මේ මොහොතේම ඉල්ලන දේ ලැබෙනවා...🌷🙏 100% Powerful Shree Ganesha Mantra for Any Wish Ganesh Mantra

100% Powerful Shree Ganesha Mantra for Any Wish Ganesh Mantra
Ganesh Mantra,Ganesha Mantra,Shree Ganesha Mantra,jai ganesh jai ganesh deva,ganesha pancharatnam,mudakaratha modakam,om gam ganapataye namaha,ganesha sahasranama stotram,deva shree ganesha,vakratunda mahakaya suryakoti samaprabha,om gan ganpataye namo namah,ganesh mantra,vakratunda mahakaya,ganapathi gatha,ganesh stotram,ganapathi bappa moriya,ganesh aarti,ganesha song,ganesha stotram,ganesh mantra 108 times,ganpati mantra,ganesh bhajan,dewa kathagana devi mantra,gana devi gatha,gana deviyo wadina gatha sinhala
#ganesh #ganesha #dewakatha

Пікірлер: 621

  • @nanadanandani3288
    @nanadanandani32884 ай бұрын

    ගනපති දෙවියන්ගේ මේ මන්ත්‍ර බලයෙන් මට ලොතරැයි දිනුමක් ලැබේවා සියලු පැතුම් ඉටුවේවා

  • @subashinisubashini5822
    @subashinisubashini58224 ай бұрын

    ගණ දෙව්යන්ගෙ පිහිටෙන් මගෙ මහත්තයා සමග සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏

  • @dewakatha

    @dewakatha

    4 ай бұрын

    ගණ දෙවියන්ගේ පිහිටයි ඔබට..ඔබේ සියලු පැතුම් ඉටු වේවා...🙏 සම්පූර්ණ වීඩියෝව භක්තියෙන් ශ්‍රවණය කරන්න 🙏🌷❤️

  • @dewakatha
    @dewakatha4 ай бұрын

    කමෙන්ට් කර ඇති සියලු දෙනාගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ඨ වීමට මහා ගණපති දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා...❤️🙏 ඕම් ගම් ගණපතයේ නමහා🌷

  • @user-qw2pb6ub9w

    @user-qw2pb6ub9w

    2 ай бұрын

    🙏

  • @renukajay1068

    @renukajay1068

    2 ай бұрын

    🙏🙏🙏

  • @user-yu2pq7pu7w

    @user-yu2pq7pu7w

    2 ай бұрын

    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @nilame8553
    @nilame85536 күн бұрын

    මේ මැසේජ් එක දාපු දරුවාට ඉතා වාසනාවන්ත යහපත් විවහා ජීවිතයක් ලැබේවා...!

  • @ayeshaswarnamali2736
    @ayeshaswarnamali27364 ай бұрын

    මහා ගනපති හාමුදුරැවනේ මගේ බලාපොරොත්තු ඉෂ්ට කර දෙන්න මට ලොකුමුදලක් ලබා දෙන්න දෙවියනේ ඔබට පිං සිද්ද වෙිවා❤❤❤🎉🎉🎉🎉

  • @user-ks8dk4tc6x
    @user-ks8dk4tc6x2 күн бұрын

    ගණපති දෙවියන්ගේ පිහිට ආරක්ෂාව මටත් ලැබෙවා මගේ දරුවන් ලගට ඉක්මනින් ලන්කාවට යන්න ලැබෙවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @sadamalisadamali997
    @sadamalisadamali9974 ай бұрын

    මගේ දරු දෙන්නගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා ... ධාරණ ශක්තිය ලැබේවා ,, ඔම් ගම් ගණපතයේ නාමහ් 🙏🙏🙏

  • @user-lt2hb1nr2n
    @user-lt2hb1nr2n4 ай бұрын

    රත්තරන් ඝණ දේවියන්ගේ පිහිටේන් මට ඉක්මනට රට යන්න ලැබේවා ඉක්මනට ඉන්ග්‍රිසි ඉගේන ගන්න පුලුවන් වේවා මට දුක් දේන්න එපා දේවියනි පින් සිද්ද වේයි දේවි පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖☸️☸️☸️🌼🌼🌼😭😭😭

  • @Vishmi531
    @Vishmi5314 ай бұрын

    ගණ දෙවියන්ගේ පිහිටෙන් අද මගේ දරුවාගේ උපන් දිනේ දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලෑබේවා.

  • @shiromiianka1990
    @shiromiianka19904 ай бұрын

    මේ ගාතාව සත්‍යයක් .මෙ ගාතාව අහන ගමන් අපිට සුබ ආරන්චියක් ලැබුනා

  • @Tharushika-dh9mi
    @Tharushika-dh9mi4 ай бұрын

    ගණදෙවියන්ගේ පිහිටෙන් මාගේ සියලු ප්‍ර්‍රාර්ථනා ඒකාන්තයෙන්ම සඵල වේවා 🙏🙏🙏

  • @dulminikosala8703
    @dulminikosala87034 ай бұрын

    ගණදෙවියන්ගේ පිහිටෙන් මගේ ජිවිතේ සියලුම ප්‍රශ්න විසදේවා දෙහාන්ගෙන් මගේ ජිවිතේට සාධාරණයක් ඉෂ්ට වේවා මගේ ජිවිතේට සැනසීමක් ලැබේවා 🙏🙏🙏

  • @shayama6215
    @shayama62154 ай бұрын

    ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා මගේ ඇතුළු මගේ පවුලේ සියලු දෙනාගේම සිතුම් පැතුම් ඉෂ්ට වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumari8793
    @kumari87934 ай бұрын

    ගණදෙවි පිහිටෙන් මගේ සියළ පැතුමන් ඉටුවේවා. 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @devikahettiarachchi5654
    @devikahettiarachchi56544 ай бұрын

    ගනපති දෙවි පිහිටෙන් මගේ පාර්තනා ඉටුවේවා

  • @sanuthroshen4675
    @sanuthroshen46754 ай бұрын

    ගනදෙවියන්නේ මට තවටික කලයක් මෙි ගෙදර ඉන්න තියෙන්නෙ එ ටික කලය තුල කිසිම කරදරයක් ඇති නොවෙිවා ඔබවහන්සෙගෙ පිහිට නුවනලැබෙිවා සාදු🙏🙏 සාදු🙏🙏 මම කුමාරි

  • @user-wj9tu9rs3h
    @user-wj9tu9rs3h2 ай бұрын

    ගනපති දෙවිදුනි ඔබවහන්සේගේ තේජානුභාව බලයෙන් දිවනෙතින් අප දෙස බලා මගේ එකම ප්‍රාර්ථනාව ඉටුකර දෙන සේක්වා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @user-dm3zf7tg8k
    @user-dm3zf7tg8k4 ай бұрын

    ගණ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා පුර්තනා ඉශ්ඨ වේවා ස්තූතියි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🌺🌺🌺🌺🌺

  • @user-iw8xs3rq3l
    @user-iw8xs3rq3l9 күн бұрын

    ගනදෙිවින් ගේ පිහිටින් මගේ වසුපැටියා හමිබ වෙන්න

  • @lashanimaduhika8561
    @lashanimaduhika856122 күн бұрын

    මගේ පුතා හා සියලු දරුවන් 0/l විභාගයට සාර්තකව පිලිතුරු ලිවිමට ධෙර්‍ය බුද්ධිය ලැබේවා 🙏🙏🙏

  • @SandeepaniMaduwanthi-dd4fn
    @SandeepaniMaduwanthi-dd4fn15 күн бұрын

    ගණපති දෙවියනි මට ලොතරැයි දිනුමක් ලැබේවා.

  • @gseetharanjaniranjani9994
    @gseetharanjaniranjani99944 ай бұрын

    ගනපති දෙවිදුනේ මට ලොතරැයි වාසනවක් ලබා ගැනිමට පිහිට වේවා දෙවිදුනේ සාදු සාදු සාදු

  • @dewakatha

    @dewakatha

    4 ай бұрын

    ගණ දෙවියන්ගේ පිහිටයි ඔබට..ඔබේ සියලු පැතුම් ඉටු වේවා...🙏 සම්පූර්ණ වීඩියෝව භක්තියෙන් ශ්‍රවණය කරන්න 🙏🌷❤️

  • @mahesha-jn4wt5de6k
    @mahesha-jn4wt5de6k4 ай бұрын

    ගණපති දෙවියනි මගෙ.ප්‍රශ්න විසදන්න උදවි කරන්න 😢😢😢😢🙏🙏🙏🙏🙏🙏

  • @user-hw7te3vx1x
    @user-hw7te3vx1x2 ай бұрын

    ගණ දෙවියන්⁣ ගේ පිහිට ලක් වැසි ලෝක වාසි සියලු දෙනාට ලැබෙිවායි එක සිතින් පතමි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ddilrukshi9144
    @ddilrukshi91444 ай бұрын

    ගනදෙවියනේ තාත්තාගේ දානෙ දෙන්න ඇතිතරම් මුදල් ලබාදුන් ඔබවහන්සේට නමස්කාර කරමී සාධු සාධු සාධු

  • @user-wo9mm3hb3x
    @user-wo9mm3hb3x3 ай бұрын

    ගන දෙවියන්ගේ පිහිට බලයෙන් මගේ පැතුමන් ඉෂ්ට වෙිවා🙏🙏🙏🙏🙏🙏

  • @YasomenikeHerath-ql1vl
    @YasomenikeHerath-ql1vl27 күн бұрын

    හැමෝගෙම බලාපොරොත්තු ඉටුවේවා.යහපතක් වේවා. ගණදෙවියන්ගේ පිහිට ලැබේවා.

  • @medhahiroshini5662
    @medhahiroshini566225 күн бұрын

    ඝන දෙවියනේ ඔබ වහන්සේගේ පිහිටෙන් මං මේ හිරවී තිබෙන ණය බරෙන් නිදහස් කරදී කාලයක් තිස්සේ බලාසිටි දරුවෙක් මාගේ කුසට පැමිණේවා.... මාගේ ප්‍රාර්ථනාව ඉශ්ට කර දෙන්න දෙවියනේ ඔබ වහන්සේට පිං 🙏🙏

  • @NadeekaRashani
    @NadeekaRashani15 күн бұрын

    ගණ දෙවියන්ගේ පිහිටයි ...මේ කතාව සත්‍යයක්..🙏🙏🙏🙏🙏🙏මාගේ දරුවාට නිරන්තරයෙන් ම ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා...🙏🙏🙏🙏🙏

  • @user-zu3vu3mi6h
    @user-zu3vu3mi6h29 күн бұрын

    ගණ දෙවියන්ගෙ පිහිටෙන් මගෙ මහත්තයා සමග සතුටින් ඉන්න ලැබෙවා

  • @DammlkaSasith
    @DammlkaSasith3 ай бұрын

    ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා.....!!!!!

  • @mrsherin5sherin953
    @mrsherin5sherin9534 ай бұрын

    මහා ගනපති දෙවියන්ගේ පිහිටෙන් මගේ ප්‍රර්තනාව ඉටු වේවා 🙏🙏🙏

  • @user-be8uj9zg9k

    @user-be8uj9zg9k

    4 ай бұрын

    ෙ සෙනෙ සාදු සාදු

  • @user-be8uj9zg9k

    @user-be8uj9zg9k

    4 ай бұрын

    සාදු සාදු ගණන පැති දෙවියනේ මට පිහිටි වෙන්න මගේ ව්‍යාපාරය දියුණු කරල දෙන්නේට දැන දේ පිහිටයිමගේ අපල උපද්දට දුරුවේවා ප්‍රශ්න නැති වේවා වේවා වේවා! සාමය සතුට

  • @user-hc5ih5tf3j
    @user-hc5ih5tf3j2 ай бұрын

    ගමදෙවියන්ගෙ පිහිට ලැබෙවා ඔබ වහන්සෙ සත්තයි

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw3 ай бұрын

    ගණ දෙවියන් වහන්සේගේ පිහිට සත්‍යානූභාව බලයෙන් මගේ සියලු පැතුම් ඉටු කර දෙන සේක්වා.මට ලොතරැයි ජයක් හිමි වේ වා.🙏🙏🙏💐

  • @schandrakumarakumara2557
    @schandrakumarakumara2557Ай бұрын

    ගණපති දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේ වා

  • @priyanthabandara3306
    @priyanthabandara33063 ай бұрын

    ඝන දෙවියන්ගේ පිහිටෙන් මාගේ සියලු දුක් කරදර බාධාක දුරු වී නැති වු බෑග් එක හම්බ වේවා ඝන දෙව් පිහිට ආශිර්වාදය ලැබේවා දෙව් පිහිටයි

  • @RanjithDisanayaka-pg8ul
    @RanjithDisanayaka-pg8ul5 күн бұрын

    මගේ පුතාල දෙන්න යහමගට ගන්න ගණපති දෙවියනේ 🙏🙏🙏

  • @RuwanmaliRuwanmali-ng6mu
    @RuwanmaliRuwanmali-ng6mu4 ай бұрын

    මගෙද සියලු දෙනාගෙ ප්‍රර්ථනා ඉස්ට වේවා මෙය සත්‍යයක් වේවා

  • @kumarikumari8449
    @kumarikumari84494 ай бұрын

    ඕම් ගම් ගණපතයේ නමහ් ඔබවහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා මාගේ සියලුම මුදල් ප්‍රශ්න විසදගන්න ඔබ වහන්සේගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thanujaamila6402

    @thanujaamila6402

    Ай бұрын

    අනෙ මගෙ බලාපොරොත්තු ඉටුකර දෙන්න

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha11933 ай бұрын

    ගණදෙවියන්ගේ පිහිටෙන් මගේ සියලුම පැතුම් ඉටු වේවා ඕම් ගනේෂාය නමහ. ❤❤❤

  • @ChamikaDineth-pc2rp
    @ChamikaDineth-pc2rp3 ай бұрын

    ඔිමගනපත. දෙවියනෙ..ඔබවහන්සේට..ගොවිතැන්කර..ඉවරවෙලාශබවහන්සේලාකරනපුදපුජාවලටඅපිදෙපල..සහාබාගවෙනවා..ඒපිංබලෙන්..මටමගේහිතේතිමුදලමටලබානේන...ගනදෙවියනේ. මතුබුදුවෙිවා..සාදුසාදු❤🎉❤🎉😢 18:42

  • @user-qe4ow3wc5z
    @user-qe4ow3wc5zАй бұрын

    ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේඉඩමේ ගැටළුව විසඳේවා

  • @kanchikanchi3657
    @kanchikanchi36572 ай бұрын

    ගනපති දෙවියනෙ මගෙත් මගෙ අම්මගෙත් සියලු ලෙඩ රෝග සුව වේවා සුඉප් වාසනාව ල්ලෙ

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka70804 ай бұрын

    ❤3❤ගණදෙවීයන්ගෙ❤පීහීටදුප්පත්❤අපීටලෙතරයී❤දීනුමක්❤ඇදෙවාමෙය❤,, අසනසැමදෙනාටම❤,ඉක්මනීන්❤පීහීටක්❤ලැබෙවා❤සාදු❤සාදු❤සාදු❤❤❤❤❤

  • @chandanidisanayka4590
    @chandanidisanayka45904 ай бұрын

    ගනපති දෙවියන්ගේ පිහිටෙන් මාගේ සියලු පැතුම් ඉටුවෙිවා..🙏🙏🙏🙏🙏🙏

  • @NethuSamanmali-yk3pr
    @NethuSamanmali-yk3prАй бұрын

    මම පිටරට ඉන්නෙ මට මේ මාසෙ ඇතුලත මගෙ මහත්තය ලගට යන්න මගක් පාදල දෙන්න ගනදෙවියනේ 😢😢😢ඕම් ගම් ගම් ගනපතියේ නමහහ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka70803 ай бұрын

    ගණදෙවීන්ගෙ❤කප්රැක❤ලෙතරයීමුදීනුම,ඇදෙවා❤ඵවාගෙම❤මගෙඉඩම,ඉක්මනීන්❤වීකුන❤ගන්න❤ලැබෙවාමෙවාඅහල❤කැවීලීහදලලා❤රැ8000❤ක්ලැබුණාගණදවීයන්ට❤ගෙඩක්පීන්❤පීන්❤පීන්❤❤❤❤❤❤❤

  • @user-zj6hf9sc3s
    @user-zj6hf9sc3s3 ай бұрын

    ගණදෙවියන්ගේ පිහිටෙන් මට ලොතරැයි දිනුමක් ලබාදී මාගේ ප්‍රාර්ථනය ඉෂ්ට කර දෙන සේක්වා !!!

  • @user-qe1zd1bs4e
    @user-qe1zd1bs4e4 ай бұрын

    මහා ගනපති දෙවියන්ගේ පිහිටෙන් මන් කරන්නා වූ ප්‍රාර්තනාව ඉශ්ට වේවා

  • @user-kj5dt7vz7k
    @user-kj5dt7vz7k3 ай бұрын

    ගණපති දෙිවයන් වහන්සේ ඔබ මමවහන්සේ ගෙ පිහිටි මට ලැබේ වා

  • @nanadanandani3288
    @nanadanandani32883 ай бұрын

    උතුම් ගනදෙවීයන්ගේ මේ මන්ත්‍ර බලයෙන් මට ලොතරැයි දිනුමක් ලබා දෙන්ඩ මට දඹදිව යන්ඩ මට පිහිට වෙන්ඩ සාධු සාධු සාධු

  • @ranjaniranjani8937
    @ranjaniranjani89374 ай бұрын

    ගනපති දෙවියනි මගේ මුදල් පුස්න විසදලා දෙන්න මට ගෙයක් හදාගන්න මුදල් ලබාදෙන්න සාදු සාදු

  • @user-zn7uc1yn2k
    @user-zn7uc1yn2k2 ай бұрын

    මගේ මහත්තයගේ බිස්නස් එක කරගන්න මුදල් ටිකක් අවශ්‍යයි ගන දෙවියන්ගේ පිහිට බලයෙන් ලොතරැයි දිනුමකින් හරි මුදල් ටික ලැබෙන්න සැලැස්සුව මැනව🙏🙏🙏🙏🙏

  • @mthilinithilini8668
    @mthilinithilini8668Ай бұрын

    Mata ලොතරැයි දිනුමක් ලැබේවා gana දෙවියන්ගේ පිහිටයි .

  • @user-to7eo9ik6r
    @user-to7eo9ik6r3 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏ගන දෙවියන්ගේ පිහිටයි මගෙ පැතුම් ඉටු වේවා

  • @SandamaliNisansala-hv9et
    @SandamaliNisansala-hv9et3 ай бұрын

    ගනදෙවියනේ මටත් පවුලේ සැමට සැනසිල්ල ලැබෙවාමගේ ගනපතිදෙවියන්ට ස්තුති වේවා

  • @user-cq9bc6sm1x

    @user-cq9bc6sm1x

    2 ай бұрын

    GAnApthi. De viuani. Mage. MudAL. GETLUWA VISAdewA

  • @user-id2fu4bw4q
    @user-id2fu4bw4q2 ай бұрын

    මගේ හිතන පතන හැම දෙයක් ගණ දෙයියන්ගේ පිහිටෙන් මට මොන මාර්ගයකින් හරි දිනාර පනහක් ලබල දෙනු මැන සාදු සාදු සාදු

  • @MeeraSrl-qt5pb
    @MeeraSrl-qt5pb21 күн бұрын

    😂😢😮❤🙏🙏🙏👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷Lathika.priyangagni.. utum.ගණපති devi පිහිටෙන් mage සියලු බලාපොරොත්තු ista වේවා .ista වේවා ❤❤❤❤❤❤❤😢

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka70803 ай бұрын

    ගණදෙයනෙ❤අදගන්නකප්රැකටීකටී❤හෙට,ඇදීලාතීබෙවා❤ගණදචවීයන්ට❤ගෙඩක්❤පීන්❤පීන්❤පීන්❤❤❤❤❤❤❤❤

  • @user-kd5lk3zl9m
    @user-kd5lk3zl9m4 ай бұрын

    දෙවියනේ මටසැනසිමක්නැහැලංකාවටතොරතුරක්නැහැමමලංකාවටයන්නඹනෙමන්ඉල්ලාන්නෙළුදෙව්තරයිදෙයියනෙවරැකියකින්ද

  • @anoma1434
    @anoma14342 ай бұрын

    ගාන දෙවියන්ගේ පිහිට ආරක්‍ෂාවෙන් මාගේ ණය බරෙන් තුරන් වීමට ගනුදෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @virajprasanna1823
    @virajprasanna18232 ай бұрын

    අනේ ගනදෙවියනේ මගේ දරුවට පිහිටවෙලා මගේ දරුවට තියන සියලුම අපල දුරුකරලා එයාව ආරක්ෂා කරලා දෙන්න මගේ දරුවට නුවන පහදලා දෙන්න එයාව සෑම වරදකින්ම මුදවලා යහමගට අරන් දෙන්න අපිට පිහිටවෙන්න 🙏🙏🙏

  • @ireshamadhushani7847
    @ireshamadhushani78474 ай бұрын

    අනේ උතුමි වු ගණ දෙවියනේ පිහිටෙන් මගේ දරැවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් ලැබෙිවා ..ණය බරින් නිදහස් වෙිවා ....

  • @user-qe1zd1bs4e
    @user-qe1zd1bs4e4 ай бұрын

    මහා ගනපති දෙවියනේ මගේ මහත්තයව මගේ ලගට ගෙනත් දෙන්න ඉක්මනටම

  • @hewahakurujijeesiri6489
    @hewahakurujijeesiri64894 ай бұрын

    ගනපති දෙවිදුගේ පිහිට ආශිර්වාද ලැබේවා .මගේ දරුවගේ ප්‍රතිඵල එන විට උසස් ප්‍රතිඵල මට ලැබේවා .සියළු ග්‍රහ අපල දුරු වේවා .සියළු පවුලේ දරුවන්ට සෙතක් ශාන්තියක් අත්වේවා..සාදු සාදු සාදු හිසනමා...... 9:54

  • @SamsungKalba-be2rc
    @SamsungKalba-be2rcАй бұрын

    ගණදෙවීයගෙ පීහීටන් මට මේහෙ ගෙදර තව වසර 2ක් ඉන්න වරන් ලැබෙන්න මේ ගෙදර මාමා ගෙදර පීහීටන්

  • @Anjla-db9jh
    @Anjla-db9jhАй бұрын

    ගන දෙවින්ගෙ පිහිටෙන් මගෙ පුතා o/l විභාගයෙන් විසිස්ට ජයක් ලබා දෙත්වා

  • @gyanathilakahettihewa9609
    @gyanathilakahettihewa96092 ай бұрын

    ගණදෙවියන්ගෙ පිහිටෙන් ආසිරිවාදය තැලින් මාගේ සිතැමි පැතැමි ඉටුවේවා සාදු සාදු සාදු

  • @sudeerasujerani7285
    @sudeerasujerani72853 ай бұрын

    ගණ දෙවිදුගේ සත්‍යානුභාවයෙන් මාගේ බලාපොරොත්තු ඒකාන්තයෙන්ම ඉෂ්ට කරදෙන ලෙස ඔබ වහන්සේගේ බල මහිමෙන් ඉෂ්ට වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumtrasumtra2934
    @sumtrasumtra29343 ай бұрын

    මහා ගණ දෙවියනි මගේ හිතට සැනසීම ලබා දෙන්න. ඔබ‍ට පිං

  • @rosirosi4849
    @rosirosi48494 ай бұрын

    උතුම් ගණපති තුමන්ගෙ පිහිටෙන් මගේ යෙලිය නිරන්ගට ලැබෙන්න ඉන්න දරුවා පිරිමි පුතෙක් වේවා ගණ දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @NimsaraNimneth
    @NimsaraNimneth14 күн бұрын

    සාදු සාදු සාදු මට පිහිට වෙන්න

  • @user-ci9oc5uh3o
    @user-ci9oc5uh3o2 ай бұрын

    ගනපති දෙවියන්ගේ පිහිට ලැබේවා.ගනදෙවියන්ගේ බලයෙන් මාගේ තිබෙන සියලු කරදරයන් දුරු වෙවා🙏🙏🙏ඕම් ගම් ගනපති යේ නමහම්

  • @sanikaanurada6452
    @sanikaanurada64524 ай бұрын

    අතිඋතුමි මහාගනපති දේවියනේඔබගේපිහිට අරක්ශාව මගේපවුලේසියලුදේනාටලැබෙවා මහාගනපති දේවියනේ මගේහිතෙතයන බලාපොරොත්තුව ඉස්ටකරදෙන්න ගනලතිදේවියනේ සධු සධු සධු සධු සධු සධු🙏🙏🙏

  • @kanchikanchi3657

    @kanchikanchi3657

    2 ай бұрын

    මහාගනපති දෙවියන්ගෙ පිහිට මගෙ පෞලේ සියලු දෙනට ලෙබෙවා🙏🙏🙏

  • @Anjla-db9jh
    @Anjla-db9jhАй бұрын

    මගෙ දරුවන් දෙන්නට ඉක්මන් සුවය ලබා දෙවා.

  • @seetharanjani-ex4cs
    @seetharanjani-ex4cs2 ай бұрын

    ගනදේවි පහිටයි ❤❤🙏🙏🙏🙏

  • @mathishadilshan8094
    @mathishadilshan80944 ай бұрын

    සියලු දෙනාගේ පැතුම් එලසම සපල වේවා ❤🙏

  • @ChamikaDineth-pc2rp

    @ChamikaDineth-pc2rp

    3 ай бұрын

    ගනපතදෙවිනේමගේලොකු..දුවරටයන්න..හැමදේමබාරදිලතිබන්නේඒයනගමකිසිබාදාවකින්තොරව..ඉක්මනින්තකරදරයක්නැහොදතනකට..යන්නලැබෙිවා..ඔබවහන්සේගේආසිර්වාදයනොවඪුව..දරැවාටලැබෙිවා.❤සාදා🎉සාදු🎉

  • @ChamikaDineth-pc2rp

    @ChamikaDineth-pc2rp

    3 ай бұрын

    ම⁣ාගේදරැවන්ට❤සියලුපැතුුමි..ඉටුවෙිවා🎉❤🎉ගනදෙවියන්ගේඅසිර්වා..හැමෝටම..නොවඩුවලැබෙිවා..❤🎉❤❤🎉

  • @shiromiianka1990
    @shiromiianka19904 ай бұрын

    ගනදෙවියන්ගේ පිහිටෙන් මෙ මන්ත්‍රයේ සත්‍යානු බලයෙන් මගේ සැමියාට නිපුන මහත්තයා සේවය කරන රටේ විදෙස් රැකියාවක් ලැබේවා .සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @menakaabeyrathna6444
    @menakaabeyrathna64442 ай бұрын

    මගෙ හිතේ තියෙන ප්‍රාර්ථනා ව ඉශ්ට වේවා 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🌺🌺🌺🌺🌺🌺

  • @kumarikimari6683
    @kumarikimari66833 ай бұрын

    මගේ මේ තියන අපල දොස ඇස්වහ කටවහ දුරු කර දෙන්න ඒ වගේම මගේ පවුලේ සියලු දෙනාටද රට වාසීන්ටද ලෝක වාසි සියලු දෙනාටම ගනපති දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yasasediriweera8281
    @yasasediriweera82814 ай бұрын

    ගන දෙව්යන්ගේ පිහිටයි ආරක්ෂාව යි හැමෝටම යහපත් දේවල් සියල්ලම ඉශ්ට වේවා 🙏🙏🙏🙏🙏🧡🧡🧡🧡🧡🌺🌺🌺🌺

  • @ChandraVathi-wf6ie
    @ChandraVathi-wf6ie9 күн бұрын

    මගේනය ඉක්මනින් ⁣ඉවර වෙල"ගේ වැඩපටන් ගනඬ ලැබෙවා කියා පුර්ඵන කරමි

  • @someshdarshana8928
    @someshdarshana89283 ай бұрын

    ගන.දෙවියන් වහන්සේගේ පිහිටෙන් ෂොමේස්.මගේ.පුතාගේ.රැකියාව ඉක්මනින් .ඉශ්ට කරලා දෙන්න ඔහුගේ.සියලුම බලාපොරොත්තු ඉශ්ට.වේවා ගනදෙවියන්ගේ පිහිටෙන් .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiromipathirana9311
    @shiromipathirana9311Ай бұрын

    ගණ දෙවි පිහිට ලැබේවා...!සියලුම දෙනාගේ ප්‍රාර්ථනා ඉටු වී සතුට සැනසිල්ල උදාවේවා...!🙏❤️💐

  • @nadikahasantha150
    @nadikahasantha1503 ай бұрын

    ඕම් ගම් ගණපතයේ නමහ් ගණනාථ ගණාධිපා... සර්ව විග්නම් හන හන සර්ව කාර්යම් සාධය සාධය ස්වාහා..🙏🙏🙏

  • @madushankamadushanka-eh9fy
    @madushankamadushanka-eh9fy3 ай бұрын

    ගණ දෙවියන්ගේ පිහිටෙින් ලොතරැයි දීනුමක් ඉක්මනින් ලැබේවා මගේ පාර්ථානාව ඉෂ්ට වෙිවා සාඳු සාඳු සාඳු

  • @nellierajaratne4565
    @nellierajaratne45652 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu .

  • @gseetharanjaniranjani9994
    @gseetharanjaniranjani99944 ай бұрын

    ගනපති දෙවිදුනේ මට ලොතරැයි වාසනවක් ලබා ගැනිමට ආශිර්වාද කරත්වා 🙏🙏🙏🙏

  • @HM-mu3ow
    @HM-mu3ow2 ай бұрын

    ගන දෙව්‍ යන්ගේ පිහීට්ම් මාට ඉක්මනට ලන්කාවට යන්න මට ලැබෙවා මගේ ගනදෙව්‍ යන්ගේ පිහිට්ම්

  • @menikemenike7903
    @menikemenike79033 ай бұрын

    ගණදෙයි හාමුදුරුවන්ගේ පිට ආරක්ෂාව මට ලැබේවා

  • @user-xf8vz4qn2m
    @user-xf8vz4qn2m3 ай бұрын

    මගෙ බෝලේට මම් කරන සියලු පිං ලැබෙවා🙏🙏🙏

  • @janajana7879
    @janajana78793 ай бұрын

    ගන දෙවි යන්ගේ පිහිටෙන් මාගේ සියලු සතුම් පැතුම් ඉස්ට සිද්ද වේවා 🙏🏾❤️❤️🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾 💐💐💐💐💐🌹🌹🌹🌹🌹

  • @user-zd9rw6gz7p
    @user-zd9rw6gz7p2 ай бұрын

    අනෙ ගනදෙවිදුනේ මේ වෙලාවෙ අසනීපෙන් ඉන්න මගෙ අම්මට ඉක්මන් සුවය ලබා දෙන්න😭🙏එයා ඉන්නෙ icu එකේ😭අනෙ දෙවියනෙ මගෙ අම්මව බේරලා දෙන්න මට😭🙏❤️🥺

  • @Nisani-kd5jb
    @Nisani-kd5jb4 ай бұрын

    මහා හාස්කම් බලයෙන් ගන දෙවිදුගේ මගෙ මුදල් ප්‍රශ්නය අදම විසදේවා ..............

  • @user-ln6mi7ov3q

    @user-ln6mi7ov3q

    3 ай бұрын

    Yes

  • @JVitarana
    @JVitarana3 ай бұрын

    නුවනට අධිපති දෙවියනි ගෙදර සැමට පිහිට වනු මැන

  • @ayeshaswarnamali2736
    @ayeshaswarnamali27364 ай бұрын

    මහා ගනපති ෙදවි හාමුදුරැව ෙන් ඔබ වහන් ෙස් ෙග් අාශිර්වාද ෙයන්මා මිලදි ගත් ෙලාතැරැයි වලට මුල් දිනුමම ලබා ෙදත්වා මා ෙග් සියලුම පුශ්න නිරාකරනය කර ගන්න එ්කාන්ත ෙයන්ම බලා ෙපා ෙරාත්තු ඉෂ්ට ෙවිවා ඹබ විශ්වාස කරමි ෆහට උ ෙද් ෙවද්දි මාව ෙකා්ටි පති ෙයක් කර ෙදත්වා ඔබට පිං සිද්ද ෙවිවා ගනපති හාමුදුරැව ෙන් සාදු සාදු සාදු❤❤❤❤😂😂😂😂🎉🎉🎉🎉

  • @inokarasadari4334
    @inokarasadari43344 ай бұрын

    මගේ බලාපොරත්තු ව මා හට ඉටු කර දෙන්න ගණපති දෙවියනේ 🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @charikadamayanthi303
    @charikadamayanthi3033 ай бұрын

    ගණ දෙවියන්ගේ පිහිටෙන් මට මගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට කරලා දෙන්න දෙවියනි 🙏🙏🙏🙏

  • @user-zt7mq1oy7z
    @user-zt7mq1oy7z3 ай бұрын

    මගේ සියලුම කරදර දුරුකර ගන්න මට පිහිට වේන්න 🎉🎉🎉

  • @nalakasampath4536
    @nalakasampath45363 ай бұрын

    මගේ බලාපොරොත්තු අද ඳවසේ ඉටු වේවා 🙏 🙏 🙏 🙏 🙏

Келесі