින් සුවය ලැබේවා තෙරුවණ් සරණයි

  • @riyancijanakahewawalgama8619

    @riyancijanakahewawalgama8619

    10 ай бұрын

    ඉක්මණින් සුවය ලැබේවා

  • @selaaalazmi3065
    @selaaalazmi3065Ай бұрын

    තෙරැවන් සරනයි නීරෝගී සුව ලැබේවා ❤❤❤ හසුව වේවා සුව වේවා සුව වේවා♥️♥️♥️🙏🙏🙏🙏

  • @chamikadesilva4648
    @chamikadesilva4648Ай бұрын

    ඔබගේ රෝගය සුවය ලැබේවා

  • @karunawathidissanayake3724
    @karunawathidissanayake3724Ай бұрын

    Obage Rogaya Suwa wewa niduk nirogi සුවය labewa.mamada niduk wemwa nerogi wemwa සුවපත් wemwa. Siyalu denama Suwapath wewa. Deergayuza labewa .Theruwan saranai .

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka70802 ай бұрын

    ❤මෙපීරීතෙ❤මගෙත්දරැවන්ගෙත්❤තීබෙන❤ලෙඩරෙග❤දුරෑවෙවා❤සෙතසැනසෙවා❤සාදු❤සාදු❤සාදු❤❤❤❤❤

  • @usrathnayaka7600
    @usrathnayaka760010 ай бұрын

    වයන්සා චුටි දුව ගෙ සියලුම අසනිප දුරැවි නිරොගිමත් වේවා

  • @senakasenakasonita5625

    @senakasenakasonita5625

    10 ай бұрын

    තෙරුවන් සරනින් සියලුම ලෙඩරොග සුව වේවා පුතේ ❤,🙏

  • @mallikademel6587
    @mallikademel65875 ай бұрын

    Aksidant wela ekatana inna mage puta gayan me pin balan ඉක්මනට suwapat වේවා nirgigi වේවා

  • @PranamaPranama
    @PranamaPranama3 ай бұрын

    මේ පිරිත් අනුහසින්සියලු රෝග අපල උපද්‍රව දුරුවේවා සාදු සාදු සාදු

  • @sadamalia381
    @sadamalia38111 ай бұрын

    Mepirihta desanawa balayen magedaruwawa arssawewa

  • @patabadigeranjeth4927
    @patabadigeranjeth49273 ай бұрын

    මේ පිරිතේ ආනුබාවයෙන් මගේ තාත්තා ට වැලදී තිබෙන පිලිකා රෝගය සුව වේවා 🙏

  • @ThaveeshNehara

    @ThaveeshNehara

    2 ай бұрын

    ❤😮😂😅❤😅😮😅😊😮❤🎉❤🎉😮😂😂😅😂😅😅😢

  • @ThaveeshNehara

    @ThaveeshNehara

    2 ай бұрын

    🎉😂😅😅😮😢😅😂😮😅🎉😂😊😮😮😂😂

  • @user-rw6os6qt4q
    @user-rw6os6qt4q3 ай бұрын

    මගේ දරැවගෙ අපල දුරැවි, බුදුන් වහන්සේගේ පිහිටෙන් රැකදේවා,,

Келесі