Abisambidana Piritha 7 Warak (අභිසම්භිධාන පිරිත 7 වරක්) Ethabediwewa Mahindarathana Thero | Pirith

Ойын-сауық

Abisambidana Piritha 7 Warak (අභිසම්භිධාන පිරිත 7 වරක්) Ethabediwewa Mahindarathana Thero | Pirith
මහානුභාව සම්පන්න අභිසම්භිධාන පිරිත
නමෝ අභිසම්භිධානේ යුත්තේ යුත්තේ
පජ්ජලති පජ්ජලති තිහුම් තීහුම්
ලුහු ලුහු පරමෙස්වාහඃ
නමෝ සම්මා සම්බුද්ධේ යුත්තේ යුත්තේ
පජ්ජලති පජ්ජලති තිහුම් තීහුම්
ලුහු ලුහු පරමෙස්වාහඃ
නමෝ පච්චේක බුද්ධෝ යුත්තේ යුත්තේ
පජ්ජලති පජ්ජලති තිහුම් තීහුම්
ලුහු ලුහු පරමෙස්වාහඃ
නමෝ ආනන්ද ථේරෝ යුත්තේ යුත්තේ
පජ්ජලති පජ්ජලති තිහුම් තීහුම්
ලූහු ලූහු පරමෙස්වාහඃ
නමෝ කස්සප මහා ථේරෝ යුත්තේ යුත්තේ
පජ්ජලති පජ්ජලති තිහුම් තීහුම්
ලූහු ලූහු පරමෙස්වාහඃ
නමෝ සීවලී මහාථේරෝ යුත්තේ යුත්තේ
පජ්ජලති පජ්ජලති තිහුම් තීහුම්
ලූහු ලූහු පරමෙස්වාහඃ
නමෝ සාරිපුත්ත මොග්ගල්ලානේ යුත්තේ යුත්තේ
පජ්ජලති පජ්ජලති තිහුම් තීහුම්
ලූහු ලූහු පරමෙස්වාහඃ
නමෝ අංගුලිමාල මහාථේරෝ යුත්තේ යුත්තේ
පජ්ජලති පජ්ජලති තිහුම් තීහුම්
ලූහු ලූහු පරමෙස්වාහඃ
නමෝ සත්තසිංස බෝධි පක්ඛිය ධම්මා
චත්තාරෝ සතිපට්ටනා, චත්තාරෝ ඉද්ධිපා,
චත්තාරෝ සම්මප්පධානා,චත්තාරි අරිය සච්ඡුානි,
පංචින්ද්‍රියානි, පංචබලානි, සත්ත බොජ්ඣංගාණි,
අරියෝ අට්ඨංගිකෝමග්ගෝ, බුද්ධමන්තංච මන්තං,
ධම්ම මන්තංච මන්තං, සංඝ මන්තංච මන්තං,
තුන්හාකං සබ්බරෝගා, සබ්බදොසා,
සබ්බංතරායා, විනස්සන්තු යුත්තේ යුත්තේ
පජ්ජලති පජ්ජලති තිහුම් තීහුම්
ලූහු ලූහු පරමෙස්වාහඃ
ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට ශෙයාර් ( share ) කරන්න
ගාථා සුගායනය,
ඇතාබැදිවැවේ කවි බණ හාමුදුරුවෝ
බණ්ඩාරගම රඹුක්කන රජමහා විහාරය
පානදුර (0774138510)
/ ethabediwewa.mahindara...
▶ Subscribe දැහැමි Desawana : bit.ly/SubscribeDahamiD
▶ Circle us on G+ : bit.ly/DahamiDGplus
▶ Like us on Facebook : bit.ly/DahamiDFanPage
▶ Follow us on Twitter : bit.ly/DahamiDTweet
▶ Visit Desawana Official Web : goo.gl/f30Fpp
#SethPirith #Pirith #KaviBana #BanaKatha #DahamiDesawana

Пікірлер: 465

  • @isurupriyamahensiriwardena3930
    @isurupriyamahensiriwardena3930Ай бұрын

    මෙම අභිසම්භිධාන පිරිත් බලයෙන් මාගේ අපල උපද්‍රව දුරු වේවා,මාගේ දරුවන්ගේ,දෙමව්පියන්ගේ අපල උපද්‍රව දුරු වේවා,සියලු සත්වයෝ සුවපත් වෙත්වා...

  • @ruwani1654
    @ruwani1654 Жыл бұрын

    mage leda duka duru wewa

  • @manokitchen6110
    @manokitchen6110 Жыл бұрын

    මෙම පිරිතේ බලයෙන් මගේ පුතාගේ ලෙඩ සුව වෙවා!

  • @mekhalagunasekara5588
    @mekhalagunasekara5588 Жыл бұрын

    Me piritha hamadama udeta danawa. Siyalu sathwayo niduk wethwa suwapath wewa🙏🙏🙏❤️❤️

  • @nishadinilr8374
    @nishadinilr8374 Жыл бұрын

    මෙම පිරිත් බලයෙන් මගේ පොඩ් මල්ලි පිලිකා රෝගයෙන් ඉක්මන් සුව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏

  • @pradeepnilantha4438
    @pradeepnilantha44384 ай бұрын

    මෙම පිරිත් බලයෙන් ඉක්මණින් අංජලී කැ ගැසිම අනිත් දරුවො දෙන්නා ද අරාස්සා වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා

  • @foodloversl1024
    @foodloversl1024 Жыл бұрын

    Me පිරිතෙ බලයෙන් මගෙ අම්මවත් සුවපත් වෙත්වා ❤

  • @hemamalirathnayaka5184
    @hemamalirathnayaka5184 Жыл бұрын

    මෙම මහානුභාව සම්පන්න අභිසම්භිධාන පිරිතේ අනුහසින් මගේ සියලු දෝෂ දුරුවේවා ...යක්ෂ ප්‍රේත බැල්මවල් තුෂ්නිම්භූත වේවා..!!!ශාන්තියක්ම වේවා

  • @mangalaskumarawanshamangal556
    @mangalaskumarawanshamangal556 Жыл бұрын

    Bosilu puthage apla duru wewaaa... sethak shanthiyakma ath wewaa......

  • @AriKern-kd3ps
    @AriKern-kd3ps17 күн бұрын

    මෙම පිරිතේ බලයෙන් සියලු ලෝක වාසී සැමගේම රෝග සුව වේවා.

  • @harshadinesh4406
    @harshadinesh4406 Жыл бұрын

    මෙ පිරිතෙ බලයෙන් මගෙ කකුල් ඉක්මනින් සුව වෙවා.සියලු රොගින් නිරොගි වෙවා.සාදු සාදු සාදු.🙏🙏

  • @user-dh7gl1tl6x
    @user-dh7gl1tl6x8 ай бұрын

    මෙම පිරිත් බලයෙන් මගේ් අසනීප සුව වේවා

  • @gangapriyadarshani4137
    @gangapriyadarshani4137 Жыл бұрын

    මේ පිරිතේ බලයෙන් මගෙ අම්මගෙත් ලෙඩ සියල්ලම ඉක්මනින් සුව වේවා...🙏🙏🙏

  • @user-nz7mb2qr3z
    @user-nz7mb2qr3z23 күн бұрын

    මෙම පිරිතේ ආනුභාවයෙන් මගේ තාත්තාගේ කකුල ඉක්මනින් සුව වේවා..!

  • @ashanmx2709
    @ashanmx2709 Жыл бұрын

    සියලු ලෝක සත්වයෝම සුවපත් වෙත්වා ...🙏🙏🙏

  • @udayangichathurika7190

    @udayangichathurika7190

    10 ай бұрын

    Yyyyyyyyy. Yyvy

  • @awwmalkey7241
    @awwmalkey7241 Жыл бұрын

    Mea pirithe balayan mage saha my purhage apala duru weawa.

  • @surajruchira9880
    @surajruchira98802 жыл бұрын

    Sadu, sadu, sadu🙏🙏🙏🙏🙏

  • @chulikarukmali9094
    @chulikarukmali909411 ай бұрын

    අබ්සම්බ්දාන පිරිත් වහන්සේගේ බලයෙන් මගේ සිතට් සැනසිල්ල දැනෙන පිලිතුර ලැබේවා

  • @sewmisew5816
    @sewmisew5816 Жыл бұрын

    සෙව්මිගේ සෙනසුරු අපල දුරු වේවා

  • @rohanharsha1544
    @rohanharsha1544 Жыл бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් අකේත් පුතුගේ ආයු කාලය දිගු වේවා

  • @susanthidisanayake1954
    @susanthidisanayake1954 Жыл бұрын

    සුසන්තාගෙ සියලු රොග සුවය වෙවා

  • @nilukaudayangani-fh9xs
    @nilukaudayangani-fh9xs Жыл бұрын

    මේ පින් බලේන්. අපිට අැති වි් අැති අපල දුරුවෙවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeesirimanna8873
    @nadeesirimanna8873 Жыл бұрын

    නදි සිරිමාන්නගේ සියලු රොග ඉක්මනින් සුව වේවා

  • @kalumkarunarathna961
    @kalumkarunarathna961 Жыл бұрын

    සියලු පිලිකා රෝගින් සුවපත් වේවා!

  • @senarathna1177
    @senarathna1177 Жыл бұрын

    මෙම බලසම්පන්න පිරිත් බලයෙන් සිඩ්නි සේනාරත්න ට නිරෝගි සුව ලැබේ වා

  • @theyjakasudam309
    @theyjakasudam309 Жыл бұрын

    Me pirithe balayen mage daruwath mamath ikmanatama me sem roogayen suwapath wewaa!!!!!

  • @sampathaberathne1541
    @sampathaberathne1541 Жыл бұрын

    මෙි පරිතේ බලයෙන් මාගේ අපල දුරැ වෙිවා දෙවියනිි

  • @rohinisanju2239
    @rohinisanju2239 Жыл бұрын

    සාදූ සාදු සාදූ මේම පිරිත් බලයෙන් මගේ සන්ජු පුතාගේ අපල දුරැවේවා

  • @isharasajini69
    @isharasajini69 Жыл бұрын

    Venura puthata tiyena siyalu graha apala duru wewa.!!!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @susanthidisanayake1954
    @susanthidisanayake1954 Жыл бұрын

    මගේත් පවුලේ සියලු දෙනාගෙන් දෙස් දුරු වෙවා 🙏🙏🙏

  • @nisalyasoga8107
    @nisalyasoga81072 жыл бұрын

    මෙම මහානුභව සම්පන්න අභිසම්භිදාන පිරිත් බලයෙන් චෙවොන් පුංචි පුතුගේ සියලු අපල දුරු වේවා. නිරෝගී සුවය ලබත්වා 🙏🙏🙏 නිසල් මහතා නිරෝගී වේවා. කරන කියන කටයුතු සාර්ථක වී දියුනුවෙන් දියුනුවට පත් වේවා 🙏🙏🙏. මුලු ලෝක වාසි ජනතාවම නිරෝගී වේවා 🙏🙏🙏

  • @chandaniathulathmudali8874
    @chandaniathulathmudali8874 Жыл бұрын

    මෙම පිරිතේ අානූභාවයෙන් මගේ දියණියගේ සියඵ අපල දුරු වේවා............සෙතක්ම සැලසේවා.....

  • @dalindasalinda6567
    @dalindasalinda65672 жыл бұрын

    Me piirith balayan maga amaigai magai lada duk suwa path wawa magai amaigai apala duruwawa Maga siyaluma pathum etuwawa mama Maga ammai maga paula ayatath nirogimath wawa budu saranai

  • @janakakarunarathna4200
    @janakakarunarathna42002 жыл бұрын

    සාදු !!!! සාදු !!!! සාදු !!!!

  • @sadisasamarasinghe8618
    @sadisasamarasinghe86182 жыл бұрын

    මෙම පිරි‍තෙ බලයෙන් පහන්ගෙ ග්‍රහ අපල දුරු වේවා

  • @ranjithmahadura7365
    @ranjithmahadura7365 Жыл бұрын

    සාදූ සාදූ🙏🙏

  • @wasanamaduranga6661
    @wasanamaduranga6661 Жыл бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ දුවලා දෙන්නගේ සියලු ග්‍රහ අපල දුරු වේවා

  • @harindam95
    @harindam95 Жыл бұрын

    Mema Pirith balayen hamadamath wgema mge Dario denna suwa wewa

  • @nishadipathirana4600
    @nishadipathirana4600 Жыл бұрын

    මහානුභාව සම්පන්න අභිසම්භිධාන පිරිතේ බලයෙන් අප හට නිරෝගි සුවය ලැබේවා .

  • @user-kg7lf6xi6e
    @user-kg7lf6xi6e10 ай бұрын

    මෙම පිරිතේ බලයෙන් අප සියලුදෙනාගේ සියලු රෝග දුරු වෙිිවා,,,,,,,,,,.

  • @NiroshaDisanayaka-iy4qq
    @NiroshaDisanayaka-iy4qqАй бұрын

    Mema abisambadana pirithe balayen mage vihagaputhu nirogi wewa

  • @kaveenjayawardana519
    @kaveenjayawardana519 Жыл бұрын

    කවීන් ගෙ ග්‍රහ අපල දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @beatricemallika2441
    @beatricemallika244110 ай бұрын

    මේ පිරිතේ ආනුභාව බලයෙන් මාගෙ ලොකු දුවගෙ ශනි අපල දුරුවේවා

  • @agssljournal5551
    @agssljournal5551 Жыл бұрын

    උතුම් පිරිතේ බලයෙන් මාගේ ස්වාමිපුරුෂයානන්වන ගයාන් ශෂික රුවන් මලලසේකරගේ සියලු රෝග දුරුවේවා දීර්ඝායුෂ වේවා!!! තෙරුවන් සරණයි🙏🙏🙏🌷🌷🌷🌷

  • @smsudasinghe3554
    @smsudasinghe35543 жыл бұрын

    සාදු සාදු

  • @kithmi1816
    @kithmi1816 Жыл бұрын

    Dhisanga විමන්දි kithmi yana daruwange ග්‍රහ අපල දුරු වේවා මේ පිරිතේ බල මහිමයෙන්

  • @ysheka6392
    @ysheka6392 Жыл бұрын

    අයාන්ට සහ කෙයාශිට තියෙන ලෙඩ දුක් සනීප වේවා නිරෝගී සුවය ලැබේවා බුදුසරණයි

  • @chitramaneldezoysa4441

    @chitramaneldezoysa4441

    Жыл бұрын

    මේ. පිරිතේ ආනුභාවයෙන් 0 k . අයියාගේ සියලු අපල දුරුවී මේ ආත්මයේ දී සියලු දෙනාට පිහිටවු කාරුණික ගුණයෙන් යථා තත්වයට පත්වී දීර්ඝායුෂ ලැබේවා!

  • @SumithraLakshmi-it3hw

    @SumithraLakshmi-it3hw

    3 ай бұрын

    🎉

  • @awwmalkey7241
    @awwmalkey7241 Жыл бұрын

    Mea pirithe balayan mage leada duk suwa v tharushs puthage apala duru wewa.

  • @ranmalisooriyaarachchi2738
    @ranmalisooriyaarachchi2738 Жыл бұрын

    May,උතුම් ,පිරිත් ,balayan mage අපල ha laydaduk,kardara දුරු ,wawa thruwan sarni,සියලු දෙනාටම ,niduk niroge suwaya labawa

  • @chamilaweerasingha5023
    @chamilaweerasingha5023 Жыл бұрын

    අපේ පව්ලේ සියලු දෙනාගේ ග්‍රහ අපල දුරුවේවා ...තෙරුවන් සරණයි ...සාධු ...සාධු ....සාධු

  • @kamilasanga1574
    @kamilasanga1574Ай бұрын

    මේ පිරිතේ අන්තවූ බුදුගුණ බලයෙන් දැනට ප්‍රතිකාර ලබමින් සිටින ක්‍රිසාන්ති දසනායක ගුරුතුමියට ඉතා ඉක්මනින් සුවපත්වෙවා තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @shiromipriyanka4740
    @shiromipriyanka4740 Жыл бұрын

    Mageth mage lamaitath prasadtath priyanthatath සියලුම දෙනාගේ සියලුම Apala ලෙඩ රෝග දුරු වේවා

  • @semmsa8098
    @semmsa8098 Жыл бұрын

    අභිසම්භිධාන පිරිත ආනු භාවයෙන් සෙත්මි සෙමෙසා දුවනියට ඉක්මන් සුවය ලැබේවා.ග්‍රහ අපල දුරු වේවා. නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏🙏

  • @sasindu6223
    @sasindu6223 Жыл бұрын

    Mema pirithe balayen apa samata sanaseema lebewa🙏🙏

  • @thilinaishan9747
    @thilinaishan9747 Жыл бұрын

    Mema pirith deshanawe balayen apa siyaludena sama vita araksha karathwa sadu 🙏 sadu 🙏sadu🙏

  • @dinudesilva1155
    @dinudesilva11552 жыл бұрын

    Me පිරිත් බලයෙන් mulu ලෝක wasinma සුව path වේවා mage apala තිබේනම් දුරු wewa සාදු සාදු සාදු 🙏🙏🙏

  • @induwaraanuhas7187
    @induwaraanuhas7187 Жыл бұрын

    මහා අභිසම්බිදානී පිරිතේ බලයෙන් මටත් මගේ පව්ලේ සියළු දෙනාටත් සියළු ලෙඩ දුක් සුව වේවා

  • @harshimadu6680
    @harshimadu66802 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandraliyanage1673
    @chandraliyanage1673 Жыл бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ තත්සර තරංග පුතා නිදුක් වේවා නිරොගී වේවා .බාදාවක් ඇත්නම් දුරු වේවා සියලූම පැතුම් ඉටුවී ජීවිතය සාර්ථක වේවා ...

  • @seuwandidarmarathna1754
    @seuwandidarmarathna1754 Жыл бұрын

    Me පිරිත් බලයෙන් මගේ චුටී දෝනීගේ සියලු අපල දුරැවේවා!!!!

  • @sandunisepalika4270
    @sandunisepalika42704 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ නිවසේ සියලු දෙනා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා

  • @rangikasudarshani5670
    @rangikasudarshani5670 Жыл бұрын

    මහා අභිසම්භිධාන පිරිතේ බලයෙන් මගේ දරු දෙදෙනාගේ සියලු ලෙඩ රෝග සුවපත් වේවා.සියලු දෙනාටම බුදු සරණයි!!!!!!

  • @dulashanipradeepa4514
    @dulashanipradeepa45142 жыл бұрын

    Mema pirthe බලයෙන් Mage පුතාගෙ සියලුම apala දුරු weva!!!!!!!!

  • @prasatv2799
    @prasatv2799 Жыл бұрын

    මේ පිරිත් දේශනාවේ බලයෙන් මගේ බුද්ධික පුතාට ඉක්මන් සූවය ලැබේවා 🙏

  • @SamanKumara-ow6ep

    @SamanKumara-ow6ep

    Жыл бұрын

    නම

  • @SamanKumara-ow6ep

    @SamanKumara-ow6ep

    Жыл бұрын

    නම මොකක්ද

  • @prasatv2799

    @prasatv2799

    Жыл бұрын

    @@SamanKumara-ow6ep Buddika

  • @mayuripriyangika5826
    @mayuripriyangika5826 Жыл бұрын

    අභිසම්බිදානේ පිරිතේ බලයෙන් මගෙ ඉදුසර පුතාගේ සියලුම ලෙඩ රෝග සුව වී සියලුම ග්‍රහ අපලද දුරු වේවා.නීරෝගි බව ඇති වේවා.

  • @lakshantharindukalhara7803
    @lakshantharindukalhara7803 Жыл бұрын

    මේ පරිතේ සත්‍යානුභාව බලයෙන් සියලු ලෝ වැසියන්ට නිදුක් නීරෝගී දීර්ඝායු සුවය ලැබේවා!!!!

  • @Rehansasayumlee2012
    @Rehansasayumlee2012 Жыл бұрын

    මෙම පිරිත් දේශනාවේ ආනූභාවයෙන් රෙහන්සා දියණියට යහපතක් ම වේවා 🙏

  • @damai4603
    @damai4603 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 සියලු දුක් දොම්නස් නිවි සතුට සැපත ලගා වෙවා සියලු සත්වයො සුවපත්වෙවා 🙏🙏🙏

  • @n.ekanayake9696
    @n.ekanayake96962 жыл бұрын

    🙏🙏🙏🙏🙏සියලු ලෝක සියලු සත්වයෝම සුවපත් වෙත්වා ...

  • @madhumadhu468
    @madhumadhu468 Жыл бұрын

    මේ පිරිත් ආනිසංස තුලින් මාගේ පුතණුවන්ගෙත්,මාගේ ස්වාමීපුරුෂයාගේත් සියලු ග්‍රහ දොස් දුරු වී නිදුක් නීරෝගී වේවා🙏🙏🙏 ලොව සියලුදෙනාමත් නිදුක් නීරෝගී වේවා🙏 මාගේ පවුලේ සියලු දෙනාගේම ග්‍රහ අපල දුරු වේවා🙏🙏🙏

  • @ireshikaamadumaali5715
    @ireshikaamadumaali5715 Жыл бұрын

    සනුපදී දියණියගේ තියන කරදර බාදක මග හැරෙවා. කිසිම කරදරයක් බාදාවක් නොම වේවා 🙏🏻🙏🏻🙏🏻අභිසන්විදන පිරිතේ බලයෙන් 🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹

  • @KDTTube
    @KDTTube Жыл бұрын

    අනන්ත සක්වල අනන්ත ජීවින් සුවපත් වේවා! දුකින් මිදෙත්වා! නිවන් දකිත්වා!🙏🙏🙏

  • @OSHI1993
    @OSHI19937 ай бұрын

    සොනිරු පුතාගෙ ලෙඩ රෝග දුරු වේවා🙏

  • @sisiraiiigghhhuyjiuuu6yy6u51
    @sisiraiiigghhhuyjiuuu6yy6u51 Жыл бұрын

    මේ පිරිතේ බලමහිමයෙන් දරුවන් දෙදෙනා ඇතුලු මාගේ ස්වාමියා ට මෙන්ම මා හටද සියලු කරදර භාදක,ලෙඩරෝග ,අපල උපඩ්‍රව වලින් සියලු ආරක්ෂාව ,රැකවරණය ලැබේවා .....ලැබෙනවා සත්තයි...!

  • @user-ex5mm4sn9v
    @user-ex5mm4sn9v9 ай бұрын

    අභිසම්භිධාන පිරිතේ බලයෙන් මගෙ හසිදු නෙතූප පුතුගේ සියලුම ලෙඩ රෝග සුවපත් වේවා.සියලු සත්වයෝ නිදුක් නීරෝගී වේවා.සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Apsara77
    @Apsara773 ай бұрын

    මේ පිරිත් බලෙන් හන්සෝද් පුතාගේ ශල්‍යකර්මය සාර්ථක වේවා..!🙏

  • @padmalaljayathilaka
    @padmalaljayathilaka9 ай бұрын

    සමීන්ගේ අපල දුරු වී හිත එක්තැන් කරගන්න ලැබේවා 🙏

  • @senehelathadissanayake8795
    @senehelathadissanayake87952 жыл бұрын

    සියලු ලෝක වාසී ජනතාව covid උවදුරෙන් සුවපත් වේවා. Covid ආසාදනය වී බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මගේ මල්ලී මනෝජ් ශාන්ත බණ්ඩාර දිසානායක මහතාට ඉක්මන් සුවය ලැබේවා

  • @lasithasandaruwan3271
    @lasithasandaruwan32712 жыл бұрын

    මෙම පිරිත් දේශනා බලයෙන් පියුමිගේ සියලු ග්‍රහ අපල දුරු කර නිරොගි බව ලැබෙවා!!!!🙏🙏🙏🙏🙏

  • @nadeekajayawardana4281

    @nadeekajayawardana4281

    Жыл бұрын

    Uyt l and 8 wallara waters blv 8 l

  • @LakshanPuthu
    @LakshanPuthuАй бұрын

    සැමගේ පැතුම් ඉටුවේවා!!

  • @dishi1170
    @dishi1170 Жыл бұрын

    මෙම පිරිතෙ ආනුබාවයෙන් දිනුෂි දියණිය ට තිබෙන්නා වු සියලු බාදක නැතිකර ඇය පතන අයුරින් දියුණුවෙන් දියුණුවට පත් වේවා...🙏

  • @lalitharajapaksha1263
    @lalitharajapaksha126310 ай бұрын

    මේ පවුලේ දරුවෝ සියලු දෙනා ම අභිසම්භිධාන පිරිතේ බලයෙන් ඉසිවරයෙකි භාවය ලැබිල දීර්ඝායුෂ ලැබේවා මගේ දරුවන්ට සාදු සාදු සාදු බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹👍👍👍🌹🌹🌹🌹👍

  • @sunethradamayanthi9955
    @sunethradamayanthi9955 Жыл бұрын

    මේ බුද්ධ මන්ත්‍රයෙන් මා ඇතුලු මාගේ දරුවන් දෙදෙනා අද දින උපන් දිනය සමරන මාගේ ස්වාමියා සහ මාගෙ මව ඇතුලු සහෝදරයන්ට තිබෙන්නාවු සියලු අපල දුරුවී නිදුක් නීරෝගි සුවය ලැබේවා !

  • @buddikawijerathna7530
    @buddikawijerathna75302 жыл бұрын

    මගේත්,පවුලේ සියලු දෙනාගේත් සියලුම ග්‍රහ අපල දුරු වේවා🙏🙏🙏

  • @buddhika.wijerathne.6853

    @buddhika.wijerathne.6853

    Жыл бұрын

    ග්‍රහ අපල කියලා එකක් නෑ ඕවා මිත්‍යා විශ්වාස..

  • @shyamawatovita7163
    @shyamawatovita71639 ай бұрын

    මෙම පිරිත් දේශනාවේ මහා බලයෙන් මගේ thushain පුතාගේ සියළුම අපල දුරු වී සියළුම යහපත උදා වේවා!!!

  • @dilinisubasingha6678
    @dilinisubasingha6678 Жыл бұрын

    මෙම පිරිතේ ආනූභාවයෙන් ඇසට පෙනෙන, නොපෙනෙන, ජීවී අජීවී, සියලූම සත්ත්වයන් නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! සියලූම රෝග දුරු වෙත්වා....! මුලු ලෝක සත්ත්වයන්ම යහපත් සිත් ඇත්තෝ වෙත්වා.. 🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏

  • @kaushlya932
    @kaushlya9322 жыл бұрын

    suwapath wewa

  • @damai4603
    @damai4603 Жыл бұрын

    සියලු සත්වයො නිදුක් නිරොගි සුවපත්වෙවා 🙏

  • @SriSri-gm9xn
    @SriSri-gm9xn Жыл бұрын

    මේ පිරිත් ආනුභාවයෙ බලයෙන් මාගේ චූටි පුතා බිනෝන් නිදුක් වේවා.. නිරෝගි වේවා..ඇස්වග කටවහ අමනුස්ස දෝස දුරුවේවා..🙏

  • @AchithaMadushan
    @AchithaMadushan4 күн бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් මෙරට සිටින සියලු දෙනාම නීරෝගී වේවා!!🙏🙏🙏

  • @user-kd1pe9xr5h
    @user-kd1pe9xr5h4 ай бұрын

    Thenuja puthuta ikman suwaya labewa !!!! Labenawa saththai //

  • @samanpriyankara5161
    @samanpriyankara5161 Жыл бұрын

    පිරිත් බලෙන් විහංග පුතා ...දසුනි දුවගේ අපල ලෙඩ දුක් සුව වේවා!!!!!!

  • @anushasonale7133

    @anushasonale7133

    Ай бұрын

    ම⁣ගේපවුලම❤❤12435😊

  • @nimeshajayaweera3409
    @nimeshajayaweera34094 ай бұрын

    Me mahanubawa sampanna abi sambidana pirithe balayen ape bevee patiyata ikmanata una suwa wewa 🙏

  • @sewwandisewwandi756
    @sewwandisewwandi756 Жыл бұрын

    Kishan puthage siyalu apala duru wewa

  • @sahanadeesha6116
    @sahanadeesha61162 жыл бұрын

    🙏🙏සාදු ....සාදු...🙏🙏

  • @chrishanthimallawaarachchi727
    @chrishanthimallawaarachchi727 Жыл бұрын

    මෙම අභිසම්භිධාන පිරිත් බලයෙන් මතීෂ හා මනුජ පුතුන් දෙදෙනාගේ සියළු ලෙඩ දුක් දුරුවී නිදුක් නීරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා.

  • @yeshikadesilva8854
    @yeshikadesilva88542 жыл бұрын

    ශාන්ට තිබෙන සියලු ලෙඩ රෝග දුරුවි නිරෝගි සුවය ලැබේවා බුදුසරණයි

  • @user-gs7qb6bo4g
    @user-gs7qb6bo4g7 ай бұрын

    මේ පිරිතෙ බලයෙන් මගෙ සෙනුෂි දුවගෙ ලෙඩ රෝග සුව වී ඇස්වහ කටවහ සියලු අපල දුරු වේවා

  • @liriyis8254
    @liriyis8254 Жыл бұрын

    අබිසම්බිදාන පිරිතේ බලයෙන් සියලු බාදා මග හැර සියලු ලෙඩරෝග දුරුවී ජීවිතේ ඉස්සරහට යාමට ශක්තිය ලැබේවා සියලු සත්වයෝ සුවපත් වෙත්ව ! තුනුරුවන්ගෙ ආශිර්වාදය ලැබෙත්වා!! සාදූ සාදු සාදූ!!!!🙏🙏🙏🙏

  • @ishanishashikala2874
    @ishanishashikala2874 Жыл бұрын

    මෙම පිරිත් බලයෙන් මගේත් මගෙ අම්මලා දෙන්නාගේත් සියලු ලෙඩ රෝග සුව වී මගෙ මහත්තයත් මගෙ පවුලේ සියලුම දෙනාගේත් කරදර දුක් දුරුවී සියලු දෙනාම ආරක්ෂා කරත්වා 🙏🙏🙏

Келесі