මෝර පිරිත 7 වරක් - Mora Piritha 7 Warak | Mora Piritha | Seth Pirith | Dahami Desawana

Ойын-сауық

මෝර පිරිත 7 වරක් - Mora Piritha 7 Warak | Mora Piritha
ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට ශෙයාර් ( share ) කරන්න
ගාථා සුගායනය,
කාව්‍ය විශාරද පූජ්‍ය ඇතාබැදිවැව මහින්දරතන ස්වාමීන්වහන්සේ
බණ්ඩාරගම, රමුක්කන රජමහා විහාරය
පානදුර (0774138510)
/ ethabediwewa.mahindara...
▶ Subscribe දැහැමි Desawana : bit.ly/SubscribeDahamiD
▶ Circle us on G+ : bit.ly/DahamiDGplus
▶ Like us on Facebook : bit.ly/DahamiDFanPage
▶ Follow us on Twitter : bit.ly/DahamiDTweet
▶ Visit Desawana Official Web : goo.gl/f30Fpp
#MoraPiritha #Pirith #DahamiDesawana

Пікірлер: 1 200

  • @user-jz7ul7kc9j
    @user-jz7ul7kc9jАй бұрын

    මේ උතුම් සිවලි පිරිතෙන මගේ අම්මාගේ සියලු ලෙඩ සුව වෙව් 😂😂සාදු සාදු සාදු

  • @SomalathaSomalatha-kq2vx
    @SomalathaSomalatha-kq2vxАй бұрын

    මෝර පිරිතේ ආනුබාව බලයෙන් මගේ රට ඉන්න මහත්තයට යහපතක්ම වේවා !

  • @Indrani-jo2zk
    @Indrani-jo2zk3 сағат бұрын

    මම මේ පිරිත අහනවා උදේට හවසට ගොඩක්ම හොදයි. 🎉 සාදු සාදු සාදු !!!..

  • @sakuranadeeshani3580
    @sakuranadeeshani358014 күн бұрын

    මොර පිරිතේ මහා අනුබලයෙන් මාගේ රවීශ් පුතාගේ සියලුම ලෙඩ රෝග සුව වේවා බුදු සරනයි

  • @user-zj7ho8ij3f
    @user-zj7ho8ij3f2 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ දරුවන්ගේ ලෙඩ දුක් සුව වේවා.

  • @senarathipalogama8987
    @senarathipalogama89872 жыл бұрын

    ඒ මාගේ අමාමැනි තුන්ලෝකේටම අග්‍ර වු සම්මා සම්බුදු පියානන් වහන්සේ ගේ අනන්ත ගුන බෙලෙන් සියලුම දෙනාට යහපතක්ම වේවා සාදු🙏🙏🙏🌹🌹🌹සාදු🙏🙏🙏🌹🌹🌹සාදු🙏🙏🙏🌹🌹🌹

  • @ashenkavishka7072

    @ashenkavishka7072

    Жыл бұрын

    SADU SADU

  • @rupikajayasekera1666

    @rupikajayasekera1666

    3 ай бұрын

    ​y😊😊😊😊😊😊ty😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze10 ай бұрын

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷 🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @PasinduSilva-ip6pp
    @PasinduSilva-ip6ppАй бұрын

    මගේ දරුවෝ දෙන්නයි මහත්තයි නිරෝගී වේවා,,,,,,

  • @nethmiamanda8722
    @nethmiamanda87223 ай бұрын

    මේ මෝර පිරිත බලයෙන් මගෙ දරුවන්ගෙ සියලු ප්‍රශ්න දුරු වේවා ..සියලු බලාපොරොත්තු ඉටු වේවා

  • @asddgugh5717

    @asddgugh5717

    3 ай бұрын

    මෝර පිරිතේ බලයෙන් මගේ,දරැවන් ගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ වෙිවා

  • @shyamaliegamaethige9688

    @shyamaliegamaethige9688

    24 күн бұрын

    Wa🎉😢😢😮😮🎉etyfh

  • @yamunajayaweeara9859

    @yamunajayaweeara9859

    19 күн бұрын

    ​@shyamaliegama😮ethige9688

  • @kliyanage3027
    @kliyanage30272 ай бұрын

    බුදු ගුණ අනන්තය එ අනන්ත ඛුදු ගුණඛලෙයන් මගේ සියලුම පැතුම් ඉටු වුනා

  • @amithaamitha157
    @amithaamitha1575 ай бұрын

    නමෝබුද්ධාය.🎉🎉🎉🎉🎉🎉සාදු.සාදු.සාදු.සාදු🎉🎉🎉🎉🎉

  • @user-fz1kh9dd8l
    @user-fz1kh9dd8l Жыл бұрын

    මහානුබාව සම්පන්න මෝර පිරිතේ බලයේන් ...මගේ දරු පැටව් දෙන්නාට වැලදි ඇති ලොඩ රොග ඉක්මනින් සුව වේවා.....සාදු....සාදු.....සාදු....

  • @dulminiakasha326
    @dulminiakasha326Ай бұрын

    🙏🙏මෝර පිරිතෙ බලයෙන් විදෙශ ගතවෙලා ඉන්න මගෙ මහත්තයගෙ සියලු ලෙඩදුක් දුරු වෙවා 🙏

  • @malanijk2182
    @malanijk21822 жыл бұрын

    අපේ සොවාමින්වහාසේ්ට බොහෝ පිං .බුදු සරණයි 👃👃👃👃👃👃👃👃

  • @anurakumara130
    @anurakumara13010 ай бұрын

    මොර පිරිතෙ බලයෙන් මගෙ ස්වාමියා යහපතට යොමු වෙවා

  • @chandraniwijewardena714
    @chandraniwijewardena7143 күн бұрын

    මගෙ දරුවන්ට කිසිම දුකක් කරදරයක් නොවේවා, සියලු සත්වයෝ නිදුක් වෙන්වා🙏🙏🙏

  • @dilrukshi2257
    @dilrukshi22572 жыл бұрын

    මොර පිරිතේ ආනුභාවයෙන් මගේ අම්මා ඉක්මනින් සුව වෙවා..... සාදූ සාදූ සාදූ

  • @dilrukshi2257

    @dilrukshi2257

    2 жыл бұрын

    Eth mage amma mwa dla gya

  • @priyanpriyaniipriyani6748

    @priyanpriyaniipriyani6748

    Жыл бұрын

    😢😢😢😢mora pirite aanu bawayen hita hada ganna nange

  • @devpeiris7706

    @devpeiris7706

    2 ай бұрын

    @@dilrukshi2257😢❤

  • @sandarujayathissa9867

    @sandarujayathissa9867

    Ай бұрын

    Pps pppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppplppppppppppppppppppppppppppppppppppppppppppppppppllppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp😊ppppppppppp​@@dilrukshi2257

  • @dinushasamarakkodi1944
    @dinushasamarakkodi19442 жыл бұрын

    උතුමි වු මෝර පිරිත ශ්‍රවනය කරන සියලු සැදැහැවතුන් නිදුක් වෙත්වා.සුවපත් වෙත්වා.නිරෝගි වෙත්වා..සියලුම යහපත් පැතුමි ඉටු වෙවා...දිනුෂ..🙏🙏🙏

  • @prabathranasinha6635

    @prabathranasinha6635

    2 жыл бұрын

    💐🙏

  • @Chandrikade
    @ChandrikadeАй бұрын

    මෙම උතුම් පිරිත් බලෙන් මගේ සියලු ලෙඩ රෙග දුරැ වෙවා සියලුම දෙනාටම තෙරැවන් සරණයි

  • @nipunimadhushani3662
    @nipunimadhushani36624 жыл бұрын

    මෝර පිරිතේ ආනුභාවයෙන් සියලුදෙනාට සෙතක් ශාන්තියක් වේවා!!!

  • @ramanisuwarna8505

    @ramanisuwarna8505

    4 жыл бұрын

    Lkwsi siyalu denama mora pirithe anuhasin suwa path vewa,,

  • @sampatmadusanka3001

    @sampatmadusanka3001

    2 жыл бұрын

    Pirith walata wath add back karala danna plz🙏

  • @shiranisocute3117
    @shiranisocute31172 жыл бұрын

    Ape පවුලේ සියලු දෙනා ආරක්ෂා වේවා ...මාරක බාධක දුරු වේවා ..

  • @susheelasusheela4492

    @susheelasusheela4492

    Жыл бұрын

    Tharuwan sarani pulasamatama yahapathkma wawa

  • @user-eu8yk7qp1q
    @user-eu8yk7qp1q4 ай бұрын

    Mora pirithe aanubawayen mage sithata sanasimak lebewa🙏🙏🙏

  • @sudathpriyantha1426
    @sudathpriyantha1426Ай бұрын

    Me පිරිත් බලෙන් mage පවුලේ සැමටම නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @pushpahonor983
    @pushpahonor9833 жыл бұрын

    🙏🙏🙏🙏🙏🕯️🕯️🕯️🕯️සාදු සාදු සාදු සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🕯️🕯️🕯️🕯️🕯️තෙරැවන් සරණයි ..

  • @udithakavinda7564
    @udithakavinda75644 жыл бұрын

    2k20 වැඩ පටන්ගත්තේ පිරිත් අහලා. කවදාවත් වරදින්නෙ නෑ බුදු දහම විශ්වාස කරනවානම්......සාදු..... සාදු.....සාදු.....🙏🙏🌼🌼

  • @sirilakshmi3731

    @sirilakshmi3731

    3 жыл бұрын

    0

  • @srisahanbuilders6173

    @srisahanbuilders6173

    3 жыл бұрын

    @@sirilakshmi3731 .Teruwan saranai

  • @IreshaDilrukshi-sw9bw
    @IreshaDilrukshi-sw9bw21 күн бұрын

    සියලු denata සෙතක් වේවා .mage appachchige hitha sansun වේවා .වැරදි අවබෝධ nathiweewa.theruwan saranai සියලු දෙනාට .

  • @geethanirenuka6540
    @geethanirenuka6540Ай бұрын

    මේ මෝරපිරිතේ ආනූබාවයෙන් මගේ දරුවාගේ parsna ව්සදේවා

  • @dammikakumari2166
    @dammikakumari2166 Жыл бұрын

    මේ විශ්වයේ සිටින සියළුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත්වෙවා මේ කරදර දුරුවෙත්වා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @emashakawindi786
    @emashakawindi786 Жыл бұрын

    සියලු දෙනාගේ යහපත් සිතුවිලි ඉටු වේවා

  • @nayomikarunarathna8396
    @nayomikarunarathna83962 жыл бұрын

    සාදු සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏

  • @rohithakumarasiri8504
    @rohithakumarasiri85043 ай бұрын

    Mage paule siyalu karadara mema pirithe anubawayen duruwewa....

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm96894 жыл бұрын

    මම ඉන්නේ කුවෙටි මම හැමදාම සිවලි පිරිත් ජය පිරිත් තවත් පිරිත් මෙ ගෙදර අයට හොරේන් උදෙ හවස අහනවා දැන් දවස් තුනක් මොර පිරිත් අහනවා මම අවුරුදු දෙකහමාරක් මෙ පිරිත් සෙවනය කරන්නේ මට බුදුන් තරම් විස්වාස කරන්න තවතවත් කේනෙක් මෙ මිහතලෙ නැත මුලු ලෝකයේම බුදු සසුනේ බැබලෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @mahinda5881

    @mahinda5881

    4 жыл бұрын

    Ei horen ahanne

  • @dhanukakavishka9319

    @dhanukakavishka9319

    4 жыл бұрын

    a hodaine.oyage imo num aka ewnn

  • @danukasanjeewa1819

    @danukasanjeewa1819

    4 жыл бұрын

    Kuwait surra

  • @danukasanjeewa1819

    @danukasanjeewa1819

    4 жыл бұрын

    Parissamen ahanna,prasnayak athi nowenna kiyak hari hambakaran lankawata yanna mehe enne saththu

  • @janakkaluarachchi7004

    @janakkaluarachchi7004

    4 жыл бұрын

    බොහොම හොදයි ඔයාට යහපතක්ම වෙයි හොදින් ඉන්න මාත් කුවෙට් ඉන්නේ

  • @fhdnf1810
    @fhdnf1810 Жыл бұрын

    මෝරපිරිත සවනය කරන්න ඉඩ සැලැස්සු ඔබ වහන්සේට තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @samanthabandara7
    @samanthabandara711 ай бұрын

    පිරිතෙ ආනුභාවයෙන් මාගෙ අසනිපය සුවපත් වෙත්වා

  • @namalwanninayaka7406
    @namalwanninayaka740628 күн бұрын

    ❤❤❤❤❤❤❤ බුදුසරණ වේවා සියලු දෙනාට

  • @nikukaniluka9040
    @nikukaniluka90404 жыл бұрын

    මෝර පිරිතේ අනුහසින් ආනුභාවයෙන් අප සියලු දෙනාටම යහපතක්ම වේවා.සාධූ සාධූ සාදු....

  • @sirilakshmi3731

    @sirilakshmi3731

    3 жыл бұрын

    0 0

  • @pewinpewin5588

    @pewinpewin5588

    2 жыл бұрын

    sadusadu sadu teruean

  • @kaveesha8647

    @kaveesha8647

    3 ай бұрын

    Mage rate siyalu dental theruwan saranai

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku43383 жыл бұрын

    මෙ මොර පිරිතෙ අනුභාවයෙන් ලොක වාසි සියලුම සත්වයින්ට මෙ කොරොනා රොගයෙන් පිඩා විදින සියලුම දෙනාට මෙ පිරිත් දෙශනාවෙ අනුභාවයෙන් නිදුක් නිරොගී සුවය ම ලැබේවා ..තෙරුවන් සරණයි ..!! සාදු සාදු සාදු..!!

  • @KumariNirosha-mj4sb
    @KumariNirosha-mj4sb10 ай бұрын

    🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ireshaudayangani7474
    @ireshaudayangani74743 жыл бұрын

    මහානුභාව සම්පන්න මෝර පිරිතේ ආනුභාවයෙන් මාගේ තාත්තා ඉක්මනින් සුවපත් වේවා !සැත්කම සාර්ථක වේවා ! සාදු ..සාදු ..සාදු

  • @rslcreations9164

    @rslcreations9164

    2 жыл бұрын

    Suwapath wewa!

  • @chamodirashmika8588

    @chamodirashmika8588

    2 жыл бұрын

    Mage donige riport siyalla normal be wewa niduk nirogi wewa budu saranai

  • @nishanthisujeewani5852

    @nishanthisujeewani5852

    2 жыл бұрын

    @@rslcreations9164 senanayaka a

  • @lankacity9244

    @lankacity9244

    Жыл бұрын

    Mage.siyalu.roga.duruwewa

  • @alokahettiarachchi3365

    @alokahettiarachchi3365

    Жыл бұрын

    @@rslcreations9164 q¹

  • @kaushalye9188
    @kaushalye91882 жыл бұрын

    ලෝ වාසී සියලු දෙනා මෝර පිරිත් බලයෙන් සුවපත් වේවා. සියලු දුක් කරදර දුරුවේවා. බුදු සරණයි ....

  • @anusaliyanapidi1309
    @anusaliyanapidi13095 ай бұрын

    සම්බුදු සරණයි සියලු අපල දුරුව් අපගේ ජිවිතයට snasima lbeiba🙏🙏🙏🙏

  • @sandunirashmika3004
    @sandunirashmika30042 жыл бұрын

    අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ගොඩාක් පිං 🙏

  • @ramanayakaamary7745
    @ramanayakaamary77453 жыл бұрын

    මෙම පිරිත ශ්‍රවණය කරන හැමටම තෙරුවන් සරනය් කරන සැම වඩ කටයුතක් ම සාර්ථක වේවා ඔබ සැමට තෙරුවන්ගේ සරනය් සාදු සාදු සාදු සාදු සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-uc9fv6nv2l

    @user-uc9fv6nv2l

    2 жыл бұрын

    එක ඇත්ත

  • @chandaniboralassa846

    @chandaniboralassa846

    2 жыл бұрын

    Tharuwan saranai 🙏🙏🙏

  • @ErandhaM
    @ErandhaMАй бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා

  • @sriyanijayawardana2702
    @sriyanijayawardana2702 Жыл бұрын

    නමෝ බුද්ධාය සියලු සත්ත්වයෝද මාගේ ඉදිරිපිට අනු දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ දකුණුපස දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ දකුණුපස දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ දකුණුපස දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ දකුණුපස දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ දකුණුපස දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ දකුණුපස දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ වම්පස දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ දකුණුපස දිශාවෙහි සිටින සත්ත්වයෝද අපා දෙපා නොපා බහුපා සියලු ම සත්ත්ව යින්.නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සතුටු සිත්.ඇත්තෝ වෙත්වා අවෛරී වෙත්වා සුවපත් වෙත්වා සතුටු සිත්.ඇත්තෝ වෙත්වා අවෛරී වෙත්වා සුවපත් වෙත්වා සතුටු සිත්.ඇත්තෝ වෙත්වා අවෛරී වෙත්වා සුවපත් වෙත්වා සතුටු සිත්.ඇත්තෝ

  • @chirathdananjaya5171
    @chirathdananjaya51712 жыл бұрын

    පිරිතේ ආනුභාවයෙන් ,උතුම් ස්වර්ණමාලි මහසෑයේ ද්‍ර්‍ර්‍රෝනයක් ධාතූන් වහන්සේලාගේ ආනුභාවයෙන් සියලුම ලෝක සත්වයෝ කොරෝනා වසoගතයෙන් ආරක්ෂා වේවා

  • @sujeevasuje1093

    @sujeevasuje1093

    2 жыл бұрын

    3

  • @hdhhdhdbbdbd6159

    @hdhhdhdbbdbd6159

    2 жыл бұрын

    සියලු,සත්වයෝ,නිදුක් වෙිත්වා,නි්රෝගි වෙිත්වා සුවපත් වෙිවා ,

  • @krisanthieid973
    @krisanthieid9734 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼 මොර පිරිතෙ බලයෙන් මාගේත් මගේ මහත්තයා වත් ආරක්ෂා කර දෙත්වා.ඉක්මනින් ලංකාවට යන්න ලැබේ වා.සියළු පැතුම් ඉටුවෙවා🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦

  • @chaminda2597

    @chaminda2597

    3 жыл бұрын

    Kovid😷😷🥶

  • @ramanayakaamary7745

    @ramanayakaamary7745

    3 жыл бұрын

    😊

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101Ай бұрын

    සාදු සාදු සාදු !!! ❤❤❤🙏🙏🙏🙏🙏

  • @vihangapansilu245
    @vihangapansilu245 Жыл бұрын

    මම හැම දවසක ම මෝර පිරිත අහනවා

  • @vihangapansilu245

    @vihangapansilu245

    Жыл бұрын

    🙏🙏🙏🏽🙏🏽

  • @jayanthi2316
    @jayanthi2316 Жыл бұрын

    මෙම පිරිත් බලයෙන් මගේ සියලු දුක් කරදර දුරු වේවා 🙏🙏🙏 සවුදි සිට මාතලේ

  • @somarathnasomarathna6517
    @somarathnasomarathna65173 жыл бұрын

    සෙත් පිරිත් ආනුභාවයෙන් සියලු ලෝවැසි සැමට බුදු සරණයි ......සාදු.....සාදු.....සාදු 🙏🙏🙏

  • @deepikadamenti6487
    @deepikadamenti64879 ай бұрын

    අනේ මේ බුදු ගුණ බලයන් අසරණ මට රැකියාවක් ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @senarathipalogama8987
    @senarathipalogama89872 жыл бұрын

    සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏සියලුම දෙනාට යහපතක්ම වේවා !!! 👌👌👌💕💕💕තෙරැවන් සරනයි 🌻🌻🌻

  • @madumaligamage2958
    @madumaligamage29582 жыл бұрын

    මන් මෝර පිරිත ලංකාවේ ඉද්දි නිතරම කියනව උදේ හවස .දැන් මට ගොඩක් කරදර ගෙදරක් අහුවෙලා තියෙන්නෙ මන් හිතනව මට මේ උතුම් මෝර පිරිතේ බලයෙන් හොදගෙදරක් ලැබේවි කියල.

  • @slvlog92

    @slvlog92

    Жыл бұрын

    Mora pirithe anubhawayen siyalu karadara duru wewa 🙏🙏

  • @actionlab7667

    @actionlab7667

    Жыл бұрын

    Matath ehemay. Me pin balayen mata tiyena siyalu karadara duru wewa 🙏🙏🙏 Wasanawa uda wewa 🙏🙏🙏

  • @user-zl5go8er7u

    @user-zl5go8er7u

    3 ай бұрын

    Mea piritea balya pudumakarai.mata masa 3k padidunnea Mama ada😢Ada piritha masa thunama kiwamata padi labuna

  • @user-zl5go8er7u

    @user-zl5go8er7u

    3 ай бұрын

    Mea piritea balya pudumakarai.mata masa 3k padidunnea Mama ada😢Ada piritha masa thunama kiwamata padi labuna

  • @pathirathneh.p8595

    @pathirathneh.p8595

    Ай бұрын

    ​@@slvlog92😮😢

  • @teruwansaranaapedahama2289
    @teruwansaranaapedahama2289 Жыл бұрын

    සාදු සදු සදු

  • @thamaranilimini9964
    @thamaranilimini99642 жыл бұрын

    සාදු සාදු සාදු ...

  • @user-fc3yf9yp1g
    @user-fc3yf9yp1g3 жыл бұрын

    සාදු සාදු සාදු මෝර පිරිතේ බලයෙන් මටද මාගේ පවුලේ සියලු දෙනා ඇතුලු ලක්වාසි සියලුම දෙනාටත් ලෝක වාසි සියලු දෙනාත් කොරොනා උවදුරෙන් ආරක්ෂා වෙත්වා තෙරුවන් සරණයි යහපතක්ම වෙත්වා

  • @emashakawindi786
    @emashakawindi786 Жыл бұрын

    මොර පිරිතේ ආනුභාවයෙන් මගේ අයියගේ සියලු ණය wisadewa..ආරක්ෂා වේවා ආරක්ෂා වේවා ආරක්ෂා වේවා

  • @mahindabandara7276
    @mahindabandara72762 жыл бұрын

    කරැණාකර ඇඩ් යන එක නතර කරන්න අපේ හාමුදුරුවෝ ගොඩක් පිං සතට සැනසීමක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyadharshani1561
    @priyadharshani1561Ай бұрын

    සියලු සත්වයෝ ද ආරක්ෂාවේවා

  • @mallikamallika4494
    @mallikamallika44943 жыл бұрын

    සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි මේ මොර පිරිතේන් ස්සියලුම දෙනාගේ මගේ පුලේ අයගගේ සියලුම රෝග දුරුවී සෙත්වේවා 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @nilminikumari5210

    @nilminikumari5210

    2 жыл бұрын

    Ma piritha balayan sitalu karadara duruwawa siyalu danawa araksha wawa sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏

  • @chathumalaka7653
    @chathumalaka7653 Жыл бұрын

    මෝට පිරිතේ ආනූ බාවයේන් සියලු දේනාට සේතක් ශක්තියක් වේවා බුදු සරනයි 🙏🙏🙏

  • @nuwanbro9485
    @nuwanbro9485 Жыл бұрын

    තෙරුවන් සරණයි සියලු දෙනාටම

  • @sarangicabral9160
    @sarangicabral9160Ай бұрын

    මෝර පිරිතේ ආනුබාවයෙන් මගේ අම්මා ඉක්මනින් සුවපත් වේවා. මගේ අම්මා ඉක්මනින් සුවය ලබත්වා.

  • @preethikapreethika4201
    @preethikapreethika42013 жыл бұрын

    සාදු සාදු jලෝකවාසී සිලයලු දෙනාට සෙතක් සාන්තියක් ම ලැබේවා

  • @indranikusumalatha7588

    @indranikusumalatha7588

    Жыл бұрын

    සාදු සාදු සාදු මොරපිරිතඅහන සියලුදෙනාටත් ලොකවාසි සියලුදෙනාටත් සෙතක් සාන්තියක් ලැබේවා බුදුසරනයි

  • @nilumalika9204
    @nilumalika92044 жыл бұрын

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @user-cw8nn8zq9y
    @user-cw8nn8zq9y6 ай бұрын

    මේ මෝර පිරිතේ ආනුභාවය යන් පේ ඒ. මානෙල් අසංගති නංගිට වැලදී ඇති රෝගයෙන් නිදුන් නිරෝගී භාවයට පත්වී සුවපත් වේවා !

  • @rashinisahanya5532
    @rashinisahanya55329 ай бұрын

    සාදු..සාදු..🙏🙏🙏🙏🙏🙏🙏

  • @roksyar5209
    @roksyar52093 жыл бұрын

    බුදු සරණයි සියලු පවත් වන ඔය ඉෂ්ට සිද්ධ වෙනවා

  • @gimashachathurangi1390
    @gimashachathurangi13903 жыл бұрын

    සියලු දෙනාටම සෙතක් ශාන්තියක් වේවා !!!!!!!!!! 🙏🙏🙏🙏🙏

  • @lankasagarika2763

    @lankasagarika2763

    Жыл бұрын

    මෝර.පිරිතෙ.බලයෙන්.,මටත්,මගෙ, පව්ලෙ හැමෝටමත් යහපත සෙත සාන්තිය උදා වේවා ..🙏🙏🙏🙏🙏

  • @sudeshmayadunna664
    @sudeshmayadunna6646 ай бұрын

    සාධූ සාධූ සාධූ මෙම පිරිත් රත්නයන්හී බල අණුභාවයෙන් මෙම ලැබුවාවූ රත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝක වාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභ රාත්‍රියක්ම වේවා•. ❤❤❤උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක සුභවාදී දිනයක්ම වේවා•. ❤❤❤ සාධූ සාධූ සාධූ

  • @RekaChandani-ov1tt
    @RekaChandani-ov1tt3 ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @KGWNadi-lb9yi
    @KGWNadi-lb9yi3 жыл бұрын

    සාදූ🙏සාදු🙏සාදු🙏🙏🙏🙏🙏🙏🙏

  • @sepalikasathsarani5802
    @sepalikasathsarani58024 жыл бұрын

    Budusaranai දළදා සමිදු සරණයි

  • @ChamuthiSachinthani
    @ChamuthiSachinthani11 ай бұрын

    තෙරුවන් සරණයි

  • @TheSalonishi-dw3rl
    @TheSalonishi-dw3rl3 ай бұрын

    මගේ පුතාගෙ සියලු ඉගෙනීමෙ කටයුතු සාර්ථක වේවා !!!!

  • @ashokakanugala8913
    @ashokakanugala89132 жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා මෝර පිරිතෙ ආශිර්වාදය ලැබී සියලු දෙනාටම යහපතක් වෙවා

  • @sumedadewapriya2197

    @sumedadewapriya2197

    Жыл бұрын

    Mora pirita balayen sumedai mamai nawata ekta ektu wewa

  • @jehelibeesha6910
    @jehelibeesha6910 Жыл бұрын

    සියලු සිත් සතන් නිවී පහන් වේවා🙏

  • @nirmalarousia8815
    @nirmalarousia8815 Жыл бұрын

    Mora pirithe anubhaawayen saemata sethak shanthiyakma wewa..🙏🙏🙏

  • @ajithedirisinghe7183
    @ajithedirisinghe7183 Жыл бұрын

    Mora pirite anubawayen samata Seth's salasewa sadu sadu sadu

  • @shashgunawardhana9378
    @shashgunawardhana93783 жыл бұрын

    සාදු සාදු සාදු 🙏තෙරුවන් සරණයි

  • @mihineducation
    @mihineducationАй бұрын

    මෝර පිරිත බලයෙන් මාගෙ ලොකු පුතා මෙ මැයි මස පෙනී සිටින සාමාන්‍ය පෙළ විභායෙන් ඉතා උසස් ලෙස විභාගය සමත් වේවා 🙏 ලැබෙන සියලු ප්‍රශ්න පත්ත්‍රයකටම නිවැරදි පිලිතුරු ලිවීමට හැකි වේවා 🙏🙏🙏

  • @smmadu4902
    @smmadu49024 жыл бұрын

    මෝර පිරිතේ බලයෙන් මා සමග නිතරම අඩ දබර කරන මාගේ නැන්දම්මාගේ (මාගේ ස්වාමියා ගේ මෑණියන් )ඇයගේ සිත මෛත්‍රියෙන් පිරේවා මට ද මාගේ ස්වාමියාට ද යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට කිසිම ඇස් වහක් කට වහක් නැතිව අප ලොව්තුරා අමා මෑණි බුදුපියාණන් ගේ ධර්මයේ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @manjulabandara6291

    @manjulabandara6291

    3 жыл бұрын

    Oyata e de labenna math prartana karanawa

  • @shantishanti4052

    @shantishanti4052

    3 жыл бұрын

    Tharuwana.anubawayen.mata.ersiyakarana.pilipeeniyangen.mawa.araksa.karadenna.

  • @asankathennakoon4111
    @asankathennakoon41112 жыл бұрын

    බුදු සරණයී !!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @thushanisadareka9433
    @thushanisadareka94332 жыл бұрын

    Samata setha santhiya weva mage athi badaka duruwi satha santhiyama weve amo budday

  • @ManelKumari-wd2yt
    @ManelKumari-wd2yt11 ай бұрын

    sadu sadu 🙏🙏🙏🙏 sadu 🌹🌹🌹🌹sadu sadu 🙏🙏🙏🙏sadu ssdu

  • @sarathkumara9955
    @sarathkumara99553 жыл бұрын

    සාදු සාදු සාදු හැම කෙනාගේම දවස සුභ වෙිවා.සියලු සත්වයෝම සුවපත් වෙිවා.....

  • @amilaamila3794

    @amilaamila3794

    2 жыл бұрын

    Siyalu denatama yahapathak wewa

  • @hansi6389

    @hansi6389

    Жыл бұрын

  • @hansi6389

    @hansi6389

    Жыл бұрын

  • @hansi6389

    @hansi6389

    Жыл бұрын

  • @hansi6389

    @hansi6389

    Жыл бұрын

  • @rmharunashantha2854
    @rmharunashantha2854 Жыл бұрын

    සියලුම විශ්ව වාසීන්ට යහපතට හේතුවේවා, තෙරුවන් සරණයි.

  • @kunchayt1987
    @kunchayt1987 Жыл бұрын

    සුවපත් වේවා ❤️

  • @user-ku6mt1jc8d
    @user-ku6mt1jc8d2 ай бұрын

    Mata athi wena sora saturu karadara nathi wela සෙතක් ශාන්තියක් වේවා,🙏🙏🙏

  • @nimashiakarsha2959
    @nimashiakarsha2959 Жыл бұрын

    ලෝකවාසී සියලු දෙනාගේ කරදර උපද්‍රව දුරු වේවා!!!

  • @senakabandara6609
    @senakabandara66093 жыл бұрын

    සාදු ! සාදු ! සාදු !සියලු දෙනාම සුවපත් වේවා

  • @danakw8459

    @danakw8459

    2 жыл бұрын

    සාදු සාදු සාදු ලෝක වාසි සියළුම දේනම සුවපත් නිදූක්‌ වේවා නිරෝගී වෙත්ව

  • @Shashikala-qp5hq
    @Shashikala-qp5hq2 ай бұрын

    බුද්ධායමේ පිරිත් දේශනාවේ අනුභාවයෙන් අපි සියලු දෙනාටම සිත් ශාන්තිය ලැබේවා

  • @malkigunarathne9199
    @malkigunarathne9199 Жыл бұрын

    නමෝ බුද්දාය😊🙏🌸🤍

  • @mallikakarunanayaka1581
    @mallikakarunanayaka15812 жыл бұрын

    සාදු 🌹🌹සාදු 🌹🌹🌹🌹සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @always2533
    @always25332 жыл бұрын

    මම දිනපතාම මේ පිරිතේ ආනුබාවයෙන් මගේ අසනීප සුව වේවා..🙏

  • @thilakavitharana4651
    @thilakavitharana46515 ай бұрын

    මෝර පිරිත ආනුභාවයෙන් මගේ දරුවන් ඇතුළු සිය.ලු සත්වයන් ට මගතොට ආරක්ෂාව සැලසේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajanandasena7110
    @rajanandasena7110 Жыл бұрын

    මා හට සොයාගැනීමට නොහැකි වූ සිත යොමු කර තබාගන්න පුළුවන් වෙයි කියලා.මෙම පිරිත් දේශනා ඇසීමට ලැබීම ගැන සතුටු වෙමි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chinthakakumara5841
    @chinthakakumara58413 жыл бұрын

    තෙරුවන් සරණයි සැමට ...🙏🙏🙏🙏

  • @shakilananayakkara9147
    @shakilananayakkara9147 Жыл бұрын

    🙏🙏🙏මහානුභාව සම්පන්න බලයෙන් ශකිලගෙ දුක් කරදර දුරැවේවා.....🙏🙏🙏

Келесі