මහා ගණපති මන්ත්‍රය | ganesh mantra | om gam ganapathaye namo namaha | beautiful mantra

ගණදෙවියන්ගේ පිහිට ලබාගැනීමට මෙයට නිතර සවන්දෙන්න.
#ganeshmantra #ganapatimantra #lordganesha

Пікірлер: 2 600

  • @Divine6888
    @Divine68882 жыл бұрын

    Please Subscribe our channel for more devotional songs kzread.info/dron/XlWQt8Dtiqz32cdFvaq5-A.html

  • @dammikapinnapola528

    @dammikapinnapola528

    2 жыл бұрын

    🙏🙏🙏

  • @sujeewakumuduni1569

    @sujeewakumuduni1569

    2 жыл бұрын

    @@dammikapinnapola528 dgandavidug.phitai

  • @user-ci9hn5uu2h

    @user-ci9hn5uu2h

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrachandra8128

    @chandrachandra8128

    2 жыл бұрын

    Sadu sadu sadoo 🙏🙏🙏🙏🙏

  • @dilinigamaethige7066

    @dilinigamaethige7066

    2 жыл бұрын

    Mage mudal prasnaya wisadala fenna

  • @umeshanethmi9305
    @umeshanethmi9305 Жыл бұрын

    අම්මගෙයි, තාත්තගෙයි,මගෙයි හීන වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන මට ඔබවහන්සේගේ ආශිර්වාදය ලබාදෙන්න ගණදෙවියනේ 🥺🙏

  • @user-vk7kg7tc1k

    @user-vk7kg7tc1k

    6 ай бұрын

    Aniwaren labewa oyata

  • @NadeekaDilrukshi-mx7rp

    @NadeekaDilrukshi-mx7rp

    5 ай бұрын

    Aniwaren❤😊💯

  • @kanuwa613

    @kanuwa613

    5 ай бұрын

    Pppp

  • @kanuwa613

    @kanuwa613

    5 ай бұрын

    ​@use P r-vk7kg7tc1k

  • @AnupamaSewmini

    @AnupamaSewmini

    4 ай бұрын

    ❤❤💪 අනිවාර්යයෙන් ම

  • @sanjanaP652
    @sanjanaP6525 ай бұрын

    ගණදෙවියන්ගේ ආශීර්වාදය මට හැමදාම ලැබුනා.. 🙏🙏 මෙවර 2023 උසස් පෙළ විබගෙන් මට‍ ඉහලින්ම සමත් වෙන්න ගණදෙවියන්ගේ ආශීර්වාදය ලැබුනා.. ගණදෙවියන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manaviabegunawardana5998

    @manaviabegunawardana5998

    5 ай бұрын

    මහන්සි වෙන්න පුතා අනිවාර්යයෙන්ම විභාගය උසස් ලෙස සමත් වෙනවා.. ගණදෙවි පිහිටයි.

  • @Sansala3344

    @Sansala3344

    4 ай бұрын

    🙏🙏🙏

  • @AthishaPahan

    @AthishaPahan

    3 ай бұрын

    ❤😊

  • @ShenuFdo-jd5dr

    @ShenuFdo-jd5dr

    3 ай бұрын

    Ganadavi.phatzi

  • @DilhanSidath-bs1sh

    @DilhanSidath-bs1sh

    2 ай бұрын

    🙏

  • @Nik20247
    @Nik202475 ай бұрын

    ඝණ දෙවියන්ගෙ පිහිටෙන් ලබන මස මුහුණ දීමට ඇති කඩයිම් විභාගයෙන් මට නීතී පීඨ වරම් ලැබේවා !!!! ❤🙏

  • @manaviabegunawardana5998

    @manaviabegunawardana5998

    5 ай бұрын

    සියලු යහපත් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉටු වේවා!

  • @Sansala3344

    @Sansala3344

    4 ай бұрын

    🙏🙏🙏

  • @Arunasiri189

    @Arunasiri189

    3 ай бұрын

    සාදූ සාදූ සාදූ 🥺🙏 එසේම වේවා !! 🙏

  • @user-id2kl2wi7m
    @user-id2kl2wi7m6 ай бұрын

    මාගේ මෙන්ම හැමෝගෙම පැතුම් බලාපොරොත්තු ඉෂ්ට වේවා.........

  • @PradeepKumara-xt1vh

    @PradeepKumara-xt1vh

    17 күн бұрын

    අම්මා තාත්තා සුවපත් වේවා යහපතක් සැමටම ❤ සියලු ලෙඩ දුක් දුරුවී රටට කිසිදු කරදරයක් සිදු නොවේවා ❤

  • @kanchanaudayangani3187
    @kanchanaudayangani3187 Жыл бұрын

    ගණ දෙවියන් ගේ පිහිටින් මගේ කුස දරා සිටින බිළිඳා නිරෝගී පින්වන්ත දරුවෙක් වේවා!!!මගේ ප්‍රාර්ථනා සියල්ලම ඉෂ්ඨ සිද්ධ වේවා!!🌼🙏🙏

  • @sachithramalalasekara5489

    @sachithramalalasekara5489

    Жыл бұрын

    එසේම වේවා ඔබට

  • @navodsavinda1770

    @navodsavinda1770

    Жыл бұрын

    ජය වේවා !

  • @sriyasriyalatha1506

    @sriyasriyalatha1506

    Жыл бұрын

    ගණ දෙවියන් ගේ පිහිට්න් මට ඉගනගන්න

  • @sriyasriyalatha1506

    @sriyasriyalatha1506

    Жыл бұрын

    ගණ දෙව්යනේ අපිට පිහිටවෙන්න 😓😓😓😥😥😢😢😢😢😢😢

  • @sriyasriyalatha1506

    @sriyasriyalatha1506

    Жыл бұрын

    ගන දෙවියනේ අපිට ඉගනගන්න පුලුවන් වේවා

  • @malihkg6033
    @malihkg6033 Жыл бұрын

    දෙවියන් වහන්සේගෙ පිහිටෙන් මගෙ අම්මට ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏🙏🥺

  • @manaviabegunawardana5998

    @manaviabegunawardana5998

    5 ай бұрын

    නිදුක් නිරෝගී සුවයම ලැබේවා..

  • @user-tz4tl7ox6n

    @user-tz4tl7ox6n

    4 ай бұрын

    😪😪😪😪😪😪🥲

  • @user-bz6ks6il3y

    @user-bz6ks6il3y

    3 ай бұрын

    ඉක්මන් සුවය ලැබේවා 🌼🙏🌼🙏

  • @asia_official

    @asia_official

    2 ай бұрын

    Ikmn suwa wewa❤❤

  • @user-xt4bk6xq8e

    @user-xt4bk6xq8e

    2 ай бұрын

    ඉක්මනින් සුවය ලැබේවා

  • @prasadjayakody6222
    @prasadjayakody6222 Жыл бұрын

    මෙය අසා සිටින සියලුම දෙනාට උතුම් ගණදෙවි පිහිට ලැබේවා !

  • @user-bh8zn9kq3j
    @user-bh8zn9kq3j6 ай бұрын

    ඝනපති පිහිටෙන් මාගෙ මෙන්ම අධ්‍යාපනය ලබන සියල්ලන්ගෙම ධාරන ශක්තිය වැඩි වේවා❤

  • @thusharichamila-hc2yf

    @thusharichamila-hc2yf

    Ай бұрын

    Siyalu denata ganapathi pihitaii

  • @NethuSadamali

    @NethuSadamali

    15 күн бұрын

    Ganpathi pihitona mage daruawa siyalu weda Kara genimata shakthiya lebewa

  • @chamariishara4523
    @chamariishara4523 Жыл бұрын

    මගේ ඉගනීමේ කටයුතු සාර්ථක කර ගැනීමට පිහිට වෙන්න මගේ ආදර ගනදෙවියනේ..... 📒

  • @maheshihewage1996

    @maheshihewage1996

    Ай бұрын

    Good luck ❤

  • @samanaruna7829
    @samanaruna7829 Жыл бұрын

    උතුම් වු මාගේ ගණපති දෙවියන් වහන්සේගේ පිහිටෙන් මගේ ඇගේ ඔක්සිජන් පමානය දවසින් දවස වැඩි වේව....!!!! සාදු සාදු සාදු

  • @manaviabegunawardana5998

    @manaviabegunawardana5998

    5 ай бұрын

    නිදුක් නිරෝගී වේවා!

  • @manaviabegunawardana5998

    @manaviabegunawardana5998

    5 ай бұрын

    නිදුක් නිරෝගී වේවා!

  • @dinushakumari6256

    @dinushakumari6256

    Ай бұрын

    නිදුක් නිරෝගී වේවා

  • @DammikaDammi-zc5uk
    @DammikaDammi-zc5uk3 ай бұрын

    මගේ දරුවන් දෙන්නට ඉගෙන ගැනීමට හා නිදුක් නීරෝගි වෙන්න ඔබ වහන්සෙගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sudda-ec3sg
    @Sudda-ec3sg3 ай бұрын

    අනේ ගන දෙවියනේ ඔබ වහන්සේව මං ගොඩක් විශ්වාස කරනවා මට නරක වැඩ වලින් මිදිලා මගේ හින වලට යන්න උදවු කරන්න🥺🙏🧑‍🔧

  • @maheshisuhanya2667
    @maheshisuhanya26672 жыл бұрын

    උතුම් වූ මාගේ ගණ දෙවිඳුන්ගේ පිහිටෙන් මාගේ පේරාදෙනිය විශ්ව විද්‍යාල සිහිනය සැබෑ වේවා.🙏🙏

  • @dimuthudilshan7804

    @dimuthudilshan7804

    2 жыл бұрын

    හෑ......... දෙවියන්ට තමා පෙපරේ දෙන්න වෙන්නේ ලියන්න😁😁😁😁

  • @dinekshishehara4916

    @dinekshishehara4916

    2 жыл бұрын

    Mageth hinaya........pera♥

  • @Harrypotter-ke3fv

    @Harrypotter-ke3fv

    2 жыл бұрын

    Matath 🙏🙏🙏🙏

  • @nadeeshadilrukshi6186

    @nadeeshadilrukshi6186

    2 жыл бұрын

    එන්න පේරාදෙණියට...... ජීව්තේ ලස්සනම් කාලය ලස්සනම ගෙවන්න පුලුවන් වෙයි....❤❤❤

  • @hashandulanja4943

    @hashandulanja4943

    2 жыл бұрын

    පාඩම් කරපන් කෙල්ලෙ මහන්සි වෙලා.. මාත් පේරාදෙණිය කැම්පස් එකට එන්න ඔය වගේ පිස්සුවෙන් තමා. හැබැයි මං ආවෙ මගෙ මහන්සියෙන් දෙවියො මාව ගෙනාවෙ නෑ 😀

  • @WasanthiKumari-cc7vf
    @WasanthiKumari-cc7vf5 ай бұрын

    ගනපති දෙවියන්ගෙ පිහිටෙන් මගෙ දරුවාට මෙවර A/L විභාහගයෙන් විශිෂ්ට ප්‍රතිඵලයක් ලබෙවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nandaniariyawansa

    @Nandaniariyawansa

    17 күн бұрын

    😂

  • @Nandaniariyawansa

    @Nandaniariyawansa

    17 күн бұрын

    ❤😂🎉😢😮😅

  • @Nandaniariyawansa

    @Nandaniariyawansa

    17 күн бұрын

    ❤😂🎉😢😮😅😊

  • @nandanadharmasiri7499
    @nandanadharmasiri749929 күн бұрын

    හෙට O/L 2023(2024) ලියන හැමෝටම ගණ දෙවි පිහිට ලැබේවා!!!🙏🙏

  • @music_hart--

    @music_hart--

    25 күн бұрын

    ❤️

  • @CharunJaneesha

    @CharunJaneesha

    21 күн бұрын

    🙏💐🌻🌹

  • @chethanakeshani7189

    @chethanakeshani7189

    21 күн бұрын

    ❤❤

  • @nadeekapriyangani5159

    @nadeekapriyangani5159

    6 күн бұрын

    😂😊

  • @sriyasriyalatha1506
    @sriyasriyalatha1506 Жыл бұрын

    සාදු....සාදු.......සාදු...................👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏...

  • @imalshaindeewari6963
    @imalshaindeewari6963 Жыл бұрын

    උතුම් ගණ දෙවියන්ගේ පිහිටෙන් මනෝවිද්‍යා උපදේශකයකු වීමේ සිහිනය ඉටුවේවා!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මා හට නිරතුරුවම ගණ දෙවී ආශිර්වාදය ලැබේවා !!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජය ශ්‍රී ගණ දෙවියනී !!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @hasiniinduwari8866
    @hasiniinduwari8866 Жыл бұрын

    මට මෙන්ම මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සිටින සියලූම දෙනාට හොදින් විභාගයට පෙනී සිටීමට සහ සරසවි වරම් ලැබීමට උතුම් ඝනදෙවි පිහිට ලැබේවා!! 🙏🙏

  • @navodasandeepani5514

    @navodasandeepani5514

    4 ай бұрын

    🙏🙏

  • @maheshihewage1996

    @maheshihewage1996

    Ай бұрын

    🎉🎉🎉🙏🤚❤️

  • @kchandrawathi1048

    @kchandrawathi1048

    12 күн бұрын

    @@maheshihewage1996 අනේ ගනදෙවියනේ මාගේඅපල කරදර දුරැ කරල මාවිදින දුක ඔබ වහන්සේගෙ දිවිය නෙතට පෙනිල මාහට පිහිට වනු මැනවි

  • @helikathannaduwa4168
    @helikathannaduwa41685 ай бұрын

    ඝණපති දෙවියන්ගේ පිහිටෙනන් මගේ දරුවන්ට දියුණුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanudarsha824
    @shanudarsha8246 ай бұрын

    ගණ දෙවියන්ගේ පිහිටෙන් සියලු දෙනාගේ අද දවසේ වැඩ කටයුත්ත සාර්ථකම වේවා ❤✨

  • @minsaranethmina8562
    @minsaranethmina85622 жыл бұрын

    මෙවර A/l,O/l,සහා ශිෂ්‍යත්වය පෙනී සිටින සියලූ දෙනාම ඉහලින්ම සමත් වෙන්න ලැබේවා 🙏🙏🙏 ගණ දෙවියන්ගෙම පිහිටයී 🙏🙏🙏

  • @Maheshi123

    @Maheshi123

    2 жыл бұрын

    🙏❤

  • @sachinianjalika3062

    @sachinianjalika3062

    2 жыл бұрын

    🙏❤🥰

  • @tharuart1716

    @tharuart1716

    2 жыл бұрын

    🙏💞

  • @malshisathsarani1185

    @malshisathsarani1185

    2 жыл бұрын

    ❤️🙏

  • @chathu-rt5dj

    @chathu-rt5dj

    2 жыл бұрын

    ❤️❤️❤️❤️එසේම වේවා ගනදෙවි පිහිටයි දරුවො හැමෝටම

  • @sandaruwansupun8681
    @sandaruwansupun8681 Жыл бұрын

    මාගෙ උතුම් ගණදෙවියන්ගෙ පිහිටෙන් මාගෙ හැම හීනයක්ම හැබෑ වේවා

  • @DimuthuSanjeewa-th6jl
    @DimuthuSanjeewa-th6jl6 ай бұрын

    ගනපති දෙවිදුනි නුබ වහන්සේගේ පිහිට ලබා දෙන්න නුබ වහන්සේට පින්,❤

  • @user-zs2do3jp4b
    @user-zs2do3jp4b6 ай бұрын

    ගන දෙවි පිහිටෙන් සියලුම සිතූ පැතුම් ඉටු වේවා,

  • @samindunavodya8490
    @samindunavodya8490 Жыл бұрын

    මගේ කුමරුන් හට උතුම් ගණපති දෙවියන්ගේ නුවණ ලැබේවා! 🙏💐❤️

  • @sakunianupama542
    @sakunianupama5422 жыл бұрын

    අති උත්තම මාගේ ගණදෙවියන්ගේ පිහිටෙන් මාගේ අද්‍යාපන කටයුතු සාර්ථක වේවා

  • @sriyalatha644

    @sriyalatha644

    Жыл бұрын

    Mage iganim katauthu sarthaka wewa,,ganadevi pihita lebewa,,

  • @ranganakawshalya3096

    @ranganakawshalya3096

    Жыл бұрын

    ❤❤❤

  • @buddikaprabath8917

    @buddikaprabath8917

    Жыл бұрын

    @@ranganakawshalya3096 ganadavi nuwan mage dariwn dedenata leabewa

  • @slmusichub2376

    @slmusichub2376

    Жыл бұрын

    🥰

  • @anulaanula4916

    @anulaanula4916

    Жыл бұрын

    උතුම්ම ගනදෙවි දනි මාගෙ සියලු බලාපොරොත්තු ඉටු වේවා

  • @sumaduratusitha5983
    @sumaduratusitha59836 ай бұрын

    නංගිට අප්පච්චී අම්මා අක්කා ඇතුලු සියලු දෙනාටම ජනපති දෙවියන්ගේ පිහිට ලැබේවා

  • @user-ms9lj6xo8k

    @user-ms9lj6xo8k

    Ай бұрын

    Gfgjhg 😊ttttg

  • @user-nq4tx4cc8o
    @user-nq4tx4cc8o3 ай бұрын

    මගේ දරැවෝ දෙන්නට ගණදෙවියන්ගේ ආශිර්වාද ලැබී විභාග වලින් ජයක් ලැබේවා

  • @thilinilakmali7166
    @thilinilakmali71662 жыл бұрын

    නිතරම අහන්න හිතෙන ලස්සන මන්ත්‍රයක් ......🙏🙏 ඔබ සැමට ගණ දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා.....🙏🙏🌺🌺

  • @navodsavinda1770

    @navodsavinda1770

    Жыл бұрын

    ජය වේවා !

  • @dilkekumari-ix9bh

    @dilkekumari-ix9bh

    Жыл бұрын

    11a

  • @gaminghedhot

    @gaminghedhot

    Жыл бұрын

    Mage duge vibageya visita jayak labimata ganpathi deyange pihita lebewa

  • @sandykumari8421
    @sandykumari8421 Жыл бұрын

    සාදු සාදු සාදු සත්පත්තිනි දෙවුදුගෙ පිහිටෙන් මගෙ පවුලේ සියලු කරදර ලේඩ දුක් දුරුවේවා සාදු සාදු සාදු සත්පත්තිනි දේව්යන්ගෙ පිහිටෙන් මගෙ උතුම් මනමස්කරය

  • @DhamthSanjeewa-du2ml
    @DhamthSanjeewa-du2ml6 ай бұрын

    අපේ පවුලට ගණදෙවියන්ගෙ පිහිටලැබේවා🙏🙏

  • @kumagames294
    @kumagames294 Жыл бұрын

    මහපින් ඇති ගන දෙවිදුනේ ඔබ වහන්සේගේ පිහිටෙන් මගේ මෙන්ම සියලු දෙනාගේ සියලු සිතුම් පැතුම් ඉටුවේවා!!!!!!!!!!!!!!!!🙏🙏🙏

  • @nsnoja2695
    @nsnoja2695 Жыл бұрын

    🙏🙏🙏ගණදෙවියන්ගේ පිහිටෙන් මාගේ අධයාපන කටයුතු සාර්ථක වේවා!!! 🙏🙏🙏

  • @mkproduction9071
    @mkproduction90712 жыл бұрын

    ගණපති දෙවියන් ගේ පිහිටෙන් මාගේ අධ්‍යාපන කටයුතු සදහා මතක ශක්තිය ලබා දෙන්න

  • @nilankadilhani8770

    @nilankadilhani8770

    Жыл бұрын

    Matath🙏

  • @apriyanganiapiriyangani7579

    @apriyanganiapiriyangani7579

    Жыл бұрын

    🙏🙏🙏

  • @sujanilp7381

    @sujanilp7381

    Жыл бұрын

    Ganpath deviyange pihiten mage daruwan dennage adyanana katayuth sadaha mathak sakthiya labewa ganapathi deviyange pihita labewa

  • @maxsports9049

    @maxsports9049

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏😍😍😍😍😍

  • @madhushani7191
    @madhushani7191 Жыл бұрын

    මාගේ පවුලේ සියළුම දෙනාට සහ ලෝකවාසී සියළු දෙනාටම ගණදෙවි පිහිට ලැබේවා... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayasinghakuruppuarachchi8838
    @jayasinghakuruppuarachchi8838 Жыл бұрын

    උතුම් වූ මාගේ ගණ දෙවිදුන්ගේ පිහිටෙන් මාගේ සියලු හීන,විශ්‍යවිද්‍යාල හීන සැබෑ වේවා 🙏🙏🙏🙏💖

  • @samanalibhagya2970
    @samanalibhagya29702 жыл бұрын

    මගේ ගණ දෙවියන්ගේ ආනුභාවයෙන් අපේ කිරි සිහිනය සැබෑ වේවා!🙏🙏🙏

  • @wijemapa7390

    @wijemapa7390

    2 жыл бұрын

    ලොකවාසී සැමට නිදුක් නිරෝගී සුව සහනය ලැබේවා

  • @gunawathikodikara5392

    @gunawathikodikara5392

    Жыл бұрын

    ttgy

  • @kuwaitphone9229

    @kuwaitphone9229

    Жыл бұрын

    ශණ දෙවියන්ගේ පිහි ටෙන් මා ගේ ලෙඩදුක. දුරැ කර. මගේ බලා පො රොන්තු ඉෂ්ට කර දෙන්න ශණ දෙවියන්ගේ පිහි ටෙන්

  • @thilinthilin5081

    @thilinthilin5081

    Жыл бұрын

    Ganpati pehetan maga daruwa hoda wawa apata teyana pasna vesa da. Wawa apaga duppat kama nate wawa apa paula satuta laba wawa .....dana yojana laba wawA .......

  • @maheshihewage1996

    @maheshihewage1996

    Ай бұрын

    ❤❤❤❤❤1🙏🙏🙏🙏🤚🤚

  • @chandraniruberu8624
    @chandraniruberu86242 жыл бұрын

    ළහිරු පුතුගේ වෛද්‍ය විද්‍යාල සිහිනය සැබෑවේවා¡¡¡¡ ගණදෙවි පිහිට ලැබේවා!!

  • @chandraniruberu8624

    @chandraniruberu8624

    Жыл бұрын

    අවුරුද්ද්කට පස්සෙ අහම්බෙන් මගෙ ක්මෙන්ට් එකක් දැන් දැක්කා. මගෙ ළහිරු පුතා අද වනවිට පේරාදෙනිය දන්තවෛද්‍ය පීඨයේ පලමු වසරේ ඉගෙනගන්නවා ගණ දෙවියනේ ....ඔබවහන්සේට අනේකවාරයක් පින්. මගෙ ලොකුපුතා මොරටුව් විශ්වවිද්‍යාලයට යැව්වටත්

  • @dilanisandamali1051
    @dilanisandamali1051 Жыл бұрын

    උතුම් වු ගන දෙවියන්ගේ පිහිටෙන් මාගේ කොරියන් සිහිනය සෑබෑ වෙන්න ඔබ වහන්සේගේ අශිර්වාදය ලැබේවා!. 🙏🙏🙏🌼🌼🌼

  • @Wasantha-ve1wh
    @Wasantha-ve1wh6 ай бұрын

    ගණපතිගෙ පිහිටයි සෑම දෙනාටම ගණදෙවි පිහිටයි ....🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌹🌹

  • @ruwansampath1799
    @ruwansampath17992 жыл бұрын

    ගණ දෙවිඳුන්ගේ පිහිටෙන් ලබන මාසේ පැවැත්වෙන ඔඩිෂන් එකට සාර්ථකව මුහුණ දීලා, රංගන සිහිනය සැබෑ වේවා...!!! ගණ දෙවි පිහිටයි...!!! ඔම්......

  • @ruwansampath1799

    @ruwansampath1799

    2 жыл бұрын

    ගණ දෙවි පිහිටයි.... මම ගියපු ඔඩිෂන් එකෙන් මම select උනා.... ඕම්......🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-yt3dv9sr5k
    @user-yt3dv9sr5k Жыл бұрын

    ගනපති දෙවිදුගෙ බලයෙන් අප පවුලේ සැමගේ ප්‍රාර්ථනාවන් ඉටු වේවා....සැමදෙනාම රැක දේවා... සාදු ... සාදු ... සාදු ...🙏🙏☺️

  • @srilanka5150
    @srilanka5150 Жыл бұрын

    ගණදෙවියන්ගේ පිහිටයි🙏

  • @Bbbbbbbb5586
    @Bbbbbbbb5586 Жыл бұрын

    අනේ ගණදෙවියනි මට O/L විභාගය ජය ගැනීමට මතක ශක්තිය ලබා දෙන්න ❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ub9eu7cr3j

    @user-ub9eu7cr3j

    4 ай бұрын

    😮😢😅1wwrtedtugitre😢sweatshirts the ❤😂other side of the

  • @sumiththilinaranathungha

    @sumiththilinaranathungha

    3 ай бұрын

    ලැබේවි පුතා

  • @maheshihewage1996

    @maheshihewage1996

    Ай бұрын

    Labevi AAAAAAAA

  • @SL-dr6yv
    @SL-dr6yv Жыл бұрын

    ගණපති මන්තයේ බලයෙන් මගේ සියලු කරදර දුරුවී ධනය ලැබේවා🙏🙏

  • @titusdayarathne8876
    @titusdayarathne88762 жыл бұрын

    අහන්න කැමති හරිම ආශිර්වාද. ගණදෙවියන්ට නමස්කාර කරන ගාථාවක්

  • @chandimadamayanthi5183

    @chandimadamayanthi5183

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼sadu.sadu

  • @maheshihewage1996

    @maheshihewage1996

    Ай бұрын

    Yes Yes🎉

  • @user-ws5eb8mg8s
    @user-ws5eb8mg8s Жыл бұрын

    ගනපති දෙවිදුන්ගෙ පිහිටෙන් මගේ සියලු පැතුම් ඉටුවේවා ........ ස්තුතියි 🙏🙏🙏

  • @wajirakumari-jp2qu
    @wajirakumari-jp2qu Жыл бұрын

    ගණදෙවියනේ ඔබ වහන්සෙගේ පිහිටෙන් මට ⁣ඉංගිුසි දැනුම ලැබෙිවා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @adishagimhan8016
    @adishagimhan80162 жыл бұрын

    ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ සම්පත් aiyage ආදරේ හැමදාම මට‍ ලැබේවා 🙏🙏

  • @manuutube4122

    @manuutube4122

    2 жыл бұрын

    Ow ow ලැබෙන්න ඕනි

  • @Myworld-kb6ow

    @Myworld-kb6ow

    Жыл бұрын

    අනේ, මගේ චුටි දුව ශිෂ්ශත්වයෙන් ඉහලම ලකුණු ගන්න ඕනේ,

  • @dushkavindya6253
    @dushkavindya62532 жыл бұрын

    ගණ දෙවි පිහිටේන් මගේ පේරාදෙණිය විශ්වවිද්‍යාල ගමන සාර්ථක වේවා ❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏

  • @asdqwer9924

    @asdqwer9924

    2 жыл бұрын

    එසේම වේවා🙇‍♀🙇‍♀🙇‍♀

  • @dushkavindya6253

    @dushkavindya6253

    2 жыл бұрын

    ස්තුතියි 🙏❤🙏❤

  • @asdqwer9924

    @asdqwer9924

    2 жыл бұрын

    😊😊❤️

  • @chithranikularathna1376

    @chithranikularathna1376

    2 жыл бұрын

    ❤❤🙏🙏

  • @isharahansani1680

    @isharahansani1680

    Жыл бұрын

    Gana devi pihata lebewa

  • @supunniroshana744
    @supunniroshana744 Жыл бұрын

    ගණ දෙවියන්ගේ පිහිට ආශිර්වාදයෙන් මාගේ සියලු යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා...!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @asokahemachandra2709

    @asokahemachandra2709

    4 ай бұрын

    GANA Devi pihiten ma hata athi mulya gatalu walata ikman visadumak labewa.

  • @nuwannalaka1023
    @nuwannalaka10234 ай бұрын

    මගෙ සියලුම පැතුම් ඉටුකර දෙන්න ගණපති දෙවියන් නාමයෙන්.........

  • @nuwannalaka1023

    @nuwannalaka1023

    13 күн бұрын

    ගණපති දෙවියන්ගෙ පිහිටෙන් මා හට ලොතරැයි සුපිරි දිනුමක් ලබා දෙන්න දෙවියනි .......

  • @niroshaniwanthika4070
    @niroshaniwanthika4070 Жыл бұрын

    ගණපති දෙවියන් විශ්වාස කරන්න ...සියලු සිතුම් පැතුම් ඉටුකරන අපේ ගණපති දෙවියන්ගේ පිහිටයි සියලු දෙනට ලොකවාසි.🙏🙏🙏🙏

  • @kushanmadusha7084

    @kushanmadusha7084

    Жыл бұрын

    Senuki

  • @sagaradasanayaka9383
    @sagaradasanayaka93832 жыл бұрын

    මහා ගනපති දෙවිදුනි මාගේ සිතෙහි එ විනාඩි කිහිපය තුළ කොතෙකුත් බලාපොරොත්තු ලියවෙිද එ හැම දෙයක්ම මට ලැබෙන බව විශ්වාසයි එ තරමට මෙි ගායනයට බොහෝ alum කරමි !!@!!!@

  • @nirupamasewwandi5730

    @nirupamasewwandi5730

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @danushkakumara2071

    @danushkakumara2071

    2 жыл бұрын

    Ganeshaya namaha

  • @isurujayamal9519

    @isurujayamal9519

    2 жыл бұрын

    Mage siyaluma balaporoththu ista venna ana deviyange pihiten matama kiyala nivasak hadaganna asirvada karanna gana deviyane duta iganaganna puluvan venna mage paula araksha karanna apatath gana deviyange ashirvadaya labadenna

  • @chandimadamayanthi5183

    @chandimadamayanthi5183

    2 жыл бұрын

    ඝණ පතී.දෙවීදුනෙ.අපට.පිභීට.වෙන.බව.මට. වීශ්වාෂය. සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏

  • @asdqwer9924

    @asdqwer9924

    2 жыл бұрын

    🙇‍♀🙇‍♀🙇‍♀

  • @SadamaliKatunarathna
    @SadamaliKatunarathna Жыл бұрын

    ගණපති දෙවියන්ගෙ පිහිටෙන් මගේ සියලුම පරස්ණ විසදෙවා🙏🙏🙏🙏🙏

  • @NalindaKaluarachchi
    @NalindaKaluarachchi4 ай бұрын

    නුවණට අධිපති දෙවියන් වහන්සේ ඔබ වහන්සේ පිහිටින් මගේ දරුවන්ගේ මතක ශක්තිය ධාරණ ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dew...girl2065
    @dew...girl20652 жыл бұрын

    මගේ පවුලේ සියලු දෙනාටම සහ ලංකාවාසීන් සියලු දෙනාටම ගනදෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🌹🌹

  • @chandimadamayanthi5183

    @chandimadamayanthi5183

    2 жыл бұрын

    Mata.kolbata.gos.badu.ganna.me.korona.vasangathya.turan.vsve🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱

  • @sithajanaki5548

    @sithajanaki5548

    2 жыл бұрын

    Ganapati diviyange පිහිටෙන් ape ගෙදර හදාගන්න puluwan wenna ona naya ewara karaganna labewa ganapati dewi පිහිටෙන් daruwangeth apeth siyalu karadara duruwewa sadu sadu

  • @wasanthakumara3419

    @wasanthakumara3419

    2 жыл бұрын

    මෙි වසරෙ ශිෂ්‍යයත්ව විහාගය ලියන මගේ දියනිට ගනදෙවියන්ගෙ පිහිට ලැබේවා 🙏🙏🙏🙏

  • @pradeepvithanage8971

    @pradeepvithanage8971

    Жыл бұрын

    Mage visa wede ganadedu pitain sarthaka weea

  • @krishanthakrishantha2787

    @krishanthakrishantha2787

    Жыл бұрын

    ගන දෙව් පිහිට ලැබේවා

  • @dhammikanishantha2277
    @dhammikanishantha22775 ай бұрын

    ගණ❤දෙවියන්ගේ පිහිටෙන් සෑම දෙනාටම නිදුක් නීරෝගී සුවයක් ලැබේවා

  • @SandhyPiyadarshani-um9uh
    @SandhyPiyadarshani-um9uh5 ай бұрын

    උතුම් වූ ඝනපති දෙවියන් ගේ පිහිට ඒ උතුම් නුවන මගේ දරුවන් හටද අනෙක් සියලු දරු පැටවුන්ටද ලැබේවා මාගේ සියලු පැතුම් ඉශ්ට සිද්ද වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indikakoswathta8986
    @indikakoswathta89862 жыл бұрын

    ගණදෙවි පිහිටෙන් අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා!!! 🙏🙏🙏👏👏👏මුළු ලොවටම ගණ දෙවියන්ගේ බැල්ම පිහිට දියුණුව සෙත ලැබේවා..!!!!👏👏👏💙💝💙💝💙 👏👏👏💟💜💟💜💟FrOm SRI LaNkA...(GaNapAtHi bAppA mOorAyaaa). 🙏🙏🙏💟💟💟....

  • @hirunisanjana6753

    @hirunisanjana6753

    Жыл бұрын

    Gana devi pihiten mage koriyan vibahagaya sarthaka veva🙏🙏🙏🙏🙏🙏

  • @chandranarayana8961
    @chandranarayana8961 Жыл бұрын

    උතුමි ගනපති දෙවියන්ගේ පිහිටෙන් මගේ දරුවන්ට මතක සක්තිය ලැබී බුද්දිය පහාල වේවා.....

  • @royalmarket3613
    @royalmarket36134 ай бұрын

    මගේ දරුවන් ගේ අනාගතය සාර්ථක කරන්න ගණ දෙවියන් වහන්සේ ගේ ආශිර්වාද හැම මොහොතකම ලබාදෙන්න 🙏❤️🙏

  • @yogyanirmani7269
    @yogyanirmani72695 ай бұрын

    විශ්වයේ සියලුම මිනිසුන් සහ මාගේ නුවන වැඩෙත්වා සියලුම සත්වයන් සියලුම දෙනාට ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා🙏❤

  • @manukaneminda1956
    @manukaneminda19562 жыл бұрын

    ගන දෙවියනේ මගේ දරුවට ශිෂ්‍යයත්වයෙන් ඉහළ ලකුණු ලැබේවා ... සාදු සාදු සාදු සාදු ....

  • @randsfishing3935

    @randsfishing3935

    Жыл бұрын

    😊

  • @madushani9057
    @madushani9057 Жыл бұрын

    මගේ ගනපති දෙවියනි..ඔබගේ කරුනාව මගේ රට ට ලැබේවා...සියලු ලො වැසි සැමටමත් මගේ රටට ඇතිවි ඇති අමරු කාලය ඉක්මනින් දුරු වේවා...

  • @dilaniranaweera5825
    @dilaniranaweera5825 Жыл бұрын

    ගණ පති දෙවියන්ගේ ආශිර්වාදයෙන් මගේ සීතේ ඇතිවන සිතුම් පැතුම් හා ශී ලාංකික ඔබ සැමගේදා සිතුම් පැතුම් ඉටු වේවා🙏🙏🙏

  • @RohanaEdirisinghe-kb5nt
    @RohanaEdirisinghe-kb5nt Жыл бұрын

    ගනපති දෙවියන්ට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharangamodarage9821
    @tharangamodarage9821 Жыл бұрын

    උතුම් ගණ දෙවියන්ගේ පිහිටෙන් මාගේ දියණියගේ කිරි සිහිනය සැබෑ වේවා!

  • @nimrajasinghe4591
    @nimrajasinghe45912 жыл бұрын

    ගනපති පිහිටින් මාගේ සිතේ තියෙන සියලුම අලුත් බලාපොරොත්තු මල්පය්ගැනේවා...මා ඇතුලු පව්ලේ සියලු දෙනාම නිරෝගී සැපවත් වෙත්වා... ❤️🙏

  • @cyrilwellappuli4066

    @cyrilwellappuli4066

    Жыл бұрын

    උතුම් වු මාගේ ගණදෙවියන්ගේ පිහිටෙන් මාගේ ව්‍යාපාරය දියුණු වෙිවා .

  • @rasikaudayangani1330

    @rasikaudayangani1330

    Жыл бұрын

    සියලු දෙවියගේනපිහිටයිරසිකාට සදුනිට

  • @user-jk1vg4ql8j
    @user-jk1vg4ql8j4 ай бұрын

    ඝනපති දෙවියන්ගේ පිහිට මගේ මුළු පවුලටම ලැබේවා

  • @sijiwasisirakumara9182
    @sijiwasisirakumara91826 ай бұрын

    උතුම් වූ ගණ දෙවි පිහිටෙන් මාගේ හෙද සිහිනය සැබෑ වෙවා.🙏🙏

  • @nadeeshnew3116
    @nadeeshnew3116 Жыл бұрын

    උතුම් වු ගන පති දෙවි පිහිටෙන් මෙ තියෙන ප්‍රශ්න කරදර ලෙඩ දුක් සියල්ලම දුරු වි යහපතක් ම වේවා....!!!!!

  • @dilmirashmika9428
    @dilmirashmika94282 жыл бұрын

    ගණ දෙවිදු පිහිටයි සියලු ලෝ වැසියන්ට 🙏🙏🙏 මේ මහ වසංගතය මුලු ලොකයෙන්ම ඉක්මනින් තුරන් වේවා !

  • @favouritelist1197

    @favouritelist1197

    2 жыл бұрын

    🍉

  • @chandimadamayanthi5183

    @chandimadamayanthi5183

    2 жыл бұрын

    Maganayamudalgavagannalabava

  • @dharaniyagala6286

    @dharaniyagala6286

    2 жыл бұрын

    ४९&६_२९३!_._?_(_!_+&+*!'

  • @sadunmallinda7916

    @sadunmallinda7916

    Жыл бұрын

    Ganadewu pihita labewa

  • @dulanasanka7632

    @dulanasanka7632

    6 ай бұрын

    gana devi pihitai

  • @user-mz9ne9fy4h
    @user-mz9ne9fy4h4 ай бұрын

    මගේ දරුවා ටික දවසකින් මුහුණ දෙන විභාගය ඉතා සාර්ථකව සමත් වෙන්න ඔබ වහන්සේගේ පිහිට ලැබේවා ගණදෙවියන්ගේ පිහිටයි

  • @user-xt4bk6xq8e
    @user-xt4bk6xq8e4 ай бұрын

    මගේ දරු පැටවු දෙන්නට ඔබ වහන්සේගේ බුද්ධිය නුවණ පහල වේවා.

  • @nadeeshadissanayake6967
    @nadeeshadissanayake6967 Жыл бұрын

    උතුම් වූ ගණ දෙවියන්ගේ පිහිටෙන් මගෙ ධාරණ ශක්තිය වැඩිවේවා ! මාගේ සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා ! 🙏🙏 මගේ සියලු බලාපොරොත්තු සඵල වේවා !🙏🙏🙏

  • @lakminirajapaksha8888
    @lakminirajapaksha8888 Жыл бұрын

    ගණපති දෙවියන් වහන්සේගේ ආරක්ෂාවෙන් මගේ චානක අයියටත් මටත් කරදරයක් නැතිව සතුටින් ඉන්න ලැබේවා!!!🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @anomajayasinghe7099
    @anomajayasinghe7099 Жыл бұрын

    ගණ දෙවියන්ගේ පිහිටෙන් සියලු පැතුම් ඉටුවේවා ලෝක වැසි සියලු ජනයාට සෙත් සැලසේවා 🙏

  • @chalanisudarshika7609
    @chalanisudarshika76092 жыл бұрын

    මගේ දරුවාගේ ලෙඩ දුක් සියලු කරදර දුරු වේවා. ගණපති දෙවියන් ගේ පිහිට ලැබේවා.

  • @priyadarshanijayakodi8005

    @priyadarshanijayakodi8005

    2 жыл бұрын

    ඇක්ට්ඩ්ෆ්බ්ම්ඦ්සිස්ජ්ජෙඋයොද්ජ්න්ග්කොවිහ්‍ර්ඩ්ඩ්ම්ඔවොමහ්ග්ව්හ්විර්‍ර්න් එඛ්‍ර්හ්‍ර්ජ්ස්ජක්ක්ස්ක්ස්ජ් ejjdhdhjsjsjdbndbs

  • @nalakakumara1681

    @nalakakumara1681

    2 жыл бұрын

    🙏🙏

  • @chamanikumari6614

    @chamanikumari6614

    Жыл бұрын

    Mage daruwa mage panath mata labewa

  • @devikaweerawarna3322
    @devikaweerawarna3322 Жыл бұрын

    ඝනදෙවි හාමුදුරුවනේ ඔබ වහන්සේගේ පිහිට රැකවරණය ආශිර්වාදය ගත වෙන හැම තප්පරයක් තප්පරයක් ගානේ මගේ දරු පවුලට වගේම සියළුම දෙනාට ලැබේවා ලැබෙන ලැබෙන 🙏🙏🙏🙏🙏

  • @chathuranga..
    @chathuranga..4 ай бұрын

    ගණ දෙව්යන්ගේ පිහිටෙන් භුම්‍ වස්තු ලාබ ලැබේවා ..හොද ඉල්ලමක් ලැබේවා ..🙏🙏🙏

  • @rrsriyani6127
    @rrsriyani61272 жыл бұрын

    ගන දෙවියන්ගෙ පිහිටෙන් මගෙ හා මගෙ මල්ලිගෙ ඉගෙනිමෙ කටයුතු සාර්ථක වෙවා

  • @nsjsjeiribahwjejei3987

    @nsjsjeiribahwjejei3987

    2 жыл бұрын

    ganna pati devduni mata piritha uwa manawa devduni mama kar wewa

  • @shevanrathnayaka4853
    @shevanrathnayaka4853 Жыл бұрын

    ගණ දෙවියන්ගේ පිහිටෙන් අපි සැවොම ගේ පැතුම් ඉටු වේවා!!❤

  • @thilankalakminibandara4848
    @thilankalakminibandara4848 Жыл бұрын

    ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ විශ්ව විද්ද්‍යාල සිහිනය සැබෑ වේවා..🙏🙏

  • @pramodyasewmini1487
    @pramodyasewmini1487 Жыл бұрын

    ගණ දෙවි පිහිටෙන් සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉටු වේවා!!!!!!!!

  • @neilperera4416
    @neilperera44162 жыл бұрын

    මහා ගනපති දෙවියනි ඔබ වහන් පිහිටෙන් මගේ බලා පොරොත්තුව ඉටුවේවා

  • @kantyy6399

    @kantyy6399

    Жыл бұрын

    මගේ සියලු බලාපොරොත්තු හිටු වේවා ගණදෙවි පිහිටින්

  • @sewmisewmi-mq7ji
    @sewmisewmi-mq7ji6 ай бұрын

    මගේ හැම හීනයක්ම ඉෂ්ට කරලා දෙන්න මට උපකාර කරන්න දෙවියනේ.... ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාව ලබා දෙන්න.... ♥️🥺මෙතෙක් කල් මන් වෙනුවෙන් කරලා දුන්න හැමදේකටම මන් වෙනුවෙන් පිහිට වූ හැම අවස්ථාවකටම සිය දහස් වාරයක් ඔබ වහන්සේට ස්තුතියි..... ♥️♥️💕

  • @ireshadarshani2648
    @ireshadarshani2648 Жыл бұрын

    මේ හැමෝටම ගනදෙවියන්ගේ පිහිටයි

  • @janakasampath4636

    @janakasampath4636

    8 күн бұрын

    Yas❤❤😢

  • @sumaduratusitha5983
    @sumaduratusitha59832 жыл бұрын

    සෑම ආගමකම සිටින සෑම දෙනාට ගණ දෙවි පිහිටයි !!!!!!!!!!!!!!!!!!

  • @sanjeewaindika1567

    @sanjeewaindika1567

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @otekmomotors2457

    @otekmomotors2457

    27 күн бұрын

    ganapathi Deviyane mata hodin shishshathvaya pass venna puluvan vela vishaka vidyalayata yanna puluvan venna

  • @Chandrika-oz8ou
    @Chandrika-oz8ou Жыл бұрын

    ගණපති දෙවියන් වහන්සේගේ පිහිටෙන් මාගේ සිතේ තිබෙන සියලු පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @nilanthawijesuriya7187
    @nilanthawijesuriya71876 ай бұрын

    ගණදෙවියන්ගෙ පිහිටෙන් හැමොගෙම සුබ පැතුම්, ඉගෙනීමේ කටයුතු ඉටු වෙවා....🌝

  • @sandeeparajapaksha4063
    @sandeeparajapaksha40633 ай бұрын

    ගණ දෙවියන්ගෙ පිහිටෙන් මාගෙ සරසවි සිහිනය හැබෑ වේවා!

  • @dinithichamalka4731
    @dinithichamalka4731 Жыл бұрын

    ගණපති දෙවිදුන්ගේ පිහිටෙන් මට මෙන්ම මේ ලොකේ සියලූ දෙනාගේ අධ්‍යාපන කටයුතු සියල්ල සාර්ථක වේවා🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @eais.edirisinghe4364
    @eais.edirisinghe4364 Жыл бұрын

    සූර්යක් කෝටි බලය පරදන උතුම් වූ ගණදෙවියන්ගේ පිහිටෙන් මගේ ආදරය යලි හිමිවේවා!!! ඕම් මහා ගණේෂාය නමහ:

  • @sandyadis3126

    @sandyadis3126

    Жыл бұрын

    Mage duwa athulu siyalu daruwan me dinawala pawathwena waidaya vidyalaye vibhagayen samath wewa

  • @sandaruwansupun8681

    @sandaruwansupun8681

    Жыл бұрын

    එසේම වේවා 🙏🌹

  • @akilagaguldeniyaakila3968

    @akilagaguldeniyaakila3968

    Жыл бұрын

    සෑම දෙනාට දෙවි රැකවරනයයි🙂🙂🙂

  • @chamodijayamali
    @chamodijayamali Жыл бұрын

    ගණ දෙවි පිහිටෙන් සියලු දෙනාගෙ සිතුම් පැතුම් ඉටු වෙවා ඒ වගෙම මගේ උසස් පෙළ ජය ගන්න ශක්තිය ලැබේවා ආශිර්වාද ය ලැබෙවා♥️🌎

  • @nikinihesanya4651
    @nikinihesanya46512 жыл бұрын

    ඔබ වහන් පිහිටෙන් මගේ බලා පොරොත්තුව ඉටුවේවා ගනපති දෙවියනි!!!!!!

  • @surenikasupaseli9814
    @surenikasupaseli98142 жыл бұрын

    ගණ දෙවියන්ගේ පිහිටෙන් සියලු බාධා මග හැරි,පවුලේ දියුණුව උදා වේවා! මාගේ රටේ සියලු ප්‍රශ්ණ විසදි අපිට සතුටින් ජීවත් වීමට මග පෑදේවා!🙏🙏🙏🙏🙏

  • @amalikaushalya2532
    @amalikaushalya25323 ай бұрын

    මගෙ පුන්චිගෙ දරු පැටිය අයෙත් එයාට ගෙනල්ලා දෙන්න දෙවියනේ 🙏🙏🙏🙏

  • @user-gt3bb7dg8l
    @user-gt3bb7dg8l6 ай бұрын

    මාගේ පව්ලේ සියලු දෙනාවම ඔබ වහන්සේ ආරක්ශා කර දෙන්න දෙවියනි!🙏🙏🙏🙏🙏🙏