Come and see Dharma

Come and see Dharma

Stay tuned to learning Experiences




Welcome
Come and see Dharma

Пікірлер

  • @imashamalshani9163
    @imashamalshani916333 минут бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @user-ts5ki4dw8c
    @user-ts5ki4dw8cСағат бұрын

    මේ පිරිත් බලයෙන් මගේ මෙන්ම සියලුම දෙනාගේ දුක් කරදර බලපොරොත්තු ඉශ්ට වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumalatha7745
    @kusumalatha7745Сағат бұрын

    Me. Pirithi. Balayeni. Mage. Bala. Porothithu. Etuwewa

  • @user-mc4it3jp2z
    @user-mc4it3jp2z2 сағат бұрын

    ❤s

  • @user-we6es1ks8r
    @user-we6es1ks8r3 сағат бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @thilakaratnakumara9579
    @thilakaratnakumara95794 сағат бұрын

    😅

  • @user-gc6id2qh6u
    @user-gc6id2qh6u5 сағат бұрын

    සාධු සාධු සාධු සාධු සාධු

  • @IndrakumariIndra-yq3zz
    @IndrakumariIndra-yq3zz8 сағат бұрын

    Me pirith balen siyaluma leda suwa wewa sadu sadu sadu

  • @DmkSandamali
    @DmkSandamali9 сағат бұрын

    මේ පිරිත් බලයෙන් මගේ දරුවො දෙනිනාගේ සියලු අපල දුරැවේවා,ඉගෙන ගන්න තබේන සියලු බාධක දුරැවේවා,

  • @nishantharathnayaka7943
    @nishantharathnayaka794310 сағат бұрын

    43:59

  • @DinuRanasinghe-vb3me
    @DinuRanasinghe-vb3me18 сағат бұрын

    🙏🙏🙏🙏

  • @user-hp1dh7xq4h
    @user-hp1dh7xq4h19 сағат бұрын

    සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @DamithNalinda-qe7yz
    @DamithNalinda-qe7yz21 сағат бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ බලාපොරොත්තුව සපල සාර්ථක වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු

  • @SubaJayadundara
    @SubaJayadundara22 сағат бұрын

    මගෙ.පවලෙ..දියුනුව.ඇති .වෙිවා.සියලුම .දෙනා .නිදුක් .නරෝගි.වෙිවා.සාදු.සාදු.සාදු

  • @kamalhenepola7867
    @kamalhenepola786723 сағат бұрын

    Mage asaneepa suwawewa.!!!

  • @kamalhenepola7867
    @kamalhenepola786723 сағат бұрын

    Mage prasna visada ganimata kotiyaka lotareyyak mudal labewa!!!.mepirithe saththiyebalayen sadu!!!sadu !!!sadu !!!

  • @susantanamili4753
    @susantanamili4753Күн бұрын

    බුදු සරනයි

  • @user-ut5tz4gz2f
    @user-ut5tz4gz2fКүн бұрын

    මාගේ පව්ලේ සැම දෙනාගේ ලෙඩ දුක් සුවවේවා සතුරු කරදර දුරුවෙර්වා සියලු යස ඉසුරු ලැබේවා මේ පිරිතේ ආනුබාවෙන් මාගේ සියලු කරදර දුරුවේවා!""

  • @user-ir3rs2ez8v
    @user-ir3rs2ez8vКүн бұрын

    Me pirith balayen matath mage pawule siyalu ma denata asirwada wewaa 🙏🙏🙏

  • @videoloke3405
    @videoloke3405Күн бұрын

    සාදු සාදු සාදු මටත් මගේ පවුලේ සියලුම දෙනටත් නිදුක් නිරොගිමත් බවය ලැබේවා ලෝවසි සියලුම දෙනටත් නිදුක් නිරොගි බව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹

  • @user-ts5ki4dw8c
    @user-ts5ki4dw8cКүн бұрын

    Mee utum පිරිත් බලයෙන් mage pala araksha kara dena api dennata kenti yana tan palanaya kara satuta genat denna

  • @user-ts5ki4dw8c
    @user-ts5ki4dw8cКүн бұрын

    Mage jiwiteta satuta sanasema laba denna mage mage paul jiwite araksha kara denna ape adare hamadatama araksha karala denna🙏🙏🙏🙏🙏😔

  • @DulaniKumari-tv2tk
    @DulaniKumari-tv2tkКүн бұрын

    මාගෙ මල්ලිගෙ කටෙ ඇති වී ටිබෙන තුවාල සනිප කරලා දෙන්න තෙරුවන් ගුන බලෙන්

  • @geethanikumuduni-sh3qv
    @geethanikumuduni-sh3qvКүн бұрын

    මෙම pirth desanawa mata pihtak වේවා budusarani 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @user-uq2hw4do8b
    @user-uq2hw4do8bКүн бұрын

    මේ පිරිත් බලයෙන් මගේ ලෙඩ රෝග දුරු වේවා සාදු සාදු❤❤❤

  • @RakshimaLaksarani-on9fx
    @RakshimaLaksarani-on9fxКүн бұрын

    මගෙයි මගෙ හස්බන් ගෙයි සියලුම ලෙඩදුක් කරදර අපල උපද්‍රව සියලු දේ සුවපත් වී සිතේ සැනසීම ඇතිවී හැමදාම සතුටින් ඉන්න ලැබෙවා !!!!🙏🙏🙏🙏

  • @ghfaghfa6238
    @ghfaghfa6238Күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @manelsakunthala8189
    @manelsakunthala8189Күн бұрын

    🙏🙏🙏🙏🙏sadu sadusadu

  • @manelsakunthala8189
    @manelsakunthala8189Күн бұрын

    Mage sethata sansemk laabewa seyalu dena lowa suwa path wewa

  • @user-dz9ip8cq2l
    @user-dz9ip8cq2lКүн бұрын

    Me uthum pirith balayen Mage gedara Pawle siyalu Denatath matath Siyalu sathwayanth Nirogi suwaya labewai. Puthalage Daruwanta siyalu prarthana Ishta wewa. 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹

  • @salinaarabepola
    @salinaarabepolaКүн бұрын

    Sadu sadu sadu

  • @PreethiKumari-rm6wf
    @PreethiKumari-rm6wf2 күн бұрын

    🙏 🙏 🙏

  • @user-cz9dp7ol1n
    @user-cz9dp7ol1n2 күн бұрын

    මාගේ සියලු කරදර දුරු වේවා .

  • @MadushaniJayakodi-bj3ve
    @MadushaniJayakodi-bj3ve2 күн бұрын

    Me pirth baln mage Hite tiyna prathan itu wewa

  • @user-ix3fl2or6n
    @user-ix3fl2or6n2 күн бұрын

    මෙ පිරිතෙ බලයෙන් මගෙ පවුලෙ සැමට වගෙම මගෙ දරු දෙන්නා මගෙ මහත්තයත් පිහිට ලැබෙවා මගෙ ලෙඩ රෝග දුරු වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @user-me2et2nx1r
    @user-me2et2nx1r3 күн бұрын

    මගෙ දරුවන්ට මටයි ලෙඩ දුක් කරදර නැතිවි මගෙ දුක්බර ජිවිතෙන් මිදීමට ලැබේවා මගෙ බලාපොරොත්තු ඒ කාන්තයෙන් ඉස්ට සිද්ද වේවා මට නොසිතූ දන සම්පත් වුදා වේවා මෙ සෙත් පිරිත් බලයෙන් මගෙ හිතේ තියෙන සෑම දෙයක්ම ලැබේවා 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺 🙏🙏🙏❤❤❤❤

  • @PadminiChandra-ql3mz
    @PadminiChandra-ql3mz3 күн бұрын

    Me pirith balagena mage pathum.ituwewa

  • @margaritkv6342
    @margaritkv63423 күн бұрын

    මම සිතන පතන හමදෙම යහපතක් ම වෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @margaritkv6342
    @margaritkv63423 күн бұрын

    අපෙ හමුදුරුව්නෙ මගෙ දරුවන් ටත් මට ත් මෙ උතුම් පිරිත් දෙසන වෙන් බුද්ධ දම්ම ස‍ංග රත්නෙ පිහිට ලබෙව 🙏🙏🙏🙏🙏🙏

  • @user-uq2hw4do8b
    @user-uq2hw4do8b3 күн бұрын

    මේ පිරිත් බලයෙන් මගේ ගෙදරට ලොතරැයි වාසනාවක් ජයග්‍රහණය ලැබේවා සාදු සාදු සාදු ❤❤❤

  • @KumariLk-ov8dn
    @KumariLk-ov8dn3 күн бұрын

    මෙ පිරිත් බලයෙන් සියලු දුක් කරදර දුරුවෙවා

  • @nadeekapriyadarshani4393
    @nadeekapriyadarshani43933 күн бұрын

    මගේ සියලු ණය නැති වෙවා අග හීග කමි නැති වෙවා

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g3 күн бұрын

    මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු සියලු සත්ත්වයෝ ම නිදුක් නිරෝගී වෙත්වා

  • @AnulaMalkanthi-we2cr
    @AnulaMalkanthi-we2cr3 күн бұрын

    Me pirithe balayen mage patiyata kiri denna dethanee kiri ithirewa sadu sadu sadu

  • @ajanthabandara8078
    @ajanthabandara80783 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NiroseAnee
    @NiroseAnee3 күн бұрын

    Sadu sadu sadu

  • @shriyanipalihakkara3942
    @shriyanipalihakkara39423 күн бұрын

    පුතාට හැකි ඉක්මනින් රට යන වැඩේ හරි යන්න ඕන

  • @NiroseAnee
    @NiroseAnee3 күн бұрын

    Sadu sadu sadu

  • @user-fm1nr5xc9t
    @user-fm1nr5xc9t3 күн бұрын

    මෙි පිරිත් බලයෙන් මගේ පවුලේ අයටත් මටත් ලෙඩ දුක් සුව වෙිවා 🙏🙏🙏🙏

  • @raniheen281
    @raniheen2813 күн бұрын

    හෙම පිරිත් දේශනාවෙ බලයෙන් මටත් මගේ දරුවන්ටත් සියලුම කරදර දුරැවි සියලුම කරන කියන කටයුතු සාර්ථක වෙවා වාසනාවන්ත වෙවා ජයෙන් ජයවෙවා 🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු